හොඳම කොත්තුව මොන කඩේද?

  Рет қаралды 163,607

Magic Compass

Magic Compass

5 ай бұрын

'කොත්තු කියන්නෙ ආගමක්' කියලා ගොඩ දෙනෙක් කියනවනෙ. ඔන්න අපි කොලඹ හොඳම කොත්තුව හොයාගෙන කඩවල් ගානෙ ගියා. කොළඹ ප්‍රසිද්ධ කඩවල් පහකින් හොඳම කොත්තුව හොයාගන්නයි මේ වෑයම.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,western food,hotel buffet,family,village food,comparision,testing,food testing,Kottu,Chicken Kottu,Pilawoos,Plaza,Ricorn,Mr Kottu,Mannar,best kottu,best kottu in colombo

Пікірлер: 307
@sunethjayawardene3997
@sunethjayawardene3997 5 ай бұрын
ගෙදරම හදා ගත්තු කොත්තුවක් තමයි මට නම් හොදටම සෙට් වෙන්නෙ, 🔥🔥🔥♥️♥️
@JanithSandalu
@JanithSandalu 5 ай бұрын
Highly appreciated අයියටයි, අක්කලා දෙන්නාටයි, ඇත්තටම sponsor අරගෙන මිනිස්සුන්ව රවට්ටන්නැතුව සිරාවටම ඒක රස විඳලා ඇත්ත කිව්වට respect ❤
@kulasinha
@kulasinha 5 ай бұрын
හොදම බිරියානි එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤❤🥹 👇👇
@nilanthadesilva9614
@nilanthadesilva9614 5 ай бұрын
අනේ ඔව් අනේ
@SaduniSaduni-dm9sr
@SaduniSaduni-dm9sr 5 ай бұрын
​@@nilanthadesilva9614❤
@user-tp5sh8zs4w
@user-tp5sh8zs4w 4 ай бұрын
👍
@ferdylife5142
@ferdylife5142 4 ай бұрын
😊
@user-td9tt6ju1y
@user-td9tt6ju1y 4 ай бұрын
😊
@cl610
@cl610 5 ай бұрын
චීස් කොත්තු අනිවාර්යයෙන් compare video එකක් දෙන්න අනිවාර්යයෙන්.මොකද හරි අමාරුයි හොද එකක් තෝර ගන්න..ඒ වගේම බර්ගර්,සබ්මැරීන් කොම්පයා කරොත් මරු ❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 5 ай бұрын
කම්පෙයා කරන විඩියෝ තමා හොදම. හැම කෑම එකම රහයි කියනවට වඩා මේ විඩියෝ වල ආතල් එකක් තියේ😊
@AkDJ581
@AkDJ581 5 ай бұрын
*_කොත්තු කියන්නේ ආගමක් 🤟🏻 අපි එහි අදහන බැතිමතුන් 😇 කොත්තු කියන්නේ ජිවිතේ වගේ 🙂 අද වීඩියෝ එක සුපිරි ♥️_*
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 5 ай бұрын
අක්කිගෙ නංගි හරිම අහිංසක පාටයි..❤ much lv u all❤ god bless you all ❤
@SadeeshaGimhan-pc2bq
@SadeeshaGimhan-pc2bq 5 ай бұрын
අදත් video එක මරු..ඔයාලා දාන ඔක්කොම video බලනවා..
@dilushalakshan9780
@dilushalakshan9780 5 ай бұрын
Puluwannam try karanna Makola road bus hold eka issaraha ekiyanne kiribathgoda udeshi city eke paththa neme anik paththe Mr. Rice eke chicken koththu eka patta kaala balanna
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 5 ай бұрын
Kollupitiye pila eke kama raha na thamai apith eka parai gatte aya giye na.ilagata biriyani compare karamu.adath maru video eka😍
@navindiwinshika562
@navindiwinshika562 5 ай бұрын
මේ විදිහට වීඩියෝ කරන නිසා තමා මං වීඩියෝ බලන්නෙ......මේක නියමයි අක්කි අයියා .....
@Bruno.516
@Bruno.516 5 ай бұрын
හැමදාම ඔයාලගෙ වීඩීයෝ බලනවා වරද්දන්නේ නැතුව අද තමයි frist time comment එකක් දැම්මේ
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 5 ай бұрын
බුචි අයියෙ විනි එකෙ තියෙනවා පෝක් ලාවා කොත්තු එක best of best. එක ඉලග විඩීයො එක එක ඔනේ. එවගෙම බිරියනි එක පට්ට බුදු සරණයි
@AISenanayake-bc8ff
@AISenanayake-bc8ff 5 ай бұрын
හොරණ කොලඹ පාරෙ 120 කැස්බෑව හංදිය පහුවෙලා යනකොට keels එකත් පහු උනහම තියෙනව විජය food කියල restaurant එකක් ඒකෙ කොත්‍තුවට ගහන්න කොත්‍තුවක් මම තාම කාලා නෑ ..ඒක නියමයි ..❤️‍🩹
@harshanikumudumali5122
@harshanikumudumali5122 2 ай бұрын
Kala netiwa kiyanne kohomda😂
@chamodyasanjani8593
@chamodyasanjani8593 5 ай бұрын
කොත්තු රහට හදන්න හැමෝටම බෑ මං පොඩි කාලේ ඉදන් ආසා කෑමක් 😊❤️
@DenuwanSaranga
@DenuwanSaranga 5 ай бұрын
කොතුතුයි ඔයාලයි දෙන්නම පිස්සුවක්❤❤❤❤ආදරෙයි❤🎉
@amidumadusankahemantha6957
@amidumadusankahemantha6957 5 ай бұрын
Man nikan mehema kiyanne. Chiken kellakui hodi tikakuith daala wenamath athin anagena kewanam thawath supiri
@isharapathirana4339
@isharapathirana4339 4 ай бұрын
Hi, MASTER CHEF - BATTARAMULLAth try karala balanna dawasaka,...
@Shakyavidios619
@Shakyavidios619 5 ай бұрын
Adath supirima supiri ........❤❤❤😊😊😊hama dama goda goda godak adalei..........😊😊😊❤😊😊❤😊😊❤😊
@Bruno.516
@Bruno.516 5 ай бұрын
Mr.koththu kaduwela branch eke chicken koththu eka rasai e wagema sarata theyanawa
@Sushigirlsadventures
@Sushigirlsadventures Ай бұрын
Kuchi akkita sarata kana asa hinda man kiyanwa keells eke nasi goreng eka try karana, kaala kiyana kohomada kiyala❤
@rashinimendis98
@rashinimendis98 5 ай бұрын
Grand pilawoos bamba thamai hodama
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 5 ай бұрын
කොත්තු කියන්නේ ආගමක් ය මා එහි බැතිමතෙක් ය. 😌❤ අදත් මරු vlog එක 💖💖 ඔක්කොම රහ පාටයි 😘 හානේ මං කිව්වා විතරයි අයියත් කිව්වා ආගමක් කියලා ඒක කිව්වේ video එක බලන්න කලින් 🙃 රහ පාටයි කිව්වේ බලලා ඉවර වෙලා ✨️
@chulaproduction3008
@chulaproduction3008 4 ай бұрын
Pilahaus nam kanne ne mama eka dawasak kala dawasama hotiye toilt eke
@romanierodrigo9234
@romanierodrigo9234 5 ай бұрын
Thank you.
@Rameshi521
@Rameshi521 5 ай бұрын
Man oyalage hama video ekakma balanawa oyala denna hari soi ane mata auruddai masa dekaka babek innawa man baladdi eyath ebila balagana innawa eya oyala kanawa balan kiyanawa sasai sasai kiyala eya godak sathutu wenawa adarei dennatama
@dilushalakshan9780
@dilushalakshan9780 5 ай бұрын
Adath niyamai❤ මරදානේ Ricorn eke thamai api kaapu hodama hodama hodama kottu wa
@AkDJ581
@AkDJ581 5 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@pawaniandjames
@pawaniandjames 5 ай бұрын
Kotthu one of my favourites 😍 can’t wait to come to Sri Lanka and try them.
@anjaliamarasinha7399
@anjaliamarasinha7399 5 ай бұрын
Ilagata frid rice plzz 🤩
@dilupapriyanka6407
@dilupapriyanka6407 5 ай бұрын
Rice & curry ,biriyani video ekak genna
@TNGroup-kf9fd
@TNGroup-kf9fd 5 ай бұрын
Thangalla polommaruve arachchi Restaurant eke video ekak ona
@thilinisakunthala2243
@thilinisakunthala2243 5 ай бұрын
Chicken kottu wok fire eken kala balanna. Dakkath athi...
@lpcookingshow1703
@lpcookingshow1703 5 ай бұрын
Supiriyak ❤🎉😊
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby 5 ай бұрын
ඒ බුචී අයියෙ ආයෙ චමා එක්ක වීඩියෝ එකක් කරමුකො වෙනස්ම විදිහෙ චැලේන්ජ් එකක් ❤ ප්ලීස් ............
@anjuanju814
@anjuanju814 4 ай бұрын
me wade nam hodai..apita puluwan wadiyenma rasa thanin kanna❤
@amasri2214
@amasri2214 5 ай бұрын
එකක් කාලා තව එකක් කන්න ඉස්සෙල්ලා වතුර ටිකක් බොන්න ඕන ,එතකොට තමා හරිම ටේස්ට් එක ගන්න පුලුවන් .
@CRICKETKITCHEN
@CRICKETKITCHEN 4 ай бұрын
ඇස් ඇරගෙන හරි කමක් නෑ, එකින් එක හොඳට කාල පැහැදිලිවම 1, 2, 3, 4, 5 කිව්වනම් සුවහසක් කොත්තු ලෝලී ජනයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි 🙂 , ඇස් වහගෙන කරන්න යන නිසා වැඩේ අවුල් වෙන ස්වාභාවයක් තමයි මට පෙනී ගියේ. අදහසක් පමණයි.. තව තව කම්පැරිසන් වීඩියෝ ගේන්න, අපි බලන් ඉන්නවා.
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm 5 ай бұрын
ආදරෙයි දෙන්න ටම ❤❤❤❤❤🎉🎉🎉🎉
@nethusworldsl5339
@nethusworldsl5339 4 ай бұрын
මේ වගේ වීඩියෝ නම් හෙන ආතල් ❤❤❤😅😅 මං නම් කොත්තු කද්දි කවදාවත් හොදි දාලා කන්නෙ නෑ.. ආස කොත්තුව ඒ විදියටම කන්න...😍😍😍 වීඩියෝ එක හැමදාම වගේ නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
අඩේ සිරාවට??? සමහර කොත්තු හොඳි නැතුව කන්න බෑ අප්පා. වේලිලා වගේ. ඒකනෙ කේස් එක. හැබැයි සමහර තැන් වල හොද්ද නිකන් වතුර වගේ. ඒක දැම්මම කොත්තුවත් චොර වෙනවා. මෙව්වා කොත්තු ප්‍රශ්ණ. 😀😀😀 ආදරෙයි අපිත් හැමදාමත් 🥰❤️❤️🥰
@nethusworldsl5339
@nethusworldsl5339 4 ай бұрын
@@MagicCompass සිරාවටම... මං ආස වේලිලා වගේ තියෙද්දි කන්න 😁😁😅❤
@champrikagallage5077
@champrikagallage5077 5 ай бұрын
Supiri good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thashmikavii
@thashmikavii 3 ай бұрын
galkisse pilawoos eke chees kottu ekai masala kottu ekai rahai
@ashendinuka5931
@ashendinuka5931 5 ай бұрын
Anit nangi kohada ayawa dakkamana
@chanakabandara3892
@chanakabandara3892 5 ай бұрын
Oyala Ramen eka try kare na neda
@vinudawijayapriya6732
@vinudawijayapriya6732 5 ай бұрын
Grand Pila - Hotel De Pilawoos ( Battaramulla ) meken kanna meka solid aa
@dilinidinethma6878
@dilinidinethma6878 5 ай бұрын
Niyamai ❤️
@sampathsampathkumara145
@sampathsampathkumara145 5 ай бұрын
Dan me wage video walata asa wela thiyenne ❤❤❤
@Rashini..
@Rashini.. 5 ай бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන්..මාත් කොත්තුවක් කන්න යන්නෙ..😁
@erickroshantdd6414
@erickroshantdd6414 4 ай бұрын
thoge appatai ubatai dennatama sammanayak denna waren😂
@Sasinduwijjeweera
@Sasinduwijjeweera 5 ай бұрын
biriyani video ekak genna
@user-yu8bb1ri9n
@user-yu8bb1ri9n 5 ай бұрын
රාමෙන් වල හොඳම එක🙂🙏
@dinukarajapaksha1513
@dinukarajapaksha1513 5 ай бұрын
Supiri
@user-dt8qb1qt6t
@user-dt8qb1qt6t 5 ай бұрын
Friend rice gana karannako...
@user-fj8zc1yt1e
@user-fj8zc1yt1e 5 ай бұрын
Aiye short eats compare video ekak karannakao. Plese.
@erickroshantdd6414
@erickroshantdd6414 4 ай бұрын
ithin uba aragena kala balapanko
@Desawan222
@Desawan222 4 ай бұрын
හොදම චීස් කොත්තු එකත් ඕනේ අනිවා ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🥰❤️🥰
@samanthisilva9677
@samanthisilva9677 5 ай бұрын
අක්කි චුට්ට කෝ ? අදත් vlog එක ලස්සනයි ❤❤❤
@piumimadu8551
@piumimadu8551 4 ай бұрын
කොත්තු ෆෑන්ස්ලා තමයි අපි❤️😍 මරු අනේ👌👌👌
@MagicCompass
@MagicCompass 4 ай бұрын
❤️😍😍❤️
@tevi0309
@tevi0309 5 ай бұрын
Biriyani and burger comparison video pls
@pradeepsilva9479
@pradeepsilva9479 5 ай бұрын
Ada video ekath maru
@ceylonhd3017
@ceylonhd3017 4 ай бұрын
ricorn plaza ..stock powder flavoring
@thashi764
@thashi764 5 ай бұрын
ඇස් වහන් කන්නැතුව ඇස් ඇරන් කාලා ඔයාලගෙ honest review එක දෙන්නකෝ එතකොට ලේසිනෙ
@ThisharaNethmini-tm7ii
@ThisharaNethmini-tm7ii 10 күн бұрын
Homagama machan eken roasted chicken eka try kranna
@harshanipradeepika1928
@harshanipradeepika1928 5 ай бұрын
Biriyani vala hodama eka select karana video ekak ilagata aran ennakoooo😢
@Dalanitarka
@Dalanitarka 4 ай бұрын
තව මෙහෙ විදිහට විඩියෝ කරන්න ❤❤❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
🥰❤️🥰
@Yashoda92-ui4dj
@Yashoda92-ui4dj 4 ай бұрын
mr koththu eke fried chicken eka rasai
@user-iy2vj3pe4u
@user-iy2vj3pe4u 5 ай бұрын
Kandy vala video ekak one
@kithumfernando6315
@kithumfernando6315 5 ай бұрын
I love you Akka and aiya ❤❤❤
@shaanvlogs4217
@shaanvlogs4217 5 ай бұрын
කොත්තු නම් ricorn තමා❤
@anjuanju814
@anjuanju814 4 ай бұрын
mama dakapu gaman kamathi une..kollupitiye mannar eke koththuwata kuchiyo🤤🤤
@ThilinisKitchen
@ThilinisKitchen 4 ай бұрын
Mr kottu එකට ගිහින් වීඩියෝ එකක් ඕන❤
@kithumfernando6315
@kithumfernando6315 5 ай бұрын
I love you Akka and aiya ♥️♥️♥️
@anandaliyanage1475
@anandaliyanage1475 2 ай бұрын
Wow❤
@priyankadarshani7559
@priyankadarshani7559 5 ай бұрын
Rice compering vlog
@thilinichandrasena5686
@thilinichandrasena5686 5 ай бұрын
Recons.... kottawa ...1st.
@ramithrandul9557
@ramithrandul9557 4 ай бұрын
Video ek nm supiri❤🎉.mwa gnn berida check krnn😢..
@user-tr2wf7eo7k
@user-tr2wf7eo7k 5 ай бұрын
Ramen compare vidio ekak oneeeeeee ❤❤❤❤
@Akila-ij8in
@Akila-ij8in 5 ай бұрын
Math me koththuwak kewa witarai
@user-dh5jx1nl9y
@user-dh5jx1nl9y 5 ай бұрын
අම්මෝ ඒක😂😂😂😂😂
@rasikadilrukshi9614
@rasikadilrukshi9614 5 ай бұрын
නියිමයි ❤❤❤❤❤❤❤බුදු සරණයි
@iroshakumari1831
@iroshakumari1831 5 ай бұрын
Maze gril කිරිබත්ගොඩ giyoth hamadama yai oya laaaaa
@yehanidimalka1642
@yehanidimalka1642 5 ай бұрын
Fried rice plzz
@user-oi6tx3um8s
@user-oi6tx3um8s 3 ай бұрын
බිරියානි try කරන්නකෝ
@chaerandibasnayake4393
@chaerandibasnayake4393 5 ай бұрын
Maru❤❤👌
@VandNdiaries
@VandNdiaries 5 ай бұрын
ගුණාත්මක බවින් මිස්ටර් කොත්තූ හොද ඇති අනිවාර්යයෙන්.මොකද අඩුම ගානේ දාන ජරාව වල පොඩි හරි ප්‍රමිතියක් තියනවා කියලා හිතෙනවා.(as seen on there videos on internet).කොත්තු සෙට් එකේම ප්‍රමිතිය දැන් තවත් අඩුවෙලා අප්පා..... , ඇත්තටම කොත්තුව රසයි ඔය ඔක්කෝටම වඩා මොරටුව, ඩ්ස්ලින් හැබැයි අපේ ගෙදර ඕගොල්ලෝ ආවොතින් හදලා දෙන්නම් කොත්තුවක් ගුණ වගේම අමතක නොවෙන....😊
@erickroshantdd6414
@erickroshantdd6414 4 ай бұрын
koththu kanna warenko thoge gedara
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 5 ай бұрын
Cheese 🧀 kottu kohomada?
@erickroshantdd6414
@erickroshantdd6414 4 ай бұрын
eya hodin innawa
@Sushigirlsadventures
@Sushigirlsadventures Ай бұрын
Instant noodles comparison vediooo 😊
@MagicCompass
@MagicCompass Ай бұрын
ආ... ඒකත් හොඳ ඔප්ශන් එකක්. ස්තූතියි අදහසට ❤️😍
@charithmaduranga4576
@charithmaduranga4576 4 ай бұрын
Recorn ekata gahanna ekak na 🔥
@malindumethsara6635
@malindumethsara6635 5 ай бұрын
15:59 ආ ආ කියද්දි මගෙ කටත් ඇරෙනවා 😂
@slguruYOVINDU
@slguruYOVINDU 4 ай бұрын
Ricon ekata thama ithin 🔥❤️
@himashasayuranga4974
@himashasayuranga4974 5 ай бұрын
අදත් සුපිරි
@user-ut3xc9gc9f
@user-ut3xc9gc9f 22 күн бұрын
Maru❤
@chathurangawijesekara3066
@chathurangawijesekara3066 4 ай бұрын
Review krna pattern ek maru. ❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
❤️🥰❤️
@prabashiima
@prabashiima 4 ай бұрын
හොදම ෆ්‍රයිඩ් රයිස් වීඩියෝ එකක් ඕනේ😼
@MagicCompass
@MagicCompass 4 ай бұрын
❤️🥰🥰❤️
@gayanikaushalya8234
@gayanikaushalya8234 5 ай бұрын
Kohomhri akka aiyyawa gathtjne akkage mahthatama
@MagicCompass
@MagicCompass 5 ай бұрын
Api ehemai 😁
@hansikasandeepani246
@hansikasandeepani246 5 ай бұрын
Maruu😍😍👍👍👍❤❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
❤️🥰❤️
@Kaveeshajayalal
@Kaveeshajayalal 4 ай бұрын
Mn hithanne mr.koththu thami hoda 😊😊😊😊❤❤❤ ou ou mr.koththu thami 😊😊
@hope12386
@hope12386 5 ай бұрын
Cafe master❤
@Sl_song_music
@Sl_song_music 4 ай бұрын
😊pizza one compare ekak
@ErangaEdirisinghe-xb8uh
@ErangaEdirisinghe-xb8uh 5 ай бұрын
Next time bugger 🥰🥰🥰
@YoungS5784
@YoungS5784 5 ай бұрын
අයියේ අක්කේ ටිපිටිප් compare කරමුකෝ😍😍😍
@MagicCompass
@MagicCompass 4 ай бұрын
ඒකත් මරු අදහස ❤️🥰❤️
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 31 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
හොඳ රසම එක තෝරමු.
25:30
Magic Compass
Рет қаралды 114 М.
මෙහෙම ගුවන් ගමනක් ගිහින්ම නෑ - VLOG 317
20:30
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 61 М.
සැප විඳ විඳ ලස්සන වෙන හැටි - VLOG 283
19:54
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 93 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН