අණවිණ කොඩිවිණ හූනියම් ඉනා ගුරුකම් වල බලය සදහටම බිදින මන්ත්‍රය | Jalanandana mantra | sethpirith

  Рет қаралды 2,328,012

Dewa Bakthi - දේව භක්ති

Dewa Bakthi - දේව භක්ති

Күн бұрын

Пікірлер
@GaminiKumara-l5i
@GaminiKumara-l5i Жыл бұрын
සියලු ලෙඩ රොග දුරු වේවා
@Ganesharuhindi
@Ganesharuhindi 9 ай бұрын
මේ මන්ත්‍රයේ බලයෙන් මගේ සහ මගේ පවුලේ අයගේ අපල දුරු වේවා... සාදු........ සාදු....... සාදු......🙏🙏🙏🙏
@Ridmii12
@Ridmii12 11 ай бұрын
මා හට කර ඇති සියලු අනවින හදි හූනියම් බන්ධන දුරැ වේවා!!! යහපත සෙත ශාන්තිය උදා වේවා!!!
@farzanauvais1108
@farzanauvais1108 29 күн бұрын
මා හට කර ඇති සියලු අනවින හදි හූනියම් බන්ධන දුරැ වේවා ....යහපත සෙත ශාන්තිය උදා වේවා....
@KasinduVinuja
@KasinduVinuja 10 ай бұрын
මෙම ජලනන්දන පිරිත අනුභාවේන් මට කර ඇති සියලු බන්ධන කැඩි බිදි විනාස වී යන්න සාදු සාදු
@DhilaniPiyanka
@DhilaniPiyanka 4 күн бұрын
😂😢😅😊ස..ස..ස..ස..
@sadaruwithilijana6776
@sadaruwithilijana6776 7 ай бұрын
මනුස්ස හිතක තවත් මනුස්සයෙකුට නපුරක් කරදරයක් කිරිමට පහත් සිතුවිලි පහල නොවේවා සියලු සත්වයෝ සුවපත් වේවා.🙏🙏🙏 හැම දෝෂයකින්ම ආරක්ෂාවේවා හැම සිතකටම සැනසීම ලැබේවා උතුම් කල්‍යාණමිත්‍ර සේවනය ලැබේවා.🙏🙏🙏
@Urekamaduwanthi
@Urekamaduwanthi 11 ай бұрын
පිරිතේ බලයෙන් මගෙ විදේශ ගමනට තියන සියලු බාධාවන් ප්‍රමාදවීම් දුරු කර ඉක්මනින් මට මගෙ දුවටයි විදේශ ගත වෙන්න ලැබේවා
@Chaminda-h6x
@Chaminda-h6x 3 ай бұрын
ඔබෙ පැතුම එලෙසම ඉක්මනින් ඉටුවේවා
@IreshaKumari-gz6bf
@IreshaKumari-gz6bf Жыл бұрын
මේ පිරිතේ අානුභාවයෙන් අපේ ගෙදර තියෙන කරදර බාදා දුරැ වෙලා අප සියලු දෙනා අාරක්ෂාකර දෙන්න 🙏🙏
@2nahsnsn
@2nahsnsn 11 ай бұрын
උතුම් මේ පිරිතේ බලයෙන් මගේ නිවසට දරුවන්ටත් උතුම් ජලනන්දන පිරිත අසන සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාට සියලුම දොස් දුරු වේවා 🙏
@sarasara-w6c
@sarasara-w6c 7 ай бұрын
මගේ නිවස ට නිවසේ සිටින සියලු දෙනාටත් තියෙන නීචකුල බන්ධන දුරුවේවා අපිට සෙතක් වේවා සාදු සාදු සාදු
@SameeraPiumal-f2r
@SameeraPiumal-f2r 11 ай бұрын
මෙම ජලනන්දන පිරිත බලයෙන් සියලු කරදර උවදුරු දුරු වේවා
@KaviHD
@KaviHD 10 ай бұрын
හැම දුක් කරදරයක්ම අපලයක්ම මේ පිරිතේ බලයෙන් දුරුවේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@NilukaSadamali-mt4kc
@NilukaSadamali-mt4kc 10 ай бұрын
ජලනන්දනය අසන සියලු දෙනාට සෙතක් වෙවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anandabandara2694
@anandabandara2694 Ай бұрын
🙏
@dipthi-dn6is
@dipthi-dn6is 11 ай бұрын
මෙම පිරිත අසන අයට හා මෙය කියන අයට බුදු සරණයි සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 6 ай бұрын
මට‍ මෙන් ප්‍රශ්න වලින් මිරිකලා ඉන්න සියළුම දෙනා ට සිත සහනයක් ලැබේවා, 🙏🙏🙏මේ අහන්න අහන්න වාරයක් පාසා සතුටම උදා වේවා 🙏🙏🙏මට‍ හුනයමක් කර ඇත්නම්. ඒ කරපු අයට සිතේ සහනයක් ලැබේවා 🙏🙏🙏මට‍ ද මගේ ගෙදර අයට සෙතක් සන්තියක්‌ලැබේවා 🙏🙏🙏🙏හැමෝටම බුදුසරණයි. මට‍ මෙන් ම මෙ ම පිරිත අහන්න සැලසු ඔබට ද දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
@nadeerarathnayaka7073
@nadeerarathnayaka7073 9 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් නිරොගී වේවා ....යහපතක් ම වේවා
@JanithKaushalya-qr3uc
@JanithKaushalya-qr3uc Жыл бұрын
මේ පිරිතේ බලෙන් මගේ මහත්තයාට දරුවන් දෙන්නට හා මගේ සියලුම දුක් කරදර දුරු වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් සියලුම හදි හූනියම් කැපේවා හැමෝටම යහපතක් වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🙏
@imeshaimesha5864
@imeshaimesha5864 10 ай бұрын
🍅🫒🥥🥑🍆🍽️🍴🏧🚻🛅️⚠️️🚸⛔🚫
@chamodikosayla9883
@chamodikosayla9883 10 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChampikaNadeeshani-u8t
@ChampikaNadeeshani-u8t 9 ай бұрын
Mahata karala thiyena Hadi huuniyam dosha mulu maninma duru wewa.
@ChampikaNadeeshani-u8t
@ChampikaNadeeshani-u8t 9 ай бұрын
Mage paulatama karala thiyena Hadi huuniyam duru wewa.
@oshadheebhagya7358
@oshadheebhagya7358 10 ай бұрын
මේ මන්ත්‍ර බලයෙන් මාගේ පවුලේ සැමදෙනාටමත් ලෝක වාසී සියල්ලන්ටම යහපතක් වේවා..
@MudiyanselageSiriyalatha
@MudiyanselageSiriyalatha 10 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ පව්ලටත් මගෙ දරුවන් ගෙ සියලුම සිතුම් පැතුම් ඉටුවන අඩ වින හු නියම් සියල්ල මේ පිරිතෙ බලයෙන් දුරු වේවා සාදු සදු🙏🙏🙏🙏
@maheshwelikumbura9034
@maheshwelikumbura9034 2 жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගේ නිවසට තිබෙන සියලු උවදුරු අහෝසි ව් මගේ පවුලේ සියලු දෙනාට යහපතක්ම වෙවා බුදුසරනයි
@damsukaodamsath9861
@damsukaodamsath9861 2 жыл бұрын
මා මෙන්ම මාහට මෙත් සිත් ඇත්තෝද, මා හට වෛරී ඇත්තෝද නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, සියලු දුකින් මිදෙත්වා.... !
@msgtune4873
@msgtune4873 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා!
@anushasadamali2299
@anushasadamali2299 9 ай бұрын
මාගේ සහ හැම කෙනෙකුගේ ම කරදර බාධක දුක් දුරු වේවා සෙත සැලසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dsranjini374
@dsranjini374 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu
@kariyasumedhakariyasumedha6100
@kariyasumedhakariyasumedha6100 11 ай бұрын
තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ පිරිත.දේශනා. කරන.පින්වත් සවමීන්. වහන්සේට.බුදුසරනයි......
@lalranjith7320
@lalranjith7320 2 жыл бұрын
හදි හුනියම් වලින් ජලනන්දන මංත්‍රයේ බලයෙන් මා ඇතුලු සියලු දෙනා ආරක්ශා වේවා. 🙏🙏🙏
@sandinihansi5741
@sandinihansi5741 3 ай бұрын
Ma piirethane magadra thiyana seyaluma dosa duru wava 🙏🙏
@sammanisavindiya4641
@sammanisavindiya4641 8 ай бұрын
මහත්තයායි මාවයි වෙන්කරන්න කර ඇති සියලුම අන වින කොඩිවින බන්දන ඉනාවන් මේ පිරිතේ ආනුභාවයෙන් දූරින්බූත වී අපේ පව්ලට යහපතක්ම වේවා !!!!!!!!
@chamodikosayla9883
@chamodikosayla9883 Жыл бұрын
මගේ තාත්තා ටයි මගේ පවුලටයි කරලා තියෙන අන වින කොඩි විය මේ පිරිතේ බලයෙන් බංද වේවා!🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿
@නදීකාලාලනී
@නදීකාලාලනී 7 ай бұрын
ග්‍රහ අපල දුරු වේවා සිතන සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වේවා යක්‍ෂ දෝස දුරු වේවා බුදුසරණයි සාදු සාදු සාදු සාදු බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🥰🙏🏿🙏🏿
@anandabandara2694
@anandabandara2694 Ай бұрын
තෙරුවන් සරණයි ...
@MudiyanselageSiriyalatha
@MudiyanselageSiriyalatha 10 ай бұрын
මගෙ අදරය ට යම් කිසි හුනියමක් ගුරුකමක් කර ඇති නම් මේ පිරිතෙ බලයෙන් එය දුරු වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 2 жыл бұрын
මෙම ජලනන්දන පිරිත ආනූභාවයෙන් මාගෙ ගැටළු බා ධන අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම චුටි ට නිරොගි සූවය ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර චුටි ට සියලු දෙනාම ගෙ ආදරය කරුණාව සෙනෙහස නොඅඩුව ලැබෙන අතර වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු
@KusumaPeiris-fl7jd
@KusumaPeiris-fl7jd 6 ай бұрын
Mata Gata Apagaa Pawlat Yamak Kara Aathnam mee pereth a Aaanu Baawayan Sath wawa 🙏🙏🙏🙏🙏🙏🙏
@sanujalakshan2017
@sanujalakshan2017 5 ай бұрын
Me pirithey arnubawa balayen magey daruwan dedena suwapath wewa
@somaalsoma3016
@somaalsoma3016 2 жыл бұрын
මාගේ පවුලේ. සියලූම දෙනාට ඇති වී.තියෙන දුක් කරදර මෙයින්ම දුරුවේවා 🙏🙏🙏
@prabathrajapaksha5642
@prabathrajapaksha5642 Жыл бұрын
👍
@chamodikanishka473
@chamodikanishka473 Жыл бұрын
Ma hatath, mage paule samatath, obatath, paule samatath duk karadra duru vi yahapath kalayak uda wewa...🙏
@lankalanka7920
@lankalanka7920 2 жыл бұрын
ජලනන්දන පිරිත් බුදුගුන බලයෙන් අනවින හදි හුනියමි ලෙඩදුක් කරදර දුරැ වෙිවා සියලඅස සත්නයෝ සුවපත් වෙත්වා
@Sisiranishantha
@Sisiranishantha Ай бұрын
අපෙ ගෙදර ට කරලා තියෙන අනවිඩ කොඩිවින නැති වේවා මගෙ පවුලේ සියලූ දෙනා අරක්ශා කරලා දෙන්න . 🙏🙏සාදු...සාදු....
@AShb-q4k
@AShb-q4k 11 ай бұрын
සියලු සත් වයො සුවපත් වේවා 🪷🪷 🪷 සාදු සාදු සාදු 🪷🙏🙏🙏🪷🪷 සාදු මටත් මගේ දරු දැරියන් සහ පවුලේ සියලු දෙනාටත් මෙම පිරිතේ ශක්තියේ බලයෙන් සුවපත් වේවා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි සියලු රෝග දුරු වේ වා
@SithumAnuththara
@SithumAnuththara 6 ай бұрын
Jssj❤❤
@DananjayaThilina-qt1xo
@DananjayaThilina-qt1xo Жыл бұрын
මගේ පවුලට කරලතියන අනවින කොඩි වින සියලු දොස් දුරැවි මගේ දරැවන් අරක්ෂා කර මේයින් දුරැ වේවා ... සාදු සාදු සාදු🙏🙏🙏🙏❤❤❤
@thusithaamarananda1260
@thusithaamarananda1260 Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් සියලු සත්වයන් හට සෙතක් සාන්තියක් උදාවේවා..
@AjithWeerakoon-u2p
@AjithWeerakoon-u2p Жыл бұрын
මෙම පිරිතේ ආනුබාවයෙන් මා ඇතුළු රටවාසී ලෝකවාසී සියලු දෙනාගෙම සියලු දෝෂ දුරුවී සියලු යහපත උදාවේවා ! සාදු සාදු සාදු !
@LovelyDachshund-fu3hl
@LovelyDachshund-fu3hl 10 ай бұрын
මෙම උතුම් පිරිතෙන් හැම වින හුනියම් කැපේවා
@SmilingFlashlight-jq3jt
@SmilingFlashlight-jq3jt 11 ай бұрын
මෙම පිරිතේ ආනුබාවයෙන් සියලුම හදි හුනියමි කැපේවා හැමෝටම යහපතක් වෙිවා මෙි කරදර වලින් නිදහස් වෙිවා 🙏🙏හිතගෙන ඉන්න හැමදේම හරියන්න ඔනේ 😢
@Dc-fo7wl
@Dc-fo7wl 2 жыл бұрын
සියලු අපල උපද්‍රව, අනවින කොඩිවින, දුරුවී යහපත සැප සම්පත උදා වේවා ..!!!
@nirmalanishanthi5344
@nirmalanishanthi5344 2 жыл бұрын
මටත් මගෙ පවුලෙ අයට නිවසට මේ උතුම් තෙරුවන් බලය සහිත වූ පිරිතෙන් සියලු උවදුරු දුරු වී යහපතක් ම වේවා.......
@iroshajanaki5667
@iroshajanaki5667 Жыл бұрын
Me pirifh qalen matafh mage paultama fhiyna qandan kapi mage paula akamufhu wewa
@surangakumara6823
@surangakumara6823 Жыл бұрын
1සා . . nnb.
@renukasriyani1716
@renukasriyani1716 2 жыл бұрын
උතුම් මෙම පිරිතෙ බලයෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් පිරිත් සියලු අපල දුරු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@jayalaljayalal3425
@jayalaljayalal3425 Жыл бұрын
ප්‍රේම් පුතුට බල පන මහා සෝන් දිස්ටි සෙත් පීර්ත් බලයෙන් දුරු වේවා
@sunitasunita9697
@sunitasunita9697 8 ай бұрын
මේ පිරිත් මන්ත්‍ර බලයෙන් මට ගෙදර අයට ඇති අන වින කොඩිවින විනාශ වෙිවා සියලු දෙනාට යහපත් වේවා සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ruwisansala9815
@ruwisansala9815 Жыл бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන්,මේ පිරිතේ බලානුභාවයෙන් මමද මාගේ පව්ලේ සියලු දෙනාද ආරක්ෂා වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
@DulyaNimsarani
@DulyaNimsarani 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@theekshanaashinshana07
@theekshanaashinshana07 2 жыл бұрын
මගේ පවුලේ අයට ඇති හදි හූණියම්ද, කරදර බාදකද, සියලු අමනුශ්‍ය දෝශද දුරුවී අපත් ලෝකවාසී සියලුම දෙනාත් ආරක්ශා කර දෙත්වා🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 2 жыл бұрын
මගෙ ගෙදරට කරල තියෙන කෙඩිවින
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 2 жыл бұрын
ගුරැකමිවලබලබිදිලදාන්න
@dinuthpriyankara1676
@dinuthpriyankara1676 2 жыл бұрын
Hi
@reenoajman1495
@reenoajman1495 2 жыл бұрын
Mama.. Paulette.. ceyalu.daee.pehetai
@chabiya8533
@chabiya8533 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🤑🤑
@priyankapriyanka828
@priyankapriyanka828 2 жыл бұрын
මගේ නිවසට හා දරැවන්ට තිබෙනා සියලුම කරදර මෙි පිරි⁣තේ බලයෙන් නැති කර පිහිට ලැබේවා ලැබේවා ලැබේවා ඔබ වහන්සේට තෙරැවන් සරණයි
@Hiruwa234
@Hiruwa234 2 жыл бұрын
අපෙ නිවස අනවින කොඩිවින කැපිලා යන්න
@swarnapathmaperuma9403
@swarnapathmaperuma9403 2 жыл бұрын
Emma jalanandana Perth balayen mage daruwanta yahapathak wewa
@SandyaNiroshini
@SandyaNiroshini 8 ай бұрын
😢😢
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 2 жыл бұрын
මටද මගේ පවුලේ සියලුම දෙනාට ඇති කොඩ් වින හදි හුනියම් කැපි ව්නාශ ව් වාසනාවන්ත ජිවිත ගත කිරිමට බුදු ගුණ බලයෙන් ලැබේවා!!! සාදු සාදු සාදු🙏🙏🙏
@pushparahjahi4757
@pushparahjahi4757 Жыл бұрын
කොඩිවින කපුනද
@RamyaRupasinghe-ox6ih
@RamyaRupasinghe-ox6ih 8 ай бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මගේ ගෙදර සිටින දරුවන් ඇතුලු පවුලේ සැමදෙනා ගෙඅපල දුරු වී අප සියලු දෙනාට ම යහපතක් ම වෙවා. රැකියා සහ කරන ලද වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමටත් හැකියාව ලැබේ වා සාදු සාදු සාදු බුදු සරණයි
@vidurasampath9442
@vidurasampath9442 8 ай бұрын
මේ පිරිතේ බලයේ මටත් මගේ පවුලේ සියලු දෙනාටත් කරදරක බාධක ඉවත් වේවා
@chamiladesilva9954
@chamiladesilva9954 2 жыл бұрын
මෙම ජලනන්දන පිරිත ශ්‍රවණය කරන්නන්ට යහපතක් ම සැලසේවා 🙏🙏🙏
@thanujakumari8428
@thanujakumari8428 2 жыл бұрын
මගෙත් මගේ පවුලේ සියලුදෙනාගේ සියලු ලෙඩදුක් කරදර මේ පිරිතේ බලයෙන් දුරු වේවා....සාදු!!සාදු!!සාදු!!🙏🙏🙏🙏🙏🙏🙏
@pradeep1038
@pradeep1038 2 жыл бұрын
බුදුසරණ වේවා
@AnulawathiWL
@AnulawathiWL Ай бұрын
මේ සෙත් පිරිත් ආනුභාවයෙන් අපි හැමෝටමත් සියලු ලෝක වාසී සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@chathurikadharmapala1715
@chathurikadharmapala1715 7 ай бұрын
මෙම ජලනන්දන පිරිතෙහි බලෙන් මට වින බන්ධනයක් කර ඇත්නමි සියලු බන්ධන කැඩි බිදි විනාශ වි යන්න.. සාධු සාධූ...සියලු දෙනාටම මෙම පිරිතෙන් සෙත් සැලසෙවා
@samanthapalitha7728
@samanthapalitha7728 Ай бұрын
Maga.aga.tiyana.dawal.duruwawa.sadu.sadu🎉🎉
@kuwaitline5726
@kuwaitline5726 2 жыл бұрын
මටද මගේ පවුලේ සියලු දෙනාටම ඇති අනවින කෝඞිවින අදි හුනියම් සියලු රෝග මෙම පිරිත් බලයේන් තුරින් බුත වේවා සෙත සැලසේවා...
@wijerathnabanda1090
@wijerathnabanda1090 2 жыл бұрын
Siyaludenatama Seth santhiwewa.
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
@@wijerathnabanda1090 11q1qq1qq111
@wasantharathnayake2061
@wasantharathnayake2061 2 жыл бұрын
මටත් මගේ පව්ලේ සියලූ දෙනාගෙත් නිවසේත් සියලූම අපල සතුරු කරදර දුක් කම් කටලූ හදි හූනියම් සියල්ල විනාස වී සතුට සාමය සැප සම්පත් ලැබේවා
@chamindaneel
@chamindaneel Жыл бұрын
මටයි මගේ මහත්තයාටයි දරැවන් දෙදෙනා ටයි කරලා තියෙන අණ වින හදි හුනියමි කරපු අයගේ පිටින්ම ගොස් අපේ පවුලේ සමගිය සතුට මෙි පිරිතේ අනුබාවෙන් ලැබෙිවා තෙරැවන් සරනයි
@NilanthiKumarasingha
@NilanthiKumarasingha Ай бұрын
මේ ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් මගේ ලෙඩදුක් ග්‍රහ අපල දුරු වේවා!!!මගේ ගෙදර දරුවන් 3 දෙනා ගේද අපිව ආරක්ෂා කරන මගේ දරුවන් ගේ පියාගේද ලෙඩදුක් ග්‍රහ අපල දුරු වේවා ,අප පව්ලේ අයට යම්කිසි අනව්න කොඩිවින ,බන්ධන ,කර ඇත්නම් ඒවා සියල්ලම විනාශ වී පව්ලේ සමගිය ඇතිවේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NilanthiKumarasingha
@NilanthiKumarasingha Ай бұрын
❤🙏
@Nadeesh-q1k
@Nadeesh-q1k 10 күн бұрын
මගෙ පවුලට ඉඩමට කරලා තියෙන අන වින කොඩි වින බන්ධන හුනියම් සියල්ලම විනාශ වේවා!පවුලෙ සමගිය හා දීයුනුව අති වේවා!sadu sadu sadu!
@apsarasamarasingha5848
@apsarasamarasingha5848 2 жыл бұрын
මගෙ පිය්‍රමිකා දියනියගෙ නවග්‍රහ අපල දුරුවී ලෙඩ දූක් කරදර නැතිවී සෙතක් වෙවා
@Sanjaya122Sanjaya12
@Sanjaya122Sanjaya12 5 ай бұрын
රංගගේ අපල දුරුවේවා
@sanjukammalshan3791
@sanjukammalshan3791 2 жыл бұрын
මගේ පවුලේ සියලුම දෙනාට උතුම් පිරිත් බලෙන් ලෙඩ දුක් කරදර දුරු වෙවා .. සිතුම් පැතුම් ඉශ්ට සිද්ද වෙවා ...බුදු සරනයි ..
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
සියලුම දෙනාගේ හදිහූනියම් ඇතිනම් මෙම ජලනන්දන යන්ත්‍රය මන්ත්‍ර ලයේ බලයෙන් සියලුම සත්ත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා නිරෝගී සුවය ලැබේවා 🇰🇼🇱🇰 🙏🙏
@SunithraDisanayaka
@SunithraDisanayaka 7 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ මගේ පවුලේ සියලුදෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RamyaRupasinghe-ox6ih
@RamyaRupasinghe-ox6ih 8 ай бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මගේ ගෙදර සිටින දරුවන් ඇතුලු පවුලේ සැමදෙනා ගෙඅපල දුරු වී අප නිවසට අන වින කොඩි වින කරතිබේ නම් එය දුරු වී භූත වි අප නිවසට අප සියලු දෙනාට ම යහපතක් ම වෙවා සාදු සාදු සාදු බුදු සරණයි
@nilanjalidineshika4743
@nilanjalidineshika4743 2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ අම්මාට,තාත්තාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ...!!! දීර්ගායුශ ලැබේවා ...!!! ඇස්වහ කටවහ දුරු වේවා ...!!! අම්මාට,තාත්තාට බුදු සරණයි ...!!!
@r.asankakumara9393
@r.asankakumara9393 Жыл бұрын
මාගේ දරුවන්ට හා බිරිඳට මට සතුටින් හා සාමයෙන් ජීවත්වීමට බුදුසරණ ,දෙවිරැකවරණය ලැබේවා!......
@kasungavi7048
@kasungavi7048 2 жыл бұрын
මාගේ දරුවන්ට, මාගේ බිරිඳට , මාහට ඇති හදිහූනියම්,බන්දන,වින, සහ සියලුම දෝෂයන් සම්පූර්ණයෙන් දුරුවී සියලුම සැප සම්පත් ලැබ නිරෝගී ජීව්ත ලැබේවා . සාදු සාදු සාදු
@Danushkadanushka-z3f
@Danushkadanushka-z3f 14 күн бұрын
මේ මන්තරේ පිහිටෙන් මගේ පවුලත් මගේ නිවසටත් නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏කොඩි වින බන්දන සුන්නත් දුවිලි වෙලා යන්න ඕනේ 🙏🙏🙏🙏🙏🙏සාමය සතුට ලැබෙන්න ඕනේ 🙏🙏🙏
@sujeewanilasanthi6765
@sujeewanilasanthi6765 2 жыл бұрын
මටත් මගේ සැමියටත් පුතාටත් මගේ පවුලේ සැම දෙනාගේ කරදර බාදක දුරු වී සතුට සමාදානය ලැබේවා
@chamichami5041
@chamichami5041 Жыл бұрын
Ma hatada mage paule siyalu denatada mema pirithe balayen seth wewa!!!!
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම මන්ත්‍ර බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවී රාත්‍රිය සුභරාත්‍රියක්ම වේවා.උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක දිනයක්ම වේවා•. සාධූ සාධූ සාධූ
@chandieta8043
@chandieta8043 2 жыл бұрын
🌷🌷අනන්ත බුදු ගුණ බලෙන් මාගේ සියලුම රෝග බය දුරු වෙිවා මාගේ පවුලේ සැමටත් නීරෝගි සුව ලැබෙිවා ලක්වැසි ලෝක වාසි සැමට නිරෝගි සුව ලැබෙිවා තේරුවන් සරනයිි .🙏🙏
@silinnona4039
@silinnona4039 2 жыл бұрын
මට කරලා තියෙන අනිවින..කොඩිවින.ඉවත් වෙල..යන්න මෙ පිරිත් බලයෙන් ..බුදු saranai
@anandajayaruwan7866
@anandajayaruwan7866 Ай бұрын
මේ මන්ත්‍රයේ බලයෙන් අපිට කර තිබෙන සියලු අනවින කොඩිවින සියල්ල දූරිම්බූත වේවා.සාදු සාදු සාදු
@majanakadayanga5421
@majanakadayanga5421 Жыл бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,
@kasunjayawardhane2002
@kasunjayawardhane2002 2 жыл бұрын
බුදු සරණයි!!!!!සියලු දෙනාටම යහපතක් ම වේවා!!!!!
@ssww8011
@ssww8011 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන්, මගේ ඇගේ බලවේගයක් ඇත්නම්, එය නැත්තටම නැති වේවා...👏🥀
@amithbalasingha839
@amithbalasingha839 2 жыл бұрын
මට මගේ පවුලේ සියලුම දෙනාට මේ පිරිත් බලයෙන් සියලුම දුක් කරදර දුරු වී සතුට පිරි ඉතිරේවා තෙරුවන් සරණයි
@ppunchinona3142
@ppunchinona3142 2 жыл бұрын
🖒🤔😎😙😚😗😘🙃😷😤😲
@reenoajman1495
@reenoajman1495 2 жыл бұрын
Maga.paulasamageya.uda.wawa.sadusadu
@erahgeerahge6985
@erahgeerahge6985 2 жыл бұрын
@@reenoajman1495 esema wewa teruwan saranin....
@karukaru967
@karukaru967 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගේ දුක් කරදර දුරුවී සතුට සාමය උදාවේවා , සියලු ලෝ වැසියන්ට ද සතුට සාමය උදාවේවා බුදු සරණයි ;
@sujeewakarunarathne8766
@sujeewakarunarathne8766 11 ай бұрын
ජලනන්දන පිරිතේ බලයෙන් මටත් මගෙ දරුවන්ටත් නිවසටත් කර ඇති හදිහූනියම් ඇස්වහ කටවහ බංග වේවා....අනවින වලින් දුක්පීඩා විදින සියලුම දෙනාට සහනය සෙත සැලසේවා....යහපත උදාවේවා...🙏🙏🙏
@lankalanka7920
@lankalanka7920 2 жыл бұрын
මගේ නිවසට යමි කෙනෙක් අදිහුනිමි කර ැැතහොත් මෙි ප පිරිත් බලයෙන් දුරැවි මගේ මැනියෝ සුවපත් වෙිවා සුදු ..සාදු🌹🌹🌹සාදු🌹🌹🌹සාදු🌹🌹🌹තෙරැවන් සරනයි
@idigahawalagamage8941
@idigahawalagamage8941 2 жыл бұрын
මටත් මගේ පව්ලේ සැමටම මේ පිරිත් බලයෙන් දුක් කරදර දුරුවේවා සැමටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@anjanatilakaratne8410
@anjanatilakaratne8410 2 жыл бұрын
Tty
@RisinuDinada
@RisinuDinada Жыл бұрын
🙏🙏🙏
@TtTt-re3ky
@TtTt-re3ky Ай бұрын
ම⁣ගෙ නිවසට දරැවන්ටත් සියලු දෙනාට මෙ පිරිත බාලයන් යාපතක්ම වෙවා sadu sadu sadu
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 2 жыл бұрын
සියලු බන්ධන දුරුවේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
@imashamalshani9163
@imashamalshani9163 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 !!! සියලු දනන් ලොව සුවපත් වේවා!!!🌸🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺🌺
@nipunidammika3502
@nipunidammika3502 2 жыл бұрын
මටත් මගේ පවුලේ සියලු දෙනාටම පිරිතේ අනුහසින් සතුට ඉතිරේවා තෙරැවන් සරනයි....
@upulwijerathne5366
@upulwijerathne5366 5 күн бұрын
මේ පිරිතේ බලයෙන් අපගේ සියලු රෝග දුරුවේවා
@RuwanthiLakmini-ku3hy
@RuwanthiLakmini-ku3hy 3 ай бұрын
අපගේ නිවසේ සහ පවුලේ සියලු ග්‍රහ අපල දුරු වී සියලු දේ සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා.
@thilininimesha611
@thilininimesha611 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් දකීත් වා!!!!!🌹🌹🌹🌹 සියලු දොසදුරු වේවා !!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhaninduchamara634
@dhaninduchamara634 Жыл бұрын
esemawewa
@vensucharithagamaariyanand1916
@vensucharithagamaariyanand1916 2 жыл бұрын
මාහටද කරලා ඇති සියලුම හදිහුනයන්බන්දන මෙමපිරිතෙ බලයෙන්දුරුවෙවා🙏🙏🙏
@GoodGirl-ok4ei
@GoodGirl-ok4ei Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@chamodikosayla9883
@chamodikosayla9883 11 ай бұрын
​@@GoodGirl-ok4ei😮
@dilmidilmi4117
@dilmidilmi4117 10 ай бұрын
🙏
@paramivihagana783
@paramivihagana783 2 жыл бұрын
මෙම උතුම් වූ ජල නන්දන පිරිතේ බලයෙන් ආනුභාවයෙන් මගෙ චූටි සහ එයාගෙ අම්මා , නංගිගෙ පව්ලේ සියලු දෙනාම ආරක්ෂා වේවා!!!....අපල උපද්‍රව , හූනියම් , මන්ත්‍ර යන්ත්‍ර , ගුරුකම් වලින් ආරක්ෂා වේවා!!!....
@HemamaliPriyadarshani-vb9bl
@HemamaliPriyadarshani-vb9bl 13 күн бұрын
මෙම ජලනන්දන පිරිතේ අනුභාව බලයෙන් මට කර අති සියලු බන්දන කඩී යන්න විනාස වී යන්න සාදු.. සාදු...සාදූ..!!!🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏
@KumaraShinghe
@KumaraShinghe 2 ай бұрын
මට කරතිබෙන කරන හූනියම් බණ්දන මැතිරිලි දිෂ්ටි පිල්ලි ඉනා බන්ධන සතුරු කරදර බූථබන්දන කරදර බාධක හිරිහැර මෙම සත්‍ය බුදු බලයෙන් දුරුවේවා යහපතසෙත දියුණුව සැලසේවා විශ්ව මාතාවගේ සත්‍ය පිහිටත් ලැබේ වා මගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා වෙලදාම් සාර්ථක වේවා සාදු සාදු සාදු
@KeshaniInoka
@KeshaniInoka Жыл бұрын
මට ඇති සියලු අපල ,අනවින කොඩිව්න දුරුව් යහපත සැප සම්පත උදා වේවා..!සියලු ආරක්ෂා ව ලැබේවා ..!සාදු සාදු සාදු ..!🙏🙏🙏🙏🙏🙏
@lasanthadesilva9639
@lasanthadesilva9639 Жыл бұрын
මගේ පව්ලට කර තිබෙන කොඩිවන හූනියම් තිබේනම් මෙම පිරිතේ බලයෙන් දුරු වේවා🙏🙏 සෙත් ශාන්තියම ලැබේවා..සාදූ .සාදූ .සාදූ
@maheshifernando5423
@maheshifernando5423 2 жыл бұрын
මගෙ පවුලේ අයට ඇති හදි හුනියම් අනවින කොඩි වින.අපල මෙ පින් බලයෙන් දුරු වේවා.
@SithumAnuththara
@SithumAnuththara 6 ай бұрын
😢😢
@RoshankumaraRoshankumara-sj4yi
@RoshankumaraRoshankumara-sj4yi 2 ай бұрын
Galanandana.පිරිත් පිහිටෙන් සියලු කරදර දුරු වේවා .mage.thiyena...ලෙඩ රෝග .duruwewa.magemahaththaya.saha.daruwo.demapiyan.araksawewa.🙏🙏🙏
@ranjithranjithvitage6528
@ranjithranjithvitage6528 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු කරදර දුරුවේව
@RahulaThero-lk2ys
@RahulaThero-lk2ys Жыл бұрын
සියලු දෙනාට පිරිතේ ශක්තියෙන් සෙතක් ශාන්තියක් වේවා තෙරුවන් සරණයි
@jayantharajarthana9465
@jayantharajarthana9465 2 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මට හා නිවසට කර තිබෙන බල ගතු කොඩිවිනය නැත්තටම නැතිවී ගොස් අපට යහපතක් උදාවේවා !
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
දවස් හතක් නිර්මාන්ශව ඉද සිලයෙ පිහිටා 1008 සාම්බ්‍රානි ජපකර ගෙදරට දුම් අල්ලනු
@lovebird1805
@lovebird1805 2 жыл бұрын
me piritha ude hawasa haiyen ehenna danna suwada dum allanna pahan alokaya dalwanna
@SuarnalathaSuarnalatha
@SuarnalathaSuarnalatha Жыл бұрын
මගෙ විනදොෂ දුරු වේවා මගේ දරුවාගෙ ඇස් වහ කටවහ දෝෂ විනාශ වේවා.ඉගනිමෙ කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා 🙏🙏🙏. පවුල් සියළු දෙනාටම සෙත් ශාන්තිය සැලසේවා
@nadeekasenavirathna5722
@nadeekasenavirathna5722 29 күн бұрын
මගේ පවුලට මාගේ දරුවන්ටද යම් කිසි කරදරයක් අනවින කොඩිවිනයක් කර ඇත්නම් තෙරුවන් සරණින් අනන්ත වූ බුදු ගුණ බලයෙන් මේ පිරිත් බලයෙන් මගේ පවලේ සැමදෙනාටම යහපතක් ම වේවා🙏 පව්ලේ සමගිය ලැබේවා 🙏 මාගේ මනස නිරවුල් වී පෙර තිබූ මතක ශක්තිය ලැබී මාව ඉක්මනින්ම සුවපත් වේවා🙏 සුවපත් වේවා🙏 සුවපත් වේවා🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏 දුකින් මිදෙත්වා🙏 නිවන් දකිත්වා🙏 සාදු🙏 සාදු🙏 සාදු 🙏
@nithinipahanya4884
@nithinipahanya4884 2 жыл бұрын
මෙම ජලනන්දන මන්ත්‍රය ශ්‍රවණය කරන සියලුම දෙනාට සෙතක් ශාන්තියක් සැලසේවා 🙏
@amarasiridesilva2671
@amarasiridesilva2671 2 жыл бұрын
L
@billagame8479
@billagame8479 2 жыл бұрын
tho Puke gaganin uththa ay yako nondakin pakaya kalakanni atha pawesi keri balla
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 Жыл бұрын
❤🙏
@chamodikosayla9883
@chamodikosayla9883 11 ай бұрын
ඔයාටත්
@TDissanayake-t4w
@TDissanayake-t4w 11 ай бұрын
@RanjanpriyadarshanaShana
@RanjanpriyadarshanaShana Жыл бұрын
මටද මගෙ පවුලේ සියලු දෙනාට ම ඇති අන වින කොඩි වින දෙස් දොස් මෙ පිරිතෙ බලයෙන් කැපි විනාශ වෙවා බුදු සරනයි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@LalithaJayasili
@LalithaJayasili 4 ай бұрын
🙏🙏🙏
@නදීකාලාලනී
@නදීකාලාලනී 2 жыл бұрын
මගේ නම නදීකා ලා ල නි මගේ දුක් කරදර මේ පිරිත් බලයෙන් දුරින් දුරු වේවා අන වින කොඩි වින කර ල තියනවා නම් දුරින් දුරු වේවා
@රියල්-බ1ඞ
@රියල්-බ1ඞ 2 жыл бұрын
හයි
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 741 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН