MAGE PESASUMA SAMIDUTA MA | Sinhala Christian song | Yasha Manu | kithunu geethika Sinhala

  Рет қаралды 550

Believers Fellowship (Sinhala)

Believers Fellowship (Sinhala)

Күн бұрын

Mage Pesasuma Samiduta Ma | Sinhala Christian song | Christian songs Sinhala | Sinhala Christian worship songs | Christian Sinhala cover songs | worship songs Sinhala | kithunu geethika Sinhala
Written by Yasha Manu | Believers Fellowship Sinhala
__________________
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝘁𝗵𝗲 𝗰𝗵𝗼𝗿𝗱 𝗰𝗵𝗮𝗿𝘁:
believersfello...
__________________
𝗟𝘆𝗿𝗶𝗰𝘀:
මගේ පැසසුම සමිඳුට මා පුදන්නෙමී x2
එතුමන්ගේ දමිටුකම අනුව පුදමී x2
මගේ පැසසුම් ගී සමිඳුට මා පුදමී x2
අති උතුම් වූ සමිඳුගේ නාමෙට පුදමී x2
ඔබෙ නාමේ අති උතුම්ය
මුළු පොළොවේ අති උතුම්ය
ඔබෙ නාමේ අති උතුම්ය
මුළු පොළොවේ අති උතුම්ය ඔබෙ නාමේ x2
ඔබෙ මහිමේ ඔබ පිහිටුවේ
සගයට ඉහළින් ඔබ පිහිටුවේ
ඔබෙ මහිමේ ඔබ පිහිටුවේ
සගයට ඉහළින් ඔබෙ මහිමේ පිහිටා ඇතේ x2
𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝘁𝗿𝗮𝗻𝘀𝗹𝗮𝘁𝗶𝗼𝗻:
I will offer my praise unto the Lord x2
I will offer according to His righteousness x2
I will sing my praises unto the Lord x2
I will offer to the name of the Lord Most High x2
Your name is excellent
In all the earth it is excellent
Your name is excellent
In all the earth Your name is excellent x2
You have set your glory
You have set above the heavens
You have set your glory
You have set Your glory above the heavens x2
_________________
🎵 අපගේ ප්‍රශංසා නමස්කාර ගීතිකා බෝහෝමයක් සඳහා පද, සංගීත ස්වර, සහ ගීතිකා Audio/Video සොයන්නේද? 👇 පහත LINK එක බලන්න.
believersfello...
____________________
⛪ ඉරුදින දේව මෙහෙයට එක්වන්න!
සිංහල - උදෑසන 8ට
ඉංග්‍රීසි - උදෑසන 11
📍 ලිපිනය:
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
2වැනි මහළ, 28, ගාලු පාර, දෙහිවල දකුණ. ශ්‍රී ලංකා.
𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗦𝗨𝗡𝗗𝗔𝗬 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘𝗦
8am - Sinhala
11am - English
Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka.
👦👧 ඇදහිලිවන්තයන්ගේ සහභාගිකමේ ළමුන්! දරුවන්ට ස්වාමීන්වහන්සේ තුළ වර්ධනය වන්නටත් හොඳ මිත්‍රත්වයන් ඇති කර ගැනීමටත් විනෝදජනක ස්ථානයකි! ඉරුදින උදේ 8ට අප හා එක්වන්න.
__________________
📞 යාච්ඤා සඳහා අමතන්න: +94 72 2340440 / +94 71 7695195
📞 For prayer call: +94 72 2340440 / +94 71 7695195
__________________
► සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක!
දීමනා සහ පරිත්‍යාග සඳහා: believersfello...
__________________
🔔 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝘁𝗼 𝗼𝘂𝗿 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
ඔබව දිරිගන්වන දේශනා හා ගීතිකා ලබා ගැනීමට අපගේ යූ ටියුබ් (KZbin) චැනලයට Subscribe කරන්න, 🔔 Click කරන්න, Like කරන්න, Share කරන්න.
/ believersfell. .
__________________
📱 𝗖𝗢𝗡𝗡𝗘𝗖𝗧 𝗪𝗜𝗧𝗛 𝗨𝗦:
𝗪𝗘𝗕𝗦𝗜𝗧𝗘: www.believersfellowship.lk
𝗘𝗠𝗔𝗜𝗟: info@believersfellowshipsl.org
𝗙𝗔𝗖𝗘𝗕𝗢𝗢𝗞: / believersfel. .
𝗜𝗡𝗦𝗧𝗔𝗚𝗥𝗔𝗠: / believersfe. .
__________________
📚💿 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗕𝗢𝗢𝗞𝗦𝗧𝗢𝗥𝗘
පොත්පත් CD/DVD/MP3 මිලදී ගැනීම සඳහා ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම පොත්හලට පිවිසෙන්න නැතහොත්. තැපෑලෙන් පොත් ඇණවුම් කිරීමට අමතන්න.
Tel: +94 722340440 / +94 71 7695195 / +94 112719730
ලිපිනය:
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම
2වැනි මහළ, 28, ගාලු පාර, දෙහිවල දකුණ. ශ්‍රී ලංකා.
► 𝗕𝗘𝗟𝗜𝗘𝗩𝗘𝗥𝗦 𝗙𝗘𝗟𝗟𝗢𝗪𝗦𝗛𝗜𝗣 𝗕𝗢𝗢𝗞𝗦𝗧𝗢𝗥𝗘
Books, CDs, DVDs, MP3s available to purchase at Believers' Fellowship Bookshop.
Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka.
Tel: +94 722340440 / +94 71 7695195 / +94 112719730
__________________
sinhala christian songs | sinhala gospel songs | namaskara geethika | sinhala songs | sinhala kithunu geethika | sinhala christian songs with lyrics | sinhala worship songs | kithunu gee sinhala | kithunu geethika | Sinhala Christian Worship song | geethika sinhala
#believersfellowshipsinhala #christiansinhalasongs #yashamanu #sinhalagospelsongs #sinhalagospel #sinhalasongs #sinhalageethika #sinhalapraiseandworship #sundaylivestream #churchlivestream #sinhalasundayservice #sinhalachurchservice #sundaylive #sundayservice

Пікірлер: 6
@BelieversFellowshipSinhala
@BelieversFellowshipSinhala 21 күн бұрын
🎵 අපගේ ප්‍රශංසා නමස්කාර ගීතිකා බෝහෝමයක් සඳහා පද, සංගීත ස්වර, සහ ගීතිකා Audio/Video සොයන්නේද? 👇 පහත LINK එක බලන්න. believersfellowship.lk/songs/sinhala-songs/sinhala-praise-and-worship-songs 𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝘁𝗵𝗲 𝗰𝗵𝗼𝗿𝗱 𝗰𝗵𝗮𝗿𝘁: believersfellowship.lk/media/attachments/2024/08/13/mage-pesasuma-chords.pdf
@lalithaperera107
@lalithaperera107 21 күн бұрын
Hallelujah Amen Amen Amen 🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💖💗
@BuddikaHeshan-hz9so
@BuddikaHeshan-hz9so 21 күн бұрын
Haleluiya amen amen amen ❤ ✝️🙏🙋
@JagdeepSingh-dc3mu
@JagdeepSingh-dc3mu 21 күн бұрын
Amen Amen Amen ❤
@noelinejayawardana478
@noelinejayawardana478 21 күн бұрын
Amen🌹🍇🌹🍇🌹🍇
@user-uq3wo4pf6l
@user-uq3wo4pf6l 21 күн бұрын
✝️
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 45 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
RAPAI MOYO WANGU Tk Zamar | Worship Addicts |Takesure
33:56
Takesure Zamar Ncube
Рет қаралды 185 М.
Manu Negrea - 2011 Fa ti timp pentru Isus
53:26
Paul Bala
Рет қаралды 2 МЛН
ගෞරව කිරීමේ ආශිර්වාදය ලබමු - #Pas.Jeff Foulstone
47:22
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 4,9 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН