ලොකුවට කන්න ගිහින් වෙච්ච වැඩේ | World's Biggest KFC (English and Azerbaijani Subtitled)

  Рет қаралды 150,309

Magic Compass

Magic Compass

Жыл бұрын

ලෝකේ ලොකුම එක කියන්නෙ හරි විශේෂ දෙයක්නෙ. ඉතින් අපිත් ගියා ලෝකේ ලොකුම KFC එක හොයාගෙන. බලන්නකො අපිට මොකද උනේ කියලා.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #restaurant #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Fast food,food court,Azerbaijan tour,Azerbaijan food,Street Food,Baku,KFC,Worlds Biggest KFC,Fried Chicken,french fries,Burger,Large Burger,kfc food review,Cheese,Warp

Пікірлер: 267
@sarathdissanayaka1198
@sarathdissanayaka1198 Жыл бұрын
අදත් කෑම ටිකනම් රසයි වගෙ අක්කිලාගෙන් food challenge එකක් ඉල්ලන අය කෝ
@MagicCompass
@MagicCompass Жыл бұрын
ලඟදිම දෙන්නම්. 😍❤️
@madukasadaruwani3382
@madukasadaruwani3382 Жыл бұрын
Apit kamathi
@VijithaPerera-nj9yw
@VijithaPerera-nj9yw 4 ай бұрын
0:46 0:46
@chandimaariyarathna3770
@chandimaariyarathna3770 Жыл бұрын
නියමයි අයියේ ❤❤❤ හැමදැම වගේ සුපිරි ආදරෙයි හැමදාටම
@sajanigoodpolwttage9584
@sajanigoodpolwttage9584 10 ай бұрын
Creative one... keep it up kuchi n buchi
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Aww😍 Superb kfc experience doubala😋✌♥♥
@user-mk4mr9oz8b
@user-mk4mr9oz8b Жыл бұрын
Nangi godak dawasakin. Adath lassanai vlog 1k. Oya oya adan inna tshirt 1k ma matath thiyanawa Oya colour 1n ma. 😀😀😀😀 Oya kohenda gaththe. Adarei dennatama...
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna akka and aiya.Budusaranai.Dewipihitai.
@user-ti4qp8dn4x
@user-ti4qp8dn4x 10 ай бұрын
Maru anee oya denna nn..kisima lokukmak nethuw athal eke innwa..adareiiiiii ...thawa eka eka kema try krnna ..asawen bln innw❤
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
👌👌👌👌👌👍👍👍👍👍video ekanam marai super akki ayya ehenam athal eke imu.......
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@thilinimadushika5091
@thilinimadushika5091 Жыл бұрын
Niyamai neee akke....
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri good luck 👍👍👍👍👍 Adare ❤️♥️❤️♥️❤️♥️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@rohinikumari7977
@rohinikumari7977 Жыл бұрын
Onne math video eka baluwa hode dennateme aderei❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
@piumisilva8469
@piumisilva8469 Жыл бұрын
Rata ratawal walata nm kohomath wenas tmy.bacon thamy chips wlata dala thiyenne cheddar cheese
@sheramicreshani346
@sheramicreshani346 9 ай бұрын
Oyala denna harima sweet ane
@nilusha518
@nilusha518 Жыл бұрын
ලස්සනයි අක්කෙ❤️වීඩිඔ එකක් දානකන් බලන් හිටියෙ😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Balala kohomada kiyannakooo ❤️🤗
@chanugajanadeeth1730
@chanugajanadeeth1730 Жыл бұрын
හුගාක් කල් ඉඳන් බලන් හිටියෙ kfc , pizza hut යනකං...අද video එකත් ලස්සනයයි❤❤❤😊😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@khemaekanayaka7627
@khemaekanayaka7627 11 ай бұрын
Mage doni oyalage video balanna harima asaii oylata keyanna hai foodies keyala
@oshadi4698
@oshadi4698 Жыл бұрын
නියමයි අනෙ අදත් මරු අනෙ ඔයාලා කොට්ටාව අලුතින් දාපු budule manya එකෙ vlog එකක් please 🥺🥺💕😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️
@user-mr8dt6kz1y
@user-mr8dt6kz1y 2 ай бұрын
❤❤❤❤❤❤ ​@@MagicCompass
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 Жыл бұрын
Adanam rasa video ekak balala iwaranawenkota badagini hadunath ekka 😢adrei dennatama hamdamath ❤❤❤ ada dennam lassanai ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍❤️😍
@awpradeepa6168
@awpradeepa6168 Жыл бұрын
Food challenge ekak oni ❤
@lakshianthony8192
@lakshianthony8192 Жыл бұрын
Patta video eka eka.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️🙌🏼
@piyumidilhara8966
@piyumidilhara8966 8 ай бұрын
Wow akki❤️❤️ yammy
@MagicCompass
@MagicCompass 8 ай бұрын
🥰😍😍🥰
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි 👍🙂❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍❤️❤️
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
Adeeee maruuu nee eee KFC eka 😍😍😍😍😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
Wenas Kama jathi thibba 😍🙌🏼❤️
@gimaofficial4354
@gimaofficial4354 Жыл бұрын
ලංකාවෙ KFC එකකනම් ජීවිතේට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ හැබෙයි Cargills වගෙ හිගන සල්ලිම බලාපොරොත්තු වෙන කම්පැණියක් නැතුව වෙන කම්පැණියක් ගත්තනම් මීට වඩා හොද දෙයක් බලාපොරොත්තු වෙන්න තිබ්බා KFC එපා කරවනවා ලංකාවෙ 😢❤❤
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
True 👏👏
@anupamauduwela5097
@anupamauduwela5097 Жыл бұрын
So true
@MagicCompass
@MagicCompass Жыл бұрын
කිසියම් ඇත්තක් තියෙනවා ඒ කතාවෙ.
@johnniewalker8186
@johnniewalker8186 11 ай бұрын
French fries eka dakkama epa wenawa. burgers harima podie. chicken bucket eketh hora wadak krnne.
@prabodashashi2102
@prabodashashi2102 Жыл бұрын
Maru anee ❤️❤️❤️❤️ badagini wadi una
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️❤️😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_පොඩියට ඉන්න අපිට හැමදේම ලොකුවට‍ පෙනාවෝ ඒක වෙනම එකක් 🤩🤩🤩_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ... 😃😃😃
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අස්ර්බාජන් වල ලොකුම 𝗞.𝗙.𝗖 ඒක කෑම ටික නියමයි 😋😊🤘🏻_*
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏😍❤️
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 11 ай бұрын
මාරම රටක් ඒක නම් ... කෑම ටිකට නම් ගොඩක්ම ආසා හිතුන ❤😊
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍😍❤️❤️
@SanduniAriyarathna-zp6gi
@SanduniAriyarathna-zp6gi Жыл бұрын
Wowww❤️😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️😍
@idunilpathmakumara3855
@idunilpathmakumara3855 Жыл бұрын
Oyala denna harisa ලස්සනයි shok ane
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️🥰🥰🤗🤗
@lakminisuramya125
@lakminisuramya125 Жыл бұрын
Supiri❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🍗🍗🍟🍟🥤🥤
@angelsu116
@angelsu116 Жыл бұрын
Wow a kama nama ekak kawath bada pirenawa ewa lokui 😮😍👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
Owwwww hena lokui 😍😍
@hansikasewwandi4349
@hansikasewwandi4349 11 ай бұрын
Love you always guys ❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
Love you too❤️😍
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
😮😮😮😮😮😮😮ammoooo niyamaine kfc hi hi akki ayya
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
I love you akka and aiya❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Love you too ❤️😍❤️
@herbertlokuge1280
@herbertlokuge1280 11 ай бұрын
මරු මාරු ආතල්. බුදුසරණයි.
@MagicCompass
@MagicCompass 11 ай бұрын
😍😍❤️❤️🙏🙏
@nadeeshayani1762
@nadeeshayani1762 Жыл бұрын
Woooow🍔🍟🍗😍☺
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@dinuranga3750
@dinuranga3750 Жыл бұрын
🔥🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️
@BhagyaThenuwara
@BhagyaThenuwara Жыл бұрын
කන්න අකමැති ඒත් ගුනයි කියලා අම්ම කවන කැමක් කන්නේ ඔයාලගේ වීඩියෝ එකක් බලාගෙන 😂❤❤
@pasindunavodya738
@pasindunavodya738 11 ай бұрын
mn wage
@Nethranathali
@Nethranathali Жыл бұрын
Yum
@MagicCompass
@MagicCompass Жыл бұрын
Yummy 🤤😍
@shanikakarunasena7221
@shanikakarunasena7221 Жыл бұрын
Woow❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰😍❤️
@COOKINGTRAVEL-dz7wm
@COOKINGTRAVEL-dz7wm 11 ай бұрын
KFC wow😊❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
❤️😍❤️
@dineshadinesha8637
@dineshadinesha8637 11 ай бұрын
අක්කේ ඕගොල්ලන්ගේ videos මාර quality
@MagicCompass
@MagicCompass 11 ай бұрын
ගොඩාක් ස්තූතියි 🙏😍
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
නියමයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️😍
@dewminidayananda3725
@dewminidayananda3725 Жыл бұрын
💟
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️🥰
@shanuliumangi-mp9wp
@shanuliumangi-mp9wp Жыл бұрын
Wow👍👍👍🍟🍟🍔🍔
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍❤️
@user-sx8fq2ko4u
@user-sx8fq2ko4u Ай бұрын
ශෝයි ඩබල ❤❤
@MagicCompass
@MagicCompass Ай бұрын
❤️😍🥰
@tharuwarnakulasuriya9029
@tharuwarnakulasuriya9029 Жыл бұрын
Lasasani aiya @ akka.budu saranai 😊
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️🙏🏼🙏🏼
@dhananjaniweerasingha6813
@dhananjaniweerasingha6813 27 күн бұрын
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@dilushasumuduni415
@dilushasumuduni415 11 ай бұрын
Kama tika nam rasa patai ❤❤❤❤
@MagicCompass
@MagicCompass 11 ай бұрын
❤️❤️❤️😍😍😍
@pamodarathnayake8436
@pamodarathnayake8436 Жыл бұрын
❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰❤️
@ManeEats
@ManeEats Жыл бұрын
සුපිරි කෑමක් ලොක්කා
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊❤️😍
@mashi2444
@mashi2444 Жыл бұрын
ඔය චීස් එකේ මයෝ එකත් එක්ක චිකන් කන්න මාරම රසයි.මමනම් ආසම ආසයි ඒ රසට.❤❤❤ අනේ බඩගිනි ආවා.😢😢 ආදරෙයි ඔයාලට...❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️❤️
@baggyamadushan3559
@baggyamadushan3559 11 ай бұрын
Visit to Taco Bell Sri Lanka and just try loaded fries with Mexican chicken
@DogLove459
@DogLove459 Жыл бұрын
ලොව විශාලතම KFC එක අසර්බයිජානයේ Baku හි පැරණි දුම්රිය ස්ථානයක් තුළ පිහිටා ඇති අතර එකවර අමුත්තන් 300 දෙනෙකුට සත්කාරකත්වය සැපයීමේ හැකියාව ඇත🙈
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz Жыл бұрын
Eowwww rasa pataiiiiiii❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️😍
@kavindumalinda145
@kavindumalinda145 Жыл бұрын
Sithawaka oddisy video eka nedda
@imashanethmi4679
@imashanethmi4679 Жыл бұрын
❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️🥰❤️
@user-vd9hp6ck7x
@user-vd9hp6ck7x Жыл бұрын
ආදරෙයි 💞💞💞
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@theshanasohantha8541
@theshanasohantha8541 Жыл бұрын
❤❤❤❤
@sumanathissa2990
@sumanathissa2990 11 ай бұрын
බඩ පිරෙන්න කැම
@wheshani5007
@wheshani5007 Жыл бұрын
❤️😍❤️😍❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🏼🥰❤️
@madukasadaruwani3382
@madukasadaruwani3382 Жыл бұрын
Hamadama wage ethin ft ❤❤❤
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Lokuma eka.kooo???🤩🤩🤩💜💜💜👏👏👏👏
@MagicCompass
@MagicCompass Жыл бұрын
හැබෑටම කෝ??? 😃😃😃
@appuhamyabc
@appuhamyabc 6 ай бұрын
Api giya loke lokuma kfc ekata
@sanjeewanipriyadarshani8539
@sanjeewanipriyadarshani8539 Жыл бұрын
මරු
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🏼😍❤️
@sanjeewanipriyadarshani8539
@sanjeewanipriyadarshani8539 Жыл бұрын
@@MagicCompass 😃❤️
@NA-fl7tw
@NA-fl7tw Жыл бұрын
ළූනු නෙමේ ඒක bacon වෙන්න ඕනෙ.ඔන්න කුචී bacon කෑවා එහෙනම් 🎉🎉
@ranjanigodege4009
@ranjanigodege4009 Жыл бұрын
මරැැ අනේ අසරබජාන් ඔයාලා ට බුදු සරනයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏😍😍
@sanathjayawicrama418
@sanathjayawicrama418 Жыл бұрын
❤❤😘😘💖💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰🥰❤️❤️😍😍
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
ඇහැට හුරු කෑම කද්දි නම් නිකම්ම බලා ඉන්න අමාරුයි, පෙරේත හිතෙනවා , 🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
☺️☺️☺️☺️❤️😍❤️😍
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍😍😍❤️❤️❤️
@anurakumara5464
@anurakumara5464 Жыл бұрын
😂😂😂Ada kuchita wadiya😮 Buchi kala Ass🎀 😴🎀deken nidimatha berenawa😂😂😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ... හැමදාම කැමරාවෙන් පිටුපස ඒක තමයි වෙන්නෙ ඉතින්. 🙈🙈😃😃😃
@thuruli
@thuruli Жыл бұрын
😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@thilanjanamithra6243
@thilanjanamithra6243 Жыл бұрын
ela
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@user-hu3zh2qq3h
@user-hu3zh2qq3h 11 ай бұрын
Food challenge එකක් ඕන
@MagicCompass
@MagicCompass 11 ай бұрын
දෙන්නම් ලඟදිම ❤️
@user-hu3zh2qq3h
@user-hu3zh2qq3h 11 ай бұрын
බලාගෙන් ඉන්නෝ 😊👍
@afraandhessainwonderland1947
@afraandhessainwonderland1947 11 ай бұрын
E heinz honey and mastard hari nathnm yellow mastard eka
@withanapathiranagedilkaros3215
@withanapathiranagedilkaros3215 11 ай бұрын
😂 tanikaram ice kata tamai purola tiyanna
@jayobandara3757
@jayobandara3757 Жыл бұрын
💟💟💟💟👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🏼😍❤️
@kawirash3151
@kawirash3151 Жыл бұрын
මේක අපේ kfc උන් බලන්න ම ඕන වීඩියෝ එකක්
@mayuminayananjalie230
@mayuminayananjalie230 Жыл бұрын
❤❤❤❤😘😘😘😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍🥰❤️🥰😍
@jagathkumara5362
@jagathkumara5362 7 ай бұрын
හෙල රැවුලාගෙ කටගැස්මට ගිහින් චීස් බුම්ම් ටූනා කොත්තුව කාලා බලලා වීඩියො එකක් දාන්න 😌♥️
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
Kuchita vadiya beema cip lokui.
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😃😃
@user-uy7it9kv1v
@user-uy7it9kv1v Жыл бұрын
Mmm
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😊
@janakakumara3234
@janakakumara3234 Жыл бұрын
😊එකට ගිහිල්ලා ආපහු එනකොට හෙලෝ කිලෝ දහයක් පහළොවක් වැඩි වෙලා තියෙයි නේද
@KidsEnglishessaysGrade
@KidsEnglishessaysGrade 11 ай бұрын
Baku If crispy chicken with a side order of history is your idea of the perfect lunch or dinner outing, then you will want to add the ginormous KFC outlet in the Azerbaijani capital of Baku to your (wait for it) bucket list. At 1,600 square meters, it's the fried chicken chain's largest restaurant (per Explored Planet).
@tamojikaushalya8491
@tamojikaushalya8491 Жыл бұрын
❤😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
Adee lokuu
@MagicCompass
@MagicCompass Жыл бұрын
😊😊😍
@dewacha1609
@dewacha1609 Жыл бұрын
❤️❤️❤️first comment eka magen❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🏼🙌🏼😍😍❤️❤️
@blossomwonder
@blossomwonder Жыл бұрын
Google eketh thiyenne lokuma kfc eka baku kiyla neda akke🙄 kohoma unath video eknm mru❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඒකනෙ කියන්නෙ. Google එක දන්නෙත් නෑ හරියට.
@hasithagunarathna5501
@hasithagunarathna5501 11 ай бұрын
Udla mara parathai food kala na wagne kanne
@chathurikaushalya3394
@chathurikaushalya3394 Жыл бұрын
Akkage nahaya uda mokada une... haiyooo.. kemanam supiri
@MagicCompass
@MagicCompass Жыл бұрын
Rasneta aneeee 🥹🥹
@aggayani6581
@aggayani6581 Жыл бұрын
Meki mehema edala kotuwe bodiya laga retaka hitiyanam mita wada Hoda kemak kanna puluwan wei
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
අද ඔය දෙන්නම කෑම වලින් වැහිලා..මන් බලන් හිටියෙ අයියා අක්කට කෑල්ලක් කොයි වෙලාවෙ කවයිද කියලා...❤❤❤❤
@dilansenarathna2409
@dilansenarathna2409 Жыл бұрын
Nahaya kalui
@MagicCompass
@MagicCompass Жыл бұрын
හෙ හේ.... ☺️☺️☺️😍❤️😍
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu Жыл бұрын
Adarai
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@sauribcable
@sauribcable 11 ай бұрын
World largest kfc is in subunchu station now is a kfc
@aruninisansala6773
@aruninisansala6773 11 ай бұрын
ඒයි
@kavidunimantha1120
@kavidunimantha1120 Жыл бұрын
Ahanan thawa lokuwata kanna labawa ,🤪🤪🤪🤪🤪🤪🤪
@rajithaamunu9065
@rajithaamunu9065 Жыл бұрын
❤❤❤❤❤ආදෙරෙයි
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
VLOG 227 - බික හූරගෙන කෑවා @AshenSenarathna @ChethanaKetagoda @crazypair
17:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 103 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 114 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 121 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
EXCLUSIVE! 🔥 KFC Full Menu Review in Sri Lanka 🇱🇰
25:08
Travel Today
Рет қаралды 873 М.
ෆැමිලි සවාරි සහ ඇඩ්වෙන්චර් සවාරි - VLOG 322
27:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 36 М.
මෙහෙම ගුවන් ගමනක් ගිහින්ම නෑ - VLOG 317
20:30
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 72 М.