News 1st: Prime Time Sinhala News - 7 PM | (20/09/2024) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 114,228

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 136
@Chamithachamitha-ws7hq
@Chamithachamitha-ws7hq Ай бұрын
පුනරුදයේ ඇරඹුම 22 අනුර දිසානායකට ජයවේවා මාලිමාවට ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා 🇱🇰🇮🇹
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කදුළසුසුම කුමකට දෝ.. ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු.. හෙටින් උදා වන ලෝකය සැමටම සුව දායක කරමු..❤❤🙏 ආදරෙයි මගේ රටට මගේ උන්ට.මාලි මාවෙන් එකෙක්.❤
@SaimanKumara-lm4xh
@SaimanKumara-lm4xh Ай бұрын
0:21 0:22
@pasanmallawasekara6093
@pasanmallawasekara6093 Ай бұрын
සමබර එකම ප්‍රවෘත්ති විකාශය ... සිරස පමනි.... respect
@morinbotheju1418
@morinbotheju1418 Ай бұрын
22.දාට අනුර කියන නම රන් අකුරෙන් ලියන්න ලංකාවේ අපි.. එකතු වෙමු
@MaheshikaPriyadarshani-ry1yf
@MaheshikaPriyadarshani-ry1yf Ай бұрын
සිරස tv කරන මෙහෙය ට ,අපේ ආචාරය🙏❤️❤️❤️❤️❤️
@yamuna4041
@yamuna4041 Ай бұрын
තෙරැවන්.සරණයි.අනුර.ජයවෙවා.❤
@loukiapittas-yv3rh
@loukiapittas-yv3rh Ай бұрын
Malimawata jaya wewa!!! ❤Okkoma heta malimawata 👏👏🕊️🇱🇰❤️
@salindadissanayake5828
@salindadissanayake5828 Ай бұрын
ජන්දෙ හෙට නේ..... ✌ මාලිමාවට ❤
@samudrathirimadura3262
@samudrathirimadura3262 Ай бұрын
අනුර❤❤❤❤❤මාලිමාව 🎉🎉🎉🎉🎉
@weerarathnekgk2201
@weerarathnekgk2201 Ай бұрын
රට බංකොලොත් වෙන්න කලින් මේ මහාචාර්යවරු හිටියෙ කොහේද කියල හෙව්ව නම් වට්නව. මොකද රට බංකොලොත් නොවෙන විදියට ගෙනියන්න ඕන ක්‍රමයනෙ මේ ආචාර්යවරු පාලකයින් ට කියා දෙන්න තිබුනෙ.
@mahabandalageajith1783
@mahabandalageajith1783 Ай бұрын
හෙට උබලව ගෙදර යවපුවම රටටම හරි යනවා හෙට රට අනුරට අපි බාර දෙනවා
@DayaLiyanage-p2n
@DayaLiyanage-p2n Ай бұрын
ජය වේවා මාලිපාවට
@fr.shirandassa9632
@fr.shirandassa9632 Ай бұрын
චන්දය දාන්න ගමට යන්න බස්,කොච්චි නැති මිනිස්සු, හැටන්, තලවකැලේ, කදුකරයෙ මිනිස්සු කොච්චර දුක් වේදනා වින්දත් උන් හැමදාම චන්දය දෙන්නේ කොල පාටට, වෙනසක් ඔනානම් මාලිමාවට චන්දය දිය යුතුයි. නැතිනම් උබලා හැමදාම රැවටෙන විදයට රැවටියල්ලා.මොඩකම් අතහැර මාලිමාවට සැවොම චන්දය දිය යුතුයි කියා සිතමි.
@සාගාCollection
@සාගාCollection Ай бұрын
රට අනුරට
@dadallagelalantha4135
@dadallagelalantha4135 Ай бұрын
ආදරනීය අම්මේ තාත්තෙ අය්යේ අක්කෙ නන්ගියේ මල්ලියේ සියලු ශ්‍ර්‍රී ලාන්කිකයින්ගේ ඉදිරි අනාගතයේ තීරනාත්මක දිනයක් තමයි හෙට දවස. ඔබ චන්දය පාවිචි කිරීමේදී ඉතාමත් බුද්ධිමතව සිතා මෙම වටිනා චන්දය මාලිමාව ඉදිරියේ කතිරය ගසා අනුර කුමාර දිසානායක ජනපති කර මේ රට වැටී ඇති උගුලෙන් බේරා ගැනීමට දායක වෙමු. මාලිමාවට ජයවේවා.
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 Ай бұрын
විභාගයට ගිය වියදම නඩූ පවරා අයකල යුතුයි මේ මුදල් බදු මුදලින් නැවත වියදම් කිරීම දුප්පත් මිනිසුන්ට කරන අසාධාරණයකි
@CoolLanka-ji6kg
@CoolLanka-ji6kg Ай бұрын
A❤K❤D❤ AKD❤❤❤AKD❤❤❤
@rohinilakshmi5208
@rohinilakshmi5208 Ай бұрын
අනුර මැතිදුන් ජයවේවා 33🙏🙏🙏😘❤️❤️❤️❤️❤️
@wmapbw8444
@wmapbw8444 Ай бұрын
ලංකාවෙ අයට ඡන්දෙ දෙන්න ගමට යන්න යන කාලයට වඩා පිටරට අයට ඡන්දෙ දාන්න ලංකාවට එන්න එච්චර වෙලාවක් යන්නෙ නැහැ.
@hasithasirisooriya3512
@hasithasirisooriya3512 Ай бұрын
අපේ රටේ වාසනාවන්තම මැතිවරණය .අපි රජයේ සේවකයන් ලෙස අපගේ උපරිම සේවය යොදවනවා මැතිවරණය සාර්ථක කරගැනීමට ..........
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
අනුර සජිත් දෙදනාට මගෙන් උනුසුම් සුබ පැතුම් ජය වේවා නිදහස් සාමකාමී මැතිවරණයක් බුදු සරණයි 🙏🙏🙏🎁🎁🎁🎁🎁🎁🎁
@Lemans-br0
@Lemans-br0 Ай бұрын
මාලිමාව දිනනව කියන්නේ අනුර දිනවනව කියනඑක නෙමෙයි ඒ රට දිවනව කියන එකයි දරුවන්ගේ අනාගතය හදනව ක්කියන එකයි ඒ රට තක්කඩි දුශිත කපටි හොරු රැලකින් රට මුද්වා ගන්නව කියන එකයි නව පුනරුදයක් ඔඹ අප සැමට හෙට දවසක් අලුත් ලොවක් ඔඹේ කතිරයෙන් හෙට උපදින දරුවන්ට රටක් අනාගතයක් හදමු එය ඔඹ අප වැමගේ වග කීමයි මේ එකම අන්‍තිම අවස්of හාවයි එය මග නොහරිමු එය ඔඹ අප හැමගේ වගකීමයි දු පුතුනේ අප රටේය # දූ පුතුනේ රට අපේය , # ලoකා ලoකා පෙරටම යමු ලoකා මාලිමාව ට චන්දෙ දීල අනාගතේ සිහින මවන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .🙏❤️🙏🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
@lasanthamahesh4938
@lasanthamahesh4938 Ай бұрын
76 වසරක සාපය නිමා කරමු රට අනුරට ජයවෙවා ❤
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
කටුස්සෝ වගේ පාට මාරු කර කරා ගෙම්බො වගේ පැන පැන ඉන්න උන්ට හෙටින් පස්සේ පනින්න පක්ෂයක්, පාටක් නැති වෙනවා.😂😂😂
@SudeepGunarathne
@SudeepGunarathne Ай бұрын
22 වෙනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ මම
@MahindaRattnakumara
@MahindaRattnakumara Ай бұрын
මේක අවුරුදු 76 ක් පාඩම් කරල ලියන විභාගයක්. වරද්දගන්නනම් එපා
@sportsfantastic26
@sportsfantastic26 Ай бұрын
ඇඩ් විතරනේ ඕයි නිවුස් කෝ😮😮
@dulanimadu4155
@dulanimadu4155 Ай бұрын
AKD❤
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
YES WASANTHA HAS DONE BRAVE AND GREAT JOB WE ARE WITH YOU.
@ranasingheherath3152
@ranasingheherath3152 Ай бұрын
අපි සිරසට පැත්තක් ගත්තෙනැතිනිසා.
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 Ай бұрын
මේ මිනිහට ඇත්තටම පිස්සු !!!
@Peraliya
@Peraliya Ай бұрын
පිස්සු නෙවෙයි. අන්තිම තප්පරය දක්වාම බලය තියාගන්නයි ට්රයි කරන්නෙ. බලය අතෑරල යන්න ලෝබයි. මෙච්චර කල් කෙරුවෙ නැති එකේ අන්තිම දවසෙත් වැඩර් කියල පෙන්නන්න ටිරයි කරනව.
@monishanchathuranga
@monishanchathuranga Ай бұрын
කෞද යකෝ පිටි කිරි වලට වේ පවුඩර් දාන්නේ😢
@MithuGayu-g4t
@MithuGayu-g4t Ай бұрын
Anura❤❤❤❤❤🎉🎉🎉❤❤❤
@KaviThisaru
@KaviThisaru Ай бұрын
ශ්‍රී ලාංකික ජනතාවගේ අවසාන බලාපොරොත්තුව.නව වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ඔබට සුභ පැතුම් ......ජය වේවා 🧭🧭🧭🧭❤️❤️❤️
@drathnayake3471
@drathnayake3471 Ай бұрын
රට බන්ගොලොත් කලේ නැත්නම්. 19 විශේෂ දවසක් නෙවෙයි නේද? නිසි කළමනාකරණයකින් කලා නම් ඔච්චර දගලන්න ඕන නෑනේ.
@ilogs6628
@ilogs6628 Ай бұрын
*******nayakathwayayata wenasak ****...**.malimawta chandaya denna....****
@mangalapadmasiri7134
@mangalapadmasiri7134 Ай бұрын
ජයවේවා මාලිමාව
@indikanishantha4455
@indikanishantha4455 Ай бұрын
මාලිමාවට ජය වේවා !
@SJ_Nimesh
@SJ_Nimesh Ай бұрын
පුනරුදයට පෙළගැසෙමු ❤
@MRCobra-g9f
@MRCobra-g9f Ай бұрын
අනුරට රට
@dayarathneherath7080
@dayarathneherath7080 Ай бұрын
මාලිමාවට ජයවේවා
@manojmanjula9563
@manojmanjula9563 Ай бұрын
දීඝායු වේවා❤
@chandasomabandara6431
@chandasomabandara6431 Ай бұрын
රනිල් අපේ බෙල්ල මුලින්ම කපලම තොලොංචිවෙන්නයි ලෑස්ති
@indranifernando8734
@indranifernando8734 Ай бұрын
වෙලද දැන්වීම් බලලා එපා වෙනවා අපේ සල්ලි වලින් නිව්ස් බලද්දී ඇඩ් දාන්න අයිතියක් තියෙනවාද ?
@sharmainandriya5287
@sharmainandriya5287 Ай бұрын
Ow
@sharmainandriya5287
@sharmainandriya5287 Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊
@warunahewage964
@warunahewage964 Ай бұрын
Akanam athta bro
@janakaprasad9520
@janakaprasad9520 Ай бұрын
Rata A K D taaà❤❤❤❤❤
@DiLupAnuraj
@DiLupAnuraj Ай бұрын
ජන්දයට පසුව කිවුවනමි ඉතාම හොදයි ජන්දලබාගැනිමට කලින් කිවුව කියලයි හිතන්නෙ
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 Ай бұрын
යන yaka korahath බිඳල යන්නේ
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
We are with you WASANTHA you are great kid and if we had few more citizen this country
@NadeeKrishanthi-l7w
@NadeeKrishanthi-l7w Ай бұрын
Malimawata niyath jaya
@DiliniUndugoda
@DiliniUndugoda Ай бұрын
Kotiyak malimawata
@travagomelbourneandsrilank2869
@travagomelbourneandsrilank2869 Ай бұрын
Ranil laying don’t believe him now 😢❤ Npp only 🎉🎉🎉🎉
@handykoolboy2790
@handykoolboy2790 Ай бұрын
Yako ange mayil kelin wenawa.. Mewa dakiddi.. Heta NPP jaya නියතයි ❤❤❤❤
@anulaanula8699
@anulaanula8699 Ай бұрын
❤️❤️❤️🙏🙏🙏නියත ජනපති අනුර ❤️❤️🙏🙏🇦🇪🇦🇪🇦🇪
@SajanikaNilmini
@SajanikaNilmini Ай бұрын
❤❤❤❤මාලිමාවට රට ගොඩනැගිමට ශක්තිය ධෛර්යය ලැබෙිවා🎉🎉🎉
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
We all should support WASANTHA MUDILIGE
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 Ай бұрын
Akd ජයවේවා
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 Ай бұрын
GREAT WORK THARINDU, WASANTHA ❤❤❤❤❤❤❤❤
@anulaanula8699
@anulaanula8699 Ай бұрын
සිරසට ❤️❤️🇦🇪🇦🇪🇦🇪
@pradipnilantha5092
@pradipnilantha5092 Ай бұрын
අනම්.මනම්.ඕනි නැ මාලිමාවට පමනක් ❌
@dulanmanjula9621
@dulanmanjula9621 Ай бұрын
අපි බලන්නෙ සිරස...🙏🙏🙏
@anushasankalpa6897
@anushasankalpa6897 Ай бұрын
74years shapaya awasan weva...!!!!!!
@priyantha4354
@priyantha4354 Ай бұрын
Sirasa ranilta kade yana veda karanna epa,chandayak prakasha karala thiyeddi anduvata kade yana eka harida
@nishandwijesuriya5109
@nishandwijesuriya5109 Ай бұрын
NPP ❤️🇱🇰🇦🇪
@charithpriyantha4334
@charithpriyantha4334 Ай бұрын
විදෙස්ගත ලාංකිකයනට නැරඹීමට පහසු කෙසේද ?
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Ай бұрын
ආයුබෝවන් ❤️❤️🙏🙏🙏🎧👍
@pathmasiriboralugodage3320
@pathmasiriboralugodage3320 Ай бұрын
Malimawata jayawewa npp ekata jayawewa
@NilukaShamni
@NilukaShamni Ай бұрын
අනුර සහෝදරයාට ජය වේවා සිරස සමග අපි ඊශ්‍රායෙල් සිට
@sarathkumarawalawemuni2140
@sarathkumarawalawemuni2140 Ай бұрын
බංකලොත්භාවයෙන් මිදෙන්න තව කී පාරක් තව නිවේදනය කරන්න ඕනද?
@IndikaSamarakoon-k6t
@IndikaSamarakoon-k6t Ай бұрын
Malimawata jayawewa❤
@fathimafarvin788
@fathimafarvin788 Ай бұрын
AkD ❤❤❤ we want system change
@chandimagayan4316
@chandimagayan4316 Ай бұрын
Please live balanna link eka ewanna election Restart
@nsgamerbro
@nsgamerbro Ай бұрын
youtube live denawada
@Buddibuddika-po4zi
@Buddibuddika-po4zi Ай бұрын
මාලිමාවට ජය
@maridalsi4676
@maridalsi4676 Ай бұрын
අපි ගමිපහා මාලිමාවට තමයි අනේ හෙට ජෙසු හොද කෙනෙක් අපිට දෙනවා හෙට21ඉතාතිරනාම දවසක්
@drathnayake3471
@drathnayake3471 Ай бұрын
බොරුවට උදම් අනනවා. රට බංකොලොත් කරලා. ලොකු වැඩක් කරා වගේ. ඕව මිනිස්සුට වැඩක් නෑ.
@Peraliya
@Peraliya Ай бұрын
බංකොලොත්කාරය යවනකං ඉවසුමක් නැහැ. අන්තිම පැය වෙනකම්ම අල්ලගෙන ඉඳීවි. ඒතරම්ම බලයට පෙරේතයිනෙ.
@Shamila-i9v
@Shamila-i9v Ай бұрын
Boru 3k Sirasa news 1) Ranil wenuwen fail news damima chandayata kalin dawase 2) Naya prathivivuhagatha kireema thulin pahadiliwama Jathyanthara import export thulin Lankawe janaya thawa duppath kara Lankikayange nishpadanaya nathi kireema. 3) Nishpadaya wadi kireema wenuwata Jathyanthara companies genalla Lankikayan middle east wahallu madiwathata Lankawema wahallu bawata path kireema,,,, Uththaraya AKD. Malimawata Number 1
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 Ай бұрын
නිව්ස්නම් අන්තිමයි බලන්න තියෙන්නෙ දාපු වෙලේ ඉදල ඇඩ්
@sharmainandriya5287
@sharmainandriya5287 Ай бұрын
Live danavada??
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 Ай бұрын
අම්මපා මේ සතිස්චන්ද්‍ර උන්නැහේ ඉන්න දැන්වීම් ඉවත් කරන්න බැරි ද ..පුදුම අප්‍රියාවක් තියෙන්නේ
@priyankadissanayaka1278
@priyankadissanayaka1278 Ай бұрын
Good
@sarathkumarawalawemuni2140
@sarathkumarawalawemuni2140 Ай бұрын
සිරිමල්ලගෙ මහාචාර්යකම් මොකටද හොරෙකුට කඩේ යනවනම්.
@chandimagayan4316
@chandimagayan4316 Ай бұрын
Live balanna puluwan da
@priyankadissanayaka1278
@priyankadissanayaka1278 Ай бұрын
Good luck
@ajithudayarathna
@ajithudayarathna Ай бұрын
Siirasa api oba samagai
@gunarathnaadikari4375
@gunarathnaadikari4375 Ай бұрын
සිරසට දැන් හොදයි කියන කී දෙනෙක් බැන්නාද සජිත්ට කඩේ යනවා කියල මොකද මේ දිව දෙකේ කතා
@docafilex1129
@docafilex1129 Ай бұрын
Victory to NPP 2024 🔥🧭🧭🧭❌❌❌♥️♥️♥️✌️✌️✌️💯💯💯👌👌👌🌹🌹🌹💪💪💪🎈🎈🎈👍👍👍
@solidzonewavestation
@solidzonewavestation Ай бұрын
AKD 🫡
@savithrisylvester5830
@savithrisylvester5830 Ай бұрын
Respect "GAMMADDA"
@nalendrannalendran2115
@nalendrannalendran2115 Ай бұрын
Ora cande denna ahpa
@puka8619
@puka8619 Ай бұрын
මේ චන්ද කොමසාරිස් කාර්‍යාලයේ ප්‍රකාශක කියනවා එකතනක චන්ද මද්‍යස්තාන - 13424 කියල මෙම අවස්තාවෙම තව තැනක කියනවා චන්ද මද්‍යස්තාන - 13421 කියලා කෝකද නිවැරදි????
@oshanigammeddahewa9061
@oshanigammeddahewa9061 Ай бұрын
Finally කුසට සා ගිනි හදට සෝ ගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ වාරය ඇවිල්ලා✊🫡🧭
@nilanthinilanthinilanthi3072
@nilanthinilanthinilanthi3072 Ай бұрын
Ape janapathi sajithta
@nilanthinilanthinilanthi3072
@nilanthinilanthinilanthi3072 Ай бұрын
Api sajithta
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 Ай бұрын
අනුර කුමාර ට රට පාලනය කරන්න ලේසියි ...මොකද ඔය ණය ප්‍රතිව්‍යුහගත කරනය සිදු වෙන්නේ රටක ආණ්ඩුව සමග නේද ...
@ganeshanchandramohan7828
@ganeshanchandramohan7828 Ай бұрын
I unsubscribed sirasa... I am very ashamed to watch sirasa last 5 year....
@sithijaaravinda6907
@sithijaaravinda6907 Ай бұрын
Heta live denne nadda sirase youtube Wala? Pita rata inna apita balanna widihak nadda?
@සාගාCollection
@සාගාCollection Ай бұрын
මේ මේ රට කාපු රනිල්ට නම් කඩේ ගිහින් මේ රටේ මිනිස්සු ආයෙ අම්දන්න නම් හදන්න එපා මේ චන්දෙ අස්සෙ බංකොලොත් බවින් මිදුන කිය කිය.ආයෙ ලෝක හොරැ අතට මේ රට යන තැනට වැඩ කරන්න එපා.
@cookiemonstertana297
@cookiemonstertana297 Ай бұрын
Can't you fold the election boxes ointo flat surfaces ? When empty as transport atio🎉n of these is very hard when its a cube...but if flat its easy
@kanishkamadusanka75
@kanishkamadusanka75 Ай бұрын
Npp🎉🎉🎉🎉🎉🎉🎉🎉
@suranganimanike7152
@suranganimanike7152 Ай бұрын
Hemogema balaboroththu e විදියට ma ista වේවා ..කියලා prarthana karanawa අන්තිමට kehi geni දීලා hotu geni gaththa weida dan නැහැ ..man nam කාටවත් den නැහැ ..මොකද mn rata...😂😂
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 5 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 35 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 1,1 МЛН
🔴LIVE : News 1st: Prime Time English News - 9 PM |  09.11.2024
37:20
Newsfirst Sri Lanka
Рет қаралды 5 М.
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 2 М.
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 5 МЛН