Buddha ( A divine chant) - ITHIPISO BHAGAVA ARAHAN - for Deep Meditation and Spiritual Awakening

  Рет қаралды 36,015

Nalin Ilangarathna (Spiritual Music)

Nalin Ilangarathna (Spiritual Music)

Күн бұрын

Пікірлер: 136
@Arundinella123
@Arundinella123 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka 9 ай бұрын
සාධූ සාධූ සාධූ මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට නමස්කාර වේවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා
@kumarithennakoon9175
@kumarithennakoon9175 Жыл бұрын
මම ඊයෙ දවසම මැරිලා යන්න තරම් ජීවිතේ එපා වෙලා, කාමරේට වෙලා බිම වැටිලා, කරන දෙයක් හිතාගන්න බැරිව, ඔහේ.....උඩ බලාගෙන හිටිය වෙලාවක, පුරුද්දට වගේ බණක්වත් අහන්න හිතිලා බලන වෙලාවෙ මේක අහම්බෙන් අහන්න ලැබුනෙ.ඇහෙනවෙලාවම හිතට සතුටක් දැනිලා අහගෙන හිටියා.කාලෙ ගියා දැනුනෙ නෑ.හවස් වෙනකොට මට තිබුන ප්‍රස්න අමතක වෙලා ආයෙත් හිතේ සතුටක් වැඩ කරනවා මම.මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරන ඔබ තුමාටත් සම්බන්ධ වන සැමටත් මමද සතුටින් පින් දෙමි.සැමට තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
මෙවැනි වචන අසන්නට තරම් මා කෙතරම් භාග්‍යවන්තද? ්ඔබ සිටින මානසික ගැටළුවෙන් හැකි ඉක්මණින් අත් මිදේවා.........සුවපත් වේවා😇🤗
@shanthakumara9381
@shanthakumara9381 9 ай бұрын
ඔබ තුමන් ඇතුළු පවුලේ සියලු දෙනාටම තෙරැවන් සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ රැකවරණයි දීර්ඝායුෂ ලැබේවා
@dhanushkabaddagama7060
@dhanushkabaddagama7060 Жыл бұрын
හිත පුදුම විදියට නිවෙනවා.🙏🙏🙏 බුදු ගුන අසීමිතයි.🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ඒ අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට 🙏🙏🙏🙏
@rohanellawala2306
@rohanellawala2306 2 жыл бұрын
ලයාන්විත හඩක් ඇති ඔබ ලාංකික අපට සම්පතකි ❤❤❤
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි 😇
@DILINILAKMALISILVA
@DILINILAKMALISILVA Ай бұрын
තෙරුවන් සරණයි 🙏
@rushantibalasuriya2010
@rushantibalasuriya2010 Жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඔබට 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
තෙරුවන් සරණයි😊
@pushpahonor5802
@pushpahonor5802 10 ай бұрын
Sadu sadu sadu me pinwth kata hdin me බුදු රජානන් වහන්සේ ගේ ධර්මය මෙනෙහි karanna සියලුම ලෝක සත්වයෝ හට අහන්න වාසනාව නිරතුරුව උදා වේවා !!!!!සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වේවා !!!apla දුරු වේවා දිර්ඝආයු ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤🙏🪷🙏🙏🪷🙏🪷
@PradeepMadushanka-s8p
@PradeepMadushanka-s8p Жыл бұрын
🙏🙏🙏 obata me anisansa walin obage sasara gamana keti kara ganna e pin hethu wasana wewa
@upalirajapaksha7357
@upalirajapaksha7357 Жыл бұрын
රටම ආධ්‍යාත්මික පිබිදීමක පෙර නිමිත්තක් බව හැගෙයි .ඔබට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා !
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
අාධ්‍යාත්මික අවබෝධයට පත් වේවා😊
@chandrawathievithanage4335
@chandrawathievithanage4335 Жыл бұрын
තෙරුවන් සරණයි
@sudarmaliliy2714
@sudarmaliliy2714 Жыл бұрын
Swameen wahansa oba wahanseta Theruwan Saranai 🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට...නමුත් මම ස්වාමීන්වහන්සේ නමක් නම් නොවෙමි😊
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts Жыл бұрын
Sadu sadu sadu obathumata thava thavath lassana nirmana karanna sakthiya labeava
@nayanachandani5008
@nayanachandani5008 2 жыл бұрын
ශාන්ත රසයෙන් උතුම් වූ බුදු පියාණන් කෙරෙහි අප්‍රමාණ භක්තියක් ගෞරවයක් දනවන්නා වූ පිනෙන් නොපමාවම චතුසත්දම් අවබෝධයම වේවා ...!🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරිය😇
@jayagodakanda7955
@jayagodakanda7955 11 ай бұрын
Mallige o Ata godarayak sthuthi......
@koshimilanthi
@koshimilanthi Жыл бұрын
kiyann beri taram venas vim siduwenawane..kalinta wediya..ahann aran tama dina 5k wage..oyata oya hoyana margaya vivara vewa....meke balaya godak vedi.....sambanda una hemotama ea pina lebewa...😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 Жыл бұрын
Terwan sarani etama shantha katahatak seta newew neweyai gala yawe samagema hadawath nisalwe yawe budusarni.
@chandanihewagama2059
@chandanihewagama2059 9 ай бұрын
සිත සමාධිගත වේ. බොහොම පින්. Theruwan Saranai pinwath obata 🎉
@LankaRajani-k1w
@LankaRajani-k1w Жыл бұрын
Samma sambudu saranai obata....
@himansa6138
@himansa6138 Жыл бұрын
Obe katahada pera pinakata lebunu deyak...me karana dein obata thawath pin athwewa🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@matalenh9689
@matalenh9689 3 ай бұрын
අනර්ඝයි..❤
@iresha8047
@iresha8047 2 жыл бұрын
හරිම ශාන්තයි. නියමයි අයියේ. මේක ශ්‍රවණය කරලා කී දෙනෙක් නම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බුද්ධ වන්දනාව කරාවි ද , සැනසුම ලබාවි ද මහා පුණ්‍ය කර්මයක්. ඉදිරි ගමනට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවණ් සරණයි 🙏💖
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි😇😇
@SahanKumara-wc7zh
@SahanKumara-wc7zh 4 ай бұрын
Sabba papassa gathawath mehema On...
@dushanthiduminduhewa5794
@dushanthiduminduhewa5794 2 жыл бұрын
මෙය අති විෂිශ්ටයි!! ඔබට අනේක වාරයක් පින්. මෙම පුන්‍ය තර්මයේ බලයෙන් ඔබගේ සියළුම කටයුතු සාර්තක ෙවිවා🙏🏾🙏🏾🙏🏾
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි 😇
@아름다운한국-b5u
@아름다운한국-b5u 2 жыл бұрын
හරිම ලස්සන ශාන්ත අපරිමිත බුද්ධ ගුණයට සැමගේම සිත් නිවි පහන් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තූතියි 😇
@Priyantha1234
@Priyantha1234 Ай бұрын
Really appreciate such kind of things, please keep it up. Namo buddhaya.
@පියදාරශානි-ශ6ෂ
@පියදාරශානි-ශ6ෂ 6 ай бұрын
ජයෝ මුනිදාස්සා ගාථාවත් තේරුමත් එකක් දන්න බුදුසරණයි 🙏
@panduladilani7346
@panduladilani7346 Жыл бұрын
🙏🙏🙏 ඔබට තෙරුවන් සරණයි!!! විශිෂ්ට නිර්මාණයක්.එහි ස්වභාවය විස්තර කිරීම ට තරම් මා සතු ව වචන නැත.
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@samaneeliginger
@samaneeliginger Жыл бұрын
සාදු සාදු සාදු!! මට නිතරම අහන්න පුළුවන් බොහෝ සෙයින් ස්තූතියි ඔබ ට 🙏✨💖💜
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට😊
@mallikajayarathne9542
@mallikajayarathne9542 Жыл бұрын
හිත නිවන හදවතින් ම කරන වන්දනා වක්. තෙරුවන් සරනයි .
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට😊
@udithamakandugoda2784
@udithamakandugoda2784 5 ай бұрын
ලස්සනයි❤️
@පියදාරශානි-ශ6ෂ
@පියදාරශානි-ශ6ෂ 6 ай бұрын
අනේ හරිම අසාවෙන් මේ ගාථා අහන්නේ හිතට සැනසීමක් ස්තුතියි ඔයාට
@renukaekanayake3317
@renukaekanayake3317 7 ай бұрын
Suwapathwewa siyalu loaka siyalu sathwayo parama nibbana suwayen.
@geethajayasekhera5470
@geethajayasekhera5470 10 ай бұрын
Thank you, dear son, Nalin for yr devotional , devine chant, that takes us our ,unwholesome minds n thoughts,into a veyryquite soothing en vironment, that throw away all unwantedthoughts far away from the visibility.Its like u are taking us infront of that lively,serene, smiling face of our Great teacn=er, infront of a cooling , ocean of pure water, with still water, that dance with with baby😀😃ewaves, that,sweep away our tiredness.lot of kusal n merits to u son M ay u attain Nirodha n enlightemnent, SADHU!SADHU!SADHU!😚😂😂
@disnaserasinghe9627
@disnaserasinghe9627 2 жыл бұрын
Excellent. Much merit. May triple gems bless you. 🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@darshiladharmasena9165
@darshiladharmasena9165 11 ай бұрын
Sadu sadu
@mithilawijesingha2778
@mithilawijesingha2778 2 жыл бұрын
අපේ සම්පතක් .
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💚😇
@malikaperera852
@malikaperera852 10 ай бұрын
තෙරුවන් සරණ යි ඔබට සිත පහන් වෙන හඩක්....
@RashminiMadhubashini
@RashminiMadhubashini Жыл бұрын
Me wage අසනීප vechcha velave ahann labima ඇත්තටම loku බාග්‍යයක් මට 🙏 තෙරුවන් සරණයි ..🙏
@sandyreimer6152
@sandyreimer6152 2 жыл бұрын
🙏🕉🙌💜Mr.Nalin ILangarathna .thanks to your peaceful episode ✨️ it's great it's Diamant for me.also Living eye Yoga !!! Millions of thank you for all🙏🕉🙌💜💙💛
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
Thank you so musch😇😇😇
@iyeshasandamali702
@iyeshasandamali702 2 жыл бұрын
Ada wage dawasaka mehema deyak ahanna salasuwata ayyata godak pin.pudumaakara lassanak thynne.💚💚👑👑🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි ඉයේෂා💚 😇
@SajeewaniWickramasingha
@SajeewaniWickramasingha 9 ай бұрын
Sadu..sadu..sadu.. obata bohom..pin
@ajsanjana6166
@ajsanjana6166 2 жыл бұрын
පින් 🙏🙏🙏 ❤
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@fatimarafiq4963
@fatimarafiq4963 9 ай бұрын
Sadu sadu ❤❤❤❤
@kaushalyasri3711
@kaushalyasri3711 Жыл бұрын
Great....💐💐 This helps to keep calm & quite mind.
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@shashigirl5186
@shashigirl5186 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nishanigamage798
@nishanigamage798 2 жыл бұрын
අසිරිමත් ❤
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
අනර්ඝයි ❤❤❤❤
@kavindyarasangi8941
@kavindyarasangi8941 Жыл бұрын
hitha niwenwa 😌🙏
@shashigirl5186
@shashigirl5186 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewamunasinghe632
@sujeewamunasinghe632 2 ай бұрын
🙏🙏😮
@jayamaliwanniarachchi8136
@jayamaliwanniarachchi8136 Жыл бұрын
සබ්බ පාපස්ස ගාථාවත් මේ විදියටම කරන්න පුළුවනි නම් .....❤😊
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි උත්සහ කරන්නම්😇💚😇
@rasikathushariperera9138
@rasikathushariperera9138 2 жыл бұрын
🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@divinesoulss8927
@divinesoulss8927 Жыл бұрын
Today only i came across this peaceful chanting though I have subscribed your channel. Just like previous two meditations, this made my mind so very peaceful. May the merits and the power of Dhamma bring you ultimate understanding of nothingness in this life itself!!!! Theruwansaranai 🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
තෙරුවන් සරණයි 😊
@charmanikulatunge6533
@charmanikulatunge6533 2 жыл бұрын
Superb ....
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@kanewili2961
@kanewili2961 Жыл бұрын
Weldone Keep it up !
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
Definitely 😮😊
@tommyshelby5801
@tommyshelby5801 Жыл бұрын
✨️💆
@champamarasinghe8879
@champamarasinghe8879 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@sandaminiamaya7483
@sandaminiamaya7483 2 жыл бұрын
💚💚💚💚💚🍃🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@deepikajayakody725
@deepikajayakody725 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@maheshpramuddika9458
@maheshpramuddika9458 11 ай бұрын
බුදධානුස්සති භාවනාවත් කරන්න පුලුවන්නම් ❤🙏
@kassapas189
@kassapas189 Жыл бұрын
Thawath mewani deeeeee karanana
@pics7720
@pics7720 Жыл бұрын
My goodness.
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@WilliamRatliff-x2h
@WilliamRatliff-x2h Жыл бұрын
Father
@kumaridi...3038
@kumaridi...3038 Жыл бұрын
☸️🙏🙏☸️
@udayanganianuradha6532
@udayanganianuradha6532 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
🙏🙏🙏💚
@sajinisamarakkody9032
@sajinisamarakkody9032 Жыл бұрын
බොහොම පින් ඔබතුමන්ට... 🙏🙏🙏 මේ ආකාරයට ම සබ්බ පාපස්ස අකරණං ගාථාවත් ලබා දෙනු මැන... 🙏
@Nenamaga
@Nenamaga 6 ай бұрын
Rathana sutraya dannakoo🙏🙏🙏
@ThushithaKumarage-qg4fj
@ThushithaKumarage-qg4fj Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
💚💚💚
@SATHIMATHO
@SATHIMATHO Жыл бұрын
@luckymusic5505
@luckymusic5505 Жыл бұрын
🙏
@NaadhCrescendo
@NaadhCrescendo 2 жыл бұрын
❤❤❤❤❤
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@aaleithaalei3441
@aaleithaalei3441 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanthishanika532
@nuwanthishanika532 Жыл бұрын
ආනාපානසති භාවනාවකුත් කරන්න පුලුවන් ද??
@A_BHIKKHU
@A_BHIKKHU Жыл бұрын
ධම්මචක්ක සූත්‍රය කරමුද?
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
උත්සහ කරන්නම් ස්වාමීන්වහන්ස🙏
@andrewferry387
@andrewferry387 Жыл бұрын
Damasak pewathum sutraya t me wdyta hadanna palawan nm gidak hodai
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
Bohoma sthuthii..uthsaha karannnam💚
@03041945able
@03041945able Жыл бұрын
Son you have done a great job with this chanting. It is so soothing to the ears and I believe there is no better voice than yours for this noble purpose. Son I have a suggestion FOR YOU. Is it possible for you to do the BUDDHANUSSATI BHAVANA in the same manner with the sinhala meanings as well.? It will be great if you could consider. Thank you Son. Theruwan Saranai,
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
Thanks for commenting..I will try it.☺️
@03041945able
@03041945able Жыл бұрын
@nalinilangarathnaspiritual2536 Thank You.very much Son
@shashigirl5186
@shashigirl5186 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iresh152
@iresh152 2 жыл бұрын
❤️❤️❤️
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@ප්රසන්නධම්මිකසිරිවර්ධන
@ප්රසන්නධම්මිකසිරිවර්ධන Жыл бұрын
💜️🙏💜️
@aravinda2073
@aravinda2073 2 жыл бұрын
🙏🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
🙏
@gaganiadikari3640
@gaganiadikari3640 Жыл бұрын
♥️♥️♥️
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
💚
@nadira8407
@nadira8407 11 ай бұрын
🪷🪷🪷
@sharaniwunhella4601
@sharaniwunhella4601 2 жыл бұрын
🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@GayaniWijesekara-yj3zt
@GayaniWijesekara-yj3zt Жыл бұрын
❤❤❤❤
@nim8277
@nim8277 2 жыл бұрын
🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@senanigamage5664
@senanigamage5664 2 жыл бұрын
🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
@nalinilangarathnaspiritual2536 Жыл бұрын
🙏💚
@nayaniweerakoon3826
@nayaniweerakoon3826 2 жыл бұрын
🙏🙏🙏
@shanikagamage3287
@shanikagamage3287 Жыл бұрын
🙏🙏🙏
@nayanajeewamali-bm3bg
@nayanajeewamali-bm3bg Жыл бұрын
🙏🙏🙏
@Nomadni-q8t
@Nomadni-q8t Жыл бұрын
🙏🙏🙏
@hashini8586
@hashini8586 7 ай бұрын
🙏🙏🙏
@Ama-n5g
@Ama-n5g 4 ай бұрын
🙏🙏🙏
මෛත්‍රී භාවනා සඣ්ඣායනාව ( Maithree Healing Chant )
20:08
Nalin Ilangarathna (Spiritual Music)
Рет қаралды 154 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 66 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
Beautiful Buddhist song
27:49
Jendhamuni Sos
Рет қаралды 4,4 МЛН
Itipiso Bhagava Araham Sinhala Gatha 108x Warak Nawa Arahadi Budu Guna Wandana
1:16:06
Pathana Pali Chant
1:02:03
Sia Micheal
Рет қаралды 7 МЛН