Mahajana Dinaya | මහජන දිනය | 2025-02-05 | Rupavahini

  Рет қаралды 8,738

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 15
@slmicro3857
@slmicro3857 Сағат бұрын
බිමල් සහෝදරයා විශ්වාසයි...❤🥰 රටක පදනම හොරකම වංචාව අවම කිරීම...❤❤.ඉන්පසු ක්‍රමයෙන් ඉදිරි පියවර...✊ඒක වරාය තුල ,ප්‍රවාහන අංශය තුල කරන්න බිමල් සහෝදරයට හැකියාව තියනවා🔥
@sarathjayewardena5367
@sarathjayewardena5367 53 минут бұрын
කඩාකප්පල්කාරීන් මොන දේ කරන්න හැදුවත් මාලිමා රජයේ අධිෂ්ඨානය බිඳින්න ලැබෙන්නේ නෑ. මේක අමාරු වැඩක් බව ජනතාව දන්නවා. ඔවුන් ඔබලා සමඟයි. අවසානයේ ජය නියතයි!
@SadunSenewirathna
@SadunSenewirathna 52 минут бұрын
ලොකු විශ්වාසයක් තියෙන්ව රට හැදෙන්ව අනාගතය වෙනුවෙන්.අපි ජීවත් වෙලා නොහිටියත් අපේ දරුවන්ට හොද රටක් තියෙනව කියන විශ්වාසය තියෙනව.හොරකම දූෂණය නෑ මූලිකවම.විනය හැදෙනව. ඉස්සර දේශපාලුවො මේව කතා කලේ නෑ.වැරදි අඩුපාඩු ආවත් ඒවටත් විසදුම් හදාගෙනම යන්න සිද්ද වෙලා තියෙන්නෙ.ඒක මැජික් එකක් නෙමේ අපට.මොක්ද බුද්දිමත් ජනතාව විදියට අපි දන්නව මේ අලුත් පාලනයක්.විශ්වාසය තියෙන නිසා කාලය එක්ක සියල්ල නිවැරදි වෙනව කියල දන්නව..🙏
@SadunSenewirathna
@SadunSenewirathna Сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@Nirosha-z9m
@Nirosha-z9m Сағат бұрын
Npp❤❤❤
@slmicro3857
@slmicro3857 Сағат бұрын
Trust AKD with Npp Team 🥰
@SadunSenewirathna
@SadunSenewirathna 41 минут бұрын
කාට හරි හිතෙනවද කලින් වරාය ,ගුවන් ඇමතියාට මේ වගේ සිස්ටම් එකක් දැනුමක් කියවීමක් තිබුණ් කියල.පර දේශපාලුවො ජනතාව මුළා කරපු තරම දැන් තේරෙනව.
@TshepzaMaseng
@TshepzaMaseng Сағат бұрын
Npp👑👈
@SadunSenewirathna
@SadunSenewirathna 12 минут бұрын
සිරාම කතාව" හිතුවට වඩා හොඳට කරමින් යනව.❤️❤️
@Standunitedsrilanka
@Standunitedsrilanka Сағат бұрын
kzbin.info/www/bejne/r4bZoqWpnqmEjtksi=Ep4LAOfoGRfGfkUj
@thisaradalugoda1147
@thisaradalugoda1147 50 минут бұрын
There're few things to win elections. People vote for person for what he or she said, (not the person who is already in power) People vote for person for what he or she did , People vote for person for what earlier president or government did. Remember AKD won mainly what he said, So People not going to vote for AKD next time what he says
@Standunitedsrilanka
@Standunitedsrilanka Сағат бұрын
What is the governemt response to students of jaffna university that put down Sri Lankan flag and hoisted black flags on independence day?
@slmicro3857
@slmicro3857 Сағат бұрын
it s campus indoor case.💯කලබල වෙන්න දෙයක් නැ..සිසුන් ඔවුන්ගේ පීඩනය පිට කිරීමට හා ඔවුන්ගේ නිදහස් අදහස් වලට ඉඩකඩ තියනවා වර්තමානයේ💯💯💯
@thisaradalugoda1147
@thisaradalugoda1147 45 минут бұрын
Is that enough 😂😂😂, if government gives whatever North People asked, South will not stand with AKD, if government not concern about what they ask North will not be with AKD,
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Laiptu aukščiau #07, Tomas Lapė - Ką reiškia tikrai kokybiškas namas?
1:10:25
How To Speak Fluently In English About Almost Anything
1:49:55
EnglishAnyone
Рет қаралды 3,4 МЛН
እንኳ ን በሰላም መጣችሁ
አስካለ ድፍባቸው
Рет қаралды 436