කෑම ගොඩක් අඩු මුදලට | Avana Grand

  Рет қаралды 289,483

Magic Compass

Magic Compass

Күн бұрын

Пікірлер: 691
@NeverDream1
@NeverDream1 Жыл бұрын
හැමදාම වගේ ඔයදෙන්නගෙ වීඩියෝ බල බල කවද හරි දවසක මාත් ඔහොම තැනකට ඇවිත් කන්න බොන්න ඕනි කියල හිත රවට්ටගෙන වීඩියෝ බලන මම.....🥺🥺🥺🥺🥺
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
ඔයාල කද්දි මම බැලුවේ අනිත් මේස දිහා එයාලගෙ කෑම පිගනුත් වෙනසක් නෑ දෙයියනේ කියලා පුරවල බෙදලා කනවා. කෑම බීම වල රස ඒකෙන්ම හිතාගන්න පුළුවන්. 👍❤️මේ වගේ වීඩියෝ තව ඕන 💓.
@pavanishenali1889
@pavanishenali1889 Жыл бұрын
Mushroom bun එක නන් නියම concept එකක්....මන් මේ buffet එකෙන් තමා ඒක පලවෙනි වතාවට ඇහුවේ....😋😋😋කෑම ටික නන් අපිත් කෑවා වගේ....ඒ තරම් නියමෙටම කෑම ටික කනවා.......මන් නන් වැඩිය sweet lover කෙනෙක් නෙමේ..........savory lover කෙනෙක්.....savory කෑම ටික නන් මරු.....😋😋😋😋😋😋😋 Buffet review =කුචී and බුචී......😍😍😍😍
@gayaneranga6030
@gayaneranga6030 Жыл бұрын
අපිත් High-tea buffet එකට ගියා ඊයේ. තිබ්බ හැම කෑම එකක්ම හරිම රසයි, හරිම Soft. Staff එකේ කට්ටියත් හරිම friendly. ගෙවන ගානට උපරිම සාධාරණයි. කුචි කෑමත් මරු, බුචී කෑමත් මරු ...... ඔයදෙන්නගේ Video එක මරේ මරු . . 😊😊
@user1ghn
@user1ghn Жыл бұрын
Koheda
@gayaneranga6030
@gayaneranga6030 Жыл бұрын
@@user1ghn ගොඩගම
@warunisamaraweera1566
@warunisamaraweera1566 Жыл бұрын
Kiyada
@gayaneranga6030
@gayaneranga6030 Жыл бұрын
@@warunisamaraweera1566 Rs. 2,000/= Child - Rs. 1,000/=
@Gihani____21
@Gihani____21 Жыл бұрын
වටේ පිටේ මේසවල කට්ටිය මොනා හිතුවත් ඒවා ගණන් ගන්නෙපා, ඒ හිතන ඒවා අපිට ඇහෙන්නෑනේ.. ඒක මරු 😂😌
@MagicCompass
@MagicCompass Жыл бұрын
Nathuwa bane ane ekai hehehe 🙈🙈😁😁❤️❤️
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔයාලා මෙහෙම පැහැදිලි කරලා කියනවට ඇත්තටම ගොඩාක් ස්තූති ජය වේවා... ❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️😍❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අද හයිටි ඒක සුපිරීයක් 🤘🏻 කෑම ලෝකයක් ☺️ අඩුවට පිරිසිදුව කෑම කන්න පුළුවන් තැනක් 😌 දැක්ක ගමන් බඩ පිරෙනවා මරු 😍_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
එලම කිරිස් ❤️😍❤️
@tihansathemindi4589
@tihansathemindi4589 Жыл бұрын
@@MagicCompass mathara d mee 🙄
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
@@tihansathemindi4589 pissuda godagama😂
@tihansathemindi4589
@tihansathemindi4589 Жыл бұрын
@@manuranaproduction8308 matharath godagamak thiye 😂😒😌
@manuranaproduction8308
@manuranaproduction8308 9 ай бұрын
​@@tihansathemindi4589ane dr ehemada mama danne na sorry 😢
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
මෙච්චර කන්නේ කොහොමද අනේ....ඒ කොහොම උනත් හරිම ආසාවෙන් ඔයාලගේ videos බලන්නේ...♥️😍
@thelittlemermaid2325
@thelittlemermaid2325 Жыл бұрын
ඇත්තටම ඒ ගානට පාඩු නෑ...කෑම වර්ග මහා ගොඩක් නැති වුනත් තියෙන ටික unlimited කන්න පුළුවන් නිසා පාඩු නෑ ඒක.❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@SahanMtraverling
@SahanMtraverling Жыл бұрын
Kiyda ?
@milindaprabath7785
@milindaprabath7785 Жыл бұрын
Kiyada gana
@prageethkrishan2925
@prageethkrishan2925 8 ай бұрын
Kiyada gana
@irushiihani4264
@irushiihani4264 Жыл бұрын
අම්මෝ මරු ..කුචී & බුචී සංසාරේ පතාගෙන ඇවිල්ලා තීන්නෙම කන්න 😜😜...
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😍❤️😍
@sS-nw4zk
@sS-nw4zk Жыл бұрын
දවසේ පැතුම, බුචී වගේ කෑමට ආදරේ, ලෝබ නැති, ස්වාමිපුරුෂයෙක් මටත් මුන ගැසේවා 😁😁😜🥴
@BikeLover__744
@BikeLover__744 Жыл бұрын
Hey💞😊
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
Hi 😅😎😁
@alokavishvamali1748
@alokavishvamali1748 Жыл бұрын
කන්නත් පින තියෙන්න ඕනි... ඒකත් වාසනාවක්.. 💖👌
@nethusworldsl5339
@nethusworldsl5339 Жыл бұрын
වීඩියෝ ටික බලාගෙන බලාගෙන යන ගමන්.. වෙලාව රෑ 11.30 😁❤😍😍 බඩගිනිත් එනවා..🥲🥲😅 ඒ ගානට පාඩු නෑ.. කෑමත් රස පාටයි 🤤🤤❤️🤩❤️ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 හැමදාම වගේ ගොඩක් ආදරෙයි ❤✨️
@avishkadilshan-mu2wr
@avishkadilshan-mu2wr Жыл бұрын
මම කල්පනා කරේ මම එහෙම Full ice coffee එකක් බීවොත් අනිත් කෑම කන්නේ කොහොම ද කියලා 😅😂
@chamudivimansi8204
@chamudivimansi8204 Жыл бұрын
ඔව් ඇහ් සිරාවටම මුන් මහා පෙරෙත හැත්තක් නොදකිම්
@samanthikalakmali3034
@samanthikalakmali3034 Жыл бұрын
අපි මනුස්සයො නිසා අපිට බෑ හලෝ😂
@nethunethu8616
@nethunethu8616 Жыл бұрын
@@chamudivimansi8204 ඇයි තොගේ සල්ලි වලින් උන් කනවද 😂
@buddhikaliyanage3007
@buddhikaliyanage3007 Жыл бұрын
Siravata mun denna progrmm karata melo rahak ne.
@user-of1uh3oo4m
@user-of1uh3oo4m 9 ай бұрын
​@@chamudivimansi8204 ඔව් හලෝ
@yeharachamathka5710
@yeharachamathka5710 Жыл бұрын
මම හරිම ආසායි ඔය දෙන්නගේ videos බලන්න, මම හැමදාම ඔය දෙන්නගේ videos බලනවා ආසාවෙන්. high tea නම් නියමයි අද 👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@maleeshasithumini1823
@maleeshasithumini1823 Жыл бұрын
Ice coffe එක්ක ආත්මිය බැදිමක් බුචි අයියගේ තින්නේ 😂❤
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 Жыл бұрын
යශි අක්කා ලිප්ස්ටික් පරිස්සම් කරන්නද අනෙ මාලුවෙක් වගෙ කන්නෙ😂 මාත් මෙතනට නම් ඇවිත් හයි ටී එක ට්‍රයි කරනවමයි යශි අක්කෙ ඔයා තමා මාව ඒකට පෙලබුවෙ. ආදරෙයි හොදේ❤
@pavanishenali1889
@pavanishenali1889 Жыл бұрын
අයියත් මන් වගේ Ice coffee පෙරේතයෙක් වගේ....😋😋😋
@kidscartoonrmi5917
@kidscartoonrmi5917 11 ай бұрын
Mas room banis thama math asama. E sankalpaya idiriyata genna ona ❤❤❤
@sandanidesilva3497
@sandanidesilva3497 Жыл бұрын
Ice coffee බීලා පටන් ගන්න එපා එතකොට බඩ ඉක්මනින් පිරෙනවා. Lime එකක් හරි pineapple එකක් හරි බිව්වම ගොඩක් කන්න පුලුවන්ලු 😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
මීටත් වඩා ගොඩක්!? 😏😏😏🙈☺️
@sandanidesilva3497
@sandanidesilva3497 Жыл бұрын
@@MagicCompass ඒකත් ඇත්ත හැබැයි ඔයාලා දෙන්නා ආවම බුෆේ එකත් බය වෙන තරමට කනවනේ ඔයාලා 🤦 ඔහොම කාලා බීලා සතුටින් ඉන්න හැමදාම ❤️
@indrajithsudusinghe7567
@indrajithsudusinghe7567 11 ай бұрын
දවස 2023.09.29. මේ High Tea එකට ගියා.😢 මේ video ඒකත් තව videos කිහිපයක්‌ බලලා ගොඩගම Avana Grand එකේ High Tea ගියා, අපෝ මීට හොදයි පාරේ යන චුංපාන් 3weel එකේ කෑම. රෝල්ස් තිබ්බා මුඩු වෙච්ච oil වලින් fry කරලා. oil වලි fry කරපු ඔක්කොම වගේ කැමත් ඒවගේ මුඩු රසයි, Cake තිබ්බා egg දාන්නේ නැතිව හදපුවා. නිකන් පාන් කනවා වගෙයි දැනුනේ cake කද්දී🤣 High Tea නෙවෙයි මේකට කියන්න ඕනේ. Sausage bun buffet කියලා 😂 මොකද bun items වලින් 90% වඩා හදලා තිබ්බේ catering Sausage වලින්. catering sausage කාපු අය දන්නවනේ ඒවා මොන වගේ ජරා රහක් තියෙන දෙයක්ද කියලා 🤣 ඔක්‌කොම items තිබ්බේ 30ක්‌ or ඊට අඩුගානක්. ඒ ඕනෙම item එකට උපරිම price (Cost නෙවෙයි) එක rs 30 or 35 දාන්න පුළුවන්. එහෙම බැලුවොත් Total rs = 35×30 =1,050 Profit තියලත් rs 1050 වුනත් මේක rs 2000 නෙහ්. එකියන්නේ මේක මෙයාලට profit + bonus 100% profit. අනික 3pm - 5pm high Tea එකට මිනිස්සුගේ booking check කරන්න ගන්නේ 3pm. මිනිස්සු restaurant එක ඇතුලට යද්දීම 3.30pm විතර කිට්ටුවෙලා 🤦 මීට වඩා අවංකව මේ වැඩේ කරන්න please Avana Grand management & staff 😊
@Lowawata807
@Lowawata807 Жыл бұрын
මේක බලලා පොල් සම්බලුයි බතුයි කන උන් මේ පැත්තට 🙂💔
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
😂
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 Жыл бұрын
අප්පේ ඒ කෑම ගොඩ ඇති මාසයකටම,🤣🤣 හෙට මගේ චීට් ඩේ එක,මොනවා හරි කැමති දෙයක් හදාගෙන කනවා කියලා හිත හිත බැලුවෙ,,දෙන්න මරු ❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
චීටින් ඩේ එකට ජය වේවා!! 😃😃😍❤️😍
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
චීට් ඩේ කියන්නෙ මොකක්ද?දන්නෙ නැති නිසා ඇහුවෙ හොඳද.මොකුත් හිතන්න එපා ☺️
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 Жыл бұрын
@@aishurashmi4127 සමාන්‍ය චීට් කරනවා කියන්නේ ඉංග්‍රීසි වලින් රවට්ටනවා කියන තෙරුම,එත් මෙතන නම් කියන්නේ ඩයට් එක මග හැරිමක් වගේ,කියන්නේ එතනත් රැවටීමක් තමා
@angelsu116
@angelsu116 Жыл бұрын
ලස්සන හොටෙල් එක්ක අපිට ලඟත් එක්ක අනිවාර්යයෙන් අද්දැකීම ගන්න යන්නම ඕන බුෆේ එක උතුරන්න කෑම බිම පෙරලි පෙරලි කතහැකි 😍😋😋😋 යශී අක්කට හදිස්සිය රස බලන්න අනුරාධ අයියා ලස්සනට ස්ලෝ මොෂන් ගද්දි අක්කා කියලත් ඉවරයි ⁣පෙට්රල් ඉවර වෙන්න රතු කට්ට පැනපු වාහනේ වගේ හරි ඉක්මනින් හැමදාමත් වගේ ආදරෙයි ගොඩාක් බුදුසරනයි ඉක්මනින් අසර්බයිජාන් වල විඩීයෝ සීරියස් එකක් ගේන්න 👊❤️😍😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආතල් උදාහරණෙ ඒක. 🙈🙈😃😃 ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@samanthikaanuradi7728
@samanthikaanuradi7728 Жыл бұрын
Oyalage kema beema nam pissuwak appa...kochchara beluwath epa wenne ne..budu saranai oyala dennata
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍🙏❤️😍🙏
@kavijayaweera1355
@kavijayaweera1355 Жыл бұрын
හැම කෑමකටම සාදාරනයක් කරන්න ඔනේ kiwwa kotasa thama maruma🤣🤣aiya kathakarana widiya harima friendly harima genuine💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏😍❤️
@erandimadushika7552
@erandimadushika7552 Жыл бұрын
​@@MagicCompassඅනේ මේ හයිටි එක කොහෙද තියෙන්නෙ කියන්නකො
@thenujafernando3345
@thenujafernando3345 Жыл бұрын
අනේ ඔයාලා කන විදිහට හරීම ආසයි,අපි බලන්නේ ඔය දෙන්නාව මිසක් වටපිට සද්ද අපට වැඩක් නෑ,අද super ,යමුලින් 1500 යි,ඊට පස්සේ 1800 උනා ,දැන් තව වැඩි වේලා නේ,ඇත්තටම ලාබයි kuchi Buchi, නංගි Avana hotel eke lunch Buffet නැද්ද?
@nthapugs4434
@nthapugs4434 Жыл бұрын
Akki sweets wala penumatanam quality eka adui neda 🤨low budget nisa wenna athi ☝🏼 Akki cinnamon grand eka paththeth yannakooooo 😢
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
Anee ithin ape ayyai akkai dennama hari sweetne.❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@nadeeshanipriyadarshani6119
@nadeeshanipriyadarshani6119 Жыл бұрын
අපිත් ගියා මාසෙකට විතර කලින්..කෑම නම් මෙලෝ රහකට තිබුනේ නෑ..ඔච්චර කෑම වර්ග තිබ්බෙත් නෑ..මෙලෝම රහක් නෑ...අප්පිරියයි..ice cofee nam thibbeth naaaa😂😂
@sadunijayasekara4450
@sadunijayasekara4450 Жыл бұрын
Around colombo vedio set ekak damuko akka 🤪street food aluth kade ,pita kotuwe thiyana foods gana 🤪aniwaren onaaaaaaa onaaaamai 🙂
@MagicCompass
@MagicCompass Жыл бұрын
කරන්නම් දවසක ❤️😍❤️
@sumudunianushika4730
@sumudunianushika4730 Жыл бұрын
අදත් මරු අයියේ අක්කෙ...high tea තමයි අක්කා ලස්සනටම පැහැදිලි කරන්නේ...❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@nisanthakumara4972
@nisanthakumara4972 Жыл бұрын
Rr
@chathurangabandara8236
@chathurangabandara8236 10 ай бұрын
හදවතේ ආතල් කපල් එක ❤
@srilankanature9935
@srilankanature9935 Жыл бұрын
Oyala dennage adearetabloba hithenawa aiye dennatama dirgayu wewaaa
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️🙏🙏
@isuruashen9327
@isuruashen9327 Жыл бұрын
Jiwithe vidin minissu 2nek Ptti ❤🎉..
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍🙏❤️😍🙏
@manorimadhushika2899
@manorimadhushika2899 Жыл бұрын
Avana eke buns harima soft thama .apith othanin giyoth aniwarayenama oken buns aranma thama yanne.chiken buns eka rasai godak ❤
@wishmithilinika869
@wishmithilinika869 Жыл бұрын
Thank you Me wage place pennawata.harima jolly kala beela Enna denek.suba pathum.
@thanujasrimali6266
@thanujasrimali6266 Жыл бұрын
කුලියාපිටිය සහ කුරුණෑගල අවට හයි ටී තියන තැන් ගැන වීඩියෝ එකක් ගේන්නකො
@ashmifernando81
@ashmifernando81 Жыл бұрын
ඒකනම් වටිනවා තමයි
@Chathuri88
@Chathuri88 Жыл бұрын
මට අහන්න තියෙන්නේ එකම දෙයයි.ඔච්චර කෑම කන්නෙ කොහොමද ..බඩේ ඉඩ තියේද..අපට මාලු පාන් ගෙඩියක් කාපු ගමන් බඩ පිරෙනව
@sudesh450
@sudesh450 Жыл бұрын
ඔව් අප්පා
@stephanjohns5220
@stephanjohns5220 Жыл бұрын
Ekane ane...
@indikaguruge8295
@indikaguruge8295 Жыл бұрын
බඩගින්න නෙමේ පෙරේතකම😂
@manhinda
@manhinda Жыл бұрын
Mala peretha haththaa.... Okunta pawata bade eda enawa....paralokets ekmanata yana aya...damma kanna wenaea
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Math dn me ekami kalpana kre🤨🤔
@RomanZer10K
@RomanZer10K Жыл бұрын
Chanel C එකෙනුත් අද බැලුවා ❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ....😍😍❤️❤️
@senushk1728
@senushk1728 Жыл бұрын
Mom's touch එක ගැන ඔයාලා කරපු වීඩියෝ එක බලලා එහේ ගිය අය එහේ service and food හොඳ නෑ කියලා බැනලා තිබුණා ඔයාලට ගොඩක්.😊😊😊😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපි දාන හැම වීඩියෝ එකකින්ම කරන්නෙ අපි යන දවසෙ ඒ අදාල තැනේදි අපි ගන්න කෑම අත්දැකීම වීඩියෝ එකකින් ශෙයා කරන එක. එතනින් එහාට ඒ තැන එක්ක පුද්ගලික සම්බන්දයක් අපිට නෑ. Mom’s touch විතරක් නෙවෙයි ගොඩක් තැන් වලට අපේ වීඩියෝස් බලලා ගිහින් ලස්සන අත්දැකීමක් ගත්තු අයයි, අතෘප්තිමත් අත්දැකීම් ගත්ත අයයි දෙගොල්ලොම අපිට හම්බෙලා තියෙනවා. එතන ගැටලුව තියෙන්නෙ කාගෙ පැත්තෙද කියලා ජජ් කරන්න අපිට බෑ. රස දැනෙන විදිය කෙනා අනුව වෙනස්. විදින අත්දැකීම කෙනා අනුව වෙනස්. සුළු දේකින් සතුටු වෙන අයත් ඉන්නවා. කොච්චර තිබ්බත් සතුටු නොවෙන අයත් ඉන්නවා. ඒ වගේම ඒ තැනේ කට්ටිය එයාලගෙ කොලිටි එක කොයි තරම් දුරට මේන්ටේන් කරන් යනවද කියන එකත් අපිට ගැරන්ට් කරන්න බෑනෙ. මොකද අපි යන්නෙ එක දවසයි. වීඩියෝ එකේ තියෙන්නෙ ඒ දවස ගැන විතරයි. කිසිම තැනකින් අපේ වීඩියෝ එකේ එක්ස්පීරියන්ස් එකම බලාපොරොත්තු එපා. මොකද ඒ අපේ අත්දැකීම. තැන ගැන, ගණන් ගැන අදහසක් ගන්න තමයි අපේ වීඩියෝස් පාවිච්චි කරන්න ඕනෙ. මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එකයි අපිට වටින්නෙ. ඒකයි මේ පැහැදිලි කිරීම කලේ. අනිත් එක මොනාහරි අඩු පාඩුවක් තියෙනවනම් එවෙලෙම ඒක එයාලට කියලා විසදගන්න ඕනෙ, ඒ ප්ලේස් එක එයාලගෙ සහ ඇක්ශන් එකක් ගන්න පුලුවන් එයාලට නිසා 😊❤️
@srilankanature9935
@srilankanature9935 Жыл бұрын
Aniwa akka
@poornasanketh5272
@poornasanketh5272 Жыл бұрын
1st කමෙන්ට් එක මගෙන් 😁♥️ අදත් වෙනදා වගේ සුපිරි අය්යේ අක්කේ 🫂🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️🥰🤗
@akilaishani1022
@akilaishani1022 Жыл бұрын
අද පළවෙනි comment එක මගෙන්! Video එක නියමයි . මං ඔයාලට හුගක් කල් ඉදන් request කරන්නෙ.shangri la එකේ dinner buffet එකකුත් ගේන්නකෝ.ඔයාලට ගැළපෙන්නෙ buffet videos.හුග කාලෙකින් buffet video එකක් කරෙත් නෑනෙ.අනේ please!😭😭😭😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
Mekath High Tea Buffet ekak ne 😍 Issarahata Aran ennamkoooo ❤️🤗🥰
@akilaishani1022
@akilaishani1022 Жыл бұрын
අනේ එහෙනම් අනිවාරෙන් shangri la dinner buffet එකක් ගේන්න.ඔයාලා හොදට විස්තර කරනවා!
@shiranthafernando8686
@shiranthafernando8686 Жыл бұрын
ලස්සන advertisment එකක් 😊
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Maru anee.Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍🙏🙏❤️❤️
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 Жыл бұрын
සාධාරණ මිලක් තියෙන බුෆේ එකක්.මේ වගේ හයි ටී සර්ව් කරන තැන් ප්‍රමෝට් කරන්න.
@IshaniIshani-lj4yo
@IshaniIshani-lj4yo Жыл бұрын
Oyala ohoma kanakota asai ape poddath ekkan yanna 😢😢😢eth api thun welak kapu api dan kanne eka welai iskole arila awith bonne kahata tikak mage patiya
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Aiyoo godak lagatama ewith gihinne horenma. God bless you akki and aiya. Much love and safe travel lovely couple ❤❤❤
@chandimawijesinha6988
@chandimawijesinha6988 Жыл бұрын
අදනමි මරැ අනිවාර්යයෙන්ම යන්න ඔනා ආදරෙයි හැමදාම ⁣ඩබලට
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Athtatama harima asai oyala denna ge Mey wage video Wala di superb good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️ hama video Eka tama asai high tea video godak asai
@sanduniswapnadhi4727
@sanduniswapnadhi4727 Жыл бұрын
Ada vedio ekath niyamai.thank u price adu high tea ekak gana qwwata..
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️🙏😍❤️🙏
@lakshashi1861
@lakshashi1861 Жыл бұрын
Maruu ynna oni okata nm thank you oy dennata 😊😊 parissam wenna hodee kawa wage nemee aai doctor lagata yanna unoth ❤
@disanayakaniruksha2776
@disanayakaniruksha2776 Жыл бұрын
Akki oya bolayak wage . Harima cute
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙈🙈😁😁❤️❤️
@ahpoornika4320
@ahpoornika4320 Жыл бұрын
Aiyata cap eka galawannath අමතක wela kama lokekane inne oyalage videos niyamai suba pathanawa adarei oyala dennatama
@user-pc6hk7np5q
@user-pc6hk7np5q 7 ай бұрын
රසම ටික කන්නෙ අන්තිමට.ගෙදරින් නම් අන්තිමට කවුරු හරි ඇවිත් පැනලා කාලා යනවා මගෙ එකෙන්😂
@sasankaaththanayake8915
@sasankaaththanayake8915 Жыл бұрын
Thangalla awata yanns puluwan high tea place ekak kiyannko akkeee
@nipunisaranga5444
@nipunisaranga5444 Жыл бұрын
අක්කේ ඔයා ඔය ඇදන් ඉන්නවා වගේ ලස්සන t-Shirt අදිනවානේ.. අනේ කියන්නකෝ ඒවා කොහෙන්ද ගත්තේ.. ලස්සනයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
Kandy, No Limit, Cool Planet වගේ තැන් වලින් ගන්නවා.
@tharuhsilva
@tharuhsilva Жыл бұрын
Nice meeting you both there Akki and Aiya... Really appreciate your humbleness 🥰💕
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️🤗🤗
@thilinisamanthika1204
@thilinisamanthika1204 Жыл бұрын
මටත් ආසයි ඔයාලා දෙන්නත් එක්ක හයි ටී එකකට යන්න ❤️
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
Mata nang aasai mage family ekka yanna thamai🥰❤️❤️
@weligamageganga-tm8jj
@weligamageganga-tm8jj Жыл бұрын
Api ada giya, wedak na. Cake varga melo rshak na. Okkoma velila. Matanam giye aparade kiyaka hithuna. Kema rasa nakam kiuwats, . 3-6wenakam kiuvata 5wena kota kema genala dana eka nawathuwa, 5.30venakota okkoma askaralath iwarsi, veji ayata thiyene jathi 2k vitharai. Kema rasa na.
@jananilakma8042
@jananilakma8042 Жыл бұрын
Fresh fruits ekka vlog ekak oneeeeee,oyltt hodai ewa
@anushanilanthi6112
@anushanilanthi6112 Жыл бұрын
මල්ලි නංගි ඔයාලගේ විඩියෝ හරිම ලස්සනයි.හැබයි මල් ලි කැම කන වෙලවට ඔයා තොප්පිය දැන එක තමා හරි නැත්තේ
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu Жыл бұрын
Ana niyamai akka aia hodata kanna akka aiya inna tika satutan kala bila wenoda wala imu budusaranai adari
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@nipunigallage5674
@nipunigallage5674 Жыл бұрын
Ane anuradhapura / trincomalee peththeth high tea tiyana then walatath yannko ❤
@luckytvD
@luckytvD Жыл бұрын
Oyalage video balala mage baba adanneth kuchi buchi kiyala... hama welema kuchi buchi kuchi buchi
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... හෙ හේ. 😃😃😍
@ShammiAdhikari-yg5xi
@ShammiAdhikari-yg5xi Жыл бұрын
ඔයාලා ලස්සනට ඉදිරිපත් කරනවා.
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ බුචී අයියා හිත වගේ හයිටි එකේ කැම මාරම ශෝප්ට් වෙනම එකක් ගැම්මක් 😍😍😍_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍❤️❤️❤️
@laiyamadu4208
@laiyamadu4208 Жыл бұрын
Oyee me pasco eka. Dikhethekme ♥️
@dsvlog6100
@dsvlog6100 Жыл бұрын
ඩොක්ටර් කියපුවා කෑම දැක්කම අමතක කරන ලමයි දෙන්නා කුචියා බුචියා
@msvihan6434
@msvihan6434 Жыл бұрын
I am addicted to you two ❤😍🥺
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️😍😍
@sonalee6643
@sonalee6643 Жыл бұрын
Seeduwa Amora Lagoon high tea buffet ekath balanna
@Nihlah_nihi5612
@Nihlah_nihi5612 Жыл бұрын
When review if halal those foods plse mentione it 😞
@janakalaminda1329
@janakalaminda1329 Жыл бұрын
ඔය දෙන්නනම් පට්ට 💛 සුපිරියක් තමා 😁😌 ............
@hansikavindi9941
@hansikavindi9941 Жыл бұрын
යන්න ආසාවෙන් ඉන්නේ high tea එකකට🥺❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@Dahamiakarsha
@Dahamiakarsha Жыл бұрын
Akka kana vidiyata thama mm asama 😍😋
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr Жыл бұрын
Akk meka weekend eke vitharada thiyanne?please reply...
@harshacosta674
@harshacosta674 Жыл бұрын
ඒත් ඔක්කොම තනිකරම පිටි කෑම. මීට වඩා හොඳ concept එකක් high tea එකකින් වෙනවා නම් හොඳයි. සමහර කැම දැක්කා ම ලස්සන නෑ .හිතෙන්නේ ම පිටි ගොඩක් කියලා.
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 Жыл бұрын
ඇත්ත.😔
@kaveeshanilminda9339
@kaveeshanilminda9339 Жыл бұрын
ටී ටයිම් එකට සලාද කොළ තියෙන hightea බුෆේ එකකට ගියානම් හරි එහෙනම් 😂
@kasuniridmika1856
@kasuniridmika1856 Жыл бұрын
Nittambuwe , pharo hotel eke high tea ekath vlog ekakin oniii ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
දවසක් යන්නම් ඒකටත්. ❤️😍
@chandikasunka9756
@chandikasunka9756 Жыл бұрын
Wooou rasaiiii wagee.. panadura awata nedda....
@MagicCompass
@MagicCompass Жыл бұрын
Api gihin nam na, thibboth wisthara aran ennamkooo 😍❤️
@judefernando1
@judefernando1 8 ай бұрын
මමත් අයියා wage rasa tika අන්තිමට 😅😂❤
@thanujawimalasiri8348
@thanujawimalasiri8348 Жыл бұрын
Oya denna nam harima shok! Mama harima aasai!
@sisira456
@sisira456 Жыл бұрын
මගෙත් ආසම කෑම ටිකක් ...... sweet වර්ග නැතුව.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
Ape ge issraha ane oya 😍😍🍻shoooi akkki
@MagicCompass
@MagicCompass Жыл бұрын
ශා... ❤️😍❤️
@SaduniBagya-kg7gz
@SaduniBagya-kg7gz Жыл бұрын
අක්කා කෑම රස කර කර කන විඳිය බලන් ඉද්දී කෙල ගිලෙනවා 😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@kaveeshamadhavi7726
@kaveeshamadhavi7726 Жыл бұрын
තවත් high tea buffet වීඩියෝ වැඩි වැඩියෙන් දාන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව❤😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️🙏🙏
@samanthinanayakkara3392
@samanthinanayakkara3392 Жыл бұрын
ඔයාලනම් ගෙවන ගානට සාදාරණයක් ඉටු කරනවා .මම කල්පනා කරන්නේ මම ගියොත් මෙච්චර කාවිද කියල 😢
@MagicCompass
@MagicCompass Жыл бұрын
කනවමයි කියලා අධිෂ්ඨාන කරන් යන්න. ❤️😍
@user-ny2rx6ws9j
@user-ny2rx6ws9j Жыл бұрын
1 weni coment eka magen aiye 🤗
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️🥰🤗
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
❤❤❤high tea yanna asae ath kanna bane .podi deyak kae ona nam.
@MagicCompass
@MagicCompass Жыл бұрын
අහ්. බඩ හෙමින් හෙමින් ප්‍රැක්ටිස් කරවන්න ඕනේ. 😍😍
@hesangeshakilafernando1234
@hesangeshakilafernando1234 Жыл бұрын
Weraddak kiyanaw kiy hithanna apa cap aka galawala kanna saho
@sanduninuwanthika6677
@sanduninuwanthika6677 Жыл бұрын
Apith giya ❤❤ avana eke high tea ekata
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🤤😍❤️🥰
@sajeewikawanniarachchi9870
@sajeewikawanniarachchi9870 Жыл бұрын
Nice video😍 Sunday ekaka da oya denna giye
@madusew8637
@madusew8637 Жыл бұрын
අනේ කලින් ගිහින් නැති කෙනෙක්ට ගිහින් කොහොමද එතන වෙන්නේ කියලත් කියලා දෙන්නකෝ.මොකද අපි සැරෙන් සැරේ ගන්න plate වලට මොකද කරන්නේ වගේ දේවල්...
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපේ කලින් Buffet වීඩියෝස් වල ඒ හැම විස්තරයක්ම පැහැදිලිව කියලා දෙනවා. මුල ඉඳන් Buffet වීඩියෝස් සේරම බැලුවොත් හැම දෙයක්ම සවිස්තරාත්මකව දැනගන්න පුලුවන්.
@madusew8637
@madusew8637 Жыл бұрын
@@MagicCompass thank you man balannam
@EM-ty8nw
@EM-ty8nw Жыл бұрын
​@@MagicCompass😅i
@user-nz4oe8lk4k
@user-nz4oe8lk4k Жыл бұрын
Wowwwwwww❤.. Oya denna harima lassanai aneee😘....
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍🥰🥰❤️❤️🤗🤗😘😘
@manjulasuranga1479
@manjulasuranga1479 Жыл бұрын
Anee kiyannako mom’s tuch ekeda,avana grand ekeda kamaa rasama.desert item ehema godakma rasa
@srilankanature9935
@srilankanature9935 Жыл бұрын
Hamadamth oyala dennage hinawa rakenna oni marama aderey
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@user-qc2ls5fo5e
@user-qc2ls5fo5e 9 ай бұрын
Kanna kanna hodata kanna😂😂😂😂😂😂❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 9 ай бұрын
😃😃😍❤️😍❤️
@thamarajayalath5227
@thamarajayalath5227 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ ස් මාර ශෝක් අනේ 😍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️🥰🤗
@AkilaMaheshi-uq3ut
@AkilaMaheshi-uq3ut Жыл бұрын
අනේ ඔයාලා ලගටම අැවිත් මං වැඩ කරන්නෙ ඔතන එහා පැත්තේ ෆුඩ් සිටි එකේ කොච්චර ලග වුනත් යන්න වෙන්නෙ නැ 😕 එ්ත් ලබන පාර නම් යනවමයි 😀😀😀♥♥😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩේ... වැඩ කරන ගමන් දුවලා ඇවිල්ලා කාලා යන්න. 😃😍❤️
@Nishani-RA
@Nishani-RA Жыл бұрын
Akke issarahata tiyena high tea buffet gena wistara dannko.plz
@IrukaWickramarathna-rs7vu
@IrukaWickramarathna-rs7vu Жыл бұрын
Rs 2000 ගානට කෑම ටික හොදයි සුපිරි. හැබයි open area එකක් නිසා කෑම ටික නිවිලා තිබුනේ, cool drinksnuth එහෙමයි.
@sadunisankalpana4889
@sadunisankalpana4889 Жыл бұрын
එතකොට එක්කෙනාට 2000ක් වෙනවා ද? Dear😮
@sethsandesh
@sethsandesh Жыл бұрын
​@@sadunisankalpana4889 per person 2000/= ඒ කියන්නෙ එක්කෙනෙක්ට 2000යි, දෙන්නෙක් නම් 4000යි 😇
@yoshibaba1026
@yoshibaba1026 Жыл бұрын
Time eka kiyada
@erandimadushika7552
@erandimadushika7552 Жыл бұрын
​@@sethsandeshමේ හයිටි එක කොහෙද තියෙන්නෙ කියන්නකො
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 475 М.