Mr.කොත්තු VS KEELLS | CHEESE CHICKEN KOTTU | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 101,810

Magu ASMR

Magu ASMR

Күн бұрын

This video about Mr.කොත්තු VS KEELLS | CHEESE CHICKEN KOTTU | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
Intro - 00:00
Kaiya - 00:07
Subscribe - 00:16
Introduce - 00:35
Packing - 01:32
Price - 02:01
Portion - 02:22
Portion rate - 02:55
Unbox - 03:19
Close up look - 03:30
Ingredient - 03:54
Smell - 04:45
Taste - 05:22
Special things - 06:18
Chicken - 07:07
Chili paste - 07:28
Overall taste - 07:52
Points table - 08:35
End - 09:00
Eating part - 09:22
(Subscribe!!!!!!!!!)
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎥 Magu Highlights - / @maguhighlights
📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
instagram - / malith_amarasinghe
WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
#asmr
#먹방
#mukbang
#asmrmukbang
#eating
#foodreview
#review
#rice
#chicken
#foodie
#eating
#foodreview
#food
#foodvlog
#srilanka
___________
Music by @audiobeatofficialph
Watch / Terms of use :
• Inspirational Foo...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________

Пікірлер: 160
@kghjjay4360
@kghjjay4360 6 ай бұрын
Waters edge එක එහාපැත්තේ master chef එකේCheese kottu එක Try කරන්න ආයේ කනවා ෂුවර් 1500කෑවා කියල පාඩුවක් වෙන්නේ නෑ Ricon එකෙත් එහෙමයි
@lasithudulanga575
@lasithudulanga575 6 ай бұрын
Eating part එකකුත් තව දැම්ම නම් හොදයි වගේ වීඩීයෝ තව දිග වෙනවනම් කැමති මමනම් විනාඩි 15ක් 20ක් වත්
@Shenalyrics...
@Shenalyrics... 6 ай бұрын
ගැම්මක් බ්න් උබලා දෙන්නා සුපිරියට කරන් යනවා ආදරෙයි ඈ...❤
@maguasmr
@maguasmr 6 ай бұрын
😍
@djriomusic688
@djriomusic688 5 ай бұрын
සුපිරි magu ජය වේවා....❤❤❤🎉🎉🎉
@lionsthings2623
@lionsthings2623 6 ай бұрын
Video eka ටිකක් දික් කරල ඉවර වෙනකන් කෑවනන් තවත් මරු🌚
@isiranayanaga183
@isiranayanaga183 6 ай бұрын
පට්ට 💖🔥🔥🔥❤️
@glaz9102
@glaz9102 6 ай бұрын
යකෝ බලන බලන හැම එකාම රිවීව් කරන්නෙ චීස් කොත්තු විතරමනෙ!! ඈ බන් ලංකාවෙ වෙන කෑම මොකුත්ම නැද්ද රිවීව් කරන්න??
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 6 ай бұрын
ඔයාලගේ වගේ වෙන අයත් වීඩියෝ දානවා දැන්. ඒ ගැම්ම ඔයාලම විතරයි ආදරෙයි🎉
@maguasmr
@maguasmr 6 ай бұрын
♥️
@DaniduGunawardana-ol7zn
@DaniduGunawardana-ol7zn 6 ай бұрын
මෙහෙමයි keels එකේ උනත් mr එකේ උනත් branch තියෙනවනේ හැමතැනම ඉතින් ඒ හැමතැනම ඒවගේ එක චෙෆ් කෙනෙක් නෙවෙයි නේ කෑම හදන්නේ එතකොට රස වෙනස් වෙනවා branch හැමතැනම නැති එක කඩේ කින් ගත්ත නම් හරි
@shehanPremarathne
@shehanPremarathne 6 ай бұрын
💯☑️
@hawk8250
@hawk8250 6 ай бұрын
Ela❤
@user-wg8gp9wm4b
@user-wg8gp9wm4b 6 ай бұрын
keels eken salli dunnda hoda kiynn kiyala
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 6 ай бұрын
Keells එකේ චීස් කොත්තුවට fresh milk දාන්නේ නැහැ. චීස් එක විතරයි දාන්නේ.මම හදනකන් බලන් හිටියා.
@kavishkapathirage9131
@kavishkapathirage9131 6 ай бұрын
pissuda bn thanin thanata wenas
@dinethinduwara892
@dinethinduwara892 6 ай бұрын
Machan Chanel එකේ profile එකට අයියවත් දාමු දැන් 😁❤️
@rafaelsmith5411
@rafaelsmith5411 6 ай бұрын
Very interesting video Magu 😊😊
@maguasmr
@maguasmr 6 ай бұрын
Thank you! 😃
@user-wn5nf4oc7m
@user-wn5nf4oc7m 6 ай бұрын
Ela
@luxmanudayakumara
@luxmanudayakumara 6 ай бұрын
Niyamai❤❤❤
@HelloHello-fs5cl
@HelloHello-fs5cl 6 ай бұрын
Lunumirisen try krnn.. Eka set👍
@ASIYAGAMING13
@ASIYAGAMING13 6 ай бұрын
Table eka black thibbanam maru anyway supiri
@rusinidharmasiri497
@rusinidharmasiri497 6 ай бұрын
Wenas widiye kama try karanna. Good video 👍
@akenamarasinghe5618
@akenamarasinghe5618 6 ай бұрын
👍
@youcenon
@youcenon 6 ай бұрын
Keels wala ban ituru wena elawalu danne, unta narak wela ain karana carrot danawa.
@tfernando3991
@tfernando3991 6 ай бұрын
කන කොත්තුවල රස ඇහෙනකොට දෙකටම සමාන වෙන්න ලකුණු ලැබෙන පාටක් තියෙන්නෙ ❤
@isurushamal835
@isurushamal835 6 ай бұрын
Best of luck brdhs ❤
@maguasmr
@maguasmr 6 ай бұрын
@user-ep2em2bq7j
@user-ep2em2bq7j 6 ай бұрын
Love you guys
@KaushanaPraviska
@KaushanaPraviska 6 ай бұрын
❤❤❤❤❤
@hadubenjamin6452
@hadubenjamin6452 6 ай бұрын
Gameplay live nedda
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 6 ай бұрын
මල්ලි පිළියන්දල grand street food කියලා මොකද්ද එකක් තියෙනවා ඒකේ 999 පැකේජ් එක වීඩියෝ එකක් ඕන.
@567_33
@567_33 6 ай бұрын
ඉක්මනට 100K ගහමු🔥
@maguasmr
@maguasmr 6 ай бұрын
🔥
@chathuralakshan542
@chathuralakshan542 6 ай бұрын
Mr Kottu eken kanwa nam gon buruwek wenna oni. Cheese kottu nemei kos kirimati kottu, un cheese danne nehe fresh milk witarai,gamey kade kottuwak kana eka hodai eeta wada.
@lpcookingshow1703
@lpcookingshow1703 6 ай бұрын
Adath supiriyak kiyana aya ko😈💝
@dilukaperera1986
@dilukaperera1986 6 ай бұрын
වැලිසර nineeleven එකේ කෑම රසයි.ට්‍රයි කරලා බලන්න.
@MPD-Org
@MPD-Org 6 ай бұрын
ow bn math eken kama gannawa patta kapiriyak bn kade hena podi kamanam 5+
@S_HEHAN
@S_HEHAN 6 ай бұрын
සුපිරියක් 😌
@maguasmr
@maguasmr 6 ай бұрын
♥️
@ishithasankeeth-ul6kb
@ishithasankeeth-ul6kb 3 ай бұрын
Ice cream challenge ekak oni
@shanxt4124
@shanxt4124 6 ай бұрын
අර කොත්තුවට බ්‍රිලියන් වයිට් පේන්ට් එකක් දාලද කොහෙද කිරිබත් වගේ
@NipulSandaruwan-rm8no
@NipulSandaruwan-rm8no 6 ай бұрын
❤❤❤
@KavishkaMadushan-hp4lh
@KavishkaMadushan-hp4lh 6 ай бұрын
❤❤❤❤❤👍
@lakshanlakshan8176
@lakshanlakshan8176 6 ай бұрын
Gamkk bro
@maguasmr
@maguasmr 6 ай бұрын
@PanvaniSanjana
@PanvaniSanjana 5 ай бұрын
❤🙂
@lkcartoon6023
@lkcartoon6023 6 ай бұрын
Thumnail එකේ mr kottu lage kottuva dakka kiribath ekak vage
@piyuperera
@piyuperera 6 ай бұрын
Try to mannar restaurant bro...
@user-hx9ep8qt9r
@user-hx9ep8qt9r 6 ай бұрын
සුපිරියි❤
@maguasmr
@maguasmr 6 ай бұрын
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 6 ай бұрын
ඉල්ලපු එකක් .thanks
@tc1059
@tc1059 6 ай бұрын
Good good
@umeshkaushika2598
@umeshkaushika2598 6 ай бұрын
Jaela eken Kala balannakoo keells superi cheese nawala thiyenne chicken goda gahala 🎉❤❤
@nadunvlogs
@nadunvlogs 6 ай бұрын
❤❤❤❤
@user-uy4bg9qx3p
@user-uy4bg9qx3p 6 ай бұрын
Cafe nuvara yanko
@user-pz5jm4dv9e
@user-pz5jm4dv9e 6 ай бұрын
❤❤️‍🔥
@Shamindraperera
@Shamindraperera 6 ай бұрын
Golden dragon pannipitiya- dragon special rice
@vikumshiwantha1817
@vikumshiwantha1817 6 ай бұрын
Momos kiribathgoda vs Figaro kiribathgoda one🔥
@Tharindu_D_Ranasinghe
@Tharindu_D_Ranasinghe 6 ай бұрын
හන්දියෙ කඩේ නම මොකද්ද
@tharupiyumika6231
@tharupiyumika6231 6 ай бұрын
Hela raulage try karla blnna....onima kama ekaka rasa pissuvk vage....habai matara...
@Nipul3251
@Nipul3251 6 ай бұрын
Pilawoos eken kamu බම්බලපිටිය
@sl_div1579
@sl_div1579 5 ай бұрын
Me bn charles kitchen eke cheese kottuva kala balapan eka patta
@user-tj7yr6iv9i
@user-tj7yr6iv9i 5 ай бұрын
100k❤
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 6 ай бұрын
ගැම්ම 💪❤😍
@maguasmr
@maguasmr 6 ай бұрын
💖
@yoursports1888
@yoursports1888 6 ай бұрын
Ado ape Camps eke ned .mama dakka exam liyann avith innwa 😁
@dininduchathumal5500
@dininduchathumal5500 6 ай бұрын
Kama normal hodai but Mr.kottu eke customer service eka nam set na...
@captainyasiya
@captainyasiya 6 ай бұрын
mr.koththu aluthgama chees koththuwa echchara set ne
@OshanBuddhika-ws2jn
@OshanBuddhika-ws2jn 6 ай бұрын
Keels sponsed karala wage
@savishkahansamal7454
@savishkahansamal7454 6 ай бұрын
Oyl kiyana handiye kadee thiyenne koheda Mcn 6:56
@maguasmr
@maguasmr 6 ай бұрын
Dolekanaththa Handiye
@raveenshenath6528
@raveenshenath6528 6 ай бұрын
Cheese kottu ekatanm ithin ara chicken hodi eka set wenna ne eken lakunu kapenne nadda 😂 spicy gathiya adu normal kiri hodi ekak neda cheese kottu ekata enne
@thiwankanirwan610
@thiwankanirwan610 6 ай бұрын
Supiri
@maguasmr
@maguasmr 6 ай бұрын
♥️
@lazylizard6682
@lazylizard6682 6 ай бұрын
චීස් කොත්තු වලට කිරි දාල චීස් කොත්තු කියන එකනම් මහ පිස්සුවක්..ඒවාට කිරි කොත්තුවක් කිව්වනම් තමා හරි..🤣🤣🤣
@thushanjayarathna730
@thushanjayarathna730 6 ай бұрын
චීස් හදන්නෙ පොල්කිරි වලින්නෙ🙂🥴😊
@Mrrbeasst1013
@Mrrbeasst1013 6 ай бұрын
සුපිරියක් තමා ❤️❤️❤️
@maguasmr
@maguasmr 6 ай бұрын
❤️
@duvindukanilka4522
@duvindukanilka4522 6 ай бұрын
Ayya ecu ekene wada
@kaveenlakshan6415
@kaveenlakshan6415 6 ай бұрын
ගම්පහ දෙල්ගොඩ කටුලන්දේ ගැස්මේ එළවලු rice එකක් ඕනේ
@vimukthishehan9115
@vimukthishehan9115 6 ай бұрын
Supar ❤❤❤
@maguasmr
@maguasmr 6 ай бұрын
❤️
@Zoolife311
@Zoolife311 6 ай бұрын
දැන් යකෝ කීල්ස් ඊ chesse ගතිය අඩුඉනම්.. මොකටද බන්... ලකුණු දුන්නේ
@maheshdananjaya1235
@maheshdananjaya1235 6 ай бұрын
කීල්ස් බොක කොත්තුවටත් රසයි කිව්ව අදනම්. කොට්ටාවෙ එකේ ඇති රසක් නෑ.. බොකයි. ඊට හොඳයි පාරෙ නෝමල් කඩේකින් ගන්න කොත්තුත්.
@TREEbeardSL
@TREEbeardSL 6 ай бұрын
bleach dalada mahinda rajapakshage koththuwata
@shamalichandhima607
@shamalichandhima607 6 ай бұрын
NST reastrurat 57:road
@user-qj7xc7nk1f
@user-qj7xc7nk1f 6 ай бұрын
Maru kama nam.habai kiyana katha harima cringe...eeth hodai❤️
@HD_386
@HD_386 6 ай бұрын
වස්ති vs විනී බිරියානි
@user-lq8hy7rd7o
@user-lq8hy7rd7o 5 ай бұрын
Bro Kade Yana eka nawathapan
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 6 ай бұрын
Mr koththu එකෙන් කොත්තු කාල හොදයි කියනවනම් ඌ කොත්තුවක් කාල නැති එකෙක්..
@hasithalakshan3477
@hasithalakshan3477 6 ай бұрын
Sameeha cheese kottu❤
@chandanigunarathne994
@chandanigunarathne994 5 ай бұрын
Sunglasses dapu ayya insta nadda
@TheNaturevi
@TheNaturevi 6 ай бұрын
Mr.Koththu dekalawath ne bm. Api පට්ට ඩොටේ...
@shanikagayathri3653
@shanikagayathri3653 6 ай бұрын
Ayya kiyana ewa clear na
@fazeenamansoor
@fazeenamansoor 6 ай бұрын
Mr. කොත්තු ගෙ කොත්තුව දැක්කමත් බඩ පෙරළනවා..
@amilanuwan6014
@amilanuwan6014 5 ай бұрын
දෙගොල්ලොම මුන්ට ස්පොන්සර් කරලා වගේ.. 😊😊😊😊😊😅😅😅😅😅😅
@s.priyanthi4122
@s.priyanthi4122 6 ай бұрын
cheese kottu nam ricon thama
@kavishkapathirage9131
@kavishkapathirage9131 6 ай бұрын
keels quality na koththu
@Kelum1980
@Kelum1980 6 ай бұрын
පෝෂන් එකේ ලකුණු දෙද්දී නිකම්ම බරට විතරක් දෙන්න එපා බං, ග්‍රෑම් එකක් ගත්තම ලාබ මොකක්ද වගේ බලලා කියපං, කීල්ස් එකේ ග්රෑම් 796 ක් රුපියල් 945/- යි, ඒ කියන්නේ, ග්‍රෑම් එකක මිළ රුපියල් 1.19 ක් වෙනවා... අනිත් එකේ මිළ 1600/- යි, බර 1151 යි, ඒ කියන්නේ ග්‍රෑම් එකක මිළ රුපියල් 1.39 යි. එහෙම බැලුවම පර් ග්‍රෑම් කීල්ස් ලාබයි... ඒ ඇරෙන්න නිකම්ම බරට ලකුණු දෙනවා කියන්නෙ කිසි පදනමක් නැති වැඩක්...
@chama-109
@chama-109 6 ай бұрын
කීල්ස් එකේ බොක කොත්තුව ❤
@user-ti8wq3js2i
@user-ti8wq3js2i 5 ай бұрын
අඩෝ අරූ බඩ පුපුරලා marei😂😂😂😂
@hadubenjamin6452
@hadubenjamin6452 6 ай бұрын
First comment
@dilushadedunupitiya3674
@dilushadedunupitiya3674 6 ай бұрын
Kottunam vavuniyawe vanni inn eke tmai. Mr kottuth paradai.
@Beautyseen805
@Beautyseen805 6 ай бұрын
Keells එකේ චීස් කොත්තු ව ගැන post එකක් දැම්මේ මම.. ටිකක් දවසකට විතර කලින්.. ගොඩක් ඒ post එක වෛරල් උනා.... ඒ නිසාම මට keells එකෙන් කතා කරලා සමාව ඉල්ලුවා මේ ලගදී.. එයාලා කිවුවා හැම keells එකටම විශේෂ පුහුණුවක් දුන්නා කොත්තු දාන විදිය කියලා.. මට කිඋවා ඇවිත් ආයෙත් කාලා බලන්න වැරැද්ද හැදුව කියලා.. මම කිඋව අපෝ ආයේ කන්නේ නෑ එන්නෙත් නෑ කියලා..😅 බලන් ගියාම වැරැද්ද හැඳල තියෙන්නේ ටිකයි වගේ මේක බැලුවහම 😂 ලෑජ්ජයි keells 🤮
@avishkadimantha
@avishkadimantha 6 ай бұрын
හා
@Ashen_0805
@Ashen_0805 6 ай бұрын
හරි බන් එල😂
@dilumkuma5482
@dilumkuma5482 5 ай бұрын
යකෝ mr koththu එකක් ගන්නකොට ඒ සල්ලි ගානට හරියන්ම keels එකේ කොත්තු දෙකක් අරගෙන සංසන්දනය කරපම් වෙඉට් එකයි පෝසන් එකෛයි
@Gostman.com3661
@Gostman.com3661 6 ай бұрын
Aiye number eka denawada
@dilsharanishad4155
@dilsharanishad4155 6 ай бұрын
දෙකටම Promotion ද මන්ද අදනම් 😒
@dinethgalhena639
@dinethgalhena639 6 ай бұрын
melo rahak na keels
@charukadesilva2579
@charukadesilva2579 6 ай бұрын
kiribath da ara?
@xchuckyff4000
@xchuckyff4000 6 ай бұрын
Niknwth cheese kottu kala ndd? 😂
@sanulmenuka2219
@sanulmenuka2219 6 ай бұрын
Phone eke speaker eka wda ndd 😊 cringe wge tikk
@user-wm7xw1hb6j
@user-wm7xw1hb6j 6 ай бұрын
Ammata pennala ahapan balanna😂
@malithchamuditha1179
@malithchamuditha1179 6 ай бұрын
Cheese koththu kala thiye d uba 😂
@omayt3927
@omayt3927 6 ай бұрын
kollek gemak gahaka uda enawata irisiyawa munge😂
@geethaniwijesurya3388
@geethaniwijesurya3388 6 ай бұрын
අර කන්නාඩි කාරයා නහයෙන් අඩන්නේ මොකද 😮
@pasanasiri9247
@pasanasiri9247 6 ай бұрын
ගොඩ දවසකින්
@navithusriyananda9517
@navithusriyananda9517 6 ай бұрын
Mannar cheese kottu - The Best ❤
@pekshamega3755
@pekshamega3755 6 ай бұрын
උබලගෙත් දෙක පැටෙලෙයි 😂😂
@pramodyamadushanka5607
@pramodyamadushanka5607 6 ай бұрын
Mr pake koththu okata ynna epa nikan wath kari wesa ballage markating walata yna salli mekata wiyadam kra nm hodai kawadawt ynna epa
@hashanvlogs94
@hashanvlogs94 6 ай бұрын
Podi prayanta aluth cam ekk hambela mr. Kottu eken😂😂😂
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 17 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 29 МЛН
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 5 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
1:00
BATEK_OFFICIAL
Рет қаралды 3,4 МЛН