නාලන්ද ගෙඩිගේ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණා රජු සාදපු විහාරයක්ද? | Nalanda Gedige

  Рет қаралды 41,695

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 336
@chamikagayani1741
@chamikagayani1741 3 ай бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම උසස් පර්යේෂණාත්මක භාවිතයක් තියෙනවා. ලංකාවේ වැළලී ගිය සැබෑ ඉතිහාසය ඔබගේ පර්යේෂණාගාරය කරගෙන ඉදිරියටම යන්න. ජයම වේවා.. ඔබ දෙන දැනුමට 🙏🙏🙏
@BATTAZ6996
@BATTAZ6996 3 ай бұрын
ලංකාවේ ඇත්ත ඉතිහාසය ගොඩ ගන්නවට උබට ගොඩක් පිං මචං බුදු සරනයි ❤🙏
@mandakini8603
@mandakini8603 3 ай бұрын
මම හිරිවඩුන්න බෝධීන් වහන්සේ ලඟට මීට අවුරුදු පහකට කලින් ගියා.එතන පරිසරය නම් ටිකක් අමුතු වගේ දැනුනා ඒ වගේම එතනට යන අතරමග පටු ගංගාවකුත් හමු වෙනවා.ගස්කොලන් බහුල කෙත්වතු ආදිය තියෙන හරි ලස්සන පරිසරයක්. මම ඒ බෝධීන් වහන්සේ අභියස මගේ කුඩා දියණිය වෙනුවෙන් යම්කිසි ප්‍රාර්ථනාවක් කරා වගේම ඒ ප්‍රාර්ථනාව සඵල උනා.ඊට පසු මම මගේ දියණිය සහ බිරිඳ සමග නැවත එම ස්ථානයට ගියා. එම සුන්දර ගම්මානය දැන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගන්නවා මම හිතන විදියට. ඒ වගේම එම පුණ්‍යභූමිය පිරිසිදුව තබාගැනීමට එම ස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට කිසිදු උවමනාවක් තිබෙන බවක් දක්නට ලැබුනේ නෑ.
@ChenithaLab
@ChenithaLab 2 ай бұрын
😢
@sugathbandara8832
@sugathbandara8832 Ай бұрын
ඒ ස්වාමින් වහන්සේ ලට යකා ගහල තියෙන්නේ,
@Ratna-d8j
@Ratna-d8j Ай бұрын
​@@sugathbandara8832 ඒ. , ඒ. හිමි. වරුන් ඉතිහාසය. හ රි. හැ ටි දන්න. හින්ද. !!!
@sisirachandrasena963
@sisirachandrasena963 3 ай бұрын
ලංකාවේ බුදුන් උපන්නේ කියා විද්වතුන්ගේ මත අනුව මට විශ්වාසයි ,ඉතිහාසයේ ගාම්භීර අතීත හැදින්වීමට බෙහෙවින් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි !
@Ratna-d8j
@Ratna-d8j Ай бұрын
මනෝ. වය්ද්ය. කෙනෙකු. හමුවන්න. !!!
@ManojPriyankara-dm3vy
@ManojPriyankara-dm3vy 3 ай бұрын
උතුම් දළදා සමිදු පිහිටෙන් උඹට ජය වේවා ලංකාවේ ඇත්ත ඉතිහාසය දිනක මුලු ලොවටම හෙලිකරන්න ලැබේවා ලැබේවා ලැබේවා ..
@PradeepWeeudagedara
@PradeepWeeudagedara 3 ай бұрын
මෙ වුඩීයෝ බැලුවට කමක්නෑ ගෝනු පාට් දැන්නෙපා දන්නැථි දේයක් දැනඛනාන අහලා දැනගන්න ඇත්ත නොදැන .හොයන්නැතිව මත විතරක් කියවන්නෙපා මෙ සීයලු තොරතුරු ඇත්ත..සියලු ඒවා නිවැරදි ඒවා එකට කලයුත්තෙ දිරිමත් කිරීමක්..වටිනවා තවතවත් ශක්තිය ලැබෙවා මෙ පුද්ගලයාට
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 3 ай бұрын
තෙරුවන් සරණයි
@jeshartstudio2467
@jeshartstudio2467 3 ай бұрын
@janakadivarathne3137
@janakadivarathne3137 3 ай бұрын
@RavanaVanshaya
@RavanaVanshaya 2 ай бұрын
අනිවාර්යයෙන් ඈ❤
@WeMol
@WeMol 22 күн бұрын
E aiya hari lasanayi ne
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 3 ай бұрын
පුතා ඔබට ඉතිහාසය හෙලි කිරීමට තව තවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
@pradeeplakshman2149
@pradeeplakshman2149 11 күн бұрын
ඇත අතිතයේ කතා අහන්න බලන්න ආසයි ඔබට ස්තුතියි මෙවැනි විඩියෝ දානවට
@shandrikasriyani101
@shandrikasriyani101 3 ай бұрын
හෙළදීපය නැවත ආලෝකමත් වේවා ❤
@DulipRanjan
@DulipRanjan 3 ай бұрын
සුපිරි ජයවෙවා ලන්කාවට .සුපිරිම හඩවතක් තියෙන කොල්ලෙක් කියලා danenawa bro .බුදු සරනයි
@harithperera8499
@harithperera8499 3 ай бұрын
මොන බපෑම ආවත් මේ video කරනඑක නවත්තන්න එපා. ජයවේවා 🙏
@sujithvithanage2276
@sujithvithanage2276 3 ай бұрын
ඔබගේ ප්‍රාර්ථනාවත් අපගේ ප්‍රාර්ථනාවමයි, ඔබට ජය.
@roshanabeysinghe5036
@roshanabeysinghe5036 3 ай бұрын
අනිවාර්ය ම සහෝදරයා ඔබට ජාතියේ ප්‍රනාමය, තෙරුවන් සරනයි
@leenafernando7276
@leenafernando7276 3 ай бұрын
❤ ස්තූතියි, හරිම වැදගත්, අපිට ලස්සනට පැහැදිලි කරනවා, ඔබ කථා කරනව අහන් ඉන්න ආසයි😘🌷✌️
@Helaithihasaya
@Helaithihasaya 3 ай бұрын
අනිවරෙන් කොල්ලෝ ඇත්ත එළිවෙනවා ලගදීම ජයවේවා
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 3 ай бұрын
හොද නාලිකාවක් ඉදරි පත්කරන කරුනුවල මූලාස්‍රයන් ඉදිරිපත්කිරීමත් ඉතාමත් වටිනදෙයක්.
@supunmadushan7658
@supunmadushan7658 3 ай бұрын
මේ වගෙ හිතලා වැඩ කරන තව 2ක් හිටියනං ඇති 👌
@තිරරෙදිනිර්මාණය
@තිරරෙදිනිර්මාණය 3 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි අපගේ හෙළයන් වෙනුවෙන් සත්‍යය හෙලිදරව් කිරීමට වෙහෙස වීම පිළිබඳව.🙏🙏🙏🙏
@indraniperera2983
@indraniperera2983 Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි මෙ කිසිම දෙයක් පුරා විද්‍යාත්මක ඔවුන්. කියන්නෙ නැ ඔවුන් අපට ඕව වසන් කරන්නට උත්සාහ දරයි ඔබ තූමා නියම සිහලයෙක් අපිට ඔය විස්තර හරියටම වටිනවා ස්තුතියි ❤❤❤❤
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 ай бұрын
මමත් ඔය වටිනා ස්ථානයට ගියා. කියපු සියලුම කරුණු සත්‍යයි. ඔය ඇත්තොළුවක් වගේ තියෙන කන්ද මහපාරට පේනවා හොඳටම. මේ වීඩියෝ කරන පින්වත් දරුවා ජාතිය ආගමටම සේවයක් කරන උතුම් දරුවෙක්..❤ මිසින් ප්ලේස් එක ඉතා මෑතකදීම හමුවෙනවා පුතේ. ඔබට ජය
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 3 ай бұрын
ගයාහිස ගයා ශීර්ෂය 👍
@janakadivarathne3137
@janakadivarathne3137 3 ай бұрын
ජය වෙවා.තවත් අපි ගොලුවො බිරො වගෙ ඉන්න ඔන නැ...දැන් සියලු දෙනා එකම වෙදිකාවකට ඇවිත් සාකච්ඡා කරන්න ...පැහැදිලිව ම මෙ අපෙ බුදුන් උපන් පින් බිමයි...85දි සම්පිර්ණයෙන්ම ඔය ගොඩනැගිල්ල වෙනස්කරන්න ඇති .අපි අරමුදලක් හදල නවිණ තාක්ෂණය ත් ප්‍රයොජනයටාරන් සියලු ම පඋරණික ගොඩනැගිලි නැවත නිවැරදි ව ගොඩ්නගමු.පින්❤❤❤❤❤❤❤❤❤❤❤❤මෙ මගෙ අභිමානවත් දෙශය.විශිෂ්ඨ සිංහල බොද්ධ උරුමය ගොඩනග්මු
@Ranjan84829
@Ranjan84829 3 ай бұрын
සත්‍ය හෙලි කරන්න දරන හොද උත්සාහයක් මල්ලි. මම ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බලනවා. අපි නොදන්නා ගොඩක් වටිනා තොරතුරු දැනගන්නට ලැබෙනවා. සුභ අනාගතක්....
@krishpriyan-ob2vl
@krishpriyan-ob2vl Ай бұрын
ස්තූතියි ඔබ මේ කරනා සේවයට.❤️
@supunmadushan7658
@supunmadushan7658 3 ай бұрын
විශ්ව ශක්ති කේන්ද්‍රය නලන්දා ගෙඩි ගෙය එක තමයි ඇත්ත ❤🙏
@GammirisAte
@GammirisAte 13 күн бұрын
සුභ...💛
@RenukaMallawarachchi-b8j
@RenukaMallawarachchi-b8j 3 ай бұрын
බොහෝම ස්තූතියි..!❤ තෙරුවන් සරණයි !!!
@VirajchandralalamarasekaraVira
@VirajchandralalamarasekaraVira 3 ай бұрын
ඔයා කරගෙන යන මේ ක්‍රියාවලිය ගොඩක් හොඳයි.. සුභ පැතුම්... අපේ ඉතිහාසය අපට නැතිවෙලා යන්න බලපාලා තියෙන්නේ අපේම අය කරපු දේවල් කියලා මට හිතෙනවා... නියම ඇත්ත එළියට එනකන් අපිත් අවධානයෙන් ඉන්නවා..
@sunilgamage9605
@sunilgamage9605 2 ай бұрын
ඔබ ගේ දැනුම ඇති ඡීවිතයේ ඉතිරි කාලය ගත කරන්න. ඒතරම්ම සිතට යහපත් දැනුමක් ඔබ ආපට ගෙන ඵනවා
@sunilgamage9605
@sunilgamage9605 3 ай бұрын
මටත් ඵය විස්වාසයි. ඉතිහාසය කවදාවත් අකාමකා දමන්න බෑ. ඵය මතු වෙනවාමයි. ❤
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 3 ай бұрын
ඹබට බෙහෙවින්ම ස්තුතියි අපේ මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්‍ය අපේ අනාගත පරපුරට අව⁣බොධ වෙිවා
@naveenthasantha9116
@naveenthasantha9116 3 ай бұрын
සුපිරි අයියෙ ❤ මෙ වීඩියෝ හැමෝම බලන්න ඕනෙ
@enokapl
@enokapl 3 ай бұрын
ස්තුතියි🎉❤
@rmchandralatha5856
@rmchandralatha5856 3 ай бұрын
මගේ උපන්බිම ගැන පුරාන විස්තර අහගෙන ඉන්න මම හරිම කැමතියි අනේ පුතේ ඔයාට තෙරැවන් සරනයි
@dyanidyani4550
@dyanidyani4550 3 ай бұрын
කුමේරා නිර්මාතෘ දීපාල් ප්‍රසන්න ගුණවර්ධන මහතාගේ වීඩියෝස් බලන්න ,අහන්න පුදුම හිතෙයි,
@locha_official
@locha_official 3 ай бұрын
අපෙන් හැන්ගුන ඉතිහාසය හොයන් යද්දි මාර ගැම්මක් එන්නෙ❤
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m 3 ай бұрын
ජාන වලට විතරයි එ ගැම්ම එන්නෙ
@jeshartstudio2467
@jeshartstudio2467 3 ай бұрын
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 3 ай бұрын
ඹන්න බුදුන් ඉන්දියාවේ කියන අයට අභියෝගයක් .. ඉන්දියාවේ කියලා ඔප්පු කලොත් රුපියල් මිලියන 100 ⁣ kzbin.info/www/bejne/jKekZHqXisebbLcsi=CI3n2oUBIRYvykWg
@නිම්නාදය
@නිම්නාදය 3 ай бұрын
මටත් ඒක ඉර හඳ වගේ විශ්වාසයි. වැඩි ඈතක නම් නෙමෙයි
@ranjithdegambada1149
@ranjithdegambada1149 Ай бұрын
ස්තුතියි, මේ වීඩියෝ එක දැක්කම හරි සතුටක් ආවා මොකද ඔය ගෙඩිගේ එක නැවත සකස් කිරීමට කලින් මා කීප වරක් එම ස්තානය දැකපු කෙනෙක් නිසා. ඔබ හරි ම්ගේ මතකයේ හැටියට එම ගෙඩිගේ ඉදි කරේ එම ස්තානයේමයි. පුරාවිද්‍යා දෙපර්තමේන්තුවේ නිළදාරීන් විසින් සැම කොටසකටම අංක යොදා එම කොටස් වෙන තැනකට ඉවත් කර අදාළ ස්තානයේ වතුරින් යට නොවන පරිදි පස්වලින් වේදිකාවක් ඉදිකර ඒ මත ගෙඩිගේ නැවත ඉදිකරණ ලදී. මේ විශේෂිත පස් වේදිකාව සකස්කිරීම ඉවර කරණ තුරුම කොටස් සුරක්ෂිතව තබා තිබෙණු මා දුටුවා. මා මීට කලින් බුද්දිකගෙ වීඩියෝ එකටත් මෙවැනිම කමෙන්ට් එකක් දැම්මා. මේ වේදිකාව ඉදිකරන විට මා සියැසින් දුටුවා.
@asankachandimal902
@asankachandimal902 3 ай бұрын
ලස්සන ට Program එක කරනවා අයියන්ඩි.... සුබ අනාගතය ක් ❤❤
@khalidbuabbas5594
@khalidbuabbas5594 Ай бұрын
ඔබතුමාගෙ විඩියො.මම.බලනව.මට.එකදෙයක්නමි.පැහැදිලි යි.අපට.ඉස්සර .අපෙ.හිටියෙ.බුාහ්මන.බුදුන්.සරනගිය.මිනිස්සු .ඒඅය.කවදාවත්.වැඩදිදෙයක්.⁣සටහන්.කරන්නෙ නැ.කොහොමහරි.අපට.හොයාගන්න බැරි තැනක් තියනව.ඒතැන.සොයාගත්.දිනට.මෙිහැම.පැටලිල්ලක්ම.ලිහේවි
@wimalmhg1198
@wimalmhg1198 2 ай бұрын
මාතලේ මේ තැනට ලැඟින්ම ඉන්න ලැබුණ එකම පෙර ව්වසනාවක්...මම ඔබගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් කල් ඉඳන්.හැබැයි කමෙන්ට් එකක් දාන්න හිතුනෙ අද...ජයවේවා ඔබට...!!!!
@yaaadvertising6482
@yaaadvertising6482 Ай бұрын
obe awasan prartanawa elesinma ituwanu dekima maget partanayai... obata teruwan saranai
@chamarifernando7578
@chamarifernando7578 3 ай бұрын
මෙහෙම කැප කිරීමක් කරලා කරන වෑයම දවසක ජයග්‍රහණයක් සේ ම බොහො දැනුමක් අප අතරට ගෙන ඒමට හැකිවේවා! නියමයි චාරක ❤️❤️❤️
@menukasampath-e3v
@menukasampath-e3v 3 ай бұрын
ලංකාවේ ඇත්ත ඉතිහාසය ගොඩ ගන්නවට උබට ගොඩක් පිං මචං
@bdcom3088
@bdcom3088 Ай бұрын
මම හරිම අසාවෙන් අහන්නේ අපේ අතීතය
@ErandaKumara-v9d
@ErandaKumara-v9d 3 ай бұрын
ජය වෙවා අයියා 💪💪
@susanthawimalasiri6140
@susanthawimalasiri6140 3 ай бұрын
Excellent 🎉🎉🎉
@DilshanInduvara
@DilshanInduvara 3 ай бұрын
සුපිරි වැඩක් .👍😉 මමත් අබිරහස් දේවල් හොයන්න කැමතියි😇 .මේ chanel එක මට ලොකු උදව්වක්...💫
@nadeeshadilshan7374
@nadeeshadilshan7374 3 ай бұрын
මල්ලි නාලන්දා ගෙඩ්ගේ අපේ ලංකාවේ සමකයට වාඩා මුලු පෘථිවියත් එක්කම සම්බන්ධ දෙයක් මම දන්න තරමින්.. අද තියෙන පෘථිවියේ අංශක ගානක ඇලය ... අවුරුදු ලක්ශ හතරකට වරක් පෘථිවියේ ඇලය ආය කෙලින් වෙනවා... අන්න එතකොට පෘථිවියේ සමකයට කෙලින් ඔය ඉදිකිරීම කවුරු කරා උනත් ඉදිකරලා තියෙන්නේ... ඒක තාරකා එක්ක සම්බන්ධ ලොකු කතාවක්... අපේ සීයා මට ඒකතාව කිව්වේ...සීයා වෙදමහත්තයෙක්.. මම මෑතකදී දැක්කා හැබයි සීයා කියූ කතාවටම සාමාන දෙයක් තිලක් කන්දේගම මහතා ලස්සනට කියනවා එයාගේ තාරකා සම්බන්ධ වැඩසටහනක.. ඒයා ලගට මල්ලි ගියොත් ඕක සම්බන්ධයෙන් අහලා හිතන්නේවත් නැති තොරතුරු ඔයාට හොයාගන්න පුලුවන්වෙයි... තව දෙයක් ඔයාගේ වීඩියෝ සේරම මම එනකන් ඉදලා බලනවා.. ගවේෂණය ඒ දෙන දැනුම කියන්න දෙයක් නෑ සුපිරි❤ ඇත්තම අපේ රටට මෙ වෙලා තියෙන්නේ... ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් වල දාලා ඒක උඩ ඉදන් හිගාකන අප රටේ බලධාරීන් නිසා මල්ලී... අවංකවම දුකයි...!!!
@dyanidyani4550
@dyanidyani4550 3 ай бұрын
කුමේරා නිර්මාතෘ ආචාර්ය දීපාල් ප්‍රසන්න ගුණවර්ධන මහතාත් හමුවන්න, මහා විශාල පරාසයක විහිදුන අපේ හෙළ අධිරාජ්‍යය ගැන කරුනුසොයා ගන්නට ලැබයි,
@dyanidyani4550
@dyanidyani4550 3 ай бұрын
අනේ,පුරා විද්‍යා දෙපාර්තමේන්තුව , හොරාගෙ අම්මගෙන් පේන අහනවා වග්‍රේ එකක්
@SLTechphotographer9368
@SLTechphotographer9368 3 ай бұрын
කන්දේගම කියන්නේ ජඩ හොරෙක් එහෙම එකෙකුගෙන් උපදෙස් ගන්නවනම් ඉස්සෙල්ලම උගේ මොලේ පරීක්ශා කරලා බලන්න ඕන.
@nadeeshadilshan7374
@nadeeshadilshan7374 3 ай бұрын
(@sl) මිනුස්සුන්ගේ හොර කම් අපිට වැඩක් නැහැ.. ඒත්.. යම් කිසි දැනුමක්.. ඔහුගේ තියෙනවා.. ඒකයි වැදගත්... මම හිතන්නේ...
@SLTechphotographer9368
@SLTechphotographer9368 3 ай бұрын
@@nadeeshadilshan7374 මොන දැනුමක් ද පෙත්තා වගේ කියවනවා. අන්තිමේ දි කිව්වේ මොනවද කියලා ඌම දන්නේ නෑ. උකුවෙල ගොවිපොල උලා කාපු එකා .හරිහමන් දැනුමක් තියේනං ගොඩදාන්න තිමුනනේ .අනේ ඌය් උගේ රාවනා මුත්තය්
@susilagh907
@susilagh907 3 ай бұрын
ඔබගේ කැපකිරීම් අගය කළයුතුයි. ඔබට බොහෝ පින් සිද්ද වෙනවා මේ කර්තව්‍යයට තෙරුවන් බලෙන් ඔබ ආරක්ෂා වේවා!!
@samandias4942
@samandias4942 3 ай бұрын
Malli godak hodai habai oyage samaharak viggrahayan godak waradi.. 1 . Thrpitakaya garantharuda kale mathale nemei malli , hoyala balanna mathula alulen wiharaya eka thiyenne kagalu district ekek . Ewage godak karunu sakshi thiyedi mallige wiggrahayan waradi thawa hodata hoyala balanna Jayawewa..
@samanmalinagahawattha8394
@samanmalinagahawattha8394 3 ай бұрын
තෙරුවන් සරණයි
@surekanilmini6629
@surekanilmini6629 3 ай бұрын
ජය වේවා ❤
@blackthunder1059
@blackthunder1059 3 ай бұрын
සුභ...🤟❤️
@ravindralal3920
@ravindralal3920 3 ай бұрын
නියම නාලන්දා ගෙඩිගේ පුරාණ කාලයේ සිට තිබුනේ ලංකාවේ බෝවතන්න ජලාසයට යට කලේ ,සුද්දන්ගේ පයට පෑගෙන වහල්ලු වෙලා කටයුතු කරපු 1972 -1977 කාලය තුලදී බෝවතන්න ජලාසය සාදා යටකලේ .😮ඔය දැන් තියෙන තැන පුරාවිද්‍යා නිලධාරින් සහ සුද්දන් විකුර්ති කර ඉන්දියාවේ ජෛන ,හින්දු කෝවිලේ කෑලි ගෙනත් සවිකර හැදූ එකකි.සිරිවඩුන්නේ බෝධිය අපේ රටේ පහළ උන ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ සත් සතිය ගත කළ අති උතුම් සිද්ධස්ථානයකි ...😊කකුසන්ද, ,😊කෝණාගමන 😊කාස්සප😊ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේලා හතර දෙනාම වැඩසිටි අති උතුම් සිද්ධස්ථානයකි ....😮😅😅😮😮😮ධර්ම අසෝක රජු යනු කාවන්තිස්ස මහ රජ තුමා ය .( මෙතුමා දෙවන පියදසි තිස්ස රජු ) නමින් හදුන්වා ඇත ..😮එසේනම් ධර්ම අසෝක රජු ලංකාවේ මිස ඉන්දියාවේ නේපාලයේ නොවේ ..😂😂චීවරය දරාගෙන බොරු කියන උදවිය සම්බුද්ධ සාසනය විනාශ කරන උදවිය මිස ලංකාවේ බුදු රජාණ්න් වහන්සේලා ගේ බුද්ධ පුත්‍රයෝ නොවේ ..එයාලට ජෛන මහවීර මුණි සාමි බුදුන් කරගෙන ධර්මය විකුර්ති කිරීමට කටයුතු කරමින් රකින සීලය කුමක්ද ??? මේ අය හොරුන් නොවන්නේද ????😊😊😊😊😊😊😊😊😅😊😊😅😅😊😊😅😊😊
@Ratna-d8j
@Ratna-d8j Ай бұрын
මුලට ම මෑ. ඇති. කරුණ වි. ත. ර. ම. මෑ. ය් හ. රි. !!! අනිත් ඔ. ක්. කෝ. ම. මෑ පි ස් සු. වි කා ර. !!!
@BinaraGta
@BinaraGta 3 ай бұрын
24:44 මෙව්වගෙ ඇත්ත ගැන මහා බ්‍රිතාන්‍යයේ සමහර රාජ වංශ වල පරම්පරා ගතව තියෙනවා හැබැයි ඒ අය එව්වා අපිට එලි කරන්නේ නෑ ඒ තොරතුරු අපිට ආපහු ගෙන්නගන්න තියේ නම් මේ වගේ ගැටළු වල සුල මුල හොයාගන්න මාරම උදව්වක් වෙයි 🦉
@upalislk6553
@upalislk6553 3 ай бұрын
❤Dear brother your effort is wonderful and great. Am also very much concerned about our history specially King Rawana history. What you are doing is so great opening everything and everyones eyes. Plz do not stop God bless you brother and love always as same before. ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦
@kasunchathuranga5183
@kasunchathuranga5183 Ай бұрын
ඔබ මේ රටේ ඉතිහාසය පිළිබඳ සත්‍ය තොරතුරු ගවේෂණාත්මකව ඉදිරිපත් කර අපේ ප්‍රෞඩත්වය සත්‍යයක් බව ද ඔප්පු කිරීමට වෙර දරන උත්සාහය සත්‍යය ලෙස ජය ගන්නවා. ඒක මේ රටේ සියලු ජනතාව
@kasunchathuranga5183
@kasunchathuranga5183 Ай бұрын
වැඩි කාලයක් ගත වෙන්න කළින් පිළිගන්නවා. ඒකට මේ රටේ නියම හෙළ සිංහල බෞද්ධ සක්විති රජු ගේ පාලනයට විශ්වයේ දොරටු විවර කරමින් ස්වභාවධර්මය අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවද එය වැඩි ඈතක නොවන බව ඔබ පිළිගත්තත් නැතත් එය සිදු වෙනවා නියතයි
@dangerous1504
@dangerous1504 3 ай бұрын
නියම වීඩියෝවක්❤
@JayanthaRuwansri-g3v
@JayanthaRuwansri-g3v 3 ай бұрын
Machn twat tawat apage prowda itihasaya gana halikaranna obata saktiya daiyerya labenna oni..... budu saraniiii❤❤❤
@RAVANA724
@RAVANA724 3 ай бұрын
තව දෙයක් ත්‍රිපිටකය ගංඨාරැඩ කලේ මාතලේ අලූ විහාරයේ නොව. මාතලේ සිට Km 4 විතර යන විට මාතුලේ කියලා ගමක් හමුවෙනවා ඒ ගමේ තියෙනවා ලොකූ ලෙන් කුටි වගයක්. ඒ තැන අපේ ලංකාපුර ඉතිහාසයට සම්බන්ද තැනක්. කවුරැත් වැඩිය දන්නේ නැ.. භික්ෂුන් වහාන්සෙලා දසදහකට උනත් එකට ඉන්න පුළුවන් ප්‍රමානයේ තැනක් එක. හොයලා බලන්න. පොඩ්ඩක්. ඒතැන තමයි අපේ වටිනා ත්‍රිපිටක වහාන්සේ ගංඨාරැඩ කලේ යැයි පැවසෙන්නේ.
@manelperera5336
@manelperera5336 3 ай бұрын
මෙිගැන දැනුවත් කරන්න.කැගල්ලේ මාතුල විහාරේකියලා දැන් කියනවා..ඔබ කියන ගම වන්නත් පුළුවන් .ජනිත් පුතාව සමිහන්ධකරගන්න.
@dineshcooray59
@dineshcooray59 3 ай бұрын
Good luck god blessed you❤
@sadunidissanayaka5938
@sadunidissanayaka5938 Ай бұрын
Super ❤
@krizzalancreations4851
@krizzalancreations4851 Ай бұрын
මම මේ video එක දැන් බලන්නෙ මොහාන් රාජ් මඩවලගේ මන්දෝදරී පොත කියවන අතරතුර... කවුරු හරි මාව රාවණා ලෝකයෙන් පියවි සිහියට ගන්න..❤😬
@SetrMax
@SetrMax 24 күн бұрын
සිව් හෙළයට,සිංහල ජාතියට ජය වේවා..❤
@DisconnectedRat7788
@DisconnectedRat7788 2 ай бұрын
The place that lord buddha Enlighted 🙏
@sahan_kelum66
@sahan_kelum66 15 күн бұрын
Underrated channel ❤
@kasunilangasinghe5582
@kasunilangasinghe5582 2 ай бұрын
විකුන්ට බඩ්‍ර යන නාමය හා රාවණා රජුගේ සම්බන්ධව විඩීයෝවක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.ඔබගේ පරීක්ෂණනාත්මක කටයුතු සාර්ථක වේවා....! ඔබට ජය ....!
@lankadotcomyt
@lankadotcomyt 21 күн бұрын
ඒක ඇත්ත තමයි
@Supramidea148
@Supramidea148 3 ай бұрын
අනෙ අය්යෙ සතියකට vids 2ක් දන්න try එකක් දෙන්නකො
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 3 ай бұрын
ඉස්සුවත් වෙනස්කලත් එයතිබුන එක නෙමේ එනිසා නියම ශක්තිය ගැබ්වනැතිවෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩියි.
@INDIKAPK
@INDIKAPK 3 ай бұрын
තබ්බෝව,කොත්මලේ,වික්ටෝරියා සහ සමනල වැව යන ජලාෂ වලට අපේ ඉතිහාසය වැසී ගියා..
@senawirathna6147
@senawirathna6147 3 ай бұрын
ඕව පුපුරල යන්න තමයි හදල තියෙන්නෙ හදපුවුන් මැරුනට පස්සෙ නඩුදාන්න බෑනෙ.. විසාල ජනකොටසක් බිලිවෙනව කොන්ක්‍රිට්වල දාපු කම්බි දිරනව වතුරත්සමග තියෙනකොට කාලය බොහොම ලඟයි..දැනටත් ..😢😮
@dyanidyani4550
@dyanidyani4550 3 ай бұрын
සහ්තික ඇත්ත, අපේ ශක්ති කලාප 108 වැහුවා, යාල,විල්පත්තුව ජාතික වනෝද්‍යාන කරලා ,අපේ හයහතර නොදන්නා උන් ලව්වා ,බාබකිව් දම්මනවා, බෝසත් තිරිසන් සතුන් මරා කෑම මුලු රටටම ශාපයක්,,, නොදන්ජාතියේ අධ්‍යාත්මික ශක්තිය කඩලා දැම්මා , ඉතිහාසය විකුර්ති කරලා හැංගුවා ,,,,, ඒත් හැමදාමත් බොරුව රජ කරන්නෙ නැහැ , ඒක ධර්මතාවය ,,,
@dyanidyani4550
@dyanidyani4550 3 ай бұрын
ඔබ්, ඒ බුද්ධ රාවන දේශය නැවත ස්ථාපනය වෙනවාමයි ,
@dumindaamila9489
@dumindaamila9489 3 ай бұрын
ඔයාලට මොලේහොද නැද්ද...​@@dyanidyani4550
@meththanandagalagama9303
@meththanandagalagama9303 3 ай бұрын
මම මේ වගේ මන්තරයක් අහලාතිබෙනවා.ඕන් නාමෝ අප සම්මාසම්බුදු මෑණියන් වහන්සේකිබුල්වත් පුර නුවර මැද්දමන්ඩලයේ මගුල් සල් උයනේ පිරිනිවන් පාවදාල තැනේදී උන්වහන්සගේ දලදා සතරදෙනා අරගෙන එර්දීවෙන වේලාවට ලග සිට බිරූ බල්ලාගේ මුකතුල දල සතර ඉගිලී දෙපතුලේ වැටුනු ආනුභාවයෙන් ආච්නාවෙන් අදත් මෙකුන් කෑ කික්කී කුක්කාගේ දලදිව විශනැති බන්ග ඒස්වාහ
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi 3 ай бұрын
අපේ සිව් හෙලයේ නියම ඉතිහාසය ඉස්මතු වන මොහොතේ සියලුම බෞද්ධ ජනතාව මේ කරුණු කාරනා ඉදිරිපත් කරන සියලුම විද්වතුන් පිරිසට සහයෝගය ලබා දෙන්න .....පරගැති ස්වාමින් වහන්සේලා සහ ගිහියන් අතලොස්සක් කඩාකප්පල් කිරීම සදහා නොයෙකුත් මතවාද කොළඹ ඉඳලා ඉදිරිපත් කරනවා ........ඒ අයට පරදේසක්කාරයින්ගේ න් ලැබෙන්නේ මොනවාද .........අවධානයෙන් සිටින්න .....තව තවත් කරනු කාරනා ඉදිරිපත් කිරිමට සක්තිය දහිර්‍යය වාසනාව ලැබේවා .....තෙරුවන් සරනයි .....
@Ratna-d8j
@Ratna-d8j Ай бұрын
ටැමිල්. නාඩුව ත්. එක්ක. වන. හෙට 4 යෙදුම ඉන්දියාවට. ඈඳිලා. ඉන්දියාව. දෙකඩ. කරන උප්පරවැට්ටියක්
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 3 ай бұрын
බුද්ධ ගායවේ තමයයි බුදුවෙන්නේ පිරිනවන් පාන්නේ කුසිනානුවර.
@dumindagunasena7652
@dumindagunasena7652 15 сағат бұрын
තවත් කීප දෙනෙක් වැඩසටහන් කරනවා දැනට මට නම් නම් මතක නෑ ඉතිහාසය සම්බන්ධ අපේ රටේ ගොඩක් මිනිස්සු ජනකතා හා එවැනි මූලාශ්‍ර තියෙන තැන් තිබෙනවා අපි ඉගෙන ගන්නා මෑත ඉතිහාසයට වඩා ජනකතා හා ඒ ආශ්‍රිත අදහස් සෙල්ලිපි වලින් ස්ථානවලින් සූත්‍රවලින් අපේ ඉතිහාසය මතුකර ගැනීම සඳහා අවස්ථාව තිබෙනවා අවුරුදු දෙසීයකට මෙපිට කෘතිමව ලියන ලද අපි ඉතිහාසය අපි ඉවත් කළ යුතු දවස අදයි
@Deshanaaradana8346
@Deshanaaradana8346 3 ай бұрын
ජයවේවා
@anjaleewijesinghe3100
@anjaleewijesinghe3100 3 ай бұрын
Good job 👏
@madura2996
@madura2996 3 ай бұрын
ගොමතම බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@rameshperumall4659
@rameshperumall4659 3 ай бұрын
@ 13.20 what you see is 'Gaja Latchumi (Lakshmi)' sculpture. You can google about this and get complete knowledge.
@saliyaweerasinghe8809
@saliyaweerasinghe8809 3 ай бұрын
සහොදරයා ඔයා තව පරික්ෂණ කරන්න . අඩුපාඩු තියෙනව .
@shanthalal8693
@shanthalal8693 2 ай бұрын
මල්ලී , ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කලේ මාතුළ අළුලෙන දී කියල මන් අහල තියෙනව , කෑගල්ල හෝ කුරුණෑගල පැත්තෙ එහෙම තැනකට යන පාර කියන බෝඩ් එකක් තියෙනව පාර අයිනෙ.
@indraamarani3518
@indraamarani3518 18 күн бұрын
❤️🙏
@Succeslover0829
@Succeslover0829 3 ай бұрын
තව රාවණාගෙයි හිට්ලර් ගැනයි videos ඕනෙ
@priyanthibanneheka5862
@priyanthibanneheka5862 2 ай бұрын
ඔබ හොඳ ගවේෂකයෙක්... මුලාශ්‍ර පරිශීලනය හොදින් කර තිබෙනවා..මාත් මේ පිළිබඳව අවදියෙන්...කිසිවක් කරුණු නැතිව බැහැර කරන්නේ නෑ..මට හිතෙනවා එංගලන්තයේ musiyam එකේ අපේ පුස්කොළ පොත්වල සෙල්ලිපිවලින් ගොඩක් තොරතුරු හොයා ගන්න ඇති.ඒත් ඒවාට උන් ඉඩ නොදේවී නේද... අපේ ස්ථාන හැම එකකටම අරක් ගත්තා බහිරවයෝ ටිකක් ඉන්නවා.උන් මහා පිලළක් ..කීයක් හරි දුන්නොත් ඕවා අරන් යන්නත් දෙයි..
@RAVANA724
@RAVANA724 3 ай бұрын
අවලොකීතෙස්වර රාවන යන කතාව පැහැදිලි කරන්න අනිවාර්යයෙන් එක ගොඩක් වැදගත් කරැණක්.🙏🙏🙏
@Ratna-d8j
@Ratna-d8j Ай бұрын
අවලෝකිතේශ්වර. නාථ. සි ව. දෙ වි යො දෙව්. ලොවැ. දී. !!! සිව. 1 0. වනුව. රාවණ. නමින්. රජ වෑ අදිරජ වූ. රවුළාගෙ ගුරු. දෙවි. !!! ඊට. පසු. බවේ. දී සිවගෙ. වැඩිමහල්. පුතා. !!!
@SunethraKumari-n1g
@SunethraKumari-n1g 3 ай бұрын
ස්තුතියි ....ඔබගේ ඉදිරිපත් කිරීමට .ඒත් බුද්ද්ධ පරිනිර්වාණය නෙවෙයි නේද .... 24:57
@Mahen29
@Mahen29 3 ай бұрын
ඉතිහාසය සම්පූර්ණයෙන් ම වෙනස්කරලා කියන එක පැහැදිලියි
@dumindagunasena7652
@dumindagunasena7652 15 сағат бұрын
මේකෙ කමෙන්ට් මං ගොඩක් බැලුවා අපේ රටේ ඉතිහාසය සොයන සහෝදර පිරිසක් ඉන්නවා මමත් අවුරුදු ගාණක් ඉතිහාසය හොයනවා අපේ ප්‍රෞඪ ඉතිහාසය අපි විසින් වල දාලා තියෙනවා කියලා පේනවා අපි බෞද්ධයෝ කියලා හිතුවට අපි බෞද්ධයෝ නෙමේ . ථේරවාදී මහායාන බෞද්ධ ආගම් තමයි තිබෙන්නේ. සත්‍ය දහම අපෙන් අයින් වෙලා ඒකට හේතු ඉතිහාසය වළදමා තිබීම
@Neemni66
@Neemni66 3 ай бұрын
Teruwan Saranai Obata❤❤❤❤
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 3 ай бұрын
❤❤❤❤❤❤
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 3 ай бұрын
ඒ අනුව සිරි සම්බොධිය පිහිටන්නේ උරුවෙල ජනපදයෙ වර්තමාන පලාගල බොධිය නිවැරැදියි
@sunthniudawattha4932
@sunthniudawattha4932 3 ай бұрын
ඒ කොහෙද තැන
@renukasmanmalee4867
@renukasmanmalee4867 3 ай бұрын
💐💐💐💖💐💐💐
@chamindasugandalal1006
@chamindasugandalal1006 3 ай бұрын
👍🏻🙏🙏🙏
@mrblackbeardofficial
@mrblackbeardofficial 8 күн бұрын
congratulations for 100k kollo
@priyaljw
@priyaljw 3 ай бұрын
ගොඩක් දේ පරස්පරයි . බුද්ධගයාව කියන්නේ බුදුවුන තැන. හිතලු කියවනවා වගේයි මට නමි හිතෙන්නේ. කියන කාලවල් ගැලපෙන්නේ නැ
@dyanidyani4550
@dyanidyani4550 3 ай бұрын
එහෙම හිතෙනවා නම්, ආචාර්ය දීපාල් ප්‍රසන්න ගුණවර්ධන මහතාගේ වීඩියෝස් බලන්න , ඔබ් පුදුම වෙනවාමයි
@DTharakaFdo
@DTharakaFdo 3 ай бұрын
V log එකක් කරන්න ගන්න..❤
@ranjeewapushpakumara4135
@ranjeewapushpakumara4135 3 ай бұрын
Me sidata bosatanan jata una bumiyai, siyalu budu rajawarun budu wu deshayai. Maha rawana deshayai.
@priyanthibanneheka5862
@priyanthibanneheka5862 2 ай бұрын
සත්‍යය තමයි අවශ්‍ය ම..බලමු...
@chamarifernando7578
@chamarifernando7578 3 ай бұрын
❤️
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 ай бұрын
භෞතික දියුණුව ඇති රටවල් මේවාට පටලවාගන්න එපා
@renukasmanmalee4867
@renukasmanmalee4867 3 ай бұрын
බුද්ධ පරිනිර්වාණය නොවේ බුද්ධත්වයට පත් වීමට වැඩ සිටි ස්ථානය ලෙස නිවැරදි විය යුතුයි නේද?
@PradeepWeeudagedara
@PradeepWeeudagedara 3 ай бұрын
ඇත්ත
@mali0980
@mali0980 3 ай бұрын
❤🔥
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 136 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 28 МЛН