No video

Maga sadana porondu rakina I මග සදනා පොරොන්දු රකිනා

  Рет қаралды 32,891

Sinhala Geethika UAE

Sinhala Geethika UAE

Күн бұрын

welcome to Sinhala Geethika UAE✅
‪@SINHALA_GEETHIKA_UAE‬ ✅
#WayMaker #TheGospelofJohnFeatureIndonesian
Disclaimer-
This original malady belongs to Way Maker (Video uses this song's melody)
For video, some part used from "The Gospel of John - Feature - Indonesian"
This video and Audio made for entertainment purposes only.
this is sung by Pastor Tyronne Michael Enas
Original Audio credit goes to the KRCI Sinhala church. ( King's Revival Church International UAE - Sinhala )
ඔබ ⁣මෙතනයි අප අතරේ සැරි සරනා
නමදිමී නමදිමි...
ඔබ මෙතනයි අප අතරේ වැඩ සිටිනා
නමදිමි නමදිමි ...//
මඟ සඳනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදී ආලෝකේ
ඒ ඔබම වේ...//
ඔබ මෙතනයි අප හදවත් අත ගසනා
නමදිමි නමදිමි...
ඔබ මෙතනයි අප හදවත් සුව කරනා
නමදිමි.. නමදිමී......//
මඟ සඳනා පොරොන්දු රකිනා...............//////////
ඔබ මෙතනයි අප ජීවිත සාදන්නා
නමදිමී නමදිමි...
ඔබ මෙතනයි අප හදවත් ගොඬනගනා
නමදිමි නමදිමි....
ඔබ මෙතනයි අප දිවි අත ගසනා
නමදිමි නමදිමි.....
ඔබ මෙතනයි අප හිඟකම් සපයන්නා
නමදිමි නමදිමි....
මඟ සඳනා පොරොන්දු......//////
Disclaimer ⚠️
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

Пікірлер: 44
@starteclubricants5956
@starteclubricants5956 4 жыл бұрын
ඔබ මෙතනයි අප ජීවිත සාදන්නා නමදිමී නමදිමි... ඔබ මෙතනයි අප හදවත් ගොඬනගනා නමදිමි නමදිමි.... ඔබ මෙතනයි අප දිවි අත ගසනා නමදිමි නමදිමි..... ඔබ මෙතනයි අප හිඟකම් සපයන්නා නමදිමි නමදිමි....
@user-hm1xq1pw6k
@user-hm1xq1pw6k 3 ай бұрын
Amen amen❤❤❤
@rukmalgregory210
@rukmalgregory210 Жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
@isurangakumara3762
@isurangakumara3762 4 ай бұрын
ආමෙන් 🙏🙏
@ayomi.sayomi.s7352
@ayomi.sayomi.s7352 4 ай бұрын
Amen 🙏 🙏 🙏 🙏 🙏 🙏
@morrinfernando4679
@morrinfernando4679 3 ай бұрын
Amen❤
@AshenSawinda-bu9un
@AshenSawinda-bu9un 3 ай бұрын
❤❤❤❤
@ashendhanushka2314
@ashendhanushka2314 4 жыл бұрын
Amen Amen !
@kumkun1897
@kumkun1897 3 жыл бұрын
Amen
@desanayakamudiyanselage5838
@desanayakamudiyanselage5838 5 ай бұрын
Aa....ආමෙන්.ජෙසුනෙ,ස්තුතී
@desanayakamudiyanselage5838
@desanayakamudiyanselage5838 2 жыл бұрын
ආමෙන්
@shorttricks2359
@shorttricks2359 5 ай бұрын
Beautiful song. Thank you Lord ❤.
@danushkajanith9316
@danushkajanith9316 6 ай бұрын
Amen amen dewi piyanani Istuthi prasansa wewa adara jesuni 🙏🙏🙏🙏❤️❤️❤️
@sumithdarshana2974
@sumithdarshana2974 4 жыл бұрын
Amen
@S.S.S.N1234
@S.S.S.N1234 10 ай бұрын
beautiful
@leonalex9647
@leonalex9647 2 жыл бұрын
Amen, glory to you my Father
@amilaudayanga101
@amilaudayanga101 3 жыл бұрын
Prasannsa wewa
@presilajohn1169
@presilajohn1169 4 жыл бұрын
Awesome God one and only that's Jesus 🙏
@user-ss2ry3me6v
@user-ss2ry3me6v Жыл бұрын
ආමේන් අප රකිනා ඒ ඔබමවේ
@jayanthimahadewa4027
@jayanthimahadewa4027 Жыл бұрын
Amen jesus amen
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 Жыл бұрын
Amen 🙏 ❤
@awankashameli5289
@awankashameli5289 4 жыл бұрын
Mahath alepayake tiyanwa amen amen.amen.
@damikadamika3276
@damikadamika3276 4 жыл бұрын
Margaya hadana dawiyanwahase achchita nirogi suwaya labawa
@amilaudayanga101
@amilaudayanga101 3 жыл бұрын
Amen 🙏🙏🙏
@nipunjacob1152
@nipunjacob1152 3 жыл бұрын
Amen 🙏❤️
@tnnakoonpolice1337
@tnnakoonpolice1337 4 жыл бұрын
Jesus is the one and only mighty god... amen...
@aloneangel6071
@aloneangel6071 2 жыл бұрын
Amen 🌹🙏
@user-be8dw2ht2i
@user-be8dw2ht2i 9 ай бұрын
Amen❤🙏❤
@sewwandisachini980
@sewwandisachini980 3 жыл бұрын
Amen ✝️✝️✝️
@viranjinimanjula6951
@viranjinimanjula6951 4 жыл бұрын
හාලෙලුයියා
@viranjinimanjula6951
@viranjinimanjula6951 4 жыл бұрын
Amen
@viranjinimanjula6951
@viranjinimanjula6951 4 жыл бұрын
God bless
@DINESH-tk2fv
@DINESH-tk2fv 2 жыл бұрын
🙏🙏
@ashanfernando2045
@ashanfernando2045 2 жыл бұрын
Amen.
@sbalom2100
@sbalom2100 Жыл бұрын
❤😮
@akskweerasinghe9807
@akskweerasinghe9807 2 жыл бұрын
♥️♥️♥️
@wijenayomi213
@wijenayomi213 2 жыл бұрын
Where is this part in sinhala? - ''Even when I don't see it you're working, Even when I don't feel it you're working, you never stop you never stop working//'' ''Ma venuven oba karana de mage dasin nodutuwath Oba eya nonawathwanne.. kisida nonawathwanne.. Ma venuven oba karana de mage hadata nohagunath Oba eya nonawathwanne.. kisida nonawathwanne...'' Maga sadana..... Just a thought...
@dushanthafernando3373
@dushanthafernando3373 3 жыл бұрын
👍🙏👏
@ashendanushka2001
@ashendanushka2001 4 жыл бұрын
ඔබ මෙතනයි අප ජීවිත සාදන්නා නමදිමී නමදිමි... ඔබ මෙතනයි අප හදවත් ගොඬනගනා නමදිමි නමදිමි.... ඔබ මෙතනයි අප දිවි අත ගසනා නමදිමි නමදිමි..... ඔබ මෙතනයි අප හිඟකම් සපයන්නා නමදිමි නමදිමි..
@isharamadhuwanthi8059
@isharamadhuwanthi8059 3 жыл бұрын
Amen
@isurusampath4688
@isurusampath4688 Жыл бұрын
Amen❤️
@viranjinimanjula6951
@viranjinimanjula6951 4 жыл бұрын
Amen
@diliniishara6935
@diliniishara6935 3 жыл бұрын
Amen
@kavishkakavishka6148
@kavishkakavishka6148 3 жыл бұрын
Amen
ඔබ මෙතැනයි | OBA METHANAI |  NEW SINHALA HYMNS
7:55
Praise & Harmony
Рет қаралды 53 М.
Namadinnam Ma Oba Samide නමදින්නම් මා ඔබ සමිඳේ || Shudathum Maga 🕊
5:30
ශුද්ධතුම් මඟ | Shudathum Maga 🕊️
Рет қаралды 201 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 37 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 73 МЛН
ඔබ මෙතැනයි - Way Maker - Sinhala cover By Tyronne M. Enas
9:07
Wati Wati Ma Yali (වැටි වැටි මා යලි)  Hymn
4:00
Priyal Dissanayake Music
Рет қаралды 13 М.
ශුධාත්ම ගීතිකා
18:56
Nishantha Silva
Рет қаралды 79 М.
Leeland - Way Maker (Official Live Video)
8:24
Leeland
Рет қаралды 153 МЛН
I Need You More - Sinhala - Oba One - ඔබ ඕනේ - Tyrone Michael Enas
11:49