magul maduwa Kandy | මගුල් මඩුව | audience hall Kandy Kings

  Рет қаралды 1,858

Pettagama පෙට්ටගම

Pettagama පෙට්ටගම

Күн бұрын

Пікірлер: 22
@chathurafurniture1517
@chathurafurniture1517 3 жыл бұрын
Hoda video ekak .thanks.👍👍👍
@pettagama
@pettagama 3 жыл бұрын
Thanks bro
@mypcmalindabanda2740
@mypcmalindabanda2740 2 жыл бұрын
Ela brother
@buddikaroshan
@buddikaroshan 5 жыл бұрын
niyamai aiya
@pettagama
@pettagama 5 жыл бұрын
Thanks kollo 😘😘😘
@SankaIndranath
@SankaIndranath 3 жыл бұрын
good
@pettagama
@pettagama 3 жыл бұрын
Thanks
@dinukamadhushanka8960
@dinukamadhushanka8960 4 жыл бұрын
අපේ රජවරු පස් දෙනා කවුද
@pettagama
@pettagama 4 жыл бұрын
01.පළමුවැනි විමලධර්මසූරිය රජතුමා 1592 සිට 1604 දක්වා 02.සෙනරත් රජතුමා 1604 සිට 1935 දක්වා 03.දෙවැනි රාජසිංහ රජතුමා 1635 සිට 1987 දක්වා 04.දෙවැනි විමලධර්මසූරිය රජතුමා 1687 සිට 1707 දක්වා 05.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා 1707 සිට 1739 දක්වා
@hemanthawithanage9111
@hemanthawithanage9111 2 жыл бұрын
Good
@pettagama
@pettagama 2 жыл бұрын
Thanks
@shenazyusoof2360
@shenazyusoof2360 4 жыл бұрын
Replica is the independent square in colombo
@pettagama
@pettagama 4 жыл бұрын
Yes
@rajithaprasanna4980
@rajithaprasanna4980 4 жыл бұрын
Amathila divrum denna kalin davase baluve
@pettagama
@pettagama 4 жыл бұрын
ඒක හෙට මිත්‍රයා ස්තුතී
@HotZones
@HotZones 5 жыл бұрын
keep it up bro..
@pettagama
@pettagama 5 жыл бұрын
Thanks bro
@hansirasintha9848
@hansirasintha9848 4 жыл бұрын
මගුල් මඩු සෑදිම සහා කප් සිටු වීම කියන්නේ මොකද්ද 🤔
@pettagama
@pettagama 4 жыл бұрын
හංසි ඔබගේ පලවෙනි ප්‍රශ්න ටිකක් පැහැදිලි මදි ඔබ අසන්නේ මගුල් මඩුව පිළිබඳව ද ?? 2.කප් සිටුවීම සිදු කරන්නේ වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් ගේ ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණින්.මෙය සිව් මහා දේවාලයන් ගේ චිරාගත සම්ප්‍රදායක්, මූලිකත්වය විශ්නු දේවාලය දරන අතර මේ සඳහා තෝරගන්නෙ අලුත් නුවර දේවාලයේ ඵල දරන කොස් ගසක් .නිසි කලට නිසි දිශාවන් බලා දේවාභරණ මධ්‍යයේ මෙම කොස් ගසින් කප කොටස වෙන්කර ගන්නවා.මෙය සඳහා සතර දේවාලයේ කපු මහත්වරුන් සහභාගි වන අතර අන් අයට නොපෙනෙන ලෙස මෙය තිර ඇද ආවරණය කරනු ලබනවා මෙලෙස ගසින් වෙන්කරගත් කප් කද කොටස් හතරකට වෙන්කර දේවාල හතරට බෙදා දෙන අතර එම කොටස් දේවාල භූමියෙහි සිටුවා පුරා දින පහක් ඇතුල් පෙරහර පවත්වනවා .විශේෂම කරුණ මෙයට දළදා මාලිගාවේ සහභාගිත්වයක් නැතිවීමයි.
@hansirasintha9848
@hansirasintha9848 4 жыл бұрын
@@pettagama මංගල දිනයදා නැකත් පත්‍රයේ තියෙන දෙයක් ඇසුවේ ඒකට දිනයක් දමා තිබෙනවා මගුල් මඩු සෑදිම සහා කප් සිටු විම කියලා ඒ කියන්නේ මොකද්ද
@pettagama
@pettagama 4 жыл бұрын
ඔබ මෙ වීඩියෝව තුලදී මෙ පිලිබද අසපු බැවින් යම් පැටලිල්ලකට ලක් උනා නමුත් ඔබෙ ප්‍රශ්නය පිලිබදව ටිකක් සොයා බැලිය යුතුයි.හැකි ඉක්මනින් තොරතුරක් ලබ දෙන්නම්.
@pettagama
@pettagama 4 жыл бұрын
හන්සි ඔබගේ ප්‍රශ්නයට පිලිතුරු දීමට කල් ගත වීම පිලිබද සමාව ඉල්ලනවවා මුලින්ම. නිවරදිම තොරතුරු ලබාදිය යුතු නිසා සොයා බැලීමට සිදු උනා. අතීතයේදී අදමෙන් මන්ගල උත්සව සදහා ශාලා නොතිබුන බව ඔබ දැනුවත් ඇති.එම හේතුව මත මංගල උත්සවය පැවැත්වීම සදහා මන්ඩපයක් නිර්මාණය කොට තිබෙනව. එය මගුල් මඩුව ලෙස නම් කර ඇති අතර. එය සදහා මුල්ම කනුව සිටුවීම සදහා නැකතක් ලබාදී තිබෙනව.එයට කප සිටුවීම ලෙසත් නම් කොට තියෙනවා.මෙයටත් බාවිත කොට ඇත්තේ කිරි ගසක්
දළදා මාළිගාවේ මඟුල් මඩුව Temple tooth wedding hall kandy
5:15
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 1,8 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
යෝෂිත ළඟ ගිනි අවි 2ක්
13:01
VFM RADIO 107
Рет қаралды 6 М.
Vidyartha college kandy cadet band
3:01
Chathura RanaZinghe
Рет қаралды 29 М.