මෙච්චර ලොකු බයිට් මේසයක් දැකලා තියේද?

  Рет қаралды 138,633

Magic Compass

Magic Compass

Күн бұрын

බයිට් වර්ග කොයි තරම් දැකලා තිබ්බත් මේ තරම් බයිට් වර්ග එකම තැනකින් දැකපු පළවෙනි පාර තමයි මේ.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,hotel buffet,unlimited food,Sinhala buffet,family buffet,village food,village buffet,buffet for low price,Sunday Fun,meat Buffet,meat platter,nishan peris,club wasantha,pork,fruit platter

Пікірлер: 350
@umeshathushadikari6002
@umeshathushadikari6002 3 ай бұрын
Hi foodies මල ගෙදර යන්නේ නැතැයි ahh දානෙටනේ යන්නේ 😂😂😂
@RisithaBimsara
@RisithaBimsara 3 ай бұрын
නෙදකින් මුන්ගෙ පෙරේත කම 😮‍💨 එදා වේලනං ෂුවර් 🤣
@channadunu
@channadunu 3 ай бұрын
ඔබතුමා හොඳ සිංහල කුහකයෙක්
@ranakadananjaya5731
@ranakadananjaya5731 3 ай бұрын
මේ අර වසන්ත මහත්තයා ඔයාලා sunday fun party දාපු birthday party ගියපු මහත්තයාව මතකද? (දැන් නම් video photo delete කරලා ඔයාල) එයාව මරලා. දන්නෙ නෑ නේද???ඒකනෙ මේ සැපේ යන්න පුලුවන් කෝච්චිවල විඩියෝ දදා ඉන්නෙ. සුදු කොඩි නම් නැතත් කමක් නෑ. අඩුම වීඩියෝ වත් upload නොකර ඉදපල්ලා ඒ මනුස්සයගෙ අවසන් කටයුතු කරනකන් වත්. ඊටපස්සෙ බැරියැ දානෙට ගිහින් කන වීඩියෝ එක upload කරන්න. ලෝකෙටම පේනවා ඔහෙලගෙ බෝතලේට කෑමට වාසියට තියන අවස්ථාවාදීකම (පෙරේතකමද මන්දා 🤔) . ඊයා🤮🤮🤮🤮 අපි එ මනුස්සයා කවුද කියලවත් දන්නෙ නෑ ඔයාලා වගේ. ඒත් මේ මරණය අහපු දැකපු වෙලේ ඉදලා තාමත් පුදුම වේදනාවක්. ඒ අතින් ඔහේලා මාරයි ඈ. අදහන්න වටින මිනිස්සු ඔහෙලා. මේ කමෙන්ට් එකත් ඩිලීට් කරලා මාවත් බ්ලොක් කරයි. කමක් නෑ මේක දැක්කොත් ඇති කුචී බුචී. 🤮මේවා කියවලම ඩිලීට් කරල බ්ලොක් කරන්ඩ. බායි. Coppied
@manuthchehansa2356
@manuthchehansa2356 3 ай бұрын
ඇයි ඉතිං video එක මුං youtube එකෙන් delete කරේ නැත්තේ.. Fb විතරයි delete .මුං මේ video එතෙනුත් views ගන්න ඔන නිසා.. නැත්නම් මුං delete කෙරයි 😂😂
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 3 ай бұрын
Huththiye Thopi Denna Club Wasanthagen Kaapu Beepu Higanno. Thopi Uge Marenete Sahabagiwenne Boralla Kanaththetewath Giye Naha
@lazylizard6682
@lazylizard6682 3 ай бұрын
ඒ කුපාඩියගේ මල ගෙදර ගියහම ඌට පණ එනවද?
@lazylizard6682
@lazylizard6682 3 ай бұрын
@@manuthchehansa2356 ඒ කුපාඩියගේ මල ගෙදර ගියහම ඌට පණ එනවද?
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
​@@lazylizard6682කුඩා මෝඩයා
@gamakumara3525
@gamakumara3525 3 ай бұрын
බඩජාරිකම පෙන්නන්න එපා යකෝ, හලාවත ඉන්නේ හොදට කනබොන මිනිස්සු,
@SL-JP
@SL-JP 4 ай бұрын
අපෝ හිගා කන ඩබල ටන්ද මේ😂😂😂😂😂
@NadeeraLakmaliThennakoon
@NadeeraLakmaliThennakoon 3 ай бұрын
ලැජ්ජ නැද්ද පත ඊරි සාගතේ වගේ තැන නොතැන නොබල ගිලින්නෙ
@thusharaedirisooriya2837
@thusharaedirisooriya2837 3 ай бұрын
🤣
@SkKasun
@SkKasun 3 ай бұрын
😂
@sanjeewaanushantha4712
@sanjeewaanushantha4712 2 ай бұрын
😂
@nimeshhashan6078
@nimeshhashan6078 4 ай бұрын
මේ වාගේ වීඩියෝ හොදයි ඉතින් මේ වාගේ කාලකන්නි fuck fun athal ගන්න එවුන්ටනම්😂😢
@DINADA_RANASINGHA
@DINADA_RANASINGHA 3 ай бұрын
ගෑණි අප්පිරියයි 😂
@SithumMihisara-tr8fg
@SithumMihisara-tr8fg 3 ай бұрын
Attak🥲
@virajmadushanka3947
@virajmadushanka3947 4 ай бұрын
KZbin හාල් කැලි ගිහින් video කරන්න oni තැනක් නෙමෙයි ඉතින් ලංකාවේ හැමෝම දන්න තැනක් තමයි ඔය.පිනට කාලා විවුස් ටිකක් ගන්නනේ මේ ඔක්කොම .ඒදා වේල ටුවර්
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 3 ай бұрын
aniwa higana youtuberla😂
@foxmillo5420
@foxmillo5420 3 ай бұрын
Ane hutto unta invite karala insane UN giye ubala wage molayak nethi ponnayo ubata puluwanda viskiyak wath gahanna hari wediya ona nehe biar ekak wath gahanna puluwanda thaniyama 😂
@PrabathChathuranga-m6u
@PrabathChathuranga-m6u 3 ай бұрын
​@@foxmillo5420anunge sinikirana ponna pakek 😂😂..
@gaganatv4436
@gaganatv4436 3 ай бұрын
කතාව සම්පුර්ණ ඇත්ත . කාලකන්නි සමාජෙට වැදගත් කමක් නැති හිගන ප්‍රොග්‍රැම් . රටට හෙන ගහන්නෙ මේ වගෙ පඩත්තර හැත්ත නිසා. ගිහින් කාපියවු. සමාජෙට පෙන්න්නන්නෙ නැතුව . කන්න නැතුව දරුවො බඩගින්නෙ ඉන්නවා දහස් ගනන්. ලොකු වැඩක් කියලා හිතන්නෙ...
@අාලෝකය
@අාලෝකය 3 ай бұрын
සමහර විට ජන අපිය ගැහැනු තමයි බඩු එහෙට මෙහෙට අරන් යන්නෙ.
@sdvlog69
@sdvlog69 4 ай бұрын
මේක ජීවිතයට කෑම දැකල නැහැ වගේ 😮
@nimalpadmasiri4538
@nimalpadmasiri4538 3 ай бұрын
පෙරේත කම ඉහටත් උඩ්න් මේ ගැණිගෙ
@channadunu
@channadunu 3 ай бұрын
ඔබතුමා හොඳ සිංහල කුහකයෙක්
@ExpertMass
@ExpertMass 3 ай бұрын
එදාවේල පෙරේතයෝ
@mangalawell9042
@mangalawell9042 3 ай бұрын
මෙිකි තමයි කලබි වසන්තගෙ තවත් එක හොර ගැනියක්
@DhanushkaRuwan-li2sr
@DhanushkaRuwan-li2sr 3 ай бұрын
මුන් දෙන්නා ජීවිතයට කාලා නෑ වගෙ කන්නෙ පෙරෙතයො දෙන්නා ඉයා🥴🥴🥴
@ExpertMass
@ExpertMass 3 ай бұрын
ඇත්ත
@SithumMihisara-tr8fg
@SithumMihisara-tr8fg 3 ай бұрын
Attak
@DulaniDulani-ud4bb
@DulaniDulani-ud4bb 4 ай бұрын
Patta Lassanai......Mamath හැමෝටම Hooodata බඩකට පිරෙන්න Kanna Dunna Ada Mata Keyala kath කවුරුත් Naha.....
@HasithaDeshappriya
@HasithaDeshappriya 3 ай бұрын
Eka aththa kathawa
@Herathnirmala
@Herathnirmala 4 ай бұрын
ඔයාලා නම් හරිම වාසනාවන්ත යි අපි එදා වේල කන්නේත් ආමාරුවෙන් පුළුවන්නම්. අපි වාගේ අයට උදව්වක් කරන්න පොඩි දේකින් හරි
@dineshnayanananda4574
@dineshnayanananda4574 4 ай бұрын
අයියේ ඔයාගේ කොන්ඩෙ තමා කොන්ඩෙ 😂😂❤ ❤👌👌 👇 ලයික් එකක් දාගෙන යමු යාලුවේ.
@hiranthilina
@hiranthilina 3 ай бұрын
හරිද . මල ගෙදරත් යන්න එහෙනම් 🥲
@NethmiHerath-hh9uo
@NethmiHerath-hh9uo 3 ай бұрын
7:47 අවසානේ තමයි 😂😂😂
@saliyachami7744
@saliyachami7744 3 ай бұрын
ගෙදර කන්ඩ නැද්දබන් උබලට අමු පෙරත ජොඩුවක් 😅
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_ඔව් දැකල තියෙනවා වීඩියෝ වලින් මුලින්ම දැක්කේ Fb එකෙන් 🙂😇😌සුපිරි බයිට් බුෆේ එකතුවක් මේ විදියට හැමෝම දකින්නේ ෆස්ට් ටයිම් වෙන්න ඕන ඔය දෙන්නට ෆට්ටම එක්ස්පිරියන්ස් ගත්තා ආතල් එකේ 😏🤩😍♥️_*
@senujadinath1
@senujadinath1 2 ай бұрын
පොල්ල රසයිද?
@sajitheranga7322
@sajitheranga7322 4 ай бұрын
හපෝයි.. බේබද්දන්ව ප්රෝමොටේ කරන්න එපා අප්පා. පන්බල බේබද්දෝ දන්නෝ දනිති. ඔයගොල්ලොත් ජරාව ගාගන්නවා.
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 4 ай бұрын
බුචියෝ බොනවනම් බොන්න ඔනේ මෙහෙම. ඩ්‍රින්ක් එකක් දැම්මේ නැ. නැත්නම් වැඩකුත් නැ වගේ. පෝක් ටික දැක්කාම කටට කෙලත් අවා.
@KasunKalhara-wc8ve
@KasunKalhara-wc8ve 3 ай бұрын
@MagicCompass adu gane ubala miniwath balanna giyada?? Pinata kelinna thiyanawa nam ubalath ane manda. Adu gane post ekak wath demme nene pereth heththa.
@sunethjayawardene3997
@sunethjayawardene3997 4 ай бұрын
කුචීට, බුචිට ඉන්වයිට් කරපු බුෆේ මේසයක් නම් ආයේ බලන්න දෙයක් නෑ ඉතින් සුපිරියක්ම තමයි, 🔥🔥🔥♥️♥️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 4 ай бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@nipunkalhara232
@nipunkalhara232 3 ай бұрын
තනිකර පෙරේත ගෑනියෙක් 😂
@anushkasampath2895
@anushkasampath2895 4 ай бұрын
අපිනන් බොනතැනට ඔයවගේ අය එනවට කැමතිමනෑ.ඇයි යකෝ මලපෙරෝතයො වගේ බයිට් ටික ගිලගෙන යනව.
@MagicCompass
@MagicCompass 4 ай бұрын
අපිත් ලෝබයො සෙට් වෙන තැන්වලට යන්න වැඩි කැමැත්තක් නෑ 🙈😜
@rangipabasara6268
@rangipabasara6268 4 ай бұрын
කටට කෙල උනනවා 😢අදත් වීඩියෝ එක ලස්සනයි ❤🎉
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍🥰❤️
@KingFrag.official
@KingFrag.official 4 ай бұрын
Attak
@PunsaraIshini
@PunsaraIshini 4 ай бұрын
​@@MagicCompass hii❤❤
@slcrusher2065
@slcrusher2065 3 ай бұрын
😂අපො යූටියුබ් හාල් කැලි ගාවගෙන ඒකත් එපා කරනවා
@channadunu
@channadunu 3 ай бұрын
ඔබතුමා හොඳ සිංහල කුහකයෙක්
@evzen222
@evzen222 3 ай бұрын
නිවන් සුව පතලා සුපිරියට edit කරලා මල් මාල දාලා කොහොම post දැම්මත් වැඩක් නෑ ඒක හදවතින්ම පතන්නෙ නැත්තන්. ඒ වගේම තමා තමන්ගෙ හිතින් ප්‍රාර්ථනා කරා නම් මේ මනුස්සයා නිවන් යන්න ඕනෙ කියලා ඒකට post දදා රඟන්න ඕනෙත් නෑ. Post එක්කින් ලෙංගතුකම් මනින මිනිස්සු ඉන්නෙ ලංකාවෙ අනේ මන්දා 😂 අනිත් එක මේ දෙන්නා රට ගිහින් ඉන්නෙත් මේ ටිකේ 😂🤷‍♀️ තව මොනා හරි හේතු තියනවද කවුද දන්නෙ 😌 මං නම් මේ channel එක බලන්නෙ කෑම බීම ගැන දැනගන්න මිසක් මේ අක්කයි අයියයි කොහොම මිනිස්සුද කියලා බලන්න නෙවෙයි. ඒ දෙන්නා කෑම බීම explain කරන විදිය, කාලා බීලා ආතල් එකේ ඉන්න විදිය එහෙම බලාගන්න 😌 මේ පොඩි සිද්ධියක් නිසා unsubscribe කරලා දාලා යන්න ඕනෙ නෑ ඉතින් 😂🤷‍♀️ පිස්සු යක්කු ඉන්නෙ 🥴 මං නම් ඔය දෙන්නට කැමතී අනේ. 🥰❤️ The best food review channel 😌
@sanjudilan8401
@sanjudilan8401 3 ай бұрын
මළ පෙරේතයෝ වගේ කෑවට ගියේ නෑ නේද මළ ගෙදර
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 3 ай бұрын
අනිත් එවුං ⁣බොන්න සෙට්වෙලා සින්දු කියනව.මුං දෙන්න මේලෝකෙ සිහියක් නැතුව ගිලිනව.අරූ ලබන ආත්මෙ ඌරෙක් වෙලාම උපදියි ⁣පව්කාරය රසකර කර ඌරු මස් ගිලලම.තොපි දෙන්නගෙ ගෙදර කක්කුස්සි කීයක් විතර තියෙවද දන්නෑනෙහ්.🤮🤮🤮🤮🤮
@pakaya8007
@pakaya8007 3 ай бұрын
අනුන්ගෙ කලා අඩුම මල ගෙදරටවත් ගියේ නෑ නේ මල පේරේතයෝ දෙන්නා උඹලාට ඊලග invite කරයි
@dilininimesha5866
@dilininimesha5866 4 ай бұрын
අනේ මේ අපේ කිට්ටුවටම ඇවිල්ලා අප්පා දන්නවා නම් ඔයාලා බලලා යන්න එනවා 😢😢😢 ❤❤❤
@sltour8414
@sltour8414 3 ай бұрын
Balannama watins peretha joduwa
@malindumethsara6635
@malindumethsara6635 4 ай бұрын
වසන්ත අයියා උබලා දෙන්නට පට්ට ආදරෙයි ... ❤
@Nicenice-v6h
@Nicenice-v6h 3 ай бұрын
පක් ගහපන්
@dmjdishanayaka
@dmjdishanayaka 3 ай бұрын
edawela kanda nethi mineshshu ennawa a mineshshunta haal tikak dunnanam godak pinak neda
@MagicCompass
@MagicCompass 3 ай бұрын
මටත් එදා වේල කන්න නැතුව හිටිය කාලයක් තිබ්බා. පස්සෙ මන් සෑහෙන්න මහන්සි වෙලා වැඩ කලා.
@GalaxySeeker-z8h
@GalaxySeeker-z8h 2 ай бұрын
Anunta kia kia inne uba denwd?
@hasithak2875
@hasithak2875 3 ай бұрын
අපෝ මේකට හිඟන්නෝ ටිකක් අරන් ගිහින් අප්පිරියයි දැන් බලන්නත්.youtube හිඟන්නෝ .ඉදකින් 😂😂
@AjithPieris-w8j
@AjithPieris-w8j 4 ай бұрын
එහෙනම් කුචි බුචි ආදරෙයි ආදරෙයි හදවතේ අඩියෙන්ම සන්ඩෙි ෆන් මිතුරා 💕❣️💕💕💕💕💕💕💕💕💕❣️❣️❣️💕💕💕❣️❣️❣️💕💕❣️ LoVE ALL OF ❣️💕 Nishan Peiris 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SupunSameera-gq3jt
@SupunSameera-gq3jt 4 ай бұрын
පෙරෙත කමට කාලා කොලොස්ටරෝල් හදාගන්නවකෝ.නිකන් දුන් පමනින් ඕන රෙද්දක් කනවා.හෙටම ගිහින් ඔය නංගි ඔයා ලේ සාම්පල් එකක් දීලා එන්න.ගෑනූ නිකන් දෙනවනම් දෙමල පත්‍තරේ උනත් ගන්නවා.කෙල්ලට වඩා අර රැවුලා පේරේතයි වගේ.මුන්ට කන්න දිලා මේකේ සන්වීදායක පට්ට පිනක් කරගන්නේ.
@chathuryabandara6768
@chathuryabandara6768 4 ай бұрын
😝
@NeviKaru
@NeviKaru 4 ай бұрын
අම්මො පැලියාව
@chathuryabandara6768
@chathuryabandara6768 4 ай бұрын
@@NeviKaru siraa
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_ලස්සනයි අක්කිඅයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@kishangavindu
@kishangavindu 4 ай бұрын
Price range ek kohomd.....oyl e gana wusthra aniwaryenm dnn description eke
@MGhSadamali
@MGhSadamali 4 ай бұрын
අයියෝ කුචී❤බුචී ඇයි අපිට මෙහෙම කරන්නෙ.🥺මේක බලද්දි අපි කන්නේ පරිප්පුයි,මාලුයි,බතුයි😢
@dineshmadushankamadu9130
@dineshmadushankamadu9130 3 ай бұрын
ඕවර් ඇක්ටින් දගලානා 🤣🤣
@channadunu
@channadunu 3 ай бұрын
ඔබතුමා හොඳ සිංහල කුහකයෙක්
@Sunday_fun_
@Sunday_fun_ 3 ай бұрын
Thank you adarei, api aaye hambemu sunday fun mithura ❤❤
@piyumibhashini1006
@piyumibhashini1006 3 ай бұрын
කව්ද මුන්ට මෙකට එන්න කිව්වෙ 😂😅
@dopeharsha3902
@dopeharsha3902 Ай бұрын
පෙරේත ගෑනිගෙ කැත😢
@lakshannimalka6721
@lakshannimalka6721 2 ай бұрын
කිසිම ලෝජිකල් බුද්ධියක් නැති ඔළු හිස් මීමෝ තමයි බැනලා තියෙන්නේ මුන් දෙන්නට 😂 වෙන වෙන ස්වරූප වලින් එළියට එන්නේ පෞද්ගලික ඇරියස්😂
@Ima2325
@Ima2325 4 ай бұрын
මේකත් buffet එකක්ද? ❤ඕනම කෙනෙක්ට යන්න පුළුවන්
@rashmiayeha1730
@rashmiayeha1730 4 ай бұрын
Pala geniye yanna owa hodai obala wage peretha genunta 😅
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 4 ай бұрын
❤❤❤❤ අම්බෝ ඒක මරු 🥰🥰🥰
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 3 ай бұрын
Me ගැනිගේ කන්න තියන bada jari කම oya rula tiiyna miniya vath අවේ ne oya mala ගෙදර oya inna gani මාර kedari kemata penne nedda dakmma kannamai ඇවිත් තියන්නේ ජරා gani chckk
@SampathPrabath-dm4lz
@SampathPrabath-dm4lz 3 ай бұрын
Reula giihin depan dolapideniya
@KsSuranji
@KsSuranji 4 ай бұрын
මේ පිරිමියෙක්ද පොන්සියෙක්ද?
@chathuryabandara6768
@chathuryabandara6768 4 ай бұрын
aluth jiwi ktasayak da
@thusithadananjaya5112
@thusithadananjaya5112 4 ай бұрын
කුචී බුචී වැරදි පාරක යනවා
@KalanaSulochana
@KalanaSulochana 3 ай бұрын
අප්පිරියම උන් දෙන්නේක් මේ මලපෙරෙතිට කොච්චර කැවත් එපා වේන්නේ නැ 😂
@AnuraSampath-bx1wk
@AnuraSampath-bx1wk 4 ай бұрын
අදත් විඩිඕ එක මරු අනේ 😢❤❤❤❤😂
@DeenaManu
@DeenaManu 4 ай бұрын
Apita set wenna berida. price renge aka kohomada kiyannako
@indikawijayakumara7256
@indikawijayakumara7256 3 ай бұрын
Nangi oya kana kamata world starvation solve karana puluwan
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
අම්මොව් පොක් පිකාසො අයියා බඩ පැලෙන්න කන්න ඇති නෙද ඉතින් පොක් කිව්ව ගමන් අයියව මතක් උනෙ මට😍😍😍🐷
@ganganisenanayake8823
@ganganisenanayake8823 4 ай бұрын
Buchi oya konde badinna.ehema thamai lassana.kuchi nangi oyage hinawa harima lassanai.oya denna ohoma kaalaa gym ekatath giyanam hodai neda.🤣🤣🤣
@charith7827
@charith7827 3 ай бұрын
Nodakin me geni... Thuk thu thu... Appiriyavai... Mala perethi
@channadunu
@channadunu 3 ай бұрын
ඔබතුමා හොඳ සිංහල කුහකයෙක්
@ExpertMass
@ExpertMass 3 ай бұрын
මට නං දැක්කත් හිරිකිතයි. මෙකියි අර බිනාරියෝ 12 කියන එකී පෙන්නන්න බෑ
@sn9966
@sn9966 3 ай бұрын
ජෝඩුව සවල් පාර දෙනවා දෙවිල්ලක්...😀
@boruwaepa5435
@boruwaepa5435 4 ай бұрын
Machan rawul..mama kiwwe boruda you tube kakko tika wadeta bahee kiyala.
@AnushaAttanayake-n6g
@AnushaAttanayake-n6g 3 ай бұрын
Oya ekekwath mala gedera giyaada????❤❤❤❤
@UreshaMalshani-kh2dc
@UreshaMalshani-kh2dc 3 ай бұрын
මං හිටියනන් බොතල් ටිකට තමයි වගකියන්නේ😂❤
@chamindaarachchi8706
@chamindaarachchi8706 4 ай бұрын
Kalakanni vesa pin bath gani minihai.mekivanam hirikithai balli
@Lath-q2t
@Lath-q2t 4 ай бұрын
🎉මේව පෙන්නල ඔයාල අපේ කටත් පිස්සු වට්ටනව සුපිරිම සුපිරිවීඩියෝව ලස්සනයි
@DarshanagayanDarshana
@DarshanagayanDarshana 3 ай бұрын
නෙද්දකින් මල පෙරේත හැත්ත දෙන්න
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 4 ай бұрын
සුපිරියක් තමයි ඉතිං කුචී බුචී
@sachithdeshapriya4616
@sachithdeshapriya4616 3 ай бұрын
ඇයි.. ගෑනිව උබට දුන්නද
@dinithiuthpala2616
@dinithiuthpala2616 4 ай бұрын
Price kohomada
@AsithChamidu
@AsithChamidu 4 ай бұрын
මේ ඩයල් එකගෙ චැනල් එකක් තියෙනවද?
@anuradadilhan6686
@anuradadilhan6686 3 ай бұрын
අර මනුස්සයාගේ මරණයට වත් ගියාද බඩජාරි...
@lazylizard6682
@lazylizard6682 3 ай бұрын
ඒ කුපාඩියගේ මල ගෙදර ගියහම ඌට පණ එනවද?
@mangalawell9042
@mangalawell9042 3 ай бұрын
සුං මල ගෙදර පැත්ත පලාතෙ ගියේ නැ
@Travelprogramsfamily
@Travelprogramsfamily 4 ай бұрын
Bite ooni namm gedara hadaagena kaapann bann, apita paww nodee..
@dimuthuanushka8206
@dimuthuanushka8206 4 ай бұрын
කටට කෙලවුනනවා...ලස්සන වීඩියෝ එකක්...❤❤❤
@GALAXYtours-db8tc
@GALAXYtours-db8tc 4 ай бұрын
අපේ නිශාන් අයියගෙ ගෙදර ආදරෙයි ❤
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 3 ай бұрын
කුචි බුචිට ගොඩක් අය කන්න විතරයි ගියේ කියනවා... එයාලටත් පෞද්ගලික දේවල් ඇති කාටවත් එයාල ගියේ නෑ කියලා කියන්න එයාලට අපහස කරන්න බැ මොකද ඔයාලට ඔච්චර දුකනම් ඔයාලට යන්න තිබුනනි. අනික ඒ දෙන්න ගියේ අනේ අපිටත් කන්න දෙන්න කියලා නෙවෙයි එයාලට ලැබුන ආරාදනයකට අනුව තමා යන්න ඇත්තේ. ඒ වගේම එයාලත් දවසක මැරෙනවා කියලා හිතන් ජිවත් වෙන්න ඕන. එහෙම කියලා එයාල ගියේ නැ කියා කියා මෙතන පොරවල් වෙන්න එපා.
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 3 ай бұрын
Kuchi Buchy Club Wasanthayath Ekke Ekethuwela Hitiye Ugen Kanne Bonne Witherai. Munge Video Unscribe kerepalla
@SkKasun
@SkKasun 3 ай бұрын
Kuxibuxi fake account 😂😂
@sachisachi372
@sachisachi372 4 ай бұрын
Video eka nm supiri akke aiye thawa buffet videos oniii❤ adarei godaaak ❤
@shalindrafernando6717
@shalindrafernando6717 3 ай бұрын
badajaari heththa.kuchee kiyana geeni kaala ibimila meri
@hubbybubby
@hubbybubby 4 ай бұрын
Ammooo .... Mage jivitheta dakkamaiii.. Rasa patai ❤❤
@PereraWije
@PereraWije 3 ай бұрын
Bait mese bagekatama shot eka dunne me peretha honthuwa😂
@deepanir
@deepanir 3 ай бұрын
Mala perethi...nodakin..eeri
@magedaragamage9824
@magedaragamage9824 3 ай бұрын
ආයෙ උබලට නං ඕකුන් කතාකරන එකක් නෑ...😂😂
@induradhini9992
@induradhini9992 4 ай бұрын
අපිට බැරි වෙයිද ඒකට සෙට් වෙන්න
@BGAYBSK
@BGAYBSK 4 ай бұрын
නියමයි අක්කේ❤ කටට කෙල උනනවා අනෙ...😢
@ramikavidmal9317
@ramikavidmal9317 4 ай бұрын
kohomada okata ynne
@sadeeshagimhan
@sadeeshagimhan 4 ай бұрын
Adanam maru 😊kuchi buchi ❤ you.
@Shalu-625
@Shalu-625 4 ай бұрын
Oya කොතැනද
@NishanthaKumara-mk9di
@NishanthaKumara-mk9di 3 ай бұрын
මුන්ගේ සෝබනේ වැඩියි මම කැමතිම නැ
@ThisariTharindi
@ThisariTharindi 4 ай бұрын
Ai bn kema dakala ne wage knne
@shehanmendis7859
@shehanmendis7859 3 ай бұрын
Ane k nangi, k malli kanawa, asai ane....
@shehanedirisinghe9948
@shehanedirisinghe9948 4 ай бұрын
Nikam denwanm gu hri kanawa neda 😂
@pramithudara1281
@pramithudara1281 4 ай бұрын
Akke oyala nam maru aneh❤ adalei 🥰
@kalumgulavita5095
@kalumgulavita5095 3 ай бұрын
මු නෙද පිට රටක ගිහිල්ලා කැරපොත්තො හුනො එහෙම කැවේ...🍆💧💧💧
@lazylizard6682
@lazylizard6682 3 ай бұрын
ඉතින් තොට මොකෝ?
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 3 ай бұрын
chilaw nishan piris gammak thama❤wasantha aiya kapu nati ekek genalla vidio karnna😂😂
@SusanthaWasala-dh7xl
@SusanthaWasala-dh7xl 4 ай бұрын
Ade ape game danawanm anawa niyami❤❤❤❤❤
@prabodachaturanga8621
@prabodachaturanga8621 4 ай бұрын
බයිට් ලෝකයක් ❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
❤️🥰❤️
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 4 ай бұрын
Amba shok ne, matat denakooo😂❤
@SampathPrabath-dm4lz
@SampathPrabath-dm4lz 3 ай бұрын
Anagata daruwanta adarshayak vena deyak dammanam hodai mun okkoma dedaddo me ganuthbela inne
@Rameshi521
@Rameshi521 4 ай бұрын
Supiri wenasma video ekak . Eka baladdinam kata naliyanawa ane patta.❤❤❤
@lochanadeneth1811
@lochanadeneth1811 4 ай бұрын
සුපිරි 👍👍👍
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍😍👍👍
@banukadananjaya583
@banukadananjaya583 3 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් ❤
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️😍❤️
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН
VLOG 178 - පරණ වැරදි වලින් ඉගෙනගන්න පාඩම්
19:21
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 88 М.
කුස්සියට හෙණ ගහලා  - VLOG 309
15:39
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 91 М.
Eating EVERY ITEM On The SFC Menu! | Full Menu Review
20:11
Magic Compass
Рет қаралды 87 М.
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 178 М.