Mahakanadara Jala Dahara Official Music Video (මහකනදරා ජල දහරා)

  Рет қаралды 11,708

Voice Events

Voice Events

Күн бұрын

Mahakanadara Jala Dahara - Jagath Wickramasinghe
A Production of Rajarata University Alumni Association (RUSLAA)
Vocals : Jagath Wickramasinghe
Lyrics : Dheera Hettiarachchi
Music : Indika Rajintha Lakmal
#newsongs2019 #trendingmusicvideos #MahakanadaraJalaDahara

Пікірлер: 30
@shanikasewwandi4329
@shanikasewwandi4329 3 жыл бұрын
මමත් රජරට සරසවියෙම දියණියක්.. ඒත් කොරෝනා ඒ සුන්දර මතකයන් එකතු කර ගන්න තියෙන හැම තත්පරයක්ම online තිරේකට කොටුකරල ගෙදරටම හිර කලා... කැම්පස් එක මතක් වෙන හැම මොහොතක ම පපුව පිච්චිලා යනව.. යාලුවොත් එක්ක දුක සතුට හැම දෙයක්ම බෙදාගෙන ඉන්න තිබුනු කාලය නේද මේ ගෙදරට කොටුවෙලා ගෙවෙන්නෙ කියල.. 😭😭😭😭 18/19 batch... යාලුවොත් එක්ක ආයෙත් කැම්පස් එන්න ඇගිලි ගැන ගැන ඉන්නෙ... අනේ අපිව ඉක්මනට ගන්නකෝ... 😥😥
@kalpanimadhushani5256
@kalpanimadhushani5256 3 жыл бұрын
මාරම ලස්සනයි මගේ campus eka, ජීවිතේ අමතකම නොවෙන නගරය "මිහින්තලේ"
@lalithmudiyanse3219
@lalithmudiyanse3219 6 жыл бұрын
hitha niwana e sundara nawathenata apahu mage nelum kusuma ekka giya.....vnda e athithaya mohothakata......sundarai... e mage sarasaviya
@devakavizmantha
@devakavizmantha 2 жыл бұрын
මහ කනදරා ජල ධාරා හමා ගලනා සුළං රැල්ලේ මිහින්තලා කඳු පාමුල මසිත නිවනා නෙළුම් සුවඳේ ඔබේ සුවඳින් මතක ගුම් දෙන සොඳුරු සැමරුම් සිතට වද දේ ශිල්ප ලද මුත් නොලද සිහිනේ කළු දිය පොකුණේ තවම ගැවසේ මිහිදන් නොවනා අපේ පැතුමේ පැරණි නටබුන් තවම සුරැකේ සොයන මායිම් අදත් මෙලෙසින් ඇසට කඳුළක් පමණි වන්නේ
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
තියපු පියවර ආපහු ගන්න වුනා........😔😔😔💔💔. ඇහෙනකොට පපුව පිච්චිලා යන්නේ.. visual එක මාරම ලස්සනයි..... ජයවේවා 2018/2019Batch.......
@sas-ko9cu
@sas-ko9cu 4 жыл бұрын
මාර ලස්සන සිංදුවක්...ඒ වගේම විෂුවල් එකත්❤👈
@සාමියා-ල2ත
@සාමියා-ල2ත 5 ай бұрын
මගෙත් සරසවිය....තව මාස හතරකින් යන්න වෙනවා කියලා දැනෙනකොට ගොඩක් දුකයි...🥺❤️
@rajikadias8066
@rajikadias8066 7 ай бұрын
අපේ සරසවිය..♥️♥️♥️♥️♥️
@english3647
@english3647 5 жыл бұрын
බුවනෙක ඔන්න මාත් like කලා
@B24_Buwa
@B24_Buwa Жыл бұрын
Thanks 😊
@anushkakumari-fu8oy
@anushkakumari-fu8oy 4 жыл бұрын
මගේ සරසවිය
@nishanthabandara2876
@nishanthabandara2876 4 жыл бұрын
Ape sarasawiya ❤️❣
@aneeshakavindi7234
@aneeshakavindi7234 5 жыл бұрын
E mage sarasaviya♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@amala1187
@amala1187 4 жыл бұрын
Mage ratata dalada himi saranai mage dayata dalada himi saranai mage gama wana mahakanadarawa dakunu iurata dalada himi saranai
@shimmeraksha618
@shimmeraksha618 5 жыл бұрын
මගෙ සරසවිය
@chethanalakmali7800
@chethanalakmali7800 3 жыл бұрын
Rajarata university eke monawada thiyena festival kiyannako denaganna asai. Holy thiyenawa kiyala nam dannawa thawa monawada thiyenne
@nethminisahassrika8911
@nethminisahassrika8911 17 күн бұрын
🥺❤️
@poornimaprasansani5755
@poornimaprasansani5755 2 жыл бұрын
Mge cmpus eka ❤️❤️❤️❤️😘
@deshithapeiris2003
@deshithapeiris2003 3 жыл бұрын
බුවනක අයියා♥
@B24_Buwa
@B24_Buwa Жыл бұрын
@thejananirmal3902
@thejananirmal3902 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ushush7251
@ushush7251 3 жыл бұрын
@tharindumadhusankadissanay2918
@tharindumadhusankadissanay2918 3 жыл бұрын
❤❤❤❤
@anushkakumari-fu8oy
@anushkakumari-fu8oy 4 жыл бұрын
Mage lassanama kalaya geu mage sarasaviya
@sagararathnayaka5074
@sagararathnayaka5074 4 жыл бұрын
Mageth
@kpdkarunanayaka6990
@kpdkarunanayaka6990 3 жыл бұрын
Akke ape campus eka
@shanikasewwandi4329
@shanikasewwandi4329 3 жыл бұрын
Palamu wasara iwr welath .. thm campus eke hitiye masa 3i.. 😭😥
@nicolaransiwijesinghe4752
@nicolaransiwijesinghe4752 2 жыл бұрын
❤️❤️❤️
@Divyamunasinghe
@Divyamunasinghe Жыл бұрын
❤❤
@yasodhasewwandi4799
@yasodhasewwandi4799 5 ай бұрын
❤❤
Hanthana Pamanamada (හන්තාන පමණමද) Indika Liyanage Official video
3:52
Indika Liyanage Official Channel
Рет қаралды 392 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
රජරටදී නොකී පෙම - Rajaratadee Noki Pema - Official Video Song
4:19
Prauda Buwaneka | Obe Sina Langa ( ඔබේ සිනා ළඟ ) Cover
3:58