No video

මගේ කොණ්ඩය වවපූ magical hair mask එක ...😱 Home solutions for hair loss and thinning

  Рет қаралды 396,964

Malee vlogs

Malee vlogs

Жыл бұрын

Hi everyone !🥰
Welcome to my channel everyone, I hope you are doing well. And love you all 🌹
To motivate 🤍
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: www.instagram....
Tik tok: www.tiktok.com...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 395
@Maleevlogs
@Maleevlogs Ай бұрын
Malee vlogs WhatsApp channel whatsapp.com/channel/0029Va6nPaoD8SE0pKZ3Ne1L ❤️🌈
@user-fp5rj3sn8h
@user-fp5rj3sn8h Жыл бұрын
අක්කි හරිම ශොක්.මම අක්කිගෙ කොන්ඩෙට ගොඩක් අසයි. අක්කිට ගොඩක් අදරෙයි ❤❤
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
අක්කෙ lips dark වෙනවට හොද solution එකක් කියන්නකෝ...ඒ වගේම ඔය පැක් එක සතියට තුන් පාරක් කරාට අවුලක් නැද්ද ❤❤
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
අපෙ ගෙදර මුරුංගා ගහක් නෑ...අද අම්මට ඇන්ටි කෙනෙක් ගෙනත් දුන්නා...අම්මා ඒකෙන් මැල්ලුම් හැදුවා...මාත් ඉතින් කෑවා...මේ video එක කලින් දැක්කනම් අද අම්මට මැල්ලුම් හදන්න වෙන්නෙ නෑ😹❤
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 Жыл бұрын
😂
@RishadiAsinsala-om3ex
@RishadiAsinsala-om3ex Жыл бұрын
😂
@JayasiriJayasiri-ou6mx
@JayasiriJayasiri-ou6mx 5 ай бұрын
චාටර් ඉයාහු..😂😂
@Amitha329
@Amitha329 Жыл бұрын
ඔයාගේ හැම රහසක්ම කිසිම ලෝබකමක් නැතුව අපිත් එක්කත් බෙදා ගන්නවාට ඔයාට ගොඩක් thank you අක්කි. ❤️❤️
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
Home tour එකක් ඕනේ...🥺🥺
@chathurikathilakarathne3571
@chathurikathilakarathne3571 Жыл бұрын
නංගා සුදූ මන් ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ.පස්සේ ඔක්කොම වීඩියෝ ටික download කරලා බැලුවා.හරිම creative ඔයා.මන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම දවසෙම මහන්සිය නිවෙනවා.ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා 🐰ඔයා පුංචි සුරංගනාවියක් වගේ ලස්සනයි ❤️❤️❤️තව ගොඩක් වීඩියෝ ඕන.හදවතින්ම සුභ පතනවා නංගියෝ 😍
@gima591
@gima591 Жыл бұрын
අපේ අම්මත් අවුරුද්දක විතර ඉදන් ඔය මාස්ක් එක මගෙ කොන්ඩෙ ගානව❤️ හොද results තියෙනවා
@indima2776
@indima2776 9 ай бұрын
ඔයාගෙ කොන්ඩෙ ගනකම් උනාද plz reply ☹️
@DewCh
@DewCh 9 ай бұрын
​@@indima2776 ඝනකම් වෙනව dr.. යන එකත් නැවතුනා මගේ. ඕනවට වඩා කරන්නත් එපා.. සතියට දවස් දෙකක් වගේ ගාන්න
@user-or1fg6vt5n
@user-or1fg6vt5n 9 ай бұрын
​@@DewChදික් වෙන්නෙ නැද්ද😢
@user-vv5xz6bl6h
@user-vv5xz6bl6h Жыл бұрын
ආක්කා ඔයා හැමදාම ලස්සනයි..ආක්කා ඔයා හරිම අහිංසකයි..ආක්කාගේ විඩියො හැමදාමත් බලනවා..ආක්කා විඩියො එකක් දනකම් බලගෙන ඉන්නවා.❤❤❤❤
@dinushika.
@dinushika. Жыл бұрын
අනේ අක්කි පන හැම්දම ඔයා එනක්ම් බලන් ඉන්නේ. ඔයාව දැක්කත් සතුටුයු. ආදරෙයි😊❤
@ashanimadhuwanthi1374
@ashanimadhuwanthi1374 Жыл бұрын
දන්න හැමදේම නිර්ලෝභීව කියලා දෙන පුංචි සුරංගනාවි..
@shashinidimalka8331
@shashinidimalka8331 Жыл бұрын
අක්කි මගෙ කොණ්ඩේ ඔයාගෙ කොණ්ඩේ වගේම දිගට තිබුනා ..ඒත් තෙල් එකක් ඇලජී වෙලා මගෙ කොණ්ඩේ ඔක්කොම ගියා..දැන් තියෙන්නේ පිට මැදට වෙන්න වගේ ..අනේ මට ඒ අතීතේ මතක් වෙද්දී ගොඩක් දුකයි ...මොකද මටත් ලස්සන කොණ්ඩයක් තිබුනා.. 😢😢 අනේ මටත් ඒ තිබුන කොණ්ඩේ වගේම ආයේ දික් කරග්න්න ආසයි මට ඒකට Help එකක් දෙන්නකෝ අක්කී please ❤❤
@nikinimalshika1772
@nikinimalshika1772 Жыл бұрын
එඩරු තෙලුයී සුදු පොල් තෙලුයි විටමින් E කරල් 2 යී ඔයා ගෙ කොන්ඩේ ප්‍රමාණය ට ගන්න හිට පස්සේ මිශ්‍ර කරන්න ❤ හිට පස්සේ වතුර බාජනයක් අරගෙ එ වතුර ටික රත් කරලා ❤ මිශ්‍ර කරපු තෙල් එක බාජනයකට අරගෙන රත් කරන බාජනයට දාන්න විදුරු දාන්න එපා වතුර ට උරොත්තු දෙන එකක් ❤ දාන්න හිට පස්සෙ එක රත් වුනාට පස්සෙ ගාලා විනාඩි 3 /4ක් ඉදලා නාන්න ❤❤❤
@dasuni3304
@dasuni3304 Жыл бұрын
Eee oyata alergy wuna oil eka mokadda kiyanna puluwanda ..ethakota thawath kenekta e wage deyk wenne nathiwei
@dasuni3304
@dasuni3304 Жыл бұрын
Coconut milk,aloe vera walata konde wawenawa mageth wewuna
@shashinidimalka8331
@shashinidimalka8331 Жыл бұрын
@@dasuni3304 mmm thank you 😍
@ChathuToon
@ChathuToon Жыл бұрын
😢Ou ane..
@chamarisamurdhika6589
@chamarisamurdhika6589 Жыл бұрын
අක්කිගෙ කොන්ඩෙ තවත් දික් වෙලා ඇස් වහක්නම් වදින්නෙපා ❤️🤗
@DinuQuotes
@DinuQuotes Жыл бұрын
අනේ අක්කේ හරි ම වටිනවා අද video එක❤❤.ඇත්තට ම අක්කිගෙ hair tips නිසා අපේ කොන්ඩෙත් දික් වෙලා. Thank you අක්කි😊❤ ආදරෙයි අක්කිට හැමදාමත් ❤❤❤❤❤❤❤❤
@notynethu-rq9sp
@notynethu-rq9sp 10 ай бұрын
aththatama harida meka 😮
@Ruvini_18
@Ruvini_18 8 ай бұрын
Kochchara kal giyd
@DinuQuotes
@DinuQuotes 8 ай бұрын
​@@notynethu-rq9spඔව් හරි කොන්ඩෙ දික් වෙනවා
@DinuQuotes
@DinuQuotes 8 ай бұрын
​@@Ruvini_18අක්කි කියනවා වගේ ම 3 months වගේ යනවා. Hair care routine එකක් හදාගත්තාම ගොඩක් හොදයි
@rashmithathsarani2335
@rashmithathsarani2335 Жыл бұрын
අක්කි මැණික thank you so much ❤, love you akki 🥰❤️
@jlsiranijayasinha6962
@jlsiranijayasinha6962 Жыл бұрын
@lakshinimadushika1638
@lakshinimadushika1638 Жыл бұрын
අක්කෙ ඔයාගෙන් study vlogs ඕනි, ඔයාගෙ voice එකෙන් motivation දේවල් කියලා දානගමන්. ටිකක් දිග videos ඕනෙ 🥺
@user-fp5rj3sn8h
@user-fp5rj3sn8h Жыл бұрын
අක්කිගෙ විඩිඔ එකක් එනකල්ම මම බලන් හිටියෙ ❤❤
@umeshahashini2499
@umeshahashini2499 10 ай бұрын
Thanks a lot 😍😍 ඇත්තටම මගේ කොණ්ඩෙට හොඳ දෙයක් හොය හොයා හිටියේ මන්. මොකද මගේ කොණ්ඩේ ‍යනවා සහ කොණ්ඩේ මහත ගතිය ගොඩක් අඩුයි. ගොඩක් ස්තූතියි ඔයා ඔයාගේ හෙයා මාස්ක් එක ගැන අපිවත් දැනුවත් කරාට.
@MalikaChandrasekara-px6gf
@MalikaChandrasekara-px6gf Жыл бұрын
Mma danutg murunga yusha gagena innakota thamai oyth video eka demme.aye me widiyta dala balnnm.❤️❤️❤️🤗
@darkangle2701
@darkangle2701 Жыл бұрын
Anee murunga yusha valata konde vavanavada. Kochchra kalekinda prathipala labenne😢
@MalikaChandrasekara-px6gf
@MalikaChandrasekara-px6gf Жыл бұрын
@@darkangle2701 Math issellma iye thamai gewe.ethakota thamai me video ekath demme.godak kattiya kiynwa me mask eka hodai kiyla.salli yanne nne karala balnn.hoda deyakne kohomath murunga kiyanne.🤗☺️❤️
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
මලී අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️
@nadeemendis4544
@nadeemendis4544 9 ай бұрын
මම කොණ්ඩෙ කන්ඩිශන කරන්නෙ නෑ.කොණ්ඩෙ නිකන් තුනී වෙනවා මගේ මට හිතෙන්නෙ. ඒක නිසා කන්ඩිශන් කරේ නැති වුණාට කමක් නැද්ද.
@ErandimaWithaaranaarachc-vs7oc
@ErandimaWithaaranaarachc-vs7oc Жыл бұрын
මාත් try කරලා බලලා results කියන්නම්කො.. අක්කා කොණ්ඩෙට කරන තව treatments ගේන්න❤️🥰
@Susan-d9t
@Susan-d9t Жыл бұрын
කොහොමද දැන් අවුලක් නැද්ද රිසාල්ට් තාම නැද්ද 🥲
@NehaSarah-zv3bq
@NehaSarah-zv3bq Жыл бұрын
Akki mata kiyla denna puuluwand? Night skin care routine ekakadi aniwaryen night cream ekak use karanna onada?night cream ekakin lebena benifits monada? Offmarks night cream eka hodaida mta tiyenne oli skin ekak.
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
Man oka hadala gawa nangi..aththatama godak hodai❤❤❤මුරුන්ගා කොල hair mask eka
@kalanasepali-wb1wr
@kalanasepali-wb1wr Жыл бұрын
Akki mn oyage hama video ekkak ma balanawa 😊😍😍♡ !Mn 8 wasara ee wunata mn oyage hair care tips Karanawa ewage n hoda result thiyenawa akkiyooo😊😍😍 hamadama adarei 😍😙😙😙 thawa hair care video s genna hode😊😘
@isharaanjali8843
@isharaanjali8843 Жыл бұрын
Oyge hema video ekakma harima lassnai ... harima colourful oyge videos. Godak asawen balanna puluwn dr.... ❤😘😍
@dew6799
@dew6799 Жыл бұрын
Akke oya marama nihathamani charithyk Adareiiiii godaaakk❤❤
@isharamadumali4585
@isharamadumali4585 3 ай бұрын
❤oyta thiyenne ahinska lassnak.mm me pack eka use krnnm akke .Muruga kola hoygnna tma try krnna one
@prasadinuwagana7918
@prasadinuwagana7918 Жыл бұрын
Aththatama me hair mask eka godak hodai akki . video eka lassanai akki
@Amalsha1111
@Amalsha1111 Жыл бұрын
Thank you akkiyo.... a vagema thawa kenekta vedagath vei kiyla hithala kiyanne man dn maseka idan ගොඩපර thalala vature dala naddi ganawa marama silk vela konde geta adui shine vela akkith try krala blnna best results tiyenwa mata nm
@MalshiArunoodyaDeshani
@MalshiArunoodyaDeshani Жыл бұрын
First view akkiyo godaak lassanayi adath❤❤❤
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
ගොඩක් පින් අක්කට.. මේ දේ මීට කලින් දැනගෙන හිටපු දෙයක් නෙමෙයි. ඇත්තට ම ගොඩක් වටිනවා අක්කේ❤❤❤
@chathurimadhushani4964
@chathurimadhushani4964 Жыл бұрын
Ane akke Aliexpress eken oder karana vidiya gena video ekak dannako please ❤❤❤❤❤
@meenu9051
@meenu9051 Жыл бұрын
අනේ ඔව් මට ත් එක හරියට දැනගන්න ඔනේ...
@muthuminiprasangi476
@muthuminiprasangi476 Жыл бұрын
Matath ona dana ganna
@kaveeshadewindi7055
@kaveeshadewindi7055 Жыл бұрын
Ane ow matath
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
මේක ළමයෙකුට කරාට කමක් නෑ නේද? මාසෙකට එක සැරයක් ද ගාන්නේ කියන්න කෝ pls 🙏
@anjeli8517
@anjeli8517 Жыл бұрын
Man kamathi akkiwa aththatama dakinna 😊 akkige yaluwek wenna
@sarathdissanayaka1198
@sarathdissanayaka1198 Жыл бұрын
අක්කි කෙට්ටු වෙන්න විදිහක් කියන්නකෝ
@nethz73
@nethz73 Жыл бұрын
ඔව්ව් අනේ
@MalikaChandrasekara-px6gf
@MalikaChandrasekara-px6gf Жыл бұрын
Mma me video eka balanneth me hair mask eka dagenamai.🤗🤗🤗🤗❤️❤️
@user-rm6gq7qy9p
@user-rm6gq7qy9p 9 ай бұрын
අනේ අක්කියෝ ඔයාට ගොඩක් පින් ❤❤ අක්කගෙ කොන්ඩේ තවත් දිගට වැවෙන්න ඔන ❤ අපිටත් කොන්ඩෙ වවාගන්න විදිය කියලා දෙනවට 🤗🤗
@lahirurathnayaka
@lahirurathnayaka Жыл бұрын
Athatama lassana kondayak akkata theyenne..
@chamilajayasinghe5677
@chamilajayasinghe5677 Жыл бұрын
Akki dandruff valata hoda shampoo and conditioner ekak kiyannako.please akki aniva reply oni
@user-wk3ef5ou4z
@user-wk3ef5ou4z Жыл бұрын
Akki oya hamadamath apita hoda dewal genne love you akki thanks hamadama sathutin parissamin inna ♥ Budu saranai♥
@DewminiPriyadarshani-nx5vr
@DewminiPriyadarshani-nx5vr Жыл бұрын
අක්ක මම ඔය. දෙ. කරා හොද ප්‍රටිපල. ආව අක්කෙ අක්ක කිවුව වගෙම ස්තූතියි අක්කේ ❤❤❤❤❤❤❤❤❤
@AAtwins1560
@AAtwins1560 3 ай бұрын
Konde dik wunada
@lashaniakansha
@lashaniakansha Жыл бұрын
Akki 1st comment ek...ane akki ara karapincha thel ek hdn hati kiyl dunnd eke link ek dnnko..thslathel oluwei agei gana vidih thiyn video ekth oni heuwa hmbune n
@user-ty9jn1do9i
@user-ty9jn1do9i 21 күн бұрын
කොමාරිකා මදෙ සුරලා බ්ලෙන්ඩර් කරලා එකට විටමින් E කරලක්, පොල්තෙල් , එඩරු තෙල් දලා ගැවොත් කොන්ඩෙ පැහෙයිද? අන්නෙ රිප්ලයි ප්ලිස් 🥺🥺
@dilmihettiarachchi6840
@dilmihettiarachchi6840 Жыл бұрын
පැක් එක මාසෙට එක පාරක්ද දාන්න ඕනෙ ?
@shadsharmila8187
@shadsharmila8187 Жыл бұрын
MN thami 1 like 1 comment Mata reply video akak one Akki
@catty3703
@catty3703 Жыл бұрын
Akki mn oka kra gala windi 45 idiya epara hembirisawa hduna slon eke akka kiuwa murunga seethlai kiyala 😒
@amadiprasangika
@amadiprasangika Ай бұрын
ඇත්තටම මේකට result තියනව ❤ මමත් use කරනව 😊 හැබැයි කෝමාරිකා නම් දැම්මෙ නෑ අපේ ගෙදර කෝමාරිකා නෑ 😢
@kushaninadeesha
@kushaninadeesha 4 ай бұрын
@roshelrogersfanpage2997
@roshelrogersfanpage2997 Жыл бұрын
thank you akki. අනේ අක්කි room toru ඒකක්
@buddhiishanka2746
@buddhiishanka2746 Жыл бұрын
ආදරෙයි ❤ ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවල් හැමදේම අපිට කියලා දෙනවට ❤️🙏
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Adarei ♥️
@praveenpramoth5051
@praveenpramoth5051 10 ай бұрын
Hii
@Nethu169
@Nethu169 4 ай бұрын
​@@Maleevlogsඅනේ dr.. දවස් කීයක් කරන්න ඕනේද සතියකට
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
Thank you akki 😘🙏
@lahirurathnayaka
@lahirurathnayaka Жыл бұрын
Lassanaei...❤
@nadeekadilhani5459
@nadeekadilhani5459 Жыл бұрын
MN Meka Kara akki oyage video eka balala aththatama eka godak Hoda pack ekak Hoda result thiyenawa thank you akke me DeWalt apith ekka share kragannawata❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇♥️
@madushikamadu466
@madushikamadu466 Жыл бұрын
අර earrings hang කරන එක කොහොමද හැදුවෙ කියන්නකෝ 😍
@chandidesilva4741
@chandidesilva4741 3 ай бұрын
අක්කේ අක්කා හරිම cute ❤අක්කාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි අක්කෙ ❤❤❤❤ආදරෙයි ❤❤❤අක්කි❤❤❤
@padmabandugunathilaka2715
@padmabandugunathilaka2715 Жыл бұрын
Thank you akike 😊
@chandanakumara4575
@chandanakumara4575 Жыл бұрын
අක්කේ තව face mack vlog ooonii😊
@sD-bv1cf
@sD-bv1cf 10 ай бұрын
Thank you akki.. oka sathiykt ekprk vg apply klma athida ??
@nu7575
@nu7575 Жыл бұрын
akki use karana shampoo ekai conditioner ekai kiynnko. mge konde yai kiyla mn kisima shampoo ekkwat ganna ne issr sunsilk gala mahathata tibba konde giya
@sitharagangani2878
@sitharagangani2878 Жыл бұрын
ane nangi mage konde yanawa sahenna. Mata hoda shampoo ekak kiyannako. Man me mask ekath karanna gaththa oyage video eka balala. ❤
@dineshasrimali3613
@dineshasrimali3613 Жыл бұрын
Mamath hoda shampoo ekak hoyanawa.
@hh-js6hm
@hh-js6hm 11 ай бұрын
Keshawardani shampoo eka hodai ekata konde yanneth na dik wenawa konde
@k.rohana1378
@k.rohana1378 11 ай бұрын
@sitharagangani Hair mask eke results kohomda
@limashar.fernando7521
@limashar.fernando7521 11 ай бұрын
Viana shampoo ekath hodai
@user-kh4wk7rz6k
@user-kh4wk7rz6k 5 ай бұрын
Belose ek hoday
@sansisvlog
@sansisvlog Жыл бұрын
ලස්සනයි අක්කි විඩියෝ එක❤
@saurithishara99
@saurithishara99 Жыл бұрын
Thanks අක්කි මැනික 🤗🤗🤗🤗🤗😘😘😘
@user-uv8ol1ty3r
@user-uv8ol1ty3r Жыл бұрын
Akkiyo cetaphil eke cleanser eki cream ekei packing wens wel ned riply ekk oni
@user-wt7uu7wx4y
@user-wt7uu7wx4y 10 ай бұрын
අනේ අක්කෙ curl hair එකකට වීඩියෝ එකක් දෙන්නකො
@Oz-22
@Oz-22 Жыл бұрын
Thank you soo much akki..😘
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
Hii cute malee akkii😘❤️
@rukshanamalik5759
@rukshanamalik5759 Жыл бұрын
Onna 1st comment eka mgn. Oya harim lassanyi harim cute. Oyge videos mn balnna patan gaththe me lagakadi idn.oyge video mn balan gaththe dilki nadeera you tube chenal eken. Oyge birthday vlog eka balala... oyge yaluw ama w mathk kera kiynna... gdk adreyi nangi ❤❤❤❤
@tharundinimasha771
@tharundinimasha771 Жыл бұрын
Thank you akki 😍
@user-ho5pj8tt7b
@user-ho5pj8tt7b Жыл бұрын
1st view akki🙃❤️ Thanks akki💓
@taffyhk6116
@taffyhk6116 7 ай бұрын
Thankuuuu ❤🎉
@luhansaharithmi2829
@luhansaharithmi2829 Жыл бұрын
Oya harima lassanai akki❤
@direxdirex6922
@direxdirex6922 Жыл бұрын
Thank you akke ❤
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 Жыл бұрын
Akki lassana
@pramodyakaluarachchige
@pramodyakaluarachchige Жыл бұрын
හැදුවා අක්කේ🥰 ❤
@user-or1fg6vt5n
@user-or1fg6vt5n 9 ай бұрын
රිසාල්ට් තියේද ඔයාට😮
@pramodyakaluarachchige
@pramodyakaluarachchige 6 ай бұрын
​@@user-or1fg6vt5nඔව්😍
@bhagyamaheshi2622
@bhagyamaheshi2622 Жыл бұрын
Akki oy ali express eken oder krpu water bottle eke link ek share krnnkoo...anee🥺🥺♥️
@Hiru-Nimesha2007
@Hiru-Nimesha2007 3 ай бұрын
Thank You akkiyaa❤
@praveenprabhudesai2834
@praveenprabhudesai2834 Жыл бұрын
Very nice dear I love ur long silky shiny hair iam ur new subscriber
@chathurimadhushani4964
@chathurimadhushani4964 Жыл бұрын
Shok akke ada video eka❤❤❤
@chandanakumara4575
@chandanakumara4575 Жыл бұрын
Ada vlog ekth lassayi mt day vlog ekk oonii❤
@niranjaladayananda6893
@niranjaladayananda6893 Жыл бұрын
Akkiyo අනිවාර්යයෙන් mekata reply ekak danna akki kohomada ara earings dala thiyena eka hadagathte kiyala vedio ekak karanna ko plz akki
@nipuniyuwanika3356
@nipuniyuwanika3356 Жыл бұрын
Ane akki dandruff thiyena scalp ekt hoda shampoo ekk kiynnko 😢
@user-dj6lr2mx9j
@user-dj6lr2mx9j 5 ай бұрын
අක්කි ඔයා පාවිච්චි කරන ශැම්පු එකයි කන්ඩිශනල් එකයි කියන්නකො 😞..මගෙ කොන්ඩෙ සෑහෙන්න යන්වා අක්කි 😭
@dulminiimalka5892
@dulminiimalka5892 Жыл бұрын
Thank you❤ අක්කි
@thanublog3682
@thanublog3682 Жыл бұрын
Thanks for shared akka ❤🎉
@dilanitashira4721
@dilanitashira4721 5 ай бұрын
Muunga kola wenuwata.karapincha pavichxhi karanna puluwanda akke
@Piumikaweerasingha912
@Piumikaweerasingha912 Жыл бұрын
thanks akkiyo....
@maneeshasangeeth2450
@maneeshasangeeth2450 Жыл бұрын
Akke kondeta poltel hodaida. mata konde siniduwa thiya ganna onii.hoda tel ekak kiyannko
@saduni87
@saduni87 Жыл бұрын
Akkige body skin type eka mokakda ??
@AsheenSathsaraa-ny1xx
@AsheenSathsaraa-ny1xx Жыл бұрын
Akke api kohe hri giyama tika welawk yanokota muna godk klu wenne ai ekata monada krnna oni
@andreaoman2123
@andreaoman2123 Жыл бұрын
මම nam මුරුංගා කොළ.komarika. olive oil youghurt මේ ඔක්කොම දානවා .ඒක hodaida ..
@Mashiranathunga179
@Mashiranathunga179 Жыл бұрын
Akke oktama biththr sudu madaykth dala gewaham hody nda .....
@prasadanijayawikkrma1627
@prasadanijayawikkrma1627 Жыл бұрын
Akki mage konde godak mahathat digat thibba...anthmat konde gihin..chuttak una ithin anthim berima thena mn konde kepuw😭😭😭😭😭😭😭😭😭
@Harshi_online
@Harshi_online Жыл бұрын
@user-us1we9od5g
@user-us1we9od5g Жыл бұрын
thankyou akki pana ❤❤
@maheshikamaduwanthi4733
@maheshikamaduwanthi4733 11 ай бұрын
Hoda shampoo ekakui conditioner ekakui kiyannako akki ❤
@krishaninayanika730
@krishaninayanika730 6 ай бұрын
La fresh hodai
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 9 ай бұрын
Oya use karana shampo conditioner monawada kiyannako
@IndikaDuminda-xy2zz
@IndikaDuminda-xy2zz 2 ай бұрын
ඇත්තටම මේකේ ගොඩාක් සාර්තක ප්‍රතිඵල තියෙනවා මාත් මේක කරනවා❤❤❤❤
@hirunilakshika
@hirunilakshika 9 ай бұрын
ගොඩක් ආදරෙයි අක්කී
@bhagyahansamali9546
@bhagyahansamali9546 10 ай бұрын
Dan mulinma ganna patan gaththama sthiyata ki parak ganna oneda. Konde hedenakan hemadama danna weida
@kawyachathurangi4950
@kawyachathurangi4950 Жыл бұрын
Akki satudy volg ekaka dnnkooo
@Vogs123
@Vogs123 6 ай бұрын
Thanks akki❤
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 23 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 40 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 18 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 26 МЛН
Japanese secret to whitening 10 degrées that eliminates pigmentation and dark spots
9:59
أسرار الجمال الطبيعي
Рет қаралды 47 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 23 МЛН