Maha Sathipattana Suttraya - Maha Sathipattana Suthraya - මහා සතිපට්ඨාන සුත්‍රය - 2 Hours 45 min

  Рет қаралды 46,485

Chintha

Chintha

Күн бұрын

Пікірлер: 27
@jeyaranikumari1945
@jeyaranikumari1945 3 жыл бұрын
ඔබවහන්සේ ට නිවන් අවබෝධ පිණිස හේතු වසනා වේවා. සාදු සාදු සාදු.
@ravidunishshanka5732
@ravidunishshanka5732 2 жыл бұрын
පින් සිදු වේවා ඔබ වහන්සේට
@kelumlasantha
@kelumlasantha 4 жыл бұрын
තෙරුවන් සරණයි සුවාමිින් වහන්ස ,ඹබ වහන්සේ ට පතනා බෝදිනේ සුවසේ නිවන් සුව අවබෝද වෙිවා , සාදු සාදු සාදු .
@weslymahanama6403
@weslymahanama6403 4 жыл бұрын
මහා සතිපට්ඨාන සූත්‍රය ඉධ භික්ඛවේ භික්ඛු: ජීවිත සහ සංසාරික භය දුරු කර ගැනීමට වීය්‍යී කරන භික්‍ෂුවනි (භික්ඛු), එම (ඉධ) සතර ආකාරය මෙසේය: “කායේ කායානු පස්සී විහරති - ආතාපි සම්පජානෝ සතිමා, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” මෙම ජීවිතය නොනවත්වා ගමන් කරන්නේ, කිසියම් නිමිත්තක් සමග ක්‍රියාවක් කිරීමෙන් (කායේ) පසු එම නිමිත්තම සමග හෝ වෙනත් නිමිත්තක් සමග ස්පර්ශවී ප්‍රතික්‍රියා (පස්සී ) කරමින් හෙවත් ක්‍රියාවෙන් ක්‍රියාවට (කායානු) බව දැන වාසය (විහරති) කරන්න. මෙම නොයෙකුත් ක්‍රියාවල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං) ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය. මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් හෙවත් වේදනා සංසිඳුවා (ආතාපි) ගැනීම සඳහා අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා) ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ). “වේදනාසු වේදනානු පස්සී විහරති - ආතාපි සම්පජානෝ සතිමා, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ වේදනාව සමනය වීම හෙවත් සුව වීම (වේදනාසු) සමග ඊළඟ ක්‍රියාව නිසා වෙනත් වේදනාවක් (වේදනානු) ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන වාසය (විහරති) කරන්න. මෙම වේදනාවල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං) ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය. මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් සංසිඳුවා (ආතාපි) ගැනීම සඳහා අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා) ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ). “චිත්තේ චිත්තානු පස්සී විහරති - ආතාපි සම්පජානෝ සතිමා, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ලෙන් (චිත්තේ) පසු ඊළඟ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල (චිත්තානු) ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන වාසය (විහරති) කරන්න. මෙම සිතුවිලි හෙවත් අදහස් වල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං) ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය. මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් සංසිඳුවා (ආතාපි) ගැනීමට අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා) ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ). “ධම්මේසු ධම්මානු පස්සී විහරති - ආතාපි සම්පජානෝ සතිමා, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල දරාගැනීමෙන් (ධම්මේසු) පසු ඊළඟ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල දරාගැනීම (ධම්මානු) ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන වාසය (විහරති) කරන්න. මෙම දරාගැනීම් වල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං) ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය. මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් සංසිඳුවා (ආතාපි) ගැනීමට අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා) ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ).
@kelumlasantha
@kelumlasantha 3 жыл бұрын
@@weslymahanama6403 තෙරුවන් සරණයි oba thuma sathi pattanayehi yedenavada ?
@kudamuhamdiramlagechitra1006
@kudamuhamdiramlagechitra1006 3 жыл бұрын
Sadu sadu sadu
@nni971
@nni971 3 жыл бұрын
සතිපට්ඨාන සූත්‍රය සම්පූර්ණ දේශනය KZbin එකට ඇතූළත් කිරීම ගැන ඔබ වහන්සේට බොහෝ පිං සිදුවේවා!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@SamindaSilva
@SamindaSilva Жыл бұрын
7
@lihansamadhumali6240
@lihansamadhumali6240 3 жыл бұрын
සාදු සාදු සාදු
@jitubarua2008
@jitubarua2008 3 жыл бұрын
Sadhu sadhu sadhu 🇧🇩🇧🇩🇧🇩
@shyamaleejayasoma9297
@shyamaleejayasoma9297 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa.mamada nitharama sawan Dena Saha dakinnata uthsaha karana dharmayaki. Jeevithya waniya. Sasara Dunkin mideemata sama upakara Kara ganithwa.
@jitubarua2008
@jitubarua2008 3 жыл бұрын
Sadhu sadhu sadhu
@anuratechnology6794
@anuratechnology6794 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්සේට සාදු සාදු සාදු
@katugasthotaaggadassithero4756
@katugasthotaaggadassithero4756 3 жыл бұрын
තෙරුවන් සරණයි සියල්ලන්ටම ...
@bachnhutduong6861
@bachnhutduong6861 3 жыл бұрын
🙏🙏🙏🌻🌸🌹🌼🍀🌲🌼sadhu!sadhuSadhu!
@kasunsktchandrasiri1061
@kasunsktchandrasiri1061 3 жыл бұрын
සාදු සාදු සාදු!!!
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu 🙏🏽🙏🏽🙏🏽
@prabhatkiaur
@prabhatkiaur 3 жыл бұрын
Enlighten yourself and find
@deepikasamarakone7335
@deepikasamarakone7335 4 жыл бұрын
🙏🙏🙏
@chintathoughts
@chintathoughts 4 жыл бұрын
Theruwan Saranai...!
@weslymahanama6403
@weslymahanama6403 4 жыл бұрын
මහා සතිපට්ඨාන සූත්‍රය ඉධ භික්ඛවේ භික්ඛු: ජීවිත සහ සංසාරික භය දුරු කර ගැනීමට වීය්‍යී කරන භික්‍ෂුවනි (භික්ඛු), එම (ඉධ) සතර ආකාරය මෙසේය: “කායේ කායානු පස්සී විහරති - ආතාපි සම්පජානෝ සතිමා, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” මෙම ජීවිතය නොනවත්වා ගමන් කරන්නේ, කිසියම් නිමිත්තක් සමග ක්‍රියාවක් කිරීමෙන් (කායේ) පසු එම නිමිත්තම සමග හෝ වෙනත් නිමිත්තක් සමග ස්පර්ශවී ප්‍රතික්‍රියා (පස්සී ) කරමින් හෙවත් ක්‍රියාවෙන් ක්‍රියාවට (කායානු) බව දැන වාසය (විහරති) කරන්න. මෙම නොයෙකුත් ක්‍රියාවල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං) ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය. මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් හෙවත් වේදනා සංසිඳුවා (ආතාපි) ගැනීම සඳහා අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා) ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ). “වේදනාසු වේදනානු පස්සී විහරති - ආතාපි සම්පජානෝ සතිමා, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ වේදනාව සමනය වීම හෙවත් සුව වීම (වේදනාසු) සමග ඊළඟ ක්‍රියාව නිසා වෙනත් වේදනාවක් (වේදනානු) ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන වාසය (විහරති) කරන්න. මෙම වේදනාවල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං) ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය. මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් සංසිඳුවා (ආතාපි) ගැනීම සඳහා අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා) ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ). “චිත්තේ චිත්තානු පස්සී විහරති - ආතාපි සම්පජානෝ සතිමා, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ලෙන් (චිත්තේ) පසු ඊළඟ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල (චිත්තානු) ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන වාසය (විහරති) කරන්න. මෙම සිතුවිලි හෙවත් අදහස් වල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං) ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය. මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් සංසිඳුවා (ආතාපි) ගැනීමට අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා) ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ). “ධම්මේසු ධම්මානු පස්සී විහරති - ආතාපි සම්පජානෝ සතිමා, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” ඉහත සඳහන් කළ පළමු ක්‍රියාවෙන් ඇතිවූ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල දරාගැනීමෙන් (ධම්මේසු) පසු ඊළඟ වේදනාව නිසා ඇතිවෙන සිතුවිල්ල දරාගැනීම (ධම්මානු) ස්පර්ශ වීමට (පස්සී ) සුදානම් වෙමින් සිටින බව දැන වාසය (විහරති) කරන්න. මෙම දරාගැනීම් වල බලපෑම් නිසා, අප අභ්‍යන්තරය (ලෝකේ) හැසිරෙන්නේ (විනෙය්‍ය), සෝකය සහ දුක (අභිජ්ඣා) මගින් දොම්නස (දෝමනස්සානං) ජීවිත පද්ධතිය පුරාම පතුරුවමින් සහ එය පීඩාවට පත්කරමින්ය. මෙම පීඩා හෙවත් අභ්‍යන්තර රත්වීම් සංසිඳුවා (ආතාපි) ගැනීමට අඛණ්ඩව ඥාණය උපයෝගී කරගෙන, බුද්ධිය උදාකර (සතිමා) ඊට හේතුවන කරුණු ප්‍රායෝගිකව දැන ගන්න (සම්පජානෝ).
@tranvansoan88
@tranvansoan88 3 жыл бұрын
sadhu sadhu sadhu Could you plz share link to download audio file chanting this sutta? :)
@ataleoftwocities4714
@ataleoftwocities4714 4 жыл бұрын
Please find the Buddha's discourse of the application of mindfulness (Sathipattana Sutta) - translated by Gil Fronsdal - full text of the Sutta in English: www.yumpu.com/en/document/read/11252107/satipatthana-sutta-mn-10-pdf-insight-meditation-center
Maha sathipattana suthraya - මහා සතිපට්ඨාන සූත්‍රය
1:06:02
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 372 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
මහා සතිපට්ඨාන සුත්‍රය
2:59:12
ඕඝතරණ - දහම් සංග්‍රහය [oghatharana.com]
Рет қаралды 218
Maha Sathipattana Sutta chanted by Ven  Dr  Omalpe Sobhita.
1:10:16
The Kingdom of Sangha
Рет қаралды 13 М.
මහා බලසම්පන්න තුන් සූත්‍රය
1:28:28
දිලින දිලින
Рет қаралды 1,7 МЛН