KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දරු පැටව් දෙන්නට මං කිව්වා පංසලට යන්න එපා මගෙ පපුව පැලිලා මැරේවි කියලාIඅම්මා තාමත් අපිව බදාගන්නවාI
25:25
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
34:46
Support each other🤝
00:31
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
So Cute 🥰 who is better?
00:15
The Best Band 😅 #toshleh #viralshort
00:11
මල්ලි මහණවෙලා මාස 3කින් අයියත් මහණවුණේ ඇයි?සිඳු පොඩි හාමුදුරුවො සැබෑවට මහණවීමේ කතාවෙ ඇත්ත පැත්ත
Рет қаралды 648,856
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 1 100
@malipriyangika6216
11 ай бұрын
පුංචි ස්වාමීන්වහන්සේ දෙනම හරිම බුද්ධිමත් . ලොකු හාමුදුරුවෝ ඉතාම නිවුණු ගති ඇති කෙනෙක්. පොඩි දෙනමටම සාසනයට ලොකු මෙහෙවරක් කරන්නට භාග්‍ය උදා වේවා !🙏🙏🙏
@dayarathnesenanayake6588
11 ай бұрын
ඔබ වහන්සේගේ පිලිතුරු ඉතාමත් ප්‍රඤ්ඤා ගෝචරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මේ භවයේදීම සසර දුකින් මිදීමට හේතු වාසනා උදා වේවා. උතුම්වූ නිවනම ලබත්වා 🙏🙏🙏
@isurumadhubhashitha-mk2vf
11 ай бұрын
සාදූ සාදූ සාදූ...🙏🙏🙏
@damayanthiperera8528
11 ай бұрын
ප්‍රඥ්ඥා ගෝචරයි
@ireshashamanthi9202
11 ай бұрын
🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
තෙරුවන් සරණයි
@anomagamage801
11 ай бұрын
පන්සලේ නායක ස්වාමීන් වහන්සේටත් පන්සලේ වැඩ වාසය කරන පොඩි ස්වාමීන් වහන්සේලාටත් තෙරුවන් සරණයි ...ඉක්මන් භවයක නිර්වාණසම්පත්තිය ලැබේවා ....සාදු! සාදු සාදු ...
@lalithapriyangani892
11 ай бұрын
පන්සලේ වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාට තෙරුවන් සරණයි
@laankikaapikandy5146
11 ай бұрын
ඔබවහන්සේ අනාගතයේදි ඉතා පුුසිද්ද හාමුදුරැ වන් වහන්සේ නමක් වෙනවා නොවනුමානයි බුදුසරනයි
@pardipaatukoral9161
11 ай бұрын
අම්මා ඒ වචනේ කියනකම් බලාගෙන ඉන්න ඇත්තේ පෙර සංසාරේ පින් ඒ අම්මට තියෙන හින්දා මොකද ආත්මයෙන් ආත්මෙටම දරුවන්ව දන් දීලා කිසිම ලෝභකමක් කිසිම කහටක් නැතුව හිතේ එක පයින්ම කැමති වෙන්න මම වීඩියෝ වලත් දැක්කා ඒ අම්මා හරිම සතුටින් දරුවා දෙන්නා පූජා කරා කියනවා බුදුන් දකින්නැති නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ ඒක නිසා සංසාරෙන් එතෙර වන්න මේ සිය පවුලම මේ පින ඇති බුදු සරණයි දෙවි පිහිටයි
@sanjeewaroshan-ho3xv
11 ай бұрын
Dergayusha sampatya labewa amme budusaranaye 🌺🙏🌺
@සොබා-ඞ6ෆ
11 ай бұрын
පිස්සු බං සංසාරෙන් එතර වෙන්න දරුවෝ පුජා කරන්නේ.
@pardipaatukoral9161
11 ай бұрын
උඹ කාගෙ දරුවෙක්ද බං උඹ බුද්ධාගමේ එකෙක් නෙමෙයිනේ පුක නොදී ඉඳපන් එහෙනම් තථාගත බුදුපියාණන් වහන්සේ සාර අසංකෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පුර්ණකොට දරුවෝ මොනතරම් දන් දුන්නද වෙස්සන්තර ජාතකයත් අහස පොළොව කම්පා කර කර දරුවෝ දන් දුන්නේ තොගේ ආගමේ ගැන බලාගෙන ඉඳපිය
@niroshavijesingha2251
11 ай бұрын
A ammata kisima daru dukak kakkumak na akai a ahema daruwo dela hitha hadan enna
@NelumLanka
11 ай бұрын
තෙරුවන් සරණයි
@JayantiJayanti-d6c
11 ай бұрын
බුද්ධිමත් පොඩි හාමුදුරුවන් දෙනමක් උතුම්වූ චතුර්‍ය්ය අවබෝධ වේවා පිංවත් පොඩි දෙනමට බුදු සරණයි
@nelumfernando8197
11 ай бұрын
පොඩි හාමුදුරුවනේ පැවිදි ජිවිතේ ඉහළට යන්න ශක්තිය dayiriya ලැබේවා කියා ප්‍රර්තනා කරනවා තෙරැවන් සරණයි 🎉🎉🎉🙏🙏🙏🙏🙏
@nalikawijeratne2484
11 ай бұрын
ස්තුතිවන්ත වෙනවා හරේන්ද්‍ර මෙවැනි උතුම් වැඩසටහන් සමාජ ගත කිරීම සම්බන්ධව .🙏🙏🙏🙏💐💐
@AnomaAbeykoon-w7k
11 ай бұрын
දරුවෙක් සාසනය ට පූජා කරන එක හතර වරිගෙම නිවන් දකින පිනක්ලුනෙ....මේ දෙමව්පියන්ටත් නිවන් පිනිසම මේ පින හේතු වේවා ..තෙරුවන් සරනයි අපේ පොඩි හාමුදුරුවන් දෙනමටත්..ඒ පින්බර දෙමව්පියන් ටත්...හරේන්ද්‍ර මහත්තයා ලස්සනට වැඩ සටහන කලා..ඔබටත් ගොඩක් පින්...තෙරුවන් සරනයි ..
@samankumarasiri9905
11 ай бұрын
ඇත්තටම ඇස් දෙකේ කදුළු පිරුනා ඒ වගේම හරේන්ද්‍ර අයියේ ඔයා මේ වැඩසටහන හසුරුවන ආකාරය දැක්කම ඊටත් වඩා 😓😓 දීර්ඝ ආයුෂ ලැබේවා ලොකු හාමුදුරුවන්ටත් පොඩි හාමුදුරුවෝ දෙපලටත් හරේන්ද්‍ර අයියටත් 🙏🙏🙏
@AjanthaRohini-j6j
11 ай бұрын
බොදු මග වඩින, බුදු සසුන සුරකින හිමිනමක් වන්නට කරුණු කාරණා සකස් වේවා !
@dasundassa2624
11 ай бұрын
පොඩි හාමුදුරුවනේ පැවිදි දිවිය ගත කරද්දී පොඩි කාලෙ හොද කියන මිනිස්සු ලොකු වෙද්දි ගල්මුල් ගහනව එව විද දරාගන උතුම් වූ සාසනික සේවාව ඉටුකරන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ඔබ වහන්සේලා දෙන්නටම හරින්ද්‍ර අයියෙ ඔයාටත් පිං බුදු දහම වෙනුවෙන් කරන සේවාව තෙරුවන් සරණයි
@yasamuhandiram3759
11 ай бұрын
බොහොම සතුටුයි මා හැගී ශාසනික සේවාවන් කිරීමට ඔබ වහන්සේලාට සියලු ශක්තීන් ලැබේවා.!
@dxwasala7333
11 ай бұрын
👍
@seelaganegoda9077
11 ай бұрын
බොහොම සතුටුයි ඒ අම්මා තාත්තා හරීම පිංවන්තයි ඔබ වහන්සේලාට සිරිත් ඒ විදියටම කරගන රටට ලෝකයට වැඩ ඇති උතුම් භික්ෂූන් වහන්සේලා වේවායි ප්‍රාර්ථන කරනවා..
@sanjeewaruwan2199
11 ай бұрын
අනේ.පිං හාමුදුරුවනේ ..අපි සිදූ බලන.කොට හිතුවේ ඇත්තටම.. මහණ වුන කෙනෙක් කියලා .හාමුදුරුවනේ ඔබ වහන්සේට ගැලපෙන්නේ මහණකම තමායි .තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..
@aadmahinda
11 ай бұрын
පිංවත අපේ පොඩි දෙනම වහන්සේලාට මේ දහම් කෙත අස්වද්දමින් සසර සයුර තරනය කරන්න වසනාව ලැබේවායි පතමි
@isurumadhubhashitha-mk2vf
11 ай бұрын
සාදූ සාදූ සාදූ...!🌼🙏🌼🙏🌼 ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා...! මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🌼🙏🌼🙏
@vishanrodrigo8564
11 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🌸
@golfi7071
11 ай бұрын
සාදු සාදු
@wijepalapeiris3407
11 ай бұрын
හොද හික්මීමක්, හරිම තැන්පත් කමක් හා මුහුකුරා ගිය වචන භාවිතාව දැන්මම පෙන්නුම් කරනවා. කවදා හරි ආදර්ශමත් නායකත්වයකට පත් වේවි
@malaniamaratunga9672
16 күн бұрын
🙏🙏🙏 අපේ පොඩි ස්වාමීන් වහන්සේලා දෙනමට සම්මා සම්බුදු සරණයි ලොකු හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@limassolpolimithiya7970
11 ай бұрын
අපේ පොඩි ස්වාමීන් වාහන්සෙට උතුම් නිර්වාන ය උතුම් වු චතුරාය්ය අවබෝධය වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
@D.S.N833
11 ай бұрын
එකට නෙවෙයි, ඔය යන්නෙ, තවත් දනය හොයන්න , වර්තමාන යේ හොදම ව්‍යාපාරයක් සිවුර, මහන වීම, ඇත්ත,
@Grubasinghe
11 ай бұрын
@@D.S.N833ඔයාගේ කතාට වැරදියි... අදටත් මේ ලංකාව තුල අරිහතුන් වහන්සේලා වැඩ සිටිනවා.. මේ ගෞතම බුද්ධ ශාසනයේ " දෙවන වසර 2500 " එලබෙන කාලයයි. මේ කලයේ නැවත මේ සම්බුද්ධ සාසනය පෙර තිබූ පරිද්දෙන්ම නැගෙන කාලයක්, මේ කලේ උපදින දරුවෝ ගැන නිකම් සුළුටට හිතන්න එපා, ගොඩක්ම උපදින්නේ නිවන අධිෂ්ඨාන කරගෙන "වෙර වීර්යය"දරාගෙන පැමිනි අය..... ඒ නිසා මේ සම්බුද්ධ සාසනයේ දියුනුව වෙනුවෙන්, ඉදිරියේදී තවත් ගොඩක් දරුවෝ සාසනයට එකතු වෙනවා, ක්‍රමයෙන් ටික ටික මේ සම්බුද්ධ සාසනය නැගෙනවා.. මොකද "ගෞතම බුද්ධ ශාසනය වසර 5000 ක් පවතිනවා,"එසේ පැවතීමට නම්" නැවත වතාවක් මේ සාසනය නැගෙන්න ඕන. ඒ දේවල් තමයි මේ සිද්ද වෙන්නේ අදටත් ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය, ඒ අයුරින්ම "පිවිතුරුවම" පවතිනවා. ඉදිරියේදී තවත් මෙවත් දරුවන් සසුන් ගත වී මේ සම්බුද්ධ සාසනය තවදුරටත් නැගෙන්න පටන් ගන්නවා ඒක සත්‍යක් ඔබලා විසින් මේ සම්බුද්ධ සාසනයකට, "වචයකින් වත් දොසක් නගන්න එපා... මොකද, එයින් සිදුවන්නේ, ඔබ විසින් ඔබේ නිවන වසා ගැනීමක් هفت.....!
@nilminigunatilaka4952
11 ай бұрын
Garu podi swameenwahanse depalatama uthum Dharmawabodaya labee ape uthum Buddha Dharmaya lowa pura ragena yamata Theruwan sarana, ha shakthiya labewa!!!!🙏🙏🙏
@Lpj-hv5gx
11 ай бұрын
😂😂😂😂
@newworld6501
11 ай бұрын
@@Lpj-hv5gx මොකද ජේසුවාගෙ ගූ කන බැල්ලිගෙ පුතෝ හිනා වෙන්නේ
@polwattawishma5972
11 ай бұрын
බුද්ධිමත් සහා පින්වන්ත පොඩි හාමුදුරුවන් දෙනමට බුදු සරණයි
@xr6hx1h
11 ай бұрын
සොරත හාමුදුරැවන්ට සාසනෙ රැකගන්න සක්තිය ලැබෙවා සාදු සාදු සාදු ❤
@ManujaGamage-d5x
Ай бұрын
පොඩි සාදු ඔබ වහන්සේ අනාගතයේදී හොඳ කථිකාචාර්ය වර හිමි නමක් වෙනබව පැහැ දිලි වෙනවා නිවන් මගට යොමුවේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤
@pushpamala200
11 ай бұрын
නිවන් දකින්නටම තමා පොඩි හාමුදුරුවනේ මහනවෙන්නේ. ඒක මූලික කරගන්න ඔබවහන්සේලා.තෙරුවන් සරනයි.
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@janithasamarakkody6128
11 ай бұрын
හරිම බුද්ධිමත් අදහස් පොඩි හාමුදුරුවනේ... ඔබ වහන්සේට ඉමහත් ශාසනික සේවයක් කරන්න ට අවස්ථාව උදා වේවා... 🙏🙏🙏🙏
@JB-fk1vw
11 ай бұрын
'බැදීම් වලින් නිදහස් වීම ස්තුටක්' බව සිතීම මොන තරම් උතුම් ද.මේ වයසට..පිංවන්ත අපි ආදරය කල පොඩි හාමුදුරුවනේ ..වාසනාවන්...... ඔය නායක හිමියන් හරිම හොඳ බුද්ධපුත්‍රයන් වහන්සේ නමක්...අපේ ගෙදරටත් වැඩලා තියෙන වා දානෙකට...මාගේ නමස්කාර ය....සාසනේ රකින හිමි වරු දෙනමක් වේවා...සාදු .සාදු ...
@pushpaorderanyv2737
11 ай бұрын
මහන වෙලා එක දවසක් උනාට ධර්මය පිළිබඳ හොද අවබෝධයක් තියෙනවා පෙර සංසාරේ පුරුදු පුහුණු කල ඒවා වෙන්න ඇති සාදු සාදු සාදු මහගු සාසන මෙහෙවරක් ඉටු කරන්නට ඔබ වහන්සේලා දෙනමටම ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@sumithrajayathilakabandara2045
11 ай бұрын
පෙර පිං මතුවීම මෙයින්ම ඔප්පුවෙනවා. පොඩි හාමුදුරුවන් වහන්සේලා බොහොම බුද්ධිමත් බව .වැටහෙනවා . සිදූහි මහණ චරිතයට වඩා එහාට ගිය පරිනත කමක් උන්වහන්සේගේ කතා බහෙන් මතුවෙනවා .නායක ස්වාමින්වහන්සේත් ඉතාමත් ළමාකාලයගැන මනා අවබෝධයෙන් කටයුතු කරන බව පේනවා.මේ සියලු ස්වාමින්වහන්සේ ලාගේ මතු බලාපොරොත්තු ඉටුවේවා .ශාසනයට වැඩදායි සඝ පරපුරක් බිහිවේවායි ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@simplewalker459
11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ භවයෙදිම නිවනින් නිවී සැනසෙන්න ලැබේවා🙏🙏🙏
@Kamal-o4h
11 ай бұрын
🎉🎉🎉 ලොකු හාමුදුරුවන්ටත් පොඩි හාමුදුරුවෝ දෙනමටත් තෙරුවන් සරණයි බුද්ධ ශාසනයට සේවය කරමින් නිවන් අවබෝධ කරගන්න ලැබේවා නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා ඒ හැදූ වැඩු දෙමව්පියෝ දෙන්නටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි ගොඩාක් පින්
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@sarojikajayamini227
10 ай бұрын
හරිම හොද චේතනාවක් ඉදිරියේදී බුදු දහමට මෙන්ම සමාජය සුවපත් කිරිමට පුළුවන් දක්ෂ මහානායක සවාමින්වහන්ස නමක් වේවා දෙමව්පියන් ගේ බුද්ධිමත් භාවය හරිම වටිනවා අද සමාජය දිහා බලනකොට මේක තමයි වියයුතු වන්නේ 🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️👍👍👍👍👍💐💐💐💐💐
@sandayageethani2372
11 ай бұрын
හරේන්ද්‍ර මහත්තයො සමිද්ධිරතන පොඩිහාමුදුරුවන්ගෙ මංගලබන අපිට අහන්න සලස්වන්න පුළුවන් නමි ඔබට ගොඩක් ස්තුතිියි වගේම ගොඩක් පිං.🙏
@p.mnelumnelum2267
11 ай бұрын
🙏🙏🙏🙏
@dilhanirownie6924
11 ай бұрын
අනෙ මටත් ඔන මංගල ධර්ම දෙශනාව අහන්න
@geetha5999
11 ай бұрын
Sadu sadu sadu..
@SitharaGunathilaka-b6c
11 ай бұрын
සාදු සාදු සාදු .. හරිම සතුටුයි ..සංසාර පුරුද්දට සසරින් එතෙර වන මගටම පිවිසියා වි පින්වත් ඔබ වහන්සේ ...ලා නිවන් දකීවා. පොඩි හාමුදුරුවෝ හරිම ඥාණ වන්තයි..🙏🙏🙏
@amaliahinsa6355
11 ай бұрын
පොඩි හාමුදුරුවන් හරිම නිහතමානී චරිතයක් දරුවන් දෙන්නාටම සසරේ පුරුද්දක් වෙන්න oni අම්මා තව ටික කාලයක් ගිහින් මහන වෙයිද දන්නෑ කොම උනත් පිං වන්ත දරුවන් 🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@rmchandralatha5856
11 ай бұрын
ඒක ඇත්ත හරේන්ද්‍ර රටක් වටිනා හදවතක් ඒ බව ඔහුලගඇති කිරනවලල්ලෙන්ම පේනවා යහපතක්ම වෙිවා පොඩිස්වාමින්වහන්සේලාටත් ලොකු හාමුදුරුවන්ට ත් හරේන්ද්‍ර ජයලාල් මහත්මයාටත් තෙරැවන් සරනයි
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@shenalipanditha5440
11 ай бұрын
පොඩි ස්වාමීන් වහන්සේ ට හොඳ අවබෝධයක් තිබෙන බව පේනවා ධර්ම කාරණා ගැන 🙏 ඔබවහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ! 🙏🙏🙏
@matildaweerarathna8718
11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සුපින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏ඔබ වහන්සේ ට අමාමහ නිවන් සුවය බොහෝ දුර නොවේවා 🙏🙏🙏සියලු සාසනික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@anjalivijayange392
11 ай бұрын
උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ඔබවහන්සේ ලාට... තෙරුවන් සරණයි 🙏🙏🙏
@vinithacool
11 ай бұрын
Mamahharema jamathe mahathmayak mathuma bb s. D p
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@swarnasuraweera283
11 ай бұрын
🇱🇰 සෝරත හාමුදුරුවන්ට සහ 🇱🇰 සහෝදර හාමුදුරුවන්ට 🇱🇰 මාගේ නමස්කාරය.🙏🏾🙏🏾🙏🏾🙏🏾 🇱🇰 ආදර්ශමත්. බූදූ සරණයි. 🇱🇰 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 🇩🇪
@troncykadana1117
11 ай бұрын
හරේන්ද්‍ර බොහොම පිං..🙏🙏mewa හරි විදිහට හොයල බලලා රටට කියනවා ta.🎉🎉🎉
@SwarnaNandani-b9m
11 ай бұрын
හරේන්ද්‍ර පුතේ ,බොහොම වටිනාකමක් තියන දේවල් ඉතා ඉක්මනින්ම අප වෙත ලබාදීමට කටයුතු කිරීම පිලිබදව බොහොම පිං !!! ස්තුතියි .
@poojawanigasinghapoojawani6388
11 ай бұрын
අපේ කාලේ සැබෑ මාධ්‍යවේදියානෝ රටක් හඳුනන සමිද්දිරතන පොඩි හාමුදුරුවො බලන්න ඇවිත්. වාසනාවන්. 💜🌹👍
@padmamahathantila268
11 ай бұрын
❤🎉
@renukahettiarachchi3939
11 ай бұрын
මමත් හරිම කැමති ගරු කරණ මාධ්‍යවේදීයෙක් ඔබට ජය වෙිවා සොයුර .❤
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@SagithaKumara-j7o
11 ай бұрын
පොඩි හාමුදුරුවන්ටත් පොඩි හාමුදුරුවන්ගේ අම්මටත් තාත්තටත් උතුම් වු ගෞතම බුදුපියාණන් වහන්සේගේ සාසනය තුළම උතුම් නිර්වාන සම්ම්පත්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@maneldissanayake3551
11 ай бұрын
ඔබ වහන්සේලාට උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@lewangamamalki5687
11 ай бұрын
සමින්ද රතන පොඩිහාමුදුරුවන්ට හරිම හොද නුවනක් තියනවා.ඔබවහන්සේ සොයන නිවන්මග ඉක්මනින්ම සොයාගන්න ලැබේවා තෙරුවන්සරනයි! ඔබ සැමටම.
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@shanthidesilva1428
11 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේලාට 🙏🙏🙏
@suramyarathnamali8216
11 ай бұрын
ඒ රත්තරන් අම්ම මොන තරම් නම් පින්වන්තද දරුවො මහන කරන්න කැමති නොවන ලෝකෙක දරුවන් දෙන්නම සාසනයට පූජා කරන්න තරම් පින් හිතක් පහල වෙන්න...සාදු ..සාදු 🙏 🙏 🙏 ...මතු කාලයේදී ශාසනය බබලවන්නට ඔබ වහන්සේලාට හැකි වේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු ..පොඩි හාමුදුරුවන් දෙපළටම
@karunadikkumbura9217
11 ай бұрын
🙏🙏🙏🌹🌹🌹 පිංවත් ලොකු හාමුදුරුවන්ට පිං🌺🌺 හරීන් ඔබටත් බොහොම ස්තුතියි 🌹🙏🙏🙏
@rohinikarunarathne8524
11 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේ ගොඩක් බුද්ධ්මත් .බුදුහාමුදුරුවගේම පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏මේ පොඩි ස්වාමින් වහන්සේ සමග පහුගිය තොරතුරු විමසීමෙන් වලකින ලෙස ඉල්ලා ස්ටිමි.
@vijinisureka
11 ай бұрын
අනේ.පොඩි හාමුදුරුවනේ ඉක්මනින් මගඵල අවබෝධ වේවා
@zimba5053
11 ай бұрын
අනේ පන්ඩිත පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් වෙයි. තෙරුවන් සරණයි. මාගේ නමස්කාරය වේවා. සාදු 🙏.... සාදු 🙏.... සාදු 🙏...
@devikapriyadarshani4356
11 ай бұрын
හරිම වටිනවා හැමෝටම ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා . තෙරුවන් සරනයි
@deepthidissanayake3929
11 ай бұрын
තෙරුවන් සරණයි පොඩි ස්වාමීන්වහන්සේට 🙏🙏🙏🙏
@premadasalanka
11 ай бұрын
තෙරුවණ් සරණයි ලොකු හාමුදුරුවන් වහන්සේ පොඩි හාමුදුරුවන් දෙනම වහන්සේගේ නිර්වානය... හරේන්ද්‍ර මැතිතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@kum1991
11 ай бұрын
අම්මා ඔච්චර ආසනම් අම්මට මහන වෙන්න තිබුනේ. පුතේ ඔයාලා ඉගෙන ගෙන අද්දැකීම් විදලා දැනුමක් ඇතිව පස්සේ මහණවෙන්න කියලා
@iroshanilmini7776
11 ай бұрын
ඔය කිව්වෙ
@thakshilasiriwardhana35
11 ай бұрын
Gonek ubnm gonek
@nilurathnayaka8472
Ай бұрын
දරුවෙක් සාසනේට පුජා කරන්නත් සසර පිං තියෙන්නත් ඕනේ
@samithekanayaka5543
11 ай бұрын
ඔබ වහන්සේට තුන් රුවන් ගේ සරණයි 🙏🙏🙏❤️❤️❤️බැදීම් වැඩි වෙන්න වෙන්න. දුක වැඩි වෙනවා 🙏🙏❤️❤️
@ramaniwanigasuriya6101
11 ай бұрын
අනෙ.අපි.ආදරය.කල.පොඩිහාමුදුරැවො.ඔබවහන්සෙට.නිර්වානය.අවබොද.වෙිවා
@wenurawanniarachchi7510
7 ай бұрын
Dq
@ChandraSamarakoon-r7g
11 ай бұрын
සාදු සාදු ... පින් ඇති අම්මා තාත්තා ඔබ වහන්සේ ගේ සසර ගමන කෙළවර කරන්න නිවන් අවබෝධ කරගන්න ලැබේවා සාදු සාදු
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@chulachandani9163
11 ай бұрын
දක්ෂ යතිවරවහන්සේ නමක් වෙයි
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@udenisamanthi283
11 ай бұрын
පොඩි ස්වාමින් වහන්සේලා දෙනම ඉතමත් පින්වන්ත උතුම් චතුරාය සත්‍ය අවබෝධ වෙවා ,නිවන් අවබෝධ වහා වහා ඉක්මනින් ලබෙවා දිර්ගායුස බොහෝ වෙවා ,නිදුක් නිරෝගි සුවපත් බාවය ලබෙවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
@suchithadeerathera2174
11 ай бұрын
තව නොබෝ දිනයකින් තමා සොයන සතුට ප්‍රයෝගික භික්ෂූ ජීවිතය තුල විදිය නොහැකි බව දැන ගැනීම තුල ,තමා චරිතය තුලින් විදි මානසික වින්දනය යථාර්යක් නොවන බව දරැවට පමණක් නොව,සැමටම අවබෝධ වනු ඇත. මිත්‍යා අාත්ම දහම හා කර්මවාදය මූලික කරගත් සාහිතය ප්‍රබන්ධ වලින් වල්මත් උන ආගමික භක්තිකයන් දරැවන්ගේ ජීවිත තම ආත්මීය තෘෂ්ණාව වෙනුවෙන් බිලිදීම මහත් කේදවාචකයකි.
@NandanaPerera-xy3gh
3 ай бұрын
Terena basawakin kiyannko
@sumitaraj7678
11 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සොරත පොඩි හාමුදුරුවෝ දකින කොට ගොඩක් ආසයි හුරතල් දෙබස් අහන්න ඒත් මහන දම් ලබපු දිනේ මට ගොඩක් ගොඩක් දුක දැනුනා මගේ ඇස් වලින් කදුළු ගැලුවා ඒ සොරත පොඩි නම t ආදරේ නිසා අද මට සතුට දැනුනා ඔබ වහන්සේ ගෙන් බුදු බණ අහන්න ලැබෙන සතුටට ඔබ වහන්සේ ගේ මංගල බණ අහන්න ලැබේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏මම ඉන්නේ මහනුවර දැනට ඉන්නේ u a e වල ඔබ වහන්සේ ලා ඉක්මනට බැහැ දකින්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏හරේන්ද්‍ර මල්ලි ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මල්ලි ගේ වැඩ සටහන් මම බලනවා 🇱🇰🇵🇸
@Nero67720
11 ай бұрын
අද ලියල තියාගනිල්ල මේ පොඩි හාමුදුරුවෝ දවසක රට හොල්ලනව
@padminikyriakou6359
11 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අනේ හරිම සතුටුයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. මෙවැනි උතුම් වැඩ සටහන් ඉදිරිපත් කරන හරීන් ද්‍ර පුතා ට බොහොම පින් ඔබ ඇතුළු සියළුම පින්වත් ස්වාමීන් වහන්සේ ලාට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤
@NamaliFernando-n3k
11 ай бұрын
සැබැ මහනකම යනු අම්මා තාත්තා සියලු නැදැ හිතවතුන්ගෙන් අයින් ව් ය යුතුයි ඇත්තටම කියනවා නම් ට් ව් බලන්නත් බැ සුඛෝප බෝගි වාහන බැංකු ගනුදෙනු වයාපාර කටයුතු කිරිම බුදු බණෙ නම් නැ
@dayanipathirana8274
11 ай бұрын
ඔබ හරියටම හරි සිදුහත් කුමරා සියලු ම සැප සමීපත් අත් හැරල ඒවායෙට කිසිම බැnදීමක් නැතිව මහණ දමි පිරුවෙ නමුත් අද ?
@Horrorgirl-h3l
11 ай бұрын
Ha ha irisiya kerene epa 😂
@SW-pp1qh
11 ай бұрын
Anith eka podi hamuduruwo kiwwa neda Aiya mahana una eka eyata sathutak kiyala pita kenek nethuwa gedara kenek kamare innawa kiyala paw e kiyanne newatha bandeemakata awa kiyana eka mata hithenne podi wayasedi eka paththakin paw
@SW-pp1qh
11 ай бұрын
Eththatama ada lankawe BAUDHDAYO GODAK dakkath BAUDDHA DHASHANAYA dakinna nehe namuth samaharawita Christiani kiyana ratawala Bauddhayan nethi unath Bauddha darshanaya thiyanawa eka nisa wanna ethi HETHUPALA DHAMA anuwa e aya sapa vidinne saha ape ratawala ayata duk vidinna wela thiyenne ape pansalwala depala dakkama gihiyanta wediya karadara hamuduruwanta ewa parissan karanna athaharima kohoma wethath bandeem wediwela sansare yanna wewi and manda
@formycountry373
11 ай бұрын
පින්වන්ත දරැවන් වදන්නෙ පින්වන්ත මවක් 🙏🙏 දෙමව්පියන් දෙදෙනාටම බොහොම පින් 🙏 සාසනයට උතුම් බුද්ධ පුතුන් දෙදෙනෙක් පූජ කරාට 🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@rkrokun7723
11 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@indukanthi5643
11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන් දෙනමට පොත් පත් වල තියෙන දෙයට එහා ගිය සත්‍ය දර්ශනයම අවබෝධ වේවා
@renukagamage5033
11 ай бұрын
මල්ලී මහණවුනාම ගෙදර ඉන්න බැරිතරම් ඇතිවුන දැඩි පාළුව නිසා අයියටත් මහණවෙන්න හිතෙන්න ඇති. මොවුන්ගෙ අම්මා කියන කෙනා නම් පුදුම අම්මා කෙනෙක්. මොකට දරුවො වැදුවද මන්දා. මෙවැනි දෙමව්පියොන්ට සංසාරෙන් එතෙරවෙන්න ඕනනම්, සාසනයට දරුවො පූජකරන්න ඕන ඔවුන් මෙලොවට උපන්ගමන්ම තමයි.
@renukagamage5033
11 ай бұрын
😡😠😡😠😡😠
@NandanaPerera-xy3gh
3 ай бұрын
Udama coments karapu gonata kiyanne .... paw anukampa karanawa . Mokada budunge kalet dewadattala chihimanawekala hitiye ake ...me kale nohitiyot tamai pudume
@swarnasuraweera283
11 ай бұрын
ඔබ වහන්සේගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සැමටම බුදු සරණයි. ආදර්ශමත්. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@sarthdulani731
11 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු අපේ පොඩි හාමුදුරුවන්ටත් ගොඩක් පින් ලැබේවා නිරෝගී වේවා සුවපත් වේවා බුදුසරණයි
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@k.g.c.karunathilaka9781
11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේලා දෙනමට . සහෝදර දෙනම එකතුවෙලා කුසල් වඩල වහ වහා සසරින් මිදෙන්න ලැබේවායි පින් සිතින් ප්‍රාර්ථනා කරමි.
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@dammikadammika-tr1mx
11 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් පොඩි සුවාමින් වහන්සේට චිරාත් කාලයක් ශාසනික කටයුතු කරගෙනයාමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@anandaganatilaka6753
11 ай бұрын
මෙම වැඩසටහන සංවිධානය කිරීම ගැන බොහොම ඉස්තූතියි great program
@renukahettiarachchi3939
11 ай бұрын
පොඩි හාමුදුරුවනේ ඉක්මන් භවයක නිවන් දකින්නට පතමි. සරණත් ඔබ වහන්සේව සොයාගෙන එයි.තෙරුවන් සරණයි ඔබ වහන්සේලා සියලුම දෙනාට 🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@with736
10 ай бұрын
ඇත්තටම විශ්වාසයි මේ උත්ම් බුද්ධපුත්‍රයා රටම බබලවන මහා සගරුවනක් වන බව
@nelushp5093
11 ай бұрын
ඔබ වහන්සේලා මේ භවයේදී ම උතුම් වූ නිවන් මග පූර්ණකර ගනිත්වා ! 🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@upekshahemamali9892
11 ай бұрын
ඔබ වහන්සේට සම්බුදු සරණයි
@chamindabandara5575
11 ай бұрын
අනේ අපේ පොඩි උන්වහන්සේ හරිම ලස්සනට කතා කරනවා අනේ සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼
@indumathisilva6645
11 ай бұрын
හරේන්ද්‍ර .malli .budusaranai deergau wewa oba .මෙවැනි .wada.සටහන් කළාට බොහෝ pin
@psenanayaka218
11 ай бұрын
සාසනයට වටිනාකමක් මිනිසාට මිනිසත්කම වටහා දීමත අපගේ පොඩිහිමියන් විසින් ඉටු කරනා බව නිතැතින් පෙනෙනවා. හරිම සතුටුයි. ඔබ වහන්සේලා දෙනමටම සියලු දෙවියන්ගේ ආශිර්වාද නිරතුරුම ලැබේවා. ගුරු පියාණන් වූ ලොකුහිමියනි ඔබ වහන්සේටත් මාගේ හෘදයාංගම නමස්කාරය. බුදු සසුණ බැඔලේවා. චමුදිත ඔබට බොහොමයක්ම පිං. 🙏🙏🙏❤️
@kamalalekamge7134
11 ай бұрын
පොඩි හාමුදුරැවනේ අපි මිය යන්නට පෙරආසයි ඔබ වහන්සේගෙ බණක් අසන්නට බුදු සරණයි !!!🙏🙏🙏
@sarthdulani731
11 ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු බුදුසරණයි සුවපත් වේවා බුදුසරණයි අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට ගොඩක් පින් ලැබේවා බුදුසරණයි
@golfi7071
11 ай бұрын
නිවනටම වඩින්න හාමුදුරුවනේ, මොන බාධක ආවත් ඔබවහන්සේ බුදු මග, මහණ ජීවිතය නවත්තන්නනම් එපා 🙏
@kawkarunwthi4596
11 ай бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේලා ට උතුම් නර්වානයම අවබොද වේවා විස්වයො සක්තිය ආසිරිවාදය ලැබෙනවා නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏
@ranjithdesilva5292
11 ай бұрын
උතුම් වූ බුදු දහම මේ උත්තමයන් වහන්සේ ලාගෙ දිවි මගට නොනිවෙනම පහනක් වේවා ය් පතමි....
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@geethikawileperuma7778
11 ай бұрын
කථිකත්වයෙන් දක්ෂ බුද්ධිමත් උගත් අපේ රටේ දක්ෂ පණ්ඩිත හිමිවරු වේවි. 🙏🏼🙏🏼🙏🏼. පින්වත් ඔබවහන්සේලාට තෙරුවන්සරණයි !!
@shanthistrmhylden5254
11 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏 පොඩි පූංචි හාමුදුරුවන් දෙපලට අම්මා. තාත්තා උතුම්ම උණ යෙන් යුතු දෙමව්පියන්ට ගොඩක්ම පිං සිද්ධ වෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබලා හැමෝටම. මාතරමාරියතුමියගේමආශිර්වාදරැකවරණයනොඩුවමලැබෙන්නකියලප්‍රාර්ථනය කරමි..
@නිසදැස්පාරාදීසය
11 ай бұрын
හරිම බුද්ධිමත් පොඩි හාමුදුරුනමක්🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏
@dipulkithsiri4352
11 ай бұрын
තෙරුවන් සරණයි පොඩිහාමුදුරුවන් වහන්සේ ලටත්....ලොකු හාමුදුරුවන්ටත්.... පිරිසිදු ශාසනික සේවාවක් කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@himayabalasuriya2511
11 ай бұрын
හරිම සතුටුයි ...ඒ අම්මයි,තාත්ත යි පවුලේ අයයි ගොඩාක් පිංවන්තයි..ඔබවහන්සේලා හැමෝටම තෙරුවන් සරනයි ...හරින්දු සර්ටත් ගොඩාක් පිං ..🙏🙏🙏❤️❤️❤️
@IsharaDasanayaka-q6g
11 ай бұрын
සමිද්දි රතන පොඩි හාමුදුරුවන්ට උතුම් නිර්වාන අවබෝධය ලැබේවා ....බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට උදෙසා සේවය කිරීමටත් ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා !!!!තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@פרנסי3
11 ай бұрын
සසරේ පිං ඉස්මතු උනා. මහන දම් පුරන්නට. නිවන බොහෝ දුර නොවේවා පොඩි හාමුදුරුවන් වහන්සේලාට. 🙏🙏🙏බුදුසරණයි
@ruparupa4116
11 ай бұрын
මටනම් ලොකු දුකකුත් .වගේම සතුටුයි ආදරෙයි පොඩි හාමුදුරුවනේ පොඩි හාමුදුරුවන්ගේ.සියලු.සිතුම්.පැතුම් ඉස්ට වේවා ❤️🙏🙏🙏🙏🙏🙏
@kkpthennakoon9175
11 ай бұрын
හරිම ගැබුරු අදහස් දහමේ අත හැරීමක්. සද්දාවත් ලස්සනට විස්තර කරනවා 🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@menakasenevirathna25
11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@brahmanageshantha9342
11 ай бұрын
සාදු..සදු..සාදු..🙏🙏🙏🙏🙏🙏 සසර කතරින් එතෙර වන්නට වාසනාව ලැබේවා .....ඉක්මනින්ම ඔබ වහන්සේට..❤❤❤❤❤❤❤
@SumanadasaPanagoda
11 ай бұрын
සසර පුරුදු මතු වන හැටි හරි පුදුමයි.දරුවන් ශාසනයට පූජා කළ දෙමව්පිය දෙපළගේ සසර ගමන කෙටි වේවා.සාදු සාදු සාදු.
@yasawathimaraka
11 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් පොඩ්.හාමුදුරුවන් දෙනමට.ම.දීර්ඝ ආයුෂ ලැබේවා. සාධු. සාදු
@safiesafie2642
11 ай бұрын
තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
@Aluthenhithamu
11 ай бұрын
❤❤❤
@YanaEna1994
11 ай бұрын
හරින්ද්‍ර මහත්මයා වැඩසටහනක් කරද්දී ඒ හික්මීම හා වචන භාවිතය ප්‍රකාශනය ඉතා විශිෂ්ටයි...
@kobro687
11 ай бұрын
රට ජාතිය බේරගන්න තම පුතුන් යුද පිටියට යවන මවත් , බුදු සසුන සුරකීමට තම පුතූන් ශාසනයට පුජාකරන මවත් , බොහෝ සෙයින් පිංවන්තය🙏🙏
@padminijayamanna1799
11 ай бұрын
ඔබවහන්සෙ මේ නිර්මල බුදුසසුන රැකගනිවා🙏🙏🙏උතුම් නිවනින්ම සැනසේවා🙏🙏🙏
@roshithaashan2447
11 ай бұрын
ලොකු හාමුදුරුවන් වහන්සේටත් පොඩි හාමුදුරුවන් වහන්සේ දෙනමටත්, උතුම් වු චතුරාර්‍ය සත්‍ය අවබෝධයම වේවා! 🙏🙏🙏 උන්වහන්සේලාගේ දෙමාපියන්ටත් මේ පිනෙන් චිරජීවනය සැලසේවා! 🙏🙏🙏
@r.rodrigo1150
11 ай бұрын
හරිම සතුටක් හිතට දැනෙනවා .පොඩි හාමුදුරුවන්ව . තේරුම් ගන්නට . පුළුවන් .ලොකු හාමුදුරුවෝ.කෙනෙක් යටතේ .පොඩි වයසින් . හරි .මහන උනොත් .එපා වෙන්නැහැ ..පොඩි වයසින් හරි තමුන්ගේ කැමැත්ත ඇතුව මහන වෙන එක හොඳය ❤❤❤❤❤
@Thilak_karunathilaka
11 ай бұрын
හරේ න් ද මැතිතුමා මේ පින් බිමේ වැඩසටහන මෙහෙය වන අයුරු හරිම ලස්සනයි හැම දෙනාටම තෙරුවන් සරණයි
@suneethaekanayaka5110
11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඉක්මනින් ධර්ම අවබොද වේවා
25:25
දරු පැටව් දෙන්නට මං කිව්වා පංසලට යන්න එපා මගෙ පපුව පැලිලා මැරේවි කියලාIඅම්මා තාමත් අපිව බදාගන්නවාI
Harindra Jayalal
Рет қаралды 634 М.
34:46
එමීගෙයි මගෙයි ආදර කතාවට දැන් අවුරුදු 19ක්|අපි හතරදෙනාම එකට සහභාගිවෙන පළමු වැඩසටහන තමයි මේ|
Harindra Jayalal
Рет қаралды 40 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
29:15
මගේ දරුවන්ට බනින්න එපා කවුරුවත් ඇත්ත දන්නේ නැහැ
Divaina Online
Рет қаралды 236 М.
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 529 М.
20:23
🔴මහින්දගේ නිල නිවස ගන්න පුළුවන් එකක් ද?නිවස ඇතුලේ කතාවක් SB එළියට දායි.ඒ අය වගේ හොරකම් කරන්නෑ මේ අය!
The Life Traveler
Рет қаралды 1,8 М.
25:09
මං ඉපදුණේ කටුමැටි පැලක| මහණවුණේ පොල් අතු පැලක| අවුරුදු 23දී මහණ වූ කාගම හිමියන්ගේ ඇත්ත පැත්ත
Harindra Jayalal
Рет қаралды 4 МЛН
23:15
කකුල කපපු කෙල්ලව අත්නොහරින ධනුෂ්ක | හිරු මානය - Hiru News - Maanaya Panuka Rajapakshe
Hiru News
Рет қаралды 477 М.
28:44
කාන්තාරෙ මැද්දට යානය වැටිලා මාව පිච්චිලා මියගියා | භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව
Harindra Jayalal
Рет қаралды 6 МЛН
57:02
තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya |Hiru News
Hiru News
Рет қаралды 990 М.
19:09
කටපාඩමින් පිරිත් කියලා පෙන්නන සිඟිති දරුවා|අම්මගෙ බඩේ ඉන්නකොට පිරිත් අහන්න ඕනිවුණාI|
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
5:24
NPP වේදිකාවට ගොඩවුණු පොඩි නමගේ කවි බණට ලොකු හාමුදුරුවොත් පදිරි | පාලකයන්ට කියන්න ඕන කෙළින්ම කිව්වා
News Center
Рет қаралды 989 М.
50:44
කීකරුයි කියා සිතුවාට ඔබත් අකීකරු මේ නිසායි | පොඩි සාදුගේ සිත | podi saduge sitha
FM Derana
Рет қаралды 473 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН