මහවංශය සහා චූලවංශය | Mahawanshaya and Chula wanshaya |Nethfm Unlimited History Sri lanka 94 - 01

  Рет қаралды 8,484

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 51
@bartiranasinghe5086
@bartiranasinghe5086 2 жыл бұрын
පෞරාණික දේ වටිනාකම මනාලෙස පිළිබිවු වේ ආච්චි ගෙ උදාහරණයෙන්.❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟
@Thenuka_Northwest
@Thenuka_Northwest 2 жыл бұрын
සදුදා වෙනකම් බලං ඉන්නේ රාජ් සෝමදේව මහතාගේ සහා නුවන් සහෝදරයාගෙ කටහඩින් අපේ රන් ඉතිහාසය අසන්න. ඔබ දෙපලට නිදුක් නීරෝගී සුව ලැබේවා. ස්වස්තික ලාංචනයේ, සැබෑ තේරුම සහා ඉතිහාසය දැන ගැනීමට ඉතාමත් කැමැත්තෙන් සිටී. කීප වරක්ම මේ ප්‍රශ්නය යොමු කලත් ඔබලගේ දෑසට නොපේනී ඇති බව මා විස්වාස කරයි. තෙරුවන් සරණයි
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
ස්වස්තිකය යනු පණ්ඩුකාභය රජතුමාගේ සිට ඉදිරියට ආ රාජ්‍ය ලාංඡනයයි. එවකට මෙරට ප්‍රසිද්ධව තිබූ ජෛන ආගමේ වන්දනීය ආගමික ලකුණකි එය. පසුව රුහුණේ රාජ්‍ය ලාංඡනය වූ මාළුවා සමගින් එය එක් වී වෙනස් ඇති බව සෙල්ලිපි වලින් හෙලිවේ. වැඩසටහනේ මුල්ම කොටස් කිහිපයේ පණ්ඩුකාභය රජතුමා පිලිබදව විස්තර කර දෙන විට මහාචාර්යතුමා ස්වස්තික ලකුණ පිලිබදව ජායාරූප සහිතව මැනවින් විස්තර කලා. කරුණාකර නරඹන්න.
@sunchare
@sunchare 2 жыл бұрын
අපේ මුල් වැඩසටහන් බලන්න
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 2 жыл бұрын
මහ පොලොවේ සැබෑ යථාර්ථයට ගැලපෙන පරිදි මහාචාර්යතුමා කරන විග්‍රහය ඉතා ලස්සනයි
@rajithamunugoda7236
@rajithamunugoda7236 2 жыл бұрын
ජාතියේ දෑස් පාදන ගුරුතුමන්ට ඉක්මන් සුවය අත් වේවා..!
@Ranga456
@Ranga456 2 жыл бұрын
ඔබතුමා හරියටම හරි. ඔබ කියන ඒ මල විකාර ආච්චිලා ඕනි තරම් මා දිනපතා දකිමි. මොකද මම රැකියාව කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ😂😂
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
නටඹුන් නටඹුන් ලෙස තිබීම වැදගත්. අනුරාධපුර පූජා නගර භූමියේ බිහෝ තැන් වල ඇති පොලිතීන් වැනි අපද්‍රව්‍ය දැක්කම අපේ අයගෙ වැදගත් කමනම් පේනවා.
@שמיליהנילאנגני
@שמיליהנילאנגני 2 жыл бұрын
ඊස්‍රායල් නාසරෙත් ජේසුස් ගේ පියාගේ වඩුමඩුව සන්‍රක්ශනය කරලා තියෙනවා නාසෙරෙත් වල .. අද ගියත් දකින්න පුලුවන් එදා තිබුනු විදිහ.. එතනට ගියහම එදා දවස මේ වගේ වෙන්න ඇති කියලා හිතට දැනෙනවා..
@charanahansa752
@charanahansa752 2 жыл бұрын
Great Work 👏🎈🥳🎉
@neranjanlakmal9834
@neranjanlakmal9834 2 жыл бұрын
බොහොම බොහෝම ස්තූතියි මගේ ප්‍රශ්නය ඇහුවට. සර් කියලා දුන්නට පස්සේ තමා වැටහුණේ ඒක කොච්චර මෝඩ ප්‍රශ්නයක්ද කියලා. නමුත් මා කියවූ, ශාස්ත්‍රීය අධ්‍යයනවලින් පසු ලියන ලද "රාජාන්තරය" නම් ග්‍රන්ථයේ කතුවරයා සුමිත් නානායක්කාර තමා ඔහුගේ පෙරවදනේ කියා තිබුණේ චූල වංශයේ වීරයා දෙවන පරාක්‍රමබාහු රජතුමා වග. පොත් වල උනත් තියන හැමදේම සොයා නොබලා විශ්වාස කරන්න හොද නෑ කියන පාඩම උගත්තෙමි. ❤
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
ආයුබෝවන්!
@ShathuraVlogs
@ShathuraVlogs 2 жыл бұрын
ලගදි මම රිටිගල ගියා. පොකුන සංරක්ෂණය කරන්න අරන් තියෙනව. කනගාටුවට කාරනාව නම් කොච්චර ගල් පතුරැ හැමතැනම තිබුනත් ඒ පොකුන හදන්නෙ කොන්ක්‍රීට් ගල් අතරින් පතර අල්ලලයි. මට පේන විදියට එකනම් ලොකු අපරාධයක්.
@shameeramahawattage7150
@shameeramahawattage7150 2 жыл бұрын
සීගිරි කාශ්‍යප කුඩා කාලයේ 1990 වගේ බැලුවා. අවාසනාවට දැන් ඒක සොයා ගන්න නෑ නුවන් මහත්මයා
@dinindu9941
@dinindu9941 2 жыл бұрын
27:35 සර්ත් දෙන ආතල් 🤣🤣🤣
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
මම අහල තිබ්බේ චූලවන්ශේ වීරයා මහ පරාක්‍රමබාහු කියලා...
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
ඇත්තටම මහා පරාක්‍රමබාහු රජුගේ ක්‍රියාකාරකම් තමයී පසුකාලීනව රජරට ශිෂ්ඨාචාරය බිඳවැටීමට හෙතුවෙන්නෙත්...මට නම් හිතෙන්නේ ඔහු ලංකාවේ තරමට නොගැලපෙන වැඩ කිරීමෙන් පසුකාලීනව පරිහානියට හෙතුව වුනා...මෑත කාලීනව ණය අරන් කරපු දරන්න බැරිතරමේ සංවර්ධනය නිසා රට ණය උගුලේ හිරවුනා වගේ..
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
@@chamarama9349 ඔව්... රජරට විනාශ වෙන්න එයාගේ ක්‍රියාකාරකම් මුලික උනා... එයා එයාගෙන් පස්සේ ශක්තිමත් nayakathvayak හැදුවේ නෑ... එයාගේ විදේශ ආක්‍රමණ (පාණ්ඩය ) avurudu15 වඩා තිබිල තියෙනවා... එයා ගොඩ නගපු සේනාපති පරපුර රජරට බිද වැටෙන්න මුලික හේතුවක්...
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
❤️❤️❤️
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
@threekal2
@threekal2 2 жыл бұрын
🌼👍❤️🌷
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaa
@lakshithachess
@lakshithachess 2 жыл бұрын
💝
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@charithmadushan9958
@charithmadushan9958 2 жыл бұрын
අනිවාර්යයෙන් එහෙම නැත්තම් ආච්චී නෙවේ දැන් ආච්චිලා නෑ
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
මේ දූපතේ දීප රාජ්‍ය දෙකක් තිබුණු කාලෙ ගැන ලියවුනු වංශ කථාව දීප වංශය. ඒකෙ එකදීපයක් උතුරු ඉන්දියාව කියන එක විකාර කථාවක්. දීපවංශයෙ ඔය දීප දෙක සහ උපාලි තෙරුන්ගේ පරපුර ගැන කියන්නෙ. අපේ මිනිස්සු ඉන්දියාවක් ගැන ලියල නෑ. මහින්දාගමනයෙන් මේ දීප දෙක එකතු වෙලා මහාවංශය ලියවෙන හෙළ දීපය බවට පත් වෙනවා. ඊට පස්සෙ මහාවංශය විනාශ වී බුදුන්ගේ ඥාතී වුණත් කාලිංග වංශය සමඟ චූල වංශය බවට පත් වෙනවා. දැන් මහාවංශයක් ලිව්වට මහා වංශයක් නෑ. ඕකයි ඇත්ත කථාව. දීපවංශය පැරණි පොත් ආශ්‍රයෙන් ලියල තියෙන්නෙ. නැවත නැවත ලියමින් පවත්වා ගැනීම. මාගධී භෂාව අර්ථ පරිවර්ථනයක් මිස භාෂා පරිවර්ථනයක් කරන්න බෑ. ඒකයි අටුවා ලියන්නෙ. අද ඔක්කොම අනල විනාශයක් කරල තියෙන්නෙ. මූලධර්ම හඳුනා නොගැනීම නිසා තමයි මේ විනාශයට හේතුව. වේදයේ එන ජම්බුදීපයත් ඉන්දියාව නොවෙයි. අද ඉන්දියාව වඳින ඔක්කොම දෙවිවරු අපේ මුතුන්මිත්තො. ඕව ඔක්කොම කියවල තියේනම් ඕක ඉතින් තේරෙන්න ඕන. ඒවත් පරම්පරාවට යුග ගණනක් පවත්වා ගත් ලේඛණ
@kushanrathnayake6710
@kushanrathnayake6710 7 ай бұрын
හරියටම හරි.. කොහෙවත් නැති උතුරු ඉන්දියාවක් ගාවගෙන අපේ රට තුල සිදු උනු සිදුවීම් අපේ ඉතිහාසය සහ හැමදේම ඉන්දියාවෙන් ආවා කියල හිතන එක තරම් මෝඩකමක් තවත් නැ.
@AuntyHippo
@AuntyHippo 2 жыл бұрын
It would be interesting to acknowlede the linguistic group that the Hela language derived from, how and why it became virtually extinct as well as the role of the Brahmi script. Perhaps a better explanation of Giri Kumbhila (mentioned in episode 93-1 as deriving from the vehicle of the sea god Varuna) is presented in the following link. Traditionally and historically, the makara is acknowledged in the entire South and South East Asian region, though a more recent Rajastani crocodile flag is popular in wikipedia kzbin.info/www/bejne/npWlc4RolKiaoqc (The Fish emblem too mentioned in that episode is also found in the items of the 3rd century BCE Godawaya shipwreck. It was also the symbol of the Pandu of the Island as well as our immediate neighbour on the opposite coast, indicated in some Mahavamsa descriptions of Kuveni and the region where Prince Vijeya later sought spouses and settlers......)
@rohangunasekara2024
@rohangunasekara2024 2 жыл бұрын
prasna ahanna kiwwata ko kawadawat uttarayak ne ne
@nilmaneltk
@nilmaneltk 2 жыл бұрын
නුවන් මහත්මයා. කොලෝසියම් එක ග්‍රීසියේ නොව ඉතාලියෙයි තිබෙන්නේ.
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
ඇයි..කථාවක තියෙන රාම රාවන වන්දනා කරන්නෙ...?
@chamikawaduge1886
@chamikawaduge1886 2 жыл бұрын
walagamba raja gena salaka baluwama budu dahama naga situweemata udaw kala neda pitakaya aluwiharaye grantharuda kirimata uda kala wagema budu dahama winasa kirimata abhayagiri wiharaya wage dewalkereema thulin pennum karanne doublegame karayek bawa noweda
@amilakumara9172
@amilakumara9172 2 жыл бұрын
සඳුදා වෙනකම් බලං ඉන්නේ
@sanjayageeth1242
@sanjayageeth1242 2 жыл бұрын
විජයබාහු රජතුමා නැතිනම් අද ලංකාව නැ .
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
ද්‍රවිඩ ඉතිහාසකරු නීල කන්ඨ ශාස්ත්‍රි පඩිතුමා කියනවා පලවෙනි විජයබාහු රජු නැත්නම් අද සිංහල කියලා ජාතියකුත් නැහැ කියලා.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
අනිවාරෙන්ම.. ඔහු නැත්නම් අපි මෙතන කර්මෙන්ට් කරන්නේ දෙමළෙන්..ඔහු තරම් අභියොග වලට මුහුණ දුන් නායකයෙක් ලංකා ඉතිහාසයේ නැති තරම්..යුධ සැලසුම් , රාජතාන්ත්‍රිකභාවය අතින් ඔහුට සමකල හැකි වෙනත් රජෙක් නෑ කියලා තමයී හිතෙන්නේ..නමුත් ඉතිහාසයේ ඔහුට නිසී තැනක් ලැබිලා නෑ...හැමොම දුටුගැමුණුලා වෙන්න හැදුවාට කවුරූත් විජයබාහූ වෙන්න හදන්නේ නෑ
@charithviduranga6542
@charithviduranga6542 2 жыл бұрын
Colossium situated from Rome not greece .
@sriyanthaify
@sriyanthaify 2 жыл бұрын
5
@indunilsandaruwan9289
@indunilsandaruwan9289 2 жыл бұрын
මහා වංසයේ වීරයා දුටුගැමුණු නම් චූල වංශයේ වීරයා මහින්ද රාජපක්ෂ
@sujeewajayalath7645
@sujeewajayalath7645 2 жыл бұрын
සර් දස්කොන් ප්‍රමිලා ගැනත් ලොවිනා නම් අඩු කුලේ යැයි සම්මත කතගේ කතා පුවතද අපට මේ වගෙම විස්තරාත්මක ගෙන්න සර්...
@sunchare
@sunchare 2 жыл бұрын
ඒකට තව කල් තියනවා අපිට තාම අනුරාධපුර යුගයවත් ඉවරකරගන්න බෑ 😀
@sujeewajayalath7645
@sujeewajayalath7645 2 жыл бұрын
@@sunchare ස්තුතියි ඔබේ පිළිතුරුට සර්..
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
පොත් වල කවුරූ වීරයා වුනත් ලංකා ඉතිහාසයේ සැබෑ වීරයා විජයබාහූ තමයී .
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
එහෙම කියන්නත් පුළුවන්.. හැබැයි එයාගේ විවාහ ප්‍රතිපත්තිය පසු කාලීනව රජරට බිද වැටෙන්න මූලික උනා... එයාගේ ඒ වැඩ නිසා අපේ රටේ සිංහල සිහසුනට කාලිංග - පාණ්ඩය බල අරගලයක් ඇති වෙනවා...
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@naminduhasaranga5719 ඔව් නමුත් ඔහුගේ විවාහ සබදතා ඇති කරගැනිම ඔහු රාජ්‍ය පාලනය කරපු සංදර්භය එක්ක සාධාරණයී..දකුණු ඉන්දියාවේ චෝල බලය ප්‍රභලව තිබුනු නිසා...කොහොමත් අපේ රජවරූ ,අපි රාජ්‍යයක් විදියට අසමත්වුනා දකුණු ඉන්දියානු බලය එක්ක ස්තාවර රාජ්‍යයක් හදාගන්න අනුරාධපුර යුගයේ අගභාගයේ ඉදලාම..
@naminduhasaranga5719
@naminduhasaranga5719 2 жыл бұрын
@@chamarama9349 ඔව්.. ඒ කතාව ඇත්ත.. ඒත් මට පේන විදියට විජයබාහු විවාහ ප්‍රතිපත්තියේ අනවශ්‍ය දුරක් ගියා... එයා විවාහ උනාට අමතරව ඒ බිසෝ වරුන්ගේ නෑදෑයින්ට තනතුරු, වරප්‍රසාද, ඉඩකඩම් ආදිය දුන්නා... ඒවා නිසා ද. ඉන්දියානු රාජ වංශ ලංකාවේ ඉස්ථාවර වෙන බවක් පේනවා...
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
තිස්ස ජනනායක පොහොට්ටුවට රෙදි නැතුව කඩේ ගිය පොරක්. ලංකාව ඇමරිකාව ඇවිල්ලා දෙකට බෙදලා අපිට අනුරාදපුරය ට යන්නත් ඇමෙරිකාවෙන් වීසා ගන්න වෙනවා කියලා ලංකාවේ සිතියම ාඇදලා පෙන්වපු පොර. මෙයාගේ ගේම් කවුරුත් දන්නේ නැහැ. උසස්පෙල ලමුන් ඉන්නේ අවුරුදු දෙකයි. දැන් ඉන්නේ අලුත් ලම්යි සෙට් එකක්.මේ අලුත් ලමයි දන්නේ නැහැ මෙයාගේ නියම ස්වරූපය . ලංකාවේ ඉන්න හොදම ගේම් ටියුෂන් මාස්ටර් . දෙන්නේ දර්ම ටෝක්. අපේ අහිංසක කොල්ලෝකෙල්ලෝ මේ පොරට අහුවුනා.
@pgpremathilaka78
@pgpremathilaka78 2 жыл бұрын
පට්ට පල් බොරු මිත්‍යාවෙන් රට හිගමනට ඇද දැමීම දැන් වත් නවත්ව පල්ලා!!!!
@fai3379
@fai3379 Жыл бұрын
අනේ මේ මෙතුමා කියන්නෙ වංශකතා වල අදහස්,පුරාව්ද්‍යාත්මක ව ගොඩක් කැනිම් කරන කෙනෙක්, අනික කියන ජනකතා වංශකතා වල තියෙන කතා කියන්නෙ මිනිස්සු දැනගන්න,එහෙම නැතුව රාවනා ගෙ.පච නෙමෙ.
@gimhankavishka
@gimhankavishka 2 жыл бұрын
❤️
@ashaniroshini8014
@ashaniroshini8014 5 ай бұрын
👍👍👍
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
කතානායක ඉවතට
Bharatha Thennakoon
Рет қаралды 6 М.
Neth fm Unlimited History Sri lanka 91
1:15:07
Neth FM
Рет қаралды 9 М.
Neth Fm Unlimited History Sri lanka 88
1:21:14
Neth FM
Рет қаралды 9 М.
Neth Fm Unlimited History Sri lanka 89
1:20:08
Neth FM
Рет қаралды 9 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН