වීඩියෝ බලන අයට දුන්න Buffet කෑම වේල

  Рет қаралды 120,150

Magic Compass

Magic Compass

Күн бұрын

අපියි Travel with wife ජෝඩුවයි එකතු වෙලා පහුගිය දවසක අපේ වීඩියෝස් බලන අයගෙන් තෝරගත්තු සීමිත පිරිසක් එක්ක පොඩි Meet up Event එකක් තිබ්බා. එදා දවල් අපි එකතු වෙලා ගත්තු කෑම වේල තමයි මේ.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #restaurant #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,hotel buffet,family,unlimited food,Sinhala buffet,family buffet,village food,village buffet,buffet for low price,rock house,gal bangalawa,wedding buffet,wedding menu,travel with wife

Пікірлер: 391
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Event එකට ලකලෑස්ති උන විදිය මෙතැනින් බලන්න. kzbin.info/www/bejne/ooe9q52jrrKCl9k
@03Chathu
@03Chathu 4 ай бұрын
Aniwaren balamu oyalage mahansiyath ❤️
@PunsaraIshini
@PunsaraIshini 4 ай бұрын
Hii ❤❤
@charithgunathilaka
@charithgunathilaka 4 ай бұрын
ane apitath oneeeeeeeeeeee
@janathkeshaka1821
@janathkeshaka1821 4 ай бұрын
ඔව්
@ruwanvimukthi9726
@ruwanvimukthi9726 3 ай бұрын
Ane apitath oniiiii😂
@ruwanhemantha3787
@ruwanhemantha3787 4 ай бұрын
අපිට කතා කරේ නෑනේ .අපිත් බලනව.පරන ඒවා හරි දවසට එකක් බැලුවෙ නැත්නම් නින්ද යන්නෑ .එ තරමට අක්කිලගෙ vedioes වලට ඇබ්බැහි වෙල.අපිටත් ආසයි ඔයාලත් එක්ක කෑමකට එන්න
@Artsofficial961
@Artsofficial961 4 ай бұрын
අනේ හැමදාම පොල් සම්බෝලයි බතුයි කනවා දිව්‍ය භෝජන කියල හිතලා ඔයාලගෙ වීඩියෝ බල බල😢❤
@nimhanikavindya4057
@nimhanikavindya4057 3 ай бұрын
මම වගේ අය තව ඉන්නවා නෙද 😢
@sumedanalin-eu6nb
@sumedanalin-eu6nb 4 ай бұрын
අපි ත් බලනවා නෙ අපි ව කතා කරේ නෑ නෙද බුච් කුචි 😢
@appleorange8354
@appleorange8354 4 ай бұрын
Ou aka thaami
@kasuntharaka5071
@kasuntharaka5071 4 ай бұрын
Hmm
@umanshamadhushani5063
@umanshamadhushani5063 4 ай бұрын
ඔව් අනේ බලපු නැති එකක් නෑ 😢
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm 4 ай бұрын
එගොල්ලන් අල්ලන්නෙ ලොකු ලොකු අතු
@himajirajapakshe8552
@himajirajapakshe8552 4 ай бұрын
ඒකනේ 😢😢😢
@mashi2444
@mashi2444 3 ай бұрын
එතකොට අපි ඔයාලාගේ නෙවෙයි 😢😢 හෙට ඉදන් බලන්නේ නැහැ 😓😓
@anuththaragamage5265
@anuththaragamage5265 3 ай бұрын
ඔයාලා හරි ම නරකයි අක්කේ අයියේ.. අපිත් ඔයාලගේ වීඩියෝ මගනොහෙරම බලනවා ඒ උනාට අපිට කතා කරේ නෑ නේද
@sunethjayawardene3997
@sunethjayawardene3997 4 ай бұрын
ලස්සනම වැඩක්, ආයේ ආයෙත් කරන්න ලැබේවා 🔥🔥🔥♥️♥️
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_වීඩියෝ බලන අයට කුචී බුචී&ටැරවල් විත් වයිෆ් දුන්නු කෑම බුෆේ එක සුපිරි ආතල් බුෆේ 🙂🤟🏻♥️_*
@Senidhu_Creative_Academy
@Senidhu_Creative_Academy 3 ай бұрын
ඔයාල කන ඔය කෑම අසරණ ළමා,වැඩිහිටි නිවාස වලට අසරණ මනුස්සයන්ට දුන්නොත් කොච්චර පිනක්ද ?
@MagicCompass
@MagicCompass 3 ай бұрын
ඔයා හැමදාම නොකා නොබී එහෙම කරනවද? 🤔
@mashi2444
@mashi2444 3 ай бұрын
ඇයි අනේ අපිට ඕක කිවුවේ නැත්තේ 😓😓😓😓 අපි වීඩියෝ බලන්නේ නැද්ද 🥲🥲🥰🥰😘😘😘😘😘
@ggpiyasena504
@ggpiyasena504 3 ай бұрын
අපි නැ නේ 😢😢😢😢😢😢 හරිම දුකයි 😢😢😢😢😢
@CM-ci7zp
@CM-ci7zp 4 ай бұрын
අනේ මාමේ,නැන්දේ මමයි අක්කයි අම්මගෙl phone එක හොරෙන් හරි අරගෙන ඔයාලගෙ හැම vedio එකක්ම බලනවා.අනේ ඒත් ඔයාලා අපිව තෝර ගන්නෙ නැහැනේ.මේ vedio එක දැක්කහම මට හරිම දුක හිතුනා.අනේ ආයෙම එකක් තිබුනොත් මාවයි අක්කවයිත් තෝරගන්න.මට වයස අවුරුදු 11, අක්කට 17 යි.ඔයාලට බුදු සරණයි 😢😢
@sachiradissanayake8016
@sachiradissanayake8016 4 ай бұрын
හරිම දුකයි😅
@shaini_Gurl
@shaini_Gurl 4 ай бұрын
Exm fail unama thawath dukayi😂😂🥲🥲
@kyliewini8995
@kyliewini8995 3 ай бұрын
😂
@SachinKasun
@SachinKasun 3 ай бұрын
අයියෝ 2013ද ඉපදුණේ 🙂 තාම පොඩි එකෙක්නෙ පොඩි එවුන් මෙච්චර ඉන්නවද 🤭👍
@NS1121-f4y
@NS1121-f4y 3 ай бұрын
හොරෙන් තමයි තොපි අනිත් වැඩත් කරන්නේ.. ඒක කියපු කැත විතරක්
@EmCn-bp9dr
@EmCn-bp9dr 3 ай бұрын
යකෝ කතා කරේ නෑ කියල මුං තරහ වෙනවනෙ 😂
@thissawishwanathjayasuriya3180
@thissawishwanathjayasuriya3180 3 ай бұрын
අපිත් බලනවා නේ😢
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
අනෙ මටත් එන්න තිබ්බා නම්🥺🥺🥺අපරාදෙ කියලා හිතුනා ඔයලා කට්ටියව දකින්න තිබ්බනෙ අප්පා...🥺🥺🥺මෙකට නැති උනාට barista එකට නම් ඔක්කොම වැඩ ටික කලා එකවත් ජය ගනිවී කියලා ආසාවෙන් ඉන්නවා බලාගෙන🥰🥰💪අයියෙ වැඩේ නම් නියමයී සුපිරි අහ්හ්🔥🔥🔥🔥👌👌👌මේ වගෙ දෙවල් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා🙏🙏💪🥰🥰🥰
@SandeepaniDeeshana-vm9jd
@SandeepaniDeeshana-vm9jd 4 ай бұрын
මාත් ආසයි අක්කිලා එක්ක කන්න යන්න අනේ අනිත් පාරමාවත් එක්ක යන්නකෝ මන් පෙග්නට් එක්ක දැක්කම ආස හිතේනො
@sandaligirl
@sandaligirl 4 ай бұрын
අනේ මං නොම්බරේ දෙන්නම් මාවත් ඔයාල ගෘප් එකට ඇති කරගන්නකො හැමදාම පරිස්සමෙන් ඉන්න
@mayuriprasangika7277
@mayuriprasangika7277 3 ай бұрын
ඉතිං අපිත් බලනවානේ හැම විඩියෝ එකක්ම අපිට එන්න කියුවේ නෑනේ
@PiyumikaSanjeewani
@PiyumikaSanjeewani 4 ай бұрын
නියමයි .කවුරුත් කරපු නැති වඩක්.මාත් kuchi buchi,travel witn wife අසාවෙන් බලනවා coment karanna bari unata.
@NayanajithSri
@NayanajithSri 3 ай бұрын
ඉලග සැරෙ මටත් කියන්න පුළුවන් ද..?
@dammisenanayake-cq6gv
@dammisenanayake-cq6gv 4 ай бұрын
හොඳ වැඩක්. කොහෙද මේ තැන. Hotel eke නම මොකක්ද .
@piumiisurika2211
@piumiisurika2211 4 ай бұрын
❤Niyamai සුපිරි වැඩක් ❤digatama mewage karagana yanna labewa😊 api dennatama ආදරෙයි 🥰
@ireshapiyumi3529
@ireshapiyumi3529 4 ай бұрын
යකෝ මම හැම වීඩියෝ එකම බලනව වරද්දන්නැතුව
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 4 ай бұрын
මේක හොද වැඩක්.තමන්ගෙ ෆලෝවර්ස්ල එක්ක සතුටු වෙන එක ගැන සතුටුයි.ඔයාල බයික් එකේ යන කාලේ ඉදන් මම වීඩියෝ බලනවා.ෆලෝවර්ස්ල පන්දාහක් වගේ හිටියෙ ඒ කාලෙ.කුචී බුචී චැනල් එක පටන් ගත්තු දවසෙ ඉදන් බලනවා.ඔයාලගෙන් පාටි ඕනෙ නෑ. ඉස්සරහට හොද ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්න.ඒත් ෆලෝවර්ස්ල තෝරපු විදිහ ට්‍රාන්ස්පේරන්ට් නැති නිසා සමහර ෆලෝවර්ස්ලට දුක හිතෙන්න පුලුවන්
@watvijayanthi5522
@watvijayanthi5522 4 ай бұрын
ලස්සනයි හොදයි කවුත් කරපු නැති වැඩක්.මරු❤❤
@travelwithchathu_ima9431
@travelwithchathu_ima9431 3 ай бұрын
අනේ මාත් ඔයාලගෙ ලොකු ෆෑන් කෙනෙක් 😢
@jayanthithenuwara6878
@jayanthithenuwara6878 4 ай бұрын
අපිත් ඔයාගෙ video බලනවා . අපිත් එක්ක යන්න
@perera3889
@perera3889 3 ай бұрын
ඇයි මට කතා කරේ නැතිව ඔයා එහෙම කරේ
@BGAYBSK
@BGAYBSK 4 ай бұрын
නියමයි අක්කේ.... 😂 හිනා වෙලා පන යනවා අනේ...😂 දිගටම මේ වගේ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....😊❤
@praveenandraa8364
@praveenandraa8364 3 ай бұрын
Niyamaay video 1ke, maawat dawasake set krgnnako aiyaa & akki
@kumarivithana-nh4yg
@kumarivithana-nh4yg 3 ай бұрын
කෝ අපිත් බලනවා.අපිට නෑනේ
@jayanidilrukshi837
@jayanidilrukshi837 4 ай бұрын
Hoda wede video balana apita.nikam anith ayath tharaha wenawa eken
@FishBridingKing
@FishBridingKing 2 ай бұрын
බත් කද්දීත් බලන මට කතා කලේ නෑනේ 😢😢😢😭e
@harshanipradeepika1928
@harshanipradeepika1928 4 ай бұрын
ai apita katha kale naththe. Mama oyalage vedios hamadama balanawa
@RashniKumarathunga
@RashniKumarathunga 3 ай бұрын
අපිට කතා කරේ නෑ කමක් නෑ දුක නෑ 😢
@nayanakapriyanath5982
@nayanakapriyanath5982 3 ай бұрын
Sundara Pork saha Seafood waliya 😂
@MagicCompass
@MagicCompass 3 ай бұрын
🥰❤️🥰
@Lath-q2t
@Lath-q2t 3 ай бұрын
අපිත් මැදපෙරදිග ඉදන් ඔයාලගෙ වීඩියෝස්.බලනවඅපිට මොනවාද දෙන්නෙ මාරම හැපී ඔයාලගෙ බුෆේ කැම වලට මුදල් කොච්චර ගියාද ලස්සනයි බඩ රිදෙයි හොදේ
@upulipinto5582
@upulipinto5582 4 ай бұрын
අපිත් ඔයාලගේ වීඩියෝ බලනවා
@damindawij
@damindawij 4 ай бұрын
ඉලග පාර අපි වත් මතක තියා ගන්න කුචි බුචි😂😂😂❤❤❤😊
@RanilPriyankara-lq8gj
@RanilPriyankara-lq8gj 3 ай бұрын
යකෝ අපිටත් පොඩ්ඩක් කියපල්ලා
@Mr_dara27
@Mr_dara27 3 ай бұрын
❤️❤️❤️lassana wadak❤️❤️
@MagicCompass
@MagicCompass 3 ай бұрын
🥰❤️🥰
@NeranjalaWickramasinghe
@NeranjalaWickramasinghe 3 ай бұрын
Apith balanawa hama dama apita nikAn wath kiuwe na neda hari hari ohoma yNko aulak na
@MagicCompass
@MagicCompass 3 ай бұрын
කාටවත් වෙන වෙනම කියුවෙ නෑ. ශෝෂල් මීඩියා වල තරඟයක් දාලා ඒකට සහභාගි උන අයගෙන් තමයි 20 දෙනෙක්ව කුසපත් ඇදීමෙන් තේරුවෙ. ඔයා ඒ පෝස්ට් දකින්න නැතුව ඇති.
@thanujakumarai7658
@thanujakumarai7658 3 ай бұрын
අපිට නැද්ද අපිත් බලනවා
@ChanakaSanjeeva-y8l
@ChanakaSanjeeva-y8l 2 ай бұрын
Ane math kamathi aith thinavanam kiyanna
@MagicCompass
@MagicCompass 2 ай бұрын
❤️😍
@gihani__________289
@gihani__________289 4 ай бұрын
Mtath enn kiww ,aprde Mt e chance ek miss un ,,,❤️eth oyl dennt adreiiiii gdk 😍❤️😘
@janakakumara3234
@janakakumara3234 4 ай бұрын
එතකොට අපි බලන්න යනුන්ගේ වීඩියෝ වෙන්න ඇති නේද නැව් ගිලින බඩවල් දෙක😂😂😂😂😂😂
@piyuminipunika-ux6ku
@piyuminipunika-ux6ku 3 ай бұрын
අපිට නැ..😢😢 so sad...
@SajeewaniKariyawasam
@SajeewaniKariyawasam 3 ай бұрын
අපිත් කතකරෙ නැ 😢😢😢😢
@pasidulakmal6319
@pasidulakmal6319 4 ай бұрын
කෑම නම් ඉතින් කුචී & බුචී තමයි .අපිත් ඔයාලගේ වීඩියෝ බලනවා.අපිට කතා කරේ නෑ.නේද ?😢😢😢
@KalpanaMadushani-o4n
@KalpanaMadushani-o4n 3 ай бұрын
ගංවතුර අවා ද ...😢😢😢
@salukaegodage9540
@salukaegodage9540 3 ай бұрын
ඔයාල අපිත් එක්ක කන්න ආපු දවසට තමා ඔයාලට කන එක එපා වෙන්නේ.....😍😍😍 sachis way
@chandimakumari5661
@chandimakumari5661 3 ай бұрын
Ane ai nande mame Apita kiwe naththe
@nh.98
@nh.98 4 ай бұрын
ඩෙසට් නෙවෙයි ඩිසට්
@sumudunianushika4730
@sumudunianushika4730 3 ай бұрын
Ekane....api hamadama balanawa eth apita katha kare ne...😥
@venulakrandi1606
@venulakrandi1606 3 ай бұрын
එතකොට අපි ඔයාලගේ ෆෑන්ස්ලා නෙමිද🥹🥹
@ayomaratnayake5615
@ayomaratnayake5615 3 ай бұрын
අපිත් subscribe කරල තියෙනව. ඒත් අපිට කතා කලේ නෑ😢😮
@thilinisamanthika1204
@thilinisamanthika1204 3 ай бұрын
කෝ අපිට කිව්වේ නෑනේ හරිම නරකයි ඔයාලා ඔක්කොම වීඩියෝ බලනවා අපි😢
@dasunsirsinhala
@dasunsirsinhala 4 ай бұрын
ආපු කට්ටිය අදුන්නල දුන්න නම් මරු
@AffectionateCondorBird-ye2de
@AffectionateCondorBird-ye2de 3 ай бұрын
අපිට නැද්ද 😢
@nethushiShenulya
@nethushiShenulya 4 ай бұрын
අපිත් හැම විඩියෝ එකාක්ම බලනවනේ එත් අපිට නැනේ ලයික් දානවා එත් අපිට කෝ😢
@yr-rp3tw
@yr-rp3tw 4 ай бұрын
හැම vedio එකම මුල ඉදන් බලපු අපි 😮
@japansinhala5032
@japansinhala5032 4 ай бұрын
ඒකනේ අපිත් බලනවා. අපිට කතා කලේ නෑනේ.ඒක හරි කැතයි හොදේ.
@rameshlalindravithana2473
@rameshlalindravithana2473 4 ай бұрын
Aiyo ane apith balanawane. Ai apiwa gatte nette
@buddikasilva4193
@buddikasilva4193 4 ай бұрын
අපිව මතක් වුනෙ නැද්ද? Apith බලනවා වීඩියෝ 😂😂
@AffectionateCondorBird-ye2de
@AffectionateCondorBird-ye2de 3 ай бұрын
අපිට නැද්ද
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@Mayblossom1111
@Mayblossom1111 4 ай бұрын
Aththtama edanam athal dawasak thanks aoita chance ekak dunnata ❤❤❤❤
@sumuduhansika7598
@sumuduhansika7598 4 ай бұрын
ඉලඟ පාර අපිවත් ගෙනියන්න ❤❤❤❤
@Nisalaruucreations
@Nisalaruucreations 4 ай бұрын
math ice kangmn vedio ek blnne maru appa buffe eka 🤗🤭
@MallikaDimbule
@MallikaDimbule 4 ай бұрын
අපිත් කිව්වනම් එනවා එත් ඉන්නේ ISRAEL🇮🇱🇮🇱
@AsheraGayanthi
@AsheraGayanthi 4 ай бұрын
hamadama api vediyo balanawa dawasaka apitath katha karannakooo kuci nande buchi mame please
@MagicCompass
@MagicCompass 4 ай бұрын
ඉස්සරහට තව මේ වගේ events අරන් එන්නම්කො, ඒ giveaways වලට සෙට් වෙන්න 😍❤️🤗😘
@lahiruchanaka3699
@lahiruchanaka3699 3 ай бұрын
Matath katha kara enna beri una dharuwa nisa 😪😪😪
@BTSarmygirlandblackpink
@BTSarmygirlandblackpink 4 ай бұрын
අබ්බැහි වෙලා විඩියෝ බලනෝ. අපිට කතාකරේ නෑනේ
@AmilaSampatha-o3e
@AmilaSampatha-o3e 4 ай бұрын
Ana apA bola baba kiyanava mata kata kala na kiyala 😢😢😢 eyata duka hitila
@RehanrishiAhmedRishi
@RehanrishiAhmedRishi 4 ай бұрын
අපි....😢 බලන්නේ නෑ අනිත් දවසේ videoo...
@duleekadamayanthi-f2t
@duleekadamayanthi-f2t 4 ай бұрын
අපි බලන් නෑ අයේ ඇයි අපිට අඩ ගැහව්වෙ නැහැනේ
@kaviekanayake7466
@kaviekanayake7466 3 ай бұрын
Ko apith balanawane apit aradan kral nh 😢😢
@nethmikawya6595
@nethmikawya6595 4 ай бұрын
එතකොට අපි බලන්නෙ වීඩියෝ නෙමේ ද
@dileepadarshana7936
@dileepadarshana7936 4 ай бұрын
Adoo api thamai ubalage mula edala video baluwe aa apiwa amathaka keruwa ehenam lagadima enawa lankawata apuwama dipiya jayawewa
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 4 ай бұрын
ඇත්තම කිවුවොත් මම පෝක් කන්න පුරුදු උනේ අනුරාද අයියා නිසා. අනිත් එක අයියේ මම දැක්ක කිවුවොත් කරලා පෙන්නන කෙනෙක් ඔයා. බුදු සරණයි පරිස්සෙමෙන් වැඩ ටික කරගෙන ඉන්.
@chamoperera6468
@chamoperera6468 3 ай бұрын
ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි පෝක් කන්න පුරුදු උබ එක. අන්තිමට කියනව බුදුසරණයිලු
@Anything_you_want-12
@Anything_you_want-12 4 ай бұрын
Apiwa thoraganne name API tharahai oyalath ekka😢 just 😂
@wasanalakmali9132
@wasanalakmali9132 4 ай бұрын
15:00 අයිස් ක්‍රිම්‍ වර්ගේ මොකද්ද? එලිපන් හවුස් ද
@punyajayasundara4613
@punyajayasundara4613 3 ай бұрын
සැක් මග නොඇර වීඩියෝ බලන මං🙄
@ishanigamage5123
@ishanigamage5123 3 ай бұрын
Apith balnwane ko apita katha kare nane 😢
@christinarosie9441
@christinarosie9441 3 ай бұрын
තරහම තරහයි අපිත් බලනවා අය බලන්නේ නෑ 😢😢
@shyammanuranga2921
@shyammanuranga2921 4 ай бұрын
කුචි නැන්දේ අපිට එන්න බැරි වුණා 😢😢😢😢😭😭😭😔😔
@ireshahettiarachchi-n3p
@ireshahettiarachchi-n3p 2 ай бұрын
Ane math balanawa apiwath gannko 😢
@amiladananjaya-k8r
@amiladananjaya-k8r 3 ай бұрын
Ane kuchi akke buchi ayye math oyalage videos balanawa apiwath gannako.😢
@nawanjanadilushani3546
@nawanjanadilushani3546 3 ай бұрын
Aiyooo api na ne
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 4 ай бұрын
කෝ මට කතා කරේ නෑනේ.මාත් බලනවනෙ 😢😢😢😢😢
@nonshikanilukshi8783
@nonshikanilukshi8783 4 ай бұрын
Aneee shoi akkila denna and aiyla denna attatama shok wadak mn hmadama oyalage vedios blnwa akkiyo attatama kiuwothdapu gaman blnawa hmadama sathutin parissamin inna oylaadarei oyla okkotma❤❤
@KanishkaWickramasinghe-e3s
@KanishkaWickramasinghe-e3s 3 ай бұрын
පෝර්ක් තියෙනව නම් මුකුත් ඕනි නෑ
@MagicCompass
@MagicCompass 3 ай бұрын
අන්නේකයි
@nimeshamadushani6928
@nimeshamadushani6928 3 ай бұрын
අපිත් එන්නම් ආයේ කියන්න හොදේ
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍🥰🥰😍
@HimalEkanayake
@HimalEkanayake 4 ай бұрын
Apith hamadama balawa
@mashicreation6236
@mashicreation6236 3 ай бұрын
Mn hithuwe na chamri napuru knk kiylaa .. ath aya hri napuri ayta joke thern nti manssyk ne
@nilukadilani4339
@nilukadilani4339 4 ай бұрын
මම හසිගෙ අම්මා අපිත් වීඩියෝ බලනවා
@රොන්වීස්ලි
@රොන්වීස්ලි 3 ай бұрын
Ko bn apith blnwa
@kpkhantisilva7589
@kpkhantisilva7589 3 ай бұрын
Wysa.a.75.i.oyalge.wdiyo.ball.sathtu.wnwa❤❤❤❤❤
@sakukularathna8167
@sakukularathna8167 3 ай бұрын
Api blnw akki aiya hamadam apit kath karannkoo mathakda oyat mn oyala beliuloya kebab restaurant ekt awam kath kare
@Lahiruhiru297
@Lahiruhiru297 3 ай бұрын
ඊලග එකට කොහොම හරි එනවා මං 😊❤️
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 261 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
දුකින් ඉවර උන දවස - VLOG 328
22:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 42 М.
උපරිම සැප දෙන කොළඹ හොටෙල්  - VLOG 289
21:22
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 168 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 261 МЛН