විශ්වයේ බල්වත්ම ගාථාව සහ ස්ථානය සිහිකිරීමේ වැදගත්කම ||

  Рет қаралды 485,753

Kosala Weerathunga

Kosala Weerathunga

Күн бұрын

Пікірлер: 951
@SP-ze7sv
@SP-ze7sv 2 жыл бұрын
මම අන්‍යාගමිකයි. එහෙත් මම නිතරම මේ වගේ බණ අසනවා..හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා.. 🙏🙏
@sachith123456
@sachith123456 2 жыл бұрын
Yahapathakma wewa obata!
@prabasaman354
@prabasaman354 2 жыл бұрын
සාදු සාදු සාදු
@gayashasukisew9031
@gayashasukisew9031 2 жыл бұрын
Eken loku pinakuth ras wenwaa thwa thawa ahnna athi kiyla hithnna epaaa...oyta jeeewithe atta therum yana bana පදය ikmnta ahennda labewaa.
@supunrandika3777
@supunrandika3777 2 жыл бұрын
Oba pinwanta kenek. Obata yahapatakma wewa
@mmnadee7841
@mmnadee7841 2 жыл бұрын
Awabodayai wedagath.
@ashenperera9259
@ashenperera9259 2 жыл бұрын
බන ශ්‍රවනය කරන තරුණ තරුණියන් සිටීම ඉතාමත් සතුටුයි තෙරුවන් සරණයි.
@sararanaweera9063
@sararanaweera9063 8 ай бұрын
අනිවාර්යයෙන්
@wathsalathennakoon7966
@wathsalathennakoon7966 2 жыл бұрын
අතිපූජනීය රාජගිරියේ අරියඣාණ ස්වාමීන් වහන්සේටත් ධර්ම දේශනා ප්‍රචාරය කරන සියලු දෙනාටත් තෙරුවන් සරණයි ! 🙏🏵️🙏🏵️🙏🏵️
@PhChandralatha
@PhChandralatha 3 ай бұрын
🙏🙏🏻🙏🏻🙏🙏🙏🏻💄💄🙏🏻🙏🙏🙏
@umashashashi3254
@umashashashi3254 2 жыл бұрын
මට 18 යි වයස. ජීවිතයට නොමගට යන්න නොදී මේ උතුම් ධර්ම මාර්ගයේ යන එක ගැන මට සතුටුයි.මේ ධර්මය කොයිතරම්නම උතුම්ද. ඒ ධර්මය දේශනා කල මහා කාරුණිකයන් වහන්සේ කොච්චරනම් උතුම්ද.මේ ධර්මය ශ්‍රවණය කරන්න සලස්වන ඔබටත් බොහෝම පින්.
@KosalaWeerathunga
@KosalaWeerathunga 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@kanthiudunuwarage5796
@kanthiudunuwarage5796 2 жыл бұрын
Sadu sadu sadu.
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Oba pera pin kala kenek . Eaakai adu wayasedima yahapath magata weatune.
@danindumatheesha3059
@danindumatheesha3059 2 жыл бұрын
Theruwan Saranai Sahodaraya🙏
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ඔබට පිං
@gihansenura2756
@gihansenura2756 Жыл бұрын
මගේ වයස 19.මට බුදුහාමුදුරුවන්ගේ ධර්මය තරම් මනසට නිදහසක් දෙන කිසිම දෙයක් නෑ.බුදුරජාණන් වහන්සේගේ ධර්මය තරම් බලවත් කිසිදෙයක් මේ ලෝකේ නැ🙏❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 ай бұрын
Oya කාලයේ ehama වුණේ ඔයාට para pinak ediratah ඔහොම ma යන්න ❤❤❤
@ThilanWijewardena
@ThilanWijewardena 10 ай бұрын
තෙරුවන් සරණයි මෙම ධර්ම දේශනාව කල ඔබ වහන්සේටත් එම ධර්ම දේශනාවට සවන් දුන් සියලු දෙනාටත් අනත්ත සසර පටන් මේ මොහෝත දක්වා මිය ගිය සියලුම නෑදැ හිත මිතුරන්ටත් මේ පින් අනුමොදන් වි මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ විම පිනිස හෙතු වාසනා වේවා සාදු සාදු සාදු ..... !!!
@user-nk4xd1ql9q
@user-nk4xd1ql9q 26 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා
@channasamarasingha4566
@channasamarasingha4566 2 жыл бұрын
සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණ මාලීති පතීත නාමං වන්දාමහං ථුපවරං මහග්ඝං
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..! තෙරුවන් සරණයි...!!!
@sadahamsewana7605
@sadahamsewana7605 2 жыл бұрын
Tharuwansa Ra,ni
@kavidunavanjana6032
@kavidunavanjana6032 2 жыл бұрын
ඒ උතුම් වූ රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා....සාධූ.සාධූ.සාධූ....
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌻🌺
@suchithraperera
@suchithraperera 2 жыл бұрын
තෙරුවන් සරනයි ..
@dfdd19
@dfdd19 2 жыл бұрын
මේ උතුම් ධර්ම ශ්‍රවණය කරන්නට සැලසූ පින්වත් ඔබට ධර්ම දානමය කුසල් සපිරේවා !! තුන් රුවනේම සරණයි !!
@dfdd19
@dfdd19 2 жыл бұрын
සාදු .........සාදු ........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
@sujasujee4513
@sujasujee4513 Ай бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@galaxy_110
@galaxy_110 2 жыл бұрын
අතහැරීම කියන එක වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම පුරුදු පුහුණු කරන සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ නමක් හැටියට ගිහි පැවිදි හැමටම ඉතා හොඳ උදාහරණයක් තමයි මේ ස්වාමීන්වහන්සේ. ඔබ සැමට තෙරුවන් සරණයි !
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..! තෙරුවන් සරණයි...!!!
@sunilsilva3669
@sunilsilva3669 2 жыл бұрын
මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ලැබීමත් මහත් වූ ලාබයක්, තෙරුවන් සරනයි !
@nishanthakumara692
@nishanthakumara692 2 жыл бұрын
ඔබ වහන්සේ ගේ බණ කොච්චර කරදර මැද ඇහුවත් කිසි කරදරයක් වෙන්නේ නෑ.
@nishanthakumara692
@nishanthakumara692 2 жыл бұрын
ඔබ වහන්සගෙන් බණ පදයක් අහන හැම පින්වතෙක් ගානෙ ඔබ වහන්සේට සසර අවබෝධ වෙන්න ඕන.
@mangalikapathirana3746
@mangalikapathirana3746 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි
@nelumthushari9737
@nelumthushari9737 2 жыл бұрын
" සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං - දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං - සද්ධා සීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහං "🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wijayangawijesinghe3027
@wijayangawijesinghe3027 2 жыл бұрын
තෙරුමත් දාන්න
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..! තෙරුවන් සරණයි...!!!
@wijayangawijesinghe3027
@wijayangawijesinghe3027 2 жыл бұрын
@@galaxy_110 🙏💎🧘
@erandamadu7475
@erandamadu7475 2 жыл бұрын
මෙහෙණින් වහන්සෙලටත් වදින්න ගාථාවක් තියනවාද.දන්න කෙනෙක් කියන්න.
@galaxy_110
@galaxy_110 2 жыл бұрын
@@erandamadu7475 kzbin.info/www/bejne/a2XTmHWAg5JjgsU
@chamaraliyanage726
@chamaraliyanage726 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..🌸🌸🌸🌸🌸🌸🌸 පින්වත් ස්වාමින් වහන්සේට ලොව්තුරා බුදු බවම ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌸🌸🌸🌸
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු .සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏...දර්මය දානය දුන් පින්වත් ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@dammikakumari5296
@dammikakumari5296 Ай бұрын
Sadu sadu sadu BUDU GUNA ANANTHAI BUDU GUNA ANANTHAI BUDU GUNA ANANTAIA pin balayan Loka Sathwayama Suwapath wewa 🙏🙏🙏
@jayanthiweerathunga523
@jayanthiweerathunga523 8 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏
@ajanthakumare9178
@ajanthakumare9178 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා
@rbowala8443
@rbowala8443 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
@dhanukanishantha7634
@dhanukanishantha7634 2 жыл бұрын
සාදු සාදු සාදු ...... මාගේ ගුරු දෙවිදුන්ට ගවුරව නමස්කාර වන්දනාව වේවා... 💐💐💐💐💐💐 🌹🌹🌹🌹🌹🌹🌹🌹 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 මේ මල් මාගේ ගුරු දෙවිදුන්ගේ පායුග අබියස පුජා කරමී පුජම වේවා පුජාම වේවා පුජාම වෙත්වා... සාදු සාදු සාදු තෙරුවන් සරණයි මාගේ ගුරු දෙවිදුනි ඔබවහන්සේට !!!!
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..! තෙරුවන් සරණයි...!!!
@dhanukanishantha7634
@dhanukanishantha7634 2 жыл бұрын
@@kosalaweerathunge1934 සාදු සාදු සාදු.... ඔබතුමා ඇතුළු මේ උතුම් දර්මය දානය කරන්නාවූ සියළුම පින්වත් මහත්ම මහත්මීන්ටත් කරන්නාවූ කුසල බලයෙන්ම උතුම් නිර්වාණය අවබෝධ වේවා.... පින්වත් මහත්මයාණනි ඔබ තුමන්ට හැකිනම් අපගේ බාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් වහන්සේ වන අපමණ පුණ්‍ය ගුණයෙන් යුතුව තුසිත දෙව් ලොව වැඩ සිටින්නාවූ මාතෘ දිව්‍යරාජයාණන් වහන්සේගේ ගුණ පිලිබදව සහ උන්වහන්සේට අප වන්දනා මාන කරන විට අප්‍රමාණ ගවුරවයෙන් යුතුව පින ශක්තිමත් වන අයුරින් උන්වහන්සේට වන්දනා කලයුතු වන්නේ කෙසේදැයි අපගේ ගවුරවණිය ස්වාමින් වහන්සේගෙන් අසාදැන මෙවැනි දහම් වීඩියෝවක් අප හට අනුකම්පාවෙන් කල හැකිද.. එය ඉමහත් ගවුරවයෙන්ම ඉල්ලාසිටින්නෙමි.. සාදු සාදු සාදු... තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 2 ай бұрын
සාදු සාදු සාදු මේ ධර්ම දෙශනයට සවන් දෙන මා ඇතිලු සියලුම පින් වතුන් හට සිත සුව පත්වේත්වා තෙරුවන් සරනයි අපේ පින් හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@nilminirasika7026
@nilminirasika7026 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්සෙ ට 🙏🙏🙏
@sanuki9992
@sanuki9992 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-dm8tr1fn4c
@user-dm8tr1fn4c 2 ай бұрын
සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!"
@hemam7275
@hemam7275 2 жыл бұрын
👏👏👏ඔබ වහන්සේගේ දේශනාව අහද්දි හිත ගත සැනසෙනවා සැහැල්ලුවෙනවා හිතට දැනුන දුක වේදනාව නැතිවෙනවා ජනතාවගේ හිත නිවන්න ඔබවහන්සේට තව තවත් සක්තිය දහිරිය ලැබේවා බුදුරජානන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ
@ArachchigeAriyawathi
@ArachchigeAriyawathi Ай бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏
@SumuduLatha
@SumuduLatha Ай бұрын
Theruwan.saranai.siyalu.karadaraduruwewa
@shanip.g3456
@shanip.g3456 Жыл бұрын
ඔබ වහන්සේගේ සෑම වචනයක් පාසාම හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්...🙏🙏🙏🙏🙏🙏
@menikevitharana5508
@menikevitharana5508 2 жыл бұрын
ගරු ස්වාමින් වහන්සේ පතන බෝධියකින් නිවන් සුවයම අත්වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb Ай бұрын
Sadu.... sadu.....sadu......
@darshimadhubashini7267
@darshimadhubashini7267 Жыл бұрын
මගෙ හිතට බොහොම ලොකු බර බවක් දැනෙනවා අපේ හාමුදුරුවනේ.. හැමදෙයක්ම එපා වෙලා මගෙ ආදර කතාව නිසා මන් හැම වෙලේම මගෙ හිත හදාගන්නවා ඔබ වහන්සෙගෙ මේ බණ අහල... 😔🙏
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
සාධු... දර්මය බෙදා ප්‍රචාරය කරන කෝසල ඔබටත් මෙපින් නිවන් පිණිසම හේතු වේවා... සාධු... සාධු සාධු... .
@chamindamanahara8633
@chamindamanahara8633 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට වහන්සේට තෙරුවන් සරණයි
@shyaminiperera357
@shyaminiperera357 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-cs6zw9dw7o
@user-cs6zw9dw7o Ай бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි.මම නිතරම බණ අසනවා.මට ගොඩක් බුදුරජාණන් වහන්ස විශ්වීය තමයි තියෙන්නේ
@rohiniigk9886
@rohiniigk9886 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! ධර්ම දානය උතුම් දානයයි. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මෙම ධර්ම දානය අන් අයට සවන්දීමට සැලැස්වීම ගැන කෝසල මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි රුවන්වැලි මහ රජුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ධර්මයේ ශක්තියේ බලයයෙන් ධර්මාවබොදය පිනිසම හේතු වේවා !!! සියලු සත්වයො සුවපත් වෙත්වා!!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@1naturelove
@1naturelove 2 жыл бұрын
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා මේ පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@donsandun7969
@donsandun7969 2 жыл бұрын
සාධු සාධු සාධු !!!🙏🙏🙏 සියලු ලෝක සත්ත්වයෝ නිදුක් වෙත්වා !!!🙏🙏🙏නීරෝගි වෙත්වා !!!🙏🙏🙏සුවපත් වෙත්වා !!! 🙏🙏🙏දුකින් මිදෙත්වා !!!🙏🙏🙏
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarrya sathyya dharmaya awabodha wewa 🌷🌷💐💐🌸🌸🏵🏵🌹🌹🌺🌺🌼🌼❤❤❤🙏🙏🙏
@dumindathushani6640
@dumindathushani6640 2 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏...!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@prasangalokumaramba9777
@prasangalokumaramba9777 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නොයෙකුත් අනාවැකි වලින් අප බියපත් යුගයක ඔබ වහන්සේ පෙන්වා දෙන ධර්ම ශක්තිය මහත් සැනසීමකි
@NandNiDias-ry6xl
@NandNiDias-ry6xl Жыл бұрын
Sadu sadu sadu අපගේ swamen වහන්සේ neduk neroge භාවය Labawa budu sarnaie
@anujashamalee6903
@anujashamalee6903 2 жыл бұрын
ඔබට ස්තුතියි පුතේ. සාධු සාධු සාධු අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා. අපේ ස්වාමින් වහන්සේට චතුරාර්ය සත්‍යාවබෝධ වේවා තෙරුවන් සරණයි.
@manjuplaystore1857
@manjuplaystore1857 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Obawahanseta මාගේ namaskaaraya වේවා ...පින්වත් Ariyagnana ස්වාමීන් වහන්ස . Obawahanse නිරන්තරයෙන් අපව නිවන් මඟට යොමුකරන , අපේ පෙර පිනකට පහළ උන පින්වත් බුද්ධ puthrayek...mage ජීවිතය නිවන් මඟට යොමුකරන නිවැරදි මාර්ගය අවබෝධ une ඔබවහන්සේගේ ධර්ම දේශනා thulinmai පින්වත් ස්වාමීන් වහන්ස . Obawahanseta දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..! තෙරුවන් සරණයි...!!!
@danushiedirisinghe4038
@danushiedirisinghe4038 2 жыл бұрын
සාදු සාදු සාදු .. ගොඩක් ආසයි මේ වටිනා දේශනා අහන්න.... 🙏🙏🙏
@shakyageethmi4689
@shakyageethmi4689 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි! 🙏
@hiranthajayasekara4393
@hiranthajayasekara4393 2 жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa. Me ape uthum deshayata anantha budu sarana labewa.
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
ඔබවහන්සේ ට දිර්ඝ යුෂ ලැබේ වා
@ashendewasingha6239
@ashendewasingha6239 2 жыл бұрын
🙏🙏🙏
@lasanthadilruk4237
@lasanthadilruk4237 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
@thilathilakshee5647
@thilathilakshee5647 2 жыл бұрын
🙏🙏🙏🙏 අමාමහ නිර්වාණය අවබෝධ වේවා🙏🙏🙏🙏
@pavithramunasinghe3771
@pavithramunasinghe3771 2 ай бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා. පින්වත් ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔබ වහන්සේට තිසරණ සරණයි !...
@thanujakumari8495
@thanujakumari8495 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා හම්‍රදුරූවනේ 💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..! තෙරුවන් සරණයි...!!!
@mallikaherath7022
@mallikaherath7022 2 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa ! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ බුදු හිමියෙන් දළදා සමිඳු ගෙ පිහිටයි ලෙවෑසියන්ට ත් මටත් සාදු සාදු සාදු
@sumithraperera2896
@sumithraperera2896 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏
@sarathbanadara9870
@sarathbanadara9870 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishanmaduranghe593
@ishanmaduranghe593 8 ай бұрын
Pinwath swamin wahansa oba wahanseta yahapathakma wewaaaa 🙏🙏🙏
@srimathichandrika3154
@srimathichandrika3154 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා මගේ දුක් කරදරවලින් මිදේවා 🙏🙏
@n.p.pereraperera2052
@n.p.pereraperera2052 2 жыл бұрын
ගෞරවණීය ආර්ය්‍යන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@KosalaWeerathunga
@KosalaWeerathunga 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@thamarawong6416
@thamarawong6416 2 жыл бұрын
Pinwantha swaminwahanseta mage namaskaraya wewa theruwan saranai devi pihitai 🙏🙏🙏
@kusumltr2034
@kusumltr2034 2 жыл бұрын
පින්වත් හාමුදුරුවන් වහන්සේට අනන්ත පින් අනුමෝදන් වේවා !තව බන අහන්න අපට ලැබේවා !
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..! තෙරුවන් සරණයි...!!!
@umeshasooriyabandara2388
@umeshasooriyabandara2388 2 жыл бұрын
සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏
@kaushalyasenevirathne
@kaushalyasenevirathne 2 жыл бұрын
සියළුමදෙනා සුවපත් වේවා 🙏 අසන සෑම බණ පදයක්ම උතුම් නිවන් අවබෝධයට හේතු වේවා 🙏🙏🙏
@mithilayohan9891
@mithilayohan9891 2 жыл бұрын
පින් වත් සාමින්වාහාන්සේට මාගේ නමස්කරය පුදකර සිටිමි .
@TravelCrazy0
@TravelCrazy0 2 ай бұрын
🙏🙏🙏🙏💚💚❤️
@somasoma7355
@somasoma7355 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bhagyaprasadani644
@bhagyaprasadani644 2 жыл бұрын
ලෝකවාසී සියලුම දෙනාට නිවන් අවබෝධ වේවා.🙏🙏🙏සාදු සාදු සාදු
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
Hihata pudumakara sanacimak ape hamuduruwane 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌺🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
@sunandaliyanage8547
@sunandaliyanage8547 2 жыл бұрын
Oba wahanse tama mage jeewite haraum lakshaya oba wahanseta nirogi suwaya deergayush wewa.
@imaliayesha9203
@imaliayesha9203 2 жыл бұрын
ඔබ වහන්සේට අමා මහ මොක් සුව වේවා!!!! නිදුක් වේවා!!! නිරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!! සාධු සාධු සාධු!!! 🙏🙏🙏🙏
@malshi7820
@malshi7820 2 жыл бұрын
හිතට පුදුම සහනයක් .සුවපත් වේවා ස්වාමීන් වහන්සේට ආයුෂ වර්ණය සැපය බලය තව තවත් වර්ධනය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@user-rg4bi3ex4u
@user-rg4bi3ex4u 3 ай бұрын
සාදු ... සාදු ... සාදු සාදු ... සාදු ... සාදු සාදු ... සාදු ... සාදු
@supunitaruka1078
@supunitaruka1078 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ සසර දිගු නොවේවා 🙏🙏🙏
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r 2 жыл бұрын
සාදු සාදු සාදු...ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙවා..
@user-hf7mr9uq9o
@user-hf7mr9uq9o Жыл бұрын
ඔබ වාහන්ස සේට් නිරොගි සම්පත ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි තව තවත් බුදුන් ගෙ දර්ම දේශනා කීරිමට ලැබේවා
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 2 жыл бұрын
Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu
@disnakumari6013
@disnakumari6013 Ай бұрын
🙏🙏🙏
@galaxy_110
@galaxy_110 2 жыл бұрын
ඔබ කරන මේ දහම් දානය ඉතා උතුම්. මේ දේශනා සාකච්ඡා ඔබ විසින්ම පටිගත කරන ලද ඒවාද නැත්නම් සිරස පන්සිල් මළුව හෝ ඒවනි වැඩසටහන මාර්ගයෙන් ලබා ගත් දේවල්ද ? අපි වෙනත් කෙනෙක් පටිගත කරපු දෙයක් නැවත භාවිතා කරනවා නම් ඒ මුල් පතිගතකිරීම් කරපු කෙනාට/ ආයතනයට එක වක්‍යකින් හෝ කෘතඥතාව පලකරමු. පින්කමක් බෙදා ගැනීම ඉතා මහත් පිනක් නිසා. ඔබ සැමට තෙරුවන් සරණයි !!
@KosalaWeerathunga
@KosalaWeerathunga 2 жыл бұрын
සිරස පන්සිල් මළුව... මා විසින් මෙම ධර්ම දානය බෙදා හරින අවස්ථාවේදි එය අධිෂ්ඨාන කරනවා නමුත් ඉදිරියට මා ඔබ කියන දේ කරන්නම් බොහොම පින් !
@dilusandamali1180
@dilusandamali1180 2 жыл бұрын
@@KosalaWeerathunga gdk පින් 🙏🙏මොන විදිහෙන් හරි දර්ම දානය බෙදාහරින එක ඔබ‍ට බොහොම පින් 🙏🙏🙏තුනුරුවනේ පිහිටයි 🙏🙏🙏
@anurafm
@anurafm 2 жыл бұрын
සාදු...සාදු....සාදු..... අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!
@sunilxcode
@sunilxcode Жыл бұрын
දම්සඳ දිලෙන සිත් අරණක​ වසන්නෙමි🌼🌼🌼🌺🌺🌺 බුදු පසේ බුදු මහ අරහත් ගුණ​ වඩන්නෙමි🌸🌸🌸🌷🌷🌷 කෝටියක් සක්වකල සතුන් බුදු මහිමෙන් සැනහී සම්මා සම්බුදු මහිමෙන් අරහත් බව​ ලබන්නෙමි🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷
@kasunchamara5755
@kasunchamara5755 2 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!!
@gangakithsiri3886
@gangakithsiri3886 2 жыл бұрын
ධර්ම දානය උතුමිම දානයයි.🙏🏿🙏🏿🙏🏿💐💐💐
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 2 жыл бұрын
Sadu sadu sadu mage namas karaya wewa samma sambudu piyanan wahanseta uthum arrya maha sanga rathnayatama 🌷🌷🌷🌷💐💐💐💐🌸🌸🌸🌸🏵🏵🏵🏵🌹🌹🌹🌹🌺🌺🌺🌺🌼🌼🌼🌼❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@chitraperera7304
@chitraperera7304 2 жыл бұрын
Buddha Shakthiya Sathyai Ape Hamuduruwane☸☸☸🛐🛐🛐🙏🙏🙏🌻🌺🌷💐🌹💐🌼
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
සාදු සාදු සාදු. උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
දීර්ඝායුස wewa ස්වාමීනි ඔබ වහන්සේට ..sadu ..sadu...sadu
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..! තෙරුවන් සරණයි...!!!
@wasalarajakaruna7996
@wasalarajakaruna7996 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 Apey swamin vahansey ta niduk nirogi suwaya labeva 🙏🙏🙏budu bawa athwewa sadu sadu sadu 🙏🙏🙏
@janeiuae5751
@janeiuae5751 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🌹🌹🌹 පිංවත් ස්වාමින්වහන්සේට සමිමා සමිබුදු සරණයි
@KosalaWeerathunga
@KosalaWeerathunga 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා 🙏🙏🙏
@nisheenishee4616
@nisheenishee4616 2 жыл бұрын
ඔබ වහන්සේට බොහෝ පින්🙏🙏 🙏
@kumariherath7874
@kumariherath7874 2 жыл бұрын
Pinvath swamin vahansa! Oba vahanseta thunuruvan saranayi!! Sadu! Sadu! Sadu!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anandaalahakoon7059
@anandaalahakoon7059 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර නමස්කාරය වේවා නමස්කාර කරමි පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@KosalaWeerathunga
@KosalaWeerathunga 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා 🙏🙏🙏
@charunikumari6417
@charunikumari6417 2 ай бұрын
🙏🙏
@dineshchathuranga6669
@dineshchathuranga6669 26 күн бұрын
තෙරුවන් සරනයි
@mweerasinhga
@mweerasinhga 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවයත් දීර්ගායු ලැබ අපගැන අනුකම්පා කර උතුම් දර්මයෙන් බිදක් අපටද දේසනා කරනු මැනවි අවසරයි අපේ හාමුදුරුවනේ
@kumengedhammika2184
@kumengedhammika2184 2 жыл бұрын
සාදු!සාදු!ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manikhettiarachchi5352
@manikhettiarachchi5352 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මේ බයෙදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏 තෙරුවණ් සරණයි 🙏🙏
@kosalaweerathunge1934
@kosalaweerathunge1934 2 жыл бұрын
ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 2 ай бұрын
ස්වාමින් වහන්සේ නිවනින්ම සැනසේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthikumari6921
@malkanthikumari6921 2 жыл бұрын
ඔබ වහන්සේ මතු ආත්මයේ බුදු වේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
චෝදනා ඉදිරියේ නිහඩව නොසිටින්න Rajagiriye Ariyagnana Thero
21:45
Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න
Рет қаралды 27 М.
sowan palaya by magapala labana maga
5:09
Nirwana suwa සදහම් අසපුව
Рет қаралды 43 М.
Sakkaya Dittiya | Kiriwaththuduwe Ariyadassana Thero
55:17
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 3,7 М.
Ружье ТЕРМИНАТОРА 😱 #Shorts
0:25
ФАКТОГРАФ
Рет қаралды 6 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
0:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
Злая УЧИТЕЛЬНИЦА против УЧЕНИКОВ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 3,9 МЛН