No video

Mahiru Senarathne x Akesh Jayasekara - Hanthane Mal (හන්තානෙ මල් ) Lyric Video

  Рет қаралды 591,799

Mahiru Senarathne

Mahiru Senarathne

Күн бұрын

#mahirusenarathne #akeshjayasekara #hanthanemal #hanthaneymal
Mahiru Senarathne x Akesh Jayasekara - Hanthane Mal
Listen “Hanthane Mal” on Apple Music, Spotify etc -
music.mrecente...
Artiste - Mahiru Senarathne x Akesh Jayasekara
Lyrics - Akesh Jayasekara
Music Composed - Mahiru Senarathne x Akesh Jayasekara
Produced - Akesh Jayasekara
Mixed and Mastered - Mahiru Senarathne
Lyric Video - Mahiru Senarathne
Label - MREC Entertainment Pvt. Ltd.
Lyrics
සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ
බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ
මාරුතේ හැමුවොතින්
හන්තාන මල් වී දුකින්
පෙති ගිලිහිලා යන සැනින්
හිත් පරවෙලා යයි හෙමින්
හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආ‍යෙත් තවත් නොඑනා
සෙව්ව රූප රෑ සඳගනාව කෝ පෑ
අන්ත ස්වරය ඈ කී කතාව තව නෑ
ආලාප වාද නොඇසී ඉන්න දෙන්න කාලයක්
පසුගාමි නොකර ආලෙ නැද්ද හීනෙකට ඉඩක්
හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආ‍යෙත් තවත් නොඑනා
Special Thanks
Rashan Balasooriya
Yasindu Gajaman
Prabhasha Weerasinghe
Nipuni Herath
Mudriq Ahamed
Thenuka Witharana
Sanushitha Gunathilake
2023 MREC Entertainment Pvt. Ltd.

Пікірлер: 596
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Listen Hanthane Mal on Apple Music and Spotify - music.mrecentertainment.com/HanthaneMal
@Mihiran
@Mihiran Жыл бұрын
රහයි !! ❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤❤
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Well done boys ❤🎉
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤❤
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
හන්තානෙ මල් විඳින්න 🌼❤
@iduwaraprebhashawara9461
@iduwaraprebhashawara9461 Жыл бұрын
l love this song & Akesh
@DinushaDW
@DinushaDW Жыл бұрын
@Jeewa-sm8ff
@Jeewa-sm8ff 11 ай бұрын
🖤💖🥰🧚😣🫶
@ayodyadewmini1024
@ayodyadewmini1024 7 ай бұрын
🖤🌻🖤🌻
@sewwfernando
@sewwfernando 7 ай бұрын
@n.l9097
@n.l9097 9 ай бұрын
හන්තානේ කියන වචනේ ගැවුන ඔනම සින්දුවක් ලස්සනයි ❤... ලස්සනයි මේ හන්තානේ මලත්❤🎉
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
❤❤❤
@AkeshJayasekera
@AkeshJayasekera 9 ай бұрын
❤❤❤
@ayodyadewmini1024
@ayodyadewmini1024 7 ай бұрын
ඇත්තමයි.. ආදරෙයි හාන්තානට මේ හන්තාන මල් වලට...🖤🌻🖤🌻
@user-fp6il1yn6u
@user-fp6il1yn6u 5 ай бұрын
Exactly ❤
@ChamathDissanayake
@ChamathDissanayake Жыл бұрын
"තුන්යාමේ කල්" ඒ Vox Mix එක අතුලේ මාරම Feelings තිබ්බේ..!! Nice Mahiru Aiye 🙏 Jaya Wewa Mahiru & Akesh ❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤❤
@blackff5399
@blackff5399 5 ай бұрын
1M නොයන 1B වටින සින්දුවක් 💗
@DinuthGaurawa
@DinuthGaurawa Жыл бұрын
"අන්ත ස්වරය ඈ කී කතාව තව නෑ"💆‍♂‍ හන්තානෙ මල්♥️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Theruna nam ❤️
@OFFLINE_093
@OFFLINE_093 6 ай бұрын
ඇයි බන් මේවට 1M වත් නැත්තෙ 😒❤️‍🩹
@apekshasenavirathne5935
@apekshasenavirathne5935 3 ай бұрын
Me vibe eke fansla adu nisa😶
@Kishara101
@Kishara101 Жыл бұрын
හන්තානෙ හැංගිච්ච පරවෙච්ච මල් දවසක ආයෙ පිපෙයි ලස්සනට 🖤
@saara-ku8ej
@saara-ku8ej 11 ай бұрын
වෙනම ලෝකෙක අතරමං වෙනවා වගේ..♥️ අමතක කරන්න හදන රූපේ මතක් වෙනවා මේක අහද්දී..😓😍
@MahiruSenarathne
@MahiruSenarathne 11 ай бұрын
❤️❤️❤️
@AkeshJayasekera
@AkeshJayasekera 10 ай бұрын
❤❤❤
@Dineli222
@Dineli222 8 ай бұрын
😢❤
@tharushadilhara1008
@tharushadilhara1008 9 ай бұрын
ඈත මීදුමෙන් වැහිලා තියෙන හන්තාන කදු මුදුන දිහා බලන් බස් එක එනකන් තාමත් හන්තාන මල් මුමුණනවා. ඒ හැගීම නම් වාවන්නේ නෑ හදවතට. ❤
@AkeshJayasekera
@AkeshJayasekera 9 ай бұрын
❤❤❤
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
❤️❤️❤️
@avi6578
@avi6578 Жыл бұрын
අනේ ඒක මාරම ලස්සනයි 🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ...❤මේ වචන , මේ වොයිස් 🥺 තනිකරම පිස්සුවක් ... මාරම ලස්සනයි ❤❤❤
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤
@HashaniGanga-so3yt
@HashaniGanga-so3yt 4 ай бұрын
අනේ පිස්සු හැදෙනවා...❤️ සඳ නාව දිනයක් පාසා ඉකි බිදින කවියක් රෑ.....🌼
@chamindilakchani5510
@chamindilakchani5510 5 ай бұрын
ඔයාගෙ ගොඩක් සින්දු හිතට වදිනවා මාර විදියට ❤🥺
@yasislokuge306
@yasislokuge306 10 ай бұрын
මොකක්ද දැනෙන්නෙ කියලා තේරෙන්නෙ නැහැ....කොහේද ගිහින් අතරමංවෙනව...🥺🥺❤️😩 masterpiece ❤️💯
@MahiruSenarathne
@MahiruSenarathne 10 ай бұрын
❤❤❤
@AkeshJayasekera
@AkeshJayasekera 10 ай бұрын
❤❤❤
@Monaru
@Monaru Жыл бұрын
0:55 Goosebumps🔥❤
@mashivithanage4894
@mashivithanage4894 Жыл бұрын
😍
@Wathsala04
@Wathsala04 2 ай бұрын
Aththatama trending enna oni sindu❤ mn ahalama 1M gahaida dnna😂
@PNC_Music
@PNC_Music 2 ай бұрын
මාරුතේ හැමුවොතින් හන්තාන මල් වී දුකින් පෙති ගිලිහිලා යන සැනින් හිත් පරවෙලා යයි හිමින්...
@Kavi-wp5ms
@Kavi-wp5ms 4 ай бұрын
පිස්සුවක් 🩷🥺❤️‍🩹
@cybersika
@cybersika Жыл бұрын
නුඹේ හිත හන්තාන මලක්ම වන්නේය ❤
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤❤❤
@ShalunyaRashmindi
@ShalunyaRashmindi 14 күн бұрын
Me song wala tyena theruma ❤ hadwatha hil karan athulatama yanwa.dewiyo hitha sansawanna kiyla mauwa voice❤
@SHANUKA
@SHANUKA 8 ай бұрын
Eka nam nice ❤
@LeftLovers
@LeftLovers Жыл бұрын
මේක නම් තනිකරම භාවනාවක්❤🧘‍♂️ bass lines damn🎉
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤❤
@g.g6104
@g.g6104 Жыл бұрын
හන්තානේ මල් 🥺❤️🌼 භාවනාවක්..❤️
@maneeshahaynes7997
@maneeshahaynes7997 5 ай бұрын
Underrated Masterpiece🔥
@dilshanNaeto
@dilshanNaeto 5 ай бұрын
මරු ❤ Akesh & Mahiru
@dilmirandika2173
@dilmirandika2173 Жыл бұрын
My favorite song🎧♥️💆🏻‍♀️
@heshhapugala
@heshhapugala 3 ай бұрын
Addicted ❤
@SASIN_creations
@SASIN_creations 5 ай бұрын
❤ඒක මාර රහයි
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 9 ай бұрын
සුපිරියක් brother..❤
@MahiruSenarathne
@MahiruSenarathne 8 ай бұрын
❤️
@srilakmal2857
@srilakmal2857 Жыл бұрын
Maru anee Jaya wewa mallila Akesh & Mahiru Superb Work ❤❤
@user-lm3yf8ru3f
@user-lm3yf8ru3f 5 ай бұрын
Listening from Denmark......first time heard from a tik tok vedio, then searched it.....good work boys....well done...go ahead with such a healing melodies and lovely lyrics.❤
@MahiruSenarathne
@MahiruSenarathne 5 ай бұрын
🇱🇰 🇩🇰❤️🙏
@ImengaBeatZ
@ImengaBeatZ Жыл бұрын
ade Akesh Brother 🥰
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤
@harishmax2983
@harishmax2983 Жыл бұрын
Another masterpiece wonderful Mahiru
@medhanimanjari6564
@medhanimanjari6564 3 ай бұрын
My favourite song ❤❤ My favourite Singer 🥰
@lahiruravinath1599
@lahiruravinath1599 Жыл бұрын
Wow ❤ පපුවටම දැනෙනවා ඒක
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️
@umayawicky
@umayawicky 10 ай бұрын
Anee godaak lasanai hitha mara widihataa niwenawaa Lokeka atharaman wenawa wagee❤❤❤
@MahiruSenarathne
@MahiruSenarathne 10 ай бұрын
❤❤❤
@dew_mini_zzz
@dew_mini_zzz 11 ай бұрын
Cupiriyak thamai❤✨
@user-kg2rm3wh8i
@user-kg2rm3wh8i Жыл бұрын
❤❤ හන්තානෙ මල්❤❤ හදවත නිවන හඬ all the best
@ericsteven13
@ericsteven13 2 ай бұрын
In the whole world srilanka has the best art of music 💯🚫🧢
@sheronkaushalya502
@sheronkaushalya502 5 ай бұрын
Eka pissuwakk ඇත්තටම 💕
@pasinduravishka
@pasinduravishka Жыл бұрын
Great Work Mahiru aiya and Akesh malli ♥️✨
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤
@senniesvibe
@senniesvibe Жыл бұрын
officially added to my daily dose playlist ❤😩
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤
@hasithagayashan666
@hasithagayashan666 8 ай бұрын
Including mathaka soya ??
@senniesvibe
@senniesvibe 8 ай бұрын
@@hasithagayashan666 of course yes ❤️
@dasunitharanga2
@dasunitharanga2 10 ай бұрын
අහම්බෙන් tik tok එකේ දැකලා search කලේ. දැන් ඇබ්බැහියක් වෙලා. .. ❤ හන්තානෙ මල් ❤
@MahiruSenarathne
@MahiruSenarathne 10 ай бұрын
❤️❤️❤️
@Dineli222
@Dineli222 9 ай бұрын
Math❤
@bin6936
@bin6936 6 ай бұрын
Super quality stuff,glad to see music like early 2000s
@sikkasonline2870
@sikkasonline2870 11 ай бұрын
Ma ha ayeth thawath 💞
@amalihansika7600
@amalihansika7600 Жыл бұрын
Lassana sinduwak Good job
@chanindudilshara5947
@chanindudilshara5947 9 ай бұрын
Ado පිස්සුවක් 💗
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
❤️❤️❤️
@thisararanathunga1229
@thisararanathunga1229 9 ай бұрын
❤❤ most beautifull song
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
Thank you so much ❤️❤️❤️
@ishanbhagya1518
@ishanbhagya1518 Жыл бұрын
සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ මාරුතේ හැමුවොතින් හන්තාන මල් වී දුකින් පෙති ගිලිහිලා යන සැනින් හිත් පරවෙලා යයි හෙමින් 😇😇❤💖
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 Ай бұрын
Wow😍💆
@sakunithilakarathna
@sakunithilakarathna 7 ай бұрын
Me sinduwa kochchara ahuwath epa wenne na. Echcharatama lassani... ❤
@Ranga154
@Ranga154 Жыл бұрын
Love this song 😊💜️🎶
@Hasiya654
@Hasiya654 Жыл бұрын
i feel it..😇♥️💫..Good job mahiru ayya
@pabasarasisivinda8248
@pabasarasisivinda8248 15 күн бұрын
❤Masterpiece
@indikaenrique7592
@indikaenrique7592 11 ай бұрын
Adee..wenama lokayak..❤❤❤❤
@AkeshJayasekera
@AkeshJayasekera 11 ай бұрын
❤❤
@VlogwithMish
@VlogwithMish 8 ай бұрын
Aththtm lassana song ekk ❤🥺
@MahiruSenarathne
@MahiruSenarathne 8 ай бұрын
❤️❤️❤️
@HansanaS.Gamage
@HansanaS.Gamage Жыл бұрын
හන්තානේ මල් නුඹෙ හිත වාගෙම යල්... 🖤 පැනයන ආලේම මං දුටුවා.. 💔 තුන්‍ යාමෙ කල් අරගෙන පාවී දුරක් 🌊🍃 ආයෙත් තවත් නොඑනා.. 💚🙏 Mahiru X Akesh මේකනම් 👌🎧 Akesh මේ වචන ටිකම මාර කතාවක්.. No words guys 👌💚
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤❤
@manasaperera
@manasaperera Жыл бұрын
Jaya mahiru aiyya ❤❤❤
@MAZE_music_2000
@MAZE_music_2000 Жыл бұрын
ඒ voices 🥺❤️ Music... melody.....❤❤❤ භාවනාවක්.....❤️🥺
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤❤❤❤
@ureshaweerathunge4
@ureshaweerathunge4 Жыл бұрын
😘💓
@theja_na
@theja_na 3 ай бұрын
හන්තානේ මල් විදින්න !! 💐
@ayodyadewmini1024
@ayodyadewmini1024 7 ай бұрын
අහන්න අහන්න ආස හිතෙන සිංදුවක්.. online එන හැමවෙලාවෙම මෙව් සිංදුව අහන්න තරම්ම මම ඇබ්බැහිවෙලා ඇත්තමයි මාරම ලස්සන සිංදුවක් .. හදවත මැද්දටම ඒ වචන ටික වැදෙනවා දෙන්නගෙම voice එකෙන් ඒ වචන වල ලස්සන තවත් වැඩිවෙලා තියෙනවා amazing ....🖤🌻🖤🌻🖤🌻
@AkeshJayasekera
@AkeshJayasekera 7 ай бұрын
❤❤❤❤
@pavithrabandara8700
@pavithrabandara8700 9 ай бұрын
Love it❤❤
@MahiruSenarathne
@MahiruSenarathne 8 ай бұрын
❤️❤️
@slrevtv
@slrevtv Жыл бұрын
සුපිරියක් මචන් ❤️
@nadeeshadulangani8812
@nadeeshadulangani8812 11 ай бұрын
භාවනාවක් ❤️
@Musicinsidelyrics22
@Musicinsidelyrics22 Жыл бұрын
Nice composed ❤️❤️✌️🎧
@kavindyanethmini9683
@kavindyanethmini9683 3 ай бұрын
This voices .. Music... melody ... wow ❤🔥
@DishaJayawardhana-bm7vb
@DishaJayawardhana-bm7vb 7 ай бұрын
හුස්මත් අමතක වෙන කටහඩයි.. ඒ වචනයි.. 🥺♥️💐
@jananibhagya2673
@jananibhagya2673 Жыл бұрын
Tiktok eke ahila duvan ava me sinduva hoyaganna🥺 marama lassanayi e voice 🥰
@user-jf2pi9nd8g
@user-jf2pi9nd8g 11 ай бұрын
හන්තානෙ මල්.mahiru senarathne 😇🎧💫
@MahiruSenarathne
@MahiruSenarathne 11 ай бұрын
❤️❤️❤️
@Felt_in_Long_Distanced_crush
@Felt_in_Long_Distanced_crush Жыл бұрын
Mahiru senarathna 💆🙇❤
@thilinidilhara3409
@thilinidilhara3409 6 ай бұрын
භාවනාවක් වගේ කටහඩ ❤️💖
@SLASIBRO
@SLASIBRO Жыл бұрын
Masterpiece 💛
@jananibhagya2673
@jananibhagya2673 Жыл бұрын
E sinduve amuthuma lassanayi thiyenava godak lassanayi ❤ 🥰
@nuwan_bandara95
@nuwan_bandara95 9 ай бұрын
addicted brother good luck ❤️🤝
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
Thank you ❤️☺️🙏
@AkeshJayasekera
@AkeshJayasekera 9 ай бұрын
❤❤❤
@senurinethunima7347
@senurinethunima7347 Жыл бұрын
Voice 🙂❤️
@ShalunyaRashmindi
@ShalunyaRashmindi Ай бұрын
Voice dekama superb❤
@sktravellerlk9363
@sktravellerlk9363 Жыл бұрын
ඒක නම් පිස්සුවක්
@sisirakumarasisirakumara8077
@sisirakumarasisirakumara8077 6 ай бұрын
කටහඬ ලස්සනයි භාවනාවක් වගේ ❤❤
@thisarutharuka9391
@thisarutharuka9391 Жыл бұрын
Wow 🥰🧚‍♀️
@narmadadhanalath7304
@narmadadhanalath7304 Жыл бұрын
I am so happy to be a fan of Mahiru ayya😍❤️‍🔥 love ur music
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@worldofartist2236
@worldofartist2236 9 ай бұрын
eyage voice ekt kmthi aya me kont😍😍
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
❤️❤️❤️
@denuamarathunga
@denuamarathunga Жыл бұрын
This voicee... No words... Much love.... 😩❤️
@Ru_Ilep
@Ru_Ilep Жыл бұрын
Soothing and Beautiful ❤
@lahirusandaruwanM
@lahirusandaruwanM Жыл бұрын
mahiru aiya composed karapu ewa ahnawa kiyanne rahath una wage hageemak 🙌🫀🍁💕
@sanjana4923
@sanjana4923 8 ай бұрын
Pissuwak❤🌸🌼
@surangikagunarathna
@surangikagunarathna 9 ай бұрын
කටහඬ භාවනාවක්🥰🎧💆‍♀️
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
❤️❤️❤️
@isurudissanayaka7001
@isurudissanayaka7001 Жыл бұрын
Niyamai sahodaraya ❤️
@sasikalakmal8165
@sasikalakmal8165 Жыл бұрын
Maru ❤
@wasanasadamini
@wasanasadamini Жыл бұрын
Love this ❤🌼
@user-js4fg2sx7p
@user-js4fg2sx7p 6 ай бұрын
❤❤❤ favorite
@user-mm8ss5xr6e
@user-mm8ss5xr6e 11 ай бұрын
හදවතට දැනෙන ඒව ❤
@sapnakaumini1489
@sapnakaumini1489 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺♥️
@MahiruSenarathne
@MahiruSenarathne 10 ай бұрын
❤️❤️❤️
@Kalindhu_Music
@Kalindhu_Music 10 ай бұрын
Good One ❤
@hashankumarasinghe5597
@hashankumarasinghe5597 Жыл бұрын
Mahiru 👌👍❤️❤️❤️
@Brossn
@Brossn 10 ай бұрын
eka Nice!!
@MahiruSenarathne
@MahiruSenarathne 10 ай бұрын
❤️❤️❤️
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 Жыл бұрын
විදින්න පුලුවන් සින්දුවක් ❤
@heshanherath6014
@heshanherath6014 4 ай бұрын
පිස්සුවක්🥺❤️‍🩹
@jananibhagya2673
@jananibhagya2673 Жыл бұрын
Mata mathaka na man me sinduva me ahana kiveniparada kiyala ❤
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
❤❤
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Ahimi Wana Numba
3:52
Release - Topic
Рет қаралды 71 М.
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 1,6 МЛН
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 1,8 МЛН
Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan
4:10
Кадр сыртындағы қызықтар | Келінжан
00:16