අමු මාලු වලිය😂😂කව්රු දිනයිද?|Raw Fish Challange- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 324,616

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #foodchallange #rawfish #cookingchallange #villagekitchen #traditionalkitchen #villagecooking
100% ස්වභාවික හා සම්මත ප්‍රම්තින්ගෙන් සහතික ලත් ලංකාවේ උසස්ම කුළු බඩු (GMP Certified Company and Premium Quality Products only)
තුන පහ වෙතින්
ඇණයුම් කර ගෙදරටම ගෙන්වා ගන්න
077 250 60 50 Whatsapp අංකයට Message or Call කරන්න
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor
➤ Licence:
Song: LiQWYD - Smile
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • LiQWYD - Smile (Vlog N...
Song: Luke Bergs - Tropical Soul
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
Video Link: • Luke Bergs - Tropical ...

Пікірлер: 1 100
@vindyafrancis7897
@vindyafrancis7897 2 жыл бұрын
"මටත් රසට උයන්න නම් පුළුවන්. ඒ වුණාට ඉතින් අම්මා තුනපහ වලට අමතරව තවත් මොනවදෝ දෙයක් දානවා......." ඒ වචන ටිකනම් හරිම ආදරණීයයි. බුදුසරණයි ඔයාලට❤❤❤
@pushpamalkanthi938
@pushpamalkanthi938 2 жыл бұрын
මාර ජොලියෙන් ඉන්න හරිම විනෝද පවුලක් ඒ වගේම මම ගොඩක් ආසයි ඔය පවුලට ❤️🥰🥺 හැමදාම සතුටින් ඉන්න 🥰
@Hasith640
@Hasith640 2 жыл бұрын
කවුරු දිනයිද 🤔🤔 කවුරු දිනුවත් අවුලක් නෑ දෙකම සංගීත්ගේ බඩටනේ 😁👍
@Ourlifescript
@Ourlifescript 2 жыл бұрын
හැමෝම පරිස්සමෙන් ඉන්න . ආසයි ඔයාලා දැක්කම. දළදා සමිදු පිහිටයි 🙏
@dinithitharushika3390
@dinithitharushika3390 2 жыл бұрын
දැන්නම් සංගීත් අයියාගේ vidio වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤❤❤❤
@madupavi8582
@madupavi8582 2 жыл бұрын
Eka nam aththa
@lalitasewandi1203
@lalitasewandi1203 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍💗💗💗💗
@Janudewmini
@Janudewmini 2 жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
@sanjeewakumara934
@sanjeewakumara934 2 жыл бұрын
Ou math ehemaiiiii.
@homekichen8547
@homekichen8547 2 жыл бұрын
Ow math
@vindyavinodani9334
@vindyavinodani9334 2 жыл бұрын
හරිම අදරණීය පවුලක්..බුදු සරණයි ඔයාලට❤️❤️
@deshanunivlogs376
@deshanunivlogs376 2 жыл бұрын
ඇට්ටි හැලෙන්න අයියා markting පාර දෙනවා 🤣
@sandunijayalath1404
@sandunijayalath1404 2 жыл бұрын
වීඩියෝ එකේ ආසම ටික අයියා "අම්බෝ "කියලා කෑ ගහන කොටස.❤️ ආදරෙයි තුන්දෙනාටම..අම්මිගේ රෙසිපියට සව් දොදොල් හැදුවා.හරිම රසට හොදට ආවා.අම්මිට පින් එ රෙසිපිය කියලා දුන්නාට ..මොකද ඒ මගේ ආසම කෑමක්...අම්මිට පින් ❤️
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
අන්න චැලෙන්ජ්. බලන්න ඒ දෙපළ ඉතා ඉවසිලිවන්තව හොඳම විදිහට නිමාවක් ඇතුව තරග කළා.හරිම ආදර්ශවත්.🏆
@amilabasnayake7065
@amilabasnayake7065 2 жыл бұрын
මේ වගේ ආදරණීය දෙමාපියන් ලබන්නට ඔයා හරිම වාසනාවන්තයි පුතා .....❤️
@halahakoneroshi6660
@halahakoneroshi6660 2 жыл бұрын
අනේ හරිම මරු මොන දේ උනත් සමගිය ඉතා වටිනව ආදරේ තමයි සතුට ගේන්නෙ මරු අම්මි ගොරකා අඹරල තුනපහා අඹරපු නිසා රස ඇති තාත්තිගේ ලස්සන පාටයි ඉදිඅප්ප කන්න නියමයි.
@petaofficial4452
@petaofficial4452 2 жыл бұрын
සිරාවට අමුවෙන් කයි කියලා බලන්න ආපු මම 😂
@KaKa-sq3vh
@KaKa-sq3vh 2 жыл бұрын
ඇත්තටම හරිම සහයෝගයෙන් ජීවත් වෙන යුවළක්..හරිම ආදරණීයයි ..හපොයි අක්කා ඉස්සෙල්ලාම කපාගෙනත් කෑ ගහනවා ලොකුවට කපලලු...නියමයිනෙ ...අපූරු වීඩියෝ එක ...හරිම ලස්සනයි ...ස්තුතියි සංගීත් ලොග්ස් ...🌹🌹🌹🌹🌹🌹
@kasmiradilki5494
@kasmiradilki5494 2 жыл бұрын
තුන් දෙනාම සුපිරි ❤😘❤ ආදරෙයි පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰
@sewwandisewwandi7953
@sewwandisewwandi7953 2 жыл бұрын
දැන් නම් sangeeth vlogs බැලුවේ නැත්නම් නින්ද යන්නෙන් නෑ super 👌👌 ඇත්තටම ජීවිතයට වැදගත් දේවල් ගොඩාක් ලබාගන්න පුළුවන් ඔයලා තුන් දෙනාගෙ පවුල තුළින් . ඔයලා තුන් දෙනාම එකිනෙකා වෙනුවෙන් කොච්චර ආදරයෙන් සෙනෙහසින් ඉන්නවද හැමදාම ඔය විදිහට ආදරයෙන් සෙනෙහසින් ඉන්න ලැබේවා !🌹🌹🌹
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
අම්මෝ මරු ඒක 👌❤❤😍😍 ෂෝයි අනේ ඔයාලා ❤❤
@onelayasmine8769
@onelayasmine8769 2 жыл бұрын
Woow ශෝයි අනේ අද... මේ වගේ දේවල් තව ඉස්සරහට ඕනේ හොදේ ...ආදරෙයි ❤️❤️❤️
@anumendis6221
@anumendis6221 2 жыл бұрын
කොරෝනා පරද්දන්න නියම කුළු බඩු ටික.👌අම්මිගේ ක්‍රමේට ඉදලා හිටලා හරි කනවා නම්.අපි හැමදාම ත් පරිස්සමින් ..💪👍💞🧡
@user-km3fb8qh4y
@user-km3fb8qh4y 2 жыл бұрын
ආදරෙයි අම්මියෝ ඔයා තමයි රටටම හැධුවෙ කියල මට හිතෙනවා
@nethukavi5436
@nethukavi5436 2 жыл бұрын
මේ වීඩියෝ එක නම් මරු. ඔයාලා තුන් දෙනා ෂෝක් අනේ. අම්මගෙයි, තාත්තාගෙයි හිනාව. ❤️❤️❤️❤️ මේ වගේ වීඩියෝ තව ඉස්සරහටත් ඕන අයියේ. 😍❤️
@yehani-
@yehani- 2 жыл бұрын
ඒ චැලේන්ජ් එකනම් නියමයි..ඒ වගේ කුස්සියක දර ලිපේ උයන්න ආස හිතෙනවා! අම්මි වැඩ කරන විදිහ බලන් ඉන්නත් හරි ආසයි..බුදුසරණයි අම්මිට💕
@milindalakshan2772
@milindalakshan2772 2 жыл бұрын
Athal video tikak dnwa oya..ජය වේවා අයියණ්ඩි..🥰❤️
@anuradhamadushani5570
@anuradhamadushani5570 2 жыл бұрын
අනිත් food challenge වලට වැඩිය මේ වගේ අභියෝගයක් තියෙන challenge බලන්න හිතෙනවා ගොඩක් ලස්සනයි ජයග්‍රහකයෙක් තේරුවා නම් හොදයි වගේ
@sithminiathukorala2137
@sithminiathukorala2137 2 жыл бұрын
ලස්සනයි වීඩීයෝ එක අයියා.... පරිස්සමට සතුටින් ඉන්න හැමදාම...... තෙරුවන් සරණයි තුන්දෙනාටම ♥💙🙃
@tharindipabasara4821
@tharindipabasara4821 2 жыл бұрын
චැලෙන්ජ් එක අතරතුර අම්මිගෙ රස රහසක් එකතු කරා ❤️❤️❤️ good luck 🌼 තෙරුවන් සරණයි 💛
@user-oy6zh5jt7n
@user-oy6zh5jt7n 2 жыл бұрын
අම්මෝහ්....මම හිතුවේ අමුවෙන්ම කයි කියලා...😂😂😅ආදරෙයි...පරිස්සමින් ඉන්න...බුදු සරණයි....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️‍🔥🙏🙏✊
@bobbyskitchennz726
@bobbyskitchennz726 2 жыл бұрын
Love your family program and enjoyed all the clips.Good to see all of you having fun in your bubble. Please don't go into commercial advertising. Stay safe . Kashyapa and Bobby all the way from New Zealand.
@jayanthiginige7216
@jayanthiginige7216 2 жыл бұрын
Sangeeth son you are giving a nice advice to all of us. Enjoy watching the video of th e three of you all. .Both mother and father are experts in cooking. It's. a good. deed. Introducing a new curry powder the 'Thunapaha' to all of us .Nice seen the three of you doing this type of thing at this time of lock down. We enjoyed watching it. Star safe and Budusaranai to the three of you..
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
අම්මෝහ් සුවඳ ...😋😋😋 ආදරෙයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්නෝව් ...❤️❤️❤️
@ashanthisilva5036
@ashanthisilva5036 2 жыл бұрын
අම්මී තාත්තී දෙන්නම හොඳට කෑම හැදුවා..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ආදරේයි ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි..❤❤❤
@darshanijayasinghearachchi7629
@darshanijayasinghearachchi7629 2 жыл бұрын
දෙන්නා ගේ අව්‍යාජ හිනාවට හැමදාම වගේ ගරු කරනවා ...💕
@user-yw5iu9mv4m
@user-yw5iu9mv4m 2 жыл бұрын
Fish curry eka kesewethath ammigei thatthigei adare dakkama kandulu awa....hamadamath sathutin inna labewa...!!!
@user-dz4ke7tp5p
@user-dz4ke7tp5p 2 жыл бұрын
ලස්සන ආදරණීය පවුලක් අනේ ශෝයි.❤️ හැමදාම ඔය සතුට සමගිය තියා ගන්න..❤️ අයියත් නියමයී.❤️තුන් දෙනාටම බුදු සරණයි.😍❤️
@lilani78
@lilani78 2 жыл бұрын
මම බයේ හිටියේ අමිමීගේ හරි තාත්තීගේ හරි කියයි කියලා. දෙන්නාටම සම ජයක් කිවිවාම ඒ දෙන්නාගේ හිනාව දැක්කාද? හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න. බුදු සරණයි. 🥰
@sunila8600
@sunila8600 2 жыл бұрын
නියමයි හැමදාම වගේ අදත් ලස්සනයි සතුටුයි දෙන්නටම රසට උයන්න පුළුවන් ♥️♥️♥️♥️
@helenrichard7606
@helenrichard7606 2 жыл бұрын
Enjoyed watching this!God bless you all!❤️
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 жыл бұрын
නියමයි හරිම රසයි ගුනයි ආදරේයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@vishmigamage9189
@vishmigamage9189 2 жыл бұрын
ආදරණීය පවුලක්.ශෝයි ♥️😘
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Vishmi hmmm soeeee appaaa
@roshanikarunarathne976
@roshanikarunarathne976 2 жыл бұрын
අයියේ ඔයාගෙ වීඩියෝ එක හුස්මට බලන්නේ දැන් අනේ හරිම ආදරනීය පව්ලක් බුදු සරණයි ඔයාල හැමෝටම හැමෝම සතුටින් ඉන්න ❤️❤️🥰
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
අම්මාගෙයි තාත්තාගෙයි මාලු කරියෙ මාරම රස පාටක් තියෙන්නෙ.නියමයි 👌👌පරිස්සමින් ඉන්න තුන්දෙනාම.බුදු සරණයි 🙏🙏.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට😘😘😘😘
@push8367
@push8367 2 жыл бұрын
Wow, such a great challenge. Take care!!
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අනේ කොයි තරම් දෙන්නා නිහත මානිද තාත්ති අම්මට හොදයි කිවා අම්මි තාත්ති ට හොදයි කිවා එතන තමා ආදරය ගොඩාක් හොදයි අදරණිය පවුලක්. හැමදමත් මේ වගේ ආදරේන් ඉන්න. 😍😍😍😍
@jayanimadushani3170
@jayanimadushani3170 2 жыл бұрын
අනේ ශෝයි අයියේ නියමයි....මාරම සතුටුයි ඔයාලගේ වීඩියෝ බලනකොට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nayanadias8187
@nayanadias8187 2 жыл бұрын
Vlog eka supiri! Knowledge + entertainment! Asa hithena vidiyata oya present karanawa... Jaya 🙏
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
නියමයි... හිනා කාලා මැරෙනවා.. තුන් දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
@premalathalatha8280
@premalathalatha8280 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් සතුටුයි ඒ සමගි කම ආදරෙයි 🌹❤❤❤🌹
@Onali145
@Onali145 2 жыл бұрын
අද නම් මරු වීඩීයෝ එල සුපිරි චැලේන්ජ් එක අයියේ ආදරෙයි ❤❤❤
@ishanihirunika2148
@ishanihirunika2148 2 жыл бұрын
හරිම ලස්සන පවුලක් , මම හරිම ආසයි ,බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ❤️
@tharindi8888
@tharindi8888 2 жыл бұрын
කව්රුත් කරපු නැති අමුතුම Challenge එකක්..... 👌👌👌😍🥰🥰😍 ජය වේවා
@user-kf8ux4ws7v
@user-kf8ux4ws7v 2 жыл бұрын
අම්මො දාපු ගමන් ආව 😘❤❤
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
දැක්ක ගමන් අව බලන්න ❤ හරි ලස්සනයි ...අදත් ලස්සනයි 💐💐
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 2 жыл бұрын
බලන් හිටියත් ලැබෙන සතුට නම් අනන්ත යි
@mayurirasangika646
@mayurirasangika646 2 жыл бұрын
Harima sathutui අයියේ ..oya wage dewal දකිද්දී .හැමදාමත් සතුටින් inna ...oyala thundenatama budusaranai ...(ayeth lassana වීඩියෝ ekak danakam api balan innawa.)
@rathnasirithalagalaarachch3583
@rathnasirithalagalaarachch3583 2 жыл бұрын
සුපිරි චැලෙන්ජර් එක. අම්මාගේ තාත්තාගේත් කෑම හොදයි/පාටත් හොදයි. අපි නම් දෙකටම කැමති.
@anushaupekshani3845
@anushaupekshani3845 2 жыл бұрын
Thank you so much for introducing authentic spices while cooking using the same spices It really valuable for the people like us living far from Mother land Lots of love Stay safe and blessed
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
👌 සංගිත් මල්ලි හරිම ❤ ගොඩක් සතුටින් පරිසමින් සුවේන් ඉන්න සංගිත් මල්ලි ඔයා ගැන හරිම ආඩම්බර ගතියක් දැනෙන්නේ පරිසමින් ඉන්න
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
සුපිරි. මන් ආසවෙන් හිටපු concept එකක්. Cooking challenge ❤️❤️❤️❤️
@imranmana985
@imranmana985 2 жыл бұрын
නියමයි හැමදාමත් සතුටින් තන්තොසෙන් ඉන්න ඔයාලා තුන්දෙනා ආදරෙයි හැමදාමත් බුදු සරනයි ❤️
@sewwa8446
@sewwa8446 2 жыл бұрын
අම්මෝ ඒක....🤣🤣 මරු sangith අයියේ ......😘😍❤️❤️
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
හරිම ආදර්ශමත් එකමුතුවෙන් ඉන්න ආදරනීය පවුලක් අයියේ.වීඩියෝ එක බලද්දි විනෝදයට හිනා වුනා විතරක් වගේ නෙවෙයි මගේ ඇස්වලට කදුලු ආවා පවුලේ එකමුතුකම දැකලා.මේක තමයි අපි ආසකරන ජීවිතේ.අම්මා තාත්තා ලග සතුටින් ඉන්න..හරිම ආදරනීයයි සංගීත් අයියේ❤❤
@araliyapitabeddra9199
@araliyapitabeddra9199 2 жыл бұрын
Wow😍 නියමයි අයියා .ඉස්සරහට මේවගේ දේවල් තව ඕනේ..❤️❤️👍
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
නියමයි සංගීත් අයියේ.
@leeshasudarshani5867
@leeshasudarshani5867 2 жыл бұрын
කියන්න වචන නැහැ . මම එතන නැති උනාට ඔයගොල්ලෝ රස බලද්දි මටත් රස දැනෙනවා.👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@diliniupeksha2616
@diliniupeksha2616 2 жыл бұрын
අනේ ඒකටනම් කදුලුත් ආව අයියා සතුටට.මට මගේ පවුලෙ අය මතක් උනා 😍 හරිම ආසාවෙන් video බලන්නෙ සතුටින් ඉන්න ලැබේවා හැමදාම 👍❤️❤️❤️
@sewmiapsara5609
@sewmiapsara5609 2 жыл бұрын
අම්මගෙයි, තාත්තගෙයි හිනාව හරිම සිරියාවන්තයි..♥😇 බුදුසරනයි .🙏🌹
@hasithachathuranga4084
@hasithachathuranga4084 2 жыл бұрын
👌👌සුපිරි චැලෙන්ජ් එකක් 👌👌හැමදාමත් හොදින් ඉන්න තුන්දෙනාටම🙏🙏බුදු සරණයි🙏🙏
@jinendarisaram1838
@jinendarisaram1838 2 жыл бұрын
Niyamai
@jinendarisaram1838
@jinendarisaram1838 2 жыл бұрын
Budusaranai 🙏🙏🙏❤❤❤❤❤❤❤
@production8039
@production8039 2 жыл бұрын
Bs
@hansinawodya4602
@hansinawodya4602 2 жыл бұрын
👍👍👍👍
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
ඔයාලා හැමදේනාටම බුදු සරනයි හරිම සතුටුයි ඹයාලා සතුටින් ඉන්න හැමදාාම❤❤❤❤❤
@rosi9414
@rosi9414 2 жыл бұрын
හරිම ආදරනීයයි අනේ.... අම්මි තාත්ති ශොයි අනේ 🤩🤩🤩
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 2 жыл бұрын
Woww niyamai aiye video aka sathutin parissamen inna Budhu saranaiii.
@madhushaniniwarthana1249
@madhushaniniwarthana1249 2 жыл бұрын
ඒක නියමයි.මරු.හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න.ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න.බුදු සරනයි.!👍👍👍👍
@jivithetaowadanak5096
@jivithetaowadanak5096 2 жыл бұрын
තනිකරම තුන පාහා promotion akak 😂🙏hebei aulak ne ithin malu uyannath igena gannawa ne 😊
@premaprema3295
@premaprema3295 2 жыл бұрын
පුදුම සතුටක් දනේන්නේ ඔයාලා තුන් දෙනා දකින විට .💕💕💕තෙරුවන් සරනයි සතුටින් ඉන්න හැමදාම .🌷🌷🌷🌷🌷🌷
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
දෙකම රසයි.කෑවා වගේ තමයි,ආදරෙයි තුන්දෙනාටම ජේසු පිහිටයි .පරිස්සමින් ඉන්න .👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️
@nilukaindrapali7308
@nilukaindrapali7308 2 жыл бұрын
අම්මො නියමායි .බුදු සරනයි අම්මි තාත්ති .ආදරෙ හැමදාම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@harshanilakmali5875
@harshanilakmali5875 2 жыл бұрын
පවුලක් ඉන්නඕනේ ඔයාල වගේ බුදු සරණයිි! සතුටින් ඉන්න
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
නියමයි .
@JKMASHI
@JKMASHI 2 жыл бұрын
My Favourite Aunty ❤️... Love u 😘😘😘
@thisaricabesinha8423
@thisaricabesinha8423 2 жыл бұрын
අම්මෝ මම නම් කෙල ගිල ගිල බැලුවා.විනිශ්චය නම් හරිම සාදා රනයි සහ ආදරනීයයි.හරිම සතුටුයි ඉතින්.බුදු සරණයි.!පරිස්සමින් ඉන්න ඕන.
@dilrukshidilrukshi8924
@dilrukshidilrukshi8924 2 жыл бұрын
Adanam maru.harima funny family eka. Budu saranai hemotama. Adarei
@pamodikasudhari2237
@pamodikasudhari2237 2 жыл бұрын
අනේ හරි ආසයි දවසක සංගිත් අයියාගේ ගෙදර යන්න 😍❤️
@shiranthijayarathne6815
@shiranthijayarathne6815 2 жыл бұрын
challenge එකක් උනත් හරිම ආදරනියය්.
@madaralahirunimusicchannel5631
@madaralahirunimusicchannel5631 2 жыл бұрын
Eka maru ane ... hamadama parissamin, sathutin inna hamoma . Adarei hamadama !!!💗❤💗❤💖💗❤💖
@chandaniamaratunga1447
@chandaniamaratunga1447 2 жыл бұрын
Samagiyen vada kirima uthum karyak.thank you.a great family.
@malkanthiindunil8826
@malkanthiindunil8826 2 жыл бұрын
මාලු කරි 2ම රස පාටයි 🌷 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .
@niroshaniranaweera263
@niroshaniranaweera263 2 жыл бұрын
wowww.enjoyed.stay safe all.may triple gem bless you all.
@mudithairanthi4542
@mudithairanthi4542 2 жыл бұрын
Harina rasa patai danaga malu currey daka thanks oyala dannaga samagiya gana asai budusaranai thun dan santhosen inna budusaranai daviphitai parisamin inna adarai hamadamath
@niroshanpatric8495
@niroshanpatric8495 2 жыл бұрын
හරිම ලස්සනයි අම්මා තාත්තා සහ ඔයා..මම හරිම ආදරෙයි...හැම වැඩසටහනක්ම මම බලනවා...අපිත් කාර්‍යබහුලයි ඒත් ඔයාලව බලනවා කොහොමහරි...
@roshigamage9781
@roshigamage9781 2 жыл бұрын
අදනම් නියමයි වැඩේ.... 👌👌අම්මී තාත්ති
@chathulakshani9263
@chathulakshani9263 2 жыл бұрын
නියමයි.තෙරැවන් සරණයි 💐💐💐💐❤❤❤❤❤❤
@dilanimadubashani6571
@dilanimadubashani6571 2 жыл бұрын
ඇත්තටම දැක්කම සතුටුයි හැමදාම හිනාවෙලා ඉන්න තෙරැවන් සරණයි ! 💖💖💖
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 2 жыл бұрын
ලස්සනයි ආසාවෙන් බලනවා බුදු සරණයි සියලු දෙනාටම
@ridmisenarathna3931
@ridmisenarathna3931 2 жыл бұрын
මරැ ඒ චැලේන්ජ් එක නම් ❤🤗
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
අද video එක නම් මාරම fun 😁😁🤩🤩 අම්මයි තාත්‍තයි දෙන්නම ඉව්වා 🤩🤩😍😍 හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා 😍😍🤩🤩 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏 පරිස්සමින් ඉන්න අයියේ 😊😊😊😊
@punsaralakshani3164
@punsaralakshani3164 2 жыл бұрын
මරු challenge 1...... issarahatath oi.wage challenge oonii.......😊❤️👌
@kaushiabw3020
@kaushiabw3020 2 жыл бұрын
Ada episode 1nam patta.api godak enjoy kala.thanks aiya.ammi.thaththi.
@renukarajapaksha8433
@renukarajapaksha8433 2 жыл бұрын
ඒක මරු අනේ ආදරෙයි සැමටම.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@issachahn2265
@issachahn2265 2 жыл бұрын
Ane amme hahhige ahinsaka kama
@sisirawije5530
@sisirawije5530 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sathsaranisudusinhe2337
@sathsaranisudusinhe2337 2 жыл бұрын
අම්මො අයියා නියමයි ❤ආදරෙයි තුන්දෙනාටම❤❤❤
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
Ammai taththai hari sathutin innawa ... budusarani oyalata ...
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
හරිම ෂෝක් අනේ පුතා අම්මටයි තාත්තටයි දෙන දඬුවම් අනේ පවු සියලු දෙනාටම තෙරුවන් සරණයි
@sewwandhisew8819
@sewwandhisew8819 2 жыл бұрын
අම්මෝ සුරන් මාමා ඉන්නවා. එයා තමා මරුම. අයියේ තාත්තයි ඔයයි අතර ඔය වගේ challenge එකක් කරන්නකො.. අම්මා කොහොමත් රසට උයනවනේ
@Kaushi22
@Kaushi22 2 жыл бұрын
අම්මොහ් මරු අයියා 😍❤️ අම්මියි තාත්තියි සෝයි අනේ 🥰❤️ ආදරෙයි තුන් දෙනාටම 😘❤️
@chamaranuwan3111
@chamaranuwan3111 2 жыл бұрын
Maru maru..me kaha wadi una suran ayye.anika malu hodin thambenna wahala uyanna ini..ammige eka dakkama nm pissu watuna..harima rasa paatai 😋😋
@ishandulanga1391
@ishandulanga1391 2 жыл бұрын
ආදර්ශමත් පුංචි පවුල.. ආදරෙයි හොදේ. 😍😍😘😘
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 15 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 40 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
Sirimal 2 | සිරිමල් 2 - Dukka Productions (@DukkaTV @Dukka)
15:33
Dukka Productions - ඩුක්කා
Рет қаралды 313 М.
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН