Mahiru Senarathne - Kalekata Kalin Hamuwu | Official Music Video

  Рет қаралды 328,037

Mahiru Senarathne

Mahiru Senarathne

Күн бұрын

Пікірлер: 812
@sandeepalyrics
@sandeepalyrics 2 ай бұрын
පුළුම ..... ඔව් සැහැල්ලු නිදහස් දෙයක් ..මට කාලෙකට කලින් හම්බුනු ඒ ලස්සන නිදහස් පුළුම.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.. "කාලෙකට කලින් හමුවුන ඔයා අද වෙනස් වෙලා ..ඒ නුබ. මම තාමත් බලාගෙන ඉන්නවා.. ඔව් මිනිස්සු වෙනස් වෙනවා... මම නොයා ඉද්දි , මට යන්න බැරුව ලත වෙද්දි ඔයා වෙනතකට පියාඹන හැටි බලන් ඉන්න වෙච්ච එකට තාමත්. මට තරහයි.. නමුත් ඔයාගේ වැරැද්දක් නෑ ඒක මම දන්නවා. පසුතැවීමක් එක්ක මම අදටත් බලන් ඉන්නවා.. නුබ නොපෙනෙන තැනක් හමුවෙන කල්.. නුබව හමුනොවෙන තැනක් වෙනුවෙන්.... හමුනොවෙන්න පාර්ථනා කරන ආදරයකට මම තාමත් ආදරය කරනවා.... සංදීප..❤
@nilukafernando8258
@nilukafernando8258 2 ай бұрын
🥺💕
@nethminisewwandi613
@nethminisewwandi613 2 ай бұрын
🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤❤❤
@PapaMama-e6t
@PapaMama-e6t 2 ай бұрын
මං එයාට ගොඩක් ආදරෙයි ❤ එයා මගේ wife එක පාරක් බදා ගන්න තිබ්බා නම් එයාව 🥺
@Nethz-d2f
@Nethz-d2f 2 ай бұрын
@@PapaMama-e6t 🥺
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 ай бұрын
Another masterpiece 🔥 Congratulations brother! Great work team 🙌🏾
@WorldVishan
@WorldVishan 2 ай бұрын
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Aiye ❤️❤️❤️
@lishelshanelle
@lishelshanelle 2 ай бұрын
ආදරණීය mahiru , මම ඔහේ ඉබාගාතෙ යනකොට මට ආලෙන් බැදී සින්දුව ඇහෙනවා..මට ඒ කාලෙ පොඩි crush එකක් තියෙනවා, දැක්කත් හිත නිවිලා යන රූපයක් වචන දාහක් අස්සෙ එක වචනයක්වත් නොකියා බලාගෙන ඉන්න පුලුවන් තරමේ ඒත් ලව් feeling එකක්වත් නොදැනිම ඔහෙ බලන් ඉන්න පුලුවන් crush එකක් කිව්වොත් හරි ආලෙන් බැදී සින්දුව දාගෙන එයා දකිනකොට එන feeling එක මම ඒ කාලෙ වින්දා..තදින් වැස්සක් වැස්සත් ඒ සින්දුව අහගෙන මම එහෙ මෙහෙ යන්න පුරුදු උනා ඔහොම කාලයක් ගිහින් ඔයාගෙ හන්තානෙ මල් සින්දුව එනකොට මට එයාව ආයෙ දකින්නවත් විදිහක් නැති වෙලා යනවා...,!! මම ඊටපස්සෙ හිමින් හිත හදාගන්නවා එයත් ලස්සන හන්තාන මලක් කියල හිතාගෙන කාලයක් ගිහින් ආයෙම මම එයාවම දකිනවා.., ඔයාගෙ සදේ නුඹ දෝ සින්දුව එක්ක දන්නවද Mahiru බලාපොරොත්තු නැත්තටම නැති අවසන් මොහොතෙත් ආයෙ දාහක් බලාපොරොත්තු එකතු වෙනවා ඒ මුණගැහීම නිසා ආයෙ ඔයාගෙ" මතක සොයා' එනකොට අපි ප්‍රේමවන්තයන්..,කෝෆි ශොප් වල පරන බුක් ශොප් වල හැම තැනකම එයාගෙ ආදරෙ මට දැනෙන්න ගන්නවා !! ඇත්තමය් Mahiru ,මිනිස්සු එච්චර කොහොමද ආදරෙ කරන්නෙ එච්චරයි මෙච්චර නොකියා...,සමහර වැස්ස දවස් වලට coffe shop එකකට ගියහම Hnd free එක අරගෙන එක පැත්තක් එයාට දෙනවා..මොකද එයා සින්දු අහන්න intrest කෙනෙක් නෙවෙයි ,ඒත් මම එයාට හැමදාම ඔයාගෙ සින්දු ගැන updates දුන්නා !! ලස්සනයි නේද ? අපිත් මෙහෙම ඉදිවී නේද? ඒ වගෙ වචන මගෙ dictionary එක පුරාම තිබුනා !! දන්නවද Mahiru එයා සින්දු අහන්න අකමැති උනාට ඔයාගෙ සින්දු අපි දෙන්නම රස විදින්න පුරුදු උනා වැස්ස දවසක කෝෆි කෝප්පයක් එක්ක Hnd free එක බෙදාගෙන ඔයාගෙ සින්දු අහන එක අපේ විනෝදාංශය උනා ඒ හැමදේම එක්ක අද ඔයාගෙ "හමුවූ" එහෙම නැත්නම් කාලෙකට කලින් හමුවූ එනවා ඒ හැමදේම යටිකුරු කරමින් එයා අද වෙන කෙනෙක් ලග ඉන්නවා Mahiru හදවත් බිදෙනවා කියල ඔයාට හිතෙනවද? ඔව් ඇත්තටම හදවත් බිදෙනවා! සමහරවිට එයා මේක අහනවත් ඇති එහෙම නැත්නම් අහන්නෙ නෑ වෙන්නත් ඇති..Mahriu මට කියන්න? මිනිස්සු ආත්මාර්තකාමී ද? ඇත්තටම කොහොමද එයාල ආදරෙ කරපු අය වෙන අයට දීලා බලාගෙන ඉන්න පුරුදු උනේ මම අදටත් අහන් ඉන්නවා ,එයා නැතිව ඔයාව . මට ආදරෙන් අහන්න තියෙන්නෙ මෙච්චරයි , මනුස්සයෝ කොහොමද මෙහෙම සින්දු වලින් බාගෙට මිනිස්සු මරන්නෙ,? ❤️
@SahilTeorsmusic
@SahilTeorsmusic 2 ай бұрын
😌😢
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
අපි හැමෝටම හැමදේමත් උරුම නෑ. ඒක අපේ අවාසනාවන්ත කමද නැති නම් එයාලගේ අවාසනාවන්ත කමද කියල මං දන්නෙ නෑ. සමාවෙන්න 🙏❤️ Thank you so much for taking time to share this. Means a lot 🤍
@gaweshshalinda2317
@gaweshshalinda2317 2 ай бұрын
සමහර හමුවීම් බාගෙට මැරුවට සමහරක් හමුවීම් හැමදාටම මරල දානෝ🥺❤️‍🩹
@Neha-d4v7b
@Neha-d4v7b 2 ай бұрын
"මම අදටත් අහන් ඉන්නව. එයා නැතිව ඔයාව " ඒ වචන දැනෙනවා ❤️‍🩹
@erandiherath2004
@erandiherath2004 2 ай бұрын
🥺❤
@Ramidu
@Ramidu 2 ай бұрын
ලස්සනයි මහිරු අය්යේ! ජය❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Malli ❤️❤️❤️
@Pasindu_Wanninayake
@Pasindu_Wanninayake 2 ай бұрын
කාලෙකට කලින් හමු වූ නුබ කොහෙද මා අද සොයනූ... මේ පැල්ම මට නෑ පුරුදූ හිතුනේ තව නෑ රැවටුන කරුනූ...// පුලුමේ හැඩ කෝ අද නෑ පෙනුනේ හිත යම්තම් නෑ පිලිගනු ලැබුවේ.... රහසෙම හිත ඇයි වෙනතක දිව්වේ තරහයි මම නෑ වෙනතක ඇදූනේ.... හිත රවටන්නට නුබ සැරසෙන්නේ යලි කවදා හෝ හමු නෑ නිමවේ.... හිතවත්කමක මම නෑ දන්නේ මුනගැහුනේ ඇයි මා තව සෙව්වේ.... කාලෙකට කලින් හමු වූ නුබ කොහෙද මා අද සොයනූ... මේ පැල්ම මට නෑ පුරුදූ හිතුනේ තව නෑ රැවටුන කරුනූ... -මහිරු සේනාරත්න- 🥀
@KumariHerath-i2t
@KumariHerath-i2t 2 ай бұрын
❤🥺
@MahelaWanninayake
@MahelaWanninayake 2 ай бұрын
❤️‍🩹
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@ElishaLuwis
@ElishaLuwis 2 ай бұрын
Masterpiece Brother 🎉❤
@kalanadilshan3839
@kalanadilshan3839 Ай бұрын
@@MahiruSenarathneyou great aha .i addicted this song .This is crezy aha❤🎉
@ChathumDulara
@ChathumDulara 2 ай бұрын
Kalekata Kalin හිටපු Classic මහිරු ව ආයෙත් ගෙනාපු එකට respect අය්යේ 🤍. This is such a beautiful piece of art and I can’t get enough of it. Please keep making music that has life and depth. Wishing you and the entire team the very best in everything you do ❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Adareiii ❤️❤️❤️
@KavinduxPramod
@KavinduxPramod 2 ай бұрын
මේ වැස්ස, ඊයේ අවසන් වුණු අවුරුදු ගානක ආදර කතාව, bus එකේ ගමට යන ගමන් hands free එකත් දාගෙන මේ සින්දුව අහන්නේ.. කියාගන්න බැරි හරි අමුතු දුකක් දැනෙන්නේ මට🥺.
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@shakilaperera2845
@shakilaperera2845 2 ай бұрын
🥺
@123chathuri
@123chathuri 2 ай бұрын
අවුරුදු තුනකට වඩා පරණ වෙච්ච මගේ ආදර කතාව ඊයෙ මේ වෙනකොට අවසන් වෙලා ඉවරයි . ජීවිතේ හරි ලස්සන පරිච්චේදයක් මේ විදියට ඉවර වුනත් “ කාලෙකට කලින් හමුවු නුබ කෙහෙද මා අද සොයනු " 🙂💕
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@hasindumaduranga6110
@hasindumaduranga6110 Ай бұрын
Megeth
@chamodariyarathne7070
@chamodariyarathne7070 2 ай бұрын
නුවර ඉඳන් ගෙදර යන ගමන් බස් එකේ ඉඳගෙන අහන්නේ.. හිත අස්සේ කෑ ගහන විලාපය සංයමකින් එළියට එනවා. මේ වචනයක් පාසා තියෙන්නේ විලාපයක් අඳෝනාවක් . කෑ ගහනවට වඩා මෙහෙම ඒක එළියට එද්දි හිතම නිවෙනවා අයියේ. මූසල දවසක මගෙ ජීවිතේම කඩන් වැටෙනවා. දළදා හාමුදුරුවෝ ඉස්සරහ ඒ දුක ගැනවිල්ල කියලා එන ගමන් මේක අහන්නේ.. මේක රිද්ද රිද්ද හිත පිරිමදිනවා ❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@hiddenprincess8022
@hiddenprincess8022 2 ай бұрын
Mahiru කියන්නෙ වෙනම ලෙවල් එකක්🖤☁️>> මේ සිංදුවල රහ හැමෝටම සෙට් වෙන්නෑ😌
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@DulshiDesilva
@DulshiDesilva 2 ай бұрын
මේ අවුරුදු 35 ට මගේ හිත නිවපු අලුත් පරපුරේ එකම ගායකය ඔයා.ඇත්තටම ඔයාගෙ හඬ ඒක විශ්මයක්...ජීවයෙන් පිරුණු විශ්මයජනක අපූරු භාවනාවක් ❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Thank you ❤️❤️❤️
@DulshiDesilva
@DulshiDesilva 2 ай бұрын
@@MahiruSenarathne ❤️❤️❤️
@sadushinatasha
@sadushinatasha 2 ай бұрын
Ai mewa trending enne natte😢❤
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 2 ай бұрын
තාම දාල දවස් 06නෙහ් පොඩ්ඩක් හිටහන් ඉතිම් අඩන්නෙ නැතුව
@rasangilakmini
@rasangilakmini 2 ай бұрын
වහිද්දි අමාරුයි තමයි හැබැයි තෙමෙන තැන් හොයා ගත්ත පුළුවන් කියලා මං අහල තිබුණා. ඒ කතාව හරි මේ දවස් දෙක තුන ඇතුළෙ මං තෙමෙන තැන් වගේම නොතෙමී ඉන්න පුළුවන් තැනුත් හොයා ගත්තා.වෙන් කරල අඳුර ගත්තා. මේ සිංදුවට thank you අයියෙ, හැබැයි ඊටත් වඩා මිනිස්සුන්ගෙ අභ්‍යන්තර කතාව බෙදා ගන්න පුළුවන් comment section එකක් හැදුවට පින්.
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@ravindudhananjaya894
@ravindudhananjaya894 Ай бұрын
කාලෙකට කලින් හමු උන අය අද නෑ . ඒත් කාලෙකට කලින් හමු උනු එයා ඉන්නවා. කාලෙකට කලින් රවට්ටපු අය අද නෑ. ඒත් කාලෙකට කලින් හමු උණ එයා මම එක්ක. හිත පිලිගත්තෙ නැති ඒ කතා දැන් පලක් නෑ. හිත නොපිලිගත්ත කතා ගොඩක් දැන් වෙන කනෙක් එක්ක . හිතවත් කම් නැති වෙලා ඔයා නෑ .. ඒත් අද මම එක්ක එයා ඉන්නවා.. රැවැට්ටුවට ස්තූතියි ... මම දැන් බිරිඳකගෙ ආදරෙන් ඔයාව අවසාන මතකයෙනුත් අමතක කරා ...
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️❤️
@vihangasathsara7956
@vihangasathsara7956 2 ай бұрын
එක මොහොතකින් අවුරුදු ගානක හීන නැත්තටම නැතිවෙල හිතාගන්න බැරි තරමට ම අසරණ වෙලා ඉන්න වෙලාවක ඇහිච්ච ඒ කටහඩ නම් පිස්සුවක් mahiru aiye "කාලෙකට කලින් හමුවු නුඹ කොහෙද මා අද සොයනු .. මේ පැල්ම් මට නෑ පුරුදු හිතුනෙ තව නෑ රැවටුන කරුණු.." මගේම ලෝකේ ඇතුලෙ සිද්ධ උනු දේ කොහොමද පණ ආවෙ කියල මටවත් හිතාගන්න බැරි උන thank you ඉස්සරහටත් මේ වගේ masterpieces ඕන ❤💫
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤❤❤
@shaveen-binodh
@shaveen-binodh 2 ай бұрын
කාලෙකට කලින් ගොඩක් ආදරෙන් ඉදලා අන්තිමේ අද තනියම ඒ මතක වලටත් ආදරේ කරන අහිංසක හිත් කොච්චරක්නම් ඇති ද.. එහම හිත්වලට මේ වචන දැනෙනව වැඩියි.. ඇත්තමයි මහිරු අයියේ මේක හරි රහයි ❤️
@MayomiNawodya
@MayomiNawodya 9 күн бұрын
0:32 කාලෙකට කලින් හමුවූ නුබ කොහෙද මා අද සොයනු..🥺🥀💖
@MahiruSenarathne
@MahiruSenarathne 9 күн бұрын
❤️❤️❤️
@SanukiRodrigo
@SanukiRodrigo Ай бұрын
ආදරෙන් හෙම්බත් වෙච්ච අහිංසක හිත් වලට මේ වචන , මේ කටහඬ දිව්‍ය ඔසුවක්✨ ගොඩක් මිනිස්සු ඇත්තටම ආදරේ කරන්නේ ජීවිතේටම එකම එක සැරයක් විතරයි, ඉන් පස්සේ එයාලා ආදරේ කරන්නේ මේ වගේ සිංදු වලට Love it mahiru ♥️ හිතවත්කමක මම නෑ දන්නේ …මුණගැහුනේ ඇයි මා තව සෙව්වේ…🥀
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️🙏
@rk..8981
@rk..8981 2 ай бұрын
කාලෙකට කලින් හමු වූ නුඹ කොහෙද මා අද සොයනූ මේ බැල්ම මට නැ පුරුදූ හිතුනේ තව නෑ රැවටුන කරුනු කාලෙකට කලින් හමු වූ// පුලුමේ හැඩ කෝ අද නැ පෙනුනෙ හිත යන්තම් නැ පිලිගනු ලැබුවෙ රහසෙම හිත ඇයි වෙනතක දිව්වේ තරහයි මම නැ වෙනතක ඇදුනේ හිත රවටන්නට නුඹ සැරසෙන්නෙ යලි කවදාහෝ හමුවී නිමවී හිතවත්කමක මම නැ දන්නෙ මුණගැහුනෙ ඇයි මම තව සෙව්වේ කාලෙකට කලින් හමු වූ නුඹ කොහෙද මා අද සොයනූ මේ බැල්ම මට නැ පුරුදූ හිතුවේ තව නැ රැවටුනු කරුනු.. I filt it🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@ThusinduMusic
@ThusinduMusic 2 ай бұрын
පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ මේ කටහඬ ඇහෙද්දි🌬️.... ජයවේවා මහිරු අයියා♥️🔥
@SanjunaMadhumal
@SanjunaMadhumal 2 ай бұрын
හිත ඇතුලේ තිබ්බ කියාගන්න බැරි මහ අමුතු හැගීමක් එලියට ආවා. එයා මාත් එක්ක තාමත් ඉන්නවා හැබැයි ඒ පරන එයා නෙමේ. ඒත් ඒක හිතේ හිර කරන් හිටියා මිසක් එලියට දෙන්න තේරුනේ නෑ. මේක ඇහුවට පස්සේ ඒක මටත් නොදැනිම මාව පාරන්න ගත්තා. "පුලුමේ හඩ කෝ අද නෑ පෙනුනේ හිත යන්තම් නෑ පිලිගනු ලැබුවේ." මහිරු, "ආලෙන් බැදි, මතක සොයා" වලට පස්සේ මාව පනපිටින් දියකරපු සිංදුව මේක.. මට රිදුනත් ඒ රිදවීමට මං හරි ආදරෙයි.🥺 Another masterpiece brother keep it up🫂🍃
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@gostbrome509
@gostbrome509 2 ай бұрын
රවීන් මං උබට නඩු දානවා . මේ වගේ සිංදු හදනවාට. ඒකනම් පිස්සුවක් බං ❤
@Sanchan_Dilshan
@Sanchan_Dilshan Ай бұрын
හිත රවටන්නට නුබ සැරසෙන්නේ.. යලි කවදා හෝ හමු නෑ නිමවේ.. හිතවත්කම කෝ මම නෑ දන්නේ.. මුණගැහුනේ ඇයි මා තව සෙව්වේ..... සිංදුවේ හිතට වැඩිපුරම feel උන වචන ටික..... මේ කටහඩට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා දෙයියනේ.. 🥺🫂
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️❤️
@Sanchan_Dilshan
@Sanchan_Dilshan Ай бұрын
@MahiruSenarathne 🫂❤️‍🩹
@himashey
@himashey 2 ай бұрын
ඔයාගේ හඬ,මේ වචන, සංගීතය හරි වේදනයි. ❤ හරි ලස්සනයි. ඒ වේදනාව මට හරි රහයි. ඇස් පියන් ඇහුවේ!! මේ විනාඩි ගාන ඇතුලත මාව ගෙනිච්ච ලෝකේ...මම තාම අතරමං වෙලා.
@AnjanaKaluarachchi
@AnjanaKaluarachchi 7 күн бұрын
Seriously Addicted....💯 I can't stop listening this song..😩
@MahiruSenarathne
@MahiruSenarathne 7 күн бұрын
❤️
@SahilTeorsmusic
@SahilTeorsmusic 2 ай бұрын
Banger එකක් මේක 😌🔥 2nd Hook එකනම් ගින්දර 🔥
@LEAN_BEATZ
@LEAN_BEATZ 2 ай бұрын
❤️
@Reborn4fate
@Reborn4fate 2 ай бұрын
😌
@BedroomEdits
@BedroomEdits 2 ай бұрын
Indeed 🔥
@CarlosRoberto-c4s
@CarlosRoberto-c4s 2 ай бұрын
💙💙💙
@EmeraldFlowMusic
@EmeraldFlowMusic 2 ай бұрын
Love ❤
@malinthaakalanka4310
@malinthaakalanka4310 Ай бұрын
නිදහසේ මනස රිලැක්ස් කරගන්න එකම 💊 තමයි අයියගේ අලුත්ම සිංදුව... හිත නිවන්න පුලුවන් ලස්සන කටහඩක් සමග මේ දවස් වල හිතට දැනුනම එකම සිංදුව මේක තමා.....❤ කියන්න වචන නෑ ඒ තරම් දැනෙනවා...❤ තව තවත් මෙවැනි අගනා නිර්මාණ කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා✨✨🪷
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
@@malinthaakalanka4310 Malli ❤️
@Dhananjayasahan117
@Dhananjayasahan117 Ай бұрын
එයා ඉද්දි කියාගන්න බැරි උන ගොඩක් දේවල් ඔලුවට එනවා මේ සින්දුව අහනකොට 🥺❤‍🩹🥀
@DulshiDesilva
@DulshiDesilva 2 ай бұрын
ඇත්තටම ඔයාගෙ හඬ ට මේ තරමට හිත නිවන සංයමයක් ආවෙ කොහෙන්ද මල්ලී.මම දන්නෑ මගේ පුතා නිදියන්නෙත් ඔයාගෙ සිංදු අහන්.වයස අවුරුදු හතරයි.පදවල තේරුමක් නැතත් ඒ හඬට එයත් ආදරෙයි.❤❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Adarei me adareta. Bohoma isthuthi akka 🙏❤️
@DulshiDesilva
@DulshiDesilva 2 ай бұрын
@@MahiruSenarathne ❤️❤️❤️
@VihanRashmika
@VihanRashmika 6 күн бұрын
නිවෙන්න පුළුවන් සින්දුවක් හොය හොය ඉද්දි හම්බුනේ ඔයාගෙ නුබ ගාවින් සින්දුව,මම ඒක ගොඩක් ඇබ්බැහි උනා ඒකෙන් ඔයාගෙ සින්දු බලන්න ගත්තෙ ,then you 're one of my favorite singer in srilanka ❤🥺
@MahiruSenarathne
@MahiruSenarathne 6 күн бұрын
❤️❤️🙏
@M.M.1206
@M.M.1206 2 ай бұрын
වැස්ස වහින මේ වෙලේ මේක අහනකොට 🥺❤
@Mirantharm
@Mirantharm 2 ай бұрын
මිනිස්සුන්ට දනවන්න ඔයාට පුලුවන් ,ඔයා හිතනවට වඩා හරි ලොකු තැනකට එනවා ඉක්මනින් ඔයා සහෝදරයා, තාම ඔයාවත් එතන දන්නෙ නෑ. ඉතින් සුභ පැතුම්. Good job. මේ විදියට යං. දිනපු දවසක මේ comment එක මතක් වේවා. ❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@Nethmidhanesha
@Nethmidhanesha 17 күн бұрын
Aiye song ekt onima emotional vibe eka eka athule thiyei marama lssnai ❤good luck for u ✨
@MahiruSenarathne
@MahiruSenarathne 14 күн бұрын
❤️❤️❤️
@adeeshatharunima2093
@adeeshatharunima2093 2 ай бұрын
Mahiru aiye, ලස්සනම ලස්සන පද ගොඩක් එකතු වෙලා හැදෙන පද පෙළකට, හිත නිවෙන තනුවකට, තරුණ හිත්වල උපදින, පවතින, මැරෙන හැඟීම් ගොඩකට පණ දෙන්න පුළුවන් ඔයාගේ කටහඬටම විතරයි....✨️✨️✨️✨️❤❤❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@hiranyawathsala3981
@hiranyawathsala3981 2 ай бұрын
Mahiru senarathna and dhyan hewage...are my favorite singers....they are always touch my heart and mind 🥺🥺❤️❤️
@osandadharmawardana5133
@osandadharmawardana5133 2 ай бұрын
Feelings 🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Aiye ❤️❤️❤️
@HasithNiwantha
@HasithNiwantha 2 ай бұрын
හදවත් පාරන සුන්දර ගායකයා.. ❤️‍🩹
@ViBe_VeRsE-fx4qo
@ViBe_VeRsE-fx4qo 2 ай бұрын
Masterpiece ❤
@sadhana-1
@sadhana-1 2 ай бұрын
Next level එකේන් හිත රිද්දගන්න පුලුවන් මේවා සිංදු නෙමෙයි බෙහෙත්... 🫶🤍
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@Reborn4fateclips
@Reborn4fateclips 2 ай бұрын
ඇලෙන් බැඳී, බලාන ඉන්නම් And Now This... My Three Favorite songs 🔥
@riderjey2690
@riderjey2690 2 ай бұрын
එ වොයිස් එකනම් ෆිලින්ග් සාගරයක්... වෙනම ලොකෙකට යනවා ♥️
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@KavinduMadushan-zt3gl
@KavinduMadushan-zt3gl 24 күн бұрын
කියන්න වචන නෑ අයියේ...සුපිරි ඔයාගේ හැම සින්දුවක්ම. ඒක වෙනම එකක්...❤❤❤
@KimSiRa630
@KimSiRa630 2 ай бұрын
මුණගැහුනේ ඇයි මා තව සෙව්වේ... Love your songs Mahiru Ayya ❤
@KasunMUSIC05
@KasunMUSIC05 25 күн бұрын
Supiriyak❤🎉
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
මහිරු අයියගෙ විශේෂත්වය එකම සින්දුව කීපාරක් ඇහුවත් එකම ෆීලින් එක ආපහු ආපහු හම්බ වෙන නිර්මාණ කරන එක....මේ අහන්නෙ කීවෙනි පාරද කියල මතක නෑ හැබැයි අහන හැම වාරෙම මයිල් කෙලින් වෙනව.....හැඟීම් පුරවපු වචන ගොඩක්.....
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@RashanBalasooriya
@RashanBalasooriya 2 ай бұрын
Glad to be a part Ayya Boss.. Cheers!! 🤍🥳
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Glad to have you malli ❤️❤️❤️
@SadevSadev-us5wp
@SadevSadev-us5wp 2 ай бұрын
Wow bro ❤
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️
@DenethKaveeshaMusick
@DenethKaveeshaMusick 2 ай бұрын
Heart touching! ❤️‍🩹
@rasindulakshan5739
@rasindulakshan5739 4 күн бұрын
කාලෙකට කලින් හමු වූ නුඹ කොහෙද මා අද සොයනූ 🥰😍
@MahiruSenarathne
@MahiruSenarathne 4 күн бұрын
❤️❤️❤️
@VENULFDY
@VENULFDY 2 ай бұрын
❤️🔥🔥🔥
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@harshajayalath2623
@harshajayalath2623 Ай бұрын
voice like a meditation
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️❤️
@KavinduMadushan-zt3gl
@KavinduMadushan-zt3gl 24 күн бұрын
සමහර මතක ඔයාගේ සින්දු වල ඒ විදිහටම තියෙනවා...😊😊❤❤
@dinithikavindya1568
@dinithikavindya1568 17 күн бұрын
හිතට දැනෙන මාරම ලස්සන සින්දුවක් 🥺 අතීතෙ මතක මතක් වෙනවා❤
@MahiruSenarathne
@MahiruSenarathne 14 күн бұрын
❤️❤️❤️
@NETHSARATHEJAN9501
@NETHSARATHEJAN9501 Ай бұрын
Feeling🍃
@nethsara_Weragoda
@nethsara_Weragoda 2 ай бұрын
ඒක රහයි මහිරු අයියේ...🤎💫
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Malli ❤️
@shanukaekanayake
@shanukaekanayake 2 ай бұрын
Great work bro.. Jaya wewa❤️🔥
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Thank you brother ❤️
@minoshperera3580
@minoshperera3580 2 ай бұрын
@HashiniNilushika-h9c
@HashiniNilushika-h9c 2 ай бұрын
Shanuka❤
@meniksandaruwani8316
@meniksandaruwani8316 2 ай бұрын
❤❤
@SugandiBaristaSL
@SugandiBaristaSL 28 күн бұрын
මෙයානම් පිස්සුවක් 🥺
@anjanbhanuka5257
@anjanbhanuka5257 2 ай бұрын
Moods ! ❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@user_Dilusathsarani2.
@user_Dilusathsarani2. Ай бұрын
Woow❤️🥺
@niroshanjothipala
@niroshanjothipala 2 ай бұрын
Pretty female actor .. I think done her best ..so good luck mahiru you done prop ......❤❤
@niroshanjothipala
@niroshanjothipala 2 ай бұрын
🎉❤
@janathnipun8018
@janathnipun8018 2 ай бұрын
Good luck, Mahiru
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@pinsaraEdirisingha
@pinsaraEdirisingha 25 күн бұрын
That voice ❤
@Srilankaactresss
@Srilankaactresss Ай бұрын
Mathaka soya ekt asa wela oya den pissuwk ❤😊
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️❤️
@SiddanthaNanayakkara1627
@SiddanthaNanayakkara1627 2 ай бұрын
ඔයාගෙ කට හඩින් ඇහෙන හැම වචනයක්ම මට හිතට මාර සැනසීමක් අයියේ.... වෙනමම ලෝකෙක තනි කරනවා අපිව ♥
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@DineshMadusanka-rc9xt
@DineshMadusanka-rc9xt 11 күн бұрын
මාරම ෆීලින් ❤❤
@dewminifer
@dewminifer 2 ай бұрын
කාලෙකට කලින් හමුවූ නුඹ කොහෙද........ වෙන් වුණාම තමයි මිනිසුන්ගේ ඇත්ත චරිත එලියට එන්නෙ..... හමුවීමෙදී දුටුව චරිතය වෙන්වීමෙදී දකින්න ලැබෙන ආදරය හරි දුර්ලභයි
@ansafameer3273
@ansafameer3273 2 ай бұрын
Well done Mahiru malli and team
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Aiye ❤️❤️❤️
@chesikachamudini7133
@chesikachamudini7133 2 ай бұрын
කාලෙකට කලින් හමු වූ නුඹ කොහෙද මා අද සොයනු!! New Masterpiece❤🎉
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@udithadithya
@udithadithya 2 ай бұрын
Fav❤
@IrukaMaduvantha-iv1nz
@IrukaMaduvantha-iv1nz Ай бұрын
දෙවන වසර අවසාන විභාගයට පාඩම් කරන මේ මොහොතේ, "කාලෙකට කලින් හමුවූ නුඹ කොහෙද ?" සවනට වැටීමෙන් මාගේ හදවත වරහන් කල (🌼) සරසවියේ ඒක පාර්ශ්වික ආදරය මතකයට නැගී වස්සනායේ, මෝසම් වැහි හිරිකඩ වැදී දොම්නසින් මෙන් ජනේලය දිගේ වැහි බිංදු වැලපෙමින් සොබාදහමද ගීතයට රූප රාමු මවනා අයුරු අපූරුය... ❤🌼❤️🌼 🌼❤️🌼❤️ 2024/10/27 Super brother ❤
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️❤️
@shaluka_kaushal
@shaluka_kaushal 2 ай бұрын
Maru aiya 😍❤️
@duhulhansa5431
@duhulhansa5431 2 ай бұрын
මෙ වගෙ සින්දු හැමොටම අහන්න බැ..හොද song taste ekk tyn one♥️
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️❤️
@scovers4254
@scovers4254 2 ай бұрын
Lassanai lassanai lassanai ❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@Madaraonline
@Madaraonline 2 ай бұрын
ගල් හිත් මෙලෙක් කරන. හිත් අස්සේ හංඟන් ඉන්න හැඟිම් එලියට අදින පපුවේ ඇතුලේ කඳුලු ඇස් වලින් වට්ටන මෙවා හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන අධිමාත්‍රා:( 🗣🫀
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@dsmirkmusic2588
@dsmirkmusic2588 2 ай бұрын
aiya supiriyak
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@shamikabandara8919
@shamikabandara8919 2 күн бұрын
Once I Told You Brother You are a next Level Artist and this is another level masterpiece...Hats off Brother ❤
@MahiruSenarathne
@MahiruSenarathne Күн бұрын
Thank you so much ❤️
@pramodthikshana8631
@pramodthikshana8631 2 ай бұрын
The lyrics touch my heart and the voice takes me to a different world! 💗
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@AishPerera
@AishPerera Ай бұрын
My favorite singer ❤
@u.p.navinimsara
@u.p.navinimsara 2 ай бұрын
Next Level 2:46 ❤
@Dima9903-Prm
@Dima9903-Prm 2 ай бұрын
"Mathaka soya" hoyan apu gamane hamu uu thawath bhawathmaka nawathumak.You are amazing 🥰
@darshanajeewananda
@darshanajeewananda 2 ай бұрын
this is sick aiya
@tharindunuwan906
@tharindunuwan906 2 ай бұрын
Views adu aida kiyla hithaganna ba e tharam lassanai❤
@Sasimahee004
@Sasimahee004 2 ай бұрын
මහිරුගෙ වචන, කටහඩ අපිව නොමර මරනව ඒත් අපි දිගටම ඔයාව අහනව වේදනාව සතුට ආදරය තනියම විදින්නෙ නැතිව මේව එක්ක විදින එක වෙලාවකට හිතට සහනයක්❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
Bohoma isthuthi ❤️🙏
@RoyalcredTech
@RoyalcredTech Ай бұрын
Just rip my heart in seconds 😕
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️🙏
@pavithradilanjana1097
@pavithradilanjana1097 2 ай бұрын
Best🔥
@UpekaRukshan
@UpekaRukshan Ай бұрын
Voice + Melody + Lyrics = Meditation🤍 Jaya wewa Mahiru aiye🫶🤍✨️
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
Malli ❤️
@nishmika_2769
@nishmika_2769 2 ай бұрын
Mahiru 🙌
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@shalikanishad9067
@shalikanishad9067 Ай бұрын
කාලෙකට පසුව හමුවු තවත් හිතට දෙනුන අහන්න ඉන්න පුළුවන් ලස්සන විදියක සංයුක්තයක් ❤
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️❤️❤️
@Creativesrilk
@Creativesrilk 2 ай бұрын
ආදරෙයි
@yasaraudayanga5273
@yasaraudayanga5273 2 ай бұрын
🗣️❤️
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 ай бұрын
Congratulations mahiru aiyaaa 😙💖
@blackff5399
@blackff5399 2 ай бұрын
ඔයත් වෙනම ලෙවල් එකක ඉන්නෙ අය්යා සුපිරියක් 💗
@deshansandeepa-g6q
@deshansandeepa-g6q 2 ай бұрын
superb
@Chameenvenuka
@Chameenvenuka 2 ай бұрын
Voice 🎉
@malinduheshan5258
@malinduheshan5258 2 ай бұрын
Niyamai 🎧🍃
@RashMusic-o3z
@RashMusic-o3z 2 ай бұрын
❤💯
@chathurangahw810
@chathurangahw810 Ай бұрын
Wow 😯❤️💥
@MahiruSenarathne
@MahiruSenarathne Ай бұрын
❤️
@charithruwantha064
@charithruwantha064 2 ай бұрын
වෙන කෙනෙක්ට ඔයා වෙන්න බැහැ !❤ ගොඩක් ලස්සනට හිත් රිද්දනවා .🤍🫶
@vindulapahasarani1348
@vindulapahasarani1348 2 ай бұрын
❤🎧
@DilushaLakmal
@DilushaLakmal 2 ай бұрын
ප්‍රේමිය ඉතිං තවමත් ආදරෙයි 😌
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,5 МЛН
Ahimi Wana Numba
3:52
Release - Topic
Рет қаралды 130 М.
Mahiru Senarathne x Jayss - Numba Gawin | Official Animation Video
3:38
Mahiru Senarathne
Рет қаралды 86 М.
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН