Mage Duwe Numba Awadiyen Nam - Karunarathne Diwulgane

  Рет қаралды 327,049

Sinhala Music House

Sinhala Music House

Күн бұрын

Mage Duwe Numba Awadiyen Nam - Karunarathne Diwulgane

Пікірлер: 106
@opsroomemb9750
@opsroomemb9750 10 ай бұрын
තාත්තා කෙනෙකේ විදිහට දුවෙක්ට කෙච්චර අදරේ කරනවාද කියලා තෙරුම් කරන්නත් දුවට තාත්තාගේ අදරේ තේරුම් ගන්නත් මේ නිර්මානය හේතුවෙලා තියෙනවා. මට නම් මේ සින්දුව පොඩ්ඩක් අහනකොටත් ඇස්වට කදුළු එන්වා. මම ඒ තරම් මගේ දුවට අදරේ නේද කියලා හිනෙවා. හැම තාත්තා කෙනෙක් ගේම බලා පොරොත්තුව තමයි මේ රටට මේ පරිසරයට මිනිසුන්අට අදාරය කරන ලස්සන හදවතක් නියෙන සංවේදී දුවෙක්. මේ නිර්මාණයෙන් ඒ පිළිබදව මනාව තේරුම් කරලා තියෙනවා. පද රචනය, ගායනය, තණු නිර්මාණය අති විශිෂ්ටයි.
@asankasampath1689
@asankasampath1689 7 ай бұрын
Respect sir
@Whos_Sadisi
@Whos_Sadisi Жыл бұрын
තාත්තගෙයි මගෙයි ආසම සිංදුවක්. තාත්තා කියන්නේ මේක මට කියන සිංදුවක් කියලා❤️❤️
@malithmirihella2041
@malithmirihella2041 Жыл бұрын
දුවලට පමණක් නොවේ නිදිගත් මුළු ජාතියකටම කියන ලයාන්විත ආමන්ත්‍රණයක්🌻🌻🌻🙏🙏🙏
@koshikasaranga5988
@koshikasaranga5988 5 ай бұрын
Na වැරදියි .මේ සින්දුව .දුවලාට.පමණක් කියන සින්දුවක් .
@malithmirihella2041
@malithmirihella2041 5 ай бұрын
@@koshikasaranga5988 ගීතයක් හෝ කවියක් රස විදීමට නියමයක් නැත.විවිධ වූ අරුත් සැපයීමට ඕනෑම අයෙකුට පිළිවණ..😌
@vindyamunaweera5917
@vindyamunaweera5917 11 ай бұрын
මගෙ දුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි...❤ සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම්බැදි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දරද මගෙ දූත් තනියම හිනාවෙයි...❤ මගේ දුවේ නුඹ... ඝණ කලුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතී ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුලු ලොවම ඔබටත් ආදරෙයි..❤ මගේ දුවේ...
@ayeshadasanayaka7841
@ayeshadasanayaka7841 9 ай бұрын
@saji4480
@saji4480 7 ай бұрын
Thank you❤😊
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 6 ай бұрын
Mk me කියන්නේ aharila unnath manasa නිදි නම් wadak නැ 😮 නිදාගත්තා ubath hoda සිහියෙන් නිදා ගන්න ඕනා, mk අපි නිදි athare spe watina දේවල් ගන්න හොරු එනවා 😮😮😮😮
@lakshanpeiris6193
@lakshanpeiris6193 3 ай бұрын
@rashikanishanthimeddegoda6517
@rashikanishanthimeddegoda6517 5 ай бұрын
මේ ගීතය මම කැමති ම ගීතය පුංචි කාලෙ මේ මුලු ගීතය ම තියෙන දේ සිදුවෙලා තියෙනව රෑට ටෝච් ගහල,හද එලියෙන්, සතුන් , බස්සො,බකමුනො,හම්බාවො ,කනාමැදිරියෝ,රෑ බදුල්ලො,වගේ සතුන් ,පෙන්නනව ,සේපාලිකා ගස් කුත් තිබුන ඒකෙ මල් වැටෙනහහැටි ඒවා හැම දේම මතක් වෙනව
@rashikanishanthimeddegoda6517
@rashikanishanthimeddegoda6517 5 ай бұрын
මේ මගේ තාත්තා මයි මේ වගේ තාත්තලා හැමෝටම හිටියොත් ලෝකෙ ම මිනිසුන් ආදරනීය වෙයි .
@Slvideohub83
@Slvideohub83 11 ай бұрын
මම මගෙ දුවට කියන්න ආසම ගිතයක් ...කරුනරත්න මගහම්මය නෙනි ඔබට පින් .....!!!!❤❤❤❤
@jayanthibandara7725
@jayanthibandara7725 Жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්. සිත නිවි සැනහි යන්නේ සුන්දර හැගිම් ඉස්මතු කරමිනි
@Manukalpa
@Manukalpa Жыл бұрын
මගෙ දුවෙ නුඹ අවදියෙන්නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එලියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි ❤
@nishannishagee9785
@nishannishagee9785 Жыл бұрын
හරිම අර්ථවත් සින්දුවක්❤️ හදවතටම කතා කරන වචන
@Merein-pt9nt
@Merein-pt9nt 3 ай бұрын
මගෙ දුව පිටරට ඉගෙන ගන්න කාලේ මේ ගීතය ඇහෙන කොට මට ඇඩෙනවා.
@SenakeWimalajeewa
@SenakeWimalajeewa Ай бұрын
රජරටින් බිහිවු නිහතමානී කලාකරුවා..❤
@jithuzone7894
@jithuzone7894 5 ай бұрын
මන් පොඩි කාලේ තාත්තත් එක්ක එලියට ගිහින් අහස දිහා ගොඩාක් වෙලා බලන් හිටියා ❤ඒ විතරක් නෙවෙ අහස ගැන ප්‍රශ්න ගොඩාක් ඇහුවා තාත්තා ඒ හැම ප්‍රශ්නයෙකටම උත්තර දුන්නේ සතුටින් මට ඒ දවස අද වගේ තාමත් මතකයි.❤ මගේ ලෝකයේ රජු මගෙ තාත්තා තමයි ආදරෙයි තාත්තේ ගොඩාක්❤
@pramith_jayaranga
@pramith_jayaranga Жыл бұрын
මේ මිහිරි දේවල් නුඹටමයි 😘
@HashanEkanayake-u4n
@HashanEkanayake-u4n 8 күн бұрын
මම 10 වසරෙදි වස්සානය කවි පන්තිය රඡකයා එයා කියල දැන ගත්තම මම එයා ගැන ගොඩාක් හොයන්න පටන් ගත්තා එ මොකද සාහිත්‍ය පොතේ තිබ්බ අයගෙ නම් වලින් එයා විතරයි ජීවතුන් අතර ඉදියේ....❤😢ඉතින් මට ලොකු ආසාවක් තියෙනවා කවද හරි සර් එක්ක පොඩ්ඩක් කතා කරන්න...
@NiranjalaSarojani-og2nc
@NiranjalaSarojani-og2nc 15 күн бұрын
Hitha athitheta yanawa.loku dukak denenawa.wedanawak ekka😢😢❤
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Marama lassanai mn heta iskole ude rasdinata meka kiyanavooo❤🎉
@sugathkumara6676
@sugathkumara6676 7 ай бұрын
සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැදි වෙලාවයි .......❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SLDream
@SLDream Жыл бұрын
Hadawathata kiyaganna bari hageem godak❤❤❤❤❤
@hadigallageranjan5677
@hadigallageranjan5677 Жыл бұрын
මගේ දුවට 🙏🙏❤❤
@pasindupasiya7611
@pasindupasiya7611 Жыл бұрын
හරිම.ලස්සනයි
@PunsaraIshini
@PunsaraIshini Жыл бұрын
So nice song 😊
@shashikadilshani2694
@shashikadilshani2694 4 жыл бұрын
Very beautiful song
@ChandimaDamayanthijayala-nb3kv
@ChandimaDamayanthijayala-nb3kv Жыл бұрын
Godak adarshawath.igena ganna godak dewal thiyenawa
@nayanitalagala3808
@nayanitalagala3808 11 ай бұрын
Heart touching song..thanks
@eranthieranthianusha3156
@eranthieranthianusha3156 9 ай бұрын
Ane mage raththaran thaththathawa mata aiyamath denna deviyane.eya inna ninden awadi wenawanam...!!!
@koshikasaranga5988
@koshikasaranga5988 6 ай бұрын
Mage duwata thama අවුරුදු 4i mama iwasillak nathuwa inne .eya poddak loku wenakam.me sinduwa eyta,ahanna denna. Tharam arthyak thiyena sinduwak.ganu දරුවෙක් wela ipdunama.me loketa samajeta muuna denna one widiya.ekath e thaththa kiya denne අහිංසක widiyata
@ChamariNilushika
@ChamariNilushika Ай бұрын
😂😂😂 ba ba babage thatha🙏🙏🙏😂😂😂😂❤❤❤❤ denna nisai parissam kare thathath adaret lobayek😅😅😅😊😊😊gutith ksnawa api eya rakinna gihin😊😊😊😂😂😂😂😂 suddiyek nisa hoddat giya💪👍🙏😂😂😂😂😂😊😊😊😊😊sorrryyy
@ranaseelaganhewa2685
@ranaseelaganhewa2685 Жыл бұрын
This great song was given to the nation by Dr. Ratna Sri Wijesinghe.
@kjay.z4912
@kjay.z4912 11 ай бұрын
a
@kjay.z4912
@kjay.z4912 11 ай бұрын
aa
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gangaerandu893
@gangaerandu893 7 күн бұрын
❤❤
@priyanisatharasinghe6373
@priyanisatharasinghe6373 Жыл бұрын
Mage duwe nuba hitiyanam ada
@srilankantube9944
@srilankantube9944 3 ай бұрын
"" I loved her, i understood her..... """she loved me"""" but she didn't understand me..... that was our past,,,,, I suffered alone a bit,, I was afraid about our future,, I love her..... i understand her""""she doesn't love me and she doesn't understand me,, this is our present,, I suffered more than the past and I am more afraid about our future,,,,, I will love her.... she will never.....,
@wasanthadasanayake2961
@wasanthadasanayake2961 Жыл бұрын
Very beautiful
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
මේගී ගීතමය.ඇයි,මේ ගී down load කරගන්නට ඉඩ නොදෙන්නේ?
@NeetaWeerasinghe-bb1oq
@NeetaWeerasinghe-bb1oq 4 ай бұрын
Ane mage adaraneeya thaththa ayeth apa lowata enne nehene.api mathu athme munagesewi mage adara appachchi..oya mama podikale mawa urahise thiyana mata sdha gena tharu gena kiyu dewal mathak wenakota hitha gini gannawa oya nethi nisa .oba kohe hitiyath obata budusaranai.
@UpaliFernando-ud3bt
@UpaliFernando-ud3bt Жыл бұрын
Great..song. thanks..divlgana..and. ratha sri
@pasindupasiya7611
@pasindupasiya7611 Жыл бұрын
හිත.නිවන.සින්දුවක්
@SalaniPerera-zz6kf
@SalaniPerera-zz6kf Жыл бұрын
Mage duwata kiyanawa wge ❤
@anushaadikari5890
@anushaadikari5890 3 ай бұрын
මගේ ආත්මය , මගේ පන මගෙ දුව❤❤❤❤❤
@SureshUdayanga-bs1ui
@SureshUdayanga-bs1ui 6 ай бұрын
❤❤mama duwata kiyana song ekak
@InokaRangani
@InokaRangani 2 сағат бұрын
This is a great song ❤
@sathyadevini2447
@sathyadevini2447 8 ай бұрын
ලස්සනයි ❤
@anuruddhaekanayake5144
@anuruddhaekanayake5144 Жыл бұрын
Mage duwe oba awadiyennam
@jayasekaraherath3468
@jayasekaraherath3468 5 ай бұрын
Duwak Nethth duwak hithe jeewath karawana geethayaki
@SANDEEPANI781
@SANDEEPANI781 7 ай бұрын
Hithata hugak danuna.mage Thaththita thamai hugakma aadare man❤ Ammigenui Thaththigenui.Dan math Ammek duwekuge saha puthekuge.Mage husband nithara me sinduwa kiyanawa.aadaarei me Geethayata hamadamath❤🎉Mewan nirmana Thawath bihi wewa❤🎉
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
❤.beautiful song ❤
@sajeewamunasingha2406
@sajeewamunasingha2406 7 ай бұрын
මොන තරම් ලස්සනද මේ සිංදුව...music ❤
@ivanmehen9894
@ivanmehen9894 Жыл бұрын
⁣කොයිතතරම් ලස්සනයි
@ChandimaDamayanthijayala-nb3kv
@ChandimaDamayanthijayala-nb3kv Жыл бұрын
Lassanai
@whmnaleenwijebandara9480
@whmnaleenwijebandara9480 2 ай бұрын
හිත නිවෙනවා
@rankirigehashmi9677
@rankirigehashmi9677 10 ай бұрын
Mge duwe nuba awadiyennan ❤️🌹
@koshikasaranga5988
@koshikasaranga5988 5 ай бұрын
Mage duwata thama wayasa .අවුරුදු 3i.eya thawa poddak loku wenakam inne .me sinduwa ahanna denna
@FathimaFathima-vg8yv
@FathimaFathima-vg8yv 3 жыл бұрын
Duva.🍋🍋🍋🍋🍓🍓🍍🍍
@sudarasaniranabahu1071
@sudarasaniranabahu1071 2 ай бұрын
🥺🖤🙏 භාවනාවක්
@mmgunawardana8668
@mmgunawardana8668 Ай бұрын
ME UTHTHAMA MINISA GAYAN APOORA GEETHAYA DR RATHNASRI NAM UTHUM THAATHTHGEN LOKAYE SIYALUMA DUE KUMARIYANTA DUN AGANAAMA DAYADAYAKMAI
@AmithaHettiarachchi-e2o
@AmithaHettiarachchi-e2o 3 ай бұрын
Kirilliyek wage mage duwa haduwa...MBA dakwa igena gaththa Dan wayasa wisi hathi.,ganja kudu arakku cigarette bona papiyekuta muna gahala Amma penne na thaththa penne Naha yaluwek Naha adure thaganawa api mari mari ipa denawa. Kisima Amma thatha kenakuta mewan dukai nowewa😢😢😢😢
@nimalranasinghe2782
@nimalranasinghe2782 2 жыл бұрын
හෙළ සංගීත වංසකථා ඉතිහාසයේ බිහිවූ, premaanwitha layaanwithayaa... Diwulgane... කරුණාරත්න diwulgane.(දිවුලා).
@sriyanirupasingha5865
@sriyanirupasingha5865 7 ай бұрын
Great song
@nimeshalakmali5824
@nimeshalakmali5824 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@rashanthamanjula892
@rashanthamanjula892 11 ай бұрын
ඒ ඉස්සර ......🤑
@gayanwanigasinghe5588
@gayanwanigasinghe5588 26 күн бұрын
🎼🎻🎧🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️🖤
@kumsus8126
@kumsus8126 3 ай бұрын
Greate people never die
@gayankankanamge5225
@gayankankanamge5225 21 күн бұрын
@banishanthafernando9744
@banishanthafernando9744 Жыл бұрын
💕💕💐💐
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 7 ай бұрын
මේ මියුරුගී downloadකිරීමට...
@janithherath8409
@janithherath8409 25 күн бұрын
🥺❤
@nadeeshasemage3629
@nadeeshasemage3629 Жыл бұрын
❤❤❤
@UpaliFernando-ud3bt
@UpaliFernando-ud3bt 8 ай бұрын
Thanks..ratha.. sir.. for..written..like this..waliubal..song
@milroynishantha3216
@milroynishantha3216 3 ай бұрын
🙏🇱🇰💛💛💛💛💛💛
@limashar.fernando7521
@limashar.fernando7521 Жыл бұрын
🥺❤️🥰
@SrimaliMahanama
@SrimaliMahanama 2 ай бұрын
😢❤
@udeshikasarangi6908
@udeshikasarangi6908 3 жыл бұрын
..geewithe yatharthaya therum yana,hitha niwana geethayaki...
@nihalphilippenge5625
@nihalphilippenge5625 Жыл бұрын
❤❤❤❤❤❤
@nadeekalansakara
@nadeekalansakara Жыл бұрын
Kiyanna වචන නැහැනෙ 😢😢
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 7 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏❤️❤️❤️❤️
@LakmaleeJayathunga
@LakmaleeJayathunga 4 ай бұрын
Kochara ehuwth epa wenna😊
@chanikasrijayaweera7881
@chanikasrijayaweera7881 Жыл бұрын
👌👌👌👌👌
@umangarajapakshawellappuli8163
@umangarajapakshawellappuli8163 Жыл бұрын
,🌟💫💕
@chethigane1493
@chethigane1493 5 ай бұрын
Thathek metchara aadaraya karana duwekge hitha ridanna epa thawath pirimiyek.
@chamarasadaruwan2967
@chamarasadaruwan2967 Жыл бұрын
Lasasanai♥️
@OmeshaVidyani
@OmeshaVidyani 3 ай бұрын
🙏🙏🙏🪔🌷❤🙏🙏🙏
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 6 ай бұрын
පියකුගේ wagakima duwata රැකවරණය ලබා dela hoda පිරිමි දරුවන් hoyala එක්කෙනෙක් duwage කැමැත්ත anuwa ashirqada karala dayada dela kulaget aralsna එක ❤❤❤❤නැතුව thatha duwa ekka nidi wadina eka ashita asilachara වැඩක් 😂😂😂😂😂
@SenakaSadun
@SenakaSadun 10 ай бұрын
Lassanai
@KasunIshara
@KasunIshara Жыл бұрын
@inoshajayaratne9929
@inoshajayaratne9929 3 ай бұрын
❤❤❤
@madupriyangika8522
@madupriyangika8522 Жыл бұрын
💞🙏
@deepalsamantha9134
@deepalsamantha9134 6 ай бұрын
❤❤❤
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@NadeekaLiyanage-wz1ey
@NadeekaLiyanage-wz1ey 2 ай бұрын
@rajaniindira5497
@rajaniindira5497 11 ай бұрын
❤️❤️❤️
@dayanthisummit8090
@dayanthisummit8090 7 ай бұрын
@SamanthiUdawaththa-x7s
@SamanthiUdawaththa-x7s Жыл бұрын
❤❤❤
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 64 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 41 МЛН
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 5 МЛН
Mohan Darshana - Thaththa (Duwe Ma Numbe) | Official Lyrics Video
4:48