සාරන්‍යායි සාරංගයි දිනක්ෂීට දීපු birthday සර්ප්‍රයිස් ඔක්කොම එකට 😱 |Dinakshie's Birthday Surprise🥳

  Рет қаралды 685,880

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 1 100
@nathashaaaron2263
@nathashaaaron2263 10 ай бұрын
දිනක්ශි මාරම ලස්සන ගෑණු ලමයෙක්.බෝනික්කෙක් වගේ..ඒ වගේම හරිම වාසනාවන්තයි චුංගා ගේ අම්මි වෙන්නත්,සාරංග අයියාගේ වයිෆ් වෙන්නත්.ඔයාට universe එකෙන් හොඳම දේවල් දීලා තියෙනවා.ඉස්සරහටත් හොඳම දේවල් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි තුන්දෙනාටම! ආදරෙයි ❤
@nethumax4690
@nethumax4690 10 ай бұрын
❤❤❤❤ 💕💕💕❤️❤️♥️
@shanikakumarasinghe9081
@shanikakumarasinghe9081 10 ай бұрын
Aththatama..❤❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 10 ай бұрын
Ow aththa🥺🤍 Budu saranai🥺🤍🙏💫🥰
@sarathhemachanra3225
@sarathhemachanra3225 10 ай бұрын
Doniyata godak adarei nangi oyata labila tiyena watina manik deka rakaganna oyage doni parisarayata adarei ehenisa eyawa parissamen rakaganna
@sarathhemachanra3225
@sarathhemachanra3225 10 ай бұрын
❤❤❤🎉
@ApsaraDilini-s10
@ApsaraDilini-s10 10 ай бұрын
දිනක්ෂි හරිම ජොලියෙන් ජිවිතේ ගත කරන කෙනෙක් අනේ හරිම ෂෝක් ඒ හිනාව අවංකයි සාරංග අයියා චුංගි මැණික ආදරෙයි ඔයාලා තුන් දෙනාටම
@J......M
@J......M 10 ай бұрын
අනේ අද තමයි චුන්ගාගෙ ගොඩාක් හුරතල් දේවල් දැක්කෙ ශෝයි අනේ ලස්සනට ඩාන්ස් කරනවා😍.. මම කලිනුත් මේක කියලා තියනවා දැනුත් කියනවා අනාගතේ ලංකාවෙ ලොකුම කලා පව්ල ඔයාලා වෙනවා අනිවාර්යයෙන්ම.. සාරන්ග දිනක්ශි හරිම ලස්සනයි ආදරණීයයි මේ ව්ලොග් එක අනේ❤️
@bhagyabasnayakr
@bhagyabasnayakr 7 ай бұрын
❤ Akka
@Viduni1985
@Viduni1985 10 ай бұрын
මම ඉස්සර දිනක්ශිට ඇත්තටම ලොකු කැමැත්තක් තිබුන කෙනෙක් නෙමෙයි.ත්‍රි සිස්ටර්ස්ලා ව්ලොග් දානකොට මම බැලිවෙත් ශනූගෙ ඒවා විතරයි.මොකද පොඩි කෙල්ලෙක් හරිම ලස්සනට ගහන ගේම දිහා බලන් හිටියා.පස්සෙ මම ඉන්ස්ටා එකේ දිනක්ශිව ෆලෝව් කරාම දිනක්ශි රෑ එලිවෙනකල් නිදිමරාගෙන එකදිගට ශූටින් වලට මහන්සි වෙන හැටි දැක්කම මේ ලගදි ශෙශාද්‍රි කියපු වචන හිතට දැනුනා.අක්ක තමා හැමදේම කලේ කියන එක..කාලයක් තිස්සෙ ඉදලා ෆීල්ඩ් එකේ ඉදගෙන කන කට්ට දැක්කම ඇත්තටම මාර සතුටුයි.හුගක් නිලියො කියන අය ෆීල්ඩ් එකට ඇවිත් ටික කාලෙකින් තමන්ගෙ ජනප්‍රියත්වය ඉස්සරහට දාගෙන මිනිස්සු අන්දගෙන මිනිස්සුන්ට නුසුදුසු ක්‍රීම් අරව මේව විකුනල දියුනු උනා කියල පෙන්වනකොට දිනක්ශිගෙ මම දැක්කෙ කවදාවත් එහෙම තත්වයක් නෙමෙයි.තමන්ගෙ මහන්සියෙන් අදටත් දියුනුවෙන ගෙදර අයට සලකගෙන ජිවත්වෙන කෙනෙක් විදිහට. මේ වීඩීයෝ එකේ සාරංගගෙ අන්තිම චිට් එකේ තියෙන්නෙ ඩිනර් විත් ෆැමිලි කියන එකනෙ. දිනක්ශි ගත් කටටම කියන්නෙ එහෙනම් කට්ටියට කියන්න වෙයි ශනූ ගෙදර නැ කියල. එයාගෙ ෆැමිලි එක කියන එක එයා මීනින් කරන්නෙම අම්ම තාත්තා නංගිලා එක්ක හැදුනු ලෝකය.. ඇත්තටම පියුමි හංසමාලිලා වගේ බොරුවට රඟන ගෑනු ඉන්න ලෝකෙක පොලවෙ පයගහල දුකවිඳලා තමන්ගෙ ජිවිතේ ගොඩනගාගන්න මහන්සි වෙන ඔයාල වගේ අය ගැන මාර සතුටුයි නංගී.. හැමදාම ඔය වගෙම හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා!!! කියල ප්‍රාර්ථනා කරනවා... ❤❤
@NishadiSenevirathne
@NishadiSenevirathne 10 ай бұрын
ඇත්ත ❤
@muthu768
@muthu768 10 ай бұрын
My exact thought!! ❤ she is a wonderful eldest daughter and a wonderful, caring elder sister....
@NK_235
@NK_235 10 ай бұрын
💯💯💯
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 10 ай бұрын
සත්තකින්ම..ඔයා කියපු දෙවල්වලට මං එකගයි..❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 10 ай бұрын
Aniwarenma
@alokavishvamali1748
@alokavishvamali1748 10 ай бұрын
ලස්සන ආදරනිය දරුවෙක්, ආදරනිය මහත්තයෙක් තව මොනා ලබන්නද ගැහැනියක් මේ මිහිපිට...!! ❤❤❤ මා කිසිදා නොලබන සතුටක් දැක ගොඩාක් සතුටු උනා මං.. බුදු සරණයි ඔයාලට.. 💐💐💐
@anushkaamarasinghe5947
@anushkaamarasinghe5947 10 ай бұрын
🥺🥺🥺
@Nima684
@Nima684 10 ай бұрын
කවුරු මොනවා කීවත් සාරංගට ගැලපෙනම කෙනා තමා දිනක්ෂි..❤️🌸අනේ අපේ චුංගා පැටියා❤️..හරියට අපේම පව්ලක් වගේ දැනෙන්නේ❤️‍🩹🥺🌸
@sandunipeshala8701
@sandunipeshala8701 10 ай бұрын
අනේ දිනා හෙන ලස්සනයි අප්පා.බෝනික්කෙක් වගේ.😍කොහෙදිහරි මට හම්බෙනවා නම් බදාගන්නවා❤
@ayeshahansini7711
@ayeshahansini7711 10 ай бұрын
ගැලපෙන අය හමුවෙනා ඒක ලොවේ ස්භාව… සාරාංග ❤ දිනක්ෂි Happy Birthday Dina❤
@anupamavinodini
@anupamavinodini 10 ай бұрын
තුන්දෙනාම හරිම ලස්සනයි ❤ අයියයි අක්කියි දෙන්නම එන්න එන්නම තරුන වෙනවා අනේ 😍 චුංගියා හරි හුරතල් බබෙක් ❤❤❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 10 ай бұрын
චරිතෙට විතරක්ම නෙමෙයි ඇත්තටම සාරංග හරිම ආදරණීයයි ..ඒ වගේ හස්බන් කෙනෙක් ව ලබන්නත් දිනක්ෂි හරිම වාසානාවන්තයි ...ඔයාලගෙ ජීවිත තව තවත් ආදරයෙන් සතුටින් පිරී ඉතිරෙන්න ඔනී..සාරන්යා චූටි මැණික ෂෝයි අනේ..❤❤❤❤❤
@SanuGirl-n2j
@SanuGirl-n2j 10 ай бұрын
ඔයාලා ගොඩාක් ගැලපෙනවා. බබත් ඔයාලටම ආපු කෙනෙක්. එයත් ශෝයි අනේ. පවුලේ අයත් හරිම ලස්ස්නයි එකමුතු.. මට මේක බලද්දි මාත් ඒ තැන හිටියනම් කියලා හිතෙනවා. සාරංග අයියත් ලස්සනයෛ. දැන් ගොඩක් ආස හිතෙනවා චුටියාගෙ චරිතෙ කරන නිසා. අක්කි ගොඩාආආක් ම ලස්ස්නයි. හිනාව කතාව තමයි 🥰🥰🥰🥰🥰
@shanukiiresha1685
@shanukiiresha1685 10 ай бұрын
හරි ම වාසනාවන්තය ,හරි ආද⁣රණීය මහත්තයෙක් ,දරුවෙක් ,පවුලක් .. ඇත්තටම හරි ම වාසනාවන්තයි ඔයා ...❤❤❤❤හැමදාම ඔය විදියටම ඉන්න
@dinujayasinghe2866
@dinujayasinghe2866 10 ай бұрын
ඇත්තටම හරිම ආසයි මෙහෙම දකිද්දි 🥺 මේ වගේ positive vibes දෙන මිනිස්සුන්ගෙ හිත් කොච්චර ලස්සනද ❤🎉
@RamyaLatha-ri4ft
@RamyaLatha-ri4ft 9 ай бұрын
Akeshi
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 10 ай бұрын
දීනා හරිම ලස්සනයි❤ එයාට විස්ව මාතාව හැමදෙමා දීලා තියෙන නිසා ඉල්ලන්න දෙයක් නෑ ඉතින්.සුබ උපන්දිනයක් වේවා දිනා❤
@kavindyathilini3965
@kavindyathilini3965 10 ай бұрын
අනේ චුංගානම් සෝයි අප්පා... එයා නිසාමයි වීඩියෝ බලන්නෙ... මරු ඇක්ටින් 😘😍❤️ ආදරෙයි අක්කි අයියා බබී හැමෝටම ❤️
@anjalinavodya-xs1rd
@anjalinavodya-xs1rd 10 ай бұрын
අනේ සාරන්‍යා හරිම විනීත දරුවෙක්.එයාව මෙහෙම කොහොම හැදුවද කියල මෙ අම්මයි තාත්තයි හිතාගන්න බැ.එයාගෙ චූටි වාහනේ තල්ලු කරන්න පුලුවන්ද කියලා සාරන්ගගෙන් අහපු විදිහ හරිම polite .🥺❤️ කවදහරි හොද දරුවෙක් විදිහට හැදෙයි 🌹❤️‍🩹
@ashidesilva9254
@ashidesilva9254 10 ай бұрын
දිනක්ශි අක්කා හරිම හුරතල් ලස්සන කෙනෙක් අනේ😍❤ චූටි බබෙක් වගේ.. ඒ වගේම දෙන්නාම ගොඩක් පිං කරලා තියනවා ඒ දෙන්නට ඒ දෙන්නාව ලැබෙන්න😍❤ සාරන්‍යා බබාත් අම්මි, තාත්තී වගේම හරිම හොඳ විදිහට හැදිලා ඉන්නවා🥰 ආසයි ඇත්තටම ඔයාලා වගේ ලස්සනයි ආදරනිය ෆැමිලි එකක් දකිද්දිත්... මැරි කරා කියලා නැ තාමත් චූටි කපල් එකක් වගේ හරි ලස්සනට ආදරේ කරනවා❤ ඒ ආදරේ තවත් වැඩි වෙලා මුලු ජීවිත කාලෙම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං හදවතින්ම විශ් කරනවා😍🥰❤ Happy birthday beautiful🌹
@ulyssesgrant9071
@ulyssesgrant9071 10 ай бұрын
Height ekath chuti babekge wage.
@Sehandu2006
@Sehandu2006 10 ай бұрын
දිනක්ශි හරිම වාසනාවන්ත ගැහැණු කෙනෙක්.මොකද සාරන්ග වගේ පිරිමි කෙනෙක් ලබන්න අද ලන්කාවේ ගොඩක් ගැහැණු අයට නිසි ආදරය රැකවරණය ලැබෙන්නේ නැහැ❤❤❤happy birthday dinakshi හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama 10 ай бұрын
නිදුක් නිරෝගි සුබ උපන් දිනක් වේවා ! දිනක්ශි අක්කියෝ.....අක්කිගෙ හැම වැඩක් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....හැමදාම සතුටින් ඉන්න ❤
@ShashiSandeepani-vi8sh
@ShashiSandeepani-vi8sh 10 ай бұрын
අනෙ සෝයි .හරිම ආදරණීය පවුලක්.Happy birth day dinakshi akka❤.මන් ආසම චුංගියට එයානම් මාරම ලස්සනයි ආදරෙයි චුංගි බබෝ්❤
@deepadeepa1969
@deepadeepa1969 10 ай бұрын
අනේ හරිම හරිම ලස්සනයි මම විතරයි ද මේ විඩියෝ එක දාන්කන් 100 ගමනක් විතර you tube එක බැලුවේ❤❤❤❤❤ ආදරෙයි තුන්දෙනාටම්❤❤❤❤❤❤
@DewmiMishara
@DewmiMishara 10 ай бұрын
Me too
@nishanthawerasinghe1505
@nishanthawerasinghe1505 10 ай бұрын
Me too❤
@gimhanikendawala9472
@gimhanikendawala9472 10 ай бұрын
නැහැ අනේ අපිට නම් එහෙම පිස්සුවක් නැහැ 😂😂😂
@Shenasyoutubechannel
@Shenasyoutubechannel 10 ай бұрын
ඔයා විතරක් නෙවෙයි මාත් බැලුවා😂😂😂😂
@Zeero_x
@Zeero_x 10 ай бұрын
Mah beluwa❤
@madumjayasinghe.455
@madumjayasinghe.455 10 ай бұрын
සාරන්‍ය බබා චූටි උනාට හරි ලස්සනට හොද ගතිගුන තියෙන බබෙක් . Love u ❤
@shamaliliyathambara727
@shamaliliyathambara727 10 ай бұрын
Math ekama hithuwa ❤
@malshathushani207
@malshathushani207 10 ай бұрын
හරිම ආදරණීය ලස්සන පවුලක් . චුංගා මැණික නන්නා මැණික හරිම හුරතල් අහිංසක ලස්සන මල් දෙකක් .දිනක්ෂි සුභම සුභ නිරෝගිමත් උපන් දිනයක් වේවා ඔයාට. ඔයා ඇත්තටම හරිම ලස්සන අම්මා කෙනෙක් 🧡
@perera9535
@perera9535 10 ай бұрын
අම්මා තාත්තා chunga...❤❤❤lassanai.......
@KarunaratneDhammika
@KarunaratneDhammika 10 ай бұрын
Happy birthday 🎉
@sherinaasanthi174
@sherinaasanthi174 10 ай бұрын
දිනක්ෂියි සාරංගයි කියන්නෙ පොළවෙ පය ගහලා ජීවත් වෙන ලස්සන කපල් එකක්, හරිම ලස්සනට ජීවිතෙ විඳිනවා, ❤ ආදරෙයි , හැමදාමත් සතුටින් ඉන්න
@RMadhu-lt4bs
@RMadhu-lt4bs 10 ай бұрын
13:17 දිනක්ෂිගෙ හිනාවෙ ලස්සන❤❤
@AVAbhii
@AVAbhii 10 ай бұрын
ඔයා ගොඩක් lucky දිනක්ශි අක්කෙ සාරංග අයිය වගෙ husbnd කෙනෙකුයි සාරාන්‍යා වගේ දුවෙකුයි ලැබෙන්න.හැමදාම සතුටින් ඉන්න ❤
@prabatharathnayake5723
@prabatharathnayake5723 10 ай бұрын
මෙතන වැඩිපුරම ඇහුනේ සාරංග ගේ අම්මා ඔයාට ආදරෙන් සුබ පතන හැටි හොඳම දුව වෙන්න ලේසියි හොඳම ලේලි වෙන්න අමාරැයි ඔයා ඒක කලා ❤🎂Happy birthday stay happy healthy forever 😊
@chandipandipperuma5270
@chandipandipperuma5270 10 ай бұрын
හරිම ලස්සන Vlog එකක්... මම හරිම ආසාවෙන් බැලුවා.. හරිම ආදරෙයි ඔය දෙන්නටම... සාරංග කිව්වනේ හිත ගත්තු එක දාන්න කියලා... මට හිනා යන්නෙම shower with husband කියන chit එක.. ඒක නම් නියමයි 😂... ❤
@madushikahansani9849
@madushikahansani9849 10 ай бұрын
Happy Blesse Birthday Akki❤ සාරන්‍යා මැනික හරිම cute , නන්නා හරිම හුරතල් ❤🥹😘 සාරන්‍යා ගුණයහපත් ලමෙක්.. බුදුසරණයි ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
මට මගේ හස්බන්ඩ් anything option එක දුන්නොත්, මං ඉල්ලන්නේ එයාගේ සම්පූර්ණ දවසක්...වෙන කිසිම දේකට බිසී නොවී මගෙත් එක්ක විතරක් ගත කරන්න කියලා 😌😌😌😌
@thiliniupeksha1728
@thiliniupeksha1728 9 ай бұрын
Same here.I just need his attention n love
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 8 ай бұрын
@@thiliniupeksha1728 🩵🩵😌😌
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama 10 ай бұрын
මේ vlog එක දානකම් හිටියෙ මම...ආදරණීය පවුලක් ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤ බුදු සරණයි ජේසු පිහිටයි ❤
@maduwijesinghe7825
@maduwijesinghe7825 10 ай бұрын
Chunga හරිම ආකර්ෂණිය දරැවෙක්’ ඇස්වහ වදින්න එපා …තෙරැවණ්සරනයි❤
@achiniwimansha3896
@achiniwimansha3896 10 ай бұрын
ඔච්චර loving husband කෙනෙක් වෙච්ච එයා එක්ක shower together එක කරන්න තිබ්බේ හැබැයි 😂😂 Anyways i love this family❤❤ Happy Birthday beautiful n cute little ammi dinakshi❤❤
@DeepashikLushanthi
@DeepashikLushanthi 10 ай бұрын
වැඩ කරන ගමන් බලලා .....වැඩ ඉවර වෙලා ආයේමත් බලපු අය ඉන්නව ද මම වගේ ....ආදරේයි චූටි පවුලට🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@SamadhiTharuka-c7m
@SamadhiTharuka-c7m 10 ай бұрын
අක්කගෙ අමුතු අහිංසක චාම් ලස්සනක් තියෙනවා...❤ සතුටින් ඉන්ඩ තුන්දෙනාම ❤
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 10 ай бұрын
මම වැඩ ඉවර වෙිලා හැමදාම මහන්සිය නිවාගන්නෙ දොනිග විඩියො බලනවා ලස්සන පැමිලි god bless ❤️
@rumeshamadushani4812
@rumeshamadushani4812 10 ай бұрын
ශනුද්‍රි ,ශෙශාද්රි දිනා අක්කිට වඩා සුදු උනාට ලස්සනම දිනක්ශි අනේ
@Onis-357
@Onis-357 10 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනක් වේවා!.සිතන පතන සියලු සිතුම් පැතුම් ඊටත් වඩා හොදින් ඉටුවේවා!.තුන් දෙනාගෙම vlogs වල ආසම පවුලේ හැමෝම එකතු වෙන වෙලාවට..ඒ එකමුතුව හරිම් ලස්සනයි..ඔයා හොද දුවක්,සහොදරියක්,බිරිදක්,අම්ම කෙනෙක්,ලේලියක්,යාලුවෙක්..ඒ හැම යුතුකමක්ම හොදින් කරනවා..ගෙදර ලොකු දරුව උනු ඔයා දුවෙක් උනත් පුතෙක් වගේම බර කරට අරන් තියනව කියල තේරුනේ අම්මට තත්තට ඉන්න ගෙයක් පවා එයාලට pressure එකක් නොදී ඔයාම කරල දුන්න කියල දැනගත්තමයි..ඒ අතින් ඔයා පවුලට දුවෙක් නෙවේ පුතෙක්...❤
@jru440
@jru440 10 ай бұрын
සාරංග ගොඩක් සතුටින් ඉන්නෙ දිනක්ෂි නිසා❤....ගොඩක්ම සතුටින් බැලුවෙ❤ ආදරෙයි තුන්දෙනාටම❤
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 9 ай бұрын
දිනක්ශිගෙ හිත පට්ට ලස්සනයි. ඒකයි එන්න එන්නම ලස්සන වෙන්නෙ.❤❤
@Thilini1993
@Thilini1993 10 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කි.ඔයා පිටින් පෙනවාට වඩා.හරිම ලස්සන කෙනෙක් ඔයා.හරිම ආදරනිය කෙනෙක්.සුරන්ගනාවි ඔයාට සුබ උපන්දිනයක්.
@saduuuuuuu102
@saduuuuuuu102 10 ай бұрын
දිනා වෙනදා දකින චරිත වලට වඩා ඇත්තටම cute ,අනේ එයා ලස්සනයි 😇
@NetHuja_
@NetHuja_ 10 ай бұрын
Mechchara ගෙවල් ළග ඉදලත් හම්බෙන්න Asama Family එකක් 🥺🤍 Happy Birthday Akkiii🎉
@thilinimadushika3861
@thilinimadushika3861 10 ай бұрын
දිනක්ශි අක්කා හරිම ලකී ඇත්තටම සතුටුයි ඔයාලා මෙහෙම ආදරයෙන් ඉන්න එකට සාරංග අයියා හොද හස්බන්ඩ් කෙනෙක් හැමදාමත් ආදරන් ඉන්න
@deeveer1539
@deeveer1539 10 ай бұрын
You deserve this.. caring wife,wonderful daughter and a sister. Many happy returns for a lovely human being❤
@randimarathnayaka2572
@randimarathnayaka2572 10 ай бұрын
හරිම ආදණීය family එකක්. මං හරි ආසාවෙන් ඉන්නේ එක දවසක් හරි ඔයාලව දකින්න, ඔයාලත් එක්ක කතා කරන්න. අනේ දිනේෂ් අයියා හරිම ආදණීයයි, ඒ දෙන්නගේ wedding එක ලගදීම ගන්නකෝ.❤❤❤
@dhanushkaniperera4242
@dhanushkaniperera4242 10 ай бұрын
අනේ ශෝක්... Many happy returns of the day Dinakshiii be happy always ... love you chungs 😍
@champaattanayake4102
@champaattanayake4102 10 ай бұрын
❤🎉
@KSE4824
@KSE4824 5 ай бұрын
ඔය තුන් දෙනා ලස්සනම ලස්සන family එකක්. හැම සතුටක්ම ලැබෙන්න කියල wish කරනවා. දිනක්ෂි නංගි, you are so lucky to have a this kinda hubby ❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
ගොඩක් ලස්සනයි ඔය තුන්දෙනගෙම බැදිම මාර හයියයි මම හරිම ආසම පවුලක් තුන්දෙනගෙම video බල්ලනවා මග අරින්න නැහැ ආසවෙන් ඉන්න මුලු පවුලම හම්බෙන්නෙ අනිවාර්යයෙන් කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@vishubhagy3660
@vishubhagy3660 10 ай бұрын
අනේ අක්කි doll කෙනෙක් වගේ ❤ අක්කිගෙ birthday එකේ කැමතිම part එක dinner with family❤ Once again Happy Birthday !!! Akki girl❤🥰💗😘🥂
@thiliniwasana6788
@thiliniwasana6788 10 ай бұрын
ගොඩාක් ලස්සනයි සුබම සුබ උපන්දිනයක් වේවා නංගී...❤❤සාරන්‍යා ගොඩාක් දක්ශ දරැවෙක් ❤❤❤
@wdwdhb3274
@wdwdhb3274 9 ай бұрын
Dinner with fam කියද්දි දිනා කියනවා එහෙනම් ඉක්මනට කියන්න කියලා😟 එයාට family කියද්දි එයාගෙ ගෙදර අය මතක් වෙන්නෙ. She is very family oriented person. ❤🌸
@liyanamunasinghe4024
@liyanamunasinghe4024 10 ай бұрын
dinakshi aneee cute🥰 ...ammita wadilalu inne 😂 sarannaya baba diha balan inna asai😍 oyalage mee lassana punchi family ekata hamadama adaren inna labenna kiyala wish karanawa❤budusaranai
@yashixruvi134
@yashixruvi134 10 ай бұрын
සාරංග අයියා හරිම ආදරණීය හස්බන්ඩ් කෙනෙක් ❤ තිහස්වරට රගපාන්න ගැලපෙනම කෙනා ඇත්තටම ❤❤❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 10 ай бұрын
ඇත්තමයි
@Brad0630
@Brad0630 10 ай бұрын
ඔක්කොම වැඩ පැත්තකින් තියලා වෙස් theme song 1 aaye ahewwa😂❤ chunga babage lassana .. eka video eheka mal pohottu valata onion qwa 🤣♥️
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 10 ай бұрын
පවුලක එකමුතුකම තියෙනවා නම් ඒ පවුලට කවදාවත්ම වරදින්නෙ නෑ,දවසින් දවස දියුණු වෙනවා ඒකයි රහස❤ හැමදාම ඔහොමම ඉන්න මැණික ❤❤❤❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 10 ай бұрын
Ow dinakshi oya oyage family ekata dunna support eka , Amma Thaththa ta balana vidiha , Saranga ge jeewithe eliya karapu pina. Me okkma diha balan hitapu universe eka ada wageama hetath oyata hodama de denawa. Oya hari hoda puduma hithena gathiguna thiyena girl kenek❤❤❤
@amayasachithri-yq7rd
@amayasachithri-yq7rd 10 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි දිනක්ෂි අක්කී....ඔයලා තුන්දෙනා ජීවත් වෙන විදිහ දැක්කම ගොඩක් ආස හිතෙනවා..හරිම ආදරණීයයි අක්කී....🥺♥️ චුංගා මැණිකත් ශෝයි අනේ...💗😍 හැමදාම සතුටින් ඉන්න අක්කී... ආදරෙයි ගොඩක් ඔයාලට❤
@rashinishanika2869
@rashinishanika2869 10 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා!!!!දිනක්ෂි අක්කි 🤗🥰🥰🥰🥰❤️🥺මමත් මගේ පවුලේ වැඩිමල් ගැහැණු දරුවා මට නoගී විතරයි ඉන්නේ ඔයා හරිම වාසනාවන්තයි!!!!ජිවතය දිනලා ඉන්නේ අක්කි ඔයා!!!! බුදුසරණයි!!!!! සුබම සුබ උපන්දිනයක් වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NadeeraSandamali
@NadeeraSandamali 9 ай бұрын
අනේ හැමදාම ඔය විදියට ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට........මට මගේ නගාල හතරදෙනා එකතු වුණාම නටන පිස්සු මතක් වුණා....පවුලම එකට කියන්නෙ එතන තමයි දිව්‍යලෝකෙ...🥰🥰🥰
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 10 ай бұрын
සුබම සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කරන්නම්..දුවේ ඔයාට . චුන්ගා පැටීයගේ හුරතල් බලන්න හැමදාමත් ආසයී. ආදරයෙන් ඉන්න හැමදාමත් ...බුදු සරණයී .🎉🎉🎉🎉🎉❤️❤️❤️
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 4 ай бұрын
I will ask a car..😊 Beautiful video & Beautiful song. ❤ Happy belated birthday..... Dinakshi. ❤
@manelweerasinghe1194
@manelweerasinghe1194 10 ай бұрын
Dinakshi gana thibba respect eka thawath wadi una.eya best loku duwek and akkek.mulu vlog ekema dinakshi wadipurama sathutu une eyage family eka dakkama....❤
@PriyanthiAlwis-eo5nj
@PriyanthiAlwis-eo5nj 10 ай бұрын
ජේසු පිහිටයි ...දුවේ . සුබ උපන් දිනයක් වේවා ....❤❤❤
@NethuliSulakma
@NethuliSulakma 10 ай бұрын
නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා දිනක්ශි නංගි හරිම ලස්සනයි ආදරේයි සතුටින් ඉන්න හැමදාමත් ඛුදුසරනයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ❤❤❤❤
@BinuriKawshika
@BinuriKawshika 10 ай бұрын
අන්තිම ටිකත් මරු..ඔක්කොම ලස්සනයි❤ලස්සන පවුලක් ❤
@manojagunarathna2367
@manojagunarathna2367 10 ай бұрын
සාරංග අයියගෙයි,දිනක්ෂි අක්කිගෙයි ජීවිත චුංගි මැණික නිසා තවත් ලස්සන වෙලා❤❤❤Happy Birthday D Akki❤❤ හරිම ආදරණීය පවුලක් ❤❤❤ආදරෙයි❤❤❤❤❤❤
@Navodyagamage8977
@Navodyagamage8977 10 ай бұрын
ඔයා ගොඩාක් ලස්සන නිහතමානී චරිතයක් අක්කා...හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා ...ඔයාලට මන් ගොඩාක් ආදරෙයි ❤❤❤
@airanganikumari5342
@airanganikumari5342 10 ай бұрын
තුන්දෙනා ම ගොඩක් ලස්සනයි තුන්දෙනා ටම බුදු සරණයි පරිස්සමින් ඉන්න
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 10 ай бұрын
දිනක්ෂි හරිම වාසනාවන්තයි සාරංග වගේ ආදරණීය සැමියෙක් ලබන්නත් චූoගා වගේ හුරතල් මැණිකක් ලබන්නත් ❤❤❤ ඔයාලගේ ආදරණීය බැදීම සදා රැකේවා ! තෙරුවන් සරණයි ඔයාලට❤❤❤ 😍😘
@Tharusl382
@Tharusl382 10 ай бұрын
අනේ චුංගි මැණික ගෙදර ගෙන්න හිතෙනවා ශෝයි අනේ හරිම කිව්ට් ආදරෙයි ගොඩාක් අක්කි අයියා චුංගි love you❤️❤️❤️ Happy birthday Akkiyoo 🎂🎂🎂🎉🎉🎈🎊
@poornimapavithrani_028
@poornimapavithrani_028 10 ай бұрын
චුංගා පැටියා එන්න එන්නම ලස්සන හොඳ ගතිගුණ තියෙන බබෙක් වෙනවා..ඒ වගේ ම දිනක්ෂි අක්කත් හරිම ශෝයි...සාරංග අයියගේ ඔප්ෂන් ටික මරු...😍💖 මේ ළඟදි සාරංග අයියව ළඟට ම හම්බෙලත් කතා කරන්න බැරි වුණා ඒකට නම් මාර දුකෙන් උන්නෙ...😢
@Heythere04
@Heythere04 10 ай бұрын
මම ආසම breakfast එකට ගිය වෙලාවෙ චුන්ගා විෂ් කරපු විදියටයි , dinner with fam කිව්ව වෙලාවෙ දිනා අක්කිට ෆැමිලි එකම මතක් උන එකටයි ❤ Happy belated birthday. You and your family deserve all the happiness in the world. Shine brighter like SUN ❤
@InduBasnayaka-f9o
@InduBasnayaka-f9o 8 ай бұрын
හරිම ලස්සනයි තුන්දෙනාම හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ..සුබ උපන්දිනයක් 🎂💕
@rashinijayasinghe4348
@rashinijayasinghe4348 10 ай бұрын
Man dakapu lassanama family aka,and saaranya Puduma hitena hutal lamayek,harıma friendly dinakshi vageee…❤❤
@thanukalpani1651
@thanukalpani1651 9 ай бұрын
අද තමා බැලුවේ ❤❤❤❤ අනේ හරිම ලස්සනයි ...
@KumuduAponsu
@KumuduAponsu 10 ай бұрын
හරිම ලස්සනයි හරිම ආදරණීය i.niyamai කියන්න වචන nah.ගොඩාක් සතුටු ii.හැමෝටම ආදරෙයි budu saranai god bless ජයවේවා
@nicoladeen2460
@nicoladeen2460 10 ай бұрын
චුන්ගියා ඔයාලගේ ලෝකේ තවත් ලස්සන කලා ❤❤❤❤❤ජේසු පිහිටයි
@IMesharsangi
@IMesharsangi 10 ай бұрын
Ane akki mechara vela idala giya vitharayi vlog eka dala❤❤ adareyi hemadama
@hasini-J
@hasini-J 10 ай бұрын
Loku loku gift illuwata gnna giyama Dinakshi said "oya amaruwenne hamba krnne"🥺❤ She is So loving wife...😘🌸
@Chathurya2000
@Chathurya2000 10 ай бұрын
Happy 🎉birthday dina akki.❤❤❤ love u so much..❤❤❤🎉🎉🎉.
@ajanthabandara8078
@ajanthabandara8078 10 ай бұрын
Wish you a very happy belated Birthday. 🎂🎂🎂🎂🎂🎁🎁🎁🥳🥳🥳🎉🎉🎊🎊🎊🎂🎂♥️♥️♥️😊😊😊😊
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 10 ай бұрын
දිනක්ෂි ඔබට නිදුක් නීරෝගී වාසනාව න් ත් සුබ උපන් දිනයක් ඔබට ජයෙන් ජය වේවා චුංගි බබා ටත් ඔයාලා දෙන්නා ටත් තෙරුවන් සරණයි හැම දෙව් පිහිට යි හරිම සතුටුයි අපිහැමදෙනා ම ඔයාගෙ logs , නොවරදවාම බලනව හරිම සතුටුයි ඔයාලා ගෙ ඔය සතුට සදාකල් රැදේවා සුබ පැතුම් ❤❤❤❤
@madavidilrukshi1998
@madavidilrukshi1998 10 ай бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් අක්කි ❤️
@NadeekaUdayakumari-j2z
@NadeekaUdayakumari-j2z 8 ай бұрын
Dina ,sara හැමෝම mara ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .සියලු දෙවියන්ගේ පිහිටයි !
@ishaniliyanage7635
@ishaniliyanage7635 10 ай бұрын
Ane chunga nam harima cute 😘😘😘😘😘❤
@madushasamanmali8094
@madushasamanmali8094 10 ай бұрын
හරිම ආදරනීය දරුවෙක් වාසනාවන්ත දෙමව්පියෝ දෙන්නෙක් හැමදාම සතුටේන් ඉන්න ❤❤❤
@nemol7803
@nemol7803 10 ай бұрын
සුභ උපන්දිනයක් වේවා ආදරණිය දිනු 🎉🎉🎉🎉🎉🧁🧁🧁🧁බුදුසරණයි හැමදාම ආදරෙන් ඉන්න 🙏🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️
@piumilakmali1677
@piumilakmali1677 10 ай бұрын
කොහොම හරි හරිම දෙන්නා හමුවෙලා තියෙන්නේ හරිම ආදරණීයයි ඔයාලා❤❤❤❤❤
@oshadikarunarthna6034
@oshadikarunarthna6034 10 ай бұрын
How lucky she's having a husband like saranga. Love u dinakshi & wishing u a wonderful birthday❤ & full of happiness . Love u chunga 😘😘
@sandunichathurika661
@sandunichathurika661 10 ай бұрын
උත්සාහයම වාසනාව කරගත්ත ලස්සන කෙල්ලෙක් 💙🥰
@ajethrupasinha2445
@ajethrupasinha2445 10 ай бұрын
සුබ උපන්දිනයක් වේවා ආදරණිය දිනු නංගි හැමදාම ඔයලා තුන් දෙනා සතුටින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි
@sujeewanilmini7800
@sujeewanilmini7800 10 ай бұрын
හරිම ලස්සනයි හරිම ආදරණීයි ❤❤❤❤ සුබ උපන්දිනයක් වේවා දිනක්ෂි නංගී
@ashiaishu5375
@ashiaishu5375 10 ай бұрын
I wanna spend time with chungs❤ cute girl
@niroshathilini2087
@niroshathilini2087 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sandunikalakmali6758
@sandunikalakmali6758 10 ай бұрын
දිනක්ශි අක්කා හරිම ආදරනීය චරිතයක් ❤ ඇත්තටම මං හරිම ආදරෙයි 🌼
@ranjantilakaseri9076
@ranjantilakaseri9076 10 ай бұрын
Happy birthday akki ❤❤❤🎉🎉🎉
@damayanthikolabage
@damayanthikolabage 10 ай бұрын
අනේ සාරංග හොද දේවල් ටිකක් ලියාගෙන මගේ හබි නම් items 3 ලියලා තිබිබෙි බලන්න මගේ birthday එකට anything තිබිබෙි නැහැ එහෙම තිබිබ නම් හොදයි අද පව ිඅනේ චුටියා හරි අසරණ වෙලා ඉන්නේ 😂😂😂 ඒ වුනාට මාරයි අනේ happy birthday enjoy your day dinkshi love you and chuutiya chungiya ❤❤❤❤❤❤
@asharathwaththa1084
@asharathwaththa1084 10 ай бұрын
ගැලපෙනම කෙනා දෙවියන් දිනක්ෂි ම තමයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@rohinikumari2382
@rohinikumari2382 10 ай бұрын
ආදරෙයි චුන්ගි පැටියෝ..❤️❤️❤️🥰🥰🥰 හැමදාම සතුටින් ඉන්න ..ඔයාල හැමෝටම ආදරෙයි ..
@BinudiPathirana
@BinudiPathirana 10 ай бұрын
එයා මට Anything කියන option එක දෙන්න හිතපු ඒ හැගීමට මම ආදරේ කරයි ගොඩාක්.. 😢😢😢😊❤ මම ආසම දෙයක් දෙන එකට වඩා එහෙම දෙයක් දෙන්න තරම් එයාට ඇතිවෙන අවංක හැගීමට..❤❤
@user-ashi..
@user-ashi.. 10 ай бұрын
අනේ ඩිනක්ශි අක්කා හබි එක්ක ශවර් ගන්න තිබ්බේ❤මමයි හබී නම් පුලුවන් හැමවෙලෙම එකට ශවර් කරන්නේ....ඒකත් බැදීම ශක්තිමත් වෙන්න එක හේතුවක් කර ගන්න පුලුවන් ....හැබැයි මෙහෙමයි එක එක්කෙනා ගේ චොයිස් තමයි ❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57