ෂර්ට් බ්ලව්සය ලස්සනට මසමු | මැහුම් සිංහල |how to sew shirt blouse | සම්පුර්ණ පාඩම මුල සිට සරලව

  Рет қаралды 145,216

Mahum With Dulee

Mahum With Dulee

Күн бұрын

Пікірлер: 415
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
රු 450/= ක වියදමින් මසා ගත හැකි ඕනෑ ම වයස් සීමාවකට ගැලපෙන ලස්සන බ්ලව්ස් එකක් මම නිර්මාණය කලා.ඔයාලත් උත්සාහ කරල බලන්න මේ බ්ලව්ස් එක හොද නිමාවක් සහිතව නිර්මාණය කරන්න .
@jayanthijayanthi9178
@jayanthijayanthi9178 3 жыл бұрын
Mis .eskola sudugauma.mahana.vidiya.kiyala.danoko
@sagarikaprasantha6014
@sagarikaprasantha6014 2 жыл бұрын
Godak pahadili saralai.kenkuge Mimi ganna akaraya Rupa ramuvakin pen viya haki Nam godak vatinava.
@kumaridissanayake6969
@kumaridissanayake6969 2 жыл бұрын
Thank U very much for this 👌
@ishakachathurangi5426
@ishakachathurangi5426 2 жыл бұрын
@@jayanthijayanthi9178 1good prasentasion
@charmaineramachandran1908
@charmaineramachandran1908 2 жыл бұрын
Very Nice to see your videos thank you very much miss keep it up we hope your service always!!!
@asangiwathsala7042
@asangiwathsala7042 3 жыл бұрын
ගොඩක් සතුටුයි මිස්. මම මැහුම් ගැන මුලික දැනුමක්වත් නැතුවයි මිස්ගෙ පන්තියකට සහබන්ධන උනේ ඒ 2013 වර්ෂයේදී කිසිම දෙයක් මහන්න දන්නේ නැති මම මිස් නිසා ගොඩක් ලස්සනට ඇදුම් මහනවා.ගොඩක් නිහතමානී මිස්කෙනෙක්.එදා වගෙමයි අදත් පැහැදිලිව කියාදෙනවා මිස්.ඔබ තුමුයගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🤗🤗💐💐💐💖💖
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Asangi
@thanujalakmali9354
@thanujalakmali9354 3 жыл бұрын
ඇත්තටම හරිම පැහැදිලි මිස්.. කියන්න වචන නෑ.. ඔබ තුමිය කියන හැම වචනයක්ම හරිම පැහැදිලි ව කියලා දෙනවා.. ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ඉදිරියට ම යන්න හදවතින්ම සුබ පතනවා
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Thanuja .
@madusandaruwani8775
@madusandaruwani8775 3 жыл бұрын
Mahum with dulee nm ඉතින් විශ්වාසවන්ත channel ekak thamai.mewage පැහැදිලි wa kiyala dena ekama kena oyai mis.adarei හැමදාමත්.❤❤❤
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Madu
@madusandaruwani8775
@madusandaruwani8775 3 жыл бұрын
ක්ලාස් එකට අාපු මුල් දවසෙ ඒක දිගටම කරගෙන යන්න මටනම් උදව් උනේ මිස්ගෙ ප්‍රිය මනාප පෙනුමයි.ඒවගේම එකම දේ දහස් වාරයක් හරි කරදරයක් කියලා නොහිතා කියලා දෙන එකම ගුරුතුමිය ඔයයි මිස්.
@thanujadilhani3712
@thanujadilhani3712 11 ай бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා ගොඩාක් ස්තූතියි මිස් ❤❤❤❤
@KithmiKavindi
@KithmiKavindi Жыл бұрын
හොදට කියලා දෙනො හරිම පැහැදිලි Thnak you මිස් ❤
@thilakasamarasekara8201
@thilakasamarasekara8201 Жыл бұрын
හරිම පැහැදිලියි .මට ලැබුනෙ ඔබ තරම් පැහැදිලි කරලා දෙන පාඩමක් ස්තුතියි "!!!ගොඩාක් පින් !!!💐💐💐💐
@RenukaDamayanthi-c6o
@RenukaDamayanthi-c6o 2 ай бұрын
මන් වීඩියෝ එක බලලා බ්ලවුස් එක මැහුවා ලස්සනට තියෙනවා මිස් ගොඩක් පින් 🙏🙏❤❤
@tharushihansika2386
@tharushihansika2386 8 ай бұрын
ගොඩක් ස්තූතිය මිස් හොදටම තේරෙනව කියල දෙන විදිහ ❤️❤️🙏🙏
@malikajayamalipiyadarshani5090
@malikajayamalipiyadarshani5090 3 жыл бұрын
මිස්ගේ නිර්මාණය කරන විලාසිතා ගොඩාක් ලස්සනයි .බලන්න ආස හිතේනවා.තව අළුත් දෙයක් දානකමි බලන් ඉන්නවා 🤩😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Malika
@ktVithanage
@ktVithanage Ай бұрын
පැහැදිලිව කියල දුන්න ..ගොඩක් ස්තුතිය මිස්
@maduanjana112
@maduanjana112 3 жыл бұрын
Class eke igenagaththa ewa aith apita igenaganna awasthawak..niyamai miss.thank you miss..❤❤❤
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Madu Anjana
@SamadiSamadi-o8o
@SamadiSamadi-o8o 23 күн бұрын
ඔබ තුමියට ස්තුතියි මම මේ shirt blouse එක බලගන crop top එකක්mahawwa thank you සහෝදරිය
@udithamendis5331
@udithamendis5331 3 жыл бұрын
හොදටම තේරුම් ගන්න පුලුවන් විදියට කියා දුන්නා.මිස් ට ගොඩක් ස්තුතියි
@anojadilhani4049
@anojadilhani4049 3 жыл бұрын
Itha pahadiliwe kiya denewa mis...thank you ....
@lalithjayawardhana2235
@lalithjayawardhana2235 3 жыл бұрын
Godak pahadili miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Uditha
@maneeshaamanjali9473
@maneeshaamanjali9473 3 жыл бұрын
ගොඩක් පැහැදිලියි මිස්♥️ බොහොම ස්තූතියි මේ දැනුම ලබාදෙනවට♥️😘🌸
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Maneesha
@samadhikarunarathna497
@samadhikarunarathna497 3 жыл бұрын
Harima pahadili mis.godaaak watinawa.thanks mis.😍😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Samadhi
@samadhikarunarathna497
@samadhikarunarathna497 3 жыл бұрын
😍😍😍
@AyeshaNimanthi-i2r
@AyeshaNimanthi-i2r 4 ай бұрын
හරිම පැහැදිලි ව හැමදේම අපිට කියල දෙන අපේ මිස්..❤
@hshewyey1629
@hshewyey1629 2 жыл бұрын
මට අත් කට කිහිලි කට ටිකක් අමරුයි වගේ තව ටිකක් පැහැදිලි කරනවා නම් ගොඩක් පින් 🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Video එක නැවත ,නැවත අත්කට අදින කොටස බලන්න .
@ayeshawasundara1501
@ayeshawasundara1501 2 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියල දුන්නා මිස්... හොඳට තේරුණා. බොහොම ස්තුතියි මිස් .😘❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ලස්සනට මහන්නකෝ❤️
@krishicraft1417
@krishicraft1417 3 жыл бұрын
හොදට පැහැදිලි කරනවා. ලස්සන නිමවක්. තව අලුත් දේවල් බලාපොරොත්තු වෙනවා. 👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you
@shanilkaseuwandi1103
@shanilkaseuwandi1103 3 жыл бұрын
Harima pahadilie miss. Godak sthuthie me wage danuma thawa boho aya samaga bedagannata ශක්තිය ධෛර්යය වාසනාව labewa budusaranai miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you
@malamanohari891
@malamanohari891 3 жыл бұрын
ගොඩාක් පින් හරිම පැහැදිලිව කියල දෙනව මිස් බුදු සරණයි !!!
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you
@dulaniwijerathne2361
@dulaniwijerathne2361 3 жыл бұрын
1st tym mehema shrt ekak mehuwe miss.hodatama hariyatama mimmatama awa shrt eka.thank u soo mch 👍🏻
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome
@PradeepaRathnayake-y1s
@PradeepaRathnayake-y1s Ай бұрын
හරි ම පැහැදිලි ස්තුතියි
@sudarshanihewage3277
@sudarshanihewage3277 2 жыл бұрын
ආසයි මිස්ව දැක්කාම .මිස්ගෙන් තමයි මම මහන්න ඉගෙන ගත්තෙ .එදා වගේම අදත් හරිම සරලව කියලා දෙනවා .බුදු සරණයි !මිස්
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
බුදු සරණයි ඔයාට.❤️
@deepikashanthi2215
@deepikashanthi2215 3 жыл бұрын
ගොඩක් හොඳයි මිස් පැහැදිලිව තියෙනවා ගොඩාක් ඉස්තුයි මිස්
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Deepika
@sandhyamarasinghe8050
@sandhyamarasinghe8050 10 ай бұрын
පැදිලියි ගොඩක් ස්තුතියි
@chulaniguruge1975
@chulaniguruge1975 2 жыл бұрын
හරිම පැහැදිලියි මිස් අගෙයි. ස්තුතියි .💐👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තූතියි අදහස් වලට.❤️
@namindupinsara6157
@namindupinsara6157 3 жыл бұрын
Harima pahadiliy mis.bohoma sthutiy.mista subapathanawa
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks you
@NimalaUduwerella
@NimalaUduwerella Жыл бұрын
හරිම පැහැදිලියි. ඔබතුමියට බොහොම ස්තුතියි
@shanihimalki4712
@shanihimalki4712 2 жыл бұрын
ගොඩක් සරලව කියලා දෙනවා හොඳට therenawa .thanks miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome❤️
@nethudancecover3047
@nethudancecover3047 2 жыл бұрын
Harima phadili mis...bhoma isthuthi .....👍👍👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
බුදු සරණයි.
@koshalipriyadarshani6779
@koshalipriyadarshani6779 9 ай бұрын
ඇත්තටම ඔයා හොඳට කියලා දෙනවා
@shanthipeiris2149
@shanthipeiris2149 Жыл бұрын
හුගක් පැහැදිලියි.ස්තුතියි!🌷
@ashokadamayanthi5028
@ashokadamayanthi5028 7 ай бұрын
හරිම පැහැදිලි ව කියලා දුන්නා.මහලා බලමු.
@rohininissanka5236
@rohininissanka5236 3 жыл бұрын
මිස් ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුති තෙරුවන් සරණයි ❤❤
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Rohini
@rasikajayasighe8760
@rasikajayasighe8760 Жыл бұрын
Harima pehedili miss.Thankyou...🎉❤
@punagaming256
@punagaming256 3 жыл бұрын
හොඳට පැහැදිලි වුනා මිස් Thank you
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Ishanka
@nimali6055
@nimali6055 Жыл бұрын
🙏🙏🙏🙏🙏හරිම වාට්නවා මම හොය ගන්න බැරිව හිටිය ව්ඩ්‍ යො එක්ක ස්තුතියි මිස් ❤❤❤❤😅
@manjulagunarathna8157
@manjulagunarathna8157 3 жыл бұрын
ගොඩක් ⁣ හොදට ට තේරේනවා ටිච
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Manjula
@subhagamage4700
@subhagamage4700 Жыл бұрын
Thank you miss.❤❤💐💐
@sasilajanaka6935
@sasilajanaka6935 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා .thanks madam .💖💖
@chandanijayawardane9249
@chandanijayawardane9249 Жыл бұрын
Thank you miss pahadiliwa kiyala dunnata budu saranai❤❤❤
@II-cf4ru
@II-cf4ru 2 жыл бұрын
මිස්ගෙන් තමයි මමත් මහන්න ඉගෙන ගත්තෙ.මතුගම class එකෙන්..අද කිසිම බයක් නැතුව ඇදුමක් කපලා මහන්නෙ මිස්ට පිං සිද්ධ වෙන්න.ඔබ තුමිය හරිම නිහතමානී ගුරුවරියක්..ආදරෙයි මිස් හැමදාමත්..බුදුසරනයි මිස්
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank s ♥️බුදු සරණයි .
@tharukmethsara4261
@tharukmethsara4261 3 жыл бұрын
හරිම පැහැදිලි thanks miss ❤❤❤
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks you
@sandunihansika667
@sandunihansika667 3 жыл бұрын
ගොඩක් ලස්සනයි.Thnk u so much miss❤️💐
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Saduni
@indusamarakoon1646
@indusamarakoon1646 2 жыл бұрын
Thank you madam.harima pahadili❤❤1
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome❤️
@kachanadeepamali7049
@kachanadeepamali7049 3 жыл бұрын
ලස්සනයි.ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.thanks.
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome
@hasalabuddhi2231
@hasalabuddhi2231 Жыл бұрын
ගොඩක් පැහැදිලියි.ස්තූතියි
@gishanashoka2864
@gishanashoka2864 3 жыл бұрын
හරිම පැහැදිලියි මිස්. මිස්ට බුදු සරණයි......
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you
@ChandanaKumara-eg3oy
@ChandanaKumara-eg3oy Жыл бұрын
Tankiw miss
@chamilasudarshani1177
@chamilasudarshani1177 Жыл бұрын
පැහැදිලිව කියදුන්නා ස්තුතියි❤❤❤
@sudugedilhani1337
@sudugedilhani1337 3 жыл бұрын
Harima phadili teacher 😘😘😘🙏🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Dilhani
@sithuminibandara7920
@sithuminibandara7920 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි හොඳින් පැහැදිලිව කියලා දෙනවා.....❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you.❤️
@chamimenakasewwandidesilva335
@chamimenakasewwandidesilva335 3 жыл бұрын
හුගක් පැහැදිලියි මිස් ගොඩාක් ස්තූතියි..🙏 ❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you
@thathsiluremixandgames8221
@thathsiluremixandgames8221 Жыл бұрын
හරිම ආසයි මිස් ගොඩක් අයගෙ කියලා දෙනවට වඩිය පුදුම වෙනසක් සියලු දෙවි යන්ගෙ පිහිටයි
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 Жыл бұрын
පැහැදිදිව ලස්සනට කියලා දුන්නා ❤❤❤
@sriyanigunasingha8576
@sriyanigunasingha8576 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව මිස් කියලා දුන්නා
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Sriyani
@sithumshihara2273
@sithumshihara2273 3 жыл бұрын
ලස්සනයි mis Thank you .
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks you
@indranimahagamage2850
@indranimahagamage2850 Жыл бұрын
ස්තුතියි මිස්, හොදට පැහැදිලියි.
@nelumshani5076
@nelumshani5076 Жыл бұрын
ස්තූතියි ම්ස්🙏❤️
@thilinijayasri6376
@thilinijayasri6376 2 жыл бұрын
Godaaak hodata saralawa kiyadunnata mista godaaaak pin.budu saranai.idiriyatama yanna suba pathanawa mista.🇱🇰💟
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you.
@MalaniBalasuriya-w1i
@MalaniBalasuriya-w1i Жыл бұрын
ගොඩක් පැදිලියි මිස් god bless
@ShiraniMakavitage-wk1cd
@ShiraniMakavitage-wk1cd 9 ай бұрын
Kisideyak wate geniyanne nathiwa saralawa kiya dunna.godak thanks miss.
@sachinisandunika125
@sachinisandunika125 2 жыл бұрын
Gdkkk ස්තූතිය ...godk prayojana una mta meka
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ලස්සනට මහන්නකෝ
@erandikumarierandi4983
@erandikumarierandi4983 3 жыл бұрын
Godak hodata kiyala dena vidiha therenawa miss..thankyou miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Erandi
@priyankadewasiri6593
@priyankadewasiri6593 Жыл бұрын
මම ටිකක්‍ විතර මහන්‍න පුලුවන්‍ කෙනෙක්‍, අද තමයි මේ පාඩම දැක්‍කෙ, මේ වගේ චූටිම චූටි දේත්‍ පැහැදිලි කරල දෙන කෙනෙක්‍ දැක්‍කමයි,මම හිතන්‍නේ ඔබ හැම දෙයින්‍ම පොහොසත්‍ කෙනෙක්‍ කියල.
@nilushaudayangani890
@nilushaudayangani890 3 жыл бұрын
Godak watinawa me labena danuma. Thank you mis good luck 💖💖💖💖
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Nilusha
@kamanthawithanage1400
@kamanthawithanage1400 3 жыл бұрын
Hodat phadailiwa kiyala denawa miss 😘😘😘🤗🤗
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks you
@sandamalianu7326
@sandamalianu7326 Жыл бұрын
Thanks for your guidance.very clear and to the poit.thanks again ❤
@erandikaushika1786
@erandikaushika1786 3 жыл бұрын
Woww😍😍❤️❤️ thank you so much miss 😘😘💞💞💞
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Erandi
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
ගොඩක් පැහැදිලියි මිස් Thanks outta
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you
@ayodyapremachandra4075
@ayodyapremachandra4075 Жыл бұрын
Thank you very much for this video.The way you teach this very clear.carry on! ❤
@ShasikaNonis
@ShasikaNonis Жыл бұрын
Harima pahadili thank you miss
@KwKanthi
@KwKanthi 7 ай бұрын
Oya hodata kiyala dunna godak tenks budusaranai
@disnasisna2582
@disnasisna2582 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දෙනවා ස්තුති
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you.❤️
@nishanpriyankara5470
@nishanpriyankara5470 3 жыл бұрын
Harima Pehedilii mis. Thank you!
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you
@kanthiperera6932
@kanthiperera6932 11 ай бұрын
Shirt ekak mahanna utub beluwa eth hithata hari giyey oyage eka miss bohoma pin🎉❤
@ireshikaudayangani9405
@ireshikaudayangani9405 3 жыл бұрын
ස්තූතියි මිස්... ගොඩාක් වටිනවා...
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Ireshika
@lalithkumarasiri7538
@lalithkumarasiri7538 Жыл бұрын
Mis man lassanata mahuwa . Mis poddak pocket eka mahana kota usa mark karanakota ragal usada ganne naththam 7.5 sammatha mimmak da. Kiyanna puluwanda. Thanks mis.
@NisanthaKumara-vn9wy
@NisanthaKumara-vn9wy 9 ай бұрын
පැහැදිලි යි බුදු සරනයි
@rohthkaushalya7260
@rohthkaushalya7260 3 жыл бұрын
miss godak pahadili godak watina adumak hariyatama kiyala denawa matanam hodatama pahadili una thawa me wage watina padamak denna balagena innawa thanx
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thank you
@dinuaberathna103
@dinuaberathna103 2 жыл бұрын
harima pahadili godak watinawa mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තුතියි අදහස් වලට
@ashinikasewmini3095
@ashinikasewmini3095 Жыл бұрын
Hodata pahadili una thankyou miss
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
හැම චූටි දෙයක් ම කියල දෙනව තෙරුවන් සරණයි දුව
@lakshikap7530
@lakshikap7530 Жыл бұрын
Mama dakpu hodma මැහුම් guruwriya obai mis.harima pahdili .....palweni parinma theruna ..
@chamarideepika6095
@chamarideepika6095 4 ай бұрын
මැහන්න දන්නේ නැතුව මම විඩියෝ එක බලල ශර්ට් බ්ලවුස් එක මැහුවා❤තැන්ක් යු මිස්
@krishanthiniyamaiiipriyada6666
@krishanthiniyamaiiipriyada6666 2 жыл бұрын
Harima lassanai mis godak watina vido ekak
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@madu689
@madu689 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්...
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Chanika
@savithrimedawela6179
@savithrimedawela6179 2 жыл бұрын
THANKYOU VERY MUCH FOOR YOUR LESSON .ITS SO HELPFUL FOR MY CARRYER
@chamarajayasekara1713
@chamarajayasekara1713 2 жыл бұрын
Thank you mis harima watinawa
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome
@isharaudayangani7334
@isharaudayangani7334 3 жыл бұрын
Lassanai mis hodata pahadilii
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Ishara
@thusharichandima4015
@thusharichandima4015 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි.. ගොඩාක් ස්තූති මිස්
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Thushari
@manelpushpalatha5082
@manelpushpalatha5082 Жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා ස්තුයි
@hshewyey1629
@hshewyey1629 2 жыл бұрын
ගොඩක් ස්තුති මිස් පැහැදිලි කරනවා ගොඩාක් හොදයි ❤🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
ගොඩක් ස්තුතියි ...මිස්...
@prasangasamarasinghe4905
@prasangasamarasinghe4905 3 жыл бұрын
Tanks teacher 👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome
@anojadilhani4049
@anojadilhani4049 3 жыл бұрын
Hodeta pahadiliwe kiya denewa mis......thank you...
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Thanks Anoja
@NiluKariyawasam-c6e
@NiluKariyawasam-c6e Жыл бұрын
Godak hodata kiyala denawa.thank you..business ekakata karanna size chart ekak denna puluwanda.
@MenikeNBB-oj8wy
@MenikeNBB-oj8wy Жыл бұрын
ස්තුතියි. මිස්. ඉතාම පැහැදියි 28:53
@nishahandunneththi1757
@nishahandunneththi1757 2 жыл бұрын
Hodata theruna miss.thank u.bs
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
බුදු සරණයි.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
SINTO || EPISODE 81 || සින්ටෝ || 30th January 2025
18:35
Swarnavahini TV
Рет қаралды 273 М.