සෝවාන් ශ්‍රාවකයෙක් හිතන විදිය | Venerable Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 24,645

Mahamevnawa

Mahamevnawa

Күн бұрын

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කපිලවස්තුවෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හී මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, මාර්ගඵලයන්ට පත්, බුදු සසුන මැනැවින් දැනගත්, යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් වෙයි නම්, හේ බහුල වශයෙන් වාසය කරන්නේ කවර විහරණයකින් ද?”
“මහානාමයෙනි, මාර්ගඵලයන්ට පත්, බුදු සසුන මැනැවින් දැනගත්, යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් වෙයි නම්, හේ බහුල වශයෙන් වාසය කරන්නේ මේ විහරණයෙන් ය.
සම්පූර්ණ සූත්‍ර දේශනාව කියවන්න 👉 mahamevnawa.lk...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
#KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV

Пікірлер: 113
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!! අපගේ පරම පූජනීය සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා !!!ඔබ වහන්සේ ඇතුලු මහමෙව්නාවාසී රටවාසී ලෝකවාසී පින්වන්ත මහා සංඝ රත්නය නිදුකින් සුවපත් වේවා !!!මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා !!!
@themind5589
@themind5589 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
තෙරුවන් සරණයි
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
🙏🙏🙏 බුද්ධෝත්පාද කාලයක ඉපදීමත් ඔබ වැනි බුද්ධ පුත්‍රයන්ගේ පහලවීමත් මෙවැනි දහම් අසන්නට ලැබීමත් මහා පිනක්.
@themind5589
@themind5589 2 жыл бұрын
Saadu Saadu Saadu
@prabasaman354
@prabasaman354 2 жыл бұрын
🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@amaliperera1508
@amaliperera1508 2 жыл бұрын
පින්වත් ගුරුදෙවිදුට මාගේ නමස්කාරය වේවා...
@sampathqs
@sampathqs 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.... 🙏🙏🙏
@themind5589
@themind5589 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SomindraKannangara
@SomindraKannangara 2 жыл бұрын
නමෝ බුද්ධාය මෙතරම් පැහැදිලිව බුද්ධ වචනයම ඉස්මතු කරනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි...!
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
සාධු ..සාධු ..සාධු ... නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ... උතුම් ධර්මය අවබෝධ කරගැනීමට වටිනා දහම් දේශනය ඇසූ පින හේතු වාසනා වේවා ... සාධු ..සාධු ..සාධු ... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා .. සාධු ..සාධු ..සාධු ... රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා .. චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලැබේවා ... සාධු ...සාධු ..සාධු ... උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගනිත්වා .. ඒ අමාසුව විදින දින බොහෝදුර නොවේවා ...සාධු ...සාධු ..සාධු .. තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
මහසගරුවනට සඝරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .උතුම් චතුරාර්යසත්‍ය අවබෝධ වේවා .
@erangasadaruwan7493
@erangasadaruwan7493 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!☸️☸️☸️🙏🙏🙏
@Ruksh885
@Ruksh885 2 жыл бұрын
Sadu sadu sadu anumodami
@sujeewasumangali669
@sujeewasumangali669 2 жыл бұрын
පිං වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! දිර්ගායු ලෑබේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷
@naliniedirisuriya4434
@naliniedirisuriya4434 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙිවා නිරෝගි සවපත්⁣ වෙිවා තෙරැවන් සරනයි
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@prabasaman354
@prabasaman354 2 жыл бұрын
මනාව සිතට දැනුනා බුදුදහමින් බිදක් සාදු සාදු සාදු ලොකුස්වමින්වහන්සේ නිදුක් වෙිවා නිරෝගීවෙිවා දිර්ගායු චිරජිවනය ලැබේවා චාතුරාර්ය දහම අවබෝධවෙිවා 🌷🌷🌷🙏🙏🙏
@mangalikahennayaka7052
@mangalikahennayaka7052 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Pinwath Buddha puthrayanan Wahanseta mage Namaskaraya wewa 🙏 Pinwath Loku Swamin wahanseta Niduk Nirogi deergayusa labewa. Uthum chathurarya Sathya Awabooda wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Namo Buddhaya 🙏 Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි. පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏
@madussnkipramathilaka7847
@madussnkipramathilaka7847 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් කල්‍යාන මිත්‍රයනන් වහන්ස ඔබවහන්සේගේ කාලය අපතේ නොයමි තව තවත් දර්මය දේසනා කරන්න
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
අපෙ ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අතිපුජනිය අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏🙏දළදා සම්දුගේ පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 2 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි . ---------------------------------
@nissankanissanka3910
@nissankanissanka3910 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@hettiarachchi232
@hettiarachchi232 2 жыл бұрын
නිවැරැදි ශ්‍රී සද්ධර්මය දේශනා ශ්‍රවණය කරන්න ලැබීම අපේ භාග්‍යයක් . ලොකු ස්වාමීන් වහන්සෙ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
වට්නා.දහම්.කරැනු.අපහට.පැහැදිව..කියා.දෙන.පින්වත්..ලොකු.ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු.ලබත්වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝටම තේරවන් සරනම වෙවා නාමෝ බුද්දාය
@priyaherath
@priyaherath 2 жыл бұрын
Namo Buddhaya 🙏
@wishvageneva3761
@wishvageneva3761 2 жыл бұрын
පුදුම අලංකාරව පෙල ගස්වන අනර්ඝ දර්ම දේශනාවක්.ආශ්චර්යයි ස්වාම්නවහන්ස🙏🌸
@مالانانداني
@مالانانداني 2 жыл бұрын
මෙ ධර්ම දේශනා හෙතු කොට ගෙන, මටිත් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වේවා..සාදූ සාදූ සාදූ..
@kelumdarasana1885
@kelumdarasana1885 2 жыл бұрын
🌹🌹🌹🌺🌺🌺sadu🌺sadu🌺sadu🌺🌺🌺🌹🌹🌹 🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺 🌷🌷🌹🌹🌹tharuwan saranai🌹🌹🌹🌷🌷 🌼🌼🌼🌺🌺🌺🌼🌼🌼🌼🌺🌺🌺
@jdmalani7465
@jdmalani7465 2 жыл бұрын
සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathusewwandi6308
@chathusewwandi6308 2 жыл бұрын
සාදු සාදු සාදු ❤️🙏 නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය සැළසේවා..! ස්වාමීන් වහන්ස❤️🙏
@buddhikatharangani8116
@buddhikatharangani8116 2 жыл бұрын
සාදු සාදු ස්වාමීනි 🙏🙏🙏🙏🙏🙏
@AjithKumara-dh9ni
@AjithKumara-dh9ni 2 жыл бұрын
Sadu sadu 🙏🙏🙏
@dilumruwanmadu6502
@dilumruwanmadu6502 2 жыл бұрын
uthum kalyaana mithrayaanan wahanseta maage namaskaaraya wewaa, NAMO BUDDHAYA 🙏🙏🙏
@charithawadimuna8053
@charithawadimuna8053 2 жыл бұрын
🙏🙏🙏
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
සාදු..සාදු..සාදු
@uduweriyamaho6398
@uduweriyamaho6398 2 жыл бұрын
නමස්කාර කරමි මාගේ ගුරුදෙවයන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායුස සම්පත්තය ලැබේවා සාදු සාදු සාදු
@seetafernando5954
@seetafernando5954 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නාමෝ බුද්ධාය 🙏🌸🙏🌸🙏🌸
@hashanmadusanka9699
@hashanmadusanka9699 2 жыл бұрын
නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි !!! කළ්‍යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් වන්දනාව වේවා !
@uththaraireshawadduwage8511
@uththaraireshawadduwage8511 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .මේ ගෞතම බුද්ධ ශාසනයෙ දීම චතුරාර්‍ය් සත්‍ය පරිපූර්ණ වශයෙන්ම ඔබ වහන්සේ ට අවබෝධ වේවා නමෝබුද්දාය සාදු සාදු සාදු
@susanthaherath912
@susanthaherath912 2 жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏
@saki1051
@saki1051 2 жыл бұрын
Bhaggiyawathun Wahansege nirmala Sri Saddarmaya desena karana apage guru dewidunta namaskara wewa ! Namo Buddhaya !
@sksapuwinna3420
@sksapuwinna3420 2 жыл бұрын
ඔබ වහන්සේ සැබෑ බුදු දහම මිහිරි ලෙස දේශනා කරනවා. සාදු! සාදු! ද සාදු!
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Apege Pinwath Loku Swaminwahansata Mage Namaskaraya Wewa!
@janishamanikka4319
@janishamanikka4319 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා !
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@yamunapitiwalaliyana2680
@yamunapitiwalaliyana2680 2 жыл бұрын
මාගේ වන්දනා ව තෙරුවන ta ම වේවා 🙏🙏🙏🌻🌻🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
Maria sathwayo bhomyakma yanawa sathara apawaltai very sad budupeyanan wahansega dharma babelawa budupeyanan wahanse weda inawa 🙏🙏🙏 arrya Maha Sangha rathnya weda inawa don’t miss my lord Buddha Sasuna 🙏🙏🙏
@kasunchamara5755
@kasunchamara5755 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!!
@ratakatagiyakalak8216
@ratakatagiyakalak8216 2 жыл бұрын
Buddha darshanaya supehediliwa artha sahithawa asarana apata deshana karanna u oba wahanseta uthum niwan suwa athwewa.sadu sadu sadu
@malanidingiriya7197
@malanidingiriya7197 2 жыл бұрын
Saduu saduu saduu ape pinwath loku swamin wahanse niduk wewa nirogi wewa suwapath wewa dergausha labewa me buddha sasanema uthum niwanin sanaseema labathwa saduu saduu saduu namo buddhaya theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🏵🏵💐💐🌺🌺🌼🌼⚘⚘🌸🌸🌷🌷❤❤❤🙏🙏🙏🙏
@nimeshchanaka3875
@nimeshchanaka3875 2 жыл бұрын
sadu sadu sadu deergayusha veva pinavth loku svamin vahanseta
@shashinikawshalya3102
@shashinikawshalya3102 2 жыл бұрын
පින්සිදු වේවා 🙏 බුදුසරණයි
@samragunawardana6832
@samragunawardana6832 2 жыл бұрын
සාදු සාදු සාදු....
@jolycell7772
@jolycell7772 2 жыл бұрын
Teruwan saranai ape suwami wahanset dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 🙏 sadu sadu 🙏
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සාධු` සාධු` සාධු` නමෝ බුද්ධාය 🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@chandrarathnayaka1347
@chandrarathnayaka1347 2 жыл бұрын
මහානාම සූත්‍රය 🙏
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta uthum arya maha sanga rathnayatama 🏵🏵🏵🏵💐💐💐💐🌺🌺🌺🌺🌼🌼🌼🌼⚘⚘⚘⚘🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@kosala.nawarathne
@kosala.nawarathne 2 жыл бұрын
Sarwachnayan wahanseta නමස්කාර wewa
@ramanilathapunchihewa8741
@ramanilathapunchihewa8741 2 жыл бұрын
සාදු සාදු
@chalakasuranga9850
@chalakasuranga9850 2 жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@piyaseelidonna7265
@piyaseelidonna7265 2 жыл бұрын
sadu sadu sadu
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadhu sadhu sadhu 🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@premakathriarachchi4036
@premakathriarachchi4036 5 ай бұрын
ධර්ම දානමය කුශල බලයෙන් නිවන් සැප ලැබේවා🙏
@kusumwijesinghe7772
@kusumwijesinghe7772 5 ай бұрын
Buddha puththan nama mahan sadu sadu sadu,
@samansaman6748
@samansaman6748 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
@anulabandara8067
@anulabandara8067 2 жыл бұрын
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏💕🙏🙏🙏
@kusumwijesinghe7772
@kusumwijesinghe7772 5 ай бұрын
Sadu sadu sadu,
@kamalachauhan6472
@kamalachauhan6472 2 жыл бұрын
पुज्य गुरुजी नमों बुद्धाय जी गुरुजी श्रावक संघ भी श्रीलंका में हिंन्दी जानते होंगे।आपका बहुत साधुवाद' नमों तथागत
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@atalkumar2452
@atalkumar2452 2 жыл бұрын
Namo buddhaya bhantey ji mai India se buddh gyan aashram se. Mai srilanka aana chahta hu.
@mahamevnawa
@mahamevnawa 2 жыл бұрын
Please contact +94 76 229 78 71 (whatsapp)
@NIMSARAVIDEO
@NIMSARAVIDEO 2 жыл бұрын
Sadu
@sudathjayasekara4718
@sudathjayasekara4718 2 жыл бұрын
AKALIKAI ......keleswalin thorai
@a.n.j.
@a.n.j. 7 ай бұрын
❤🙏🌹🙏🌹🙏🌹❤
@sudathjayasekara4718
@sudathjayasekara4718 2 жыл бұрын
KALAKIREEMA......dwesayen yukthai
@atalkumar2452
@atalkumar2452 2 жыл бұрын
Please reply me
@DipaLoka
@DipaLoka 2 жыл бұрын
Gnyaya patipanno ghagavatho sawaka sangho
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
🙏🙏🙏
@irangiliyanage3167
@irangiliyanage3167 9 ай бұрын
Pinwath loku swameen wahanseta maage namaskaaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@ranidu5940
@ranidu5940 2 жыл бұрын
Sadu sadu sadu 🌸🌸🌸🙏🌻🌻🌻🙏🌷🌷🌷🙏
@dayaniamarathunga8930
@dayaniamarathunga8930 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@neranjikapushpamali3998
@neranjikapushpamali3998 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamilaweerasinghe5895
@shamilaweerasinghe5895 6 ай бұрын
Sadu sadu sadu
@nipunrandika5110
@nipunrandika5110 2 жыл бұрын
🙏🙏🙏🙏
@siriweeraratne9788
@siriweeraratne9788 2 жыл бұрын
🙏🙏🙏
@maddumagehemamali2863
@maddumagehemamali2863 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dileepaniroshan1584
@dileepaniroshan1584 2 жыл бұрын
🙏🙏🙏🙏
@SunilM-lc6oz
@SunilM-lc6oz Ай бұрын
🙏🙏🙏
@naliniedirisuriya4434
@naliniedirisuriya4434 2 жыл бұрын
🙏🙏🙏
@piumimadusha
@piumimadusha 2 жыл бұрын
🙏🙏🙏
@ECT---IsuruChanaka
@ECT---IsuruChanaka 2 жыл бұрын
🙏🙏🙏
@chamaloshan8780
@chamaloshan8780 2 жыл бұрын
🙏🙏🙏
@a.n.j.3219
@a.n.j.3219 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 4 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
ථේර ගාථා l Thera gatha l Kiribathgoda Gnanananda Thero
59:55
කල්‍යාණ මිත්‍රයා - Kalyana Mithraya
Рет қаралды 20 М.