No video

ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව වඩන්නේ කෙසේද Maha Rahathun Wadi Maga Osse

  Рет қаралды 63,951

Daham Maga

Daham Maga

Күн бұрын

Пікірлер: 99
@vasanasamarakoon4345
@vasanasamarakoon4345 4 жыл бұрын
මෙම ධර්මය අපිට අවබෝධ කරවන්න ඔබ වහන්සේ ගන්නා වූ උත්සාහයට ගොඩක් පින් අපේ හමුදුරුවනේ.ඔබ වහන්සේට නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් ඉවහල් වේවා .
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 4 ай бұрын
සාදු ..!සාදු ..!සාදු ..!!තෙරුවන්සරණයි පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා ....!!!!!"❤❤❤❤🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😂
@slwicky6915
@slwicky6915 5 жыл бұрын
අපේ හාමුදුරුවන්, මිනිසුන් ධර්මයට යොමුකිරීම පින් බලෙන් ,,, නිවන් සම්පත් ලැබීමට හේතු වසනා වවා ,,,,සාධු` .
@adrianchandler6511
@adrianchandler6511 3 жыл бұрын
InstaBlaster
@malaperera6889
@malaperera6889 5 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්ෙස්ටයරය දිගඅායුෂ ලැඃෙබිවා🙏🙏🙏🌺🌺🌺
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 5 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
සාධු සාධු සාධු... උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය සැලසේවා 🙏🙏🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු!!! අප භාග්‍යවත් වූ..අරහත් වූ..සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!! චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී, නිවන් සුව ලැබේවා! තෙරුවන් සරණයි!!!
@Healthisyou
@Healthisyou 4 ай бұрын
සාදු සාදු 🙏🙏🙏
@matheeshaadikari8984
@matheeshaadikari8984 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 жыл бұрын
සාදු සාදු සාදු. !!!.......🙏...🙏...🙏.............................................
@user-qh8rt3vg1n
@user-qh8rt3vg1n 4 ай бұрын
අපගේ ජීවිත යහමාර්ගයේ පිහිටුවා දහම් කරුනු මනාව අවබෝධ වන අයුරින් දේශනා කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..මේ පින් බලය ඔබවහන්සේට නිවන සාක්ශාත් කරගැනීමට හේතු වාසනා වේවා..සාදූ..සාදූ..🙏🙏🙏
@lahiruprebath5380
@lahiruprebath5380 3 жыл бұрын
සාදු සාදු සාදු
@nirashahapugoda9569
@nirashahapugoda9569 4 жыл бұрын
පින්වත් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
නමස්කාරය වේවා ඔබ වහන්සේට නමස්කාර වේවා
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nilminialahakoon5119
@nilminialahakoon5119 Жыл бұрын
🙏🙏🙏කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්ස්කාරය වේවා ! ඔබ වහන්සේ නිදුක් වේවා ! නීරෝගි වේවා ! උතුම් නිර්වාණයම වේවා !🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට
@omanm1883
@omanm1883 5 жыл бұрын
Sadu sadu sadu pinwath sawamin wahanset derge Ausa labewa🙏🙏🙏
@rasangasenaviratne1923
@rasangasenaviratne1923 3 жыл бұрын
Sadu sadu obawahaseta dirgayusha labewa🙏🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@hansanikoshila482
@hansanikoshila482 5 жыл бұрын
සාදු! සාදු! සාදු! මගෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මනින් නිවන් මර්ගය ලෙබේවා! මින් පසු ලබන බවයෙත් දෙව් සහ මනුස්ස සත්ත්වයන්ව මර්ගය කරා යොමු කරත්වා! සාදු! සදු! සදු!...............
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 3 жыл бұрын
සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏
@heshanshanaka7524
@heshanshanaka7524 3 жыл бұрын
ලොව සියලුම සත්වයෝ නිර්වානයටම පත් වේවා
@tharuneewimalaweera
@tharuneewimalaweera 3 ай бұрын
සාදු...!🙏🌼 සාදු...!! 🙏🌼 සාදු...!!!🙏🌼
@nelumthushari9737
@nelumthushari9737 5 жыл бұрын
Chathurarya sathya awabodha wewa......punwath swamin wahanseta mage namaskaraya wewa......sadu...sadu...sadu...
@pasanavishka7483
@pasanavishka7483 2 жыл бұрын
සුවපත් වේවා! දීර්ඝ ආයු වේවා !🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභෙණ මයා ලද්දං පස්සිතුංවංදිතුං වරං සාරිපුත්තාදි ථෙිරානං ආගතං පටිපාටියා සද්ධා ශිල දයා වාසං බුද්ධ පුත්‍තං නමාමහං 🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏
@janithjayasinghe9462
@janithjayasinghe9462 4 жыл бұрын
තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්ස...අපගේ ලොව්තුරු සම්මා තථාගතයාණන්වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය අපට පෙන්වා දෙන මාගේ කල්‍යාණ මිත්‍රයානන්වහන්සේ...ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු☸️☸️☸️
@nandaahtauda9406
@nandaahtauda9406 2 жыл бұрын
☸️💐💐💐🙏🙏🙏 sadhu sadhu saadhuuu....pinwath ape swamin wahanseta dhirghau sampaththiyama lebewaaa....🙏🙏🙏 saadhuuu .....
@RODWAY2012
@RODWAY2012 5 жыл бұрын
*** කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය
@hmshanika3381
@hmshanika3381 3 жыл бұрын
සාදු සාදු
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 27 күн бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
@etharasadabofahad9524
@etharasadabofahad9524 5 жыл бұрын
Sadu sadu sadu pinwath ape hamuduruwane oba wahanseta mage namaskaraya wewa.....
@nimakavi9807
@nimakavi9807 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා.
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
තෙරුවන් ගැන මට විශ්වාස යි,කර්මය,කර්මඵල විශ්වාස ය හේතු ඵල ධර්ම ය අනුව උපත ,දන් දුන්නොත් සැප විපාක තියෙනව ,අතීතයේ අධිගම ලාභීන් හිටියා අනිත්‍ය වුනා එ බව සත්‍යයක් 🙏
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
☸️🙏🌼🌼නමෝ බුද්ධාය..!!!
@priyankaras9706
@priyankaras9706 5 жыл бұрын
Sadu Sadu Sadu! Oba wahanseta Anantha Buduguna pihita labewa !!! Oba wahanseta uthum nirvanaya awabodaweva !!!
@pathummadhukantha3776
@pathummadhukantha3776 Жыл бұрын
සාදු🌹
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Sadu sadu sadu... 🙏🌼🌺💐
@ridmasanjaana4920
@ridmasanjaana4920 4 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ සාදු සාදු සාදු
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
සංසාර බය කියල දෙන කල්‍යාණ මිත්‍ර්‍යන් මට හැමදාම ලැබේවා ,
@sam-oo3gq
@sam-oo3gq 4 жыл бұрын
ක්ෂණ සම්පත්තිය - කල්‍යාණ මිත්‍ර ඇසුර - ධර්ම ශ්‍රවණය (කල්‍යාණ මිත්‍රයාගෙන්) - ඇසූ දහම් නුවණින් විමසීම - අචල ශ්‍රද්දාවට පැමිණීම - සීලය ආර්යකාන්ත සීලයක් බවට පත් කිරීම - පංච උපාදානස්කන්දයේ අනිත්‍ය බාවය දැන ගැනීම - සක්කාය දිට්ටිය බිද වැටීම - විචිකිච්චාව නැති වීම - සීලබ්බත පරාමාස නැති වීම = සෝවාන් පලයට පැමිණීම
@jamikadsrbestona1097
@jamikadsrbestona1097 3 жыл бұрын
බුදු සරනයි🌷🌷🌷🌷
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි
@nethudesilva7890
@nethudesilva7890 4 жыл бұрын
🙏🙏🙏
@Kanti-cx7kp
@Kanti-cx7kp 4 жыл бұрын
සාධූ ...සාධූ ...සාධූ ...!!! පිංවත් සුවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@jcjlr678
@jcjlr678 5 жыл бұрын
Sadhu sadhu sadhu ! Oba wahanseta deergayusha wewa!swamin wahansa....
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 5 жыл бұрын
🌹🌷🌻🌼🌸🌹🌷🌻🌼🌸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼Sadhu! Sadhu!! Sadhu!!! Budu Piyanan Wahanse Loka sathwayan kerehi mahath Wu anukampawen Deshana kala Wu , Parama Pivithuru Dharmaya apa hata Deshana karana Apage Kalyana Mithrayanan Wahanseta Apage Namaskaraya wewa!!! Apa Siyalu denatama biyakaru sasarin ethera weemata , me Uthum Dharmaya hethu wasana wewa!
@udulaniabekon2962
@udulaniabekon2962 5 жыл бұрын
Oba wahanseta pin.. Teruwan saranai
@jasmineflower9411
@jasmineflower9411 5 жыл бұрын
Sabama SANGHA RATHNAYAK mihipita pahala wela .......api pin Karala thiyenawa Pinwath Rajagiriye Ariyagnana Swaminwahansegen Bhagywath, Samma Sambudu Rajananwahansege dharmaya asa awabodha karaganna......Sadhu sadhu sadhu...🙏🙏🙏
@yasirugimhan5841
@yasirugimhan5841 5 жыл бұрын
Sadu sadu sadu,siyalu denatama theruwange pihita labewa
@chulanichandrasekara3578
@chulanichandrasekara3578 2 жыл бұрын
සාදූ! 🌼 සාදූ! 🌼 සාදූ! 🌼
@anuanu5662
@anuanu5662 5 жыл бұрын
Saadhu 🙏saadhu 🙏🙏saadhu 🙏🙏🙏theruwan saranai ape pinwath swamindrayanan wahansa obawahanseta godak pin mewuthum darma karana ithamath pahadiliwa deshana karana obawahanseta niduk nirogi chira jiwanaya labewa prarthana karana bodhiyakin wuthum darmawabodayama labewa 🙏🙏🙏sirasa karya mandalaye siyaluma denata athulu pinwath siyaluma denata samma sambudhu saranai awasana wuthum darmawabodayama labewa labewa labewa 🙏🙏🙏💐☸️💐🙏🙏🙏.
@damithanuwan9975
@damithanuwan9975 3 жыл бұрын
Sadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏🙏
@ravindu869
@ravindu869 2 жыл бұрын
සාධු ...සාධු .....සාධු ....!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanandadayananda9896
@dayanandadayananda9896 10 ай бұрын
We very much like the dharmadesana, please conduct up to the end of the dharmadesana, thanks.
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
කුසලය කුසලය හැටියට හදුනනව,අකුසල් අකුසල් හැටියට හදුනනව ,පංච නිවරණ වලින් තොර සමාධිය ලැබේවා මට ත් ඔබටත්
@wenushanawodya8873
@wenushanawodya8873 3 жыл бұрын
sadu sadu sadu !!!
@sanjana5105
@sanjana5105 3 жыл бұрын
teruwan saranai saaadu Saaadu Saaadu 🙏 🙏 🙏 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
@herathamarasiri6246
@herathamarasiri6246 5 жыл бұрын
Sadu... sadu... sadu...
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
Sadu sadu sadu
@sanjayakg9672
@sanjayakg9672 5 жыл бұрын
🙏
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
අවිහිංසාව, තරහ ව ඇතිකර නොගන්න,අතහැරිම(,ලෝභ ද්වේශ මෝහය)
@AMASHRASHMIKA2010
@AMASHRASHMIKA2010 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pasanperera6460
@pasanperera6460 4 жыл бұрын
නිවන් දැකීමේ එකායන මර්ගය සතර සතිපට්ටානය යැයි බුදුන් දේශනා කර ඇත. ඉතින් එහි කායානු පස්සනාවේදී කලයුතුදෑ මැනවින් දේශනා කර තිබෙනවා. මේ ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ හොදට භාවනා වඩන ලද යෝගාවරයකු එනම් සෝවන් හෝ ඊට ඉහල මට්ටමක සිටින පුද්ගලයකුගේ සිතේ තියෙන මට්ටමයි. නමුත් මේ ස්වාමින් වහන්ස දේශනා කල යුත්තේ ඒ තත්වයට යෑමට කුමක් කලයුතුද සහා එහි යායුතු පිලිවෙලයි. ඇතිවීම, පැවතීමේ සහ නැතිවීම එසේ සිතට බලයෙන් දමා කලහැකි දෙයක් නෙමේ. එයා ක්‍රමනුකූලව යන ගමනේදී යෝගාවචරයාගේ සිත එසේ සෑමදෙයක්ම ඇතිවී නැතිවී යනබව ඔහුට සතර සතිපට්ටනය වෙඩීමෙන් "ප්‍රත්‍යක්ශ" වෙනවා. මේ සිවාමින් වහන්සේ සෑමවිටම ආර්‍ය පුද්ගලයෙකුගේ මනසේ ස්වභාවයේ දේශනා කර මෙලෝහතරක් නොදත් අපිටත් එසේ කරන්න කියනවා. අප බොහෝදෙනෙක් ඉන්නේ අනිත් කෙලවරේය හාමුදුරුවනේ. එමනිසා මේ මර්ගයට වැඩිය යුත්තේ කෙසේද?, භාවනා කලයුත්තේ කෙසේද? එසේ භාවනා කරගෙන යනකොට ඇතිවන ප්‍රශ්න වලට කමටහන් ගන්නේ කාගෙන්ද? යන ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමය. බුදුන් වහන්සේ භාවනාව කායානු පස්සනාවෙන් පටන් ගන්නා ලෙසත් එය අනාපාන සතියෙන් පටන්ගැනීම වඩා උචිත භවත් දේශනා කර ඇත. එය භාවනාවෙ මුලය. ඉතින් හාමුදුරුවනේ අපගැන අනුකම්පා කර, ධර්මය දේශනා කරනවිට ආර්‍ය පුද්ගලයකුගේ මනසේ ස්වභාවයේ සිට දේශන නොකරන සේක්වා.. විදර්ශනා භාවනාවේ කමටහන් සුද්දකර ගෙනීමට අපට අවස්තාවස්ක් ලබා දෙන්න . මන්ද අපගෙ රූපනහිනි සහ ගුවන්විදුලි වල හැම චැනල් එකේම ඇතිතරම් බන ඇසිය හැක නමුත් අපට විදරශනා භාවනාවේ අවශ්‍ය ගැටලුවලට කිසිවෙකින් පිලිතුරු නොලැබේ. මෙම හිමි නමත් බන පමනක් දේශනානොකර විදර්ශනා භාවනාවේ ගැටලු වලට පිලිතුරු දීමත් ඊට අදාල බන කීමත් ඉතා වටිනේය. තෙරුවන් සරනයි .
@vidhusara6545
@vidhusara6545 4 жыл бұрын
අම්මෝ බොරු කියන්න එපා.ඔයා දර්මය ගැන හොඳට දන්නවා නොවෑ.අපිට තමයි තේරුම් ගන්න ටිකක් විතර අපහසු ..🙄🙄💞
@ajanthakumari8389
@ajanthakumari8389 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sandaruvidanage
@sandaruvidanage 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@sam-oo3gq
@sam-oo3gq 4 жыл бұрын
Sadu sadu sadu !!!
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakunthalaliyanage8436
@sakunthalaliyanage8436 5 жыл бұрын
Gawrawaneeya swamin wahansa Gnanadarashanayan yanuwen hadunwanne kumakdai wistharathmakawa pahadili kara denna
@nalakabandara6688
@nalakabandara6688 4 жыл бұрын
Sadu 🙏🙏🙏🙏🙏🙏
@gangawijayananda6780
@gangawijayananda6780 5 жыл бұрын
Namo buddhya. Oba wahanse niduk wethawa. nirogi wethawa. Suwapath wewaa.
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
කලාවු කුසල් නැවත නැවත කිරිම නොකලාවු කුසල් කිරීම ,කලාවු අකුසල් නැවත කරන්න එපා කවදාවත්
@maalis580
@maalis580 4 жыл бұрын
Saadu saadu saadu
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
තෙරුවන් සරණයි ,අපෙ හාමුදුරුවනේ , සම්මාදිඨ්ඨි ඇයි එහෙනම් පාසල් පෙළ පොතේ සම්මාදිඨ්ඨියක් ගැන කථා කරන්නෙ .
@thilinipathirage
@thilinipathirage Жыл бұрын
ලොඋකික ආර්‍ය අෂ්ටාංගික මාර්ගය බුද්ධානුස්සතිය මැරෙන මොහොතේ එක පාරට බුදුන් වහන්සේ මැවිල පේනව ,බුදුන් වහන්සේ අනිත්‍ය යි
@sithimutucumarana2980
@sithimutucumarana2980 Ай бұрын
🎉👉 කල්‍යාණ මිත්‍රයා කියන්නේ , සෝවාන් ආදී මාර්ග ඵල ලාභින්ට .. සෝවාන් ආදී මාර්ග ඵල ලාභියකු ගෙන් බණ දේශනා , පරතෝගෝෂක ප්‍රත්‍යය නොලබා නිවන් මගට පිවිසීමට බැරිය 👉
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
මට දැනෙන්නේ අපි සුගතියට විතරයි වගේ වැඩ කරන්නෙ .සංසාරය ගැන බයයි.ඒත් ඔබවහන්සේගේ දේශණාවේ වචන වේගය වැඩියි.ඒක අපහසුයි.සමාවෙන්න ඕන අපෙ හාමුදුරුවනේ වරදක් කීව නෙවෙයි ,
@chathurikadilrukshi6419
@chathurikadilrukshi6419 4 жыл бұрын
disna disna එක දිගටම ස්වාමින් වහන්සේගේ ධර්මය අහන්න. දිගින් දිගටම අහන්න. එතකොට කනට ඒ වේගය හුරු වෙනවා. තේරුම් ගන්න අපහසු නම් ඊලග දිනයේ නැවත අහන්න.
@vidhusara6545
@vidhusara6545 4 жыл бұрын
@@chathurikadilrukshi6419 🙏🙏🙏.ලැබෙන කාල වෙිලාවෙන් උන්වහන්සේ උපරිම සාදරනයක් කරනවා.
@chathurikadilrukshi6419
@chathurikadilrukshi6419 4 жыл бұрын
disna disna තේරුම් ගන්න ගොඩක් අපහසුයි වගේ නම් Playback speed වලට ගිහින් speed එක අඩු කරලා අහන්න.
@vidhusara6545
@vidhusara6545 4 жыл бұрын
@@chathurikadilrukshi6419 🙄🙄🙄🙄
@chathurikadilrukshi6419
@chathurikadilrukshi6419 4 жыл бұрын
@කවීෂ් 😊😊😊
@nikhilaranathunga8203
@nikhilaranathunga8203 Жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏
@kasunchamara5755
@kasunchamara5755 4 жыл бұрын
🙏🙏🙏
@shanukadilshan5810
@shanukadilshan5810 2 жыл бұрын
🙏🙏
@AMASHRASHMIKA2010
@AMASHRASHMIKA2010 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dinithkeshan3972
@dinithkeshan3972 2 жыл бұрын
සාදු සාදු සාදු
@gayashanmadawa1087
@gayashanmadawa1087 3 жыл бұрын
සාදු සාදු සාදු
@MihiriMohotti
@MihiriMohotti 4 жыл бұрын
🙏🙏🙏
@rathnalanerolle6186
@rathnalanerolle6186 2 жыл бұрын
🙏🙏🙏
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 2 жыл бұрын
🙏🙏🙏
@lakshmanperera1354
@lakshmanperera1354 3 жыл бұрын
🙏🙏🙏
@tanyakarunathilaka8570
@tanyakarunathilaka8570 16 күн бұрын
🙏🙏🙏
Whoa
01:00
Justin Flom
Рет қаралды 24 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
ඔබ උදෙසාමයි...Maha Rahathun Wadi Maga Osse..
53:12
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 133 М.
arya ashtangika margaya
1:49:56
Buddike Rathnayake
Рет қаралды 20 М.