Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය

  Рет қаралды 512,708

MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ

MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ

Күн бұрын

Пікірлер: 422
@SirimaDissanayake
@SirimaDissanayake 20 күн бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු මේ උතුම් මහා සමය සුත්‍ර දේශනය ශ්‍රවණය කරන කුසල් බලයෙන් මගේ සුදු පුතාගේ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාභ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල දුරු වේවා !!!🙏🙏1 මගේ සුදු පුතාට නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! මේ පින් සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවු රාජවරු බ්‍ර්‍රහ්ම රාජවරු සතර වරන් දෙවු රාජවරු සහම්පති මහා බ්‍ර්‍රහ්ම රාජයා ශක්‍ර දෙවියෝ සාධුකාර දිදී අමුමෝදන් වෙත්වා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු මගේ සුදු පුතාට සුවපත් භාවය ලැබේවා !!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@dayaranjith9997
@dayaranjith9997 6 күн бұрын
(((🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷සාදු සාදු සාදු සමිමා සමිබුදු පියාණන්හට මාගේ උතුමි නමස්කාරය වෙිවා🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏 උතුමිවු සියලුම දෙවි දේවතාවුන්නාසේලාට මගේ උතුමි නමස්කාරය වෙිවා . 🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏)))
@dayaranjith9997
@dayaranjith9997 6 күн бұрын
(((🙏🙏🙏🪔🪔🪔🌷🌷🌷 සමිමා සමිබුදු පියාණනිගේ සරණත් ..සියලුම දෙවයන්ගේ පිහිටත් මටත් මගේ මවටත් පවුලේ සියලුම දෙනාටත් ලැබෙිවා 🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏)))
@PriyanganiRenuka-eh1ib
@PriyanganiRenuka-eh1ib 9 ай бұрын
මහාසමය පිරිත ඇසීමෙන් මා රැස්කර ගත් සියලු පිං ලෝක වාසි සැමදෙනා ටම අනුමෝදන් කරමි.අනුමෝදන් වෙත්වා.
@Wishmaya23
@Wishmaya23 6 ай бұрын
එසේම වේවා!🍃
@rasikakanchana3218
@rasikakanchana3218 Ай бұрын
මහා සමය පිරිතේ ආනුභාවයෙන් අප නිවසේ සියලු සත්වයෝ සුවපත් වේවා අප මෙන් සියලු ලෝක සත්වයාම සුවපත් වේවා සාදු සාදු සාදු
@ChandraniJayawardana-c1s
@ChandraniJayawardana-c1s Ай бұрын
උත්තම බුද්ධ පුත්‍රයානණි ඔබ වහන්සේට මාගේ ආදර ගෞරව නමස්කාරය වේවා සාදු සාදු. තෙරැවනේ මහා බෙලෙන් නිරෝගි බව සහ දීර්ඝ ආයුෂ ලැබේවා. මෙපින් බලෙන් අප සැමට ඉක්මන් භවයකම සසරින් ඵතෙරව උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු.
@rupikaheenatigala8706
@rupikaheenatigala8706 10 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙවියන් මේ පිරිත් දේශනය අසත්වා දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා සියලු සත්වයෝ නිරෝගී වෙත්වා දුකින් මිදේවා 🙏🙏🙏
@ranjaniran5849
@ranjaniran5849 10 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට සම්මා සමිදුගේ ආරක්සා ලැබේවා හරිම මිහිරි හඩින් ඇසෙන බුදුන්ගේ දර්මය දේසක වහන්සේට ටත් මටත් මාගේ පවුලේ සියලුම දෙනාටත් මහාසමය සුත්තරයේ පිහිට ආරක්සා ලැබේවා❤ සාදු සාදු සාදු ❤
@rupikaheenatigala8706
@rupikaheenatigala8706 10 ай бұрын
මාගේ ආදරණීය තාත්තා කරෝලිස් හීනට්ගල ගේ පරලොව ජීවිතය සැපවත් වේවා දෙවියන් ට මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 10 ай бұрын
ඔබ වහන්සේට ගොඩක්ම පිං .....! මේ පිනෙන් ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ආරක්ෂාවත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශීර්වාදය, ආරක්ෂාව ලැබ ඉතා ඉක්මන් බවයකින් ඉතා සැපවත් ආකාරයෙන් නිර්වාණය අවබෝධ වේවා...!🙏🙏🙏💐💐💐🌹🌹🌹🌻🦁🇱🇰
@kanthi1038
@kanthi1038 9 ай бұрын
අහන් ඉන්න ආශා හිතෙන විදිහට දේශනා කරන ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@aaperera7390
@aaperera7390 8 ай бұрын
@Hettiarachchi2014
@Hettiarachchi2014 3 ай бұрын
අහන් ඉන්න ආසයි,පුලුවන්නම් අනෙත් පිරිතුත් මේ විදියටම සජ්ගායනා කරන්න , අපේ හාමුදුරුවනේ
@NirmalaRasanjali
@NirmalaRasanjali Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thotahewagethusithachamint6649
@thotahewagethusithachamint6649 10 ай бұрын
❤සාදු සාදු සාදු සාදු අනන්ත ලොව්තුරා බුදු බලයෙන් ,දර්මය බලයෙන් ,ආර්‍යයය පුද්ගල මහා සංගරත්නයේ බලයෙන් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට , අප පව්ලේ සියලු දෙනාටම ,සියලුම සත්වයන්ට ඉක්මන් බවයක උතුම් නිර්වාන සුවය වහ වහා සැපවත් සුවදායි පහසුම කෙටිම මාර්ගයෙන් පතනාවූ බෝධියකින්ම අවබෝධ වේවා .......... සාදු සාදු සාදු සාදු❤
@t.m.lakshmidesilva8644
@t.m.lakshmidesilva8644 9 ай бұрын
Y
@monikajayantiramasinha4731
@monikajayantiramasinha4731 10 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට හා දෙවියන්ට තෙරුවන් සරණයි ලෝක සත්තයන්ට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා සියලුම සත්තයන් සුවපත් වේවා සියලුම දුක් නිවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@KamaniRangikamahawaththa
@KamaniRangikamahawaththa Ай бұрын
දස දහස් දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා. සාදූ සාදූ සාදූ සියලු ලෝකවාසීන් දෙවියන් රකිත්වා ❤❤❤
@kamalawijesinghe5388
@kamalawijesinghe5388 5 ай бұрын
අහගෙන ඉන්න තේරුම් ගැනීමට පහසු මහා සමය සුත්‍රය දෙසනා කරපු පින්වත් සුවාමින් වහන්සේට දේවි බබුන් පවා නමස්කාරය කරත්වා සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා බොහෝ පිං ලබත්වා සුවපත් වේවා නිවන් ලබත්වා
@welikand101
@welikand101 11 ай бұрын
ඔබවහන්සෙගෙමෙ,මහාසමයසුත්තරයඅහන්ලිකැමති,සබිදයඅපිටපැහැදි ලි,මිහිරියි,බුදුසරණයි
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 Ай бұрын
අහන් ඉන්න අසම ඉතා මිහිරි හඩ ස්වරයක් භාවනාවක් වගේ මාගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගිමත් ආයු සැප වර්ණ ලැබේවා
@s.s.mahanama3984
@s.s.mahanama3984 4 ай бұрын
🙏🙏🙏🌼 ලෝවැසි සියලුම දෙන ට චතුරාර්‍ය් සත්‍යය බුදු රජානන් වහන්සේගේ ම දහමට සරිලන නිර්වාන අවබෝධය පිනිසම හේතු වන, විදර්සනා බාවනාවන් මෙසේ ඉදිරි පත් කරන මෙන් පින්වත් ඔබවහන්සේ ගෙන් අයදින්නේ බොහෝ දෙනට චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය ලබාගැනීමට හේතු වන නිසාවෙනි .
@pavithramadubhashinithennakoon
@pavithramadubhashinithennakoon 3 ай бұрын
සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗
@MalaniKhaddama
@MalaniKhaddama Ай бұрын
Theruwan sarani pinwath ape swaminwahanseta nidukneerogi dergayusha labewa🙏🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏🇰🇼🙏🙏🙏🙏🙏
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 10 ай бұрын
පින්වත් දෙසකයනන් වහන්සේට ගොඩක් පින් ලේබෙවා 👃👃👃
@priyankalalani311
@priyankalalani311 8 ай бұрын
මිහිරි ඌ මේ හඩ 😢😢අසන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@wasaabey6237
@wasaabey6237 9 ай бұрын
සබ්බේ...සත්තා බවන්තු සුකි තත්තා!!!!! සවමිනි ඔබ වහන්සේ පත්තන්නා වූ...බෝදියකින් උතුම් නිර්වානය අවබෝධ වේවා !!!!පින්වත් ස්වාමීන් වහන්සේ ta 🙏🙏
@devikamadawala2371
@devikamadawala2371 8 ай бұрын
තෙරුවන් සරණයි🙏 මා මෙම මහාසමය සූත්‍රය ඇහුන්කන් ''සාදු නද" පැතුවා,මා මෙන්ම එමෙන්ම සියළුම දෙවිවරුන්ද, යක්ක කොට්ඨාස, නොපෙනන බලවේග මාර්ගඵල ලබා ප්‍රර්නා කරන බෝධියකින් නිවන් දකිත්වා සාදු!🙏 සාදූ!!🙏 සාදූ!!! 🙏
@DilaniRajapaksha-u4u
@DilaniRajapaksha-u4u 3 ай бұрын
පින්වත් අර්‍යස්‍රාවක ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏 අමා මහා නිවන් සුව ලැබේවා !🙏🙏🙏
@nadunsampht2886
@nadunsampht2886 4 ай бұрын
නේත්මී ගායාත්තිකා නැවත ලාබාදෙන්න මගේ නිවසට ගෙන්වා දෙන්න
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 10 ай бұрын
(((👃👃👃🌹🌹🌹මේ උතුම් මහා සාමය සුත්‍රය උතුම් දෙවියන්හට අනමොදම් වේවා 🌹🌹🌹👃👃👃... මගේ තිබෙන තිබෙන සියළුම බලවත් අසනීප සුවවෙවා 🌹🌹🌹👃👃👃 සාදු සාදු සාදු H. D. දයා රන්ජිත් )))
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 10 ай бұрын
H. D. දයා රන්ජිත්
@diniwijerathna7990
@diniwijerathna7990 11 ай бұрын
සිත niwee giya..පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට pin අත්වේවා ..🙏🙏🙏piritha ඉදිරිපත් කිරීමත් අගය කරනවා තේරුම් සහිතව ..උතුම් niwanin sanasethwa පින්වත් hamadenama..🙏🙏🙏
@asankachandrajith250
@asankachandrajith250 3 ай бұрын
Sri Lankave sinha ධේනුව chamari Athapaththu 🎉🎉
@Methsiridesilva
@Methsiridesilva 10 ай бұрын
මාගේ ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා Niwan suwa labewa
@mayasri609
@mayasri609 10 ай бұрын
ඔබේ පැතුම එසේම වේවා ඔබට බිරිද විතරයි නැති වුනේ මම නුතනයෙ පටාචාරාවකි. දුක් වෙන්න එපා එපා අපි එකට ජිවත් වුනත් යන්නේ තනි තනිවම🙏🙏🙏🌹🌹🌹
@KaviduMax-s9b
@KaviduMax-s9b 5 күн бұрын
Nayanethi bayanethi garu ape hamudruwo saadu saadu saadu
@nethsridesilva3346
@nethsridesilva3346 11 ай бұрын
Mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා
@amaseekodo
@amaseekodo 8 ай бұрын
මේපිරිතේ බල මහිමයෙන් මගේදරුවන් දෙදෙනාට සියලු දෙවියන් ගේ ආරක්ෂා ව ලැබේවා!!!!!!!
@DilaniRajapaksha-u4u
@DilaniRajapaksha-u4u 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා !තෙරුම සහිතව ඉදිරිපත් කරපු නිසා ඉතාමත් සතුටු සිතින් අනුමොදම් කරන්නට හ්කියාව ලැබුනා !මාර්ග පල ලැබේවා !අමාමහ නිවන් සුව ලැබේවා ඔබ සියලුම දෙනාට !සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kamanijayathilaka1824
@kamanijayathilaka1824 8 ай бұрын
අනන්තවූ විශ්වයේ නිරන්තරයෙන් සැරිසරනා සියලු දෙවිදේවතාවුන් වහන්සේලාටත්, සියලු නොපෙනෙන බලවේග හා ආත්මයන්ටත්,මහාසමය සූත්‍රය ශ්‍රවනය කිරීමෙන් මා රැස් කරගත්තාවූ සියලු පිං අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා!
@ChandraniJayawardana-c1s
@ChandraniJayawardana-c1s 9 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මෙවැනි
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
සාදු !!!🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් පිරිත් දේශනාව බලයෙන් සෙතක්වේවා
@kaushanranawaka8618
@kaushanranawaka8618 9 ай бұрын
මහාසමය පිරිත ශ්‍රවනෞඅ කලා වූ මේ කුසලකර්මයන් ය්ට අවිචියෙ පටන්ගෙන අකනිට ඩෙවලෝකය දක්වා සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා
@ajithsiri2781
@ajithsiri2781 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු... සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පිං අනුමෝදන් වෙත්වා..
@senusamuditha7963
@senusamuditha7963 10 ай бұрын
සැමට තෙරුවන් සරනයි 🙏 මා සුවපත් වේවා🙏 සියලු සත්වයෝ සුවපත් වේවා !!!!
@lakminijayasingha9889
@lakminijayasingha9889 Жыл бұрын
ඔබවහන්සේට පතන්නාවු බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!! 🙏🙏🙏
@ChandraMalani-j4m
@ChandraMalani-j4m 8 ай бұрын
Siyluma දෙවියෝ අනුමෝදන් weva 🙏🙏🙏🌼🌼🌼
@mihineducation
@mihineducation 9 ай бұрын
උතුම් වූ මහා සමය සූත්‍රය බලයෙන් මාගෙ ලොකු පුතා මේ මැයි මස පෙනී සිටින සාමාන්‍ය පෙළ විභායෙන් ඉතා උසස් ලෙස සමත් වේවා 🙏 මාගෙ ලොකු පුතාට ලැබෙන සියලු ප්‍රශ්න පත්ත්‍රයකටම නිවැරදි පිලිතුරු ලිවීමට හැකි වේවා 🙏 🙏🙏.
@nimalkarunathilaka8855
@nimalkarunathilaka8855 8 ай бұрын
සියළුම ලෝක වාසීන්ට..ද සතා සිවුපාවුන්ටද මෙපින් බලෙන් යහපතක්ම වේවා... දේශකයාණන් වහන්සේට.... නිරෝගී සුවයම ලැබේවා..
@dilyaniathukorala2199
@dilyaniathukorala2199 3 ай бұрын
මෙ පිරිත් දේශනා අනුහසින් මගේ දරුවන් දෙදෙනා ට දෙවියන් ගෙ රැකවරණය ලැබේ වා....
@dayalathaguruge6485
@dayalathaguruge6485 10 ай бұрын
Pinwantha swamin wahanse ta niduk nirogi suwaya labewa himidiri udasana asimen sithata sathutui sadu sadu
@priyankagunawardhana171
@priyankagunawardhana171 Жыл бұрын
සාදූ සාදූ සාදූ මෙම පිරිත් රත්නයට මාගේ නමස්කාරය ම වේවා🙏🙏🙏 මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 3 ай бұрын
මහා සමය සුත්ත්‍ර්‍ය නිතර අහනවා මට දෙවියන් ගෙ බැල්ම ලැබේ වායි මම ප්‍රර්තනා කාරමි
@ShyamaMangalika
@ShyamaMangalika 8 ай бұрын
උතුම් වු මහා සමය සුත්‍රයේ සත්‍යය බලයෙන් සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට වේවා
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
බුදු සරණයි අපේ පිං වත් මහා සංගරත්ණයට .සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා 🙏🙏🙏 සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@LasanthaManoj-rr7xt
@LasanthaManoj-rr7xt 2 ай бұрын
Me pirithe balayen mageth mage abudaruwantath seta santhiya labewa.sadusadu sadu
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 10 ай бұрын
උතුම් වූ මහා සමය සූත්‍රය යේ සත්ත බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් සෞභාග්‍ය සෙත ශාන්තිය සැනසීම උදාවේවා.තෙරැවන් සරණයි නමෝබුද්ධාය සාදු සාදු සාදු ❤
@prasannaherath5620
@prasannaherath5620 9 ай бұрын
උතුම් ත්‍රිවිධරත්නයට මාගේ නමස්කාරය වෙිවා.. සියළුම දෙනාට නිර්වාණය අවබෝදය සදහාම උපනිශ්‍රය වෙිවා... තෙරුවන්සරණයි..
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 11 ай бұрын
🙏🙏🙏🪔🙏🙏🙏ape බුදුරජාණන් whnsede me පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් tiena medei aetule tiynne සියලු amunussa dosda ලෙඩ සුවපත් වෙන්න කියා බුදුරජාණන් whnsede defa 🙏🙏🙏karami 🙏🙏🙏
@SlSaviya-d8d
@SlSaviya-d8d Жыл бұрын
සිතනිවෙනවා මේ පිරඉත ඇහුවම සාදු සාදු 🙏🙏 මගේ පවුලේ අයත් ලෝක වාසි සියලු දෙනත් සුවපත් වෙවා ... 🙏🙏
@nishinishi9234
@nishinishi9234 10 ай бұрын
Mage ammage siyalu roga suwapath wewaa🌻🌻niduk nirogi wewa
@ushanwijerathna569
@ushanwijerathna569 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ පවුලට බුදු සරනයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!👍👍👍🌹🌹🌹🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 11 ай бұрын
මෙහෙම අපිට .පිරිත් asnn ලබා den .ape හාමුදුරුවන්ට . නිදුක් නිරෝගී වේවා teruwan saranai obwhnseta 🙏🙏🙏😞
@jayanthibriyatis5888
@jayanthibriyatis5888 28 күн бұрын
Me uthum desanawa sathara waram dewiyenaethulu siyaludewathawan wahensalataaenumoden wewa
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 10 ай бұрын
උතුමි වු මහා මහා සමය සුතුරේ ආනුභාවයෙන් මුලු ලෝ වාසි සත්වයෝම සුවපත් වේවා.සුවපත් වේවා...මගේ පවුලේ සියලුම දෙනාගේ හැමදේම හොදින් විසදේවා...මගේ මේ රැකියාව කරන නිවසේ සියලුම දෙනාට සුවපත් භාවය ලැබේවා...ඔබවහන්සේට සුවපත් භාවය ලැබේවා..🙏🙏🙏
@SandyaSriyani-ms2zh
@SandyaSriyani-ms2zh 9 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් ඔවින් චූටි පුතුට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@kasundiwijethunga6980
@kasundiwijethunga6980 10 ай бұрын
මගේ මහතා ය ගේ පරලොව සුවපත් වෙත්වා 57:34 57:34
@yagamasanujasamanmalidesil3692
@yagamasanujasamanmalidesil3692 3 ай бұрын
Apage mudal prashna visadeewa.budu guna annthai.
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🤲🤲🤲🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐🌹🌹🌹🌹💮💮💮💮🌼🌼🌼🌼🌼🌼
@PadhminiHewapathirana
@PadhminiHewapathirana 5 ай бұрын
මේ ගාථා රත්නයේ අනුභවයෙන් මගේ මහත්තයාගේ පරලොව ජීවිතය සුවපත් වේවා
@PolonnaruweChandima-n8h
@PolonnaruweChandima-n8h 28 күн бұрын
Me pirite anubawayen siyalu lo wasiyanta yhptak setak salasewa Teruwan sarani
@wijeylaxmisoysa7528
@wijeylaxmisoysa7528 9 ай бұрын
සියළු දෙනාම නිදුක්ම්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@setaseta2362
@setaseta2362 9 ай бұрын
Me pirtha anu bawyena mage siyalu karadra nati mage pwule aytada siyalu loka wasinta me pina ලැබේවා sadu sadu sadu 🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 11 ай бұрын
Namo buddaya 🙏🏻🙏🏻🙏🏻 Me pirithe satthiyanu bawen mage putha suwapath wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dinusenavirathne
@dinusenavirathne 11 ай бұрын
Ea sathyanu balen siyalu roga pida dur wewa!
@NandiN-f9m
@NandiN-f9m 2 ай бұрын
සිංහල. තේරුම්.. සමග 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. අහන්න.. අසාවෙන්. නිමක්. නැ 🙏🙏🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🏵️🏵️🏵️🌻🌻🌺💮💮💮🥀🥀🪻🪻 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏
@amaseekodo
@amaseekodo 7 ай бұрын
මෙම පිරිත් ආනුබාවයෙන් මගේ පව්ලේ සියලුම දෙනාට සියලු යහපතම උදාවේවා !!!!!!!
@SanduniSewwandi-ix5lt
@SanduniSewwandi-ix5lt 10 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිටයි
@M.Kbuddy8520
@M.Kbuddy8520 8 ай бұрын
දේව බාශනයක් තිබෙන්නෙ මේ ස්වාමීන් වහන්සේට
@MadushankaAmarasinghe-w3w
@MadushankaAmarasinghe-w3w Ай бұрын
වේලාව මධ්‍යම රාත්‍රී 12/42 යි. ශ්‍රවණය කරමින් පවතී 🤍
@vajirachandanie5029
@vajirachandanie5029 11 ай бұрын
ඔබ වහන්සේට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.ඔබ වහන්සේට බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻
@HappyCobra-dw5eb
@HappyCobra-dw5eb 11 ай бұрын
බුදුසරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🌹
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු නමස්කාරය වෙිවා ස්වාමීණි
@RavinduDeshan-x4g
@RavinduDeshan-x4g 10 ай бұрын
Hari lasanai
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷💐💐💐💐🙏🙏🙏🙏🙏
@anularajaguru
@anularajaguru 5 ай бұрын
Sadu sadu sadu mage නමස්කාර
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 9 ай бұрын
Piritha aanubawayen mge daruwange eganeem katauthu sarthaka wewaa sadu sadu addu
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 8 ай бұрын
සාදු ..සාදු ..සාදු ..සියලු..දෙවි ...රැකවරණයි
@SugathPerera-w7b
@SugathPerera-w7b Жыл бұрын
Mage niwasata deviyo wadithwa, budusaranai devipihitai family everybody
@wijeylaxmisoysa7528
@wijeylaxmisoysa7528 9 ай бұрын
සදූ සදු සදු සියලු දෙනා ම නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා සාදු සාදු සාදු
@KmsuDharmapala-cw6os
@KmsuDharmapala-cw6os 5 ай бұрын
ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර
@amaseekodo
@amaseekodo 8 ай бұрын
මේ පිරිතේ ආනුබවයෙන් මගේ සහෝදරයන් ට සියලු යහපතම උදාවේවා !!!!!!! 57:34
@amchandradasa9636
@amchandradasa9636 10 ай бұрын
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස
@AnulaRanaweera-c9e
@AnulaRanaweera-c9e 10 ай бұрын
සාධු,! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!!
@PriyaLiyanage-p3k
@PriyaLiyanage-p3k 3 ай бұрын
Siyalu dewiyanta me pin anumodan wethwa
@Kamal-o4h
@Kamal-o4h 9 ай бұрын
🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 7 ай бұрын
ඉමිහිරි...කර්නරසායන.. ලෙස...දේශනා ..කල...මේ..උතුම් ..පිරිත..ද්‍රෙවියන්ටම....ඇසේවා
@SugathHeiyanthuduvage
@SugathHeiyanthuduvage Ай бұрын
😢😢😢😢😢😢
@LahiruMadushnka-h4j
@LahiruMadushnka-h4j 10 ай бұрын
🙏🙏🙏🇱🇰pin Bema Vada setena Garu Thara maha Saoga Rathnayata maga Namas karayama Wawa🙏🙏🙏☸🙏🙏🙏Budu Guna Asa❤☸🙏🙏🙏
@Anil-y1v8d
@Anil-y1v8d 4 ай бұрын
සාදූ සාදු
@prabhathherath9970
@prabhathherath9970 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 Nomo Buddhaya
@mahindapalamalawaraarachch1252
@mahindapalamalawaraarachch1252 2 жыл бұрын
අවසරයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මෙම පිරිත් දේශනාව hari පැහැදිලියි අපට සවන් දෙන්න ආසයි, ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේ නිදුක්වෙවා නිරෝවෙවා සුවපත් වේවා දීර්ගායු වේවා අවසාන ප්‍රර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සදු සදු සාදු 🙏🙏🙏,
@AshokaAshoka-s5t
@AshokaAshoka-s5t 10 ай бұрын
Qq
@AnulawathiWL
@AnulawathiWL 10 ай бұрын
ගව්රවනීය ස්වාමීන් වහන්ස මෙම පිරිත් දේශනය පැහැදිලිවම සජ්ඣායනා කරනවා අපට සවන් දෙන්න ආසයි ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@billychandra4477
@billychandra4477 10 ай бұрын
😂😮😂😅😂😅❤😅❤😅❤😅❤😅😅😅😅😅😮😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮
@billychandra4477
@billychandra4477 10 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮
@billychandra4477
@billychandra4477 10 ай бұрын
😅😅😅😅😅😅
@virajmadhushanka1000
@virajmadhushanka1000 9 ай бұрын
ඉතාමිහිරිව ද්‍රේසනා කරානව මමනින්දට පෙර හමදාම අහනව. පින් සිදු වේවා ඔබ වහන්සේට
@ariyawathiari5998
@ariyawathiari5998 10 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු
@myschool5453
@myschool5453 10 ай бұрын
ලෝ වැසි සියලුදෙනාටම දේව ආරක්ෂාව ලැබේවා!!!
@malikasara8398
@malikasara8398 10 ай бұрын
🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏මේ උතුම්මහා සාමය පිරිතෙන්මගේ පවුලේ සියලු දෙනාත් ලෝකවසි සියලු දෙනාත් සුවපත්වේවා🙏🙏🙏🙏
Mahasamaya Suthraya - මහාසමය සූත්‍රය
58:23
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 788 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Atanatiya Suthraya ආටානාටිය සූත්‍රය #SethPirith #සෙත්පිරිත්
43:14
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 201 М.
මහා සමය සූත්‍රය | Maha Samaya Suthraya
1:29:37
Seth Pirith
38:54
Seth Pirith
Рет қаралды 8 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,8 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН