Ran Huye - රන් හුයේ | Dinupa Kodagoda ft. Harshana Dissanayake

  Рет қаралды 133,671

Dinupa Kodagoda

Dinupa Kodagoda

Күн бұрын

Пікірлер: 218
@himaligunesighe3215
@himaligunesighe3215 2 жыл бұрын
හෙටක් නැති අතීතයටම පමණක් උරුම වූ ඵල නොදැරූ ප්‍රේමයක වේදනාව ...හරි අපූරුවට . ලියවිලා .....අපූරු වට ගයනවා...මේ ගීත අහලා රස විදින්න පුළුවන් සන්වේදි මිනිස්සු තමා ලෝකය ලස්සන කරන්නේ ...ඔබත් ඒ වගේ නේද
@chathurikeshala9862
@chathurikeshala9862 Жыл бұрын
Hm.........ඒක ඇත්ත Best ❤️
@antonypeiris9304
@antonypeiris9304 4 ай бұрын
එකගයි......
@SL_Seeker
@SL_Seeker Жыл бұрын
මහලොකුවට කැපී පේන්න දඟලන්නැති එදා ඉදම්ම නිහතමානී විදිහට අපූරු නිර්මාණ අපිට ගෙනාපු අපේ හර්ශණ ❤️
@imeshamadhushani1876
@imeshamadhushani1876 3 жыл бұрын
මං පුන්චි කාලේ මගෙ ආසම ගායකයා හර්ෂන දිසානායක .දැන් මගෙ ආසම ගායකයා විශාරද හර්ෂන දිසානායක . ඔයත් එක්කම අපිත් ලොකුවෙලා හර්ෂන අය්යේ. ඔයාගෙ කටහඬ හරියට භාවනාවක් වගෙ. ඔයට මුලු හදවතින්ම සුබ පතනවා.
@nipunijayathilake7910
@nipunijayathilake7910 3 жыл бұрын
❤️
@imeshamadhushani1876
@imeshamadhushani1876 3 жыл бұрын
@@nipunijayathilake7910 🥰🥰🥰🥰
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
❤️❤️🎻🎤✍️
@ChamilaIlangarathne
@ChamilaIlangarathne Ай бұрын
Ane puduma lassanak ..ey mewa minissu ahanne neththe kiyanna wachana ne....wachana music handawal DEKA...❤❤❤
@krishankaushalya
@krishankaushalya 3 жыл бұрын
අහම්බෙන් හමු වූ ගීතයක් කියන්න වචන නෑ මරූ 👍❤️
@poojanaumayandi4791
@poojanaumayandi4791 3 жыл бұрын
මෙච්චර වොයිසස් තියන ලංකාව ඇතුලේ...., 😊ආසම ගායිකාව කවුද කියල ඇහුවොත් හුස්ම ගන්නෙත් නැතුව තමයි මම දිනූපා කෝදාගොඩ කියන්නෙ...🙃 ඒ තරම්ම ඒ වෙනස්ම වොයිස් එකට පිස්සු වැටිලා😍😍🥰🥰🥰❤️❤️❤️❤️❤️
@hyacinthaudios
@hyacinthaudios 2 ай бұрын
Wow❤❤❤❤
@ravinduwg
@ravinduwg 3 жыл бұрын
අක්කේ විස්වාස කරන්න... ඔයාගේ වොයිස් එකට ආස පට්ටම රසිකයෙක් මං ❤️❤️❤️❤️❤️❤️
@asankahadirampela8104
@asankahadirampela8104 4 жыл бұрын
පණ්ඩිත කතාවකට ඉඩදෙනු මැනවි (නොකියාම බෑ). 2000න් වගේ පස්සේ ලංකාවේ අහන්න ලැබෙන ගොඩක් කාන්තා හඬවල්, මං කියන්නේ "හඬවල්", වැක්ස් කරේ නැති බෝ එකකින් වයලින් ගහනවා වගේ. තීව්‍ර වැඩියි. නාසික්‍ය වැඩියි. මං හිතන්නෙ ඒක සිද්ධවුණේ නිරෝෂා විරාජිනීගේ ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක සහ ඇන්ජලීන් ගුණතිලකව හරියට කියවා නොගැනීමත් එක්ක. දක්ෂ වුනත් ගෑණු ළමයි සින්දු කියන්න හැදුවෙම "චීං චූන්" ගාන හඬකින්. හැබැයි ආයෙත් අපට නන්දා මාලිනීගේ, අමිතා වැදිසිංහගේ, ඉන්ද්‍රානි බෝගොඩගේ, චන්ද්‍රලේඛා පෙරේරාගේ වගේ බොහොම විවෘත හඬක් ඇහෙනකොට අපිව ඉබේම ඒ පැත්තට ඇදිලා යන එක වළක්වන්න බෑ ඉතින්. මමත් ඉතින් පුරුදු පරිදි ඇදිලා ආවා. දිනූපා, අවංකවම කිව්වොත් මට මේ සින්දුව වැඩක් නෑ. ඔයාට මීට වඩා තව ගොඩක් වර්ණවල ඒවා කරන්න පුළුවන් බව මම දන්නවා. හැබැයි ඔය හඬට මම හරිම කැමතියි. හරිම කැමතියි. හඬ හොඳට බලාගන්න. ජයවේවා! (ප.ලි. ඉස්සර හිටපු රෝහණ වීරසිංහ දැන් මැරිලා. ඔතන නම් ඉන්න එපා, ඈතට දුවන්න. සින්දුව ලස්සනයි. හැබැයි උඩ අහසේ ඉන්න ගමන් ජොලියටවත් පල්ලෙහාට බැහැලා බලන්න යන්න එපා. උඩම වැඩ කරන්න.)
@DinupaKodagoda
@DinupaKodagoda 4 жыл бұрын
🙏🙏🙏
@upekkhaweerasingha601
@upekkhaweerasingha601 4 жыл бұрын
Sahathika aththa..dawasaka dinupage voice 1 laga idan ahanna labewa kiyala prarthana karanawa.eka a taram lassanii...
@surangag1738
@surangag1738 3 жыл бұрын
සහතික ඇත්ත, ගායිකාවක් කියලා ආශාවෙන් සිංදු ඇහුවේ චන්ද්‍රලේඛා මහත්මියගේ සිංදු විතරයි, අනිත් කටහඬවල් අහන් ඉන්න හරි අමාරුයි, දිනුපාගේ කටහඬ අශාවෙන් අහන් ඉන්න පුලුවන් හොද සිංදු ටිකක් කරන්න සුබ පතනවා !!!
@nimeshadeshani7520
@nimeshadeshani7520 3 жыл бұрын
Ane eknm hitat weduna hriytm hri 😘😘😘
@commentbyme613
@commentbyme613 3 жыл бұрын
එකඟයි✨️ හැබැයි උමාරියා 😒 _|\_
@udarichethana5952
@udarichethana5952 4 жыл бұрын
කටහඬකින් මිනිස්සුන්ව අඬවන්න පුළුවන් කියල හරියටම දැනුනේ අද.❤️
@danuskarohan1986
@danuskarohan1986 3 жыл бұрын
අවන්කවම ඔයා හරි , මටත් සින්දුව අහන ගමන් අඩන්න වුනත් පුලුවන් මෙ ගීතයේ තේරැමත් එක්ක...
@dilinijayawardena3136
@dilinijayawardena3136 3 жыл бұрын
ඇත්තමයි
@imeshamadhushani1876
@imeshamadhushani1876 3 жыл бұрын
ඇත්තටම ඇත්ත .මං මේ සින්දුව කීපාරක් ඇහුවද කියල මට මතක නෑ. ඒ තරමට මං වශීවෙලා. මං හරී ලෝබයී මේ සින්දුවට.අහගෙන ඉද්දී වෙනම ලොකෙකට යනවා වගේ දැනෙනවා.පියවි සිහියට එන්නේ සින්දුව ඉවර වෙලා ටික වෙලාවකට පස්සෙ.හර්ෂණ අයියේ, දිනූපා අක්කේ ඔය දෙන්නා නම් සුපිරි .
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 2 жыл бұрын
ඔයා අහලා බලන්න හර්ෂණ මල්ලිගේම සින්දුවක් තියෙනවා හීන පෙන හැම රෑ කම වෙන කාටත් නොකී සිංදුව
@hashiniranasingha1812
@hashiniranasingha1812 2 жыл бұрын
සඳ රැයේ අපේ ඇඟිලිතුඩු බැඳලා.. යමු සොදුරියේ අසනතුරු මං හිටියා.. පෝරුවෙන් බැස දෑස් ලඟටම එන්න මට හිතුනා...😔 මහළු අෂ්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා....... නහර සම සිඳ ඇට මිදුලු මත සෙනේහය පුරවා.. ඔබට පිදු සිත අඟුල්පත් හැරදෙන්ට මට බැරුවා... ඉසදියේ මගෙ සිරියහනෙ සුද ඉකිගසා හඬවා... සිත නැතුව බඹලොවකදී මගෙ සිරුර මිය ඇදෙනා..........😔
@dulanjaleewickramsuriya8282
@dulanjaleewickramsuriya8282 7 ай бұрын
👌❤️❤️
@ishaninisansala-ul-1km
@ishaninisansala-ul-1km 6 ай бұрын
හරිම ලස්සනයි 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@samanthiweerathunga9145
@samanthiweerathunga9145 8 ай бұрын
වචන මදි එහි රසය කියන්න....විදින්න....❤
@achithasandaruwan4287
@achithasandaruwan4287 3 жыл бұрын
පුලුවන් කෙනෙක් මේ ගීතයේ අර්ථ විවරණයක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව ❤️
@S_han1210
@S_han1210 3 жыл бұрын
දිග වැඩියි කියන්න ගියොත්.. කෙටියෙන් කියන්නම් මල්ලි... කෙල්ල ලව් කරපු කොල්ලාව කෙල්ලට බඳින්න වෙන් නෑ. හේතුව සල්ලි වලට කෙල්ලගේ අම්මලා කෙල්ලව වයසක මනුස්සයෙක්ට බන්දලා දෙනවා.. "මහළු අස්ටක මංගලම් ගි " කියන්නේ.. කෙල්ල බලන් ඉඳියේ පොරුවක් නැතුව වුනත් සඳ රැයක කොල්ලා එක්ක පැනලා හරි යන්න... අන්තිමේට වුනේ තමන් ආදරය කරපු කොල්ලා ඉස්සරහා බලන් ඉද්දිම නාකි සල්ලිකාරයෙක්ව බඳින්න... " පොරුවෙන් බැස දෑස් ළඟටම එන්න හිතුනා..." මේකේ එනවා "කච්චියේ සුද දොහොත් මුදුනේ ගොලු වෙලා හිටියා..." කච්චිය කියන්නේ සිංහල මගුල් චාරිත්ර අනුව මනාල පාර්ශ්වය මනාලි පාර්ශ්වයේ අම්මට දෙන සුදු පිරුවටය... සල්ලි කාරයෙක් නිසා තමා සුදුම සුදු හොඳම රෙද්දක් දෙන්නේ... ඒ නිසාම මනාලිගේ පාර්ශ්වය ගොළු වෙලා ඉවරයි ඒ සල්ලි වලට... කෙල්ලට බදින්න වෙනවා ඒ වයසක කෙනාව.... සරළව කිව්වා...
@achithasandaruwan4287
@achithasandaruwan4287 3 жыл бұрын
@@S_han1210 ❤️
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 2 жыл бұрын
Malli.. me pada walin kiyanne.. adare karapu dennek.. wen wela yanawa. Me katawe boy ge.. girl ge wedding day eka. Ae dawasa me dennata danuna vidiha. Ayemath Ahanna.
@n.qwertyy_
@n.qwertyy_ 9 ай бұрын
​@@S_han1210ගොඩක් ස්තූතියි. මමත් හොය හොයා හිටියේ. අනේ පුලුවන් නම් අන්තිම පේළි ටිකෙත් තේරුම කියන්නකො.. කච්චියේ සුද පේළියට පස්සෙ ටික
@danapaladunusinghe4289
@danapaladunusinghe4289 2 жыл бұрын
අනර්ඝයි ,දිනුපා සමග හර්ෂන විශිෂ්ට ඉදිරිපත් කිරිමක් .මෙම තාරුණ්‍ය කලාකරුවන්ගේ මෙහෙය රටට අත්‍යවශ්‍යය යි.පදරචනය සහ සංගිත සංකලනය විීශිශ්ටයි.ජයෙන් ජය ඔබ සැමට.
@asankasadakelum8168
@asankasadakelum8168 11 ай бұрын
Ammo ekanam supiriyakma thamai
@chanaka461
@chanaka461 5 ай бұрын
❤❤❤
@dileepadasanayake8915
@dileepadasanayake8915 4 жыл бұрын
රටක අවාසනාවට views 10,000 වත් නෑ. Keep doing all these good work. There is a hidden thirsty audience.🥇🏅
@samanwikramasingha8887
@samanwikramasingha8887 Жыл бұрын
Absolutely right!
@jananigayathri1261
@jananigayathri1261 4 жыл бұрын
හරිම ලස්සනයි.මම දිනුපාට හදවතින්ම සුභ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤
@paramihemarukshi2810
@paramihemarukshi2810 Жыл бұрын
නහර සම සිද ඇට මිදුලු මත සෙනේහය පිරෙව්ව ඔය දෙන්නට ජයෙන් ජය හර්ශන අයියා & දිනුපා අක්කා♥️
@senerathdissanayake3993
@senerathdissanayake3993 Ай бұрын
Oh wow excellent ....I am learning heavily about Dinupa though I knew Harshana for a while...well done...
@minipuravlogs2653
@minipuravlogs2653 2 жыл бұрын
අරගලයෙන් දුටු ඇය සහ ඔහු නිසා මෙවන් වූ අති විශිෂ්ට නිර්මාණයක් දැක ගන්න සබ්ද රසය සේම අර්ථ රසය විදගන්න අද දවසේ වරම් ලැබුණි ❤️😊 හරිම අපූර්ව තනු නිර්මාණයකින් හිතේ ඇති විදින විදවන සොදුරු මතක අමතක නොවෙන සිත සුව කරන ලස්සන පදවැල් ටිකකින් ලියවුණු පද වලට සේම තනුවට හරියටම හරියන අපූර්ව හඩවල් දෙකකින් පණ පොවන හරි අපූරු අති විශිෂ්ට නිර්මාණයකි..🖤😘🥰 මංද මෙවන් වූ නිර්මාණ ප්‍රසිද්ධ නොවනුයේ වැඩි පුර ජනයා සවන් නොදනුයේ රටේ ජනතාවගේ අවාසනාවද රටේ අවාසනාවද යන්න ප්‍රශ්නයකි 😥 මෙවන් වූ විශිෂ්ට නිර්මාණ කරන්න තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා... Good luck බුදුසරණයි god bless you ❤️😘😘😘
@dnadeedev6981
@dnadeedev6981 3 жыл бұрын
ආගාදයට යමින් ඇති ලාංකේය කලාව තුල ඔබ වැනි දක්ෂයන් දැකීම පවා අස්වැසිල්ලකි.. අර්ථවත් ගීත තුලින් මිනිස් හදවත් සුවපත් කරන ඔබට පින්.. 🙏❤️
@dhanoshaushani6708
@dhanoshaushani6708 11 ай бұрын
සිය වතාවකට වැඩි අහුව.......👌👌👌👌ලස්සන අර්ථවත් ගීතයක්....❤❤❤
@Apinaada
@Apinaada 4 жыл бұрын
මේක මාරම සින්දුවක්. Vocals, music, lyrics ඔක්කොම කලවම් වෙලා එනකොට ආයෙත් ඇඟ හිරි වැටෙන්න තියනවා...
@minodyanuvindi9929
@minodyanuvindi9929 2 жыл бұрын
නදීපා දුව, මම දැන් ඔයාගෙ ගායනා , රඟපාන teledrama හොය හොයා බලනවා
@shanikaaberathna9078
@shanikaaberathna9078 11 ай бұрын
දිනුපා කෝදාගොඩ , හපන් පැදුරෙ ඉදන් මේ දක්වාම හදවතේ රැදුනා... ආදරෙයි ... ස්තූතියි සුභාවිත ගීත කෙත සරු කරනවට... ඒ අභියෝගය භාරගත්තට. .. යන්න ලේසි පාරවල් ගොඩක් තියෙද්දි අමාරුම පාරෙ යනවට ස්තූතියි 🙏 🙏 🙏 ❤❤❤❤❤❤
@indikapathirana4394
@indikapathirana4394 5 ай бұрын
What a singing. You don't need to views by pressing the finger. You press our heart 1000s time. Thank you so much. Please keep doing for this nation. 🙏
@kaushalyasewmini6080
@kaushalyasewmini6080 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ .....අනේ කාටත් මෙහෙම නොවේවා ❤😣
@dhanushkad3869
@dhanushkad3869 4 жыл бұрын
සිහි නැතිව බඔ ලොවකදි මගේ සිරුර මිය ඇදුනා .. රසවත් 💙
@upulbandara4172
@upulbandara4172 Жыл бұрын
හපන් පැදුරෙන් ආපු ඔයාල දිහා මං ගොඩක් ආසාවෙන් බලන් ඉදල තියෙනවා.ඉතා සංවේදී සින්දු වක්.ඔයා සුපිරියටම කියනවා...ආයෙත් 70/80 කාලෙට ගියා වගේ.අහපු ගානත් අමතකයි.සින්දුව අවසාන වෙනකොට සිරුර මියැදෙනවා වගේ දැනෙනවා ..ආදරෙයි හැමදාමත් 👍👍❤️❤️❤️👍
@dananjayadasun4093
@dananjayadasun4093 3 жыл бұрын
මේ වගේ වටින දෙයක් තෝරගන්න තරම් බුද්දිමත් ජනතාවක් ඉන්නවනම් ලක්ශ 69 ම අර වගේ කපටි රැලක් ඉන්න පක්සෙකට චන්දෙ දෙයිද? රටේ අවාසනාව........ ඔබට හදවතින්ම සුබ පතනවා
@chamilajeewantha2557
@chamilajeewantha2557 3 жыл бұрын
අනේ පකෝ
@chamilajeewantha2557
@chamilajeewantha2557 3 жыл бұрын
සින්දුව විතරක් අහපන් අනුන්ව හදනකන්
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
එතකොට අනිත් අය චන්දෙ දීලා තියෙන්නෙ උපාසක මහත්වරුන්ටද?.
@NilanthiKumari-c9g
@NilanthiKumari-c9g 7 ай бұрын
Supirima supirima supiri
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 2 ай бұрын
Meka baawanawak
@priyangakumuduni2476
@priyangakumuduni2476 3 жыл бұрын
Download කරගන්න denna නැවත නැවත විඳින්න ane...!!!nava parapure pirimi අඬන අරුත්සුන් bol githa අහලාම අප්පිරියයි ....me vage ගීතයක් liuva sangithavath kala gayana oba හැමෝටම ආදරෙයි !!!❤❤❤🎶🎵
@rathnayakarathnayaka5112
@rathnayakarathnayaka5112 2 жыл бұрын
රන්හුයෙන්..ඇගේ අතගිළි..බැඳී ඇති වග...දන්නවා ....👍👍👍එහෙත්..මම ඔයාට ආදරෙයි ...🙋👍👍👍👍👍
@imeshamadhushani1876
@imeshamadhushani1876 3 жыл бұрын
harima lassanai harshana ayye.hariyata bawanawak wage.🥰🥰🥰🥰
@sadunihansika7895
@sadunihansika7895 Жыл бұрын
Your are my favourite singer. I love your voice and appearance. I saw you firstly in Rajarata University but I could not talk with you. " නහර සම සිද ඇට මිදුලු මත සෙනේහය පුරවා..ඔබට පිදු සිත අගුල් පත් හැර දෙන්ට මට බැරුවා.." හිත පාරන වචන❤
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 Жыл бұрын
Harima lassana hadawal dekak.pada rachanayath harima alankarai.
@surangapriyanath1187
@surangapriyanath1187 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හේතුව මම හොයන්නෙ නැත්තෙ හේතුව හම්බුන දාට ගීතය එපා වෙයි කියන බයටයි. ඒ තරමටම එපා කරගන්න ලෝබ හිතෙන ලස්සන සිංදුවක්, සිංදුවකට එහා ගිය හරි අමුතුම දෙයක්. දෙන්නටම සුභ පතනව හදවතින්ම. 🖤
@shamaladissanayake
@shamaladissanayake 2 жыл бұрын
හිත කොනිති ගසන සූලූ වචන පෙළහරක්. ඒවගේමයි ගායනය. දිනූපා ගේ හඬ ට මං ආසයි. හරිම විවෘත හඬකින් ඇය ගයනවා. කේමදාස මාස්ටර් ගේ ගෝලයෙක් නිසා එහෙම වෙන්න ඇති. දිනාගනු නොහැකිවූ ප්‍රේමය සදාකාලිකයී
@n.qwertyy_
@n.qwertyy_ 9 ай бұрын
Puluwannam sinduwe theruma pahadili karannako
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
හරිම ලස්සනයි ..දිනූපා ඔයාගෙ හඩ නම්......💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@DinupaKodagoda
@DinupaKodagoda 4 жыл бұрын
බොහොම ස්තූතියි...♥️
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
@@DinupaKodagoda 😍😍😍😍😍😍
@darshaerandi2943
@darshaerandi2943 7 ай бұрын
🔥🔥🔥🔥
@DulmiVihara-qk5oe
@DulmiVihara-qk5oe 5 ай бұрын
නහර සම සිද ඇට මිදුලු මත සෙනේහය පුරවා ඔබට පිදු සිත අකුල් පත් හැර දෙන්ට මට බැරුවා ඉසදියේ මගෙ සිරි යහනේ සොද ඉකි ගසා හඩවා සිත නැතුව බඹලොවකදී මගෙ සිරුර මිය ඇදෙනා...🥀
@chandanagamage7899
@chandanagamage7899 2 жыл бұрын
Supiriy kiyanna wachana na
@NIRUCREATIONS123
@NIRUCREATIONS123 2 жыл бұрын
ඒක නම් භාවනවක් වගේ... සින්දුව ඉවර වෙනකන්ම අහල තව තිබුනානම් කියල හිතුනා... මෙන්න මේවනෙ සින්දු... Harshana අයියෙ ඔයාගෙ සින්දු නම් සුපිරිම❤❤❤❤
@SL_Seeker
@SL_Seeker Жыл бұрын
නොයෙකුත් හේතු මත ප්‍රේමයේ අවතැන් වූ තැන්වල හිඳ,තවමත් මතක මත වැළපෙන,පෙම්වතුන් ඇත.මේ ඔවුන්ගේ සිතුවිල්ල.නෙලාගැනුමට නොහැකි උනත් බලා ඉන්න කල ඔවුන්ගේ හදවත් මෙලෙසින් වැළපෙන්න ඇති..කවදාවත් විදින්න නොලැබුනත් මේ නිර්මාණය තුළින් ඒ වේදනාව හරි අපූරුවට අපිට දැනෙනවා..ඉතින් මගේ වචන,කාටවත් ඒ වේදනාව උරුම වෙන්න එපා යන්නයි❤️ 2023-05-23
@shanpriyadarshana4343
@shanpriyadarshana4343 3 жыл бұрын
Trending එන්න ඕනේ දේවල්😭❤️
@kasunruwantha1040
@kasunruwantha1040 2 жыл бұрын
Supiri akke
@sumuduamarakoon4318
@sumuduamarakoon4318 3 жыл бұрын
භාවනාවක් වගේ... කියන්න වචන නෑ..අහම්බෙන් ඇහුවෙ.. හිත හිරිවැටුන.. උත්සහ කරනව අර්ථවිවරණයක් දෙන්න.. දෙන්නටම සුභ අනාගතයක්.
@sanduniulawaduge2117
@sanduniulawaduge2117 Жыл бұрын
ඒක මාරයි...🥺❤️
@chinthanarupeeka1347
@chinthanarupeeka1347 2 жыл бұрын
දිනූපා ඔබට තියේන්නේ ගොඩාක් ලස්සන කටහඩක්.
@Gkhlp
@Gkhlp 2 жыл бұрын
Me wage sindu ahanna pinak tiyana samajayak ane aye kawada ewida dewiyane😢😢❤❤❤❤❤❤
@malithirimanna907
@malithirimanna907 2 жыл бұрын
අම්මෝ ඒක මහ වේදනාවක් ගෙනාවේ
@chamara163
@chamara163 Жыл бұрын
රන්හුයෙන්.. අතැගිලි බැදිලා කියන්න දන්නවා 😢 ..ඒත් මම ඔයාට ආදරෙයි මැනික 😘 ❤️
@MWilli-ux4bo
@MWilli-ux4bo 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
@ganganimali8850
@ganganimali8850 2 жыл бұрын
"""සිහි නැතිව බඹ ලොවකදි මගෙ සිරුර මිය ඇදුනා...""❤❤❤❤
@thakshilaherath6661
@thakshilaherath6661 2 жыл бұрын
හරිම ලස්සනයි . කටහඬ, වචන ,තාලේ . හිත නිවන ., අඬවන හරිම ලස්සන සිංදුවක්. 🥺🥺❤️❤️
@nilukshiedirisinghe6115
@nilukshiedirisinghe6115 2 жыл бұрын
Hadawatha mohothakata nathara una geethaya etharam ලස්සනයි විචාරකයන් danna puluwan nm
@sangeethanjalee209
@sangeethanjalee209 2 жыл бұрын
මගේ ප්‍රතිචාරය මං මෙහෙම දෙන්නම් ❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👌
@damayanthithanuja4671
@damayanthithanuja4671 2 жыл бұрын
Amazing go head
@pansiluwickramarathna9823
@pansiluwickramarathna9823 2 жыл бұрын
මම තාම පිස්සුවෙන් වගේ අහන සිංදුවක්..
@sparkgemcity1811
@sparkgemcity1811 4 жыл бұрын
සිරුර මිය ඇදුනා
@lihinimadushika7539
@lihinimadushika7539 2 жыл бұрын
Lassanai akkiyo
@asankasadakelum8168
@asankasadakelum8168 Жыл бұрын
දවසකට එක පාරක් අනිවාරෙන්ම අහන සින්දුවක්. ඒ තරම්ම ලස්සනයි
@dildiaries8047
@dildiaries8047 3 жыл бұрын
භාවනාවක් වූ නියම ශ්‍රී ලාංකික සංගීතය. අමුතුවෙන් වීඩියෝ ඔීනේ නෑ චිත්ත රෑප මැවෙනවා තප්පරයක් ගානෙම
@asankasadakelum8168
@asankasadakelum8168 Жыл бұрын
භාවනාවක්💜️💜️💜️
@hiroshakumuduni2089
@hiroshakumuduni2089 2 жыл бұрын
Lassana lassani song eka , සුබපැතුම් ඔබට
@nadeekalakmali2150
@nadeekalakmali2150 2 жыл бұрын
ලස්සනයි අක්කා ඔයා...නිහතමානී චරිතයක්...❤️👌
@pawanitharushika5424
@pawanitharushika5424 Жыл бұрын
අහන්න අහන්න වැඩියෙන් දැනෙනවා ❤
@thanujarajapaksha2918
@thanujarajapaksha2918 Жыл бұрын
Very nice
@S_han1210
@S_han1210 3 жыл бұрын
මේකට මාර තේරුමක් තියෙනවා... "කච්චිය" කියන වචනේ නොදැන ඒක හොයලා 10 පාරක් විතර සිංදුව ඇහුවා... හර්ශන දිසානායක අපේ වයසේ වගේ වුනත් කසුන් කල්හාර වගේ නියම විශිෂ්ට ගායකයෙක්.
@harshaniariyarathna1031
@harshaniariyarathna1031 2 жыл бұрын
kocchra ahuwath athi wenne me sinduwa❤❤❤🎼
@ishankajayasinghe341
@ishankajayasinghe341 3 жыл бұрын
ප්‍රබුද්ධ ගීතයක නෑබුල් රසය භාවනාවක්....ඒ භාවනාවේ තවුස්දම් පිරීමට හිමිකම් ලබා දුන් ඔබට තුති
@sanithumaneth574
@sanithumaneth574 10 ай бұрын
🙂no words! just WOW❤‍🔥
@hansiweerasinghe9216
@hansiweerasinghe9216 3 жыл бұрын
Lassanay godak ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍💯💯💯💯💯💯🙏🙏🙏🙏
@darshiniss6292
@darshiniss6292 Ай бұрын
❤❤❤❤❤❤❤
@chathurinadeesha8027
@chathurinadeesha8027 2 жыл бұрын
සුපිරි හකියවක් සුපිරි නිරමනයක් ......බුදු සරණයි
@umesheranga6185
@umesheranga6185 4 жыл бұрын
Niyamai akka
@buddhimalidarsha
@buddhimalidarsha Жыл бұрын
@pradeepaherath7738
@pradeepaherath7738 2 жыл бұрын
Great
@srimax3701
@srimax3701 2 жыл бұрын
deparak ahanna ba deviyane me sinduwa mata etharam hadawathata danenawa
@arunalokuge1595
@arunalokuge1595 3 жыл бұрын
හිත් මියෑදුන, ගත මියෑදුන, ගොඩාක් අයගේ කතාව තාලවත් මිහිරි හඬකින් ❤️ !!
@SLManju
@SLManju 2 жыл бұрын
අරගලයට ජය ඔබටත් ජය
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
මම නව ගීත අසන්නෙක් නොව එයට වග කිව යුතු වර්තමානයේ අර්ථ විරහිත සංගීත පද රචනා , නමුත් ඔබලා නිසා නැවතත් නව සිංහල ගීත අසන්නෙක් , ස්තුතිය 🙏 සුබ පතමි!
@SLguitarGuy
@SLguitarGuy 3 жыл бұрын
woow !! milak nathi thrilak eken dakke . Talented af
@kaveeshanethun6417
@kaveeshanethun6417 3 жыл бұрын
Dinupa Akki and Harshana Aiya are two very beautiful voices .I love you both . congratulations 😘😘
@sudarshanidewika6523
@sudarshanidewika6523 Жыл бұрын
ලස්සනයි 🌹🌹🌹🌹
@sitharasri6906
@sitharasri6906 3 жыл бұрын
ලස්සනම ලස්සනයි
@sachithralakshan3827
@sachithralakshan3827 3 жыл бұрын
කියන්න වචන නෑ❤️❤️❤️😍
@buddhi.js84
@buddhi.js84 2 жыл бұрын
මම මේ සිංදුව අහන්නේ අවුරුදු දෙකකට පස්සේ... හිතට දැනුනා හිතාගන්න බැරි ව්දිහට... ❤️ දිනූපා... ඒ හඩ හරිම ලස්සනයි ... හිතට දැනෙන අමුතුම හඩක්... පද පේළි ඒ වගේම ලස්සනයි ❤️ හරිම අරුත්බරයි.... ඔබට ජය... 🙏 ඔබට ජය....
@tharanidasantha2949
@tharanidasantha2949 Жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖
@hemanandanidissanyaka7787
@hemanandanidissanyaka7787 3 жыл бұрын
lassanai godaak wooow
@rashmi1339
@rashmi1339 3 жыл бұрын
Suprb
@minoliadithya7371
@minoliadithya7371 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@samanwikramasingha8887
@samanwikramasingha8887 Жыл бұрын
Brilliant ! Malli
@SamithaDasunPeiris
@SamithaDasunPeiris 3 жыл бұрын
Awesome Voice Dinupa 👌👍
@dulanjanjayasinghe6411
@dulanjanjayasinghe6411 4 жыл бұрын
දවසක🥺
@upulkiridena6559
@upulkiridena6559 4 жыл бұрын
ලස්සනයි...💓👍
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 115 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 64 МЛН
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
4:11
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 115 МЛН