අනුරගේ ආණ්ඩුව කඩා වැටෙයිද? විද්‍යාඥයන්ගෙන් භයානක වාර්තාවක් | Maharishi Effect | Anura Kumara

  Рет қаралды 7,110

Hela Rahas

Hela Rahas

Күн бұрын

Пікірлер: 55
@MRSMunasinghe
@MRSMunasinghe Ай бұрын
එන එන ආණ්ඩුවට කැමති නෑ රට ගොඩනගන වැඩ පිලිවෙළට කවුරුත් කැමති නෑ වගේ සියලුම දෙනා එකමුතු වෙන්නෑ ඒකයි රට වැටෙන්නෙ රටට යහපතක් වේවා තෙරුවන් සරණයි
@s-sk10
@s-sk10 28 күн бұрын
මේකේ සමහර ජෙප්පෝ ටිපර් වෙලා, එන එන ආණ්ඩුව එලවන්න එපා කිය කියා වලලෙනවා. එහෙනම් යකෝ, Gota එලවන්නේ නැතිව ඉන්නත් තිබුනනේ ? අපි ලෝකෙට බංකොලොත් ජාතියක්, විහිළුවක් උනේ ඒ සිද්දියෙන් පස්සේ.
@raymondbasil6691
@raymondbasil6691 7 күн бұрын
ව්ෂ්වයේ දෙව්‍ යන් 💯🎀💥❤🙏⛪✨️
@commathematicssugathg.ekan4802
@commathematicssugathg.ekan4802 Ай бұрын
පිස්සු කෙලින්න ගියොත් අනුර නෙවෙයි මොකාටත් ඒකම තමා ඉර්ණම
@gamisack
@gamisack Ай бұрын
මේ වගේ මිත්‍යාව වපුරන එවුන්ට සොබාව ධර්මයෙන් මුකුත් වෙන්නේ නැද්ද ?
@commathematicssugathg.ekan4802
@commathematicssugathg.ekan4802 Ай бұрын
ඇත්ත කතා❤❤❤
@RansiriPremavilal
@RansiriPremavilal Ай бұрын
බුදු රජාණන් වහන්සේලාගේ දහමට හා සොබාදහම දමට අනුව - රූපීය,අරූපීය ධර්ම වෙනම වෙනම මෙන්ම එකිනෙකට සහ සම්බන්ධ වෙනවා.
@GaminiRanaveera-j7s
@GaminiRanaveera-j7s 29 күн бұрын
මේවිශ්වයේ නිර්මාතෘ යේහොවා දෙවි ඔවුන්ට එරෙහිව කරන සෑමදෙයකදිම වෙන්නේ මේලෝකේ ජිවත් වෙන මිනිස්සු න්ට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම නොහැකි විමයි ඔහු පෙන්වාදි තිබෙන මාර්ගයේ යන අයට සදාකාලික ජිවනයටත් මරනින් පසු නැවත නැගිටීමත් ලබන්න පුලුවන් වනවා සත්‍යය එයයි
@palitharanasinghe7410
@palitharanasinghe7410 Ай бұрын
එන එන ආන්ඩු එලවන්න ගියොත්...රට වැටෙනවා කියනවා එක අහන්නත් දෙයක්ද?
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 Ай бұрын
අනිවාර්‍යෙන්ම දසරාජධර්මයෙන් රටක් පාලනය කරන පාලකයා ධර්මානුකූලව රටපාලනය කරයිද ස්වාභාවික විපත්වලින් ..එරට වැසියා රකිවී.. ඒරය ධර්මයෙන් පොඉශනය වෙවී... රට නිකම්ම භවභොඉගයෙන් පෝශනය කරා ලගාවෙයි... එවිට රට දියුනුයි.. රටක දියුනුව කියන්නෙ කොන්ක්‍රීට් වලින් හැදුව අහසෞසට ඇති ගොඩනැගිලින නොවේ.. ඒරටේ මිනිසාගේ අධ්‍යාත්මික ගුන සමුදායයි දියුනු වෙන්න ඕනෙ එවිට අනික් දේවල් විශ්වයෙන් ආශිර්වාදයෙන් මිනිසුන්ගෙ උට්ග්සාහය මුල් කරගෙන දියුනුවෙනවා.. විද්‍යාවෙන්
@basiljayawardena3043
@basiljayawardena3043 Ай бұрын
අනුරගේ වැරදි තියෙනවා - ඒත් වට්ටන්නේ නැහැ,අඩුම තරමින් මාස 6 තියෙනවා. ඒ සියල්ලම තීරණය වෙන්නේ - අපේ සබුද්ධික මනසින්. බලාන ඉමු පජාත නීතිපති - යුක්තිය පසිදලන හැටි මිලියන 22ක් ජනතාවට.😢
@سوماسرلنكا
@سوماسرلنكا Ай бұрын
Apinam viswasa karanne budunwahanse namo buddaya siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa sadu sadu sadu
@sinethsathsara8534
@sinethsathsara8534 29 күн бұрын
මේ කියන විදිහට රිලව් අලි පන්නන්න උන් එන කොට භාවනා කරන්න ඕනි🤣..එතකොට උන් යනවා..මෙහෙම දේවල් කියන උන් එක්ක කොහෙද රටක් දියුණු වෙන්නේ
@n.m.liyanaarachchi5234
@n.m.liyanaarachchi5234 Ай бұрын
මේ කතාව 100% ක් ඇත්ත.2015 වගේ මට මතක වදිහට නේපාලයට ⁣ලොකු භූමිකම්පාවක් ආවා.ඒකෙන් ඒ රටේ ගොඩක් මිනිස්සුන්ට ජීවිත නැති වුනා ,දේපල විනාශ වුනා.පස්සේ තමයි දැනගත්තේ ඒ ⁣රටේ බහුතරයක් හින්දු මිනිස්සු ඉන්න නිසා සත්ත්ව බිලි පූජා තියලා තියෙනවා.ඒකට ඒ අවුරුද්දේ එළුවෝ දහස් ගානක් එක තැන මරලා දාලා තියෙනවා රාජ්‍යය ප්‍රධානත්වයෙන්.මේ පාර ලංකාවට වැරදුනොත් ඊළග විනාසෙට හේතු වෙන්නේ මහා පරිමාන සත්ත්ව ඝාතනය තමයි.
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g Ай бұрын
පහුගිය ආණ්ඩුව කාලේ රුපියල් 120 ta සහල් ලබා දිය යුතුමය කියා එදා උද්ඝෝෂණ කල වත්මන් jvp ජනපති ANRA ada සහල් mall හිමියන් වෙනුවෙන් පෙනී සිටිමින් තවත් රුපියල් 10 kn සහල් මිල වැඩිකර දුන්නට සැබැවින්ම වෙළඳ පොළේ සහල් හිඟය දුරු වෙන්නේ දෙවියන්ගේ සහල් වෙළඳ පොළට පැමිණීමෙන් පසුව ? එසේත් නැත්නම් ඉන්දියාවෙන් රුපියල් 97 ta ආනයනය කරන සහල් ඉතා අධික මිලකට රජය මගින් වෙළඳ පොළට නිකුත් කිරීමෙන් පසුව ?😂😂
@anomaliyanage
@anomaliyanage Ай бұрын
අරගල කරලා ජනාධිපතිවරැ ඵලවන්න පුරැදු කරානෙ පුජාතන්තවාදයෙන් තොරව දැන් කරන්න දෙයක් නැ
@sudharmakumari7115
@sudharmakumari7115 Ай бұрын
Ditta damma wedaniya karma padisan denna puluwan. Eth anduwa wetenna prarthana karanne na
@dinuperera-rl1tc
@dinuperera-rl1tc Ай бұрын
😊😊😊😊😊
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g Ай бұрын
මීට මාස දෙකකට පෙර වත්මන් jvp ජනපති බලයට පත්වුණේ නැත්නම් අපි අදටත් එදා රුපියල් 60 ta තිබුණු පොල් කනවා .. mun බලයට ආ දා සිට රුපියල් 60 ta තිබුණු පොල් ගෙඩිය රුපියල් 220-230 දක්වා ඉතා වේගයෙන් මිල ඉහළ දැම්මා ..atthatama මෙවර jvp yen පාර්ලිමේන්තු ආවේ පොල් කන rilaw waduro da ? Ehema නැතිනම් පොල් kuruminiyo ? Appa 😂😂 කෙසේ වෙතත් අවසානයේ jvp ආණ්ඩුවේ නායකයන්ගේ සුඛ විහරණය උදෙසා කැලේ හිටපු අහිංසක වන සතුන්ට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුණා ..pawww.. නේද ?😢😢
@ravindrasiriwardana9541
@ravindrasiriwardana9541 29 күн бұрын
මොකාද මෙ මොඩයා
@chamindakumara1350
@chamindakumara1350 Ай бұрын
You tub page අටොගෙන බයිලා ගහ ගහ විව්ස් ගන්නවා😂
@Peiris-b2m
@Peiris-b2m Ай бұрын
Me para gon minissu rata asthawarayata genichchoth.aye Sri Lanka kiyala RATAK nethiweyi.😢😢😢😢 Hinekinwath Ehema hithanna epa kauruth. Hamadema hodin weyi.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Ай бұрын
රටකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යමයි එතකොට කවුරැ ආවත් විශේෂයෙන් කරන්න දෙයක් නෑ
@හැඟුමකමහිම
@හැඟුමකමහිම Ай бұрын
Pissonta ona deyak kiyanna puluwan.
@ashenkanchuka5906
@ashenkanchuka5906 17 күн бұрын
Maharishi effect kiyana wachane hoyn gon athal gnnw 😂
@nimaliperera9457
@nimaliperera9457 Ай бұрын
හිගාකාපං.. පව්...
@bandarahrcs3731
@bandarahrcs3731 Ай бұрын
මොන විහිළු කතාද.එහෙම ආණ්ඩුව වැටනව නම් රටක් නෑනෙ.ගෝඨාභය එලවලත් රට අවුරුදු 3 ජොලීසීය කරගෙන ගියේ.ඔබේ මාරිට වඩා බලංගොඩ ආනන්ද හිමියන්ගේ අනාවැකි බබා වැන්ගාගේ අනාවැකි අනුව ලෝක පූජිත නායකයා අනුර කුමාර.එක එකාගෙ දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුව සමාජය නොමග යවන් නැතුව හිටියනම් හොදයි.
@tharindudanushka1
@tharindudanushka1 Ай бұрын
අනුර කොහොමත් ලෝක පුජිත වෙනවා පච කියලා පච වෙලා 😂😂
@sampathjanaka8319
@sampathjanaka8319 Ай бұрын
ලෝක පුජිත අනුර කොටා,උබ බෙහෙත් ගනින් උබට සනීප නැහැ🤪
@EnaJanapathi
@EnaJanapathi Ай бұрын
රට් කරගෙන ගියේ පොලිසියද? රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙවෙයිද ?
@anomamaggonage761
@anomamaggonage761 Ай бұрын
😅😅😅😅😅😅😅
@dayanimalsiri726
@dayanimalsiri726 Ай бұрын
බලන්ගොඩ ස්වාමීන්වහන්සෙ කිව්වෙ අනුරගැනනෙවේ...ඒවගෙම බාබා වැන්ගා කිව්වෙ රතුමකරා චීනය බව දැන් ලෝකයමදන්නව...ලංකාවෙ ජෙප්පො ඇර...
@MilanZoysa-u1y
@MilanZoysa-u1y 22 күн бұрын
Kaliyugya
@wgmkarunarathna7337
@wgmkarunarathna7337 Ай бұрын
2/3 Pimbi 1/16 ta Hulan Bahiy 😁😀😄😆😁🤭🤭 🙄🙄
@prabakumari3701
@prabakumari3701 Ай бұрын
Ane pala yanna pahugiya andu hatta sattunge wasasthanath akramanaya kala sathunta inna thanak na kalakanninta daduwam diya uthui
@udayakumara90
@udayakumara90 28 күн бұрын
Mooda KZbin karayk mu 😅 Singapore gena poddak oyala balapan bu'ruwa 😂
@indi15
@indi15 Ай бұрын
නොදන්නා දේ ගැන කතා කරන්න එපා 😁
@KumbalwelaWisuddanandahimi
@KumbalwelaWisuddanandahimi Ай бұрын
සම හරක්
@sarathrathnayake7007
@sarathrathnayake7007 Ай бұрын
Parisara paddathiye samathulitha thawaya rakenne minisunge yahapath sithivili mathaya. Budunwahanse deshana Kala darmaya Parisara Paddathiye arakshawa matha nirvana namathi sadakalika nidahasata pathvimaya.
@Upasena-pl4sb
@Upasena-pl4sb Ай бұрын
Kawru. Monawaa. Keewath. Aanduwak. Wattanna. Baa. Dasa. Raaja. Darmayata. Anuwa. Samagiyen. Saadaarana. Neethiya. Rate. Yahapatha. Udesaa. Paalako. Wada. Karai. Nam. Jana. Thaawada. Sathutu. Wethi..................... Darunu. Suwabavika. Vipath. Haa. Wana. Sathun. Genda. Wana. Atham. Peedaa. Wanda. Pawathina. Rajayanta. Abiyogayanda. Athi. Karanu. Labanneya........ Eheth. Samagiyen. Ha. Buddiyen. Jaya. Gatha. Haka....❤
@PrasadChathuranga-te1zc
@PrasadChathuranga-te1zc Ай бұрын
man okata udhaharana yak kiyan nam sirisenath monaru val uro maranna avasaraya dhunna dan sirisenata mokada vela thiyenne pajathi vela kujitha vela inne e dhema thamai venne aye dekak na venava vanavamai
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 Ай бұрын
අදහස බොලදයි.......
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o Ай бұрын
Hama ekama balan in ne malimawa watena kan mokakda hora k ba ne authu wada k ganna oni un set ekathu wela in ne mekata wade wenas kan.😅😅😅ane MITA kalin thibba eka anduwakata wath me wage prasnayak awe na ne😅😅😅hethuwa minissu inna kan me anduwa wattanna ba
@mahabandalageajith1783
@mahabandalageajith1783 Ай бұрын
Mee aanduw wattanne katharen nayaka
@SanjeewaAnanda-j3r
@SanjeewaAnanda-j3r Ай бұрын
Ane palayan yanna gobbaya thopata duka athi ne ekane dan dukin adanne 😂
@dnatapaththu2093
@dnatapaththu2093 Ай бұрын
Ratawattann udgoshana karal hemadam pare hitya unt ada dittadammawedaniya karmaya paladila corona d kiyal beluwe okun udgoshana karal mokatawth karann dunne
@sunitalanka3102
@sunitalanka3102 Ай бұрын
ZApi viswasa karanne jesus wahanse vitharamai
@sldiomendtv5840
@sldiomendtv5840 Ай бұрын
😂😂😂😂
@sldiomendtv5840
@sldiomendtv5840 Ай бұрын
Me labwal ndkin
@TharangaPerera-t8k
@TharangaPerera-t8k Ай бұрын
Me gona monawada me kiyanne. Pare lensuwak ela gan ganin
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
2025 ලංකාවට වෙන්න යන ෙද් - ඇතුගල්පුර ලසිත
19:01
Athugalpura Lasitha ඇතුගල්පුර ලසිත
Рет қаралды 22 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН