No video

Namadimi Namadimi | Sinhala Worship song | kithunu geethika | Christian Sinhala song | Yasha Manu

  Рет қаралды 183,892

Believers Fellowship (Sinhala)

Believers Fellowship (Sinhala)

Күн бұрын

Download the chord chart: believersfello...
Lyrics:
නමදිමි නමදිමි
පසසා නමදිමි නමදිමි
(x2)
අලුයමදීත් සවස්වරුවෙදීත්
මදිමි පියාණෙනි
(x2)
ජීවන යාගය වූ ඔබ නමදිමී
ජීවන වතුර වූ ඔබ නමදිමී
(x2)
වලා ටැඹ වූ ඔබව නමදිමී
මෙසියස්තුමන් වූ ඔබ නමදිමී
(x2)
ගැළවුම්කරුන් වූ යේසුස් නමදිමී
මිදුම්කරුන් වූ යේසුස් නමදිමී
(x2)
සමාදානයේ කුමරුන් නමදිමී
සවිබල දෙවිඳුන් නමදිමී
(x2)
සදාකල් උතුම් වූ යේසුස් නමදිමී
සැපයුම්කරුන් වූ යේසුස් නමදිමී
(x2)
සඑලත්වයේ දෙවිඳුන් නමදිමී
සුව කරනා දෙවිඳුන් නමදිමී
(x2)
This DVD is available to purchase at Believers' Fellowship Bookshop.
Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South.
Tel: +94 722340440 / +94 112719730
Email: info@believersfellowshipsl.org
▬▬▬▬▬▬▬▬▬▬
SUBSCRIBE to our KZbin Channel
🔔 / @believersfellowshipsi...
▬▬▬▬▬▬▬▬▬▬
BELIEVERS FELLOWSHIP SUNDAY SERVICES
Address: 2nd Floor, 28, Galle Road, Dehiwala South. Sri Lanka.
8am - Sinhala
11am - English
ඇදහිලිවන්තයන්ගේ සහභාගිකමේ ළමුන්! දරුවන්ට ස්වාමීන්වහන්සේ තුළ වර්ධනය වන්නටත් හොඳ මිත්‍රත්වයන් ඇති කර ගැනීමටත් විනෝදජනක ස්ථානයකි! ඉරිදා දිනවල උදේ 9.30 ට අප හා එක්වන්න.
▬▬▬▬▬▬▬▬▬▬
📞 For prayer call: +94 722340440 / +94 71 7695195
සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක!
To send an offering/donation visit: believersfello...
▬▬▬▬▬▬▬▬▬▬
CONNECT WITH US:
WEBSITE: www.believersfellowship.lk
EMAIL: info@believersfellowshipsl.org
FACEBOOK: / believersfellowshipsin...
INSTAGRAM: / believersfellowshipsin...
#believersfellowshipsinhala #sinhalasongs #sinhalageethika #sinhalapraiseandworship #christiansinhalasongs #yashamanu #sinhalagospelsongs
Namadimi Namadimi | devi piyanani oba namadimi | christian songs sinhala | Sinhala Worship song | kithunu geethika | Christian Sinhala song | Yasha Manu | Sinhala Live Praise & Worship | christian sinhala geethika | christian sinhala worship songs | sinhala christian songs | sinhala worship songs | sinhala praise and worship songs | sinhala gospel songs | sinhala kithunu geethika | believers fellowship sinhala | new sinhala christian songs | namaskara geethika | sinhala christian song | sinhala christmas hymns | christian songs sinhala | sinhala christian worship songs | christian sinhala songs | geethika sinhala | sinhala worship | jesus songs sinhala | kithunu geethika sinhala | sinhala hymns new | geethika sinhala new | jesus geethika sinhala | sinhala hymns | christian worship songs sinhala | sinhala cover songs

Пікірлер: 126
@BelieversFellowshipSinhala
@BelieversFellowshipSinhala 2 жыл бұрын
Download the chord chart: believersfellowship.lk/images/pdf/Chords/PDF_sinhala_chords/Namadimi_namadimi_chords.pdf
@Yuhiyohanidilrukshi
@Yuhiyohanidilrukshi 3 ай бұрын
අපෙ ගෙදර ගමට ඇහෙන්න දාන්නෙ මෙ ගීතිකා ❤️❤️
@playbuddy1865
@playbuddy1865 12 күн бұрын
ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ආලෙලූයීයා ❤❤❤❤❤🎉🎉🎉🎉
@rosecarmel1705
@rosecarmel1705 Жыл бұрын
මේ ගිතිකාව තුල පුදුම ආලෙපයක් ගලා යනවා ශුද්දාත්මයානන් වහන්සේගේ .......ඔයාලා කන්ඩායමට තව තවත් ශුද්දාත්මයානන්ගෙ..ආලෙපය ලැබෙවා ..ජෙසු පිහිටයි
@user-nj9jk8cf7d
@user-nj9jk8cf7d Жыл бұрын
Eka nam aththa😊
@RoshanWijithakumara
@RoshanWijithakumara 10 ай бұрын
a
@supunmadurawelage9735
@supunmadurawelage9735 7 ай бұрын
ජීවමාන ජේසුනිමගෙ පුතාට රැකියාවක් ලබාදෙන්න ❤❤❤❤🎉
@maleeshadulshan3463
@maleeshadulshan3463 4 ай бұрын
Me hamotama shuddaathmayanange ahirwadaya sanasima samadana labewa jesu pihitai
@kasunsanda6700
@kasunsanda6700 3 күн бұрын
ස්ත්‍රීන් හිස්වැස්මක් ඇතිව දෙව්යන් ඉදිරියෙ පෙනී සිටීවා,,,,පාවහන් ගලවා දෙව්දුන්ට ප්‍රශංසා කරන්න,,,,,උන්වහන්සෙගේ කරුණාව නුඹලා සමග වේවා,,,,,!!
@kasunsanda6700
@kasunsanda6700 3 күн бұрын
සියලු ස්ත්‍රීන් හිස්වැස්මක් ඇතිව දෙවියන් ඉදිරියේ පෙනී සිටීවා,,,,පාවහන් ගලවා දෙව්දුන්ට ප්‍රශංසා කරන්න,,,,,උන්වහන්සෙගේ කරුණාව නුඹලා සමග වේවා,,,,!!!
@mashi-nb6ch
@mashi-nb6ch 3 күн бұрын
හලෙලුයා ස්තුති පියානෙනි. හරිම ලස්සනයි ගීතිකාව.🙏
@sandiyakumari8557
@sandiyakumari8557 3 жыл бұрын
ආමේන් දෙවිපියාණනි ඔබට ප්‍රසංසා වේවා. ..කාන්තා ද්ව මෙහෙය දවසේ මමත් සහබාගි උනා sister ගේ එදා දේශනය ගොඩක් අපගේ හදවත් අවදි කලා...මම එදා ඉදලා sister හෙව්වා....මම බහරේන් රටේ ඉදලා...රත්ගම ago සබාව මගේ සබාව....දෙවියන්ට ස්තුති වේවා අද මට sister මනු ගැසුනා....god bless you sister &all amen ❤❤❤
@BelieversFellowshipSinhala
@BelieversFellowshipSinhala 3 жыл бұрын
Sister, හරිම සතුටුයි ඔයා ආශීර්වාද ලැබුවා කියලා අහන්න. ඔයා whatsapp වල ඉන්නවාද? මේක මගේ no. එක 0722340440. whatsapp වලින් මට ඔයා එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්. God bless you, Yasha
@user-mi7ju5vv2g
@user-mi7ju5vv2g 3 ай бұрын
ආදරෙයි ජේසූ පියාණෙනී ❤❤
@user-gp2cr3lc3o
@user-gp2cr3lc3o 5 ай бұрын
ආමෙින් 🎉🎉🎉🎉🎉🎉
@user-wq2lz1bq8u
@user-wq2lz1bq8u Ай бұрын
අපෙ ගෙදර ගමට aහෙන්න දානනෙ මෙ ගිතිකා❤❤
@sumithpremalal561
@sumithpremalal561 2 ай бұрын
ආමෙින් හාලේලුය්යා
@akashmeenaksha9966
@akashmeenaksha9966 2 жыл бұрын
Thank s jesuniii 😘😘❤️❤️♥️🙏🙏🙏🙏🙏
@MuthumalageUmesh-x8x
@MuthumalageUmesh-x8x Ай бұрын
Mahimaya veva❤❤❤
@melanfdo590
@melanfdo590 3 жыл бұрын
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා!
@sudarmakumari4325
@sudarmakumari4325 7 ай бұрын
Amen piyanani mahimayawewwa❤❤
@chandikumari2083
@chandikumari2083 4 ай бұрын
ස්තුති වේවා
@madukaransi7340
@madukaransi7340 2 жыл бұрын
Amen 🙏
@kanishkatamal6744
@kanishkatamal6744 3 жыл бұрын
Amen amen
@davidemanjula7798
@davidemanjula7798 2 жыл бұрын
All glory to God
@nilanthiweerasinghe994
@nilanthiweerasinghe994 Жыл бұрын
Hallelujah hallelujah
@user-mi7ju5vv2g
@user-mi7ju5vv2g 3 ай бұрын
හාලේලූයීයා ❤❤❤ ජේසූනී ඔබට නමස්කාර වේවා❤❤ආමෙන්❤
@isaacnewton3462
@isaacnewton3462 4 ай бұрын
Glory to Jesus Christ 🙏
@ramaninalika9808
@ramaninalika9808 Жыл бұрын
Amen amen 🙏🙏
@nimalibolonghe8296
@nimalibolonghe8296 7 сағат бұрын
Thank you Jesus's for your spirit
@dulipbuddika506
@dulipbuddika506 7 ай бұрын
Amen❤❤amen❤❤
@sandarekageethangali
@sandarekageethangali Жыл бұрын
ආමේන්
@kanishkatamal6744
@kanishkatamal6744 3 жыл бұрын
ආමේන් ආමේන් හාලේලුයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා
@tharangasandamali7865
@tharangasandamali7865 11 ай бұрын
Amen ....✝️✝️.... 3:40 3:41
@thehotelromano2131
@thehotelromano2131 Жыл бұрын
Amen 🙏 ❤
@sandiyakumari8557
@sandiyakumari8557 3 жыл бұрын
ආමේන් දෙවිපියාණනි ඔබට මහිමය වේවා ඔබගේ කරුණාව මට සැහේ අබිබා පියාණනි මගේ .....god bless you sister & all anen ❤❤❤
@ashenyeshel2057
@ashenyeshel2057 Жыл бұрын
🙏🙏🙏🙏
@anushkafonseka647
@anushkafonseka647 Жыл бұрын
ඔරු නාලුම් එන්නෙයි මරවා දෙයිවම් නීරේ tamil hymn 👍❤❤❤❤
@sitharashanikaviddyarathna7161
@sitharashanikaviddyarathna7161 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️.ආමේන් ආමේන් පියාණනි 🙏🙏
@kumudubandara-jy8ub
@kumudubandara-jy8ub Жыл бұрын
amen amen
@Raja-jx6wb
@Raja-jx6wb 3 ай бұрын
Amen 🎉🎉🎉🎉🎉🎉
@Raja-jx6wb
@Raja-jx6wb 3 ай бұрын
❤❤❤❤❤
@danushkaherath3272
@danushkaherath3272 11 ай бұрын
දෙවියන්වහන්සෙට ප්‍රසන්ශා වේවා..🤍
@yehanmanelka2717
@yehanmanelka2717 3 жыл бұрын
ෂා.. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා..!
@VinodhanJ-tq8ej
@VinodhanJ-tq8ej Ай бұрын
Praise the lord Amen amen hallelujah
@dshn_u6512
@dshn_u6512 3 жыл бұрын
ආමේන්..❤️
@Ravi-jj6wc
@Ravi-jj6wc 9 ай бұрын
Jesu❤
@kumkun1897
@kumkun1897 Жыл бұрын
Jesuni obata mhmaya waewa
@malineejayasuriya9226
@malineejayasuriya9226 Жыл бұрын
Amen amen hallelujah
@akiladesilva5499
@akiladesilva5499 Жыл бұрын
God bless you all
@nishanithushara6755
@nishanithushara6755 2 жыл бұрын
Very powerful hymn.. I always listen to this whenever I feel thankfulness to God. We have such a wonderful and loving father. Love you my Jesus with all my heart.
@BelieversFellowshipSinhala
@BelieversFellowshipSinhala 2 жыл бұрын
Amen!
@user-dl4sm1kr6s
@user-dl4sm1kr6s 2 жыл бұрын
Plzzz මේ වගේ ගීත දිගටම දෙන්න
@BelieversFellowshipSinhala
@BelieversFellowshipSinhala 2 жыл бұрын
මේවාගේ තවත් කිතුනු ගීතිකා සඳහා: kzbin.info/aero/PLxJAdAARfJaOmM92sdrDBTT-GeBkycXQZ God bless!
@shashisha7777
@shashisha7777 2 жыл бұрын
Amen 👆💖
@seenonyt2210
@seenonyt2210 Жыл бұрын
Beautiful! And thanks a lot for the lyrics and the chords in the pdf! God bless you 🙏 To God be all glory!
@thejakumari380
@thejakumari380 3 жыл бұрын
amen
@vijaya5027
@vijaya5027 2 жыл бұрын
Amen
@samadhidhananjana
@samadhidhananjana Жыл бұрын
❤️✝️🙏❤️
@user-wr2do4ri3q
@user-wr2do4ri3q 11 ай бұрын
Suppar song God bless you sister
@nimalmorayas9031
@nimalmorayas9031 2 жыл бұрын
Hallelujah
@sanathkuburage1360
@sanathkuburage1360 Жыл бұрын
Praise the Lord Glory to GOD
@anandarajapaksha236
@anandarajapaksha236 11 ай бұрын
Praise the Lord
@nilanthisehansa1545
@nilanthisehansa1545 Жыл бұрын
💜💛💚🙏💚💛💜
@mtg6355
@mtg6355 3 жыл бұрын
Amen Hallelujah .🙏
@subashinisubashinimuththuw1112
@subashinisubashinimuththuw1112 3 жыл бұрын
God bless you
@anushkalakmal1477
@anushkalakmal1477 3 жыл бұрын
god bless all haleluiya amen 🙏🙏🙏
@demandgraphics3647
@demandgraphics3647 3 жыл бұрын
Great sister..👍 very powerful and very nice hyms. Thanks for all. God bless you!
@dhananjayabandara
@dhananjayabandara 5 ай бұрын
Glory to God 🙏🏻
@PadipapadipaPadipa-zh6dd
@PadipapadipaPadipa-zh6dd Жыл бұрын
Thanks Jesus Amen Amen Amen Amen Amen Amen Amen Amen ❤️🙏❤️ Thanks pastor ❤️ God bless you all family ❤️🙏❤️🇱🇰
@nishanthafernando-ud5gk
@nishanthafernando-ud5gk Жыл бұрын
hale luiya🙏🙏👏👏😭😭👍
@supunmadurawelage9735
@supunmadurawelage9735 7 ай бұрын
මමමෙ ගීතිකාවට හරි කැමතියි මේ කහදපු කෙනාට ගොඩාක් ගොඩාක් ජේසුගෙ පිහිටලැබෙවාආමෙන්❤❤❤❤❤❤❤🎉
@noelinejayawardana478
@noelinejayawardana478 Жыл бұрын
Pransha. Weva. Praise. The. Lorde. 🙏🙏🙏💐💐💐💝💝💝🌾🍇
@nipunikieferdinikie7344
@nipunikieferdinikie7344 Жыл бұрын
නමදිමි පියානනී...🙏🙏
@kusumkarunarathna2850
@kusumkarunarathna2850 Жыл бұрын
ආමේන් ආමේන් අබ්බා පියානෙනි
@maheshwarnakulasuriya2941
@maheshwarnakulasuriya2941 3 жыл бұрын
🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏👍Amen හලෙලුයියා...
@ashenyeshel2057
@ashenyeshel2057 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@TLT74
@TLT74 2 жыл бұрын
Amen !! Blessed !! Praise God !!
@madulcsm1932
@madulcsm1932 8 ай бұрын
ආමේන්.....🙏🙏
@dilaniranasinghe7721
@dilaniranasinghe7721 3 жыл бұрын
ආමේන්❤️🙏
@shohanero2901
@shohanero2901 3 жыл бұрын
Beautiful ❤️🔥
@YogarajaYogaraja-sr4ht
@YogarajaYogaraja-sr4ht 4 ай бұрын
Supper song. Good bless you
@UpulJayasanthe-lc9gf
@UpulJayasanthe-lc9gf Жыл бұрын
Amen jesun
@malanigunasekara6425
@malanigunasekara6425 Жыл бұрын
Amen haleluya 🙏🙏🙏
@davidemanjula7798
@davidemanjula7798 2 жыл бұрын
Amen.halleluya
@rohithapradeep6979
@rohithapradeep6979 Жыл бұрын
යේසුස්ගේ පිහිටයි ❤❤
@damayanthi8060
@damayanthi8060 Жыл бұрын
Amen amen hlleluya suthiwewa 🙏
@niranjalihettiarachchi2163
@niranjalihettiarachchi2163 Жыл бұрын
Haleluya
@sumithdesappiysmahathelge955
@sumithdesappiysmahathelge955 Жыл бұрын
Niyamài jayawewa❤
@V.mVineetha-xi7sd
@V.mVineetha-xi7sd Жыл бұрын
Namademe peuanane❤❤
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 3 жыл бұрын
අමෙන් ජෙසු පිහිටයි හලෙලුයා
@shakirajani1646
@shakirajani1646 11 ай бұрын
Praise the "LOAD"❤️🙏
@leelarathna9375
@leelarathna9375 2 жыл бұрын
Amen ❤
@kperera1882
@kperera1882 Жыл бұрын
Amen ❤🙏🙏🙏❤️
@isuruisuruudaya2060
@isuruisuruudaya2060 Жыл бұрын
Amen 🙏❤️
@hansikamaduwanthi5732
@hansikamaduwanthi5732 2 жыл бұрын
aman harima lassanai
@presnnapresanna4052
@presnnapresanna4052 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@harshasubashini2420
@harshasubashini2420 10 ай бұрын
Good voice sistar.god bless sistar
@user-ux7fo8mn6s
@user-ux7fo8mn6s 4 ай бұрын
Amen Hallelujah 💜❤️🤍✨️
@tharangasandamali7865
@tharangasandamali7865 11 ай бұрын
Beautiful ✝️✝️✝️
@kumkun1897
@kumkun1897 Жыл бұрын
❤❤
@itzgodwin7563
@itzgodwin7563 Ай бұрын
Guitarist 🥵♥️🔥
@namlperera8097
@namlperera8097 Жыл бұрын
Wow😲 Praise the lord
@Imashransika
@Imashransika Ай бұрын
B❤❤❤❤
@tharangasandamali7865
@tharangasandamali7865 11 ай бұрын
🎉✝️✝️
@user-wr2do4ri3q
@user-wr2do4ri3q 11 ай бұрын
🖤💚
@nimaliathukorala509
@nimaliathukorala509 Жыл бұрын
Praise the lord
@myisland3585
@myisland3585 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mahoththamavu Swaminge Nameta Pesasum Gee Gayami | Sinhala Christian song | Yasha Manu
8:41
Believers Fellowship (Sinhala)
Рет қаралды 422 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,3 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН
Нашли чужие сети в озере..💁🏼‍♀️🕸️🎣
00:34
Connoisseur BLIND420
Рет қаралды 3,6 МЛН
Abba- Hebrew song/POOJAPREM Christian Worship Song
4:56
Soulful Worship
Рет қаралды 11 М.
Seema mayim- jesuni obawa soya
7:00
Amesh Peiris
Рет қаралды 614 М.
Ebeneser | එබනේසර් | Sinhala New Christian Song
6:34
Praise & Harmony
Рет қаралды 58 М.
සංතෝසයක් නෑ හිතේ
25:56
Daham Pahana
Рет қаралды 698 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,3 МЛН