Mahapolowa | Episode 27 - (2021-03-21) | ITN

  Рет қаралды 494,858

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 731
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
මෙ වගේ හොඳ කතාවලට ලයික් කමෙන්ට් නෑ...මෙ කතා බලන්නේ ගොඩක් පිටරට අය.. මොකද් පිටරට අයට ගම කියන්නේ ගොඩක් වටිනවා... ලංකාවේ අයට ගම ගහකොළ සතා සිවුපාවා වටිනවා නම් අචිචර වන විනාශයක් කරයිද
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
🙏👌👌👌
@priyankahesadi1680
@priyankahesadi1680 3 жыл бұрын
Aniwaryenma oba hari pita ratakata ennama one lankawe dewalwal agaya denenna❤❤❤❤
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
ඔයාගෙ කතාව ✔ me කාන්තාර වල තනි වෙන්න ඔනි අපේ පුංචි රටේ අගය දැනෙන්න
@neelanshineela461
@neelanshineela461 3 жыл бұрын
සහතික ඇත්ත.
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
මහ පොළවේ පය ගහලා ජීවිතේ ගෙවන අයට කවදාවත් මේ කතාව අමතක නොවේවී ඒ තරම් ලස්සනයි නේ ...❤️❤️❤️❤️❤️
@wk6217
@wk6217 3 жыл бұрын
ඔවු ගොඩක් ලස්සනයි නෙද
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
@@wk6217 අනිවාර්යයෙන් ආසාවෙන් බලන්න පුලුවන් පැය ගානක් උනත් නේද..🙏
@wk6217
@wk6217 3 жыл бұрын
@@apesithuveli_7506 ඇත්තටම ඔවි ඉස්සර රන්තිලි වැව ගිරිදේවි තනමල්විල කොල්ලා වගේ ඇත්තටම හරිම ආදරේයි
@rajikabopearachchi9854
@rajikabopearachchi9854 3 жыл бұрын
Ow harima lassanai
@salwaswa1648
@salwaswa1648 3 жыл бұрын
Aniwaryen
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 3 жыл бұрын
අදටත් ගංම්වල ඉන්නවා මේ වගේ ගුරුවරු...ඒවගේ ගුරුවරුන්ට හදවතින් ගෞරව කරනවා ...
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
🙏👌👌👌❤️❤️❤️
@victoriasmedia2558
@victoriasmedia2558 3 жыл бұрын
Very true
@sonalseyahansaka8695
@sonalseyahansaka8695 3 жыл бұрын
❤️
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
ouana
@ChathuChathu-ve8pj
@ChathuChathu-ve8pj 4 ай бұрын
❤Qq​@@puspakumary3485
@dentdelion2576
@dentdelion2576 3 жыл бұрын
රතු අප්පුගෙ කටහඬ .....හිතම නිවෙනවා❤️❤️❤️
@Dasun-tharaka
@Dasun-tharaka 3 жыл бұрын
😮
@rmbmbkst9568
@rmbmbkst9568 2 жыл бұрын
තාත්තා එකේ ඉන්නවා නේද මේ රතු අප්පෝ
@caaskumara1047
@caaskumara1047 2 жыл бұрын
@@rmbmbkst9568 ow
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Kolamkuttama kathaweth innawa chootage charithayata❤
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ගමට කුලයට දුප්පත් කමට සිමා වු අසරණ වූ මිනිසුන් මහා පොලොව වගේ හැම දුකක්ම හදවතේ තදකොට ජිවිතයට මුහුණ දෙන හැටි 😢😢😢
@ShadowShineEvent
@ShadowShineEvent Жыл бұрын
රතු අප්පුගෙයි සිංගිගෙයි චිත්‍ර අදින කොටසක් දැම්මෙ අපරාදෙ කියලා හිතෙනවා. නිහඩවම ලෙංගතුකම තිබ්බ නම් තමයි ලස්සන. කතා නොකරම ලං නොවීම හිතේ රූපෙ විතරක් චිත්‍රෙට නැගුවනම් ලස්සනයි. මගේ සිතුවිල්ලක්. නාට්‍ය පුරාවටම මට දැනුන එකම අඩුපාඩුව ඒ කොටස. ඇයිද දන්නෑ මට එහෙම හිතෙනවා
@madupremajayantha8104
@madupremajayantha8104 3 жыл бұрын
හරියට පොලවේ පය ගහලා ඉන්ට උන්ට විතරයි මේ වගේ කතා වටින්නේ❤️❤️
@subashini8135
@subashini8135 3 жыл бұрын
Aniwa
@hamocell8040
@hamocell8040 3 жыл бұрын
අවංකම ඇත්ත
@දෙව්ලිහිමංසා
@දෙව්ලිහිමංසා 3 жыл бұрын
👍💚
@madupremajayantha8104
@madupremajayantha8104 3 жыл бұрын
@@දෙව්ලිහිමංසා ❤
@nalikasiriwardana2690
@nalikasiriwardana2690 2 жыл бұрын
Ow
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
දවසපුරාම.වෙහෙසවෙලා.වැඩකරලා.නිවීහැනහෙල්ලෙ.මහපොලොව.බලන්නට.එක්රොක්වෙන.සියළුම.යහළු.යෙහහෙළියන්ට🥰🥰🥰🥰🥰 සියලු.දෙවිරැකවරණයි🙏
@sonydil3546
@sonydil3546 3 жыл бұрын
කුවෙටි ඉදන්. කොටස් 27 ම. Phone එකෙන් බලපු අය කො...ආදරෙයි මහාපොලොවට ...❤️
@amadaharabudusasunababalaw4561
@amadaharabudusasunababalaw4561 3 жыл бұрын
Mama
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
Mama
@chandanipremalatha8829
@chandanipremalatha8829 3 жыл бұрын
මාත්
@sandayasandya159
@sandayasandya159 3 жыл бұрын
👋🇰🇼
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
මමත්
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
ඇත්තටම අපේ රටේ මිනිස්සු මෙවැනි ටෙලිනාට්‍ය බලනවා අඬුයි මල් කතාවක් නම් බලයි 🤔🤔🤔🤔
@nadeshsh2241
@nadeshsh2241 3 жыл бұрын
මටනම්ඔය මල්කතා පේන්නබැහැ විකාර
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
කියලා වැඩක් නෑ. Unlike 95 kuth දැනට වැටිලා තියෙන්නේ
@isharamadhurangi5602
@isharamadhurangi5602 3 жыл бұрын
රතු අප්පුගේ හඩ හරිම ලස්සනයි ..හිත නිවනවා.❤️🌹❤🌻❤️🌹🥀🌷🌻
@sobachandni4929
@sobachandni4929 3 жыл бұрын
උමාලි කියන්නේ ගොඩක් දක්ෂතා තියෙන නිලියක් මම ගොඩක් කැමතියි ඒයගේ රගපැමට
@samanthapalitha2251
@samanthapalitha2251 3 жыл бұрын
මේ කතාව හරිම ලස්සන මම ගොඩක් මම ගොඩක් ආසාවෙන් බලන්න මොකක්ද මේ තා ද කියලා මුලට දාගෙන මේ කරන්නේ ඒක හරියන්නෙ නෑ අපි ආස ගමේ ගොඩේ මේ කියන කතා වලට ලස්සන කතාවට
@virkalskitchen2425
@virkalskitchen2425 3 жыл бұрын
ලංකාවෙ ටෙලිනාට්‍ය කලාව වෙනස් කරපු නිර්මාණයක්.❤❤
@damayanthiliyanage3639
@damayanthiliyanage3639 3 жыл бұрын
ලස්සනයි
@prasannatharaka8670
@prasannatharaka8670 3 жыл бұрын
ඔහෙත් බලනවා නෙ කතාව ☺️☺️☺️☺️
@virkalskitchen2425
@virkalskitchen2425 3 жыл бұрын
@@prasannatharaka8670 balanawa😉😉
@RandunuKumara
@RandunuKumara 3 жыл бұрын
සතිය ගෙවෙන්නේ මහපොලව සහ නාඩගම්කාරයෝ සමග. වෙනස් තේමා දෙකක් උනාට දෙකම ලස්සන විශිෂ්ඨ නිර්මාණ
@sparkle9351
@sparkle9351 3 жыл бұрын
සෙංකොට්ටන් කතාවෙ චරිත මතක් වෙනව මේක බලනකොට 😌🧡
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ow affa matath mathak una
@dineshbandara5194
@dineshbandara5194 3 жыл бұрын
yes
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
ඔව් ඇත්තමයි
@travelinglife5266
@travelinglife5266 3 жыл бұрын
Ow e wagemai charitha tika
@disanayakadisanayaka9197
@disanayakadisanayaka9197 3 жыл бұрын
ඔව් ඇත්තටම
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 3 жыл бұрын
තාදි නෙමෙයි හොඳම ටෙලිනාට්‍ය කරමු මහ පොලොව ඒ තරම් ලස්සන කතාවක්
@madupremajayantha8104
@madupremajayantha8104 3 жыл бұрын
ජාතිය ආගම් කුල බේද නොතකා මනුස්සකම රජ කරන කාලයක් ❤️❤️
@pink-7
@pink-7 3 жыл бұрын
මේවා දකිද්දී දැන්නෙ සතුටු වේදනාවක්. ඒක හරි ලස්සනයි ඒ ජීවිතේ .. දුකයි මේ කතාව ජනප්‍රියයි කියල නිර්දේශ වෙච්ච කතා ගොන්නට එකතු නොවීම ගැන. 😔💙
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
ඔව් මේක මිනිස්සු බලනවා තාදී ට wada
@sheelagunawardhana8282
@sheelagunawardhana8282 3 жыл бұрын
හොදම එකට වැටෙයි...
@pink-7
@pink-7 3 жыл бұрын
@@sheelagunawardhana8282 එහෙම උනොත් සතුටුයි.
@enyoastraea8400
@enyoastraea8400 3 жыл бұрын
@@sheelagunawardhana8282 ලබන අවුරුද්දෙ අනිවා සම්මාන සේරම ගන්නවා මේක
@chandimasureni9553
@chandimasureni9553 3 жыл бұрын
මෙහෙම ගුරුවරුන් අදත් ගම්වල ඉන්නවා.ඒවගේ ගුරුවරුන්හට හදවතින්ම ස්තුති කරනවා.. හරි ආදර්ශයක් මේ නාට්‍ය කොටස්.. ❤️
@naturalsounds5558
@naturalsounds5558 3 жыл бұрын
අදටත් අපි ඒක කරනවා... දුප්පත් දරුවන්ට ඉගෙනගන්න පොත් පත් අරන් දෙන එක... මට මගේ කණ්ඩායම ගැන ආඩම්බරයි... තවත් දහසක් දෙනා ඒ දේ කරනවා... ඔවුන්ටත් ස්තූතියි. අපි ඒ යද්දි කුලය, ආගම, ජන වර්ගය බැලුවෙ නෑ...❤
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
මොකද අනේ මේ හැටි තාදීවම ජනප්‍රිය කරන්න කියලා ඇඩ් දාන්නේ ඊට වඩා ලස්සනයි අපිට මහ පොළොව
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 3 жыл бұрын
Unta pissu tada wela tug
@wathsalawathsala1178
@wathsalawathsala1178 3 жыл бұрын
එකනෙ අනෙ ..වෙන එවගෙ ඔහොම අඩ් දන්නෙ nane....api වොට් කරන්නෙ නඩගම්කරයො
@aruninisansala7375
@aruninisansala7375 3 жыл бұрын
Balanne ne tadi🤮🤮
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
@@aruninisansala7375 මං බලනව ලස්සන නැ ඊට වඩා හොදයි නාඩගම්කාරයෝ මහපොළොව අනවසර වැස්සක්
@anushalalanthi9764
@anushalalanthi9764 3 жыл бұрын
මහපොළොව ජනප්‍රියම නාට්‍ය වෙන්න ඕනේ.
@adithyamudalige6403
@adithyamudalige6403 3 жыл бұрын
අපි මේ වගේ තවත් නිර්මාණ තුළින් මිනිස්සු හෝ දැනුවත් කරන්න ඕනවිශේෂයෙන් දෙමව්පියෝ මොකද අපේ ගම කියන එක වගේම අපේ පරණ සංස්කෘතිය එය පරිවර්තනය වුණේ මෙන්න මේ විදිහටයි කියලා අපේ දරුවන්ට අපි කියලා දෙන්න ඕන මේ කාලය වෙනකොට සින්තටික් ලෝකවල ජීවත් වෙන 2000 පස්සේ විතර ඉපදුනු ළමයි මේවා ගැන දන්නෙවත් නෑ ඉස්සර අඩුකුලේ මිනිස්සුන්ට ඇඳුමක් අඳින්නත් තහනම් තිබුණා රටක ජීවත්වන ජනතාව වශයෙන් ඒ රටේ තිබූ අතීතය ඉතිහාසය පැතිකඩක්ම සොයා බැලීම ගොඩක් වටිනවා දැන් ඉන්න ළමයි ගොඩක් පොත පතින් ඈත් වෙලා නිසා ඒවා ඉගෙන ගන්න තියෙන අවස්ථාව අඩුයි ඉතින් මේ වගේ නිර්මාණ තුළින් හරි ඒවා ළමයිට කියා දෙන්න අපට හැකිවීම ගැන මෙවැනි නිර්මාණ කරන්නාවූ සියලුම දෙනාට අප හදවතින්ම කෘතඥ විය යුතුයි .
@20Days20
@20Days20 3 жыл бұрын
ඇයි 2000න් පස්සෙ කියල විශේෂ කරන්නෙ 😥,
@samanthapalitha2251
@samanthapalitha2251 3 жыл бұрын
මේ වගේ අපේ කම කියවන ලස්සන ගමේ චරිත ටිකට තමයි අපි ආස මේ රට ඉන්දියන් කතා වලට අපි ආස නෑ
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
ou,soknada
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
අපි ඔක්කොම මිනිස් කුලේ ..බුදුරජාණන් වහන්සේ කොපමණ දේශනා කලත් අදත් ඉන්නවා කුලේ ඉස්සරහට දාගෙන විදවන පව්කාර මිනිස්සු ....නොමැරෙන අය වගේ ජීවත් වෙන්නේ ..මේ ලස්සන කතාවත් ආදර්ශ කරගෙන මිනිස් කම තේරුම් ගනිත්වා එවන් අය..
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
🙏🙏🙏🙏🙏👍👍👍👍
@දාමිනිලියනගේ
@දාමිනිලියනගේ 3 жыл бұрын
මහපොළොව... තණමල්විල කොල්ලෙක්.... ගිරි දේවි.... වගේ ටෙලි නාට්‍යව වලින් අදටත් අපේ සිත් අතීතයට ගෙන යනවා.. වගේම අපිව කොහේ හරි තැනක ජීවත් කරවනවා ...සුන්දර පරිසරයක තියෙන සුන්දරත්වය ගැමි භාවය මිනිසුන්ගේ හිත් වල තියෙන මනුස්සකම කඳුළු ආදරය කරුණාව වගේ දේවල් මෙම ටෙලිනාට්‍යයෙන් අපි දකිනව.. .සමහර තැන්වලදී ඇහෙන music හඬත් බාවනාවක් වගේ..මෙම ටෙලිනාට්‍ය වලට සම්මාන ලැබෙන්නම ඔනි ...✌️❤️🙏
@niranjalaniranjala3005
@niranjalaniranjala3005 3 жыл бұрын
🤝🤝🤝🤝🤝🤝🤝මහා පොළව යනූ හදවතේ ගැස්ම😔😔😔 ආදරේ යි 💞💞💞 හැමෝටම 😔😔😔🇱🇰
@myart149
@myart149 3 жыл бұрын
අනෝහාමී හරිම අපූරු චරිත නිරූපනයක්..ඒත් ඇයි මේ වගේ දක්ෂ අයට සම්මන නොලැබෙන්නෙ..
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
අනුහස් ලා ට නේ දෙන්නේ 😂
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
මම බලන්නෙත් හැමදාම phone එකෙන්.ඒත් මම ඉන්නේ මගේ පුංචි ලංකාවේ.මම එහෙම කිව්වේ phone එකෙන් බලන ගොඩක් යාලුවෝ ඉන්නෙ පිට රටනේ ඒකයි.කොයි රටේ හිටියත් පරිස්සමින් ඉන්න.බුදු සරනයි.
@latahapandu1176
@latahapandu1176 3 жыл бұрын
Math balanne phone eken. Lankawe indan. Budu saranai siyalu denatama!
@navodapriyangani3127
@navodapriyangani3127 3 жыл бұрын
මාත් ෆෝන් එකෙන් හැමදාම
@sunethafanando7890
@sunethafanando7890 3 жыл бұрын
මං tv එකෙනුත් බලල ,ආයෙත් ෆෝන් එකෙනුත් බලනව මහපොලොව.
@malimali6694
@malimali6694 3 жыл бұрын
මමත් හැම කතාවක්ම බලන්නෙ පෝන් එකෙන් කුවෙිටි
@ruwansl622
@ruwansl622 3 жыл бұрын
මාත් බලන්නෙ පෝන් එකෙන්
@lkdarkman
@lkdarkman 3 жыл бұрын
සින්ගි ගැලපෙන්නේ රතු අප්පොට ❤ චිත්‍ර නම් පට්ට ලස්සනයි
@sunethafanando7890
@sunethafanando7890 3 жыл бұрын
සිංගියි රතු අප්පොයි සහෝදරයෝනේ.
@lkdarkman
@lkdarkman 3 жыл бұрын
@@sunethafanando7890 ඒ කොහොමද
@lkdarkman
@lkdarkman 3 жыл бұрын
@@sunethafanando7890 මාරම ලස්සනයි ආදරේ මහපොළොව
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
@@lkdarkman ඒ කියන්නේ සිංගිගෙ අම්මා රතු අප්පුගෙ තාත්තාගෙන් අතින් අතවර වෙලා තමා සිංගි හම්බ වෙලා තියෙන්නේ (ඒ තමයි රෙදි නැන්දාගෙ දුව කාක්කි)
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
හ්ම් හ්ම් සහෝදරයෝ තමයි
@pawaniamasha5566
@pawaniamasha5566 3 жыл бұрын
තවත් ආදරයක්..උහුලගනින් මහපොළොව ❤️‍🔥
@nurasinhaldarant.vdubai4699
@nurasinhaldarant.vdubai4699 3 жыл бұрын
anohamit. rathuappu adrei
@SheelaKw
@SheelaKw 7 ай бұрын
​@@nurasinhaldarant.vdubai4699RATHUAPPOGE THATHTHA THAMAI SINGIGE THATHTHA.AMMA KAAKI.EYA MALA.😢
@aazjayawardhana1178
@aazjayawardhana1178 3 жыл бұрын
මහ පොළෙවෙහි සැඟවුණු ජීවත කථාවන්........
@harshani2032
@harshani2032 3 жыл бұрын
මීලග මහ පොළවට ලබන සතියේ වෙනකන් බලන් ඉන්න එපැයි 😭💔
@hansikasandeepani1661
@hansikasandeepani1661 3 жыл бұрын
දැන් කාලේ කුල මල නොතිබ්බට රස්සාව, ධනය බලය වගේ දේවල් වලින් සමාජේ බෙදිලා, හැමෝම මනුස්සයො කියලා හිතලා හැම කෙනෙක්ටම එක වගේ වටිනකමක් ගරුත්වයක් ලැබෙන දවසක් ඉක්මනටම ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
@manojomran2105
@manojomran2105 3 жыл бұрын
ඔච්චර තදට කුල මල බේද තියෙන තැනක ඔහොම නිදහසේ චිත්‍ර අඳින්න පුළුවන්ද අධ්‍යෂකතුමෝ හොරෙන් හොරෙන් බයෙන් අඳිනව නම් මිසක් , ලස්සන කතාව තාත්වික භාවයෙන් ඔබ්බට අරගෙන ගිහින් අතාත්වික කරන්න එපා ✋😪💖💖
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
මේ ඩ්‍රාමා එක නෙවෙයි ජනප්‍රිය කරන්න කියන්නෙ තාදී😀😀😀,,,අපි බලන්නෙ මහපොළොව ,,,👌
@wk6217
@wk6217 3 жыл бұрын
මෙි කතාව අර ඉනිම ලියපු කෙනා ලිවුවානමි අද සිජගිට තාම පලවෙනි ලමයාට මී කඩන්ට යනවා 🤣🤣
@harshani2032
@harshani2032 3 жыл бұрын
😂😂😂
@priyankahesadi1680
@priyankahesadi1680 3 жыл бұрын
😆😅😅😃😃😂😂👍👍👍
@asankabandara4071
@asankabandara4071 3 жыл бұрын
නෑ එච්චර කොහෙ ඉවර වෙන්නද.. තාම අර ගෙදර දිවුල් අහිදිනවා
@jayamaliliyanage2546
@jayamaliliyanage2546 3 жыл бұрын
🤣🤣🤣
@wk6217
@wk6217 3 жыл бұрын
@@asankabandara4071 ඒක ඇත්ත
@cycloneboom1110
@cycloneboom1110 3 жыл бұрын
උමාලි හින්දා බලන්න ගත්තු කතාව, මුල ඉදින්ම බලනවා දැන්. රැක ගතයුතු මැනිකක් උමාලි . හැමෝම ලස්සනට රගපානවා.
@jank3759
@jank3759 3 жыл бұрын
යකො සම්මාන හිගා කන්නෙ තොපෙ කතා ජරා නිසා මෙ වගෙ කතා වලට හිගා නොකැවට මනුෂ්‍යයන්ට මතකෙ තියනවා මල ජරා තාදී වගෙ නෙවෙයි
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Etthamai
@teefree8772
@teefree8772 3 жыл бұрын
තාදි හොද නැති උනාට නාඩි බලන්නකො
@madhupathirane3656
@madhupathirane3656 3 жыл бұрын
Eke ara kotu muna thiyena baddayi aluth heluchchiyekuyi innawane.un eka marcket karanawa athi
@jank3759
@jank3759 3 жыл бұрын
අනෙ මංදා මටනම් අප්පිරියයි එකෙ ඇඩ් එක දැක්කත්
@randimarodrigo4588
@randimarodrigo4588 3 жыл бұрын
Aththamai
@rathnayakesrilanka69
@rathnayakesrilanka69 3 жыл бұрын
ඕන්න මමත් ආව මහපොළව බලන්න කෝ අපේ අනිත් අය ආයෙ ඊලග කොටස ලබන සතියෙ හොදේ
@kumara6550
@kumara6550 3 жыл бұрын
ඕන්න මමත් ආව ✋
@shashisooriarachchi6542
@shashisooriarachchi6542 3 жыл бұрын
ලස්සන කතාව...මන් දවස් දෙකක් ඇතුලත මේ වෙනකන් ඔක්කොම epi..බැලුවා..💕
@lalithapathmini4668
@lalithapathmini4668 3 жыл бұрын
කතාව ඉක්මනට ඉවර වෙනව aye සතියක් බල ඉන්න ඕන
@buddhimmi
@buddhimmi 3 жыл бұрын
තාදී, තරාදී බලනවනම් අපි ඒක search කරලා බලන්නම්. අපේ කාලය නාස්ති කරන්න එපා බොලව්...
@sandaliabeysekera5847
@sandaliabeysekera5847 3 жыл бұрын
සෙංකොට්ටන් කතාවත් ටෙලි නාට්‍යයක් විදියට බලන්න ආසයි❤
@දෙව්ලිහිමංසා
@දෙව්ලිහිමංසා 3 жыл бұрын
Ane ow....💚
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් අපේ ගමත් මෙි වගේ නාට්‍ය බලන කොට.ඉගිළිලා එන්ට හිතෙනවා යං කැලේට කියලා කොයි තරම් ගිහින් ඇත්ද එත් දැන් ක්වේට් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
අනේ මන්දා ඒ පාර විජ්ජුම්බරයක් වෙන්න යන්නේ රතු අප්පෝ අනෝ හාමී එක්ක පැටලැවිලා ...🙈🙈🙈😁
@swarnaswarna7488
@swarnaswarna7488 3 жыл бұрын
👍👍
@shanthihewamuni677
@shanthihewamuni677 3 жыл бұрын
😃😃😃
@sadasada3809
@sadasada3809 3 жыл бұрын
මෙහෙම ගුරුවරු දැන්නම් හරි අඩුයි..මම හරිම ආසාවෙන් බලන්නේ මේ කතාව.😘😘😘😘😘😘😘😘
@kalyanchandrika9788
@kalyanchandrika9788 3 жыл бұрын
මේ කොටස් 27 ම බැලුවා හරිම ලස්සනයි අපේන් ලයික්100000
@thusharasadaruwan9520
@thusharasadaruwan9520 3 жыл бұрын
මේ වගේ වැදගත් කතාවක් නම් ITN තමයි. ජය වේවා ITN ❤️
@sisisusu250
@sisisusu250 3 жыл бұрын
මම මුල ඉදලම මේ කතාව බලනවා. ලස්සනයි.. මම Qatar
@dhanushkatutu
@dhanushkatutu 3 жыл бұрын
රතු අප්පොගෙ ඇක්ටිනුත් කියල වැඩක් නෑ.. සුපිරි.. මේක නම් මහ පුදුම කතාවක් අප්ප..
@srisblacklions6387
@srisblacklions6387 3 жыл бұрын
ඔන්න කියන්නෙ ...අනො හාමි නම් සින්ගි වගෙ ඉන්න එකක් නැ.. රතු අප්පුව .. ❤️ ආදරේයි මහපොළොව තරම් ..❤️
@cfdProptrader
@cfdProptrader 3 жыл бұрын
Siblings
@tmnalani8066
@tmnalani8066 3 жыл бұрын
සිංගි සහෝදරීනෙ.
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මමත් බලාගෙන ඉන්නවා මහපොළව බලන්න ඔයාලත් එක්ක 🙏🏽🙏🏽🙏🏽
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
🙏🏽🙏🏽
@wasanawaasu3038
@wasanawaasu3038 3 жыл бұрын
අන් ලයික් කරලා තියේන්නේ ඉපදෙන කොටම අහසේ ඉන්න අය දුක නොදැනුන කොන්ක්‍රීට් වනන්තරේ අතරමන් වුන අය .
@adithyamudalige6403
@adithyamudalige6403 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
Fantasy ලෝක වල inna sick කාරයෝ
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@glamorousmadhu3366
@glamorousmadhu3366 3 жыл бұрын
දහසක් වැඩ මැද්දේ ආවා මහපොළොවේ සුවද විදින්න ❤️
@menikebamunuge2
@menikebamunuge2 3 жыл бұрын
ආදරයෙන් බලන මහ polawa.katawa.💕💕💕💕💕💞
@donaakmimana7660
@donaakmimana7660 3 жыл бұрын
Really worth giving Mahapolowa tv drama, the highest award, Good Luck!
@shashinnawarathna5990
@shashinnawarathna5990 Жыл бұрын
අපි ආදරේ කරන අයම අපිට ලැබෙන්නෙ නෑ.. හැබැයි ඊට වඩා අපිට ආදරේ කරන කෙනෙක් අපිට ලැබෙන්න පුළුවන් - සිංගි
@anil19731128
@anil19731128 3 жыл бұрын
රයිගමයයි ගම්පලයයි හරියට හොඳ දේ තේරුවොත් මහපොළොවට සාධාරණයක් වෙන්නම ඕනා. විශේෂයෙන් සංගීතය සැපයු පුද්ගලයන්ට. කතිකාවතට. රූපරචනයට. කැමරා ඇසට අහු වුනු හා නොනුවුණු දේවල් ගැන දුකක් තියෙනවා. අපරාදයක් වුනාදෝ මන්දා වගේ හිතට දැනෙනවා මහපොළොවේ තිබුන කුල ප්‍රශ්නය ට එදිරිව කතාකරන අය ගැන පොඩ්ඩක් ඉහල අහසේ ඉඳලා රුප ගත උනානම් වපසරිය එක්ක කුඩා මිනිස් රුපයක් එක්ක දෙන ඒ පණිවිඩය මාර එකක් වෙන්න තිබ්බා.සමහර තැන් තිබ්බා පට්ට සංවේදී .අපරාදේ ඒවා නිකන් දියම උනා.බලාගෙන ඉමු මුක්ත අභිෂේකය වෙනකම් .
@KumariKumari-cq7cc
@KumariKumari-cq7cc 3 жыл бұрын
මන් මෙ කතාව මුල ඉදන්ම බලනවා ලස්සනයි ගොඩාක්..මන් ඕමාන්.🙏
@delyanidelyani290
@delyanidelyani290 3 жыл бұрын
Hi
@තිළිණිතිළිණි-ඳ3ය
@තිළිණිතිළිණි-ඳ3ය 3 жыл бұрын
හරිම අසාවෙන් තමයි මේ කතාව බලන්නේ ඉතාමත් ලස්සනයි ❤️🌹
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
ලංකාවෙ ඉන්න අතිවිශිෂ්ඨම රංගධරයො එක මිටකට ගත්තා වගේ❤️❤️❤️💪💪
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
අනේද කියන්නේ රතු අප්පොටත් පුලුවන් අසරණයින්ට සරණක් වෙන්න 🙏🏽🙏🏽🙏🏽
@Harshi812
@Harshi812 3 жыл бұрын
රතුඅප්පොයි සිංගියි ගොඩක් පවු😞
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
සුදු නෙලුම් මල වගේම කලු කෙල්ලත් හැඩයි.😘
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
අද තරින්දි(අනෝහාමි)හිරු මෙගා ස්ටාර් එකේ නියමෙට ඩාන්ස් කලා.😘
@ajithuw
@ajithuw 3 жыл бұрын
එයා ඩාන්ස් උගන්නවා මම අහලා තියන විදියට ..
@gayanikaushalya8234
@gayanikaushalya8234 3 жыл бұрын
Ey maram dakshai
@nishabeautycourse673
@nishabeautycourse673 3 жыл бұрын
Hmm supiri
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
ඔව්.නොහිතපු විදිහෙ ඩාන්ස් එකක් කලේ.
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් ආස හිතනවා හැමදාම බලන්න තියනවා නම්
@singha6372
@singha6372 3 жыл бұрын
කුලමල, දුප්පත් පෝසත් කම් ලඟ අසරණ උනු මිනිස්සු .අවසානයේ අපි සියලු දෙනාම මිනිස්සු .
@manjulawijesinghe7232
@manjulawijesinghe7232 3 жыл бұрын
මම අදයි මේ ඩ්‍රමා එක බලන්න ගත්තේ.පට්ට.ලස්සනයි .ජොර්දාන් ඉදන්
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
මම බලන ලස්සනම කතාව ස්තුතියි ඔබ සැමට තෙරුවන් සරණයි ඔබ සැමට ♥️👍♥️👍♥️👍♥️👍
@vindyapeiris2
@vindyapeiris2 3 жыл бұрын
වාලුකා නවකතාවේ ඉන්න අනෝහාමිගෙ රෑප ලක්ෂණ මේ නිලියට 100% ගැලපෙනවා
@jeewanthichandrasiri8347
@jeewanthichandrasiri8347 3 жыл бұрын
පුදුම තරම් හිතට දැනෙන කතාවක්💜️💜️
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
මහ පොළවේ අයිති කාරයෝ කොයි....❤️❤️❤️👈
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
මම
@niranjalaniranjala3005
@niranjalaniranjala3005 3 жыл бұрын
ආවා 🙏🙏👍👍👍🖐️🖐️🖐️
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
ඇයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ .ඒකනෙ උන් අපේ රට විකුනන්නෙ පර හැතිකරේට.
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
@@niranjalaniranjala3005 🤣🤣🤣🤣
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මෙ ඉන්නවෝ
@chameeras8322
@chameeras8322 3 жыл бұрын
කුවේට් එකෙන්. ගොඩක් කාලෙකට පස්සේ, අපේ හිටපු ප්‍රතිභාපූර්ණ, මම ගොඩක් ආස කරන, නළු නිළියෝ (සනත් විමලසිරි, ජගත් චමිල, චාන්දනී සෙනෙවිරත්න,ලීලසේන( සැබෑ නම අමතකයි) රැසක් රංගනයෙන් දායක වන, මේ ටෙලිනාට්‍ය යට නියත වශයෙන්ම සම්මාන ලැබිය යුතුයි.
@pitarataapi
@pitarataapi 3 жыл бұрын
පිටරට ජීවත්වෙන ලාංකිකයන් එකතුවෙන්න අලුත්ම තොරතුරු සහ පුවත් එසැනින්
@niroshaalahakoon3663
@niroshaalahakoon3663 3 жыл бұрын
සෙනසුරාදා ඉරිදා වෙනකන් මගබලාගෙන ඉන්නෙ මහපොළොව බලන්න
@kawshikathamarashi2217
@kawshikathamarashi2217 2 жыл бұрын
සුද්දා ලන්කාවට ආවේ නැත්තන් අදටත් මෙ කුලවලින් මිනිස්සු දුක් විදිනව..
@thichistyle
@thichistyle 3 жыл бұрын
රතු අප්පු සිංගිව අදින කොටස fb එකෙන් දැකලා ආස හිතිලා මේ කතාව බලන්න පටන් ගත්තේ. හරිම ලස්සන නිර්මාණයක් ❤
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 жыл бұрын
මෙච්චර හොඳ නාට්‍යයක් තියෙද්දි අහවල් දේකටද තාදි ජනප්‍රියම නාට්‍යය කරවන්නේ පිස්සු තමයි ...
@rbulahtsinhalage6323
@rbulahtsinhalage6323 3 жыл бұрын
Eka ape rate samprdaya ne
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
තාදි තමයි බං මේ පාර ජනප්‍රිය ටෙලිඩ්‍රාමා එක
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
මෙ කතාවෙ සම්මාන දෙන්නේ කාටද කියලා කියන්න බැරි තරම් හැමෝම තමන්ගේ රංගනයට සාධාරණයක් ඉෂ්ඨ කරනවා.ගීතා කාන්ති,උමාලි,තරින්දි, චාන්දනී සෙනෙවිරත්න අති විශිෂ්ඨයි.සමහරු උමාලිගෙ හොඳ කියද්දී බනිනවා.එයාලගෙ පුද්ගලික ජීවිත ගැන අපිට වැඩක් නෑ..රංගනය හොදයි නම් වෙන මොනවද
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
අනිවා
@carunadabare2982
@carunadabare2982 3 жыл бұрын
මහ පොළොව වගේම හැම දේම දරා ගැණිමේ ශක්තිය ගමේ මිනිසුන්ට කවදත් තිබුණ
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
උමාලි ඔයා හරිම ලස්සනයි කෙල්ලෙ.....❤️❤️
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
රෙදි නැන්දලා ගේ පිලිකන්නෙනෙන් ගෙට ගත්ත හැටි මට තමත් මතකයි .😥😥 එදා අපි ඒකට විරුද්ධව කතා කලාම අපිව කෝටුමස් කල හැටිත් මතකයි .🤣
@adithyamudalige6403
@adithyamudalige6403 3 жыл бұрын
😥😥😥
@gedarakusuma81
@gedarakusuma81 3 жыл бұрын
අපේ අම්මලා අපිව භය කරලා තිබුණේ
@madhupathirane3656
@madhupathirane3656 3 жыл бұрын
Eliye eyalata wenama kabal putuwakuth thibuna
@suranjia3451
@suranjia3451 3 жыл бұрын
හදවතට දැනෙන පුදුම ලස්සන කතාවක්..............❤️
@malikaabeysinghe2083
@malikaabeysinghe2083 3 жыл бұрын
පටන් ගන්නකොටම තාදි. 🤮 බලන්නෙත් නෑ ඒක
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
මහපොළොව සුමති උලෙළට තේරිලා නැද්ද යකූ ඉතකොට 🖤🖤🖤♥️
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
Eka thamai neda 😌🤔
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Ayi nadagamkarayoth nedda????
@himeshachathupani9642
@himeshachathupani9642 3 жыл бұрын
මේක තාම විකාශනය වෙන්වනෙ.ලබන අවුරුද්දේ සුමති යන්නෙ ....
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
@@himeshachathupani9642 thade th Ehemane
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 3 жыл бұрын
Man hithanne eka denne giya awurudde patan gaththa katha walata.
@krishanthafernando9779
@krishanthafernando9779 3 жыл бұрын
Godaak kakekin sanath ayyada dakke..honda prathibhapoorna naluwek..adareyi ayye..
@srisirakumar9706
@srisirakumar9706 3 жыл бұрын
තාදි පිස්සන්ටෙ හොදයි
@niranjalaabekoon9022
@niranjalaabekoon9022 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@kumudubulathsinhala6544
@kumudubulathsinhala6544 3 жыл бұрын
Ekanam atha
@seharaamandi5634
@seharaamandi5634 3 жыл бұрын
Thadi.... pissida??
@vxhdhdhbdhdhdhd2453
@vxhdhdhbdhdhdhd2453 3 жыл бұрын
මහ පොළොව ජනප්‍රිය කරමු 💓💓💓💓❤️
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Duppath apita mae kathawa godak watinawa mokada man pitarata awae mae mahapolowat ekka porabadala barimatana vidasrata kuwaitwalata awae mahapolowa jivitayata amataka wannae naha budusaranai hamotama 💞hadawatinma🇱🇰💞💐🙏
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
අදත් ලස්සනයි මම නම් හැමදමත් බලනවා ..පොන් එකේන්
@chimalie1
@chimalie1 3 жыл бұрын
බලාගෙන ගියාම හොඳම අනංගය රතු අප්පො
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
අදත් ...💕💕💕💕 ...හරිම ලස්සනයි ...♥️♥️♥️♥️ කතාව බුදු සරණයි ස්තුතියි ..💕💕💕
@vihansasubhashini6737
@vihansasubhashini6737 2 жыл бұрын
අනෝ හාමි රතු අප්පු විතරක් නෙවේ අපිවත් බය කරනව නෙ...😂
@wasanthikumari6626
@wasanthikumari6626 Жыл бұрын
මහපොලව පය ගහපු මිනිස්සු ❤️
@Chayiirose13
@Chayiirose13 2 жыл бұрын
ඒ ලොකේ උදා වෙනකන් අදටත් අපි බලන් ඉන්නවා
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 3 жыл бұрын
මහපොළොවට දැනෙන්න පය ගහල ඉන්න උන්නම් තාදිවගේ දෙවෙනි ඉනිමෙ කතාවකට vote කරන එකක්නෑ..
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@swarnaranjani2014
@swarnaranjani2014 3 жыл бұрын
අරුංගල් ටෙලි නාට්‍යයේ අන්ධ අක්කයි මල්ලියි. එදා අවු 15ක කොල්ල අද අයිය වෙලා අක්ක නංගි වෙලා.
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
මටත් මතක් una😊
@laksirigunasena4868
@laksirigunasena4868 3 жыл бұрын
Ow math baluwa
@sriyanigamage9859
@sriyanigamage9859 3 жыл бұрын
Rata inna අපිට ma korona samulinm ewara වෙන්න ..jesuna .ඉක්මනින් ape මහපොළොwa adiya gala jewath වෙන්න ..warm denna ..
Mahapolowa | Episode 28 - (2021-03-27) | ITN
17:48
ITN Sri Lanka
Рет қаралды 366 М.
Visekari | Episode 45 - (2024-12-20) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 20 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Mahapolowa | Episode 29 - (2021-03-28) | ITN
17:26
ITN Sri Lanka
Рет қаралды 337 М.
Desa Matha Mohothak | Episode 40 - (2024-12-20) | ITN
19:11
ITN Sri Lanka
Рет қаралды 12 М.
Paradeese | Episode 104 - (2024-12-20) | ITN
20:45
ITN Sri Lanka
Рет қаралды 21 М.
Ado (අඩෝ) | Episode 01 | Sirasa TV
21:38
Sirasa TV
Рет қаралды 500 М.