KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Maga Balana (මග බලනා) - Dilshan Weerasinghe ft. @ThilinaRuhunage (Official Lyric Video)
4:17
Sithata Hora Man | Remake (සිතට හොරා මං) Rahal Alwis | Official Music Video | Sinhala Sindu
3:43
Гениальное изобретение из обычного стаканчика!
00:31
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
It works #beatbox #tiktok
00:34
Каха и дочка
00:28
Iwasanna Bari Tharam (ඉවසන්න බැරි තරම්)Dilshan Weerasinghe ft.Thilina Ruhunage(Official Music Video)
Рет қаралды 1,499,512
Facebook
Twitter
Жүктеу
1
Жазылу 150 М.
Voizy Music
Күн бұрын
Пікірлер: 612
@primusv9770
3 жыл бұрын
ඉවසන්න බැරි තරම් - කඳුළු නෙත හිරකරන් පෙම් කලේ නෑ ඔයා - සත්තකින් මං තරම් වැටෙන හුස්මක් ගිහින් - අඬන හිත තනිකරන් මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ, රත්තරන් මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ, රත්තරන් මතක සැමරුම් ලියා - සිහින සිතුවිලි පුරා අමතකද කී කතා - උණුහුමේ ගුලිවෙලා බැඳුණු හදවත පුරා- හෙමි හෙමින් අඩි තියා ලං වෙන්න බැරි දුරින් - නුඹ ගිහින් නැවතිලා තනිය දුරකින් තියා - හිතට එබිකම් කලා කාටවත්නැති තරම් (තරම්) - ආදරෙන් ලංවෙලා සිහින අතරින් ඇවිත් - කඳුළු තනියට තියා ඔබ ගියපු දා ඉඳන් - මේ හිතම ගොළුවෙලා ඉවසන්න බැරි තරම් - කඳුළු නෙත හිරකරන් පෙම් කලේ නෑ ඔයා - සත්තකින් මං තරම් වැටෙන හුස්මක් ගිහින් - අඬන හිත තනිකරන් මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ, රත්තරන් මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ, රත්තරන්
@disaththarumal4786
2 жыл бұрын
Super
@tharushichamathka1997
Жыл бұрын
ස්
@retro_hits111
Жыл бұрын
Thanx❤
@oshadihettiarachchi4062
Жыл бұрын
Thank you . ❤️🙏
@SandamaliDewage
9 ай бұрын
❤
@lakshankumara8235
10 ай бұрын
2024 අහන අය 👍❤
@malshanvilochana9579
2 жыл бұрын
ඉස්සර මගෙ ආසම සිංදුව.ඊයෙ බස් එකේදි මේ සිංදුව ගියා...ඒ කාලෙ මතක් උනා.පිටිපස්සෙම ජනේලෙ ලග ශීට් එකේ වැස්සත් එක්ක ඒ එන මනෝපාර.......අම්මෝ කියන්න වචන නෑ...❤😊
@dilshandushmantha8959
Жыл бұрын
😑❤
@isurugayan9928
Жыл бұрын
aniwama
@དPUBGLitekingofSrilankaཌ
Жыл бұрын
Hm❤❤❤
@NuwanthaDilrukshi
16 күн бұрын
Eka aththa dr😢😢😢😢
@VidushaManuppriya-u8x
11 ай бұрын
2024 මෙක අහන අය මෙ කොනට❤❤❤❤
@shanfree2729
11 ай бұрын
2024 ත් අහන කට්ටිය කෝ 👇👇
@ishanudayaranga7929
9 ай бұрын
inno
@Suzuki2022
8 ай бұрын
එපා වේන්නැ බුට් එකක් කැවම අහනවා 😅😅
@SithumdilharaSadali
4 ай бұрын
@@ishanudayaranga7929❤a
@MADUBRO-gt5tm
4 ай бұрын
ඉන්නො
@deemanthafernando4680
2 ай бұрын
2024❤❤❤
@zany4246
3 жыл бұрын
අධිමාත්‍රා...රසයක් තියන එකම මල් සින්දුව❤️❤️
@tharakajeewantha2178
Жыл бұрын
💐💐💐
@nethubaba2083
Жыл бұрын
Mal sindu neme
@sadunchamara6220
Жыл бұрын
මල් සිංදු උබ අහලා නැ තාම 😅
@ishanjanaka7233
2 жыл бұрын
ඉවසන්න බෑ තාරි..අදටත් ආදරෙයි එදා වගේ..
@deshanbandara5005
Жыл бұрын
ඒ කටහඬ මේකත් අධිමාත්‍රා එකක් තමයි ආහ් ❤️🥂👌
@nalikakumari1616
Жыл бұрын
මෙ සින්දුවට තාමත් ආදරෙයි ❤️❤️🎵🎶
@shehanmaduranga4350
Жыл бұрын
2023 අහන අය ඉන්නවද 🥰♥️
@yohanshanuka5260
Жыл бұрын
Yes
@kaveeshasamarathunga
Жыл бұрын
Yes❤
@ThilangaRandika
Жыл бұрын
Ovv
@poddaofficial6595
Жыл бұрын
Innawo
@SachinthaNirmal-mi9gm
Жыл бұрын
Innwoo❤️
@KasunPredeep-y1c
Жыл бұрын
සසර ගනදෙනු නිමවූ පසු දුකින් හො සතුටින් නික්මා යා යුතුයි
@SHANUKA
4 жыл бұрын
Meka maru 😍❤️
@sandunimadushani4972
Жыл бұрын
ඔබ ගියපුදා ඉදන් මෙ හිතම ගොලු වෙලා ...... ❤
@dularalakshan2442
3 жыл бұрын
ආදරෙ විරහාව ජිවිතය ට පාඩමක් ඉගැන්නුවා
@NuwanthaDilrukshi
16 күн бұрын
Eka Sahathika aththa dr😢😢😢
@dulanjanajayathilaka6188
2 жыл бұрын
ඒ සිංදුවට තාමත් ආදරෙයි 🥰🥰🥰
@vlogisiwara1779
3 жыл бұрын
2021-2022 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අහන අය like කරලා යන්න....😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 🖤💜️🧡💛💚💗💕මතකයක් තියෙන සිංදුවක්...❤️❤️❤️❤️
@sachindus3645
2 жыл бұрын
He
@danushkasanjeewa3153
2 жыл бұрын
elaaa
@sachinnilaksha1479
Жыл бұрын
2023
@MalindaMadushanka-dx6vd
Жыл бұрын
2023
@thilinadilshan1489
Жыл бұрын
2023/11/12❤
@WasanthaKumara-ji7pp
Жыл бұрын
ඉවසන්න බැරි තරම් කදුලු නෙත හිර කරන් පෙම් කලෙ නැ ඔයා සත්තකින් මං තරම් වැටෙන හුස්මක් ගිහින් කදුලු නෙත හිර කරන් මම නොවෙයි ඔය හිතයි පල්ලි ගන්නෙ රත්තරන් 23/08/29💔💔💔
@masithmasith6738
3 жыл бұрын
මන් ආසම සින්දුව අයියේ.. මේක ඇහුවෙ ඉස්සර හැබැයි තාම මෙ සින්දුවට ආදරෙයි...💍💎😚☺😓😢❤❤❤❤💜💝💟❣💔💖💙💙💌💤
@Chocolate-mj1ok
2 жыл бұрын
ඔබ ගියපු දා ඉඳන් මේ හිතම ගොළු වෙලා🥺💕
@WasanthaKumara-ji7pp
Жыл бұрын
ඉවසන්න බැරි තරම් කදුලු නෙත හිර කරන් පෙම් කලෙ නැ ඔයා සත්තකින් මං තරම් වැටෙන හුස්මක් ගිහින් අඩන හිත තනි කරන් මම නොවෙයි ඔය හිතයි පල්ලි ගන්නෙ රත්තරන්.23/08/29💛❤💔💔💔💔
@dilharamadushan7401
3 жыл бұрын
හිතට දැනෙන පට්ටම විදිහට වැදෙන song ekak
@sandaruofficial2157
3 жыл бұрын
තාමත් අහනවා...හැමදාමත් අහවි❤️ ඩිල්ශාන් අයියා තව ඕන😉
@travaling2208
3 жыл бұрын
අාසම සිංදුවක් 2021 අහන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍
@DarmasiriDarmasiri-kl7fj
Жыл бұрын
2023 ආසම එකක් 💗
@Isharavinod
3 жыл бұрын
ඔබ ගියපු දා ඉදන් මේ හිතම ගොලුවෙලා ....🥀💔
@WasanthaKumara-ji7pp
Жыл бұрын
Iwasanna beri tharam kadulu netha hira karan...mama nowei oy hithai pali ganne raththaran...d+n😙😙😙
@lalpemasiri4773
Жыл бұрын
අපේ ගමේ හදවතේ ගායකයා. ❤️
@KasunPredeep-y1c
Жыл бұрын
Ekenma 😍😍
@dilanawanthairoshedirising1093
4 жыл бұрын
ඉස්සර මල් සින්දු උනත් කොච්චර ලස්සනද 😺⭐⭐⭐
@pradeeppushpakumara6874
2 жыл бұрын
දැන් ටිකක් අවුල් නේද
@dulanjanajayathilake4314
2 жыл бұрын
අනිවාරෙන් 🥰🥰🥰
@nethmiimasha2706
3 жыл бұрын
Thama adarey me song ekata😍
@oshendreginold9094
3 жыл бұрын
තාමත් ahanawa..😍💔
@dinushiwasana8264
2 ай бұрын
❤❤ මං ආසම සින්දුවක්
@iroshika1madusha627
3 жыл бұрын
ආදරෙයි........මේ සින්දුවට ගොඩාක්...
@Hashan_Putha
11 ай бұрын
2024 අහන අය කෝ .. 🙄
@s.l_sachiya_yt_1k_114
4 ай бұрын
Mama❤
@ThusharaSadamali
3 ай бұрын
අැහෙනකොටත් අඩන සිoදුවක්😔😔💔
@Ayomisumudu
3 ай бұрын
මම 🥹❤️
@Hashan_Putha
3 ай бұрын
@@ThusharaSadamali ekanam aththa ...❤️🩹
@amilakavinda6476
2 жыл бұрын
Keyboard නම් keyboard, නිවේදනය නම් නිවේදනය..නියමයි සුදේව....😍😂
@FactTube10-e8l
2 жыл бұрын
🤣🤣🤣🤣
@Jarcweerasinghe
Жыл бұрын
🤣🤣🤣
@RUWAN.DANUSHKA87
11 ай бұрын
හිතට වැදුනා මටත් මෙකට සමාන කතාවක් තියෙන්නෙ කදුලු එනවා අහාන කොට ❤ආදරෙයි මටම හදපු සින්දුවක් වගෙ 2024ත් අහානවා
@warunahansajith
2 ай бұрын
මමත් අදමයි ඇහුවේ ....😢 මේකේ වෙනම feeling එකක් තියෙනවා ❤
@GuruMusicIsuruBandara
4 жыл бұрын
Great ❤️Bmmv Creation 👍jayawewa thilina ayya dilshan malli❤️
@ThilinaRuhunage
4 жыл бұрын
Thank you malli 👍
@SL.V.S.RGAMING
3 жыл бұрын
Beautifull voice 😊
@thilakshigunawardhana6794
Жыл бұрын
අවුරුදු 8 ක් විතර පරන සිංදුවක්... 😍
@chamindiiresha390
5 күн бұрын
අදටත් අහනව හිතින් පිච්චෙනව ඇයි ඕයි තමුසෙ මට මෙහෙම කරේ කියලා .🥺😥 ආයෙ කිසිම ආත්මෙක මට ඔයාව මුණ ගැහෙන්න එපා. මෙ සින්දුව අහනව නම් ඇස් පියන් අහන්න ඕනි .🥺😥 අතීතෙට නිකම්ම යනව.
@___Vihanga__Xx
2 ай бұрын
"ඉවසන්න බැරි තරම්..කදුලු නෙත හිරකරන් පෙම් කලේ නෑ ඔයා..සත්තකින් මං තරම් ________•🤍 "
@sajiyas1848
2 жыл бұрын
ඉස්සර මගේ favorite 🥰🥰🥰🥰🥰🥰🥰
@salidusadunlakshan
Ай бұрын
ඒ voice එක ඇහුවම උදය ශ්‍රි ගේ වගේ❤️🙂
@DithuTrishi
12 күн бұрын
හිමි නොවුනට සත්තයි පනතරම් ආදරෙයි ❤❤
@ChamodDilshan-qe1wi
Жыл бұрын
❤ අවුරුදු ගානාක් අපස්සට ගියා එ සිංදුවත් එක්ක 😢 එ කාලේ 23.04.22
@ChamodDilshan-qe1wi
6 ай бұрын
අදටත් 2024.6.20
@randulasathsarani9927
3 жыл бұрын
Fav song ❤with fav actor nino jayakody😍
@thimiramaduvantha6576
3 ай бұрын
පරණ වෙන්න අගේ වැඩිවෙන සින්දු ❤
@ChamindiNeleka
Жыл бұрын
ඔයාගෙ කටහඩ නම් බාවනාවක් අයියා❤❤
@hesharanekshali
Жыл бұрын
Voice ekath lassanai.sinduvath Lassanai😀
@chanidudulakshana4340
3 жыл бұрын
සුපිරි
@pradeepkodikara8257
2 жыл бұрын
Thamath ahana asama sinduwak
@harshamadhuwanshamusic4400
3 жыл бұрын
Thilana ayiya man Asama keybodre
@sanojsanusha4402
2 жыл бұрын
තාමත් ආදරේ කරන පට්ටම ලස්සන සින්දුවක්🥰
@sithumfernando8049
3 жыл бұрын
Dilshan aiya ..super voice 😘😘
@HiruniThakshila-cx6un
7 ай бұрын
මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ රත්තරන් 🥺🤍
@tharu599
2 жыл бұрын
My favorite song 😘😘
@sltrancepeople9274
2 жыл бұрын
තාමත් ආසම එකක් ❤️ 2022 😍
@kalpanamadushani300
2 жыл бұрын
Thamath adare karana sinduwak. Lassana mathakayak❤😘
@tharinduniroshan3741
Жыл бұрын
මෙ සිංදුවට තාමත් ❤❤❤❤
@SomeshSharadha
22 күн бұрын
2024 november 25 තාම අහන අය කෝ🥺
@MR_KAWWA
22 күн бұрын
🙂
@sureshaprimali8590
3 жыл бұрын
Wowww
@hiruninishadani6841
3 жыл бұрын
😔 මම නොවෙයි ඔය හිතයි පලිගන්නෙ රත්තරන් 💔
@OnethChanulaka
Жыл бұрын
මම අදටත් ආසම සිංදුවක් ❤❤❤
@japcmusic
Жыл бұрын
Thawa supiri song ekak one Dilshan aiye 2023 💣💥
@Kanchi707
Ай бұрын
❤🙂 ලංවෙන්න බැරි දුරින් .... ඔබ ගිහින් නැවතීලා 🥀
@kalanipramodya-n4m
4 күн бұрын
That melody and words are heart touching💜
@kumarasandaruwan8676
Жыл бұрын
Adata ahanawa me sinduwa asama sinduwak..
@sadunkasun4546
2 жыл бұрын
ලස්සනයි අයියේ 💜️💜️💜️💜️💜️
@n.m.rathnayaka9397
3 жыл бұрын
Lassanaii😘😘❤️❤️❤️❤️❤️
@unlimitedgameszone
Жыл бұрын
❤️ අතීතය...
@jeyasuthan
Жыл бұрын
ඔයාගේ .කටහඩ .හරිම.ලස්සනයි ❤❤❤
@virajbokula
2 жыл бұрын
godak lassanai ❤️
@ChandrawathiChandrawathi-kk1ly
Ай бұрын
Shaaaa godaaaaaaaaaaak lassani oyata budu saranai ❤
@isuruwiki8854
Жыл бұрын
Wow..my faviourite song.
@mudithaekanayake3105
2 ай бұрын
"අප්පච්චී......" පුතේ කියනවා ඇහෙනවා..🥺♥️
@DimanthaRashith
5 күн бұрын
ලස්සන අතීතයක්❤😊
@chathurangaedirisinghe
Жыл бұрын
සුපිරියක්
@darshanasampath109
Жыл бұрын
රන්මුතුවා යින්නෙම බුට්කන සින්දුවලටමයි
@wr3dgamessl637
Жыл бұрын
සිරා 😅
@නිම්සරා-ධ5ඝ
3 жыл бұрын
ලස්සනයි 🌹🌹🌹🌹
@DamithMaduranga-rk4vk
2 ай бұрын
මම නොවෙයි ඔය හිතයි පලි ගන්නෙ රත්තරන්❤
@user-lasithmaduwantha
11 ай бұрын
මම ආසම ගීතයක් වචන ටිකත් ලස්සනයි මියුසික් සුපිරි තිලිණ අයියගේ සුපිරි වැඩක් title- iwasanna bari tharam artist- dilshan weerasingha music- thilina ruhunage lyrics- rachitha wakishta
@jagamaxx3848
27 күн бұрын
භාවනාවක් 🙂😊✊💔🩸🌍
@umeshawickramasinghe2351
Жыл бұрын
Thamath asama sinduw
@roshelupeksha4536
3 жыл бұрын
2021 anyone ???? ❤️💋🙂 මම නෙවේයි ඔය හිතයි පලිගන්නෙ රත්තරං ...... 😊❤️😘
@BUDDHIKA-NAMAL2000
2 ай бұрын
❤ මරු voice එක
@DilaWeerasinghe-l1c
Ай бұрын
Lassanai voice eka🥺❤
@ChamodyaHansi-kb4nw
Жыл бұрын
2021/12/22 මගේ ජිවිතේ සතුට නැති උන දවස...
@sachinnilaksha1479
3 жыл бұрын
Mama asama gayakayek
@sachinnilaksha1479
Жыл бұрын
Awruddkata kalin mama dapu comment
@Mr.Sineth_BoY
26 күн бұрын
Dilahan weerasingha brow අලුත් එකක් ආවෙම නෑ හුග කාලෙකින්..❤ සුපිරියක් ගහමු අයෙත්
@dianitashika707
2 ай бұрын
ගායකයාගේ voice එක ❤️❤️❤️❤️😇
@oshadihettiarachchi4062
Жыл бұрын
හරිම ලස්සනයි . ❤️🙏
@WasanthaKumara-ji7pp
Жыл бұрын
Lassanai sudu
@isurangagamage4935
3 жыл бұрын
Asama ekk💗
@kumarkllgds691
Жыл бұрын
ආදරය කල සිතකට කවදාවත් වයිර කරන්නෙ නැහැ
@tharindusampath4932
3 жыл бұрын
Lasssssssssssanai......
@kasuntharaka187
Жыл бұрын
Pattama sinduwak
@DarkingWinzzer
11 ай бұрын
හිතට දැනුන සුපිරිම සින්දුවක් 🖤🕊️
@malinduheshan5258
3 жыл бұрын
Adarei ♥patta♥
@mamakamthi7735
Жыл бұрын
2025 දී අහන උන් සෙට් එක කෝ😍💖 👇
@DilaniKumari-pk1lp
2 ай бұрын
mama godak asai hamadama ❤❤❤❤❤❤❤❤
4:17
Maga Balana (මග බලනා) - Dilshan Weerasinghe ft. @ThilinaRuhunage (Official Lyric Video)
Voizy Music
Рет қаралды 275 М.
3:43
Sithata Hora Man | Remake (සිතට හොරා මං) Rahal Alwis | Official Music Video | Sinhala Sindu
M Entertainments
Рет қаралды 5 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,1 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 30 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,3 МЛН
4:02
Nehe Dutuwe (නැහැ දුටුවේ) - Dilshan Weerasinghe ft. Thilina Ruhunage (Official Music Video)
Voizy Music
Рет қаралды 219 М.
3:32
Amathaka Nowena Mathaka - Nadeera Nonis [www.hirutv.lk]
Hiru Life Music
Рет қаралды 2,9 МЛН
4:10
Ridawala Nathi Thanak | රිදවලා නැති තැනක් | Rukshi | Official Music Video
Evoke Music
Рет қаралды 7 МЛН
3:05
Aalawantha neth vida - Dayasiri Jayarasekara - Muthu Palasa Theme song
Hada Randi Gee
Рет қаралды 2,5 МЛН
3:38
Haradala Yannata Tharam - Oshani Sandeepa (Derana eTunes)
eTunes
Рет қаралды 1,8 МЛН
3:47
Mathake Hasarel - The Official Video - Dushyanth Weeraman ft. Umara
Mango Friends
Рет қаралды 3,4 МЛН
4:17
Me Hitha Thaniyen | මේ හිත තනියෙන් Athma Liyanage Ft.Thilina Ruhunage (Official Music Video)
Voizy Music
Рет қаралды 4,1 МЛН
3:54
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
Plus Lanka
Рет қаралды 3 МЛН
4:41
Obagen Tharam (ඔබගෙන් තරම්) - Pradeep Rangana OFFICIAL VIDEO
SGM Tunes
Рет қаралды 11 МЛН
4:04
Para kiyana Tharukawi (පාර කියන තාරුකාවී) | Dimanka Wellalage
Dimanka Wellalage
Рет қаралды 1,2 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,1 МЛН