Wasthi VS Vini සටන | ASMR REVIEW | CHICKEN KOTTU | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 501,305

Magu ASMR

Magu ASMR

Күн бұрын

This video about Wasthi VS Vini සටන | ASMR REVIEW | CHICKEN KOTTU | SRI LANKAN FOOD | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
Chapters 👇⬇
Intro- 00:00
Kaiya - 00:10
Packing - 02:16
Unbox - 02:45
Price - 03:01
Portion - 03:23
Ingredient - 03:40
Smell - 03:49
Taste - 04:09
Special things - 05:24
Gravy (Extra) - 06:58
Eating part - 09:27
Overall quality - 10:05
Kaiya part 2 - 11:22
(Subscribe!!!!!!!!!)
Wear a headphone for the best experience, If you don't enjoy eating sounds DO NOT WATCH
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎮Gaming Channel - www.youtube.com/@gametm69/videos
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#review
#wasthi
#vini
#kottu
#srilanka
#srilankanfood
___________
Music by @audiobeatofficial
Watch / Terms of use : • Food Background Music ...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________

Пікірлер: 1 000
@AjanthaPremaK
@AjanthaPremaK Жыл бұрын
Vini - like Wasthi - comment
@hawk8250
@hawk8250 Жыл бұрын
Wasthi
@shinnokx11
@shinnokx11 Жыл бұрын
Mn like karaa😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Wsthi
@generations-rr9xg
@generations-rr9xg Жыл бұрын
Wasthi
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Wasthi
@WIDARSHANA-gx8pd
@WIDARSHANA-gx8pd Жыл бұрын
විනී කොත්තුව පට්ට... උන්ගෙ කෑම සාමාන්‍ය කෙනෙකුට උනත් අරන් කන්න පුලුවන් ගාන සාදාරනයි
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන්
@gayangunapala
@gayangunapala Жыл бұрын
කීයද බන් විනී කොත්තු?
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
450
@vishulab5533
@vishulab5533 Жыл бұрын
Ekenma 😍
@tharuprabaanjalee5070
@tharuprabaanjalee5070 Жыл бұрын
​@@gayankumara7821 😊u
@hemanilmini6325
@hemanilmini6325 Жыл бұрын
මේ කාලෙත් එක්ක බලද්දී විනී ගේ කෑම සාදාරනයි❤❤❤
@dimuthuhashan6301
@dimuthuhashan6301 Жыл бұрын
සාධාරනෙන් දියුනු වෙන විනීලට ❤ මුල අමතක වස්තිලා දැන් ඉන්නෙ කුරුදු වත්තේ ඩෑල් වගේ. කමක් නෑ. ඔයාලාගේ වීඩියෝ විව් කරේ ලොකු ලොකු සල්ලි කාරයෝ නෙවෙයි. සරල ජීවිත ගෙවන සතුටක් ජීවිතයට හොයන දුප්පත් මිනිස්සු විතරයි.
@underriver731
@underriver731 Жыл бұрын
Vini panty 😅
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
පක 🤣
@madushanmaduka-kg8dh
@madushanmaduka-kg8dh Жыл бұрын
ඒ ගැන කතාකරලා වැඩක් නෑ බං.මේකෙ ඉන්න සමහර කුහකයෝ වගේමයි වස්තිලත්..කෑවෙ ඉඳියාප්ප..හැබැයි රෙන්න හදන්නේ බිරියානි.
@tharushahettiarachchi1453
@tharushahettiarachchi1453 Жыл бұрын
Higana Manasik 🤣
@kasunfernando1679
@kasunfernando1679 Жыл бұрын
එකද තමන්ගේ fans වල Scam එකකට අහු කලේ 😂
@jgswishmi9582
@jgswishmi9582 Жыл бұрын
මොනවා උනත් අපි වස්තිලට ගොඩක් ආදරේ කරා...එහෙම කරලත් මෙයාලා අපිට මෙහෙම ගිනි ගනන් වලට කෑම දෙනකොට හිතට දුකයි...ඒ වගේම විනීලා ජ්නතාවගේ දුක හදුනා ගැනීම සතුටුයි...විනී කොත්තුව සුපිරි ...
@MahindaSamarakoon-wm3ne
@MahindaSamarakoon-wm3ne Жыл бұрын
Uba kiyanne mahansi wela hadala ubata nomile denda kiyalada....fking idiots
@SDdrumcovers20
@SDdrumcovers20 Жыл бұрын
ඒක නම් ඇත්ත
@World_Of_Music123
@World_Of_Music123 Жыл бұрын
යාලුව වස්ති රෙස්ටුරන්ට් එක vip ලව ටාගට් කරක හදපු එකක්..ඒකයි ගණ න් වැඩි...
@hashanlahiru8296
@hashanlahiru8296 Жыл бұрын
uda awe yaluwa VIP kattiya hinda neme
@World_Of_Music123
@World_Of_Music123 Жыл бұрын
@@hashanlahiru8296 ow....itin එයා එහෙම කියන එක වැරදි
@danukaashan2581
@danukaashan2581 Жыл бұрын
විනීලගේ එකෙන් 1250 කොත්තුවක් අරගෙන් ඉතුරු 1400 චිකන් ටිකක් උයලා ගත්තත් පාඩූ නෑ
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 Жыл бұрын
😂
@sajjaroxtv1183
@sajjaroxtv1183 Жыл бұрын
dawase commente eka 😀😀
@janithsamaraweera7807
@janithsamaraweera7807 Жыл бұрын
Ammoo
@maxakila5989
@maxakila5989 11 ай бұрын
Wasthi la KFC chicken 🍗 wage ne
@Damiya635
@Damiya635 Ай бұрын
අම්මප බං 😂💯
@dasunmadusanka9650
@dasunmadusanka9650 Жыл бұрын
Natural review!!! Great !!💞
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 Жыл бұрын
විනීලගේ කොත්‍තුව සුපිරියි. ගාණත් සාධාරණයි
@dkvlogs6196
@dkvlogs6196 Жыл бұрын
Great review brothers ❤
@Amiladinusha
@Amiladinusha Жыл бұрын
නියමයි මල්ලිලා හොඳ review එකක්.. Keep it Up
@sasikainduwara6773
@sasikainduwara6773 Жыл бұрын
Supiri brothers ❤️😍🔥
@maguasmr
@maguasmr Жыл бұрын
❤️❤️
@kottawita.
@kottawita. Жыл бұрын
Next level reweive ඕයි.... ෆට්ට.😃
@kalusinhalayo6325
@kalusinhalayo6325 Жыл бұрын
විනීලගෙ බොරු පොශ් ගති නෑ ලොකු ලයින් නෑ කෑමත් ගනන් අඩුයි ❤️✌️
@J......M
@J......M Жыл бұрын
කොත්තුව ඉතින් කොත්තුව විදියටම කන්න කැමති නිසා විනී හොදයි.. බර්ගර් එක්ක ක්‍රිස්පි චිකන් කනවා වගේ කොත්තුවට ඕන නෑනේ😌.. හැබැයි එක දවසක් කාලා බලනවා වස්තිලගගෙ කොත්තුව😁
@shavindu777
@shavindu777 Жыл бұрын
සුපිරියක්💯❤️
@wajiradewasinghe4037
@wajiradewasinghe4037 Жыл бұрын
මම නම් කැමති vini කොත්තුවට 😊ගැම්මක් තමයි අයියෙ 😊❤
@lakshangunasekara18
@lakshangunasekara18 Жыл бұрын
Math thama hode❤❤❤❤❤❤
@AGO_GAMIING_OFFIAL
@AGO_GAMIING_OFFIAL Жыл бұрын
❤❤❤
@jennie_ruby_jane16
@jennie_ruby_jane16 Жыл бұрын
ආ.... danu
@SANISAKA.
@SANISAKA. Жыл бұрын
Apple vs Samsung වගේ තමා ❤ Brad එක ට තමා වටිනාකම , ඇපල් අඩුවට විකුනන්නෙ නැනෙ අපි apple ගන්න බැරි නිසා samsung ගන්නව , ඒ වගේ තමා තමන්ට තියන හැටියට ගත්තම හරි 😔🤝
@lahiruwanigasooriya8558
@lahiruwanigasooriya8558 Жыл бұрын
Eeka Galapennaa Needa?
@brunoboy-4494
@brunoboy-4494 Жыл бұрын
සමහර samsumg phones වලට වඩා අඩුවට apple phones ඕනෙ තරම් තියෙනවා.
@chanukagomes4226
@chanukagomes4226 Жыл бұрын
ඊලග පාර ලංකාවට ආවාම දෙකටම යනවා... All the best both teams and staff... කුණු කෑම නැතුව හොද කෑම දෙනවානම් එච්චරයි.. මිනිස්සු කන්නේ සල්ලි දිලා.. Thats all..❤
@sasankakasun
@sasankakasun Жыл бұрын
Great one bro! I have to say something!! They are the biggest competitors on KZbin right now. So, you guys have to consider their brands and legacy!!! BTW Mad LOVE Magu♥️
@sehansaford172
@sehansaford172 Жыл бұрын
මල්ලි ශෝක් අනේ 😍 food review එක නියමයි bros. Keep it up.
@kasundisanayaka8227
@kasundisanayaka8227 Жыл бұрын
අපි වගේ දුප්පත් අයට කන්න පුළුවන් ගානකට තියෙන්නේ විනි කොත්තු තමයි......
@c4d....BLACK444
@c4d....BLACK444 Жыл бұрын
Aththa
@Creatortech95
@Creatortech95 Жыл бұрын
පිස්සුද බ තව ඕනතරම් තියෙන්ව ඔයිට වඩා පෝශන් එක දෙන තැන් හොදට
@Nico110.
@Nico110. Жыл бұрын
පක 😅...... කොච්චර අඩුවට තියෙනවා ද..... රස වලින් ඒම
@sib1212
@sib1212 Жыл бұрын
Trakd bn gewal gawa tiye pttm rasa kottu 550 thm 😂😂😂 mn nm restaurant wlin wth ecchr rahat hdn thnk dkl nee
@tharindu252
@tharindu252 Жыл бұрын
Higana මානසිකත්වය 😅
@Aviya2915
@Aviya2915 Жыл бұрын
මොනවා උනාත් විනිලා එක්ක ඉන්න මම ❤❤
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
සුපිරි❤😂
@user-wh3de3qs4k
@user-wh3de3qs4k 6 ай бұрын
මාත්
@rafaelsmith5411
@rafaelsmith5411 Жыл бұрын
Fantastic 😍😍
@vikumdilanka9846
@vikumdilanka9846 Жыл бұрын
Ado machan niyamai ubala tamai mulinma meka kale super
@maguasmr
@maguasmr Жыл бұрын
🤘♥️
@sanirasaminda3326
@sanirasaminda3326 Жыл бұрын
ඔය දෙක මැද Mr. කොත්තු එකක් තියපල්ලා 😂😂
@alexalock452
@alexalock452 Жыл бұрын
විනීලගෙ ගානයි වස්තිලගෙ ගානයි බැලුවහම විනීලගෙ කොත්තුව ඇත්තටම හොඳයි.මොකද කෙනෙක් කියනවනම් වස්තිලගෙ කොත්තුවෙ ක්‍රිස්පි චිකන් ලොකු කෑල්ලකුයි බිත්තර බුල්සයි එකකුයි තියෙනව කියල වස්තිලගෙ කොත්තුව ගන්නවට විනීලගෙන් කොත්තුව ගන්න එක හොඳයි මොකද ඒ ඉතුරු වෙන සල්ලි වලින් ක්‍රිස්පි චිකන් කෑල්ලකුයි බුල්සයි එකකුයි වෙනම ගන්න පුලුවන්.😊👍
@Lazy570
@Lazy570 Жыл бұрын
Ithim loku ganak newene wasthilage ekath😅😅
@sadeeshanimsath6838
@sadeeshanimsath6838 Жыл бұрын
@@Lazy570 Kottuwkt ee gana nm (2690Rs) hodatama wadiy. Vini wasthilata hoda tharagayak denawa price ekath ekka.
@FarlightIX
@FarlightIX Жыл бұрын
@@sadeeshanimsath6838 normal කෑම කඩ කලින් කන අයට එහෙම තමයි.ගොඩක් තැන් වල මේ වගෙ කොත්තුවක් ඊටත් වඩා ගනන්(6600).යන්න බැරිනම් නොයා ඉන්න.තමන්ගෙ තරාතිරමට අනුව තමයි මිනිස්සු තමන් යන්න ඕනෙ නැත අදුර ගන්නෙ
@sandynino4316
@sandynino4316 Жыл бұрын
@@FarlightIX eww eww කොත්තු කන්නද බන් 5star ගියේ 🤣💩
@rishanthiwanka8951
@rishanthiwanka8951 Жыл бұрын
2000 ganak dila koththu kanwata wada hoda pizza ekak aran kanawa
@extremebp8891
@extremebp8891 Жыл бұрын
අද දැක්කේ මේ චැනල් එක. මරු ඈ.. මෙහෙම එකක් කෙනෙක් දානකම් බලං හිටියේ
@Gamevibe360
@Gamevibe360 Жыл бұрын
Keep it up you two god bless ❤️❤️
@sandaru1245
@sandaru1245 Жыл бұрын
වස්ති,විනි 02ම රෙස්ටුරන්ට් වුණාට කන්සෙෆ්ට් දෙකක්.රස දෙකක්.
@Edirisinghe_K
@Edirisinghe_K Жыл бұрын
👍❤
@gaming8028
@gaming8028 Жыл бұрын
trending ආ පට්ට සතුටුයි අද ඉන්න තැන ගැන.100k ගහන්න පුලුවන් ❤️❤️❤️❤️
@lpcookingshow1703
@lpcookingshow1703 Жыл бұрын
Gemmk thama ❤❤❤
@chamathkanchana2774
@chamathkanchana2774 Жыл бұрын
Niyama review eka ❤
@tR_13
@tR_13 Жыл бұрын
සල්ලි හොදටම තියෙන උන් වස්ති කොත්තුව කයි 👍 නැති උන් විනී කොත්තුව කයි 👍 නැතිම උන් පාර අයිනෙ නයිට් කඩේක කොත්තුව කයි 👍 #ලෝකෙ_ඇති_නැති_පරතරය_කියන්නෙ_ඒක_තමා 😊
@Shashiya__
@Shashiya__ Жыл бұрын
Cupiriyak ❤🎉🥵 මරුවට Review එක දුන්නා උබලා දෙන්නා ❤✌️ අවංකවම..
@lokka4259
@lokka4259 Жыл бұрын
😍nice brows
@prameshmadushan903
@prameshmadushan903 Жыл бұрын
Nice work both of you mallila restaurant akata gihinma review kranna...
@miusicofficial7
@miusicofficial7 Жыл бұрын
මට විතරද මුන් දෙන්න කද්දි කෙලගිලුනෙ😅
@maheshrathnayake250
@maheshrathnayake250 Жыл бұрын
මලයාසියාවේ inne mehe koththu ne😢😢😢
@wasanthaperera9788
@wasanthaperera9788 Жыл бұрын
Ll❤i
@roshankodikara2569
@roshankodikara2569 Жыл бұрын
අඩො මේවනෙ රිවීව් පට්ට ආ... දිගටම කරහන්❤️
@kelummadhuranga113
@kelummadhuranga113 Жыл бұрын
වීඩියෝ supper quality ❤❤
@eeshmisahara221
@eeshmisahara221 Жыл бұрын
Monwa unath awankai🤩 ....ජය වේවා bro...💖 malli n aiya.....😊
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@Nadunisha_Dilrukshi
@Nadunisha_Dilrukshi Жыл бұрын
කවුරුත් කරලා නැති විදියේ වීඩියො එකක්...❤️👍
@hawk8250
@hawk8250 Жыл бұрын
මේක දානකං බලන් හිටියේ❤❤❤❤ මේකනම් සුපිරියක් බං
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@lovelygirl4087
@lovelygirl4087 Жыл бұрын
Supiri 🔥
@malingadeshan6580
@malingadeshan6580 Жыл бұрын
ලංකාවෙ පලවෙනි වතාවට මෙහෙම දෙයක් දැක්කෙ🤗
@hawk8250
@hawk8250 Жыл бұрын
අනිවා ekenma respect
@maguasmr
@maguasmr Жыл бұрын
🤘♥
@slteachmaster
@slteachmaster Жыл бұрын
ඇයි බන් චමා
@arjun4733
@arjun4733 Жыл бұрын
කාලා බඩ ගියත් මමනම් විනී තමයි ආයේ එකෙන්ම..❤❤❤❤❤
@amashadilmina7530
@amashadilmina7530 Жыл бұрын
Idkin gon pakay 😂
@crick9947
@crick9947 Жыл бұрын
Supiriyak meka ❤️❤️❤️❤️❤️
@maguasmr
@maguasmr Жыл бұрын
@user1.6662
@user1.6662 Жыл бұрын
Supiriyk thma 💖
@maguasmr
@maguasmr Жыл бұрын
😃😌
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියයි මල්ලී ගැම්මක් තමා 💫😎
@udaravimukthi9819
@udaravimukthi9819 Жыл бұрын
විනීලගෙ කොත්තුව රසයි.... වගේම පිරිසිදුයි..
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
සුපිරිම වීඩියෝ එක ❤️‍🔥
@vidmusiclk6504
@vidmusiclk6504 Жыл бұрын
Malli supiri meknm❤❤
@maguasmr
@maguasmr Жыл бұрын
❤️
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 Жыл бұрын
Potion එක අනිවාර්‍යෙන් විනී ලට යන්න ඕනාහ් , මොකද වස්ති එකේ එක කොත්තුවක් ගන්න සල්ලි වලින් විනීලගේ කොත්තු දෙකක් ගතහැකි.....වස්ති over expensive...😐💔
@dinathwijesinghe559
@dinathwijesinghe559 Жыл бұрын
Blon box eke idn wasthi eke tyn quality eka ethkot gana wadi thm pinnyo
@namaldilshan5536
@namaldilshan5536 Жыл бұрын
@@dinathwijesinghe559 එහෙනම් බොක්ස් එක කාපන් පොන්න පකයා.
@prabathdulara8145
@prabathdulara8145 Жыл бұрын
Box ekd knne 🥲
@gayanthadissanayake8721
@gayanthadissanayake8721 Жыл бұрын
@@prabathdulara8145 na na vasthi eke wede quality eka athin best ,pettiya kanne nane lmyo komath 🙃
@tharushmishelka4722
@tharushmishelka4722 Жыл бұрын
@@dinathwijesinghe559uba pettith kanavada 😂
@prasadheendeniya
@prasadheendeniya Жыл бұрын
Wasthi ලා මොනා කරත් කොලිටි එකක් තියෙනව .... ඒ වගේ දේවල් කොහොමත් මිලයි.... ❤ කොලිටි එකයි.. මිලයි ගානට බැලන්ස් කරල තියෙනව එයාල..
@harshanuwanperera7514
@harshanuwanperera7514 Жыл бұрын
Yes❤️❤️❤️
@gayanikaushalya8234
@gayanikaushalya8234 Жыл бұрын
😂...na minissu gon kyl dnn nisa podi athal ekk aran....minisdu show off ne..e nisa dnnw oka 10000 t krath anith minisdunt penna hri knn ena harak tikk innw kyl
@prasadheendeniya
@prasadheendeniya Жыл бұрын
@@gayanikaushalya8234 ලාබ බඩු වල හිල් තියෙනව ....😂
@lahirumalshanananda
@lahirumalshanananda Жыл бұрын
ගමේ කඩේ 600 ට තියෙන කොත්තුව මට නම් සුපිරි ❤
@danuma_with_sinhala
@danuma_with_sinhala Жыл бұрын
බඩ යනවනෙ අනෙ
@janithfernando292
@janithfernando292 Жыл бұрын
@@danuma_with_sinhala 😂
@danuma_with_sinhala
@danuma_with_sinhala Жыл бұрын
@@janithfernando292 😅
@senul5355
@senul5355 Жыл бұрын
@@janithfernando292 ආ සහෝදරයා 😂
@p_r_a_n_a
@p_r_a_n_a Жыл бұрын
E koththuwata wda loku pramanayak winilage thiyenawa.. 3 denekta kanna puluwan oka.. ithin e gana saadaaranai. Wasthilage nm kaalaa naaa.. eth pena hatiyata ekath sadaranai
@manjumanju-pn1gy
@manjumanju-pn1gy Жыл бұрын
Patta ❤
@Yasitha_wegodapola
@Yasitha_wegodapola Жыл бұрын
patta channel ekak sirawatama....
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@tharukalakmali364
@tharukalakmali364 Жыл бұрын
ප්‍රයිස් එක්ක බලද්දි වස්තිලගෙ කොත්තුව රස උනත් කලා ආයෙ කන්න වෙන් නෑ . විනීලගෙ එක ආයෙ ආයෙ කන්න පුලුවන් 😂
@janyabro
@janyabro Жыл бұрын
Attac
@dhanushkaudara405
@dhanushkaudara405 Жыл бұрын
ඒක ඇත්ත 😊
@triquetra33
@triquetra33 Жыл бұрын
Vinila arun wage salli passenma yana un neme...saamnya untath kanna puluwan vidiyata wade karan yanne❤
@FarlightIX
@FarlightIX Жыл бұрын
Higannuta kanna nemei thiyenne
@triquetra33
@triquetra33 Жыл бұрын
@@FarlightIX ehenam katada
@ishannimesh1840
@ishannimesh1840 Жыл бұрын
2690 යි 1250 යි කම්පෙයා කරන එක අවුල් නැද්ද බන්. 500 ක වගේ වෙනසක් තිබ්බනම් අවුලක් නෑ. වස්ති එක ඔතන හොද වෙන්නම එපැයි කොහොමත් .
@jokzygaming4476
@jokzygaming4476 Жыл бұрын
Agree
@chethiyamohotti5092
@chethiyamohotti5092 Жыл бұрын
Malli oya side kanadi deka gathey kohenda?
@RanjithHemantha-sm3zu
@RanjithHemantha-sm3zu Жыл бұрын
Super
@GamingCOSTHA999
@GamingCOSTHA999 Жыл бұрын
මම දන්න තරමේ උබට වැඩියෙන්ම විව්ස් පන්නපු video ඒක 250k වැඩි ගැම්මක් 😘😘
@mrboygaming1350
@mrboygaming1350 Жыл бұрын
ගමේ පොඩි කඩෙකින් කාලා බලන්න ගානත් අඩුයි කැමත් රසයි ❤
@Nico110.
@Nico110. Жыл бұрын
😅
@maheshlakshman6358
@maheshlakshman6358 Жыл бұрын
😂
@nipunpremarathne3502
@nipunpremarathne3502 Жыл бұрын
Ekko gedarinma hadan kamu awlk na 😅
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
🤣🤣🤣🤣 උබ කාපන් ගමේ කඩෙන්
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
Game gode higana kaden uba kapan hihigann😂
@chocoboy.179
@chocoboy.179 Жыл бұрын
Supiri bokkalh
@FoodBadass
@FoodBadass Жыл бұрын
supiri ❤️❤️❤️❤️ brothers
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@Diaryoftharaka
@Diaryoftharaka Жыл бұрын
Video එක බලලා බඩගිනි😂😂😂
@ashumasha9006
@ashumasha9006 Жыл бұрын
ඒ ඉවසීම නම් පට්ට 🤪
@myenglishteacherw.i5568
@myenglishteacherw.i5568 Жыл бұрын
😍
@rumeshmadhushanka
@rumeshmadhushanka Жыл бұрын
Ohm set n bn kana gaman review ek diyn bn
@mashimaheshika4308
@mashimaheshika4308 Жыл бұрын
විනී කොත්තුව තමා සුපිරිම.
@JenniferJohnson-ni8jb
@JenniferJohnson-ni8jb Жыл бұрын
sira
@Nirmal-qx5rv
@Nirmal-qx5rv Жыл бұрын
Kala balala enna. .api kathakaramu...😂😂
@tharindu252
@tharindu252 Жыл бұрын
😂
@av-uf7yk
@av-uf7yk Жыл бұрын
විනීලගෙ portion දෙකක් 2500 ට ගද්දි, ඒ ප්‍රමාණය ගන්න වස්තිලගෙ කොත්තු 3ක්වත් ඕනේ 7950ක් යනවා.... දෙකම රසනම් ඉතින්...choice විනී
@VimukthiSudarshana-xo3mx
@VimukthiSudarshana-xo3mx Жыл бұрын
El 😍
@kumaraglp8644
@kumaraglp8644 Жыл бұрын
Ape game koththuwa rasai macho.
@a.g.l.y...4616
@a.g.l.y...4616 Жыл бұрын
විනීලා මොනවා වුනත් සාධාරණයි.❤️❤️
@hashilaksilva6749
@hashilaksilva6749 Жыл бұрын
ගෙදර හදා ගන්න කොත්තුව මටනම් සුපිරි...මේ හැම දෙයක්ම marketing තමා..😅😅😅
@surangalakvinda2887
@surangalakvinda2887 Жыл бұрын
👌 super
@user-qw4tf5jf6w
@user-qw4tf5jf6w 9 ай бұрын
saga dala inna eka kata karaddi patta bn😂❤️
@nuwanhasaranga6823
@nuwanhasaranga6823 Жыл бұрын
වස්තීලගෙ ගමන අගය කරන්න ඕනේ.. නමුත් විනී, ඒක වෙනම level එකක දියුණුවක්.. ගොඩක් අය මම හිතන්නේ විනීලට ආදරේ ඇති මොකද උන් ටික පොලොවෙ පය ගහලා ඉන්නේ. තාම...😃 මටනම් යන්න ඉන්නේ විනී restaurant විතරයි.❤️❤️ වස්තී ගැන ලොකු පැහැදීමක් නෑ වගේම ඒ restaurant යන්න රුචියකුත් නෑ..😅
@madushalakshan261
@madushalakshan261 Жыл бұрын
Kohed oya resturant deka thiyenne
@dasunudara2836
@dasunudara2836 Жыл бұрын
සාමන්යෙන් ඔය කියන ගනන් එක්ක විනි එකෙ කොත්තුව තමයි අපිට සෙට් වෙන්නෙ යකො වස්ති එක විනි එකට වඩා දාහකටත් වැඩිනෙ අඩ්ඩෙ..
@notigaming9503
@notigaming9503 Жыл бұрын
ඔව් ඉතිම් බජට් එකට සෙට් වෙන එක කන්නතියෙන්නෙ 🙂ඉදල හිටල පඩි දවසට වස්තිලගෙ එකෙනුත් කාපම් ❤️‍🔥
@manzff3750
@manzff3750 Жыл бұрын
Mechchara kal dapu supirima video eka❤
@maguasmr
@maguasmr Жыл бұрын
♥♥
@ChaRuX
@ChaRuX 6 ай бұрын
මරු ❤
@virajmadusanka5947
@virajmadusanka5947 Жыл бұрын
විනී කොත්තු හොදා දුප්පත් අපිට 😢
@shorts-vl7zg
@shorts-vl7zg Жыл бұрын
අම්ඩෝ පම්ට ඈම් 😗
@TrickyLeo
@TrickyLeo Жыл бұрын
ela ela
@deshangeeganage9999
@deshangeeganage9999 Жыл бұрын
sunglasses deka tama maru 😂😂
@desmond83848
@desmond83848 Жыл бұрын
මගු පුතේ... ♥🙂
@maguasmr
@maguasmr Жыл бұрын
😀
@Shenalyrics...
@Shenalyrics... Жыл бұрын
විනි කොත්තුව මම නම් කෑවා මාර රහක් තියෙන්නෙ වස්තිලාගෙ එකත් කෑවා එකත් රහයි හැබැයි ඒක මාර මිලයි එකෙ තියෙන මස් කැල්ලයි බිත්තරෙටයි රැ.1000ක් වගෙ ගන්නවා විනිලගෙ ගානට රහත් හොදයි. මාර ලාබයි❤ විනි ලගෙ කොතුතු විතරක් නෙමෙ අනිත් කෑමත් මාරම රහයි❤
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
නියමායි👍
@maguasmr
@maguasmr Жыл бұрын
♥️
@surangaedirisingha7106
@surangaedirisingha7106 Жыл бұрын
wasthilage eka kotthuwak 1 kenekta athi 2650. vinilage 2650 ganna puluwan kotthu 2 k 4denekta athi. rasa poddak wenas athi apata daranna puluwan vini
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
වස්තිලගෙ වීඩියො බැලුවෙ අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඒ උනාට අපිට ගන්න පුලුවන් ගානට නෑ 🙂👍
@Day_withcurlygirl
@Day_withcurlygirl Жыл бұрын
Wasthi කොත්තුව මරූ..වස්තිලගේ price එකට කන්න පුලුවන් අය ඒකට යාවී.අඩු ගානට කන්න පුලුවන් අය යාවී විනීලා ගාවට..
@sasindupriyashan631
@sasindupriyashan631 Жыл бұрын
True
@akashmadhubashana163
@akashmadhubashana163 Жыл бұрын
වස්ති සල්ලි තියෙනම් කන්න පුලුවන් එච්චරයි 👍 වැලපෙන්න එපා. කොපි කල හැක සම කල නොහැක මුලක් අමතක වෙන්න මොකො මේ අපි උන්ට සල්ලි දුන්නෙ නෑනෙ උන් උන්ගෙ හැකියාවෙන් උඩට ආවෙ. අපි උන්ගෙ වීඩියෝ බැලුව උන් අපිට හිනාව දුන්නා. හැකියාවට ගානක් නියම උනා . 👍❤
@MG_TIGER
@MG_TIGER Жыл бұрын
💖
@lakshan7340
@lakshan7340 Жыл бұрын
ඔය සන්ග්ලාස් 😂 එක ගලොපං සෙට් නෑ
@shavindu777
@shavindu777 Жыл бұрын
අයියයි මල්ලියි දෙන්නම මරු 😍💯
@user-du1rj1bz3q
@user-du1rj1bz3q Жыл бұрын
Ado sunglass eka dawsakt diynko😀
@thisuraweerakkody1135
@thisuraweerakkody1135 Жыл бұрын
elakiri gamaya and magu
@senarathbandara7146
@senarathbandara7146 Жыл бұрын
දුප්පත් අපිට ඉතින් විනී තමයි.විනි අපේ ප0තියේ උන් 3පන්තියට සදාරන විදියට කන්න පුලුවන් ව්දියට 1250ට දිලා එල එල විනී❤❤❤❤
@tharindu252
@tharindu252 Жыл бұрын
😂😂😂
@Leakage_yt
@Leakage_yt Жыл бұрын
@@tharindu252 tharindu kakka barada
@avishkaindusara8172
@avishkaindusara8172 Жыл бұрын
Pala higanna
@TharushaPrabodha-ql8fi
@TharushaPrabodha-ql8fi Жыл бұрын
Mona unth wasthita ghnna vinilata ba bn 😂❤
@lahiruwanigasooriya8558
@lahiruwanigasooriya8558 Жыл бұрын
Onnang Puluwang... Ethakota Gaana Wadi Wei...
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
ade patta
@maguasmr
@maguasmr Жыл бұрын
♥😊
@dilusulashani485
@dilusulashani485 10 ай бұрын
Fav youtubers❤
@maguasmr
@maguasmr 10 ай бұрын
🔥♥
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,8 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
🫓 Xorazim guch 💪  #littos
0:14
Littos Media
Рет қаралды 6 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
0:24
Lizzy Isaeva
Рет қаралды 59 МЛН
小天使和小丑离家出走#short #angel #clown
0:36
Super Beauty team
Рет қаралды 24 МЛН
Егор заново учится кататься на велике
0:40
Pavlov_family_
Рет қаралды 2,3 МЛН
ИНТЕРЕСНАЯ ИДЕЯ (@kelvin_bryant25 - Instagram)
0:16
В ТРЕНДЕ
Рет қаралды 27 МЛН