Рет қаралды 377,912
ඉස්සර ඉඳන් තාමත් අපි උඹල අහන අපේ මුල්ම සින්දුව කට්ටකාලා දාගත්ත කෙල්ල යාලු ආයෙමත් live අහමු,
Vocal| Lyrics | Melody
Sanjeew SJS
Sanjeew Lonliyes SJS
( chemistry lecturer & artist )
නනනාන නනන නාන නනන නාන නා...
නනනාන නනන නාන නනන නානනා...
මෙගෙ Sweety කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරන්
මන් ආදරෙයි ඔයාට ලොවෙත් නැති කරම්
මන් ලඟ බොරු නෑ, බොරු මවලා කියන් නෑ
සුරංගනා කතා කියලා රවට්ටන්නෙ නෑ...
කට්ටකාලා දාගත්ත කෙල්ල යාලු
ආයෙ මාව හම්බවෙන්න එන්නෙ නෑලු..
මේක සිරාකරපු මගේ ප්‍රථම ලව් එක...
මන් බොක්ක උනත් දෙන්න හිටියේ ඈ හට...
දැනුයි මට හැඟෙන්නෙ ඇය ගැලෙව්වෙ මගෙ දත...
අද කනේරු ඇට කන්න හිතෙනවා මට...
කියලා වැඩක් නෑ නින්ද යන්නෙ නෑ
මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන් නෑ
මචන් ඔව්වා ඔහොම තමයි කෙල්ලො හිටියට
එයාලා අපිව දාලා යන්නෙ අනේ නොකියම
උඹට සෙට්වෙනකන් හොඳ කෙල්ලක් ලඟදීම
සින්දුවක් කියලා ඉමු ආතල් එකේ අද...
හිතලා වැඩක් නෑ ආයෙ එන්නෙ නෑ
මේක ගැනම හිතලා හිතලා වැඩක් වෙන්නෙ නෑ.
එයා ගියා කියලා අපි හඬන්නෙ නෑ
වෙන කෙල්ලක් සෙට්වුනාම තනිය නෑ...