මෛත්‍රී භාවනා සඣ්ඣායනාව ( Maithree Healing Chant )

  Рет қаралды 154,527

Nalin Ilangarathna (Spiritual Music)

Nalin Ilangarathna (Spiritual Music)

Күн бұрын

Пікірлер: 408
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 2 жыл бұрын
මෙතුවක් කල් තිබු විශාල අඩුපාඩුවක් උන අද්ධ්‍යාත්මික නාද රටාවන් ගායනය මෙ මවුබිමෙි පැලකිරිම ගැන ඉතාම සතුටුයි දිගටම මෙම වැඩපිළිවෙළ කරගෙන යන්න ශක්තිය ලැබෙවා ❤🙌🙌
@amalkanchana8630
@amalkanchana8630 2 жыл бұрын
තෙරුවන් සරණයි යෝගීතුමනි ඔබටත් දීර්ඝායූ වේවා !
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
යෝගී අසංක ගුරුතුමනි මේ කර්තව්‍යයට ශක්තියක් වූවාට ඔබට බෙහෙවින්ම තුති💚
@gaminglakeyt9270
@gaminglakeyt9270 Жыл бұрын
​@@nalinilangarathnaspiritual2536 තෙරුවන් සරණයිකරන ලද මේ අධ්‍යාත්මික වර්ණනාවන් පිළිබඳව වචන නැත.ඔබතුමාටත්
@gaminglakeyt9270
@gaminglakeyt9270 Жыл бұрын
තෙරුවන් සරණයිi ධ්‍යාත්මික වර්ණනාව පිළිබඳව ඇගයීමට වචන නැත.. ලෝකයත් නිවාලන්නටමෙම වචන ටිකප්‍රමාණවත්ය සත්‍යාවබෝධය.. ලබා ගැනීමශ නිලංග පුතාටත්නලින් පුතාටත් කුසලය බලවත් වූ මිනිසුන්ට කළ හැක..yogi අසංග ගුරුතුමාටත
@PGMahendrarathne
@PGMahendrarathne Жыл бұрын
pinwath mahathmanani mama kanadawe sita kata kale mama inne alawweya mama oba thumage maithree bawana saha maha mudrawa bawanawa dinakata kihipa wathawak karanawa mama eyata harima kemathia mama adadina kihipa denekuta shair kala mama wisramika guruwarayeki mage duwa kanadawe padinchi nisa mahi awa mehide thami oyage veedio dekke mata hituna oya samaga katha karanna anisai mama oyaya katha kale karadarayek unanam samawenna bududarani ❤❤😂❤❤❤❤❤❤❤
@NeetaNeeta-z4n
@NeetaNeeta-z4n 8 ай бұрын
අනේ පුතා mama හරිම ආසාවෙන් අහන්න අහන්න කණට මීපැණි වගේ seta සමාධි ගත වෙලා අනේ ඔයා ta බුදුසරණ වේවා බුදුසරණ වේවා බුදුසරණ වේවා උතුම් කෙනෙක් ඔබ mee වගේ දෙයක් කවදාවත් අහන්න lebela නැහැ හරිම mihiirii
@malaniabeysingha7113
@malaniabeysingha7113 Жыл бұрын
අපූරුයි . හොඳ වැඩ සටහන ක් හිත .නිවෙන කට හඬ නිසා එය මානසික සුවයට දිව ඔසුවක් වගේ බෙහෙවින් ම පින් මේ වෙනුවෙන්
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 Ай бұрын
අද මහරගම නුවන් රාජපක්ෂ සර්ගේ වැඩසටහන තුලදි ශ්‍රවණය කරන්න ලැබීම ඉමහත් භාග්‍යයක් !🙏🙏🙏
@NelumLanka
@NelumLanka 6 ай бұрын
යූ ටියුබ් එකට ආවොත් මේ වීඩියෝ එක අහනවා තරම් සතුටක් ලොවෙත් නෑ. ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ හිතට සැනසුම දුන්න ස්වභාව ධර්මයේ ආශ්චර්යයන්ට 💖🌻💖
@upalirajapaksha7357
@upalirajapaksha7357 Жыл бұрын
හඩත් හඩටම සරිලන සංගීතයත් එකම භාවනාවක්මය. තව තවත් අපට ආවේණික මෙවැනිම නිර්මාණ එළිදැක්වීමට පුතේ ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා !
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 Жыл бұрын
මුළු මිහිතලය පිරිසිදු වේවා 💐
@sanjeewabandara-ti5do
@sanjeewabandara-ti5do 9 ай бұрын
තෙරුවන් සරණයී 🙏🙏🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 Жыл бұрын
මෙම කටයුතු ඉදිරියට කරගන යාමට ඔබට සොබාදහමේ රැකවරණය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
@NeetaNeeta-z4n
@NeetaNeeta-z4n 8 ай бұрын
sadu sadu ......sadu ❤❤❤❤❤❤❤
@srinathnuwan5800
@srinathnuwan5800 Жыл бұрын
පිං ඇත්තො අසත්වා 🙏😍
@suranganiweerasingha7259
@suranganiweerasingha7259 Жыл бұрын
හිත නිවා සනසන ඉමිහිරි හඬක්..එවැනි හඬක් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් යොදා ගන්නෙ අතිශය දුලභවයි...සංගීතය තුලින් හා සාමකාමී පවුල් පරිසරයක ජීවන අත්දැකීම් තුළින් ඔබ ලබා ඇති අසාමාන්‍ය පරිනත බව විශිෂ්ටයි මල්ලි...විශේෂයෙන් ඔබ වැන්නෙක් මාගේ කාර්ය මංඩලය තුළ සිටීම ඉමහත් ආශිර්වාදයකි..ඔබ සිටිය යුත්තේ මෙවන් රැකියාවකට කොටුවී නොවන බවයි මගේ හැඟිම...සුබ අනාගතයක් මල්ලි..❤❤❤🌹🌹🌹
@PriyankaAdikari-g1q
@PriyankaAdikari-g1q Ай бұрын
සිතට පුදුමසැනසිල්ලක් දැනෙන්නේ.දවසට කිහිපවරක් මම අහනවා.තවතවත් මෙවැනි දේ අපගෙහදවත් සුවපත් කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙනවා....
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
ඒකීයත්වයට පත්වීමට දරණ වෑයමට ශක්තිය ඒ තුළ පවතිනවා.මෙහෙම මිල කල නොහැකි නිර්මාණයක් කිරීම ගැන අනේක වාරයක් පාසා ස්තූතියි.මේ ගැන කියපු ගුරුතුමා නුවන් රාජපක්ෂ උතුමාණන්ට අනේක වාරයක් පාසා ස්තූතියි 🙏🙏🙏💛💛💛💯
@aaleithaalei3441
@aaleithaalei3441 Жыл бұрын
නිතිපතා ශ්‍රවනය කරමි🙏සාදූ සාදු සාදු 🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි දිල්හාර සහ නංගි මේකට උර දුන්නට 💚😇
@nayanachandani5008
@nayanachandani5008 2 жыл бұрын
දිනපතා මසිතද නිවන මෙත් වැඩුමක්..සියලු යහපත උදාවේවා ඔබට 🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට😇💚
@kalanasubhashitha
@kalanasubhashitha 2 жыл бұрын
සියලුම සත්වයෝ දුකින් මිදී සුවපත් වේවා 🙏🥰🌍🕊️ නලින් අයියටත්, දිල්හාර අයියටට්ග් පිං සුද්ද වෙනව මේ සත්ක්‍රියාව කලාට.සියලුම දෙනාට මෙය ධර්ම දානයක්ම වේවා 🙏❤️🌍🕊️💐
@damayanthiperera2549
@damayanthiperera2549 2 жыл бұрын
May all beings be well n happy, May all practise, loving kindness (Metta) ,compassion ( Karuna) n have feelings of equanimity (upeksha) n altruistic joy ( Muditha) ,Hope all will try to eradicate, greed, hatred, n delusion, ,may all be calm n composed, n live peacefully.
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි මේ කර්තව්‍යයට උර දුන්නාට😇💚
@MrSanjaya1984
@MrSanjaya1984 3 ай бұрын
❤❤❤අනේක වාරයක් ස්තූතියි ඔබට..... ගොඩක් හොඳ ව්‍යායාමයක්..... ඔබද මෙපින් බලයෙන් සුවපත් වේවා... කයේ පීඩා දුරු වී සිතේ පීඩා දුරු වී කයෙනුත් සිතිනුත් ඔබ හා හැම සුවපත් වේවා....❤❤❤❤❤
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 2 жыл бұрын
මේ වෙලාවේ අහන්න සැලැස්සුවාට මයේ අම්මේ ඔබට පිං...සතුටුයී සතුටුයි සතුටුයී සතුටුයි .......තෙරුවන්සරනයි ...
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට😇💚
@igeethanjali3426
@igeethanjali3426 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ මං ආපු ලස්සනම මෛත්‍රී භාවනාව ඔයාගේ කටහඬක් එක්ක එය තවත් ලස්සන වෙලාඔයාට තෙරුවන්සරණයි
@saliyapathirana3740
@saliyapathirana3740 4 ай бұрын
✨💎✨🤍🙏
@chandrikaedirisinghe7311
@chandrikaedirisinghe7311 Жыл бұрын
පද මාලාව සන්ගීතය ඉතාම මිහිරියි ක්ශනිකව භාවනාවට සමවදිනවා ඔබතුමන්ලාට නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dushanthiduminduhewa5794
@dushanthiduminduhewa5794 2 жыл бұрын
එය සැබවින්ම භාවනාවකි ගත සිත නිවාලන.,ඔබට සහ මෙයට උදවි කල සියළුම දෙනාට ගොඩක් පින් 🙏🏾🙏🏾🙏🏾
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට😇💚
@krishanthigamage5865
@krishanthigamage5865 2 жыл бұрын
සිත නිවාලන හරිම අපූර්ව හඬක් පුතේ.. හරිම සුන්දරයි. තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ...! 🙏🙏🙏❤️❤️❤️
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට💚😇
@KamalaRanjani-k3g
@KamalaRanjani-k3g 11 ай бұрын
B0h0ma pin.0bta
@hasindupriyankara3030
@hasindupriyankara3030 Жыл бұрын
ඔබට පෙර පිනෙන් ලැබු කරුණා සිත හෙයින් ඔබ ඔබේ කාර්‍ය මැනවින් කර ඇත.ඔබතුමාට පිං
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 2 жыл бұрын
සොබාදහමේ සුන්දරත්වය තුළ.මමත්වය තොර විශ්ව මෛත්‍රී භාවනාව....ඔබට තෙරුවන් සරණයි පුත
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි 💚🙏
@avikheaven7444
@avikheaven7444 Жыл бұрын
ඔබට අනේකවාරයක් පින්..වෙනම ලෝකයට ගෙනගියා වගේ.. සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
@buddhiprabhshvara3131
@buddhiprabhshvara3131 Жыл бұрын
මේ භාවනාව මුලු විශ්වයක් කරාම සිත ගමන් කරනවා සිත ඉතාමත් පිවිතුරු භාවයට පත් වෙනවා වගේ දැනෙනේ තෙරුවන් සරණයි ඔබට 🙏
@happinessyogaschool
@happinessyogaschool Жыл бұрын
මේ තියෙන්නේ හදවත් ගණනාවක් සුවපත් කරන්නා වූ වචන පෙළක්...සියලු දෙනාටම ස්තූතියි...
@dinujayapathirage9156
@dinujayapathirage9156 Жыл бұрын
පට්ට අපේ භාශාවෙන් Background music එකක් එක්ක කියලා වැඩක් නෑ මාරම සතුටුයි ජය වේවා 🖤🌸
@nuvaramanike
@nuvaramanike 6 ай бұрын
මම මේ භාවනාව ගොඩක් වෙලාවට සවසට අහනවා ඇස් දෙක පියාගෙන. මනසට සීතල. දිය වහරාවක් ගලාගෙන යනවා වගේ මටනං දැනෙන්නේ ..හරිම සතුටක් වගේම සැහැල්ලු වක් දැනෙනවා .. තෙරුවන් සරණයි ඔබ තුමාට තවත් මී වගේ නිර්මාණ. කිරීමට ශක්තිය ධෛර්‍ය හා මානසික සහනය නොඅඩුවම ලැබේවා ... 🪷🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🌺🌺🦋
@musicwithniru9065
@musicwithniru9065 12 күн бұрын
මම ටිකකට කලින් හිතුවෙම මේ වගේ මයිත්‍රී භාවනාවක් මට මේ vedio එක හම්බුණා Thank Universe 🙏🌏
@NelumLanka
@NelumLanka 9 ай бұрын
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා සියලුම සත්වයෝ නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි
@dushanthiduminduhewa5794
@dushanthiduminduhewa5794 2 жыл бұрын
ඔබගේ කටහඞ සිත නිවන භාවනාවකි. ඔබට ගොඩක් පින්🙏🏾🙏🏾🙏🏾
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@dinithiprabodha2697
@dinithiprabodha2697 Ай бұрын
පින් ඔයාට 🥹🙏 අනේ තවත් මේ වගේ හිත නිවන නිර්මාණ කරන්න 🙏අගනේය ම ඖෂධයක් ඔබේ හඬ 🙏🙏
@dharaniwasundara
@dharaniwasundara Жыл бұрын
නැවත නැවත අසන්නට හිතෙන සිත නිවන භාවනාවක්. ඔබට පින්….!! 🙏🏻🙏🏻🙏🏻 ඔබත් මමත් සියලූම සත්වයන් ඇතුළු මුළු විශ්වයම සුවපත් වේවා..!! නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!!! විශ්ව ස්වරූපය වන නිහඬතාවයට පත් වේවා..!!!!! 😌💛
@amalkanchana8630
@amalkanchana8630 2 жыл бұрын
තෙරුවන් සරණයි ! දීර්ඝායූ වේවා! තවත් මෙවන් අධ්‍යාත්මික බල සංයම රිද්මයන් ඔය ගැඹුරු හඬින් මේ විශ්වයට එකතු වේවා! මිතුර ඔබේ පාරමී බල පූරණය වේවා!
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ට💚
@nillambaanuththara6495
@nillambaanuththara6495 2 жыл бұрын
හරිම ලස්සනයි ..හිත නිවෙනවා.කටහඩ, සංගිතය ඔක්කොම ගැලපෙනවා.නලින් මහා මුද්‍රා ගීතය වගේම ලස්සනයි ..තෙරුවන් සරනයි
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි💚🙏
@indraperera621
@indraperera621 Ай бұрын
මෙහෙම අහලා තිබුනට සජීවීව ඇහුවෙ ඊයෙ මහරගම වැඩසටහනේදී හරිම ලස්සනයි. හිත නිවන හඬක් වගෙම පද හා නාදරටා
@nuranisilva6186
@nuranisilva6186 Жыл бұрын
🙏🙏🙏🙏.සුවපත් වේවා, සුවපත් වේවා , සුවපත් වේවා !!!!!
@disneyworld4757
@disneyworld4757 Ай бұрын
හැමදාම උදේට අහන ඔබේ කටහඩ ..දවස පුරා මනසේ රැදෙන අපූරුව .....අති පිරිසිදු බාවයක් ඇති අපූර්ව ස්වරයක්
@surprisemind1478
@surprisemind1478 2 жыл бұрын
දීර්ඝායූ වේවා ! සුවපත් වේවා ! තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙏❤️🙏🌼🌼🌼🌼
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@kaushalyalakmali7915
@kaushalyalakmali7915 Жыл бұрын
ඒ හඬ හිතට මාර සහනයක් බාරූ....🥰🥰🥰
@ReadlifewithChaami
@ReadlifewithChaami 10 ай бұрын
ඇත්තටම ඒකනම් භාවනාවක්.. හඬත්, සංගීතයත්, භාවිත වචනත්, අනිකුත් සියල්ලමත් සැබැවින්ම භාවනාවක්.. අනේකවාරයක් ස්තූතියි ඔබට.. තෙරුවන් සරණයි ..
@dilinimadu8424
@dilinimadu8424 Жыл бұрын
මම ඇතුළු සියලු සතුන් සුවපත් වේවා !!! ඔබගේ සෙවය අනර්ගයි උතුමාණෙනි 🙏🙏🙏🏽🙏🏽🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@arunawanniarachchi5941
@arunawanniarachchi5941 2 жыл бұрын
නිසකින්ම විශිෂ්ඨ නිර්මාණයක්! තෙරුවන් සරණයි! මහාමුද්‍රාවට පත් වේවා!
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@gayaninilmini3581
@gayaninilmini3581 Жыл бұрын
ගොඩක් ස්තූති නුවන් සර්ගෙ පේජ් එකෙන් ලින්ක් එක දැක්කෙ.ඇත්තටම හිත නිවෙනව මේ භාවනා වට වගේම ඔබතුමා ගෙ කටහඩට. දවසට 3 වතාවකට වඩා ඇහුම්කන් දෙනවා.චූටි දූට මාස 5 එය නිදා ගන්නෙත් මෙ හඩට මෙ භාවනා වට ඇහුම්කන් දිදී. මට හිතෙනව මගෙ දු දිනෙන් දින ලොකු වෙනවාත් එක්කම මෙ භාවනා ව ඇයටත් ලොකු ශක්තියක් වෙයි. ගොඩක් ස්තූති ඔබට ගොඩක් පින් ඔබතුමා ට.🙏
@nipunichandula8894
@nipunichandula8894 Жыл бұрын
කටහඬින් මුදාහරින මේ සෑම යහපත් සිතුවිල්ලකටම ස්තූතිවන්ත වේවා!!! මෙහි අර්ථය අවබෝධකර ගැනීමට සියල්ලන්ටම ශක්තිය ලැබේවා !!!
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ Жыл бұрын
හරිම ලස්සන භාවනාවක් .. ඇත්තටම භාවනා කලා කියලා අද දැනුනා.. මෙච්චර කාලයක් භාවනා කලාට හිත හිතුවෙම නෑ ඒ ගැන.. අද හිතම භාවනාවට යොමු උනා.. ගොඩක් ස්තුතියි ඔබට. ❤️💛
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
💚
@DulaniNilanka-q7l
@DulaniNilanka-q7l 8 ай бұрын
දැව්න සිත තරමක් දුරට හෝ නිවා දැමු ඔබට අනේක වාරයක් පින් මහත්මයා
@sameerakasun7135
@sameerakasun7135 2 жыл бұрын
සියල්ලෝම නිවෙත්වා. අධ්‍යාත්මිකත්වයෙන් පිරෙත්වා. බුදු සරණයි අයියේ ❤🍃
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@kaushalyasri3711
@kaushalyasri3711 2 жыл бұрын
ඇත්තටම සාර්තක ක්‍රමයක් . ශරීරයේ සෑම සංවේදී තැනක්ම හිතට දැනෙන්න ගන්න වා.... මෙවැනි තවත් භාවනාවක් නිර්මාණය කරන්න ....ගොඩක් පිං
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@kamanihewage8409
@kamanihewage8409 Жыл бұрын
හිතට පුදුම සැනසීමක් කට හඩත් හරිම ලස්සනයි බොහෝම පින් ඔබට දෙවිපිහිටයි
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@nishanigamage798
@nishanigamage798 2 жыл бұрын
අමරදේවයන්ට පසු මා ඇසූ අමර හඩක්.....great !!! Plz do more spiritual healings !!!!!!
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@mayasri609
@mayasri609 Жыл бұрын
විශ්වයට ස්තුති ස්තුති ස්තුති කෝටි ලක්ෂ යක් සක්වලටම මුසු වේවා සාදු සාදු සාදු දෙව්යෝ බලවක් වේවා
@leoravlogs7162
@leoravlogs7162 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏 විශ්වයට ස්තූතිවන්ත වේවා..!
@thusadanuwansith6203
@thusadanuwansith6203 11 ай бұрын
හිත නිවෙනවා සත්තයි. මං දවසකට කී සැරයක් අහනවද කියලා මට මතක නෑ. නින්දට යන්නේ මේ බාවනාව අහන ගමන්. පුදුම සැනසීමක්. ගොඩක් පිං. ඔබ තුමාට. සියළුම සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🙏🙏
@kanthisisirakkodi1959
@kanthisisirakkodi1959 Жыл бұрын
සාදු .. සාදු .. සාදු 🙏🙏🙏 ... හිත නිවන භාවනාවක් තෙරුවන්සරණයි ඔබතුමාට
@nishadiprabhashi2316
@nishadiprabhashi2316 Жыл бұрын
කටහඬම භාවනාවක්...❤️
@dhanushkabaddagama7060
@dhanushkabaddagama7060 Жыл бұрын
සියලු දෙනාටම මෙත් සිත ඇති වේවා.සියලුම සත්වයෝ සුවපත් වේවා .🙏🙏🙏🙏🙏
@anuradhawijesingha6929
@anuradhawijesingha6929 10 ай бұрын
ඉතාම සංසුන් හඩක්.දෙවුලොවකින් ඇසෙනවාවාගේ.බුද්ධානුස්සති භාවනාවත මේවාගේ ගේන්න
@podihaminie4861
@podihaminie4861 Жыл бұрын
විශ්වයේ ආසිර්වාදය ලැබේවා .සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා අනන්ත වු විශ්වයේ ආසිර්වාදය හැමොටම ලැබේවා යහපතක්ම වේවා බුදු සරණයි
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv Жыл бұрын
🙏 තෙරුවන් සරණයි 🙏 ස්තූතියි විශ්ව මාතාවට 🙏
@milinakumari3699
@milinakumari3699 2 ай бұрын
තෙරැවන් සරණයි සුවපත් වෙිවා
@suranjig6710
@suranjig6710 Жыл бұрын
සිතට හරිම සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා❤️
@kanthi7706
@kanthi7706 Жыл бұрын
සිත නිවාලන හඩකි අරුතද අති විශිස්ටයි🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@MA-ke1hp
@MA-ke1hp 5 ай бұрын
ඔබතුමාට අප්‍රමාණ පිං! 🙏🌸🙏🌸🙏
@niroshapriyadarshani1779
@niroshapriyadarshani1779 Жыл бұрын
Adyathmika Suwaya Labadena Swarayakin Gayana kirima mahagu Pinak ..🙏me bhawana swaraya Asimen Siyalu Sathwayinge Sith Adyathmika Suwayata Pathwewaa🙏.sitha pawin midaweeme mahagu pina ..obatumata Athwewaa🙏..Oba Athulu Siyalu dena soyana Manasika Suwaya lagawewaa🙏.Jeewithaye Athi Asteerabawaya Ma athulu Siyalu Denata Awboda Wewaa🙏🙏🙏
@disneyworld4757
@disneyworld4757 Ай бұрын
මම මෙතෙක් අහපු ලස්සන ම බාවනාව ......ඒ කටහඩ තුල ඇති ගැබුරු බව...ඕම්ම් ආකාරයට මනස කම්පනය කරවීමට සමත්වනවා....
@indikapiyasena8996
@indikapiyasena8996 Жыл бұрын
Mula idala ehuwa. Godak pin. Godaaaaaaaaaaaaaaaaaaaaaaaak. Maithreeya me lowa uthumma sathyaki
@MandawalaHimi
@MandawalaHimi Жыл бұрын
What a great chanting! Satiya happens automatically! Obathumata ikmanin vimukthiya lebeva! Presentation of this video is a great Kusala! While listening to your chanting Noble Silence permeates my being! Mandawala Hamuduruvo
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
Bohoma pin swaminwahansa....teruwan saranaii🙏🙏💚
@deepaabeynayake50
@deepaabeynayake50 11 ай бұрын
බාවනා මය අදහස් ....ගායනය සහ වාදනය ත්...අපූරු සංකලනයක්....බොහොමත්ම වටින වා. මේ සදහා දායක ත්වය දුන් සැමටත් ...මෙය ස්‍රවනය සදහා උපදෙස් දුන් නිරෝශා මැඩමට ත්....පින් සිදු වේවා ...ඔබ සැමට නිරෝගී සුව දීර්ඝආයුශ වේවා තෙරුවන් සරනය් !!!🙏🙏❤🙏🙏
@somasirikothalawala9169
@somasirikothalawala9169 10 ай бұрын
සාදු සාදු සාදූ
@shehanjeewaka6440
@shehanjeewaka6440 2 жыл бұрын
අපූරුයි ... හිත නිවන ඖෂධයක් මේ කට හඩේත් සංගීතයේත් සංයෝගය..
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@raniwelagedara8167
@raniwelagedara8167 9 ай бұрын
සියලු සත්වයෝ යහපත්වූ සිත් ඇත්තෝ වෙත්වා !!!සුවපත් වෙත්වා !!!මටද කායික මානසික සුවය ඇතිවේවා !!!ඔබතුමා දීර්ඝායුස ලබත්වා!!! මෙම නාලිකාව මට මුනගැස්සු ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
@anomaranasingha320
@anomaranasingha320 2 жыл бұрын
හරිම ලස්සනයි ! සිත නිවෙන ගායනයක් ! ජය වේවා ! ❤️🙏❤️
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@susanthajayasekaravitahana4237
@susanthajayasekaravitahana4237 Жыл бұрын
අදයි මෙිි ලින්ක් එක දැක්කෙ . ඔයාට ගොඩක් පිං , බොහොම ස්තුතියි , විශ්වයේ ඔිිමිි කාරය වීඩියෝ එකක් ගේන්න තෙරැවන් සරණයි . ❤️ 🙏
@shashikaniperera1629
@shashikaniperera1629 Жыл бұрын
හරිම ලස්සනයි..මෙක අහනකොට හිතට පුදුම සහනයක් දැනෙන්නේ😍🙏
@DahamiJayarathna
@DahamiJayarathna 11 ай бұрын
තෙරුවන් සරනයී💖🙏 විශ්ව මාතාවට ස්තූතී වන්ත වේවා🙏💐
@KumariSumanadasa
@KumariSumanadasa 5 ай бұрын
සියලු ලෝ සතුන්ගෙ සිත නිවන,ඔබට පතන්නා වූ බෝදියකින් නිවන් අවබෝද කරගන්න ශක්තිය ලැබේවා
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 17 күн бұрын
සමාධියක්ම තමා...🙏🙏🙏 මීට වඩා ව්ශ්ව ඖෂදයක් ...❤️❤️❤️🙏🙏🙏 මාගේ ආදරණීය විශ්ව මාතාවනි ඔබට ස්තුතියි!🙏 ස්තුතියි!!🙏 ස්තුතියි!!!🙏
@kamanihewage8409
@kamanihewage8409 2 жыл бұрын
හරිම ලස්සනයි බොහෝම පින් ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@hemamalahewa7573
@hemamalahewa7573 6 ай бұрын
🙏🏼💐ස්තුතියි හිත නිවන හඩ සමාජගතකර අප සිත් නිවනවට💐🙏🏼ස්තූතියි විශ්වමාතාවට අපව සුරකිනවාට 💐🙏🏼
@savinijayasinghe4638
@savinijayasinghe4638 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි !!! වටින වැඩක්.
@nimalipriyadarshani5144
@nimalipriyadarshani5144 Жыл бұрын
හරි ම ලස්සනයි .හිත නිවෙන ,නැවත නැවත අහන්න හිතෙන භාවනාව ක්.🙏🙏🙏
@amayanethukini1672
@amayanethukini1672 Жыл бұрын
මම අහපු ලස්සනම මෛත්‍රී භාවනාව....ඔබ සැමට පිං🙏🙏🙏
@natures693
@natures693 Жыл бұрын
සිත නිවෙනවා. ඔබේ සිතද නිවේවා! ස්තුතියි !
@suriyahettiarachchilagepad4359
@suriyahettiarachchilagepad4359 8 ай бұрын
මම අදයි දැහුවේ සිත සන්සුන් වී නිවී ගියා.ස්තුතියි ඔබ තුමන්ට. 18:39
@malikaperera5977
@malikaperera5977 Жыл бұрын
ඹබට තෙරැවන් සරනයි පුතා .වහවහා මේ භවයේදීම සංසාරගමන නිමා කරන්නට හැකි වේවා !
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@dharshaniothika6813
@dharshaniothika6813 Жыл бұрын
ඔබතුමා ට නිදුක් නීරෝගී සුවය ම ලැබේවා! තෙරුවන් සරණයි! ඔබගේ මෙත් හඬින් සියලු දෙනාටම සුවය ලැබේවා!ගොඩක් පින්. 🙏
@NeetaNeeta-z4n
@NeetaNeeta-z4n 8 ай бұрын
හරිම ලස්සනයි ඔබ ට පින්
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 Жыл бұрын
තෙරුවන් සරණයි ඉතාමත් අසාවෙන් පුරුදු කරන බවනාවක් ස්තුතියි. ඔබ‍ට ❤
@User.7168
@User.7168 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏❤️
@kusalmax2546
@kusalmax2546 Жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායු ❤
@ruwanthinirmala8811
@ruwanthinirmala8811 Жыл бұрын
ගොඩක් ස්තූතී. ඔබට. හිත නිවෙන භාවනාවක්. මම හැමදාම බුදුන් වැදලා දැන් මේ භාවනාව අහනවා.
@anulabogahawaththa8282
@anulabogahawaththa8282 2 жыл бұрын
Sitha niwana handak puthe🙏Budunge darshanaya awaboda wewa🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@NelumLanka
@NelumLanka 6 ай бұрын
අදත් උදේම ඇහුවා ස්වභාව ධර්මයේ ආශීර්වාද ශක්තීන් මට ලැබේවා
@surekharathnayake1163
@surekharathnayake1163 10 ай бұрын
මට අදයි මේ වීඩියෝව අසන්නට දකින්නට සැලසුනේ .. හිත නිවෙන මෙවන් භාවනාවක් පුදුමාකර හිස් බවක් සැහැල්ලුවක් දැනෙන්නෙ .. පාවෙන ස්වභාවයක් දැනෙනවා .. කටහඬ පසුබිම් මිහිර නිසා තව තවත් සැහැල්ලුවට පත් වෙනවා .. මේ මොහොත පමනක් ඉතිරි වී අතීතයත් අනාගතයත් අමතකවෙනවා .. මා කොහොමත සතිය ප්‍රගුණ කරන්නෙක් ..ඒ දැනෙන දේ මට විස්තර කරන්න බෑ .. ඔබතුමාට මාගේ නමස්කාරයම වේවා ..🙏🙏🙏
@punmilachathulakshi6185
@punmilachathulakshi6185 2 жыл бұрын
ගොඩාක් වටිනව මල්ලි ඔයා සංගීතය හා ආධ්‍යාත්මය එක් කරන මේ සොදුරු අවස්ථාව ..🙏🙏🙏❤️❤️ ගොඩාක් පින්.. බුදුසරණයි
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කා 💚😇
@maleekariyawasam5241
@maleekariyawasam5241 2 жыл бұрын
ඉතාමත් ම්හිරියි හිත නිවන බාවනාවක්
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 Жыл бұрын
සිතට දැනෙන සැහැල්ලුව....😇😇😇🙏🙏🙏
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 16 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 37 МЛН
Buddha ( A divine chant) - ITHIPISO BHAGAVA ARAHAN - for Deep Meditation and Spiritual Awakening
2:24:18
Nalin Ilangarathna (Spiritual Music)
Рет қаралды 35 М.
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01