TikTok එකේ Viral වුන CURLY HAIR ROUTINE එක 😲| මගේ Curly කොන්ඩය ලස්සනට තියාගන්න රහස්👌

  Рет қаралды 80,632

Life With Ome

Life With Ome

Күн бұрын

TikTok එකේ Viral වුන CURLY HAIR ROUTINE එක 😲| මගේ Curly කොන්ඩය ලස්සනට තියාගන්න රහස්👌
Hey curly-haired friends! 💖 Welcome back to my channel. Today, I'm super excited to share with you my curly hair routine that went viral on TikTok! 🎉 This routine has transformed my curls, and I can't wait for you to try it too.
In this video, I'll walk you through:
✨ My step-by-step hair care process
✨ The amazing products I use
✨ Tips and tricks for maintaining beautiful, bouncy curls
Don't forget to like, comment, and subscribe for more curly hair tips and tricks! 🌸 If you enjoyed this video, share it with your friends and let me know your favorite products or any new techniques you've discovered.
#CurlyHairRoutine #TikTokViral #CurlyHairProducts #NaturalHair #haircare
****The products I used in this video*****
Redken All Soft Mega Curls Shampoo: amzn.to/4cmFPW6
Redken All Soft Mega Curls Conditioner: amzn.to/4csLha4
Redken All Soft Mega Curls Hydramelt Leave-In Treatment: amzn.to/3W2yC7H
Redken Bonding Leave-In Conditioner: amzn.to/3zlfXex
OUAI Curl Cream: amzn.to/4chBovA
FUNCTION OF BEAUTY Wavy Hair Zero Gravity Styling Mousse: amzn.to/3L4hfNC
Eco Style Olive Oil Styling Gel: amzn.to/3RPWPvs
IGK CRYBABY Smoothing & Finishing Serum: amzn.to/3zh4jRN
Wide Tooth Comb: amzn.to/4eNnbbl
INFINITIPRO BY CONAIR Hair Dryer with Diffuser: amzn.to/45TeCrG
🔔 Stay Connected:
KZbin: www.youtube.co...
INSTAGRAM: / life_with_ome
FACEBOOK PAGE: / lifewithome
Disclaimer:
This video is not sponsored. All opinions are my own. Some links may be affiliate links, which means I earn a small commission if you purchase through them. Thank you for your support!
While you are here, please check out my other videos :
*අපේ ආදර කතාව ❤️: • අපේ ආදර කතාව ❤️ || OUR...
*පවුලේ හැමෝමත් එක්ක ගත වුන ලස්සන දවසක්: • පවුලේ හැමෝමත් එක්ක ගත ...
*Costco shopping යමු: • මාසෙකට හරියන්න බඩු ගන්...
*වැඩ ගොඩාක් කරගත්ත දවසක්: • වැඩ ගොඩාක් කරගත්ත දවසක...
*පවුලේ හැමෝමත් එක්ක ගත වුන සුන්දර හවස් කාලයක්: • පවුලේ හැමෝමත් එක්ක ගත ...
*සුර්‍ය්ග්‍රහණය අපිට බලන්න පුලුවන් උනාද? • සුර්‍ය්ග්‍රහණය අපිට බල...
*බබාලව Surprise කරපු හැටි: • බබාලව Surprise කරපු හැ...
*Easter එකට කඩවල් පිරෙන්න බඩු: • Easter එකට කඩවල් පිරෙන...
*මගෙත් එක්ක වසන්ත සමයට ඇඳුම් ගන්න ශොපින් යමු: • මගෙත් එක්ක වසන්ත සමයට ...
*මගේ බබාගේ දවසේ කෑම වේල්: • මගේ බබාගේ දවසේ කෑම වේල...
*පුතාගේ දෙවනි උපන්දින සැමරුම: • KAYDEN IS TWO - REX 🦖|...
*බර අඩු කරගත් හැටි: • බර අඩු කරගත් හැටි | බබ...
*දුව ඉල්ලු උපන්දින තෑග්ග: • දුව ඉල්ලු උපන්දින තෑග්...
*ලංකාවේ රසට Meal Prep කර ගමු: • ලංකාවේ රසට Meal Prep ක...
*අලුත් අවුරුද්දට සූදානම් වුන හැටි: • ගෙදර පිරිසිදු කරගෙන අල...
*නත්තලට ගෙදර සරසමු: • නත්තලට ගෙදර සරසමු || D...
*මගේ උපන්දිනය සමරපු හැටි: • මගේ උපන්දිනය සමරපු හැට...
*දුවගේ පලවෙනි නර්තන ප්‍රසංගය: • ලංකාවේ අපි Houston වල ...
*අපි මිලදී ගත්ත අලුත් කාර් එක: • අපි මිලදී ගත්ත අලුත් ක...
*දූ ඉස්කෝලේ යන කාර්‍ය්බහුල දවසක්: • දූ ඉස්කෝලේ යන කාර්‍ය්බ...
*SHOP WITH ME AT TARGET 2023: • SHOP WITH ME AT TARGET...
*සිකුරාදා අපේ රාත්‍රී කාලය ගත වෙන හැටි: • සිකුරාදා අපේ රාත්‍රී ක...

Пікірлер: 255
@nimmisandareka5867
@nimmisandareka5867 3 ай бұрын
අනේ මාත් curly hair, ඔයාගේ කොන්ඩේ දකිද්දී මාත් හිතනවා ඔයා කොහොමද කොන්ඩේ set කරන්නේ කියලා❤
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 ай бұрын
මාරම ලස්සනට ආවා නේ🤍 මන් හොය හොය හිටියේ මෙහෙම curly තියාගන්න විදිය. ස්තූතියි අක්කා🙏✨
@umedakesara5621
@umedakesara5621 5 күн бұрын
Akki වැස්ලින් curly kondekta gala normal curly set karaganna beda...damej wenawada....curly aduwenwada please please meka dakkoth riply karanna💕🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 3 ай бұрын
හරීම ලස්සනයි ,ඒ වගේම සැලෝන් එකකට නොගිහින් තනියම කර ගත්ත, කොච්චර හොඳද? ඒ වගේම ලස්සන පෙනුම tattoo නොකර තියෙන ස්වභාවික පෙනුම තියෙන නිසාම හරීම සිරියාවන්තයි❤❤❤❤
@tharushikanethminibulukumb5774
@tharushikanethminibulukumb5774 3 ай бұрын
මටත් තියෙන්නෙ curly hair එකක්. Video එක ඉවර වෙනකම්ම බැලුවා. අක්කි කීව හැමදේම හරි. Curly hair එකක් බලාගන්න හරිම අමාරුයි වෙන hair types වගේ නෙවේ. හැමදාම නාන්න හොද නෑ. සතියට දෙපාරක් හෝ තුන් පාරක් නෑවම ඇති. Oil treatment එකක්, හරියට shampoo conditioner treatment කරනවා නම් ඇත්තටම කොන්ඩෙ ලස්සනට පරිස්සමට තියාගන්න පුලුවන්. මාත් ඉස්සර මගෙ කොන්ඩෙට වැඩිය ආස නෑ. දැන් නම් මට මගෙම කොන්ඩෙට ලෝබයි. නාන දවසට පැය තුනක් හතරක් යනවා කොන්ඩෙට. ඒක තමා ඉතින් curly hair වල හැටි. හැමෝටම curly hair පිහිටන් නෑ නෙ. අක්කිගෙ කොන්ඩෙ මාරම ලස්සන look එකක් තියෙන්නෙ.... ඉස්සරහට තවත් curly hair rooting අරන් එන්න 💗👩‍🦱
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Awwww thank you so much darling ☺️❤️ ow ekane neda..aniwaryen Aran ennan🤗
@ICRSCO
@ICRSCO 3 ай бұрын
මමත් curly hair එකට ගොඩක් ආසයි❤️. හරිම clearly ලස්සනට කියලා දෙනවා. අහන් ඉන්න හරිම ආසයි ☺️. hair එක set වුණාට පස්සෙ ලස්සන look එකක් තියෙන්නෙ❤. Wow.. ඇත්තටම ලස්සනයි. හැමදාමත් මේ වගේ ලස්සනට සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම wish කරනවා ☺️💖✨️.
@tharangapathirana
@tharangapathirana 3 ай бұрын
Godak watinawa me video eka. Mageth curly hair ekak thiyenne. Eth curly eka hada ganna hoda විදියක් හරියටම දැනගෙන hitiye na.meka godak watinawa. Thank you❤
@hashinimasha1917
@hashinimasha1917 3 ай бұрын
මම ආසම හෙයා එක ❤❤❤...
@virangaabotheju
@virangaabotheju 3 ай бұрын
ඒක නම් ඇත්ත..සමහර වෙලාවට සෙට් වෙන්නේ නෑ තමයී.විශේෂ ගමනක් යන්න හිටියොත් ලස්සනට සෙට් වෙන්නේ නැති වෙලාවලුත් තියනවා😢
@nveonair-prime5649
@nveonair-prime5649 3 ай бұрын
I'm a boy, I don't know why I watched this, but I really enjoyed it. Such a Beauty
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Awww thank you so much ❤️🙏means a lot 🥰
@sachinibandara1558
@sachinibandara1558 2 ай бұрын
අක්කෙ conditions use කරද්දි හිස්සොරි එනවා නේද....ඒකට විසදුමක් කියන්නකො
@gavee4565
@gavee4565 2 ай бұрын
අක්කා.අනේ pls reply ekak ඕනෙ. දැන් ඔය වගේ කොන්ඩේ හදලා එදා රෑට නිදා ගද්දි අක්කා කොන්ඩේ ගොතලද නිදාගන්නේ? ඊලග දවසේ උදෙත් ඔය වගේම කොන්ඩේ තියෙනවද? මගේ නාන දවට විතරයි ඔහොම.පස්සේ ආයේ කපුටු කූඩුවජ් වගේනෙ 😢
@isha20001
@isha20001 Ай бұрын
Akki lankawe use karanna puluwan products kiyannkoooo
@sulchanajayarathna
@sulchanajayarathna 2 ай бұрын
Waaaw akki ane harima lassanai... curly eka nethuwa thiyeddi oya widiyata hadaganna amaruida
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 ай бұрын
මම ඉල්ලපු වීඩියෝ එකක් ස්තුතියි අක්කා🤍⭐️✨
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
You are most welcome🤗
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Ай бұрын
❤❤❤ මගෙත් තියෙන්නේ curly hair, එකක් 💖💖 ලස්සනයි 💞 Thank yoy you video share with us 🙏🏻🥰💞
@ayeshawijerathna3562
@ayeshawijerathna3562 Ай бұрын
Akkage duwage kondeta use karana products monada?
@USALifeDiaries
@USALifeDiaries 3 ай бұрын
We need skin care routine now! 😍 you are glowing 😊
@priyankachandramali6179
@priyankachandramali6179 3 ай бұрын
ඔය විදියමයි මගේ කොන්ඩේ .ඔය product වලට අමතරව curl hair එකට හොද දේවල් කියනවද?
@mashimaduwanthi1029
@mashimaduwanthi1029 3 ай бұрын
Curl hair ekk nti man meka balala curly hair ekk tibuna nm kiyla hithuna😅❤
@stefanigallage8139
@stefanigallage8139 3 ай бұрын
one of the best curly hair routine video i have seen in sri lanka🥰
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Wow, thank you🙏❤️ glad you like it 🤗
@sulchanajayarathna
@sulchanajayarathna 2 ай бұрын
Ane oyawa contact karaganna berida alki
@srimalialahakoon4698
@srimalialahakoon4698 3 ай бұрын
Akki mage duwata අවුරුදු 5i eyage hair eka harima dry digai konde eyalata use karana products monada kiyanna puluwanda
@Hashhhh261
@Hashhhh261 3 ай бұрын
අක්කි conditioner ඔක්කොම සෝදලා යවනවද? Plz reply akki
@navodasenevirathna3732
@navodasenevirathna3732 3 ай бұрын
Akki buget friendly products tikk gennko.. lankawe apit hoya gnna puluwn .. mtath thyenne curly hair ekk..
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Aniwaryen karannan❤️🙌
@s.m.sawall9663
@s.m.sawall9663 3 ай бұрын
You are maintaining ur hair ...step by step smoothly ...like to watch it 😊 Any way nice curly hair ome.. 🤩
@thakshilakusalani5652
@thakshilakusalani5652 3 ай бұрын
අක්කේ ඔයා බොන විටමින්ස් ගැන වීඩියෝ එකක් කරන්න අනේ...ඊලග එක හොදේ...❤❤❤
@sachinimadhushika4998
@sachinimadhushika4998 2 ай бұрын
Mgeth lassana curly hair ekk tiynne.dn konde ynw hodtm😢
@ireshasandamali7438
@ireshasandamali7438 3 ай бұрын
Wow 😍😍😍. Matha asai konde ena suwadat. 😍😍😍😍. Ethakot harim comfortable .. 🖤
@sachinanayakkara4828
@sachinanayakkara4828 3 ай бұрын
මට කර්ලි හෙයා නැ. ඔයාගෙ වගේ කොන්ඩ දකිනව මං එතකොට මං හිතන් ඉදියෙ ඒ ස්වභාවික කොන්ඩෙ කියලා 😋
@hmseelalatha2284
@hmseelalatha2284 3 ай бұрын
නැවත කොණ්ඩය සෝදන දිනය කොහොමද denaganna.
@IsharaSrimali-fd1ws
@IsharaSrimali-fd1ws 2 ай бұрын
Oil කරන හැමදාකම ෂැම්මු දාන්නම ඕනේ ඒක අවුලක් නැද්ද අනේ..❤
@kaushiz2211
@kaushiz2211 3 ай бұрын
Scalp එක dry වෙනවාට මොකද කරන්නේ... කොන්ඩේ හොඳට තියනවා...scalp එක හොඳටම dry
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Ehenan dandruff walata thiyena shampoo conditioner use karala me products use karanna 👌
@thilinilokunarangoda
@thilinilokunarangoda 3 ай бұрын
ඔයා තමයි නන්ගි හරියටම කියලා දුන්නේ ..thank you
@Nethu_Perera1234
@Nethu_Perera1234 3 ай бұрын
so beautiful hair ❤️❤️❤️🥰🥰🥰
@Isharamaduma
@Isharamaduma 3 ай бұрын
Mage duwata thiyenne curly hair ekak. Ea wage babalata pawichchi karanna hoda products monawada akki. Oya kohomada duwage hair eka maintain karanne???
@hasinishashikala1579
@hasinishashikala1579 2 ай бұрын
අක්කේ..ලංකාවෙ කර්ලි හෙයාර් එකට ට්ජියන ජෙල් එකක් කියන්නකෝ..
@lakmihansika1613
@lakmihansika1613 3 ай бұрын
Akki, great video. Please do a video about how to maintain curls when you are not washing your hair.
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Will do soon🤗❤️
@yashminayoda9931
@yashminayoda9931 2 ай бұрын
Hair dryer ek use krddi konde damage wenne ndd?
@chathurikalakmali1568
@chathurikalakmali1568 2 ай бұрын
Mage hair ekath oyage wage. Leave on hair products dammata passe hair eka colour eka aduwela brown wenanwa. ay e.?
@dasiya138
@dasiya138 3 ай бұрын
අැමරිකාවේ කොණ්ඩ ඩයි කරන්න ටැටු කරන්න පුලුවන්ද?අනිවාරෙන් කමෙන්ට් එකක් ඕන
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
ඇයි බැරි, මෙහෙ ඕන දෙයක් කරන්න පුලුවන්. මේක free country ekak. මිනිසුන්ට ඕන විදිහට තමයි රට පාලනය වෙන්නෙ❤After all this is America 🇺🇸
@dasiya138
@dasiya138 3 ай бұрын
thank you reply karata😍😍😍
@hara1971
@hara1971 3 ай бұрын
Curly hair nm newe but wavy eeth baluwa omegene ❤️😌
@AshaMadushani-xz4dd
@AshaMadushani-xz4dd 2 ай бұрын
Akke me product apita ganna puluwan kohenda..,??
@ChathuriFernando-of7nr
@ChathuriFernando-of7nr 2 ай бұрын
Hi❤ ❤❤ Dawas kiyakata passe da konde piiranne? Curl set karata passe , pahuwada udeta kohomada hair eka thiyenne?
@stfalpha4329
@stfalpha4329 2 ай бұрын
Lankawedi ganna puluwan product name ekak kiyaannak dr..❤️your hair is beautiful ..
@l.s.a.perera3924
@l.s.a.perera3924 3 ай бұрын
Wow your hair looks gorgeous akki! Thank you so so much for this vlog.. for your effort and time given even with your busy schedule.. I was waiting for this! 😍♥️
@SahaniDivyanjali
@SahaniDivyanjali 2 ай бұрын
Akke mage duwage curly hair ekak thiyanna,.. Akka duwage hair ekata monada use karanne
@yoshinimoksha997
@yoshinimoksha997 22 күн бұрын
Wooow amazing 😍😍
@dinushasandanuwani6448
@dinushasandanuwani6448 3 ай бұрын
Hi Omaha nangi,my daughter’s air also curly.she is 11 years old.is this hair products suite for her or do you know any good products for her hair? Thank you
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Hi, I will do a different video for kids. For my daughter's hair, I don't use this many products. I will show you how I do my daughter's hair soon🙌
@dinushasandanuwani6448
@dinushasandanuwani6448 3 ай бұрын
Thanks nangi.I will wait for it.Please do soon.
@sheranierandi6992
@sheranierandi6992 3 ай бұрын
Ane oyage konde godak lassanai akkiyoo 🥰😍 oyath godak lassanai ❤❤❤❤
@achinimolagoda4563
@achinimolagoda4563 3 ай бұрын
Harima lassnyi akki...Mage curly hair ekkuth neweyi thiyenne.mage natural hair ek straight eth man me video ek 2 parak baluwa.ane thawa videos danna..akki♥️♥️💖💖💖🥺
@VidarshiDayarathne
@VidarshiDayarathne 3 ай бұрын
Wow .. harima lassani..❤ Thank you Akke ❤🤍
@suseemapriyanthika
@suseemapriyanthika 2 ай бұрын
Love you so much ❤❤❤❤❤
@suseemapriyanthika
@suseemapriyanthika 2 ай бұрын
❤❤❤❤❤❤❤❤😂
@kalanigonsalkorala3667
@kalanigonsalkorala3667 3 ай бұрын
Me widiyata gel & moose dammta passe dawas kiyak konde wash nokara thiya ganna puluwanda ? Natnm edama sodanna onada ??
@udari.
@udari. 3 ай бұрын
Akki breakfast lunch dinner meals weekly or monthly videos karannako 🫶🥰 and also more shopping vlogs. Thank you!
@lifewithBuddhi-l3b
@lifewithBuddhi-l3b 2 ай бұрын
❤😍😍
@lifewithBuddhi955
@lifewithBuddhi955 2 ай бұрын
❤😍😍
@SachinSampath-j3y
@SachinSampath-j3y 3 ай бұрын
Akkige normal konde widihamai mage kondeth.. awasaneta akki haduwa wage konde hadaganna asai.. aniwaryenma oya use karapuwa okkoma oneda ehema konde hadaganna?
@ireshadilrukshiudugalage57
@ireshadilrukshiudugalage57 3 ай бұрын
Hi Omi could you please make a hair care routine video for your daughter please. Her hair looks healthy too. My daughter has a curly hair but struggling to look after ♥️
@tharushikasewmini1223
@tharushikasewmini1223 3 ай бұрын
Akki mage kondet oya wage mat try krnn ona oya wage routine ekk akki leave on conditioner heat cream ehem oluwe gawunot dandruff ehem enwd mt ehem una normal conditioner ek wash nokara krnw root eke gawunama dandruff awa oyg hair ek harima lassnai ❤
@ChalaniKawya-q1y
@ChalaniKawya-q1y 3 ай бұрын
Nangi oyage wage curly hair ekak mage duwatath thiyenne.ithin man video eka beluwa.kalin duwatath epa wela thibune hair eka dan eya lokui.dan asai hair ekata.duwa scl gihin man eyata awahama me video eka penwanawa.ithin godak watinawa.oyage me video eka.ane thank oyata nangi.api oyage video nitharama balanawa..asai.budu saranai ❤thank you...
@Cephaliccosmeticsproducts
@Cephaliccosmeticsproducts 3 ай бұрын
උස්සන් එන්නමයි හිතෙන්නෙ මේ බොනික්කී
@shameeshafernando9370
@shameeshafernando9370 3 ай бұрын
Mn godak kal idan balan hitapu akken hama thissema illapu video ekak ❤😊
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 3 ай бұрын
Mage kondeth curly ekak godaak... harima dry..balaganna harima amarui
@shammikaamani9548
@shammikaamani9548 3 ай бұрын
Woooow අක්කි හරිම ලස්සනයි
@dulanjaliwijesundara8528
@dulanjaliwijesundara8528 3 ай бұрын
Mamath asai hair care routine ekak karanna habai hair care products lankawe Adui 😢😢😢 dannan habai online stores wala cantu ehema thiyennawa...
@dinakshisanduni1507
@dinakshisanduni1507 3 ай бұрын
Thnak you so much akki❤.. hair care routine ekke video ekk demmata. Mth thiyene curly hair ekka maintain krn mara amruii. 😢 Oyge me video ek ekn balan hitiye. 😍 Aththtm oy godak hodai.😘 Oyge hair eki oyi lassni. 😍😘 Step by step kiylaa dunnt godak thnx. ❤️😍 mn oygen godak dewal igana gnnwa. Oyt godak pin godak dewl share krnwat. Again thnx akkiyoo. ❤❤ Love u akki and u family ❤ Take care. Budu sarani oyla hemotma 😍😍
@senalidilshika
@senalidilshika 2 ай бұрын
Akka me products lankawe ganna tiyeda
@sanduniwasana1020
@sanduniwasana1020 3 ай бұрын
Akkagei keylagei dennagema lassanay konde❤
@malkineththikumara1843
@malkineththikumara1843 3 ай бұрын
ගොඩක් වටින vedio එකක් මට නම්.මගේ කොන්ඩෙත් curly .ඇත්තටම කපුටු කූඩුව වගේ.අනේ අක්කා day to day curly කොන්ඩය maintain කරන්නෙ කොහොමද කියල කියන්නකෝ.vedio එකක් කරන්නකෝ.කොන්ඩෙ clip කරල ඉන්නනෙ අපි කැමති day to day.ඒ ගැන කියල දෙන්නකෝ.
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Sure Nanga ekata nan products 2-3 k wage athi. Man karala pennant ikmanin video ekal🙌❤️
@dinushaadikari8571
@dinushaadikari8571 2 ай бұрын
Hallo,,,oya use karapu brand tika liyana puluwan da carly hair ekata .ocara Creme nm apita gaana nm api ta baaa
@RuEntertainment0779399721
@RuEntertainment0779399721 3 ай бұрын
Lankawe monisunta monama deking hari.help karanna ilaga athmayakata hari geniyanna puluwan mokada hamoma asai wena rataka podi kalayala hari jiwath wenna
@krishanthianjelo7688
@krishanthianjelo7688 Ай бұрын
WOW
@TharushiKoottage
@TharushiKoottage 3 ай бұрын
akke oya curly hair ekt use karapu product wala price kiyannako
@merinjayathilaka2493
@merinjayathilaka2493 2 ай бұрын
harima lassanai theruwansaranai
@sampathwijedasa1816
@sampathwijedasa1816 3 ай бұрын
Wavy hair tiyenne eth baluwa ❤❤
@Studyreminder2024
@Studyreminder2024 2 ай бұрын
Hair eka wawaganna widiya kiyannako❤
@srimalialahakoon4698
@srimalialahakoon4698 3 ай бұрын
Akki issara oya tv program waladi mata matakai straight hair thibbe neda ethakotath lassanai denuth lassanai ❤❤❤😍😍😍😍😍😍😍
@herbertlokuge1280
@herbertlokuge1280 3 ай бұрын
❤️❤️❤️❤️ලස්සනයි ගොඩක් ආසයි. බුදුසරණයි
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 3 ай бұрын
Oya dewal karama kochchara welawak thiyenawada dr
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 3 ай бұрын
Wow❤
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයු❤😂🎉😢😢
@kanchanadesilva6292
@kanchanadesilva6292 2 ай бұрын
short and sweet video krnawa nam hodai
@anojapunchihewa1707
@anojapunchihewa1707 3 ай бұрын
Ane harima Lassanai ❤️❤️❤️Matath thiyenne akkage wage lassana kondayak eth man thikak kapuwa karadara nisa eth dann dukai ane akke godakma dewal danne nathu saralama widiyata akkage wage konde hada ganna widya kiyala denna
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 3 ай бұрын
Wow hari lassanata awa akki final look eka❤asawe balan hitiye
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 3 ай бұрын
Ane lassanai godak. Nangi mata dan38 . Mage kondy dan tikak white kes gas thiyenawa ane ekata monawDa karanne hoda brand ekak kiyannako ganna❤❤❤❤❤❤❤❤
@jayanierandika1618
@jayanierandika1618 2 ай бұрын
Lassani akki dan nathi godak ewa dana gattha thank you😘😘😘
@shehanimadhushi9012
@shehanimadhushi9012 3 ай бұрын
Anee thank uuu blgenma hitpu vedio ekk 😍❤
@RuwanthiPadmaperuma
@RuwanthiPadmaperuma 3 ай бұрын
Wow very nice your hair looking ome
@RuwanthiPadmaperuma
@RuwanthiPadmaperuma 3 ай бұрын
Wow very nice your hair looking ome
@Nethmini487
@Nethmini487 3 ай бұрын
නිදාගද්දි කොන්ඩෙ තියාගන්නෙ කොහොමද💕
@nisansalasandamaliwijesinghe
@nisansalasandamaliwijesinghe 3 ай бұрын
Akki mage hair ekath akkige hair eka wagemai❤
@insightful_4U
@insightful_4U 3 ай бұрын
She is stunning ❤ i wish my hair will be the same as her one day
@anushakumari7424
@anushakumari7424 3 ай бұрын
Adamai mn akkige videos dakke..ane soi ane akka mata kiyannako sleeping time eke konde khmda daganne kiyala
@LifeWithOme
@LifeWithOme 3 ай бұрын
Thank you so much ❤️ Man Udata karala Podi bun ekak wage dagannawa wediya thada nethi wenna ☺️
@oshakisvlogs
@oshakisvlogs 3 ай бұрын
Most awaited video ❤❤
@manojfernando6832
@manojfernando6832 2 ай бұрын
Jel karannama oneda akke
@dulsharanamarathna7129
@dulsharanamarathna7129 3 ай бұрын
Akka mn curly set karahama e dawasa lassanta thiyenawa. Rata nidagaththahama curls awl wenawa. Ekata karanna deyak kiyannko😢
@LiyanageDonaChathuryaDewmini
@LiyanageDonaChathuryaDewmini 3 ай бұрын
Laawa t gothala nidiyanna. Thada nokara gothanna
@kwkusum2831
@kwkusum2831 3 ай бұрын
olive oyil hodayida
@AshaDilrukshi-pf1sv
@AshaDilrukshi-pf1sv 3 ай бұрын
Lassani chuti donigeth video balanawa
@sanjanakankanamge
@sanjanakankanamge 3 ай бұрын
your hair is so beatiful Akki❤.I also have curly hair. one of the best curly hair routine video I have seen . Thank you akki.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
අපේ ආදර කතාව ❤️ || OUR LOVE STORY 🤫
42:34
Life With Ome
Рет қаралды 113 М.
සැලොන් එකේ දවසක් | Salon Day
9:00
Shalani Tharaka
Рет қаралды 606 М.
Signs you have naturally CURLY HAIR and HOW TO take care of it
14:41
Madhushree Joshi
Рет қаралды 1 МЛН
Hair Routine For Curly Hair | Janet Haircare Bundle | Sinhala Beauty Tips
11:30
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
0:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 4 Серия
36:20
Inter Production
Рет қаралды 768 М.
Не знал, что у него есть дочь 😶
0:57
Иви
Рет қаралды 3,3 МЛН
ЭТОТ КРОЛИК ВЫРОС ДО ОГРОМНЫХ РАЗМЕРОВ! 😳
0:59
ГОВОРИЛИ ПРАВДУ😅 #юмор #мемы #анекдоты #shorts
0:38
Как смеяться?
Рет қаралды 3,4 МЛН