සිංහල සමන්ත පට්ඨානය | sinhala Samantha Pattanaya | pattana deshana | Patthana pali Chanting | TD

  Рет қаралды 104,883

Theravada ථේරවාද

Theravada ථේරවාද

2 жыл бұрын

බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
සිංහල සමන්ත පට්ඨානය
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය
( ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි)
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!
(පට්ඨානප්‍රකරණය අභිධර්ම පිටකයට අයත් අවසාන ප්‍රකරණයයි. පරම ගම්භීරාර්ථවත් අනන්ත නය සමන්නාගත පට්ඨානප්‍රකරණය සාසන අන්තර්ධානයේ මුලින්ම අතුරුදහන් වන ධර්ම කොට්ඨාශයයි.)
ඒ බව දීඝනිකායට්ඨකතාවේ සම්පසාදනීය සුත්ත වණ්ණනාවෙහි “තස්මා පරියන්තියා ඨිතාය සාසනං ඨිතං හොති යදා පන සා අන්තරධායනි. තදා පඨමං අභිධම්මපිටකං නස්සති. තත්ථ පට්ඨානං සබ්බපඨමං අන්තරධායති” යනුවෙන් දක්වයි.
ඒ අනුව ශාසන අන්තර්ධානය හමුවේ මුලින්ම අතුරුදහන් වන්නේ පට්ඨාන ධර්මයයි. එබැවින් උදෙසිම් වශයෙන් අප එය ප්‍රගුණ කළ යුතුම ධර්ම කොට්ඨාශයකි. එය බුද්ධසාසනය සුරැකීම වෙනුවෙන් ඔබට කළ හැකි පහසුම දෙයයි. එක දහම් පදයක් හෝ ලෝකය තුළ සුරැකිව තබන්නට ඔබ සිතක් හෝ ඇතිකරගත්තේ නම් එය මහත්ඵල මහානිසංස දායක දෙයක් බවට පත් වෙයි.
ඔබ රුවන්වැලිසෑය සමීපයෙහි කොතෙකුත් අවස්ථාවන්හි වන්දනාවට යනු ඇත. ඒ යන සෑම වතාවකම පට්ඨාන සජ්ඣායනාවක් කරන්නට පුරුදුවන්න. එය ඉතා ආනිසංස දායක දෙයකි.
පට්ඨාන ප්‍රකරණය සම්බුදු සිරුරින් අනන්ත රශ්මිධාරා විහිදුවන්නට තරම් බලවත් වූ වටිනා දහම් පර්යායකි. අර්ථ පරීක්ෂා කරන්නහුගේ සිත නිවීයයි. දෙවියන්ට ප්‍රිය දහම් පර්යායකි. එබැවින් එය භාවිතා කරන්නා කෙරෙහි දෙවියන් පවා ආශිර්වාද පවත්වයි. පට්ඨාන සජ්ඣායනා කරන්නාගේ සිත ඉන් ඒකාග්‍රගත වෙයි. කුසල් සිත වඩවඩාත් ඇතිවේ. බලවත් අකුසල් යටපත් වේ. දුර්වල අකුසල් දුරවෙයි. නිරතුරු අර්ථ මෙනෙහි කිරීමෙන් හා සජ්ඣායනා කිරීමෙන් කර්ම විපාක මත ඇතිවන අයහපත් තත්වයන් දුරුවෙයි. දැහැමි ජීවිතයට සෞභාග්‍ය උදාකරයි. මරණින් මතු සුගතිගාමී වීමට හේතු වෙයි. අනන්ත නය පට්ඨාන සජ්ඣායනාව පින්වත් ඔබත් නිරතුරු භාවිතා කරන්න.
ශ්‍රීමත් සුගත තථාගත අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සදහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පුර්ණ අති දීර්ඝ හේතු-ඵලදේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි
එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලොහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය.
වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනයෙහි හදවත බදු වන්නේද, මහාගතිගමිය තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට උතුම් අරහත්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.
නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හී මුලින්ම අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේද මේ පට්ඨාන ධර්මයයි.
එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද,තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ සදහා උනන්දු කරවීමෙන්ද,ඒ අප මහා කාරුණිකයන් වහන්සේ සාරාසංඛේය්ය කල්ප ලක්ෂයක් පුරා දුක්විද අප වෙනුවෙන්ම අවබෝධ කල මෙම වටිනා ධර්මය අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක් ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන පිහිටුවා ගනිත්වා!
මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික-ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.
මේ ජීවිතයේදීම මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියලු කෙලෙස් නසා උතුම් අරහත්වය සාක්ෂාත් කරගැනීමටත්, රහත්වන ජීවිතයේදීම චතුපටිසම්භිදා-ඥාණලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතුවන්නේය.
බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වලක්වා ගැනීම පිණිස මෙම උතුම් ධර්මය සජ්ඣායනා කරති.සමහර ව්‍යාපාරිකයෝද තම ව්‍යාපාර කටයුතු වල
දියුණුව සදහා මෙම උතුම් ධර්මය සජ්ඣායනා කරති.එසේම හදිසි අනතුරු වලක්වා ගැනීමටද,සතුරු උපද්‍රව වලින් බේරීමටද,තම ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමටද,තම ධාර්මික බලාපොරොත්තු ඉටුකර ගැනීමටද, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමටද මෙම ධර්මය භාවිතා කරන බොහෝ අය එම රටෙහි ඇත්තාහ. බුරුම රටෙහි දිනපතා ගුවන්විදුලිය මගින් මෙම ධර්ම සජ්ඣායනාව විකාශයට පත්කිරීමෙන් රටෙහි ආරක්ෂාව හා දියුණුව සදහා මෙම උතුම් පට්ඨාන ධර්මය භාවිතා කරයි.
එහෙයින් බොහෝ ආනිසංස ලැබ දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියළු දෙන වෙර වීරිය වඩත්වා !
ත්‍රීපිටක බුද්ධ වචනයේ අන්තර්ගත ගැඹුරුතම, හරවත්, දුරනුබ්බෝධ, වටිනා ධර්ම කොටස #පට්ඨාන_ධර්ම Pattana
ලොව්තුරා බුද්ධත්වයට පැමිණ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ධර්මය අතුරින් පරම ගම්භීර වූ සර්වාංගසම්පූර්ණ වූ හේතුඵල දේශනය වනුයේ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨානයයි.
බුද්ධත්වයෙන් සිව්වන සතියෙහි රථනඝරයෙහි වැඩවාසය කරමින්, භාග්‍යවතුන් වහන්සේ ⁣මෙම උතුම් පට්ඨාන⁣ය pattanayaමෙනහි කල සේක.
එකෙනෙහි බුද්ධ ශ්‍රී දේහයෙන් බුද්ධ රශ්මීහු නික්මුණාහුය.
එසේ බුදුරැස් විහිදීම ඇරඹුණේ පට්ඨාන ධර්මය මෙනහි කල මෙහොතේ පටන්ය.
මෙම විටිනා පට්ඨාන ධර්මය බුරුමයේ සාර්ථකව අපේක්ෂා කරන , සාර්ථකත්වයේ හිනිපෙත්ත දක්වා ගිය බොහෝ බෞද්ධ පුරවැසියකු පාහෙම හොඳින් දන්නා,
ගිහි පැවිදි භේදයකින් තොරව,
කුඩා දරුවන් පවා මැණවින් කටපාඩමින් නිරන්තරයෙන් සජ්ඣායනය කරන ධර්ම කොටස #පට්ඨාන ධර්මය|pattana
එම දීපයෙහි ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි.
මෙම ධර්ම කොටසට ගරුත්වයෙන්, යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සජ්ඣායනය කරනවානම් ඔහුට සජ්ඣායනය කරන මොහොතේ පටන් පට්ඨාන ධර්මයේ බලය වැටහෙන්නට ඒහැටි වෙලාවක් ගතනොවන්නේමය.
(ඔබත් ශ්‍රවනය කරන්න, සජ්ඣායනය කරන්න.)
#සමන්ත
ඔබත් දිනපතා සජ්ඣායනය කරන්න, ශ්‍රවනය කරන්න.
ඔබත් මෙම වීඩියෝ පටය ධර්ම දානයක් ලෙස බෙදාහරින්න.
[සූවිසි පට්ඨාන නිද්දේස වාර සජ්ඣායනාව (Suvisi Pattana Niddesa Vara Sajjayanawa)]
#Suvisi Pattana #Pattana Deshana #පට්ඨාන දේශනා#sathi pattana #upasamathero#deniyaye upsam#prathya#pirith#සෙත් පිරිත්#thun piritha

Пікірлер: 487
@padmini7593
@padmini7593 8 ай бұрын
මේ උතුම් සමන්තපට්ඨාන සූත්‍රය සිංහලෙන් සජ්ඣායනය කරන උතුමන්ටද අපට අහන්න සැලැස්සූ සියලුම දෙනාට උතුම් නිර්වාණාවබෝධය වේවා සාදු සාදු! සාදු තෙරුවන් සරණයි
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@saralam.a4695
@saralam.a4695 Ай бұрын
🙏🙏🙏
@user-ul1xo3gr6b
@user-ul1xo3gr6b Ай бұрын
Sadu
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
පෙර පිනකටද මන්දා මේ වට්නා ධර්ම සජ්ඣායනය සිංහලෙන් ම අහන්න ලැබුනා මෙය ඉදිරිපත් කරන උතුමන්ට සියලු දෙවිවරු න්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🌼🌼🌼💮💮💮💮🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
sadu sadu anumodami
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
@@user-id2le9sl4b තෙරුවන් සරණයි
@lahirurajapaksha9976
@lahirurajapaksha9976 Жыл бұрын
Pdf නැතිද සිංහල කාරුණාවෙන් ඇත්නම් ලබා දෙන්න
@d.g.ss.s.d8471
@d.g.ss.s.d8471 Жыл бұрын
🙏
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 9 ай бұрын
මමද සිංහල තේරුමත් එක්ක සොයමින් සිටියෙ.මට ඒක ලැබුන.මට පිනක් තියෙන්නෙ ඇති.මට ඒමගයන්න තව තවත් වාසනාව ලැබේවා .උතුම් ඔබවහන්සේලාට බොහෝ පින් ලැබේවා .🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-qz3bo3op5c
@user-qz3bo3op5c 6 ай бұрын
සාදූ සාදූ සාදූ පිං වත් ස්වාමීන් වහන්සේ ට මා⁣⁣ගේ නමස්කාර ය වේවා .උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදූ සාදූ සාදූ
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sandyakumari3231
@sandyakumari3231 8 ай бұрын
මේ උතුම් දේශනාව සිංහලෙන් අහන්න සැලැස්සුව සියලුම දෙනාටම සුවසේ නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏 24:04 🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺
@user-tk9jd4qj9i
@user-tk9jd4qj9i 6 ай бұрын
🇱🇰👉🏿🙏💘🌺🙏♥️🌸🪷🌾♥️
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@rewdonmemes4920
@rewdonmemes4920 5 ай бұрын
අනේ ඔව් මමත් සොයමින් හිටියෙ...
@sagarikadesilva5151
@sagarikadesilva5151 3 ай бұрын
උතුම් වුපට්ටාන දෙෂ්නාවටසවන්දි සිත තැන්පත්කර ගැනිමට හැකිවිම උතුම් වාසනාවකි සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නමස්කාර වෙවා
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@Nimnahimantha
@Nimnahimantha 3 ай бұрын
මේ උත්තරීතර පට්ටාන අමා දහම් ගඟුල තව චිරාත් කාලයක් ලොව තුල ගලා බසිත්වා🙏🏼 ඒ උත්තරීතර දහම් ගඟුලෙන් තුන් ලොවෙහිම පිං ඇති සත්වයන්ගේ සසර දුක් ගිනි නිවේවා🙏🏼 මටද අප මහා භාග්‍යවත් සිද්ධාර්ත ගෞතම බුදුරදුන්ගේ බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා🙏🏼☸️
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@user-vn2yz3rm4l
@user-vn2yz3rm4l 5 ай бұрын
සාදු සාදු සාදු ඉතාමත් ව්ටින මේඋතුම් දේශනාව සින්හලෙන් අසන්නට සැලසූ ඔබ.වහන්සේට නමස්කාර කරමි
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි
@sriyaniweerakoon4047
@sriyaniweerakoon4047 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අද තමයි ප්‍රථම වතාවට ශුවනය කලේ බොහෝ පිං සතුටින් අනුමෝදන් වෙමි තෙරැවන් සරණයි 😊
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@Umeda...840
@Umeda...840 10 ай бұрын
සාදු සාදු සාදු ....උතුම් වූ පට්ඨාන සූත්‍ර දේශනාව සිංහලෙන් අසන්නට සැලැස්සුවාට අප්‍රමාණ පින් ලැබේවා .. පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගිව දීර්ඝායූ සම්පත්තිය ලබත්වා ..අහන් ඉන්න ආසයි..පින් සිදුවේවා.....සාදු සාදු සාදු ...🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
සාදු සාදු සාදු සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@anulafrenando4061
@anulafrenando4061 8 ай бұрын
සාදු සාදු සාදු ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ආර්ය මහා සංඝරත්නයට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@chithrasilva864
@chithrasilva864 Жыл бұрын
ස්වාමීන් වහන්සේට බොහොම පින් ,සිංහලෙන් දේශනා කිරිම නිසා පාඩම් කරන්න පුලුවන් ,වහ වහා චතුරාර්‍යය සත්‍යය අවබෝධවි නිවන් අවබෝධ වෙිවා !!!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@sheelagamage830
@sheelagamage830 9 ай бұрын
Saadhu.Saadhu.Saadhu!!!
@qatarqatar3940
@qatarqatar3940 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම්ධර්මය අවබෝද වේවා
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
උතුම් වූ දේශනා තේරුම් සහිතව ඇසීමට ලැබීම පවා ,පෙර පින් බලෙන්ම සිදුවීමක් ....🙏🙏🙏 ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් ගුණ බලෙන් සියලු දෙවි රැකවරණින් උතුම් ධර්මාවබෝධය පිනිස මේ කුසල් හේතු වාසනා වේවා !!!🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@chithrasilva864
@chithrasilva864 Жыл бұрын
ස්වාමීන් වහන්සේට නිර්වාණ අවබෝධය ලැබෙවා හරිම පින් සිංහලෙන් දේශනා කිරිම .
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@asankasanjeewa3106
@asankasanjeewa3106 Ай бұрын
අප මහා බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල උතුම් වූ ධර්මය නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව ලගාකර ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 24 күн бұрын
තෙරුවන් සරණයි!
@udaradeshan5224
@udaradeshan5224 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරනයි නිවන්දකින්නම හේතු වේවා ගරුස්වාම්න් වහන්සේට
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@ranmaleebandara2671
@ranmaleebandara2671 10 ай бұрын
නිරතුරවම ශ්‍රවණය වේවා 🙏🙏🙏🌸🌸🌸 අති ගාම්භීර උතුම් සමන්ත පට්ඨාන ධර්ම 🙏🙏🙏☘️🙏🌸🌸🌸🌸🌸 බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@deepikaneranjana6400
@deepikaneranjana6400 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌼🌼🌼🌺🌺🌸🏵️🌼
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@pushpakumari2194
@pushpakumari2194 9 ай бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උතුම් ධර්ම දේශනා අසන්නට ලැබීම නම් සසර කල පින්කමයි දේශණනා කල ඔබ වහන්සේට ද මාගේ උතුම් නමස්කාරය වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අප සැමට සුවසේ ම අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@suneethadhammameegamuwe6040
@suneethadhammameegamuwe6040 Жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@somaperera9096
@somaperera9096 Ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ඔබවහන්සේට නීරෝගී සුව සමග දීර්ඝායුෂ වේවා . .මේ උතුම් ධර්ම දානමය කුසල් ඔබවහන්සේගේ නිවන් මගට පාරමී වේවා . ඔබවහන්සේ ගේ සියලු සත් ප්‍රාර්ථනා වෝ මුදුන්පත් වේවා .සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@theravada2
@theravada2 24 күн бұрын
තෙරුවන් සරණයි!
@user-ec1kb8wb7x
@user-ec1kb8wb7x 9 ай бұрын
ගෞරවණීය ස්වාමින්වහන්ස 'සිංහලෙන් පට්ඨාන ධර්මය දේසනාකිරීම අවබෝධකරගැනීමට පහසුයි ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා!තෙරුවන්සරණයි!
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@adeeshathineth8612
@adeeshathineth8612 12 күн бұрын
මං මෙි සිංහල දේශනාව සොයමින් සිටියේ.තේරැවන් සරනයි පින්වත් ස්වමින් වහන්ස .....
@theravada2
@theravada2 9 күн бұрын
තෙරුවන් සරණයි
@MorinPerera-ro7ke
@MorinPerera-ro7ke 7 сағат бұрын
Dawas.tunakata.කලින් hituna.සිංහල .tearumen.අසන්නට ලැබෙනවා nam.හොඳයි කියලා .ada.උදේ .මෙය .අසන්නට ලැබුණා .ඔබ වහන්සේට අනන්ත වරක් pin සිදු weva .tunuruwanea sarani .
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 9 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏 නමස්කාර වේවා ..බුදු රුවනට නමස්කාර වේවා සිරි සද්ධර්මයට නමස්කාර වේවා සග රුවනට .. බොහෝම පින් .උතුම් ධර්මය අසන්නට සැලැස්සුවා ට🌺🌺🌺🌺 .
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sumedhajayathilake5866
@sumedhajayathilake5866 11 ай бұрын
සාදු සාදු සාදු .පින්වත් ස්වමින්වහන්සෙට මාගේ නමස්කාරය වේවා .
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@seeladahanayaka5491
@seeladahanayaka5491 2 жыл бұрын
සාදු.සාදු.සාදු.බොහෝම පින් අහගෙන ඉන්න හරිම ආසයි.
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
theruwan saranai
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@kanthianulathilake1234
@kanthianulathilake1234 Жыл бұрын
Sadu sadu anumodami
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
@@kanthianulathilake1234 තෙරුවන් සරණයි
@iranichandrika9558
@iranichandrika9558 7 күн бұрын
සාදු සාදු සාදු මමත් මේකේ සිංහල තේරුම හෙව්වෙ ඔබ තුමන්ලාට පින් පතන බොදියකින් නිර්වනය ලබා ගැනීමට මේ පින හේතු වාසනා වේවා
@theravada2
@theravada2 12 сағат бұрын
තෙරුවන් සරණයි
@csgunasekara7912
@csgunasekara7912 3 ай бұрын
සාධු සාධු සාධු මට පාලි වලින් මේ දේශනාව තේරුනේ නෑ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට අප්‍රමාණ පිං 🙏🌸
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 6 ай бұрын
මෙම උතුම් desanawa සිංහලෙන් අසන්නට සැලසු oba සැමටම tharuwan saranai උතුම් darmawabodaya labewai පතමි
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@mudithagamage3690
@mudithagamage3690 Жыл бұрын
අප්‍රමාන පින් අනුමෝදන් වේවා ! සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏සාධු සතුට අපමණයි ! නැවතත් පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ උතුම් ක්‍රියාවෙ සම්පාදනය සදහා කැප උනා නම් ඒ සියලු දෙවියන් බඹුන් නර නාග යක්ශ සියලු සත්වයා හට මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමි පූජා කරමි අනුමෝදන් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@sumithrahl3507
@sumithrahl3507 6 күн бұрын
⁣මෙම සමන්තපට්ඨාන සූත්‍රය සිංහලෙන් සජ්ඣායනය කරන පින්වත් ස්වාමින්වහන්සේට ත්,මෙය අසන්නට මග සැලසූ ඒ ලින්ක් එක අපට ලබා දුන්නාවූ සත්පුරුෂ පින්වත් මහතාටද මම බොහෝ පින් අනුමෝදන් කරමි.සාදු..සාදු..සාදු...
@theravada2
@theravada2 11 сағат бұрын
තෙරුවන් සරණයි
@kumaragamadevika9534
@kumaragamadevika9534 Күн бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිිවනය වේවා බුදු සරණයි
@theravada2
@theravada2 12 сағат бұрын
තෙරුවන් සරණයි
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Жыл бұрын
Saadu saadu obawahanseta namaskara karami deergaauweva 🙏🙏💐💐
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@sunethraabeyratne4183
@sunethraabeyratne4183 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@farhanaqadir1733
@farhanaqadir1733 11 ай бұрын
උතුම් වූ පට්ඨාන දේශනාව සිංහලෙන් අහන්නට ලැබුණා, ගොඩාක් ලොකු ආශිර්වාදයක්,මම සියලු දේ මගේ දින පොතේ ලියා ගන්නවා ,,නා උයනේ අරියධම්ම නාහිමි වහන්සේත් පට්ඨාන දේශනාව කරා ,,
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@nilminijayasinghe6705
@nilminijayasinghe6705 11 ай бұрын
හරිම වටිනවා. බොහෝමත්ම පින්. ත්‍රිවිධ රත්නයේම සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@pushpakumari2194
@pushpakumari2194 9 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 මගේ ම කය තුලට බැසගෙන ඒ ඒ දේවල් ගැන කායගතාසති භාවනාව කළා උතුම් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@malanisenevirathna9983
@malanisenevirathna9983 8 ай бұрын
Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sampathchandana1135
@sampathchandana1135 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sanjeewanithotagamuwa9954
@sanjeewanithotagamuwa9954 Күн бұрын
අපි තාමත් පරක්කු නෑ.මේ ගම්භිර දේශනාවන් සරලව අප්ට දෙන මේ යතිවරයාණන් වහන්සේලා උතුම් නිවනින් සැනසෙත්වා
@theravada2
@theravada2 12 сағат бұрын
තෙරුවන් සරණයි
@manikedissanayaka8276
@manikedissanayaka8276 8 ай бұрын
අනන්ත සසර නිමා කර ගැනීම සදහා උතුම් දහමින් සියලු කෙලෙසුන් ප්‍රහීනය කිරීමට මෙම අනන්ත සත්‍ය මට උපකාර වෙවා .සම්මා සම්බුදු සරණයි උතුම් ස්වමීන් වහන්සේට 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@mallikamawanalla4563
@mallikamawanalla4563 Жыл бұрын
මේ වටිනා ධර්මය සජ්ජායනය අසන්නට ලබා දුන්නාට බොහොම පිං පතනාබෝධියකින්උතුම් නිවනින්ම නිවේවා තෙරුවන් සරනයි
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@gayanimenaka2881
@gayanimenaka2881 9 ай бұрын
ඇත්තටම මගේ අසනීපය තත්ත්වය ගොඩක් දුරට හොඳ යි මේක අහන් ඉන්න කොට
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@rukshalasubhashini
@rukshalasubhashini 10 ай бұрын
❤sadu sadu sadu pattana dharmayange arthaya dena ganeeme loku one kama wisaduna
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@tmlbattanagoda1585
@tmlbattanagoda1585 7 күн бұрын
Sadu sadu sadu desana kireema namaskara wewa !"!!
@theravada2
@theravada2 12 сағат бұрын
තෙරුවන් සරණයි
@ChandraniWijesooriya-nq7rd
@ChandraniWijesooriya-nq7rd Жыл бұрын
සම්බුද්ධ සාසනය මෙ ලොව බැබලෙවා ,සියලු සත්පුරුෂයින්ට උතුම් අවබෝධය ඉතාමත් ඉක්මනින් ඉටුවීමට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ලැබේවා
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@ChandraSugathapala-me8ek
@ChandraSugathapala-me8ek 6 ай бұрын
පට්ටාන දර්ම පොත් වහන්සේ නමක් ලබා දීමට පුලුවන් ද ?
@surekapathirana1918
@surekapathirana1918 Жыл бұрын
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.
@theravada2
@theravada2 Жыл бұрын
තෙරැවන්සරණයි .🙏
@rajasena4101
@rajasena4101 4 ай бұрын
සිංහල බසින් උතුම්ම උතුම් පට්ඨාණ දේශනාව ලබා දුන් උතුම් සමිඳු න්ට නමස්කාර කරමි.
@theravada2
@theravada2 3 ай бұрын
තෙරුවන් සරණයි
@yamunananayakkara7177
@yamunananayakkara7177 10 ай бұрын
පට්ඨාන දේශනාව සිංහලෙන් ඇසීමට ලබා දීම ගැන පුණ්‍යානුමෝදතා කරමි. මෙහි සම්පූර්ණ දේශනාව ලබා දිය හැකි නම් ඉතා හොඳය.
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-hm2ni7nh4o
@user-hm2ni7nh4o 9 ай бұрын
සාදු ! සා දු ! සාදු !
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-od8xw6iq8o
@user-od8xw6iq8o Ай бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!! 🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 24 күн бұрын
තෙරුවන් සරණයි!
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 Жыл бұрын
බොහොම පින් සාදු ....සාදු .....සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏 .
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු ☸️🙏
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 2 жыл бұрын
සාදුසාදුඅහන්නආසයිබොහොම.පං
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@user-ul1xo3gr6b
@user-ul1xo3gr6b Ай бұрын
අදතමා පලමුවරට පට්ටාන දර්මයස්‍ර්වනය කලා සාදු සාදු සාදු සාදු සාදු
@theravada2
@theravada2 24 күн бұрын
තෙරුවන් සරණයි!
@hgkalum2239
@hgkalum2239 7 күн бұрын
!!!සාදු..සාදු..සාදු!!!
@theravada2
@theravada2 12 сағат бұрын
තෙරුවන් සරණයි
@chandrajayakody4867
@chandrajayakody4867 2 ай бұрын
ඔබ වහන්සේ ට නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@kamanimendis1474
@kamanimendis1474 Жыл бұрын
සාදු සාදු සාදූ🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@shanikasewwandi1679
@shanikasewwandi1679 Жыл бұрын
Harima lassnai
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@radhikasandamali9391
@radhikasandamali9391 7 ай бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 බොහොම පින් පින්වත් ස්වාමීන්වහන්ස🙏 පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවීම උදෙසා මේ පින හේතුවාසනා වේවා...!!! 🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@anuradhapuravimokka6889
@anuradhapuravimokka6889 11 ай бұрын
Pinwath swmin wahanseta teruwan saranai 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@dhammikapanangala2
@dhammikapanangala2 2 ай бұрын
Ane may pirithen mage siyalu leda roga suwa wewa!!! Theruwan saranai 🙏🙏🙏
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@pearlsamarasiri8055
@pearlsamarasiri8055 Жыл бұрын
sadu sadu very useful
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@pearlsamarasiri8055
@pearlsamarasiri8055 5 ай бұрын
Sadu sadu sadu.Theruwan Saranai. .
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි
@lakmallakmal-578
@lakmallakmal-578 Жыл бұрын
Theravada nalikawa godak pin
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 7 күн бұрын
Sinhala theruma GANA awabodaaya one una. .. pin siduwewa!!!!!🙏🙏
@theravada2
@theravada2 11 сағат бұрын
තෙරුවන් සරණයි
@seeladahanayaka5491
@seeladahanayaka5491 2 жыл бұрын
සින්හලෙන් අහන්න ලැබීම කොච්චර පිනක්ද🙏🙏🙏
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Жыл бұрын
Sadu.....sadu.....sadu......
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@jayaniroshani4602
@jayaniroshani4602 Жыл бұрын
Sadu sadu sadu mamat hoya hoya hitiye bohoma pin
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-mw1hl3kd7t
@user-mw1hl3kd7t 9 ай бұрын
සාදු සාදු සාදු
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@ishanipriyamali9819
@ishanipriyamali9819 2 ай бұрын
​@@theravada2 මේකෙන් පාලි එකත් එක්ක ඔෆ්ලයින් ඇප් එකක් හදන්නකො.ගොඩක් පින්
@rameshdilan2095
@rameshdilan2095 2 жыл бұрын
Saadu Saadu Saadu 🙏🙏🙏
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@dinanjalieabeywardena3610
@dinanjalieabeywardena3610 Жыл бұрын
සාදූ.. සාදූ..සාදු..
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@NNAPGALLE
@NNAPGALLE Күн бұрын
සසර කළ පිනකට පට්ඨාන ධර්මය සිංහලෙන් අසන්නට ලැබුණා දායක වූ ඔබ සැමට තෙරුවන් සරණයි
@theravada2
@theravada2 12 сағат бұрын
තෙරුවන් සරණයි
@shashiwijesekara4872
@shashiwijesekara4872 5 ай бұрын
මේ උතුම් ධර්මය අපට ඇසීමට සැලැස්වූ ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනා ප්‍රාර්තනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා...🙏🌼
@theravada2
@theravada2 5 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@leelaleela5048
@leelaleela5048 Ай бұрын
@@theravada2 මා.
@leelaleela5048
@leelaleela5048 Ай бұрын
. මේ.. සුත්ර.. දහම. අපට. Asemata. සැලසුම් කර. Oba. Wahanසෙට. චාතුරර්ය. සත්‍ය අවබෝද.. වේවා
@chandimalakmal6260
@chandimalakmal6260 2 жыл бұрын
Sadu sadu
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@4blackcats31
@4blackcats31 2 ай бұрын
සාදු සාදු සාදු තේ රුමත් දැනගත්ත
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@user-ec1kb8wb7x
@user-ec1kb8wb7x 5 ай бұрын
සිංහලෙන් සමන්ත පට්ඨාන ධර්මය අසන්නට සැලැස්වූ ඔබවහන්සේටත් අනෙකුත් සියලුදෙනාටත් උතුම් නිර්වාණාවබෝධයමවේවා"!!! තෙරුවන්සර.ණයි!!!
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-mn1vw9iu8z
@user-mn1vw9iu8z 5 ай бұрын
Sadu sadu sadu ithama vadagath desanavak bohoma pin ....
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි ..!!!
@kasunlookwatheruk1580
@kasunlookwatheruk1580 Ай бұрын
Sadu sadu sadu tunuruwan saranai
@theravada2
@theravada2 24 күн бұрын
තෙරුවන් සරණයි!
@HashiniRuwinika
@HashiniRuwinika 12 күн бұрын
Namobuthdhaya!deshakayan.wahansetath,meyatadayakau,siyaludenatath uthumm nirwana dathuva avabodaveva!
@theravada2
@theravada2 9 күн бұрын
තෙරුවන් සරණයි
@someshsilva232
@someshsilva232 5 ай бұрын
Saaduu saaduuu theruwan saranai siyalu denatama 🙏🏻🙏🏻🙏🏻
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි
@wiyalagodatekla1547
@wiyalagodatekla1547 16 күн бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම
@theravada2
@theravada2 9 күн бұрын
තෙරුවන් සරණයි
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 8 ай бұрын
පෙර කුසලයකි .අසන්න ලැබීම .මාහට මහත් උත්තේජනය කි. සීලවන්තං ගුනවන්තං .......
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@nilahtin2958
@nilahtin2958 5 ай бұрын
Sadu sadu sadu cahuraya sahthidarmabodya labawaa
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@dayanimendis502
@dayanimendis502 Ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏සාදු🙏
@theravada2
@theravada2 24 күн бұрын
තෙරුවන් සරණයි!
@SujathaEtipola
@SujathaEtipola 14 күн бұрын
සිංහල තේරැම සහිතව දැන ගැනීමට සැලැස්වු සිත් පහල වු පින මතු භවයකදී නිවන පිණිසම උපකාර වේවා!
@theravada2
@theravada2 9 күн бұрын
තෙරුවන් සරණයි
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 11 ай бұрын
බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@darmawalokanaya.
@darmawalokanaya. Жыл бұрын
sadu sadu sadu
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@thusanthajayasooriya3988
@thusanthajayasooriya3988 8 ай бұрын
මෙම ඝාම්භීර දේශනාව තව දුරටත් විස්තරාත්මකව ශ්‍රවණය කරන්න ඇත්නම්.. කෙසේ හෝ වේවා..මේ දේශනාව සිදුකළ උතුමන් වහන්සේ ඇතුළු සම්බන්ධ වූ, සියලුම දෙනාට සියළු යහපත උදාවේවා ! තෙරුවන් සරණයි !
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@geethapriyankara1845
@geethapriyankara1845 6 ай бұрын
Sadu sadu sadu
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@nimeshaperera8819
@nimeshaperera8819 9 ай бұрын
Godak pin. 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@bashanamadusanka1790
@bashanamadusanka1790 Жыл бұрын
සීලවන්ත ගුණවන්ත සඝ රුවනට 🙏🙏🙏🙏 උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@madhurekhamadhurekha6641
@madhurekhamadhurekha6641 5 ай бұрын
Theruwansaranai swaminwahansa 🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@kusumalathaedirisingha1477
@kusumalathaedirisingha1477 5 ай бұрын
Sadu sadu sadu. Uthum pattana suththra desanawa boho Kal pawathiea
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@dananjayabandara7240
@dananjayabandara7240 Жыл бұрын
Samantha sathi pattana sooththraye.ashirwada balayen mage phethum ethu wewa..!!mage daruwange apala duru wewa..!! Mage pawle thibena dosa duru wela..diyunu wenna pin,mahimaya udaa kara dethwa..!!
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@samanthaseelakosgoda8777
@samanthaseelakosgoda8777 2 жыл бұрын
Sadu👍👌
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@sukannangara1622
@sukannangara1622 Жыл бұрын
Sambuddha sasanaya lowa babaleewaa..🙏🌹🙏🌹🙏🌹
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@janakiesenarathna2136
@janakiesenarathna2136 6 ай бұрын
මෙම උතුම් පට්ඨාන දේශනාව සංහල භාෂාවෙන් ශ්‍රවණය කිරීමට ලැබීම මහත්වූ කුසලයකි. ඔබවහන්සේලාගේ දෙපා නමස්කාර කරමි. ඔබවහන්සේලාට නිදුක් ,නීරෝගී චිරජීවනයම වෙත්වා !!! ප්‍රාර්ථනීය බෝධියෙන් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාවබෝධයම වෙත්වා !!! 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷 මෙම උතුම් පට්ඨාන දේශනාව පාලි භාෂාවෙන් ද ලබාදිය හැකිනම් (pdf ලෙස ) බොහොම පින්.
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
ရတနသုတ် ပရိတ်တော်
6:29
Grace Moon Dhamma
Рет қаралды 253
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,9 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Pattana Suthraya - Samantha Pattana Suthraya   - සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
49:36
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 138 М.
Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්
57:34
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 367 М.
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН