ලක්ෂ්මී සල්ලි මන්තරේ!! | Maha Laxmi Money Mantra | Become a Millionaire

  Рет қаралды 25,852

මන්ත්‍ර- Mantra

මන්ත්‍ර- Mantra

4 ай бұрын

This Video is about ලක්ෂ්මී සල්ලි මන්තරේ!! | Maha Laxmi Money Mantra | Become a Millionaire
If you like this video, please
LIKE
COMMENT
SHARE
SUBSCRIBE
Thank you for watching!!

Пікірлер: 412
@dumindapushpakumara6737
@dumindapushpakumara6737 4 ай бұрын
ma hata koti 8ka lotharai dinumak labadunnata godak pin sadu sadu sadu
@-mantra
@-mantra 4 ай бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා❤🌷
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 4 ай бұрын
💰💰💰🪙🪙🪙💰💫🌟Oba siyalu bala porothtu akanthayan ista wiwa mama parthana karanawa adarai 💰💰💰💰💰💰🪙🪙🪙🪙🪙🔔
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 4 ай бұрын
​@@-mantrasiyalu bala porothtu akanthayanma ista wiwa suwamiyagath magath 💰💰🪙🪙💰
@sunethramanel3720
@sunethramanel3720 4 ай бұрын
Lasmi මෑණියන්ගේ pihitan mata salli labawa sadu sadu sadu sadu
@user-fi3vb5tc8v
@user-fi3vb5tc8v 4 ай бұрын
Deyyange pihiten mamat patta nayakarayek. Naya wanna puduma hakiyawak Mata tiyenawa.
@kumariLankanayake-kx6qs
@kumariLankanayake-kx6qs 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන් වහන්සේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වෙවා සාදු සාදු සාදු❤❤❤❤❤
@alkcreation5913
@alkcreation5913 4 ай бұрын
ලක්ෂ්මි මැණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි ජයක් ලැබේවා..
@jananinishadani3590
@jananinishadani3590 4 ай бұрын
ලක්ෂ්මි මෑනියනි මගේ ණය ප්‍රශ්න ඉක්මනින් විසදා ගන්න පිහිට වන්න 🙏🙏🙏
@sapgunathilaka
@sapgunathilaka 4 ай бұрын
ලක්ෂ්මි දෙවියන්ගේ ආනුභාවයෙන් මාහට ලොතරැයි දිනුමක් ඇදේවා
@nanadanandani3288
@nanadanandani3288 4 ай бұрын
ලක්ෂ්මි මෑනියන්ගේ මේ මන්ත්‍ර බලයෙන් මට ලොරැයි දිනුමක් ලැබේවා නයටික බේර ගන්න ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SantiRk
@SantiRk 4 ай бұрын
ලස්සන මෑණියන්ගේ බලයෙන්මන්තර බලයෙන්මගේ ගෙදර ප්‍රශ්න දුරු වෙන්ඩමගේ අතට සල්ලි ටිකක් ලබා දෙන්නමට ලස්මි මෑණියන්ගේ පිහිට ලැබේවා
@nalanikaruna9587
@nalanikaruna9587 4 ай бұрын
Lakshmi manyanga peheta magaathe naya tekaevarakara ganemata loaraiyak labava
@RasikaLakmali-xp3dj
@RasikaLakmali-xp3dj 4 ай бұрын
ලක්ෂ්මී මෑණියනි මා මේ මොහොතේ ණය බරින් පිඩා විදිනවා කියා දිවැසින් පෙනෙනවා නම් මහට පිහිට වනු මැන
@luxmanwickramasinghe7627
@luxmanwickramasinghe7627 4 ай бұрын
Mata naya barin nidahas wenna udaw karanna.sthuthi.
@user-wj9tu9rs3h
@user-wj9tu9rs3h 4 ай бұрын
උතුම් මහා ලක්ශ්මී මෑණියනි ඔබ වහන්සේගේ තේජානුභාව බලයෙන් මගේ එකම ප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා.මා විසින් කරන සියළු පින් ඔබ වහන්සේ අනුමෝදන් වෙත්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@NilukaSanjeewani-yk6vx
@NilukaSanjeewani-yk6vx 4 ай бұрын
මට ඉඩමක් ගන්න ලැබේවා .ලක්ශ්මි දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉක්මනින් ප්‍රතිඵල ලැබේවා .......ලොතරැයි දිනුමක් ලැබේවා ....
@rasikadeepani307
@rasikadeepani307 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියළු කරදර දුරු කරලා මාගේ බලාපොරොත්තුව ඉටු කර දෙන්න මෑණියනි.
@lankarupasingha7035
@lankarupasingha7035 4 ай бұрын
ලොතරැයි දිනුමක් ලැබේවා මෑණියනි.🙏🙏🙏
@ireshakumari4467
@ireshakumari4467 4 ай бұрын
ලක්ශ්මි මෑනියනි මාහට පිහිට වනු මැනවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanaveeraRathnayeka
@RanaveeraRathnayeka 4 ай бұрын
Mata lotharay dinumak lebewa
@nipunirasanjali5348
@nipunirasanjali5348 4 ай бұрын
ලක්ශ්මි මැණියන්ගෙ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා මගේ ජිව්තේ සියලු කරදර නැතිවී අපිට සතුට සැනසිල්ල ලැබේවා
@dinushakalpana8291
@dinushakalpana8291 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන් ගේ පිහිටෙන් මට තියෙන ණය ගෙවා ගන්න ලෝතරයියාක් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@chimmy7311
@chimmy7311 4 ай бұрын
ලක්ෂ්මී දෙවියනේ මගේ නිවසේ ඉතුරු වැඩ ටික කරගන්න පිහිට වෙන්න දෙවියනේ
@SumithraSumithra-ug5ns
@SumithraSumithra-ug5ns 4 ай бұрын
ලක්ෂ්මි අමිමෙිමම නයබරින් පිඩා විදිනවා ඔබ වහාන්සේට දිවැසින් පේනෙනවානමි අපට පිහිට වනි මැනවවි අමිමෙි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@user-ye7xb6dq8z
@user-ye7xb6dq8z 4 ай бұрын
ලක්ෂ්මි මැණියන්ගෙ අනුබවයෙන් අද දවසෙ වත් මන් බලාපොරොත්තු වන ලක්ෂ් 50ක දුනුම් ඇදිමක් ලැබේවා ....
@shiyanijayasinha-zq1ej
@shiyanijayasinha-zq1ej 4 ай бұрын
අනේ මැණියනි මම ගොඩාක් නය බරින් ⁣මිරිකිලා ඉන්නෙ මට ලක්ෂ පනහක් ලබලා දෙන්න මැණියනි ඔබට ස්තුති වෙිවා නමස්කාර වෙිවා
@user-wk7ow1mc5t
@user-wk7ow1mc5t 4 ай бұрын
ලක්ෂ්මි දෙවියන් ගෙ පිහිටෙන් ලොතරැයි 5න් පලමු දිනුම අදුනා දෙවියන් ට පින්සිදු වේවා
@user-ic1fb6zq9g
@user-ic1fb6zq9g 4 ай бұрын
ලක්ෂ්මි මැණියනේ මම ණය වලින් පිඩා විදිනවා මා හට පිහිට වෙන්න මැණියනේ මට ලොතරයි වාසනාවක් ලැබෙිවා
@rumeshachamali2114
@rumeshachamali2114 4 ай бұрын
මම අද ගන්න ලොතරැයියේ දිනුමක් තිබේවා ලක්ෂ්මි දෙවියන්ගේ පිහිටයි
@-mantra
@-mantra 4 ай бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා❤🌷
@DanasiriKalum
@DanasiriKalum 4 ай бұрын
ලක්ශ්මි මනියනි මගේ ණය පුශ්න ඉක්මනින් විසදා ගන්න පිහිට වන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ys8yc8ny5n
@user-ys8yc8ny5n 4 ай бұрын
අනෙ ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටෙන් අසරන මගෙ නය බෙිර ගන්න ලැබෙිවා සාදු සාදු සාදු
@PavithraPerera-ol6gd
@PavithraPerera-ol6gd 4 ай бұрын
දන ලක්ෂ්මි මෑණියන්ගේ පීඩන් මට ලොතරැයි වාසනාවක් ලැබේවා මගේ නිවසේ ඉතිරි වැඩ කරගන්න මට ශක්තිය ලැබේවා ඔබවහන්සේට බොහොම ස්තූතියි ස්තුතියි ස්තූතියි මං කරන්නා වූ සියලු පින් ඔබට අනුමෝදන් වේවා
@NishaFaranado
@NishaFaranado 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැ දිනුමක් ඇදේවා මග තියෙන බලාපොරොත්තු ඉටු කර ගැනීමට මගේ දරු පැටියා අම්මා මගේ මහත්තයා සමග නිවසක් හදාගෙන ජීවත් වීමට
@ramaniranamuka8157
@ramaniranamuka8157 4 ай бұрын
ලක්ෂ්මී මැ ණි ය ණී මා ණ ය බ රි න් සි ටි න බැ වී න් මා හ ට පි හි ට ක්‌ වෙ න් න සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 4 ай бұрын
ලක්ස්මී මෑනියනි මට ලොතරැයි ටිකට් පතකට ලක්ෂ 200000 කට වැඩි මුදලක් ලබා ගැනිමට පිහිට වේවා මෑනියනි සාදු සාදු සාදු ❤❤❤❤
@user-cw4fg5es9m
@user-cw4fg5es9m 4 ай бұрын
ලක්ෂ්මී මෑණියනි ණය බරින් පීඩා විදින මා හට පිහිට වනු මැනවි
@user-ev1jk4wx5b
@user-ev1jk4wx5b 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන් ගේ බලය සත්‍යයකි . ම⁣ාගේ ස්වාමියාට ලොතරැයි දිනුමක් ලැබෙිවා ...🙏🙏🙏🙏
@kalyaniranasinha5353
@kalyaniranasinha5353 4 ай бұрын
අනේ මගේ ලක්ෂම් මෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා ඒ සල්ලි වලින් මගේ හිතේ තියාගෙන ඉන්න සියලු යහපත් බලාපොරොත්තු පාර්තනා ඉස්ට කරන්න ලක්ෂම් මෑණියන්ගේ පිහිට ලැබේවා ❤❤❤🙏🙏🙏
@user-gg5ot5rt7k
@user-gg5ot5rt7k 4 ай бұрын
ලක්ෂ්මි.මෑණියනි.මාගොඩක්ප්‍රශ්ණවලින්මිරිකිසිටී.අපටකියා.නිවසක්,නෑ,මටලොතරයිපලමූ.දිණූමක්,.ඌපතූමෘයගෙ හාස්කමින්.ලෑබෙන්ක,සාදූසාදූ
@user-ku8ve6uy7x
@user-ku8ve6uy7x 4 ай бұрын
Lksmi maniyanga phita labawa
@poloowitagedanawathi9946
@poloowitagedanawathi9946 4 ай бұрын
ලක්ෂම් මැණියන්ගෙ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉස්ඨ වේවා 🙏🙏🙏
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 4 ай бұрын
දන ලක්ස්මී මෑනියනි මට ලක්ෂ 200000 ලොතරැයි වාසනවක් ලබා ගැනිමට පිහිට වේවා මෑනියනි සාදු සාදු සාදු සාදු ❤
@anjanlaknidu9028
@anjanlaknidu9028 4 ай бұрын
උතුම් ශ්‍රී ලක්ෂ්මී මෑනියනි ඔබවහන්සේගේ ආශිර්වාද යෙන් මගේ සියලු ආර්ථික අපහසු තා දුරුකරලා ධනය සෞභාග්‍යය උදාකර දෙනුමැන.. 🙏🙏🙏 නමස්කාර වේවා ඔබතුමියට 🙏🙏🙏
@kumarikumari8354
@kumarikumari8354 4 ай бұрын
උතුම් ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටින් මගේ හිතේ ඇති බලාපොරොත්තු ඉටු වේවා
@user-gl6lv2xp2g
@user-gl6lv2xp2g 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ මුදල් ප්‍රස්න විසදා ගන්න ලොතරැයි දිනුමක් ලැබේවා .🙏🙏🙏
@user-uy6ni5zv9l
@user-uy6ni5zv9l 4 ай бұрын
ලක්ෂ්මි මෑනියනි ඔබේ පිහිටෙන් මම අද ගත්ත ලොතරැයි එකට ලොකු දිනුමක් ලබාදෙන්න මැනියනි මගේ නය ටික ගෙවා දමන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@-mantra
@-mantra 4 ай бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා❤🌷
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 4 ай бұрын
උතුම් වූ ශ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මට කුමන හෝ ලොතරැයි දිනුමක් ඇදේවා!සාදුසාදු! සාදු සාදු සාදු සාදු
@lankarupasingha7035
@lankarupasingha7035 4 ай бұрын
මෑණියනි මගේ සියළුම ගැටළු විසදා දෙන්න. 🙏🙏🙏
@milinarathnayake406
@milinarathnayake406 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදයෙන් මට ලොකු ලොතරැයි දිනුමක් ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@ShiraniKaushalya-yi3df
@ShiraniKaushalya-yi3df 4 ай бұрын
ලක්ෂ්මි මෑණියනේ ඔබේ පිහිටෙන් මගේ ණය ටික බේරගන්න ඔබේ දිවැස් හෙලා බලා මගේ දුකට පිහිට වන්න
@user-gb7sz2ly6t
@user-gb7sz2ly6t 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.මට ලොතරැයියක් ඇදේවා.💖🙏💖
@chathurangalakmal7915
@chathurangalakmal7915 4 ай бұрын
ලක්ශ්ම් මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! 🙏🙏🙏
@inukaprabath6873
@inukaprabath6873 4 ай бұрын
ලක්ශ්මි මෑණියනී මෙ මොහොතේ මගේ හිතේ තියන ප්‍රශ්නය විසදා ගැනීමට පිහිට වනු මැන.....🙏🙏
@rmmbandara5491
@rmmbandara5491 4 ай бұрын
ලක්ෂ්මි දෙවියන්ගෙ පිහිටෙන් මගෙ සිතෙහි තියෙන දේ ඉටුවේවා
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 4 ай бұрын
ලක්ෂ්මි මැනියනි මාහෙට ගන්නා ලොතැරැයිය මුල්දිනමම තිබෙන ටිකටි එකම අත ගැසේවා ඔබත් විශ්ව මාතාවගේ පිහිටෙන්ම මට ලොකු ධනයක් අාකර්ශනයම වෙිවා සාදු❤😂😂සාදු❤❤❤❤😂😂😂
@-mantra
@-mantra 4 ай бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා❤🌷
@Ruwani841
@Ruwani841 4 ай бұрын
ලක්ෂී මෑනියනේ මගේ බලා පොරොත්තු ඉශ්ට වේවා මම ප්‍රශ්න ගොඩක ඉන්නේ මට පිහිට වන සෙක්වා මෑනි යනේ...
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 4 ай бұрын
​@@-mantraමාඅද දින ගත් ලොතරැයි තුනෙන් එකකට හරිදිනුමක් ලැබෙිවා❤❤❤ලැබෙිවා❤❤❤❤❤ලැබෙිවා ❤❤❤කප් රැකකෝටි51❤❤❤❤මලැබෙිවා❤❤❤❤❤විශ්ව මාතාවට ස්තුති වෙිවා සාදු සාදු ❤❤❤❤❤
@malkakalansooriya2666
@malkakalansooriya2666 4 ай бұрын
ලක්ෂ්මි මෑණියනේ මගේ පැතුම ඉටුකර දෙන්න
@lakshpathirana2127
@lakshpathirana2127 4 ай бұрын
ලක්ෂ්මී මෑනියනි මට මේ වෙලා තියන දුක් කරදර පීඩන දුරු කරල පිහිට වෙන්න
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ හිතෙ තියෙන පුාර්ඵනාව .ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම ලබා ගන්න එක මට ලක්ෂ්මි මෑනියන් මට අද දවසේ ලබා දෙනවා මගෙ බලාපොරොත්තු ඉටුකරදෙන්න ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️
@user-dy4yj5nx3y
@user-dy4yj5nx3y 4 ай бұрын
ලස්මි මෑණියන්ගේ පිහිටෙන් මම අද ගත්ත ලොතරැයිවලට පළවෙනි දියුණු ලැබේවා
@niroshanprasanna5217
@niroshanprasanna5217 4 ай бұрын
ලක්ෂ්මී මෑණියනේ මෙතෙක් මා ව්සින් කරන ලද පිං කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා ඔබ වහන්සේගේ පිහිටෙන් මා මේ දැවෙම්න් සිට්න නය බරින් මාව නිදහස් කර දෙනු මැන ඔබ වහන්සේගේ පිහිට ලැබේවා
@Vip19774
@Vip19774 4 ай бұрын
ණය බේරා ගැනීමටත්,පුතාගේ උසස් අධ්‍යාපන කටයුතු සදහාත් ලොතරැයි දිනුමක් ලැබේවා❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 4 ай бұрын
ශ්‍රී ලක්ෂ්මි මෑණියනි මා බලාපොරොත්තු සපල කර ගැනීමට පිහිට වනු මැනවි ..🙏🙏🙏
@user-xf6vh2jh1r
@user-xf6vh2jh1r 2 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ මුදල් සිහිනය සැබෑකර දෙන්න මෑණියනි කෝටි දෙකක ලොතරැයි වාසනාවක් ලබාදෙන්න ලක්ෂ්මි මෑණියනි 🙏🙏🙏
@piyanthahbpiyantha7504
@piyanthahbpiyantha7504 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්න විසඳේවා🙏
@padmakanthi2833
@padmakanthi2833 4 ай бұрын
මටත් ගෙදරක් හදාගන්න පිහිට වෙන්න මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-bi1om3mu6z
@user-bi1om3mu6z 3 ай бұрын
ලක්ශ්මි දේවමනියන්ගෙ පිහිටෙන් මට මිලියනයක ලොතරෙයි දිනුම ලැබේවා 🙏🙏🙏🙏
@user-qe6oc6gv2p
@user-qe6oc6gv2p 3 ай бұрын
අනේ මගේ ලක්ෂ්ම් මෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා එ සල්ලි වලින් මගේ හිතේ තියගේ ඉන්න සියලු බලාපොරොත්තුව ඉස්ට වේවා
@nadekawalideniya1358
@nadekawalideniya1358 4 ай бұрын
ලක්ෂ්මී දේව මෑණියනේ මා විදින මේ නය බරින් නිදහස් වෙන්න පිහිට වෙන්න මගෙ දුක මෑණියනේ ඔබට පෙනේවා මේ දුකින් මාව නිදහස් කරදෙන්න දේව අම්මේ මා කරන කුසල් පින් ඔබ වහන්සේට අනුමොදන් වේවා ,,,,!!!🙏🙏🙏
@user-pn8sl1ip1t
@user-pn8sl1ip1t 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා ❤😊
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය මට ලබා දෙන්න දෙවියන්.පින් ලැබෙවා
@PriyankaMallawarachchi
@PriyankaMallawarachchi 4 ай бұрын
ණය බරින් නිදහස් විමට ලක්ෂමි මෑණියන් ගේ පිහිට ලැබේවා
@hettihewasriyani8479
@hettihewasriyani8479 4 ай бұрын
මැනියනි මා විදින නය බරින් නිදහසක් විමට පිහිට වේවා
@user-zk8jg6kb9r
@user-zk8jg6kb9r 4 ай бұрын
ලක්ෂ්මි මෑණියනේ මගේ ණය බරින් මගේ සියළුම ප්‍රශ්න වලින් මගේ තාත්තා ගේ ලෙඩ මේ සියළුම ප්‍රශ්න විසදේවා මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏
@user-cw4fg5es9m
@user-cw4fg5es9m 4 ай бұрын
ලක්ෂ්මී මෑණියනි හා මේ මොහොතේ අධික පොලියක් අය කරන ණයක් නිසා මහත් පීඩාවට පත්ව සිටිමි.ඔබතුමියට මෙය සියැසින් පෙනෙනවා ඇතැයි සිතමි.මට පිහිට වන සේ ක්වා
@user-us1yd8en2h
@user-us1yd8en2h 4 ай бұрын
ලක්ෂ්මි මෑණියනේ මේ මොහොතේ මම නය බරකින් සිටින බව ඔබ වහන්සේ ගේ දිවය නෙත් දෙකෙන් බලා මාහට පිහිටවී කෝටි දහයක ලොතරැයි දිණුමක් ලබා දෙන සේක්වා
@user-ts8iz7st1j
@user-ts8iz7st1j 4 ай бұрын
ලක්ෂම් දෙව්යනි මගේ ප්‍රාර්ථනා සියල්ල ඉස්ට කරදෙන්න දෙව්යනි මගේ සියලු පැතුම් ඉටු කරදෙන්න දෙව්යනි මගේ නය මුදල් ගෙවීමට මට ලොතරැයි දිනුමක් ලබදෙන්න මගේ ලක්ෂ්මි මෑණියෝනි මට පිහිට වෙන්න මගේ සියලු පැතුම් ඉටු වෙව සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුම් ඉටු වේවා
@KuruduhewageKusumpala-jd5dn
@KuruduhewageKusumpala-jd5dn 4 ай бұрын
ලක්ෂ්ම් මැණියනේ මාහට පිහිට වේවා මගේ මේ ණය බරින් නිදහස් ව්මට මුදල් ලැබේයි ප්‍රර්තනා කරනවා
@user-cw4fg5es9m
@user-cw4fg5es9m 4 ай бұрын
ලක්ෂ්මී මෑණියනි ඔබ තුමියගෙ ආශීර්වාදයෙන් මට අද දින රුපියල් මිලියනයක ලොතරැයි දිනුමක් ලැබේවා
@user-oe4gd7hx5g
@user-oe4gd7hx5g 2 ай бұрын
ලක්ෂ්මි මෑනියන්ගේ මෙි මන්ත්‍ර බලයෙන් මට ලොතරැයි පලමු දිනුමක් ලැබෙිවා මගේ සියලුම නයබරෙන් නිදහස් වෙන්න...සාදු...සාදු...සාදු
@renukafernando6799
@renukafernando6799 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේණය ගෙවීමට හැකි වේවා.
@user-fz6dg2dx4h
@user-fz6dg2dx4h 4 ай бұрын
ලක්ෂ්මි මැනියනි අප හට පිහිට වුව මැන සියලු මුදල් ප්‍රශ්න විසදගන්න පිහිට වුව මැනව අප දෙස බැලුව මැනව
@user-en6vx2jj3b
@user-en6vx2jj3b Ай бұрын
ලක්ෂ්මි මෑණියන් ගෙ පිහිටෙන් මේ විශ්ව යේ පිහිටෙන් මට නය බෙරා ගැනිමට මුදල් ලැබිම ගැන බෙහෙවින්ම සරනි වන්න වෙමි
@warnakulasuriyajayalika5679
@warnakulasuriyajayalika5679 2 ай бұрын
මහා ලස්මිමෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා
@ranganarukshan1058
@ranganarukshan1058 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මගේ ණය ගෙවිමට අවශ්‍ය මුදල් මට ඉක්මනින් ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 දෙවිපිටයි 🙏🙏🙏
@ranjaniranjani8937
@ranjaniranjani8937 4 ай бұрын
ලක්ස්මි මැනියන්ගෙ පිහිටෙන් මගේ නය ගෙවන්න ඉක්මනින් මුදල් ලැබෙිවා 🎉🎉🎉🎉සාදු සාදු
@wapsarathkumara2757
@wapsarathkumara2757 2 ай бұрын
ධන ලක්ෂ්මි මැනියනි ඔබවහන්සේට දිවැසින් මාවිදිනා දුක පෙනෙනවානමි මා නයබරින් හෙමිබත්වි ඇතිනිසා එය නිරාකරණය කරගැනිමට මට පිහිටවි ලෙටෝ දිනුමෙි මුල් ත්‍යාගය ලබාදෙන සේක්වා සාදු🙏 සාදු🙏 සාදු🙏 විශ්වමාතාවට ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 3 ай бұрын
නය බරින් පිඩාවිදින සියලුම දෙනාට යහපතක්ම වෙවා
@Udarauddika
@Udarauddika Ай бұрын
මාහා ලක්ශ්මී මැණියනි මගේ ණය මුදල් ප්‍ර්ශ්න විසදා දෙන්න 🌸🙏
@SharonRashmi-ql9mg
@SharonRashmi-ql9mg 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 2 ай бұрын
සියලුම දෙනාටම නය බරින් මිදිමට ශක්තියක්ම ලැබේවා ශක්තියක්ම ලැබේවා ශක්තියක්ම ලැබේවා 🙏🙏🙏
@user-dw4vn7nz4g
@user-dw4vn7nz4g 3 ай бұрын
ලක්ශ්මීදේවියගේ පිහිටෙන් මාහට ලොතරැයි දිනුමක්ලබා දෙන්න සාදු සාදු සාදු
@gseetharanjaniranjani9994
@gseetharanjaniranjani9994 4 ай бұрын
ලක්ස්මී මෑනියනි මට ලොතරැයි දිනුමක් ලබා ගැනිමට පිහිට වේවා මෑනියනි සාදු සාදු සාදු
@NiroshaKumari-sn5om
@NiroshaKumari-sn5om 4 ай бұрын
ලක්ෂ්මී දෙවඟන මාව සියලු ණය බරින් නිදහස් කරන්න......🙏🙏🙏🙏
@user-du6sl9sr3s
@user-du6sl9sr3s 4 ай бұрын
Omm Sri Luxmi Namaha. I win the lottery. Obathumiyage pihita lsbuna. Thank you universe ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@devikapriyadarshani20
@devikapriyadarshani20 4 ай бұрын
මට ණය බරින් නිදහස් වීමට ලොතරැයි දිනුමක් ලබා දෙන්න මෑණියනි🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 4 ай бұрын
ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිටෙන් මට ඉක්මනින් ලොතරෑයි පලමු දිනුම මාහට ලබාදෙන්න මගෙ හිතෙ තිබෙින බලාපොරොත්තු ඉක්මනින් ඉටුකරදෙන්න ලක්ෂ්මි මෑණියන්ගෙ පිහිට ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikumari8354
@kumarikumari8354 Ай бұрын
ලක්ෂ්ම් මෑණියන්ගේ පිහිටින් මට ලොතරැයි පත් ලැබේවා ලක්ෂ පනහක්
@lwruwan7891
@lwruwan7891 4 ай бұрын
ලක්ෂ්මි මෑණියනි සියලුම ණය ගෙවාගැනීමට මට ලොතරැයි දිනුමක් මාහට ලබා දෙන්න
@priyadarshanisumanarathane350
@priyadarshanisumanarathane350 4 ай бұрын
ලක්ෂ්මී මැණියනේ ණය බරින් ඉන්න අප හට පිහිටක් ලබා දෙන්න
@user-dy4dx8ih6l
@user-dy4dx8ih6l 4 ай бұрын
ලක්ශ්ම් මාතාවනි මට නය බරින් නිදහස් වෙන්න පිහිට ලබා දෙන්න ❤❤❤
@nimalmallawaarachchi7326
@nimalmallawaarachchi7326 4 ай бұрын
මා හට නය බරින් මිදිමට ශක්තියක් වෙවා
@sandunigamage3094
@sandunigamage3094 4 ай бұрын
Mage මහත්තයා සතුටින් තබන්න lakshmi meniyani..., eyage සියලු මුදල් ගැටලු විසඳාගත හැකි පරිදි මුදල් laba denna meeniyani. Mage ජීවිතේ රැස්කර gaththau සියලු pin meeniyanta අනුමෝදන් වේවා ....!🙏🙏🙏
@ArunaShalika-xg7vh
@ArunaShalika-xg7vh 4 ай бұрын
ලාක්ශි මැනියනි තියන නය ටික යිවර කරගන්න ලොතරැයි වසනාවාක් හරි ඇදෙන්න මැනියනි🙏🙏🙏🙏🙏🙏🙏
@user-hx6xn7ut4v
@user-hx6xn7ut4v 4 ай бұрын
Lakxmi maniyange pihiten mage mudal pasna visadewa mata lotharai dinumak adewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@user-du6sl9sr3s
@user-du6sl9sr3s 4 ай бұрын
Maha luxmi pihitai hamotama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anuradhanadeeshani6157
@anuradhanadeeshani6157 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා !!!
@JayanthiRathnayaka-vr6rq
@JayanthiRathnayaka-vr6rq 4 ай бұрын
Lakzmi මෑණියන් ගේ පිහිටෙන් මා හට පිහිට වේවා ..ලක්ෂ දොළහක් ලබා දෙන්න දෙවියනේ ...
@GihanRashmika-pf1sh
@GihanRashmika-pf1sh 4 ай бұрын
Ane lakshme maneyane mahata anukampa kara mata lotharai denumak udakara denna maniyane sadu sadu sadu
@DammlkaSasith
@DammlkaSasith 4 ай бұрын
ලක්ෂ්මී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා..... පිහිට ආරක්ෂාව ලැබේවා...!!!! ලක්ෂ 20ක ජයක් උදා කර දෙන්න මෑණියනේ......!!!!
@DammlkaSasith
@DammlkaSasith 4 ай бұрын
උතුම් ලක්ෂ්මී මෑණියනේ අපට පිහිට ලබා දෙන්න මෑණියනේ..... මුදල් ජයක් උදා කර දෙන්න මෑණියනේ.....!!!!
@DammlkaSasith
@DammlkaSasith 4 ай бұрын
උතුම් ලක්ෂ්මී මෑණියන් ගේ දිවැසට පෙනේවා,දැනේවා..... මේ ණය බර.එයින් නිදහස් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න මෑණියනේ.......!!!!!!!
@DammlkaSasith
@DammlkaSasith 3 ай бұрын
උතුම් ලක්ෂ්මී මෑණියනේ ඔබ වහන්සේගේ දිවැසට පෙනේවා මේ මුදල් හිඟකම. අදම පිහිට ලබා දෙන්න මාතාවනී.....!!!!!!!!!!
@user-lm8us6ug5n
@user-lm8us6ug5n 4 ай бұрын
ඉතා ඉක්මනින්ම ඔබගේ පිහිට ලැබේවා
@lakmalmadushanka2772
@lakmalmadushanka2772 4 ай бұрын
මිලමුදල් යහමින් ලැබෙිවා .
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН
New Mantra for Getting Rich | Earn More Dollars & Achieve Luxury Life | Luxury Life
23:26
මන්ත්‍ර- Mantra
Рет қаралды 1,5 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН