අපේක්ෂා රෝහලට වැඩමකල රාජගිරියේ අරියඥාණ හිමියන්...Maha Rahathun Wedi Maga Osse

  Рет қаралды 14,347

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

Пікірлер: 91
@laksikalakmali9441
@laksikalakmali9441 4 ай бұрын
ඔබ වහන්සේට තවත් චිරාත් කාලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය දේශනා කරන්නට හැකිවේවා...මටද සියැසින් දැක ඔබ වහන්සේට නමස්කාර කරන්නට හැකිවේවා 🙏🙏
@shaafmsindukmre6950
@shaafmsindukmre6950 4 ай бұрын
චිරාත් කාලයක් ලෝ සසුන් වැඩවදාරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුශම ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 4 ай бұрын
පින්වත් ස්වමින්වහන්සේ දකින කොටත් සිතට දැනෙන සිසිල..සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුශ ලැබේවා!
@DGSM7861
@DGSM7861 4 ай бұрын
ලොව වෙසන සියලු රෝගීන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...
@DeliciousSLIndia
@DeliciousSLIndia 4 ай бұрын
නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා පිංවත් ස්වාමීන් වහන්සේට ❤❤මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!
@mawbimalanka931
@mawbimalanka931 4 ай бұрын
දුරැ රටක සිට ඔබ වහන්සේ ගේ දෙපා නමස්කාර කරමි!🙏🙏🙏🙏උතුම් ආර්ය මහා සඟ රුවනට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@Budusaranyi
@Budusaranyi 4 ай бұрын
අනේ ගොඩාක් පින් දෑසින් කදුලු වැටුනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthikumari6621
@damayanthikumari6621 4 ай бұрын
අහෝ ආශ්චර්යයි පින්වන්තයි.මගේ තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ කරුණාබර හද මඩලින් උපන් උතුම් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාගුණයෙන් පරිපූර්ණ වු උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මම කතරෙ සිට මනසින් පසග පිහිටුවා වන්දනා කරන්නෙමි සාදු සාදූ සාදූ 🙏🙏🙏 මෙවැනි විචිත්‍රවත් සැරසිලි සිදුවන්නේ පිංවත් ඔබ වහන්සේගේ සසරෙ පිනෙහි විපාකයක් විලසිනි.ඔබ වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@renukakumarasinghe5266
@renukakumarasinghe5266 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anulabandara1230
@anulabandara1230 4 ай бұрын
ඔබ වහන්සේගෙන් ඇසූ බණ් තුලින්. කුසල් අකුසල් හදුනා ගතිමි. ඔබ වහන්සේට තව තවත් කුසල් එක් රැස් වේවා නිදුක් .නිරෝගී සුවයෙන් සිටිත්වා ๬
@rajithapadmani2631
@rajithapadmani2631 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස සියලු අසරණ රෝගින් බුදුගුනයෙන් සුවපත් කිරිම උතුමි පුන්‍යකර්මයක් අනන්ත බුදුගුන බලයෙන් සියලු රෝගින් සුවපත් වෙිවා සමිමා සමිබුදු සරණයි
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 4 ай бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගීව tawa චිරාත් කාලයක් utum ධර්මය desana karanna ලැබේවා 🙏🙏🙏🙏🙏
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏♥️🙏♥️🙏
@simplewalker459
@simplewalker459 4 ай бұрын
පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@a.subasinghe3569
@a.subasinghe3569 4 ай бұрын
ඒ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු🌼🌼🌸🌼🌸🙏🙏🙏🙏🌸🌼🌸🌼🙏🙏🙏🙏🙏🌸🌼🌸🌼🙏🙏🙏🙏
@NimalkaLakmini91
@NimalkaLakmini91 4 ай бұрын
Sadhuu sadhuu sadhuu.. Uthum budhdha puthrayanan wahanseeta mage namaskaraya wewa....🙏🙏🙏🙏
@kusumnilwaligamage3794
@kusumnilwaligamage3794 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@mcufans8877
@mcufans8877 4 ай бұрын
Tharuvan saranayi siyaludennaatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 4 ай бұрын
සාදූ ......සාදූ .......සාදූ ........
@kithravistory3026
@kithravistory3026 4 ай бұрын
සියසින්ම දුටුවා සෙ,.... අනුමොදන් වෙමු,..🙏🙏🙏🙏🙏🙏
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 4 ай бұрын
Oba vahanseta mage gauravaneeya namaskaraya
@SanduniDisanayake
@SanduniDisanayake 4 ай бұрын
සාදූ 🙏සාදූ🙏සාදූ🙏ඒ උතුම් පිංකම දැකබලා සැදැහැසිතින් මමද අනුමෝදන් වෙමි 🙏🙏🙏
@historywithsm1814
@historywithsm1814 4 ай бұрын
සැනසෙන තරම් ඔබ වහන්සේ දේශනා කරන බුදු බණ අහල⁣
@kamalawathi846
@kamalawathi846 4 ай бұрын
Sadu sadu sadu oba wahanseta niduk nirogi dirgausa sampathiya labewa !!!!🙏🙏🙏🪔🪔🪔🌹🌹🌹
@dhammikaperera1255
@dhammikaperera1255 4 ай бұрын
සාධු සාධු සාධු .මගේ නමස්කාරය වේවා
@chandanilakmali3698
@chandanilakmali3698 4 ай бұрын
Theruwan saranai ape hamuduruwane🙏🙏🙏
@wasanthi3315
@wasanthi3315 4 ай бұрын
Oba wahansey dakinna ,wandanakkaranna labewa .....sadu,sadu,sadu
@anandadasanayaka1795
@anandadasanayaka1795 4 ай бұрын
Oba wahanse dakeemath mahath niwan sanasimak himiyane.....sadu sadu sadu
@sandyathennakoon3539
@sandyathennakoon3539 4 ай бұрын
සැබැ ලෙස දැකගන්න නොලැබීම දුකක් .මෙලෙස හෝ දැකිමත් පිනක්.
@rachelperaud1945
@rachelperaud1945 4 ай бұрын
උන් වහන්සේ දැක්ක දුටු තැන හෝ අවස්තාවක් ලද සැනින් ඔය ෆෝන් කැවුත්ත දික් කරන් ෆිල්ම් කරන එක අමතක කරලා තමුන්ගෙ පසග පිහිටුවා වැදින්න ඉගෙන ගන්න . එයම සසරට මහා පිනක් වෙයි.
@saumyadilhan1251
@saumyadilhan1251 4 ай бұрын
Ekagai
@SaumyeDileep
@SaumyeDileep 4 ай бұрын
ඇත්ත❤❤
@rasikayatawara
@rasikayatawara 4 ай бұрын
ඇත්ත
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 4 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷
@MewiduRehan-rj2np
@MewiduRehan-rj2np 3 ай бұрын
Oba wahansetaneroge sampat lebewa
@ghanadenipitiya3489
@ghanadenipitiya3489 4 ай бұрын
සියළු ලො වැසියන්ම භවකතරින් මිදෙවා මෙසුවාමිවහන්සෙට දීර්ගායුස ලැබෙවා
@srimathijkp9917
@srimathijkp9917 4 ай бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏
@niranjaniwijethunga4577
@niranjaniwijethunga4577 4 ай бұрын
Theruwan saranai පින්වත් ඔබ වහන්සේ හට
@jayalalkahandawa3921
@jayalalkahandawa3921 4 ай бұрын
Kothek pujaa kalada his athin nikama giya sati dakiddi .. sadu sadu ..!!!!🙏🙏🙏🙏
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 4 ай бұрын
Sadu..Sadu..Sadu..Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Seyaulu Sathvayo Suvapath Weva Tharuvan Saranai.🌷
@soosoo8801
@soosoo8801 4 ай бұрын
සියලුම දෙනාට බුදු සරනයි🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 4 ай бұрын
සාදූ ....💐🙏...සාදූ ....💐🙏..සාදූ ......💐🙏
@sadahamsisila
@sadahamsisila 4 ай бұрын
අතිපූජ්‍ය රාජගිරියේ ආරියඥාණ හිමි මහරගම අපේක්ෂා රෝහලේ පවත්වනලද ධර්ම දේශනාව - මහරහතුන් වැඩිමග ඔස්සේ kzbin.info/www/bejne/ZmHbiZZpaJ2inbM
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 4 ай бұрын
සාදු සාදු සාදු 🙏
@gayamaliabeysekara3712
@gayamaliabeysekara3712 4 ай бұрын
Sadu ,sadu, sadu
@amithapeiris58
@amithapeiris58 4 ай бұрын
Pinwath swamin wahanseta deergayusha wewa
@harshanidilhani2496
@harshanidilhani2496 4 ай бұрын
Sadu sadu sadu...🙏🙏🙏
@anjithkithmal2822
@anjithkithmal2822 4 ай бұрын
බුදු සරණයි .
@niruJayawardana
@niruJayawardana 4 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
@ramanimedonza1970
@ramanimedonza1970 4 ай бұрын
සාදුසාදු සාදු
@wattagefanando3911
@wattagefanando3911 4 ай бұрын
සාදු.සාදු.සාදු
@avgsusila126
@avgsusila126 4 ай бұрын
Sadu sadu sadu
@Amila278
@Amila278 4 ай бұрын
නමස්කාරය වේවා !!...me hospital ekedi deshana karapu bana eka you tube dannako...mama daily ahanwa Ariyaghana hamuduwange bana ..Sadu ..sadu...
@samurddhitillekeratne2757
@samurddhitillekeratne2757 4 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏 siyalu sathwayo suwapath wewa. Seelawanthang gunawanthang punnakethang anutharang dullabena mayaladdang passithung wandithung warang sariputhani theranang agathang patipatiya saddaseela dayawasang buddha puttang namamahang sadhu Sadhu Sadhu 🙏🙏🙏
@sujithasanka7384
@sujithasanka7384 4 ай бұрын
🙏🙏🙏
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj 4 ай бұрын
Thruwn saranai 🙏🙏🙏🌼🌼🌼
@SrimathiKusumlatha
@SrimathiKusumlatha 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThusithaDarshani-eh8iz
@ThusithaDarshani-eh8iz 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@RevNissarani-ks8nf
@RevNissarani-ks8nf 4 ай бұрын
🌹🌹🌹🙏🙏🙏
@kavinduashen7387
@kavinduashen7387 4 ай бұрын
@DarmasekaraDeepal
@DarmasekaraDeepal 4 ай бұрын
Sadu. Sadu. Sadu
@biyankabiyanka6961
@biyankabiyanka6961 4 ай бұрын
දෙශනාව අවසාන වෙලා ආපසු වඩින විටදී කොයි මුතු කුඩ ය...?? ධර්ම ගරුත්වය තියෙන්නේ ඕන නේ ද...
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf 4 ай бұрын
මෙයා ගෝඪාබයට කඩෙි ගියා, ඉස්සර හොදයි තමයි, දැන් දේශපාලනට කඩෙි යනවා හැමෝට මෙයත් එක්කෙනෙක් තමයි
@champsDantoniyo
@champsDantoniyo 4 ай бұрын
පිං කද වැඩලා 🙏🙏🙏
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 4 ай бұрын
🌻🌻🌻🙏💞💞🌻🌻🙏🌻🌻🌻🙏🌻🌻🌻💞💞💞💞💐💐
@chathurangikasandeepani9331
@chathurangikasandeepani9331 4 ай бұрын
අනෙ අප ගමෙ විහාරස්ථානයේ ධර්ම දේශනාවකට පින්වත් ස්වාමීන් වහන්සේ වැඩමවා ගන්නට අවස්ථාවක් සකසා දෙන්නේ නම් පිං සිදුවෙවි.උන් වහන්සේව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද
@tanyakarunathilaka8570
@tanyakarunathilaka8570 4 ай бұрын
🙏🙏🙏
@koswattageperera-wx1mw
@koswattageperera-wx1mw 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@malkanthibasnagoda8127
@malkanthibasnagoda8127 4 ай бұрын
Sadu sadu sadu
@MangalaPathirana-r1z
@MangalaPathirana-r1z 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@maneldamayanthi6324
@maneldamayanthi6324 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@priyanthalal6926
@priyanthalal6926 4 ай бұрын
🙏🙏🙏
@chathurikaperera5469
@chathurikaperera5469 4 ай бұрын
🙏🙏🙏
@supreme_moment
@supreme_moment 4 ай бұрын
🙏🙏🙏
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 4 ай бұрын
🙏🙏🙏🙏
@S.Arunadeepa
@S.Arunadeepa 4 ай бұрын
🙏🙏🙏🙏
@justasecond622
@justasecond622 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@SanjeewaniWijesoma
@SanjeewaniWijesoma 4 ай бұрын
🙏🙏🙏
@ranjaniRanjani-fe1gf
@ranjaniRanjani-fe1gf 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshmadhusanka2576
@dineshmadhusanka2576 4 ай бұрын
🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 4 ай бұрын
🙏🙏🙏
@Ajith3080
@Ajith3080 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@nalikakumari
@nalikakumari 4 ай бұрын
🙏🙏🙏
@leelaratnealuthge
@leelaratnealuthge 4 ай бұрын
🙏🙏🙏
@wdlranjani
@wdlranjani 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@senethemachandra5517
@senethemachandra5517 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandamaligeethika6112
@sandamaligeethika6112 4 ай бұрын
🙏🙏
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,4 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 26 МЛН
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 24 М.
ඔබටත් කේන්ති යනවාද? Maha Rahathun Wadi Maga Osse
12:06
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 11 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,4 МЛН