ඩුබායි වල අලුත්ම තත්වේ 🤔

  Рет қаралды 214,293

Maheshi Madushanka official❤️

Maheshi Madushanka official❤️

Күн бұрын

‪@maheshimadushankaofficial4357‬

Пікірлер: 305
@tmskanthisamankanthi7687
@tmskanthisamankanthi7687 Ай бұрын
කොච්චර නිළියන් හිටියත් ලස්සන දක්ෂ නිළියක් ඔයා .ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
පරක්කු වෙලා හරි වීඩියෝ එකක් ගෙනාවට තෑන්ක්ස් නංගි ආදරෙයි ඔයාලට ඕහෝම හරි දැකීමත් සතුටක් 👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@sandumadurangi8737
@sandumadurangi8737 Ай бұрын
Akka ...oya ගොඩක් නිහතමානී කෙනෙක් ...adareyi ගොඩක් ...♥️
@shiyanigospealawathe4088
@shiyanigospealawathe4088 Ай бұрын
ඔයා රගපාපු චායා මේ දවස් වල මන් බලනවා අනේ ලස්සනයි ඔයා එකේ බුදුසරණයි සතුටින් ඉන්න 💓💓💓💓
@muthumunikhanthi8826
@muthumunikhanthi8826 Ай бұрын
දෙල් උයන කොට කිරෙන්ම ලිපේ තියන්න එපා ඉස්සෙල්ලා තුනපහ මිරිස් කහ කුඩු ලූනු කරපින්චා ඔක්කොම දාල වතුර දාල ලිපේ තියලා උයල ඉටපස්සේ කිරිදාල ගන්න❤❤❤
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 Ай бұрын
Ow aka hari,
@SewoDewoo
@SewoDewoo Ай бұрын
මේ ඔයා රඟපානවා මේ ටෙලි නාට්‍යයක් බලනවා මම ඡායා කියල එක ලස්සනයි අනේ
@KRSILVA-ic9mo
@KRSILVA-ic9mo Ай бұрын
Oyage 4 denatma theruwan saranai gook ආදරෙයි ❤
@cipcip5140
@cipcip5140 Ай бұрын
මාත් කැමතිම කෙනෙක් අක්කෙ ඔයා....ආසයි බලන්න .දිගටම විඩියො දාන්න.බුදු සරණයි
@cipcip5140
@cipcip5140 Ай бұрын
මාලු මිරිස් එක මැදට පහේ දාලා හදන්න රසයි ඒක,මාලු මිරිස් බාගෙට 2ට කපලා රතු ලුනූ,කරපින්චා,උම්බලකඩ,අමු මිරිස් ,පහේ කුඩු දාලා කලවම් කරලා ඒක මාලු මිරිස් මැදට දාලා තෙලට දාලා කිරි දාල උයන්න
@sns-ow9rj
@sns-ow9rj Ай бұрын
ඔයා මේ මැසේජ් ඒක දැක්කොත්..... තාමත් මූන ගැසුනේ නෑ.. සෝන් එකේ ඉන්නවා වගේම තාමත් ලස්සනයි.. ඒ සෝන් ඒක... එකෙන් දකින ඔබ හරි ලස්සනයි... හොදින් ඉන්න පරිස්සමින්.....පලවෙනි තැන ඔබේ ආදරයන්ට මුල් තැන දීලා.. පාඩුවේ ඉන්න... 🤔...... කාට කාට. උදයු කලත්.. තමාට තමා පමණයි තමන්ගේ අය පමණි.... බුදුසරණයි 🇦🇪
@shashinimadhushika1028
@shashinimadhushika1028 Ай бұрын
මාලුමිරිස් එකට උම්බලකඩ දාන්න එතකොට ගොඩක් රසයි
@user-pc3no5oq3l
@user-pc3no5oq3l Ай бұрын
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි හැමෝටම ❤❤❤❤
@gkappagoda698
@gkappagoda698 Ай бұрын
දෙල් දියකිරි වලින් ඉදෙන්න අරින්න හොදට ඉදිලද බලලා මිටිකිරි දාන්න ඉන්පස්සේ අබ ටිකක් බැදලා කුඩු කරලා උඩින් දාන්න
@udhenirenuka7038
@udhenirenuka7038 Ай бұрын
බබාලා දෙන්නා දැක්කෙ නැ ගොඩක් දවසකින් ඔයාගෙ පුංචි පවුලට දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤
@user-md9to5pi2b
@user-md9to5pi2b Ай бұрын
Good morning මමත් අසම කරවල කාට්ටා බලකරවල කන්න
@user-hg6mv6kg3y
@user-hg6mv6kg3y Ай бұрын
ඔව් මහේෂි දැක්කත් නොදැක්කා වගේ ඇහුනත් නැහුනා වගේ ඉන්න එක තමයි ඇගට ගුණ
@damai4603
@damai4603 Ай бұрын
ඇයි මෙ කැලැ බඩුව ෆොම් කරන කැලැ වෙසියො හිතන්නෙ රෙනො සිල්වා මෙකි වගෙ හිගන් කොල්ලො හප කරලා අතඇරපු දාර වෙසියෙක්ට බය කරගන්න වෙන්න ඇති මෙකි හොද කලින් කසාද බැදපු සල්ලි තියෙන නකි මිනිහෙක් බලාගන්න හරිනෙ මෙකි මෙ මනුෂ්‍ය සල්ලි වලට නලියන්න ගත්ත ගොනා මෙහෙ හිට්‍ යනම් වැලිකඩ
@Ironheartsl
@Ironheartsl Ай бұрын
දෙල් ඉස්සරවෙලා කහ දාලා වතුරෙන් තැම්බෙන්න දෙන්න. ඊට පස්සෙ කොච්චි/අමුමිරිස්, සුදු ලූනු කොටල කිරිත් එක්ක කලවන් කරල දාන්න. තුනපහත් ලුනුත් .....එතකොට ⁣ගොඩක් රසයි
@damai4603
@damai4603 Ай бұрын
මෙකි අනුරාධ පුරෙ මායිම් ගම්මන වල කැලැ වෙසියෙක් ඔකි හුරතල් කරන්න එපා නැතුව මෙකි කොලබ 7 නෙමෙයි රන්ජන් ට කියලා පුක පලාගන්න දගලුව කැත් මෙකිලට කැමති මෙ වගෙ ගොන්නු
@anomasamanthi8280
@anomasamanthi8280 Ай бұрын
Api oyagea cahaya kathawa balanaw asi lassanai budu saranai oyalata
@Chathu662
@Chathu662 Ай бұрын
Mokenda oya chaya baluwe dr U tube ekwnd eke sampoorna kotas nane 😢plz kiynnko
@pemawathiperera1220
@pemawathiperera1220 Ай бұрын
අනේ මමත් ඉතාලි වල ඉන්නෙ කල්පනා කලා ඇයි කිසිම සද්දයක් නැත්තෙ අපේ මහේෂි මදුසන්කා දුව කියල.හොඳයි අනුන්ගෙ කුනු වලට අතදාන්න එපා ආදරෙයි❤ හමදාමත් පැමිලි එකට❤❤❤❤ බුදුසරණයි 🙏👍💐
@tharindumadusanka4885
@tharindumadusanka4885 Ай бұрын
Akkiyo video lassani dubawala kohomada dawasa gawanna kiyala video akk dannko parisamen shathutin kalpanawan ennako mata awrudu 37i ana akkiyo mata ansabaga haduna pawula okotama adarai budu saranai 🎉❤🎉❤😊
@amtdesilvaa1697
@amtdesilvaa1697 Ай бұрын
Mrs..mata udauwak karanna puluwanda..Mata baba la ne.IVF karanna.wish fertility hospital eken
@Harshi_online
@Harshi_online Ай бұрын
Woow😊
@SameeraRathnayaka-x1d
@SameeraRathnayaka-x1d 13 күн бұрын
දෙල් හදද්දි කට්ට කරවල කෑල්ලක් දාන්න.ලිපෙන් ගන්න කොට නිවිති කොලයක් දාන්න....හදල බලන්න රස
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 Ай бұрын
Mn dakka wasanawanthama niliyak thamai oya..oyage family life eka balanakota eeka thawath thahawuru wenawa ..budu saranai oyage paulatama 🙏
@iroshimh7287
@iroshimh7287 Ай бұрын
Oya. Harima adraniya. Amma kenek. Oya mahathayatath oya ewage kohe giyath. Lankawe. Vidiyata jeewath wena. Eka harima age Kara one oya harima lassanai ❤. Oyage ammata. Lassanai. Adrei oyalata budusaranai
@ChandaralathaWanasinghe
@ChandaralathaWanasinghe Ай бұрын
Math Dubai Wala inne akke oyage chya drama eka me dawas Wala sirasa tv eke yanawa MN hamadama balanawa good luck akke parissamin Inna budusaranai oyala hamotama
@maleesha5813
@maleesha5813 22 күн бұрын
චායා පැහැසරා දෙවෙනි පාරටත් බලනෝ මේ දවස්වල 😊
@user-fm6py8cq9n
@user-fm6py8cq9n Ай бұрын
Mathi thaniyama hitha hitha hitye you tube eken mama akka ragappu Chaya nattiya balanva akki ethakota mata oyava mathaki venva❤
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq Ай бұрын
❤❤ඩුබායි ඉදලත් උයන එවම දාන්න එපා අනෙ එලියට අැවිදින්න යන එවා එහෙම දාන්නකෝ 😊😊😊😊අාාදරෙයි බුදු සරණයි කට්ටියටම ❤❤❤❤
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 Ай бұрын
Hari
@TravelShopping-xc3li
@TravelShopping-xc3li Ай бұрын
අනේ ඩුබායි කොහෙද ඉන්නෙ.ආසයි හැබහින් දකින්න.ලංකාවෙනම් කොහොමත් දකින්න වෙන්නෙ නෑ.ඩුබායිවලදි පුලුවන් නම් එක පාරක් හරි ඔයාව දකින්න❤❤❤
@chamiladasanthi1699
@chamiladasanthi1699 Ай бұрын
අාදරෙයි ඔයාලට සමන් දෙවියන්ගේම පිහිටයි.!
@surangiwasana-iu1tj
@surangiwasana-iu1tj Ай бұрын
Oyage teledrama mama balanawa.harima lassanai.
@Samanthi-n5r
@Samanthi-n5r Ай бұрын
Godak lassanai akke oya . Adaraniya charithayak . Anith dawase del uyaddi nivithi tikak dala uyanna ehemath rasai . Aye del uyala iwara wela lipa off karala dehi tikak mirikanna . Oyage curry ekath rasa patai 😋😋😋
@SewoDewoo
@SewoDewoo Ай бұрын
මේ මහේෂි නංගි මං ඔයාගේ මේ සෙල් නාට්‍යයක් බලනවා ඡායා කියලා. අනේ ගොඩක් ලස්සනයි අප්පා ඔයයි මේ😢
@DilkiImasha-v3c
@DilkiImasha-v3c 9 күн бұрын
Api godak duppath babala dennek innwa. Ane apita kanna wath ne hariyata adinn adumwath ne. Husband rata yanna hadanwa eya giyoth mn thaniyema podi denna ekka mage kauruth ne. Husbandge paule aya godak tharahai api ekka eyala hadannema husband mawai wen karanna. Ane api 4denatama rata gihim jiwath wenna lamai dennage anagethe wenuwen eyalata illana asa dewal aragena denna puluwan thathwekata diyunuwenna apith asai eth kisima dekata apita salli ne ae danna kenek kiyannako female ekama rata yanna puluwan kenek udau karanna godak pin bs
@dilrukshl
@dilrukshl Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@NishaNisha-uv4ll
@NishaNisha-uv4ll Ай бұрын
ඔයාගෙ විඩියො බැලුවාට මන් අදමයි කොමන්ට් දන්නෙ චායා ඩ්‍රාමා එක අයෙත් බැලුවා එකේ ඔයාහරි ලස්සනයි අයම.රගපාන්න. ඔයා ඉන්න ඩ්‍රාමා එකක් හරි.චිත්‍රපට යක්.හරී .❤❤❤අදරෙයි මැනික ගොඩාක් ❤❤❤❤
@Chathu662
@Chathu662 Ай бұрын
Plz eka baluwe kohond sampoorna kotas nane tikaine thiyenne kiynnko dr u tube ekeona channal.ekend 😢
@qatardoha7848
@qatardoha7848 Ай бұрын
මම ඉන්නේ ඕමාන් වල ඔයා ගෙඩක් කාලෙකින් විඩියෝ එක්ක කරන්නේ ඔයට ගොඩක්ම ආදරෙයි ඔයාලට ඛුදු සරණයි දෙව් පිහිටා යි
@nilanthin5031
@nilanthin5031 Ай бұрын
long term not se how are you Madam your family. God bless. Ysa bandaa sop God bless your family Thanks God
@DilaniChami-fn3nr
@DilaniChami-fn3nr Ай бұрын
Budusarani akke oyalata
@user-yd7cw3gb8j
@user-yd7cw3gb8j Ай бұрын
Oyata budu saranai
@sns-ow9rj
@sns-ow9rj Ай бұрын
වීඩියෝ ඒක... මැදට.... තාමත් මුණ ගැසුනේ නෑ.. සෝන් එකත්. පොඩ්ඩක් දාන්න 👍ලස්සනයි ආස හිතෙයි.... 🥰🥰🥰
@user-vo6jo3bs3t
@user-vo6jo3bs3t Ай бұрын
Oya nm harima adaraneeyai❤️❤️apith nuwara kittuwa inne....oyalata budusaranai nangiyooo
@user-ts9cp9zn9h
@user-ts9cp9zn9h Ай бұрын
HarimaNihatamani Kanak Oya Taruwan Saranai Nangi Oyaga Famili Akatama❤❤❤❤
@anjalikawanigarathna4002
@anjalikawanigarathna4002 Ай бұрын
Lankan cart all Sri Lankan vegetables and other stuffs available @ Al Nadha
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga Ай бұрын
Budusaranai Nangi
@user-ti2ki3so4v
@user-ti2ki3so4v Ай бұрын
ඔයා හරිම දක්ෂ ලස්සන නිලියක් ❤❤❤ මාළුමිරිස් පුරවල බදින්න රසයි
@thilakaperera3007
@thilakaperera3007 Ай бұрын
Its lovely Maheshi. I wish you to be a happy mum and a good wife Don't get into any trouble as its not worth Spend your valuable time on your gentlemanly husband and lovely children. Theruwan saranai
@duleekathamel670
@duleekathamel670 Ай бұрын
Del uyaddi kurudu pothu kallak aniwaryenma danna.kaha saha adha kudu danna.harima rasata enawa.
@user-eu3kd9ui2q
@user-eu3kd9ui2q Ай бұрын
පදින්ච්යටමගියාද නිවුස්කියන්නෙකොහොමද ඔයාට අසාධාරනය පේන්නබැරිකෙනෙක් එහෙම අයහරි අඩුයි .බුදුසරණයි 🎉🎉🎉🎉😅😅😅😅❤❤❤❤
@D.m.disanayaka
@D.m.disanayaka Ай бұрын
Mama Asama charithayak Kagewath dewal wediya katha karanna apa. Api thani thaniyen hedunama apiwa dekala Ayala hedei. Samahara dewal katha karannama hithenawa anthimata apima widawanawa. Oyata godak adarei. Jesu pihitai. Parissamin enna. Asirwada karabawa. ❤️
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 Ай бұрын
Malu miris walata rasa wenna karawalai thakkali dala hadanna alath damma thawath rasai
@asankaupendra3938
@asankaupendra3938 19 күн бұрын
විඩීයෝ කරන්න,අනේ හරියට ...❤❤❤අනික තෙල් කර කරන්න එපා අලුත් වලං වල ඒවා ඉක්මනට පුපුරනවා...
@Githmesadhapiume
@Githmesadhapiume Ай бұрын
අක්කියෝ මාලු මිරිස් හදද්දි ලුනූ උම්බල කඩ ටිකක් තෙම්පරාදු කරල මාලු මිරිස් එක ඔයා ඔය කපපු විදියටම කපල තෙම්පරාදුවෙන් පුරව ගන්න මිටි කිරි ටිකක් දාල හිදවල ගන්න එතකොට මාරම රසයි❤❤ලස්සනයි අක්ක ඔයගෙ විඩියෝ දිගටම දාන්න බුදු සරනයි අක්කියෝ❤❤
@madusanju5721
@madusanju5721 Ай бұрын
බංඩාගෙ කඩෙ ඩුබායි වල ලංකාවෙ ඔන දෙයක් තියෙනවා ❤️❤️
@d-t-d-s.t.k4207
@d-t-d-s.t.k4207 Ай бұрын
oya Mallu Miriss ekata thava onion tomato maldeve fish danna .roasted curry powder use karanna .good luck
@noornirosha1729
@noornirosha1729 Ай бұрын
Good bless you and your family dear 🎉❤🎉
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Budusarani ❤️ sathutin inna 💖🎉🎉🎉🦋🌍🇮🇪
@shamikapriyadarshani7586
@shamikapriyadarshani7586 Ай бұрын
ඔයා හොඳ කෙනෙක් .අනිත් අයට උදව් කරන කෙනෙක් .නංගී අනේ මටත් පුලුවන් නම් පිහිටක් වෙන්න
@user-mr1dp8pn8z
@user-mr1dp8pn8z Ай бұрын
අක්කේ හෝම් ටුවර් එකක් ගෙන්නකෝ❤❤❤
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Ай бұрын
මහෙෂි නංගි අාදරෙයි බුදුසරණයි❤❤❤❤
@achividos
@achividos 7 күн бұрын
Mn asama niliyak ❤❤ adaraniya charithayak akka enna chayaa kathawa godak lassanai❤❤
@dilanirupika-pc9kx
@dilanirupika-pc9kx Ай бұрын
අක්කි ගොඩක් ලස්සන වෙලා...ගොඩක් ආදරෙයි ❤❤❤❤
@gayanidissanayake1407
@gayanidissanayake1407 Ай бұрын
Order from trico grocery. They will deliver to you
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Ай бұрын
බුදුසරණවෙවා!
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Ай бұрын
Hodai nangi oya dubai enna aka lankawe tiyana kunu godawal walata ata ghala hire yanawata wada bs paressamin enna satutin ❤❤❤❤❤❤❤ hemadama
@user-vl5hu8hl1y
@user-vl5hu8hl1y Ай бұрын
Aakki oya harime hode charithayak❤❤❤
@sriyanisriyani5081
@sriyanisriyani5081 Ай бұрын
beautiful family may God bless 💕
@Buddhi_Niro
@Buddhi_Niro Ай бұрын
අක්කී ඔයා ජුමෙයිරා වලද ඉන්නේ......මගේ හස්බන් ඉන්නෙත් ඩුබායි.....එයාත් මේ පන්සලට ගිහින් තිබුනා.....මමත් ඉක්මනින් ඩුබායි එන්න හිතන් ඉන්නේ......අක්කිව දකින්න ආසයි❤❤❤❤
@RohiniSamarakoon
@RohiniSamarakoon Ай бұрын
Ane mamath oyata godak adari me dawaswala mamath chya balanawa oya Adana gane mamath adanawa
@gayanimaheshika4484
@gayanimaheshika4484 Ай бұрын
Lassanai parissamen inna satutin inna Budu saranai 💖💖💖💖💖💖
@user-zg7uw4iu3d
@user-zg7uw4iu3d Ай бұрын
Dubai harema duka gena rataka mage mahataya hareyata duka wedenawa
@maheshimadushankaofficial4357
@maheshimadushankaofficial4357 Ай бұрын
😢
@sepli485
@sepli485 Ай бұрын
අනේ මිස් ඔයත් එක්ක කතා කරන්න ගොඩක් ආසයි.මම නිතරම ඔයාට මැසේජ් දානව.අනේ පුලුවන් නම් කෝල් එකක් ගන්න සම්බන්ද කරල දෙන්න.
@damai4603
@damai4603 Ай бұрын
දෙන්න පුක කැලැ බඩු ෆොම් කරන්න එපා මෙකි මිනිස්සු ට බනිනාවා instergram එකෙ නාකිව්ව් කියල මෙ වෙසි ට නාකි පක මදි වෙලා
@darshipriya2884
@darshipriya2884 Ай бұрын
😅
@indukadarshani9742
@indukadarshani9742 Ай бұрын
😂😅
@Nisansala-c9v
@Nisansala-c9v Ай бұрын
මම ඩුබායි ගෙවන 9 වෙනි අවුරුද්ද ❤❤❤❤
@ashadammi6524
@ashadammi6524 Ай бұрын
Dubai eke godak lankawe kada teyanawa hema deyakma ganna puluwan
@sakunthalaudugampola1221
@sakunthalaudugampola1221 Ай бұрын
Shops wala num kiyanna puluwan da ?
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib Ай бұрын
නන්ගි යො මාලු මිරිස් එකට කිරි දාන්න කලින් බිත්තර ගෙඩියක් කඩල දාන්න හරිම රසයි🎉🎉❤❤❤🙏🙏🙏🙏
@ashikulathunga3508
@ashikulathunga3508 21 күн бұрын
අනේ ඔයා එක්ක කතා කරන්න ආසයි අවස්තාවක් දෙන්නකෝ ❤❤
@Chathurya2000
@Chathurya2000 Ай бұрын
Maath harima asai akki wage ratakata ghn jeewath wenna. Harima lassanai akki. Adarei hemdama. Plwan hema welawakama vedio genna kiyala adarayen illanawa❤❤❤❤
@kumarivithana-nh4yg
@kumarivithana-nh4yg Ай бұрын
අනුන්ගේ ප්‍රශ්න වලට කතා කරන්න යන්න එපා.අපි ඔයාලට ගොඩක් අාදරෙයි.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි....❤
@deepikapriyadarsani3142
@deepikapriyadarsani3142 Ай бұрын
Oyata mama eda idalama adrei Akka.oyalage paulata budu saranai.adrei
@angogeshamika253
@angogeshamika253 Ай бұрын
Oya Hoda wife kenek saha Hoda Amma kenek❤ Nangi matai mage yaluwatai Dubai Freeland visa thiyenawa Apita compani ekaka job ekak hoyaganna barida Oya godak nihathamani nisa ahuwe ❤
@chichitara1939
@chichitara1939 Ай бұрын
ඩුබායි හැම තැනම ලංකාවේ කඩවල් තියෙනවා මමත් අලුත් එළවලු ඩිලවරි කරනවා ගෙවල්වලට lulu සුපර් මාකට් එකෙන් හැම දෙයක්ම තියෙනවා ලංකාවේ එළවළු වර්ග
@sewwandichamini7143
@sewwandichamini7143 Ай бұрын
Day vologs krnnko me wage😘😘😘
@apsaraalmeida1877
@apsaraalmeida1877 Ай бұрын
Budusarani hamotama ❤❤❤❤
@user-ke2og6or2l
@user-ke2og6or2l Ай бұрын
නංගී ඔයාට ආදරේ නිසයි කියන්නෙ ආයෙ රටෙ ලෝකෙ මොනවා උනත් කිසිදේකට කට අරින්න එපා අද සාධාරණයට තැන නෑ කියලා දවසින් දවස ඔප්පුවෙනවා .ඔයාගෙ පවුල හොදින් බලාන ජීවිතය රැකගන්න ..සම්පත් මල්ලීයෝ මේ ලමයාගෙ කටට ඩුබායිවලින් හොද ඉබ්බෙක් හොයලා දාන්න ❤❤❤ ආදරෙ ඔයාලාට අපි හැදෙමු වෙන කරන්න දෙයක්නැ මම බයෙ හිටියෙ මෙහෙ වෙන දේවල විදියට ආයෙ මොනවා මේකෙල්ල කියයිද කියලා
@dilhanisewwandi5863
@dilhanisewwandi5863 Ай бұрын
Lassanai akki..බුදු සරණයි oyata...
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt Ай бұрын
ඔයාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilaniwitharana1058
@nilaniwitharana1058 24 күн бұрын
Chaya godak adareeee mama chaya kiyannam adaree oyata math dubai❤
@MaheshiWelagedara
@MaheshiWelagedara Ай бұрын
Ane akki ikmnatama ennko lankwata mage asama actress akki❤❤ oyage drama ekk ayema balanna asai
@user-th2zw2cd2p
@user-th2zw2cd2p Ай бұрын
❤❤
@TharinduShanika
@TharinduShanika 8 күн бұрын
Akke oya dubai wala pujaira kiyana thanata lagaida..
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Ай бұрын
Adaeri oyalata..mage ..manika..❤❤❤❤❤..doni manika adaeri ❤❤❤❤❤❤
@vijeylathapodimanike7284
@vijeylathapodimanike7284 Ай бұрын
Manath assi nangi del valate ape wedath del thama nade hari oyalate b s d p parissamate inna
@priyangathalpawila9543
@priyangathalpawila9543 Ай бұрын
👍
@priyadarshaniamrp6460
@priyadarshaniamrp6460 Ай бұрын
අක්කෙ ඔයා නිතරම ව්ඩ්‍ යොදා න්නකො .ඔයාගෙ ව්ඩ් යො බලන්නෙ හරිම අසා වෙන්.මම කැමති නිලිය ඔයා අනෙ ඔයාට ගොඩක් ආදරෙ යි අනෙ ❤❤❤❤
@user-dy9dg3ot1n
@user-dy9dg3ot1n Ай бұрын
lovely
@dinushadilrukshi6268
@dinushadilrukshi6268 Ай бұрын
Goddak kalekin.asawen hitiye vidiyo balanna.dannakoo
@pathminihp1247
@pathminihp1247 Ай бұрын
Anee mata asai oyath aekka kathakaranna puluwannam call aekak gannako massager walinwath budusaranai
@randikapulinga5671
@randikapulinga5671 Ай бұрын
Ane oya api inna laga pansalata awith thiyenne paressamin inna b s ❤
@achislifejourney5542
@achislifejourney5542 Ай бұрын
Chaya ❤
@ThakshilaDhananjani-tq4fc
@ThakshilaDhananjani-tq4fc Ай бұрын
Akki dubai school wala prices. Godak expensive da. Mage hubun dubai math enna inne.mata vistharayak kiyannako
@SandayaImali
@SandayaImali Ай бұрын
Man Asama niliyak oya Akka adarei hemadama parissamen inna bs ❤❤❤❤
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 Ай бұрын
Dubai home tour එකක් දාන්නකෝ
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 366 М.
මහේෂි ලංකාවෙන් ගියේ ඇයි #emirates #380 #1stclass @emirates
27:30
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 63 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 99 МЛН