මහා මේරුව ඉන්දියාවේ නෑ | Mahameru | Mount Meru | Sumeru

  Рет қаралды 10,122

Sakwala Pawura

Sakwala Pawura

Күн бұрын

Пікірлер: 87
@NatureLovers8888
@NatureLovers8888 4 күн бұрын
ගොඩක් පිං සහොදරයා... ඔබගේ වැඩසටහන් නිසා අපි දැන් මූලාශ්‍ර සහිතව මිනිසුන් දැනුවත් කරනවා... ස්තුතියි ඔබට...❤❤❤🙏🙏🙏
@muthumaliweerasuriya1523
@muthumaliweerasuriya1523 4 күн бұрын
සාගරය , මුහද යන වචනවලට අපි අද දෙන අර්ථකතනයම නෙම් පැරණි අය දීලා තියෙන්නෙ. මහාවංශය කියෙව්වොත් තේරෙයි. අපි වැව, විල කියලා අද කියන ඒවට මුහුද කියලා භාවිතා කරලා තියෙනවා.
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
අපි දැනට උපකල්පනය කරමු එහෙමයි කියලා , එහෙමනම් ඒ කියන විදිහෙ ජල මූලාශ්‍රයක් මැද පිහිටන මහාමේරුවක් අපි පෙන්වන්න පුලුවන්වෙනවද ඉන්දියාවේ හරි ලංකාවේ හරි
@sugeeswarajayarathna4853
@sugeeswarajayarathna4853 4 күн бұрын
ඉර හඳ කියල අපි දකින්නෙ සක්වල දාහසකට ඇති ඉරෙ සහ හඳේ ආලෝකය මහාමේරුවෙ පතුල මත වැටුනම ඇතිවෙන ජායාවක්.මහා මේරුවෙ සතර දිශාවන්ට මුහුන ලා පවතින සගර හතරක් පවතිනව.නිල් සයුර,කිරි සයුර මුතු සයුර,රන් සයුර ඒවායෙ නම්.ඒ සතර සාගරයන් මධයයේ මනුශ්‍ය ලෝක සතරක් පවතිනව.ඒවා උතුරුකුරු දිවයින,පුර්වවිදේහය,අපරගෝයානය,ජන්ඹුද්වීපය .ජඹුද්වීපයේ තමයි අඩුම අධ්‍යාත්මයක් ඇති මිනිසුන් වන අපි ජීවත් වෙන්නෙ.ඉතිරි ලෝක තුනේ ඉන්න මිනිසුන්ගේ අධ්‍යාත්මය සහ බුද්ධිය අපට වඩා වැඩියි.ඒ ලෝක වල පවතින්නෙ අපේ ශිශ්ථාචාර නෙවෙයි.භෞතිකත්වයට නොබැඳුනු ,ආර්ථිකයක් කියා දෙයක් නැති ලෝක.ඇත්තටම ඒවා දිව්‍ය ලෝක හා සමානයි.සැපයෙන් උසස්. තථාගතයන් වහන්සේ අභිධර්ම දේශනා සියල්ලම වගේ කරල තියෙන්නෙ අපේ මනුශ්‍ය ලෝකයෙන් පිට සිටින අයට.ඒ දේශනා මාතෘකා වශයෙන් සැරියුත් තෙරුන්ට කිව්වම සැරියුත් තෙරුන් තමයි මාතෘකාව විස්තර සහිතව භික්ෂූන්ට දේශනා කරල තියෙන්නෙ. පෘථිවිය ස්ථාවරව පවතිනව,ඉර හඳ දහසක් සක්වල ආලෝක කරමින් ඒ වටා ගමන් කරනව කියල සඳහන් වෙන්නෙ. විද්‍යාව ඉගෙනගත්ත අපට සුරංගනා කතාවක් වගෙයි.
@uputaganeema
@uputaganeema 4 күн бұрын
මෙතන පොඩි නිවැරදි කිරීමක් කරන්නම්... සක්වළ දාහකට එක ඉරක් නෙමේ... එක සක්වළකට එක ඉරක් කියලා තමා දේශනායන් වල, අටුවා වල පවා තියෙන්නේ. අනිත් කාරණා ගැන නම් එකඟයි, නමුත් අන්තිමට කියලා තියෙන සුරංගනා කතාව වගේ කිව්ව එකටත් එකඟත්වයක් නෑ.. මොකද දන්නවාද.. ඉගෙනගත් දේ සහ උගන්වන දේ දැන් වැරදියි හෝ පරස්පර බවක් තියෙනවා කියලා පේන්නෙ මේවා ගැන චුට්ටක් හරි හදාරපු නිසා නේද. මේ ගැන හොයලා බැලුවෙ නැත්තං ඉගෙන ගත් දේම හරියි කියලා හිතන එක තමා කවුරුත් කරන්නේ. බුද්ධදේශනය තුල තියෙන්නෙම ප්‍රශ්න කරන්න, විමසන්න කියන කතාව. එහෙම ගවේශනයක යෙදුනොත් ඔය ඉගෙනගෙන තියෙන ගොඩක් දේවල් වැරදි කියලා තේරුම් යනවා විද්‍යාවේ. තෙරුවන් සරණයි 🙏🙏🙏 @sugeeswarajayarathna4853
@rawindulakshan5002
@rawindulakshan5002 4 күн бұрын
හැම සක්වලකටම එක ඉරයි හදයි ගානෙ තියෙනවා නේද.ඒ ඉර හදේ එලිය නේ අපිට පේන්නෙ
@anuruddhabandara4176
@anuruddhabandara4176 2 күн бұрын
උතුරු කුරු දිවයිනේ ස්වභාවය ගැන නම් බුදු රජාණන්වහන්සේ පැහැදිලිවම දේශනා කරල තියෙනව. ඒත් පූර්ව විදේහයේ හා අපරගෝයානයේ ස්වභාවය පිලිබදව බුදු රජාණන්වහන්සේ ඒ තරම් දුරකට සවිස්තරාත්මක දේශනා කරන්න තරම් උනන්දු වෙලා නැහැ නේද..? නැති නම් උන්වහන්සේ එහෙම දේශනා කරල තියෙනව ද.? මං ඒ පිලිබදව නොදන්නා නිසයි ඇහුවෙ.
@SakwalaPawura
@SakwalaPawura 2 күн бұрын
@rawindulakshan5002 ඔව් අනෙක් දීප දෙක ගැන ලොකු විස්තරයක් නැතිම තරම්. උතුරුකුරු දීපය ගැන හමුවෙන විස්තර ඉදිරියට ගේනවා.
@charmainperera8527
@charmainperera8527 2 күн бұрын
Me gana hodin danaganna kamathi I am a Catholic Please guide me
@slgeek6498
@slgeek6498 3 күн бұрын
මහාමෙරුව මැග්නට් කන්දක්වගෙ පෘථිවියෙන් පිට පවතින දෙයක් පුර්වදෙහය අපරගොයානය ජම්බුත්විපය තව එකක් මට මතක නැ මෙ ලොක ශතර සතර දිශාවෙන් මහාමෙරුව මද්‍යයෙ පවතින මිනිසුන්ට නොපෙනන දෙයක් එය විද්‍යාවටවත් හසුනොවෙනු ඇත ද්‍යාන ලාබින්ට දැකගතහැකි දෙයක් මමත අහපු කතාවක් 🙏
@theseventhorgan9353
@theseventhorgan9353 4 күн бұрын
මහාමේරුවේ ජම්බුද්දීපයට ඇති කොටස නිසා අහස සහ මුහුද නිල්පාට වේයැයි සදහන් වේ . මා ජීවත් වෙන්නේ මුහුද පෙනෙන දුරිනි. නිල් අහස ඇති දවසට මුහුද නිල්පාටින් දිස් වේ . වැහි බර දවසට මුහුද අහසේ අදුරු පාටට දිස්වේ.
@rawindulakshan5002
@rawindulakshan5002 4 күн бұрын
Wow😮❤
@maheshparakramasenanayake3581
@maheshparakramasenanayake3581 3 күн бұрын
ඔබ කැපවීමෙන් හොඳ අධ්‍යයනයක් කරනලද බව පෙනීයයි.....ස්තුතියි ..
@dilrukshideepika8919
@dilrukshideepika8919 5 күн бұрын
Dan nm athi kiyala hithenawa balan hitiy 😊 dan nithimaya kriyamarga ganna siyalu dena awabodithawayakin ekathuwela karoth hodai ned 😊naththam thawa kal yanna yanna wenne pasal wala podi lamayata manase nirmanaya karanne budun ge rata ඉන්දියාව kiyala 😊
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 5 күн бұрын
තෙරුවන් සරණයි
@theseventhorgan9353
@theseventhorgan9353 4 күн бұрын
එක් එක් දීපයට සූර්යයාගේ දිස්වීම ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි. එක් දීපයකට උදය වන විට තවත් දීපයකට දවල්ද , අනෙකට හවස්වීම සහ අනෙකට රාත්‍රිය වීම . අප සිටිනා ජම්බුද්දීවීපයේද මෙය දක්නට ලැබේ . එවිට මෙය සිදුවිම ගැන කෘතුහලයක් මතුවේ . පැහැදිලිකිරීමක් ලබාදෙන්න
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
මූලාශ්‍ර අනුව පේන්නෙ ඒ කතා කරන්නෙ දීප වටා ගමන් කරන සැබෑ සූර්යයා හා සඳුගේ ගමන ගැනයි.අපට පෙනෙන්නෙ එහෙ මන්ඩලය පමණයි
@theseventhorgan9353
@theseventhorgan9353 4 күн бұрын
@@SakwalaPawura ඔබට හැකිනම් මේ ගැන දිර්ග විස්තරයක් ඉදිරිපත් කරන්න.
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
මේ වැඩසටහන් පෙලේ තව වැඩසටහන් කීපයකින් ගේන සඳ හිරු ගැන වැඩසටහන ඔස්සේ ඒක විස්තර කරන්ව
@NatureLovers8888
@NatureLovers8888 4 күн бұрын
​@@SakwalaPawuraඒක හොඳයි... 👍
@joinepicai
@joinepicai 2 күн бұрын
Oka waradi. Oyata source ekak kiyannam eka balanna. Saddarma rathnakaraye pahadiliwama kiyala tynawa.
@SakwalaPawura
@SakwalaPawura 2 күн бұрын
සාමාන්‍ය අපි තොරතුරු හොයන්න පටන්ගන්න ඕනි ප්‍රාථමික මූලාශ්‍රයේ ඉදලා පිලිවෙලට, විස්වාසනීය භාවය වැඩි එතකුට, සද්දර්මාලංකාරය අතුලු සියලු පසුකාලීන මූලාශ්‍ර වලට ඇතුලත් වෙන්නෙත් මේ ප්‍රාථමික මූලාශ්‍ර වල තොරතුරුමයි, එහෙම ගද්දි සමහර තැන් කතෘගේ අභිප්‍රාය පරිදි වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසයි අපි ප්‍රාතමික මූලාශ්‍රයේ ඉදලම බලන්න පටන්ගන්න ඕනි, සද්ධර්මාලංකාරයේ මොකක් කියල තියෙනවද ඔබට හමුවූයේ ?
@joinepicai
@joinepicai 2 күн бұрын
@SakwalaPawura sathdarma rathnakaraya. Sathdarma rathnawaliya neme. Eke anti matter dark matter kiyana dewal wala exolanation eka tynawa. Its telling the where is the Maha Meru is exist. Its not on the earth. You know according the modern science there is a Super Massive Black hole in the middle of our Galaxy. In buddsm we call it as Maha meru.
@SakwalaPawura
@SakwalaPawura 2 күн бұрын
හරියටට ඒක විස්තර කරලාතියෙන තැන කිව්වැකිද සද්ධර්ම රත්නාකරයේ තියෙන ? කිසිසේත් ත්‍රිපිටක මූලාශ්‍ර අනුව කලුකුහරයක්නම් නෙමෙයි මහාමේරුව කියන්නේ. ඒක වගකීමෙන් කිව්වැකි
@TishArtandNature-yl9sw
@TishArtandNature-yl9sw 4 күн бұрын
Hubble durekshayenwath oka balanna barida bro
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
මේක අභ්‍යවකාශයක තියෙන දෙයක් නෙමෙයි
@rawindulakshan5002
@rawindulakshan5002 4 күн бұрын
​@@SakwalaPawuraඑතකොට අභ්‍යවකාශය කියන්නෙ මොකද්ද.ඒක බොරුවක්ද නැත්‍තං අපට පේන්නැද්ද.නැත්තං වෙනත් දෙයක්ද
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
මූලාශ්‍ර අනුව අපිට පේනව කියලා තියෙන්නෙ මන්ඩල විතරයි..ඒ කියන්නෙ චායාවක් විතරයි.
@ScepticusHistoricus
@ScepticusHistoricus 4 күн бұрын
ටිකක් පරිනත උනාම තේරෙනවා මිත්‍යාවයි සාහිත්‍යයයි පස්සෙ දුවන එක නෙවෙයි බුදු දහමෙ අරමුන කියල....
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
බුදු දහම ගවේෂණයයි බෞද්ධ ඉතිහාසය ගවේෂණයයි කියන දෙක පටලවාගන් නැතුව ගියාම අරමුණට ලඟාවෙන්න ලේසි
@ScepticusHistoricus
@ScepticusHistoricus 4 күн бұрын
@@SakwalaPawura ඔය කතා කරල තියෙන්නෙ ඒ දෙකම නෙවෙයි.
@QwQw-jm1rr
@QwQw-jm1rr 2 күн бұрын
🙏🙏🙏🙏
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 5 күн бұрын
එළ 👌👌👌
@keerthikumara2161
@keerthikumara2161 3 күн бұрын
තව ටික කාලෙකින් ඒකත් ලංකාවේම කියලා කියන්න බැරි නෑ
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 3 күн бұрын
🎉🎉🎉❤❤❤
@GaminiSuranimal
@GaminiSuranimal 4 күн бұрын
මහනෙරු මහාමේරු කලා
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
මහාමේරුව විවිධ නම් වලින් හඳුන්වලා තියෙනව
@shashikanishan1440
@shashikanishan1440 4 күн бұрын
❤❤
@devch1094
@devch1094 4 күн бұрын
sakwala gana danna brother , marenna kalin hari loke mokakda kiyala danagena marenna puluwanne ethakota
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 күн бұрын
👍👍👍👍👍
@arunashantharodrigo5062
@arunashantharodrigo5062 4 күн бұрын
😂😂😂 මහා මේරුව, ගිරි දිවඉන පේන්නෙ හිත දියුණු කරපු අයට අබේරතනා ලන්කාර හාමුදුරුවො වෙනත් ද්‍යාන ලාබීන් ඒ ගැන හොදින් මනසින් බලල
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
කෝ කොහෙද තියෙන්නෙ ගිරිදීපය ,මහාමේරුව පේන්නෙ ධ්‍යාන ලාභීන්ට විතරයි කියලා? අනිත් කරුන ධ්‍යාන ලාභීන්ට විතරක් පේන දෙයක් ගිනිගන්නෙ කොහොමද ?
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 4 күн бұрын
Nubata.mewani.samaaja.sath.kaara.karanna.dahiriya.sakthiya.thawa.thawa.labewaa❤
@kasunsameera-lt2gw
@kasunsameera-lt2gw 4 күн бұрын
මුලින්ම අහන්න කැමතියි, ඔයා විශ්වාස කරනවද, අපි ඉන්න මේ පොළොව ගෝලාකාර බව??
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
මූලාශ්‍ර අනුව නෑ
@kasunsameera-lt2gw
@kasunsameera-lt2gw 4 күн бұрын
@@SakwalaPawura එහෙනම්, ඔය කියන මූලාශ්‍ර වලට අනුව, මේ ලෝකයෙ හැඩය කොහොමද?
@protectanimals369
@protectanimals369 4 күн бұрын
😂😂😂​@@SakwalaPawura
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
ජම්බුද්දීපය පොකුනක පාවෙන මානෙල් පත්‍රයක් වගේ කියල තියෙන්නෙ.
@kasunsameera-lt2gw
@kasunsameera-lt2gw 3 күн бұрын
@@SakwalaPawura සමාවෙන්න සහෝ, ඔයාව අපහසුතාවට පත්කරනව නෙවේ. ඒත් ඔය කියන මහාමේරුව මේ පොළොව මත පවතින දෙයක් නෙවේ. අනවතප්තය, ශම්භාලාව මේ හැම එකක්ම වෙනම මානයක පවතිනව ඇති. අපේ ලෝක විනාශයත් එක්ක ඒකත් විනාශ වෙනවනම්, මේ ලෝකය පදනම් කරගත් වෙනත් සමාන්තර ලෝකයක පවතිනව වෙන්නත් පුළුවන්.
@-dila-dila
@-dila-dila 4 күн бұрын
දැං ⁣ඔය පිහිටීම් වෙනස් කරල තියෙන්නේ හොයන්ඩ අමාරැයි,
@leelaperera1700
@leelaperera1700 2 күн бұрын
ඔබ කියන මහාමේරුව කොහේ තියෙන එකක්දැයි කිව හැකිද? එය මේ අප ජීවත් වන පෘථිවියේ තිබෙන එකක් විය නොහැකියි. මොකද? පෘථ්වියේ විශ්කම්බය සැතපුම් (8000) අටදාහක් පමණයි. යොදුනකට සැතපුම් 16ක් තිබෙනවා. එහෙමනම් එය කෙසේවත් විය නොහැකි බව විශ්වාසයි. බුදු දහම වටා අතිශයෝක්ති වර්ණනා බොහෝ තිබෙන බවට මෙයත් සාක්ෂියක්. මහාමේරුව පිහිටා තිබෙන්නේ නේපාලයේ බවට මා කිසියම් සටහනක දුටුවා. එය විශ්වාස කල හැකියි. එහි චායාරූපයක්ද පලවී තිබුනා. එහි කිසියම් විශේෂත්වයක් තිබුනා මතකයි. අපි ශ්‍රීපාදය වන්දනා කරන අයුරින් නේපාලියන් මහාමේරුව වන්දනා කරන බවත් එහි සඳහන් උනා. එය පිලිගත හැකියි. එය පාදමෙන් පමණක් පොළවට සම්බන්ද උඩින් ගෙනැවිත් තැබුවා වැනි ආකාරයකින් යුතු මහත් සුවිසල් ගිරිදුර්ගයක්. එහි ඇති විශාලත්වය නිසා නොසෙල්විය හැකි නිසාම එය වෙනත් දේ සඳහා උපකල්පනයක් ලෙසද යොදාගනු ලබනවා.
@SakwalaPawura
@SakwalaPawura 2 күн бұрын
කිසිසේත් මූලාශ්‍ර අනුව නේපාලයක මහාමේරුවක් තිබිය නොහැකි, ඒ ඒ රටවල් ඒ ඒ විස්වාසයන්ට අනුව පර්වත නම් කරගෙන තියෙනව. හරියට අපේ රටේ මහාමේරුව කියලා සිරිපාදේ හඳුන්වාගත්තා වගේ. පෘථිවිය ගෝලාකාර ලෙස සම්මතේ පිලි අරන් මෙය පෘථිවියේ සෙවිය නොහැකී.ඔබ කිව්ව වගේ මහාමේරුව නේපාලයේනම් ඔබට සිදුවෙනව මූලාශ්‍ර අනුව එය සනාත කර පෙන්වීමට. කල හැකිද එය ? සත්කුලුපව් හා සප්තමහා සාගර නේපාලයේ පෙන්විය හැකිද ?
@janithc
@janithc 4 күн бұрын
මට හිතෙන්නේ මහා මේරුව කියල හදුන්වන්නේ සමනල කන්ද කියලයි....
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
සමනල කන්දටත් මේරු කන්ද කියලා කියලා තියෙනව, හැබැයි මූලාශ්‍ර වල කියවෙන සැබෑ මහාමේරුවනම් නෙමෙයි
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 4 күн бұрын
Mamath.eya.anumatha.karami❤
@rawindulakshan5002
@rawindulakshan5002 4 күн бұрын
අයියේ ලෝකය ගෝලාකාරයිද පැතලියිද
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
ලෝකය කියනවට වඩා සක්වල කියනවනම් නිවරදි . මූලාශ්‍ර අනුව සක්වල පැතලී
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
එක එක්කෙනාගේ විවිධ අදහස්නේ. හොදම දේ තමන්ම මූලාශ්‍ර කියවල බලල තේරුම් ගන්න එක.එතකුට බැලුවැකි කවුරු කියන එකද හරි කියල . මොකද මූලාශ්‍ර වල මුල මැද අග ගැලපෙන්න පිලිවෙලකට ඔක්කොම දීලා තියෙන්ව.
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
ඔයා මට එවපු වීඩියෝ එකේ වැරදි ගොඩක් තියෙනවා. ඒ ඔක්කොටම උත්තර මේ වැඩසටහන් ටික අන්තිම වෙද්දි ඔයාට හම්බෙනවා
@rawindulakshan5002
@rawindulakshan5002 3 күн бұрын
@@SakwalaPawura තෑන්ක්ස් අයියේ.අපි ඇත්ත දැනගන්න ආසාවෙන් ඉන්නෙ 🙏❤️🤗
@thisarukumara1000
@thisarukumara1000 4 күн бұрын
(Oya kiyana de hari )ath ඉතිහාසයේ පටලපු දේවල් නිවරදි කරන්න කව්ද 🤔
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
හිතාගන්න අමාරුයි ඒකනම්
@thisarukumara1000
@thisarukumara1000 4 күн бұрын
සිංහල දිව්‍යාවදානය gana mk hithanne ❤🙏
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
බහුතරයක් වැරදි කරුණු තියෙන්නෙ
@thisarukumara1000
@thisarukumara1000 4 күн бұрын
@SakwalaPawura 🤝🤙
@miltonellawala7798
@miltonellawala7798 4 күн бұрын
මුන්ට මංඤං..
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
එතකුට ත්‍රිපිටකය අටුවාව ලියපු අයටත් මංඤංද ? 🥹
@Learnwithfun5418
@Learnwithfun5418 2 күн бұрын
මහාමේරුව අැන්ටාටිකාවේ වෙන්න බැරිද? අැයි ඒක අපිට පේන්නේ නැත්තේ? අැත්තටම පෘථිවිය පැතලිද? එහෙම නන් කොහොමද සාගර ජලය රැදිලා තියෙන්නේ? පිලිතුරක් comment karanna, අැන්ටාටිකාවේ බෝඩර් එකට එහායින් වෙනත් ලෝකයකට යන්න ගුහා හොයාගෙන තියනවා කියලා පිටර මිනිස්සු දාලා තියන්වා, එතකොට ඒ තියෙන්නෙ උතුරුකුරු දිවයින, වෙනත් ජීවින් ද?
@SakwalaPawura
@SakwalaPawura 2 күн бұрын
බෑ, මොකද මූලාශ්‍ර අනුව අපිට හිතාගන්නවත් බැරි තරම් දුරකින් සැබෑ මහාමේරුව තියෙන්නෙ. හැබැයි ඒක ආකෘතිය මේක ඇතුලෙත් තියෙනව, පැතලිද නැද්ද කියන එක ඇත්තටම අපි කාටවත් තර්ක කරලා දිනන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි.ඒකේ ඇත්ත දකින්නනම් අපිට ඒක දකින්න පුලුවන් තරම් උඩකට යන්න වෙනව.. ඒක සියසින් දකිනකන් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එකට අපිට තර්ක ගොඩනගන්න අමාරුයි, කරන්න පුලුවන් එකම දේ මූලාශ්‍ර අනුව කරුණු පෙන්වීම පමණයි. ඒකට අදාල ආකෘතිය පෙන්වීම පමණයි. Antarctica වලින් එහාට යන්න පාරවල් තියෙනව කියන එක ඇත්ත, ඒ නිසා තමයි ලෝක සම්මුතියක් හදාගෙන තියෙන්නෙ එතනින් එහාට අධි ආරක්ශිත කලාපයක් ලෙස. කාටවත් යන්න බැරි. එතනින් එහාට තව දිවයින් තියෙන්න පුලුවන් හැබැයි ඒ අනිත් ප්‍රධාන දීප 3 නෙමෙයි, ඒවා තියෙන්නෙ ගොඩක් දුරකින්.
@Learnwithfun5418
@Learnwithfun5418 2 күн бұрын
@ එතකොට ඒ අැන්ටාටිකාවේ එහා පැත්තේ තියන දිවයින් මොනවද?
@SakwalaPawura
@SakwalaPawura 2 күн бұрын
අපේ ජම්බුද්දීපයටම අයිති උන පරිවාර දිවයින්ම වෙන්න පුලුවන් . මූලාශ්‍ර වල අමුතු අමුතු දිවයින් ගැන විස්තර වෙනව ජම්බුද්දීප සීමාවෙම තිබුන
@Learnwithfun5418
@Learnwithfun5418 Күн бұрын
@@SakwalaPawura අපි ඒවා කවද දකින්නද ඉතින් 😞
@krishantharaka-qs5oq
@krishantharaka-qs5oq 4 күн бұрын
Mechchara loku ekak hoyaaganna giya kaalaya.
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 3 күн бұрын
Ane gono. Hituwe lokaya kiyanne lankawe kiyalada. Mahameruwa kiyanne lokaye usama parwatayen pihitibumiya😏
@SakwalaPawura
@SakwalaPawura 3 күн бұрын
🙂වීඩියෝ එක බැලුවේ නෑ නේද? පින්තූරේ දැක්ක ගමන් එලෝ මෙලෝ සිහියක් නැතුව comment එකක් දැන්මා නේ, අපරාදේ වීඩියෝ එක බලල මේ comment එක බලන මිනිස්සු ඔයා ගැන මොනා හිතයිද 🥹
@SamanthikaWarnakulasuriya-s9g
@SamanthikaWarnakulasuriya-s9g 3 күн бұрын
Mahameru.khielasas.dekama.ekie.owa.kiyanna.deyk.nowe.....indiyawe.
@SakwalaPawura
@SakwalaPawura 3 күн бұрын
කවුද කියන්නෙ ? කොහෙද එහෙම තියෙන්නෙ ? මහාමේරුව කියන්නෙ එකක් කෛලාස කියන්නෙ අනෝතප්තය ලග තියෙන එකක් ,දෙක කිසිසේත් එකක් නෙමෙයි.
@iraniedesilva9062
@iraniedesilva9062 4 күн бұрын
Mahameru parwathaya ehata mehata thallu karanna giyoth pruthuviya dekata palila yanawa. Nikan boru matha samaja gathakaranna epa. Boruwa hadanna kalin hithanna.
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
එතකුට ත්‍රිපිටකය අටුවාවේ තියෙන්නෙ බොරුද ?
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 4 күн бұрын
පුරාණ 36 එන ලෝක විස්තර බෞද්ධ මූලාංශ්‍ර වලට පරස්පරයි විතරක් නෙමෙයි ඒ ඒ පුරාණයේ එන විස්තරත් එකිනෙකට පරස්පරයි ! අද අපි දකින පුරාණ බොහෝමයක් මෑත කාලීන නිර්මාණ. ඒ වගේම "හින්දු දහම" කියන එක ආගම් කිහිපයක කලවමක්. උදාහරණයක් විදියට ශිවාගමට තනිවම පැවතිය හැකියි. ශක්ති භක්තිකයන් අදහන්නේ ශිවාගමේම අනෙක් අර්ධය. මේ දෙකේම එන මහා සාධනය බ්‍රාහ්මණාගමේ එන බ්‍රහ්මයා සමග එක්වීම කියන එකයි දෙකක්. ඒ වගේම බ්‍රාහ්මණාගමේ end goal එක define කරගන්න තවමත් බැරි වෙලා තියනවා theories 6ක් දක්වා වර්ධනය වෙලත් ! 🤭 විෂ්ණු ආගම තවත් එකක්. දැං තියන ත්‍රිමූර්තිය ඇදහිල්ල දැනට තියන අවසාන විකාශණය ! භාරතයට යන මහාසාංඝිකයන් ඒක මහායානය විදියට විකාශණය කරගන්නේ ඔය කියනව විවිධ ආගමික මත වලට එදිරිව. 🙏
@SakwalaPawura
@SakwalaPawura 4 күн бұрын
අනිවාර්යයෙන් .
@Blasterressy
@Blasterressy 4 күн бұрын
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 56 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 18 МЛН
හොරණ සිරිසද්ධම්ම දේශනාව (2024-10-27)  | ගමින් ගමට
1:21:11
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 12 М.