Mahiru Senarathne - Kalekata Kalin Hamuwu | Official Music Video

  Рет қаралды 24,347

Mahiru Senarathne

Mahiru Senarathne

Күн бұрын

Mahiru Senarathne - Kalekata Kalin Hamuwu | Official Music Video
Apple Music / Spotify - music.mrecente...
Artiste - Mahiru Senarathne
Lyrics, Music Composed, Produced - Mahiru Senarathne
Mixed and Mastered - Mahiru Senarathne
Recorded at - Zen Studios Colombo
Label - MREC Entertainment
Director - Mahiru Senarathne & Rashan Balasooriya
DOP - Vishwa Perera
Starring - Kaveetha Abeysiri
Editor & Colorist - Rashan Balasooriya
Drone Operator - Sasrutha Rathnayake
Production Manager - Venuja Jayasinghe
Production House - Zen Films
Special Thanks
Amma & Appachchi
Mudriq Ahamed
Hirushi Nipunika
Kaveesha Obadakumbura
Sewmi Chandrasena
Sithira Gunawardhana
Nayomi Mallawaarachchi
Emal Jayasinghe
Pushpadhana Auditorium Staff
Connect with Mahiru Senarathne on
Instagram: / mahiru_senarathne
Facebook: / mahirusenarathneofficial
Tik Tok: / mahirusenarathne
Connect with Rashan Balasooriya on
Instagram: / rshn.music
Facebook: / rshnmusic
Tik Tok: / rshn.music
KZbin: / rashanbalasooriya
Connect with Vishwa Perera on
Instagram: / vishwapereraphotography
Facebook: / vishwapereraphotography
© 2024 Exclusive Video Rights Licensed to ZenFilms, a subsidiary of MREC Entertainment Pvt. Ltd., and Musical Composition and Publishing to MREC Entertainment Pvt. Ltd.
#MahiruSenarathne #KalekataKalinHamuwu#music

Пікірлер: 338
@sandeepalyrics
@sandeepalyrics Күн бұрын
පුළුම ..... ඔව් සැහැල්ලු නිදහස් දෙයක් ..මට කාලෙකට කලින් හම්බුනු ඒ ලස්සන නිදහස් පුළුම.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.. "කාලෙකට කලින් හමුවුන ඔයා අද වෙනස් වෙලා ..ඒ නුබ. මම තාමත් බලාගෙන ඉන්නවා.. ඔව් මිනිස්සු වෙනස් වෙනවා... මම නොයා ඉද්දි , මට යන්න බැරුව ලත වෙද්දි ඔයා වෙනතකට පියාඹන හැටි බලන් ඉන්න වෙච්ච එකට තාමත්. මට තරහයි.. නමුත් ඔයාගේ වැරැද්දක් නෑ ඒක මම දන්නවා. පසුතැවීමක් එක්ක මම අදටත් බලන් ඉන්නවා.. නුබ නොපෙනෙන තැනක් හමුවෙන කල්.. නුබව හමුනොවෙන තැනක් වෙනුවෙන්.... හමුනොවෙන්න පාර්ථනා කරන ආදරයකට මම තාමත් ආදරය කරනවා.... සංදීප..❤
@nilukafernando8258
@nilukafernando8258 Күн бұрын
🥺💕
@nethminisewwandi613
@nethminisewwandi613 Күн бұрын
🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
❤❤❤
@Dilanka_Lakshan
@Dilanka_Lakshan 10 сағат бұрын
මං එයාට ගොඩක් ආදරෙයි ❤ එයා මගේ wife එක පාරක් බදා ගන්න තිබ්බා නම් එයාව 🥺
@Nethz-d2f
@Nethz-d2f 10 сағат бұрын
@@Dilanka_Lakshan 🥺
@lishelshanelle
@lishelshanelle Күн бұрын
ආදරණීය mahiru , මම ඔහේ ඉබාගාතෙ යනකොට මට ආලෙන් බැදී සින්දුව ඇහෙනවා..මට ඒ කාලෙ පොඩි crush එකක් තියෙනවා, දැක්කත් හිත නිවිලා යන රූපයක් වචන දාහක් අස්සෙ එක වචනයක්වත් නොකියා බලාගෙන ඉන්න පුලුවන් තරමේ ඒත් ලව් feeling එකක්වත් නොදැනිම ඔහෙ බලන් ඉන්න පුලුවන් crush එකක් කිව්වොත් හරි ආලෙන් බැදී සින්දුව දාගෙන එයා දකිනකොට එන feeling එක මම ඒ කාලෙ වින්දා..තදින් වැස්සක් වැස්සත් ඒ සින්දුව අහගෙන මම එහෙ මෙහෙ යන්න පුරුදු උනා ඔහොම කාලයක් ගිහින් ඔයාගෙ හන්තානෙ මල් සින්දුව එනකොට මට එයාව ආයෙ දකින්නවත් විදිහක් නැති වෙලා යනවා...,!! මම ඊටපස්සෙ හිමින් හිත හදාගන්නවා එයත් ලස්සන හන්තාන මලක් කියල හිතාගෙන කාලයක් ගිහින් ආයෙම මම එයාවම දකිනවා.., ඔයාගෙ සදේ නුඹ දෝ සින්දුව එක්ක දන්නවද Mahiru බලාපොරොත්තු නැත්තටම නැති අවසන් මොහොතෙත් ආයෙ දාහක් බලාපොරොත්තු එකතු වෙනවා ඒ මුණගැහීම නිසා ආයෙ ඔයාගෙ" මතක සොයා' එනකොට අපි ප්‍රේමවන්තයන්..,කෝෆි ශොප් වල පරන බුක් ශොප් වල හැම තැනකම එයාගෙ ආදරෙ මට දැනෙන්න ගන්නවා !! ඇත්තමය් Mahiru ,මිනිස්සු එච්චර කොහොමද ආදරෙ කරන්නෙ එච්චරයි මෙච්චර නොකියා...,සමහර වැස්ස දවස් වලට coffe shop එකකට ගියහම Hnd free එක අරගෙන එක පැත්තක් එයාට දෙනවා..මොකද එයා සින්දු අහන්න intrest කෙනෙක් නෙවෙයි ,ඒත් මම එයාට හැමදාම ඔයාගෙ සින්දු ගැන updates දුන්නා !! ලස්සනයි නේද ? අපිත් මෙහෙම ඉදිවී නේද? ඒ වගෙ වචන මගෙ dictionary එක පුරාම තිබුනා !! දන්නවද Mahiru එයා සින්දු අහන්න අකමැති උනාට ඔයාගෙ සින්දු අපි දෙන්නම රස විදින්න පුරුදු උනා වැස්ස දවසක කෝෆි කෝප්පයක් එක්ක Hnd free එක බෙදාගෙන ඔයාගෙ සින්දු අහන එක අපේ විනෝදාංශය උනා ඒ හැමදේම එක්ක අද ඔයාගෙ "හමුවූ" එහෙම නැත්නම් කාලෙකට කලින් හමුවූ එනවා ඒ හැමදේම යටිකුරු කරමින් එයා අද වෙන කෙනෙක් ලග ඉන්නවා Mahiru හදවත් බිදෙනවා කියල ඔයාට හිතෙනවද? ඔව් ඇත්තටම හදවත් බිදෙනවා! සමහරවිට එයා මේක අහනවත් ඇති එහෙම නැත්නම් අහන්නෙ නෑ වෙන්නත් ඇති..Mahriu මට කියන්න? මිනිස්සු ආත්මාර්තකාමී ද? ඇත්තටම කොහොමද එයාල ආදරෙ කරපු අය වෙන අයට දීලා බලාගෙන ඉන්න පුරුදු උනේ මම අදටත් අහන් ඉන්නවා ,එයා නැතිව ඔයාව . මට ආදරෙන් අහන්න තියෙන්නෙ මෙච්චරයි , මනුස්සයෝ කොහොමද මෙහෙම සින්දු වලින් බාගෙට මිනිස්සු මරන්නෙ,? ❤️
@SahilTeorsmusic
@SahilTeorsmusic Күн бұрын
😌😢
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
අපි හැමෝටම හැමදේමත් උරුම නෑ. ඒක අපේ අවාසනාවන්ත කමද නැති නම් එයාලගේ අවාසනාවන්ත කමද කියල මං දන්නෙ නෑ. සමාවෙන්න 🙏❤️ Thank you so much for taking time to share this. Means a lot 🤍
@gaweshshalinda2317
@gaweshshalinda2317 23 сағат бұрын
සමහර හමුවීම් බාගෙට මැරුවට සමහරක් හමුවීම් හැමදාටම මරල දානෝ🥺❤️‍🩹
@Neha-d4v7b
@Neha-d4v7b 16 сағат бұрын
"මම අදටත් අහන් ඉන්නව. එයා නැතිව ඔයාව " ඒ වචන දැනෙනවා ❤️‍🩹
@erandiherath0330
@erandiherath0330 15 сағат бұрын
🥺❤
@DHYANHEWAGE
@DHYANHEWAGE Күн бұрын
Another masterpiece 🔥 Congratulations brother! Great work team 🙌🏾
@WorldVishan
@WorldVishan Күн бұрын
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
Aiye ❤️❤️❤️
@ChathumDulara
@ChathumDulara 4 сағат бұрын
Kalekata Kalin හිටපු Classic මහිරු ව ආයෙත් ගෙනාපු එකට respect අය්යේ 🤍. This is such a beautiful piece of art and I can’t get enough of it. Please keep making music that has life and depth. Wishing you and the entire team the very best in everything you do ❤
@MahiruSenarathne
@MahiruSenarathne 4 сағат бұрын
Adareiii ❤️❤️❤️
@Ramidu
@Ramidu Күн бұрын
ලස්සනයි මහිරු අය්යේ! ජය❤️
@MahiruSenarathne
@MahiruSenarathne 20 сағат бұрын
Malli ❤️❤️❤️
@pasi_wk
@pasi_wk Күн бұрын
කාලෙකට කලින් හමු වූ නුබ කොහෙද මා අද සොයනූ... මේ පැල්ම මට නෑ පුරුදූ හිතුනේ තව නෑ රැවටුන කරුනූ...// පුලුමේ හැඩ කෝ අද නෑ පෙනුනේ හිත යම්තම් නෑ පිලිගනු ලැබුවේ.... රහසෙම හිත ඇයි වෙනතක දිව්වේ තරහයි මම නෑ වෙනතක ඇදූනේ.... හිත රවටන්නට නුබ සැරසෙන්නේ යලි කවදා හෝ හමු නෑ නිමවේ.... හිතවත්කමක මම නෑ දන්නේ මුනගැහුනේ ඇයි මා තව සෙව්වේ.... කාලෙකට කලින් හමු වූ නුබ කොහෙද මා අද සොයනූ... මේ පැල්ම මට නෑ පුරුදූ හිතුනේ තව නෑ රැවටුන කරුනූ... -මහිරු සේනාරත්න- 🥀
@KumariHerath-i2t
@KumariHerath-i2t Күн бұрын
❤🥺
@MahelaWanninayake
@MahelaWanninayake Күн бұрын
❤️‍🩹
@MahiruSenarathne
@MahiruSenarathne 20 сағат бұрын
❤️❤️❤️
@M.M.1206
@M.M.1206 Күн бұрын
වැස්ස වහින මේ වෙලේ මේක අහනකොට 🥺❤
@ChathuUdayangani-h9g
@ChathuUdayangani-h9g 21 сағат бұрын
අවුරුදු තුනකට වඩා පරණ වෙච්ච මගේ ආදර කතාව ඊයෙ මේ වෙනකොට අවසන් වෙලා ඉවරයි . ජීවිතේ හරි ලස්සන පරිච්චේදයක් මේ විදියට ඉවර වුනත් “ කාලෙකට කලින් හමුවු නුබ කෙහෙද මා අද සොයනු " 🙂💕
@MahiruSenarathne
@MahiruSenarathne 20 сағат бұрын
❤️❤️❤️
@himashey
@himashey 12 сағат бұрын
ඔයාගේ හඬ,මේ වචන, සංගීතය හරි වේදනයි. ❤ හරි ලස්සනයි. ඒ වේදනාව මට හරි රහයි. ඇස් පියන් ඇහුවේ!! මේ විනාඩි ගාන ඇතුලත මාව ගෙනිච්ච ලෝකේ...මම තාම අතරමං වෙලා.
@As_h673
@As_h673 4 сағат бұрын
මුණගැහුනේ ඇයි මා තව සෙව්වේ...🤍
@KimSiRa630
@KimSiRa630 16 сағат бұрын
මුණගැහුනේ ඇයි මා තව සෙව්වේ... Love your songs Mahiru Ayya ❤
@KavinduuRathnayaka
@KavinduuRathnayaka 17 сағат бұрын
ඒක හරී ලස්සනයි! 🤍
@sadushinatasha
@sadushinatasha Күн бұрын
Ai mewa trending enne natte😢❤
@niroshanjothipala
@niroshanjothipala 21 сағат бұрын
Pretty female actor .. I think done her best ..so good luck mahiru you done prop ......❤❤
@SachiOfficial232
@SachiOfficial232 17 сағат бұрын
කාලෙකට කලින් ❤️‍🩹
@adeeshatharunima2093
@adeeshatharunima2093 Күн бұрын
Mahiru aiye, ලස්සනම ලස්සන පද ගොඩක් එකතු වෙලා හැදෙන පද පෙළකට, හිත නිවෙන තනුවකට, තරුණ හිත්වල උපදින, පවතින, මැරෙන හැඟීම් ගොඩකට පණ දෙන්න පුළුවන් ඔයාගේ කටහඬටම විතරයි....✨️✨️✨️✨️❤❤❤
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
❤️❤️❤️
@DenethKaveeshaMusick
@DenethKaveeshaMusick Күн бұрын
Heart touching! ❤️‍🩹
@janu6722
@janu6722 5 сағат бұрын
අපෙ ගෙවල් පැත්ත 😮❤
@SiddanthaNanayakkara1627
@SiddanthaNanayakkara1627 21 сағат бұрын
ඔයාගෙ කට හඩින් ඇහෙන හැම වචනයක්ම මට හිතට මාර සැනසීමක් අයියේ.... වෙනමම ලෝකෙක තනි කරනවා අපිව ♥
@MahiruSenarathne
@MahiruSenarathne 20 сағат бұрын
❤️❤️❤️
@MEDINTHRA
@MEDINTHRA Күн бұрын
කාලෙකට කලින් හමුවූ නුබ කෝ කොහෙද මම අද සොයනා 🥺❤ 3:37
@NethraDissanayake863
@NethraDissanayake863 Күн бұрын
කාලෙකට කලින් හමුවුන කෙනෙකුත් නැහැ.තාම හමුවෙලත් නැහැ .අනේ මන්දා ඒත් මේ song එක මාරම විදිහට feel වෙනවා😢❤❤ Mahiru senarathne ❤️‍🔥
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
❤️❤️❤️
@SahilTeorsmusic
@SahilTeorsmusic 2 күн бұрын
Banger එකක් මේක 😌🔥 2nd Hook එකනම් ගින්දර 🔥
@LEAN_BEATZ
@LEAN_BEATZ Күн бұрын
❤️
@Reborn4fate
@Reborn4fate Күн бұрын
😌
@BedroomEdits
@BedroomEdits Күн бұрын
Indeed 🔥
@CarlosRoberto-c4s
@CarlosRoberto-c4s Күн бұрын
💙💙💙
@EmeraldFlowMusic
@EmeraldFlowMusic Күн бұрын
Love ❤
@SLKoshi
@SLKoshi 7 сағат бұрын
ඒක මරු සුද්දහ් 😍❤. මේ කාලෙට ඔය වගේ නිර්මාණ තමයි ඕනී. උඩටම එන්න. Congratulations ❤ 5 million වත් ඕනි ඕකට. 😍❤
@MahiruSenarathne
@MahiruSenarathne 7 сағат бұрын
❤❤❤
@riderjey2690
@riderjey2690 13 сағат бұрын
එ වොයිස් එකනම් ෆිලින්ග් සාගරයක්... වෙනම ලොකෙකට යනවා ♥️
@MahiruSenarathne
@MahiruSenarathne 9 сағат бұрын
❤️❤️❤️
@nethsara_Weragoda
@nethsara_Weragoda Күн бұрын
ඒක රහයි මහිරු අයියේ...🤎💫
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
Malli ❤️
@nuwan_bandara95
@nuwan_bandara95 Күн бұрын
Addicted super brother keep up 💗😇
@theekshanaalmeida
@theekshanaalmeida 13 сағат бұрын
හරිම ලස්සනයි මහිරු අයියේ 🖤
@MahiruSenarathne
@MahiruSenarathne 9 сағат бұрын
❤️❤️❤️
@chesikachamudini7133
@chesikachamudini7133 Күн бұрын
කාලෙකට කලින් හමු වූ නුඹ කොහෙද මා අද සොයනු!! New Masterpiece❤🎉
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
❤️❤️❤️
@NaduniChamodya
@NaduniChamodya 12 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@irudinihimahansi4135
@irudinihimahansi4135 23 сағат бұрын
අනේ 🥺❤️
@kavindakaushalya1527
@kavindakaushalya1527 Күн бұрын
❤❤❤
@NethmiMadusha-vz8me
@NethmiMadusha-vz8me 12 сағат бұрын
Mawa wena lokayakata aran giya oya❤😢
@isurusirisinghe5987
@isurusirisinghe5987 17 сағат бұрын
❤️❤️❤️❤️
@shakyatheekshani
@shakyatheekshani 10 сағат бұрын
Wooooooowww ❤️‍🔥🥺
@hirushinipunika7565
@hirushinipunika7565 10 сағат бұрын
❤❤❤❤ Best as always
@isurusirisinghe5987
@isurusirisinghe5987 17 сағат бұрын
❤❤
@savindiaksha7844
@savindiaksha7844 12 сағат бұрын
Maarma lssn song ekk...❤❤❤
@SanuChamathka
@SanuChamathka Күн бұрын
🥺❤️ Amazing . Lyrics 🫶❤️
@thihansadewmini608
@thihansadewmini608 10 сағат бұрын
💕
@keshanchamodhya
@keshanchamodhya 9 сағат бұрын
Oyage songs nm pissuwk aiye , constellations 😽💗
@MahiruSenarathne
@MahiruSenarathne 8 сағат бұрын
❤️❤️❤️
@sahan.sandaruwan_
@sahan.sandaruwan_ 17 сағат бұрын
නුඹ කොහෙද අද මා සොයනූ.. ❤
@LiyanageKp
@LiyanageKp 11 сағат бұрын
Masterpiece work 🌝♥️
@Dr.Dreamer-f6r
@Dr.Dreamer-f6r 14 сағат бұрын
wow ayya grt 😍
@d.s.hasarangika6354
@d.s.hasarangika6354 Күн бұрын
❤️🥺
@sudeepaudayanga4842
@sudeepaudayanga4842 13 сағат бұрын
Masterpiece ❤😌
@GossipVerseSl
@GossipVerseSl 12 сағат бұрын
😻❤
@SAHANMusick
@SAHANMusick Күн бұрын
To the deepeset parts of the heart 🤍💥
@mihirikanchana2827
@mihirikanchana2827 10 сағат бұрын
🥰🖤
@Kishara101
@Kishara101 10 сағат бұрын
Perfect ❤🔥
@rk..8981
@rk..8981 Күн бұрын
කාලෙකට කලින් හමු වූ නුඹ කොහෙද මා අද සොයනූ මේ බැල්ම මට නැ පුරුදූ හිතුනේ තව නෑ රැවටුන කරුනු කාලෙකට කලින් හමු වූ// පුලුමේ හැඩ කෝ අද නැ පෙනුනෙ හිත යන්තම් නැ පිලිගනු ලැබුවෙ රහසෙම හිත ඇයි වෙනතක දිව්වේ තරහයි මම නැ වෙනතක ඇදුනේ හිත රවටන්නට නුඹ සැරසෙන්නෙ යලි කවදාහෝ හමුවී නිමවී හිතවත්කමක මම නැ දන්නෙ මුණගැහුනෙ ඇයි මම තව සෙව්වේ කාලෙකට කලින් හමු වූ නුඹ කොහෙද මා අද සොයනූ මේ බැල්ම මට නැ පුරුදූ හිතුවේ තව නැ රැවටුනු කරුනු.. I filt it🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
❤️❤️❤️
@Mtjjwyb
@Mtjjwyb 13 сағат бұрын
Wooww🥺❤️❤️❤️
@euphoriajk9165
@euphoriajk9165 Күн бұрын
This masterpiece sounds like a Hindi beat❤
@dilsarajayaweera7628
@dilsarajayaweera7628 21 сағат бұрын
මේක නම්..❤🥺 කොහොමද මිනිස්සුන්ව මෙහෙම රිද්දන්නේ?🥺
@scovers4254
@scovers4254 Күн бұрын
Lassanai lassanai lassanai ❤
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
❤️❤️❤️
@chamendyasamarakoon1498
@chamendyasamarakoon1498 15 сағат бұрын
Can't get rid off... Heartouching ❤️🌸
@ravinduprabathofficial1201
@ravinduprabathofficial1201 Күн бұрын
කවදාවත් දැනුණු නැති දේවල් දැනෙන සින්දුවක් 😢❤
@SanugaSasithma
@SanugaSasithma Күн бұрын
Another masterpiece ❤
@cartooncreationswithhiruni
@cartooncreationswithhiruni 8 сағат бұрын
Another one added to routine playlist 🎉❤
@MahiruSenarathne
@MahiruSenarathne 7 сағат бұрын
❤️❤️❤️
@MelaniYasodhara
@MelaniYasodhara 19 сағат бұрын
නියමයි අයියේ ❤
@theviniksura6776
@theviniksura6776 Күн бұрын
Congratulations brother 🍾🥂🎼👊
@nethminivithanage
@nethminivithanage 12 сағат бұрын
Oh god.!!! ur voice make me feel 🤍😭
@nZEN110
@nZEN110 9 сағат бұрын
This was randomly suggested to me. Brother, that voice and vibe. love it 🤍💔
@MahiruSenarathne
@MahiruSenarathne 8 сағат бұрын
❤️❤️🙏
@IsuruHiranMullegama
@IsuruHiranMullegama 17 сағат бұрын
As always Masterpiece : So Soothing Ayyh Grate work❤️💆🏻‍♂️💫🤍
@sudeepakaumadi1859
@sudeepakaumadi1859 Күн бұрын
Masterpiece 😶‍🌫️❤
@RashanBalasooriya
@RashanBalasooriya 13 сағат бұрын
Glad to be a part Ayya Boss.. Cheers!! 🤍🥳
@MahiruSenarathne
@MahiruSenarathne 9 сағат бұрын
Glad to have you malli ❤️❤️❤️
@DevinduPrabhashvara-gn4pk
@DevinduPrabhashvara-gn4pk 15 сағат бұрын
Wow another masterpiece ❤
@KavindyaSansala
@KavindyaSansala Күн бұрын
දෙයියනේ දෙයියනේ.. 🥺❤️
@piumalharshana2497
@piumalharshana2497 23 сағат бұрын
❤❤❤ kalin eewa wageema supiriyak Mhiru ayya
@yohanvimukthi8602
@yohanvimukthi8602 Күн бұрын
lassanai a voice ek
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 22 сағат бұрын
Wow Aiyee Superb ❤❤
@hashankumarasinghe5597
@hashankumarasinghe5597 Күн бұрын
Mahiru 👌👍❤️❤️❤️
@Mr.th1neyaa
@Mr.th1neyaa Күн бұрын
Rain + Alone Mood + Thizz =💆‍♂️🥺🤍
@RuvinduDewmina
@RuvinduDewmina Күн бұрын
ආසම වොයිස් එකක්🫠🤍
@thanuragayanaka4250
@thanuragayanaka4250 17 сағат бұрын
🤩🔥
@dmaxkaiz3188
@dmaxkaiz3188 16 сағат бұрын
Awww Thiss 💜💜💜
@sithumigunarathne
@sithumigunarathne Күн бұрын
😍😍❤
@badcaptions20
@badcaptions20 Күн бұрын
Mahiru💗
@lashika_official
@lashika_official Күн бұрын
හිතට දැනෙන සිංදු 🥺❤
@ahinsanethmini9944
@ahinsanethmini9944 Күн бұрын
Waiting ❤
@harsharathna5260
@harsharathna5260 23 сағат бұрын
Lassani aiya ❤❤
@Maleeshadeshani35
@Maleeshadeshani35 Күн бұрын
මේ වචන....මේ හඬ🥺❤️✨ Keep it up ❤️‍🩹
@ChanuKa_GG
@ChanuKa_GG 18 сағат бұрын
eka maru mahiru aiya🤍🤍🤍
@Sachi_Rathnayaka
@Sachi_Rathnayaka 22 сағат бұрын
කාලෙකට කලින් හමු වූ නුඹ කොහෙද මා අද සොයනු🥺🤍 මනුස්සයො කොහොමද මෙහෙම සින්දු වලින් බාගෙට මිනිස්සු මරන්නෙ🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 20 сағат бұрын
❤️❤️❤️
@thiliniweerasingha1465
@thiliniweerasingha1465 19 сағат бұрын
Harima lassnai 😍😍😍❤️❤️
@Crazyer-zg6yo2js7y
@Crazyer-zg6yo2js7y Күн бұрын
මහත්තයෝ ! ❤
@ShaakiBeats
@ShaakiBeats Күн бұрын
Wow! drone shots tika next level 🔥
@osandadharmawardana5133
@osandadharmawardana5133 Күн бұрын
Feelings 🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
Aiye ❤️❤️❤️
@pemeshudakara2178
@pemeshudakara2178 Күн бұрын
Wow මේක සුපිරියක් ❤❤❤
@VishwaPrasadith
@VishwaPrasadith Күн бұрын
No words mahiru aiyaa Superb ending ❤🎉
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
❤️❤️❤️
@KavishkaSamaranayaka-we2vo
@KavishkaSamaranayaka-we2vo 10 сағат бұрын
Thizz 🥺💗
@SithiraGunawardhana
@SithiraGunawardhana Күн бұрын
Another masterpiece🔥🥺
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
Aiye ❤️
@pramodhdananjaya8794
@pramodhdananjaya8794 Күн бұрын
Nice nice❤
@emoneymasterhub
@emoneymasterhub Күн бұрын
Maru eka😢❤
@tharindu8996
@tharindu8996 22 сағат бұрын
Again another masterpiece ❤ What a feeling❤
@VihangaVinod
@VihangaVinod 11 сағат бұрын
🤍
@venujamusic
@venujamusic Күн бұрын
Wish you all the best ayyaa ❤❤
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
Malli ❤️❤️❤️
@crazytraveller-bq8fn
@crazytraveller-bq8fn Күн бұрын
Wow ❤ 👌 සුපිරි 👍 🔥
@Imaguruge
@Imaguruge Күн бұрын
wht an impressive voice..❤
@dulanja_keshara
@dulanja_keshara Күн бұрын
Wow nice brdh❤️
@RoccoMcGrath
@RoccoMcGrath 12 сағат бұрын
YT Short එක්කුත් හදාගත්තා... එ තරම් ආසයි මේ සින්දුවට 🥺🤍
@MahiruSenarathne
@MahiruSenarathne 9 сағат бұрын
❤️❤️❤️
මම ප්‍රමාද වැඩිද? | Am I too late
19:41
Ramindu Randeni (සිංහල)
Рет қаралды 20 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 78 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН