KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෛත්‍රී භාවනා සඣ්ඣායනාව ( Maithree Healing Chant )
20:08
මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity
31:44
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Don’t Choose The Wrong Box 😱
00:41
මහා මුද්‍රා ගීතය - (සිංහල) මහා මුද්‍රා භාවනා සජ්ඣායනාව | Most powerful Great Seal Meditation.
Рет қаралды 87,524
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,4 М.
Nalin Ilangarathna (Spiritual Music)
Күн бұрын
Пікірлер: 325
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
යෝගී අසංක ලියනගේ මහතාගේ මහා මුද්‍රා භාවනා දේශනාව නරඹීම සඳහා මෙම ලින්කුව භාවිතා කරන්න kzbin.info/www/bejne/nKumd3iQhcdjeq8.
@thakshilarukanthi4245
2 жыл бұрын
මේ ගීතයේ ලියපු එකක් නැද්ද.. මම ග්‍රාවණාබාධිත කෙනෙක්. පුළුවන් නම් දෙන්න පුළුවන් ද
@wasanthakumaridasanayaka1214
2 жыл бұрын
ං
@ruwinikalhari
Жыл бұрын
මහා මුද්‍රා ගීතය පොත ගන්න තියෙනවා සහරක්ශි ප්‍රකාශකයන්ගේ
@VimukthiManawadu
Жыл бұрын
@@thakshilarukanthi4245 puluwan
@NeetaNeeta-z4n
4 ай бұрын
Sadu sadu sadu ❤❤❤❤❤❤❤❤
@balasooriyaas
3 жыл бұрын
මාගේ ප්‍රසාදය පිළි ගන්න. ඔබ කර ඇති කාර්යය අති විශිෂ්ටයි.
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
ඒ ඇගයුම බොහෝ වටිනව සර්🙏
@balasooriyaas
2 жыл бұрын
@@nalinilangarathnaspiritual2536 මට ඹබේ දුරකථන අංකය දිය හැකිද?
@nalinilangarathnaspiritual2536
2 жыл бұрын
0768701451- නලීන්
@kalyanisujiwa7113
Жыл бұрын
@@balasooriyaas lol ll Lp.
@NelumLanka
9 ай бұрын
ආදරෙයි ගොඩක් ආදරණිය සොබාදහමට
@withmadusiriwardana
8 ай бұрын
මනසින් වැටිලා ඉන්න අයට මනස විකෘති වෙලා ඉන්න අයට ආයමත් හුස්ම වැටෙන තරමට ජිවත් වෙන්න පුළුවන් මේ කටහඩ ඇහුවම මගේ ජිවිතේ මම අහපු ජිවත් වෙන්න හේතුවක් හැදුන නුඹේ කටහඩට මගේ හදපිරි ගෞරවය ❤
@surprisemind1478
3 жыл бұрын
මනස ඇසුනේ කාලෙකින් මට.....ජීවිතේ ඇසූ අර්ථපූර්ණ ගායනාව මෙයයි....මේ ගීයට වඩා ලොව වටින ගීයක් නොමැත....නිර්මාණය කල අය මා නොදන්නාමුත් හඳුනාගතිමි , පැතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය නම් සාදු සාදු සාදු !!! පාරමී සපිරේවා ! මගේ මුළු සිරුරම තවමත් මත් වෙලා සෙයින් දැනෙනවා ! එතරම් සමාධිමත් ! ඔබට පින් දෙන්න ස්තූති කරන්න මේ ලෝකෙ මට වචන මදි....පාරමී සපිරේවා ! ආශිර්වාද කරමි ස්නේහයෙන් ! තෙරුවන් සරණයි !
@nalinilangarathnaspiritual2536
Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@jhasanjanadesilve-wq7yz
6 ай бұрын
❤❤❤
@MandawalaHimi
2 ай бұрын
ඔබතුමාගේ මහා මුද්‍රා ගීතය භාවනාව මෑතකදී බ්‍රහ්ම මුහුර්තයේදී හිතවතකු සමග භාවිතා කළෙමි. ඔබතුමාගේ ගායනයට සවන් දෙමින් භාවනාව ඈරඹූ අපි එය අවසානවූ පසුව “දිය ඇල්ල මත සිහිය පිහිටවා අනතුරුව ගන්ගානම් ගඟ සමග හෙමින් ගලායමින් මහ සයුරට ඇතුළුවීමු! සමස්තය සමග එක්වීමු! මෙය පෙර නොවූවිරූ අද්දැකීමකි! ඔබතුමාගේ හඬ බෙහෙවින් මනහර ආකරයෙන් අපව මෙහෙයවීය! මෙම අපූර්ව අද්දැකීම අපට ලබාදුන් ඔබතුමාටත්, එය මනහර සින්හලෙන් ඉදිරිපත් කළ අපේ ගුණතිලක උතුමාටත් අපගෙ හෘදයන්ගම කෘත්වේදිත්වය පළකර සිටිමු! ඔබතුමන්ලාගේ පැතුම් වැඩිකල් නොයාදීම ඉටුවෙවාඅ! මණ්ඩාවල හාමුදුරුවෝ
@RasankaLakmal-o2s
Жыл бұрын
මුලින්ම අහපු දවස මෙන්ම අදටත් පුදුම සුවදායකයි.ඔබ විශිෂ්ඨයි.
@isuruumendra7839
Жыл бұрын
දෙව්ලොව කටහඬක් වගෙ❤😮....අම්බො අපෙ රටෙ මිනිස්සු මෙවා දකිත්වා
@akilaprasad429
6 ай бұрын
මං දැකපු ලස්සන ම කමෙන්ට් එක ඇස් දෙක පියන් අහනකොට මටත් දැනෙන්නෙ දිව්‍ය ලෝකෙක ඉන්නවා වගෙ....
@bhagyarathnayaka-uo5zb
Ай бұрын
Baru...........mge yaluwa .......lassanai.....
@WarnaWerasinghe
Жыл бұрын
ගිනියම් වු යකයකට සිසිල් pan වත්කලා සෙ මගෙ සිතත් සුව පත්වුණා .සන්සාර දුකින් අතමිදිමට පාරම්තාවක් වෙවා .ඔබටත් උදව් කල සියලු දෙනාටත් පින් සිදු වෙවා ! සාදු සාදු සාදු !!!.
@chamodikawindya2985
3 жыл бұрын
ඔබගේ හඩ මනු ලොව පමනක් නොව දෙව්ලොවත් සුවපත් කරයි 🙏🙏
@livingeyeyogaashram1638
3 жыл бұрын
ඇත්තෙන්ම
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි චමෝදි 😇
@thusadanuwansith6203
11 ай бұрын
හරිම ලස්සනයි. පැහැදිලි මියුරු කටහඩක්. තවත් මෙවැනි යහපත් දේ කිරීමට සක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏 හැම සිත් මිහිරි කටහඩින් සුවපත් වේවා 🙏🙏🙏
@rohanellawala2306
Жыл бұрын
කොපමණ ඇසුවත් ගුණය අඩු නොවන ඔබගේ මෙම ගායනය මහා මුද්‍රාව ගැන මා ඇසූ සාර්ථකම ගායනයයි. චිරං ජයතු පුතුනි❤❤❤
@HasinTharaka-nk6bn
Жыл бұрын
සංසාර දුකින් අත්මිදේවා..!
@sudharmawasanthatilake8483
Жыл бұрын
මේ ගැඹුරු ධර්මය සරල බසින් අර්ථාන්වීතව ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට අපගේ ප්‍රණාමය !
@piyumikahansamali-ji8wd
Жыл бұрын
මාගේ මනස පිරිසිදු කරන ඔබේ ගායනය ✨🙏 හැමෝටම මේ ගායනය සවන වැකේවා කියලා ප්‍රාර්තනා කරන්වා. ගොඩක් පින් ඔබ තුමාට🙏වටිනා කාර්යයක්🙏✨❤️
@ManojWillwaraarachchi-bg3qd
2 ай бұрын
💝මතුපිට සිට ගැබුරින් ගැබුරට මන්සේ මයාව මේ ගිතයේ සටහන් ව් ඇත .ස්තුතිය පුදකරම් සියලුම දේනාට දිර්ගායුවේවා 💖
@nishanikaushalyakumari1313
Жыл бұрын
මෙම ගායනාව අසන විට මනසට දැනෙන සුවය වචනයෙන් කියා නිම කල නොහැකිය..මිනිසාගේ මනස වෙනම තැනකට ගෙන යාමට තරම් එකී ගායනාව ,වාදනය ප්‍රබලය. එතරම් එය ශාන්ත රසයෙන් පිරී ඇත..එහිදී ගායනය සහ වාදනයෙහි සුසංයෝගීත්වය අති මනරම් ය.. හරිම මිහිරි , අලංකාරයි... 💚💚🙏
@livingeyeyogaashram1638
3 жыл бұрын
සුපිරි නලින් ඉතිරි වැඩටිකත් කරන්න ශක්තිය ලැබෙිවා
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි මාස්ටර්😇
@riswanasis4980
Ай бұрын
🥰🥰🥰
@pushpahonor5802
Жыл бұрын
මාගේ මනස සිසිල් කරගන්න මෙ භාවනාමුදුාව ගායනා කරන ඔබ තුමන්ට පිං ස්තුතියි දිර්ඝආයු ලැබේවා !!!!මෙ භාවනා ව සියලු ම දෙනා හට අසන්න විශ්ව ශක්තිය බලය ලැබේවා!!!!!සාදු සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි .. 🙏🌺🙏🌺🪷🙏🌺🪷🙏🌺🪷🙏🌺🪷
@sdlpro6244
2 жыл бұрын
සියලුම ධර්මය කැට් කොට ඇති ගීතය කි. 🙏🙏
@kumaridi...3038
2 жыл бұрын
භාවනාවකි මෙය මට.... පිං අත්වේවා සියළු දෙනාටම....🙏🙏
@nalinilangarathnaspiritual2536
Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@dissanayakas750
10 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට
@thilakaellepola6109
3 жыл бұрын
අදමයි.. ඉතා මිහිරි.හඩකින්.මහාමූද්‍රා.ගීතය..ඇසූවෙ..ඔබට.බොහොම.පිං..තෙරුවණ්සරණයි
@hasindupriyankara3030
Жыл бұрын
පුදුම විදියට මෙ ගීතය විශ්වය සමග බැදී ඇත...මෙය අසන අයගෙ සිත සන්සුන් විය යුතුමය...
@MRSMunasinghe
7 ай бұрын
මුලු ලෝකයම සුවපත් වේවා 🙏🙏🙏
@amilaimbulana2386
Ай бұрын
ඔබගේ අමිල කුසලයට මහා කුසල් අත්වේවා ..!!
@visharadapushpajayawardena2138
Жыл бұрын
මා සිත එක්තරා භාවනාත්මක එකතැන් වීමකට යොමුවිය . ඔයාට ගොඩක් කුසල් අත්වේවා !!! තෙරුවන් සරණයි
@janithkumara5637
6 ай бұрын
දිනකට දෙවරක් සජ්ජායනා කරමි ඔබගේ මධුරෛ හඬ 🙏🙏🙏
@vijithagunasekara6005
6 ай бұрын
Sadu
@vijithagunasekara6005
6 ай бұрын
Sadu sadu sadu
@nadeeshajayamali1358
2 ай бұрын
කොච්චර ඇහුම්කන් දුන්නත් එපා වෙන්නෙ නෑ❤
@sammaniewijesinghe
Жыл бұрын
අප්‍රමාදය පිණිස ඔබට හේතු වේවා
@harshanikodithuwakku33
Ай бұрын
ඇත්තටම මේක භාවනාවක්..මනසට දැනෙන සුවය අනර්ඝයි. ගොඩක් පින්. තෙරුවන් සරණයි ඔබට🙏🙏🙏
@ishanstyle190
6 ай бұрын
ගොඩාක් පිං this made me refreshing 🙏❤️🌸
@ramalikulasinghe2915
Жыл бұрын
මා කියවු සුන්දර පොත් වලින් එකක් ස්තුතියි ඔබට.👋❤️
@kusumkamalanathan5062
3 жыл бұрын
ප්‍රභාෂ්වර චිත්තය කරා රැගෙන යන මිහිරි වූත් අර්ථවත් වූත් සත්‍යය වූත් මහා මුද්‍රා ගායනාවක් 🧡🧡🧡☸️☸️☸️🙏🙏🙏
@sawmyaashoka9874
2 жыл бұрын
සාදු .සාදු .සාදු .
@nalinilangarathnaspiritual2536
Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@ashokakumudini8266
Жыл бұрын
කිහිප වාරයක් මහා මුද්‍රා ගීතය කියවා තිබුනත් එහි නියම අරුත ඇතුලාන්තයටම වැදුනෙ මේ මිහිරි සුගායනයත් සමගයි.ඔබගෙ කටහඩ ගායන විලාශය සිත සන්සුන් කර සුවපත් කරන සුළුයි.බෙහෙවින්ම ස්තූතියි
@wearebrothers6949
10 ай бұрын
කරුණාකරලා කරණීය සුත්‍රය මේ විදිහට නිර්මාණය කරන්න. කිසිවකට සම කල නොහැකි ඔබගේ මෙමෙ ක්‍රියාව අතිවිශිෂ්ටයි. ඔබට තෙරුවන් සරනෛ ...
@chandraperera6247
Жыл бұрын
හැම විටම සිත සන්සුන් කර ගැනීමට අවැසි කල මම මෙයට සවන් යොමු කරන්නෙම්. ඵවිට දැනෙන සහනය කියා නිම කල නොහැක.බොහොම ස්තූතියි ඔබට. විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවායි පතමි.
@lankaindika8719
Жыл бұрын
බොහොම පින් මගේ හිතට මහත් සතුටක්, උතුම් දර්ම මාර්ගය තව තවත් පැහැදිලි උනා 🙏🙏🙏සියළුම සත්වයන්ට උතුම් දර්මය අවබෝධ වේවා 🙏🙏🙏මගේ නමස්කාර වේවා 🙏🙏🙏
@chandanihewagama2059
8 ай бұрын
You have miracle voice. Great meditation 🧘♂️. Theruwan Saranai pinwath obata 🎉
@nadeekamalkannthi
19 күн бұрын
හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා
@chandrikaedirisinghe7311
Жыл бұрын
මටනම් මෙය භාවනාවකි හිතට හොදටම දැනුනා .ඔබතුමාට ගොඩාක් පින් නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸මන් මින්පසු හැමදාම අහනවා මෙවන් සිත් සුවපත් කිරීම් කරන්නට ඔබතුමාට චිත්‍ය දෛර්‍ය සක්තිය තව තවත් ලැබේවා ......❤❤❤❤❤❤❤ ඔබතුමා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා මේ ආත්ම භවයේදීම නිවන් අවභෝද වේවා.....❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamisuwada2389
7 ай бұрын
මාගේ මනස අවදිව වුනා...බොහොම පිං ඔබතුමාට.මට මාව හමු වුනා.
@madushikamanjuni9856
11 ай бұрын
ලෙඩ දුක් සුව වෙන මෙ වගේ ලස්සන බාවනවක් කරන්නකො plz .
@nalinilangarathnaspiritual2536
11 ай бұрын
මාගේ මෛත්‍රී භාවනාව ශ්‍රවණය කරන්න...🙂
@pet4u1
3 жыл бұрын
මම අවස්ථා කිහිපයක් ඇහුම්කන් දුන්නා. ශරීර අභ්‍යන්තර කියන්න බැරි වෙනස්කම් ගොඩක් සිදුවෙනවා . ඒ හඬ, මනස සුවපත් කිරීමට උදව් වෙනවා. ඒක හැමෝටම කරන්න බැරි දෙයක් 🙏 සංගීතය විශිෂ්ටයි... මේ හඬ, සංගීතය ආධ්‍යාත්මික භාවයේ සංකේතයක් බඳු යි. ඔබට බොහොමත්ම පින් 🙏 ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏
@nithulgaspitiya
3 жыл бұрын
☸️|ආලෝකෝ උදපාදි! 🙏🙏🙏
@chinthapriyangi1104
Жыл бұрын
මම මේ ගිතය හැමදාම සවන් දෙනවා වටිනා කම මිල කරන්න බැහැ බොහොම පිං 🙏🙏🙏
@kaushipremanayake6717
11 ай бұрын
අතිවිශීෂ්ටයි උතුම් දළදා සමිදුගේ පිහිටයි 🙏🏻
@wpsithija6193
2 жыл бұрын
සිත මොහොතකට හරි නිදහස් කරන්න මේ හඩට හා මේ මුද්‍රාවේ අර්ථයට පුලුවන්....🙏🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@KumuduniKavii
7 ай бұрын
❤❤❤❤❤❤❤Oba thumage katahada mage hadawathata senasima genawa... theruwan saranai .
@sunethramatharage3489
Ай бұрын
Its like meditation .it can make the mind calm and remove all worries.mind refreshes . carries the listeners to the realms of perfection .තෙරුවන් සරණයි !🙏
@kaushalyapk2764
8 ай бұрын
හිත නිවන කටහඬක් .භාවනාවක් වගේ❤❤❤
@sanathliyanaarachchi7686
Жыл бұрын
Great thanks 🙏
@sathmika
Жыл бұрын
මෙය භාවනාවකි. ඔබ තුමාට ස්තූතියි.🙏
@nalinilangarathnaspiritual2536
Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@nilminiliyanaarachchige901
Жыл бұрын
එගොඩ වීමට🏞 මාවත් සොයමින් සිටිය මාහට මෙය ඉතාම සාර්ථකම සහ නිවැරදි මාර්ගය විය. ඔබ තුමාට ස්තුතියි!!!🙏💜🙏
@prasangaabeysekara9156
Жыл бұрын
Lots of merit really a meditation 🧘♂️
@ruhununature8602
9 ай бұрын
Obathuman athulu siyalu denata sthuthi... hugaaak pin..dan dina 3k thissema udeta ahanawa midra getthaya,maiythree bawanawa wagema mora pirithath..☺️☺️. Apurui me uthum wadapiliwela nm...
@podihaminie4861
Жыл бұрын
සිත යහපතක්ම කරගැනිමට හැමොටම මේ භාවනාව ඇසිමට ලැබේවා පිංවත් ඔබට සම්මා සම්බුදු සරණයි ...
@gayanianu656
Жыл бұрын
Me wage geethyak me wage niwunu handakin ahanna mama kochchara sansare kopamana kusall wadanna atida .puthta theruwan sarani.
@sachithra_official
3 жыл бұрын
හැමදේම පරිපූර්ණ වෙච්ච දක්ශයෙක්,ඔබට ජය මල්ලී ❤️
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි අයියා😇
@chamilakumari6956
Жыл бұрын
Theruwan saranai
@sunimalgamage52
3 жыл бұрын
විසිරිලා ගියා . කය හිස් බවක් දැනුනා 🙏🙏
@punchimenikehandunpathiraj5979
3 жыл бұрын
මෙම,මහාමූදෘගීතයෙන්,මහාභාවනවක්,මාසිතතුලහටගැනිමවූවාය,, ඔබට තෙරුවන් සරණයි පුතෙ, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@ashokaranjane8691
3 жыл бұрын
ඉතාම.විශිෂ්ටයි..කියලා නිම.කරන්න බැ වටිනාකම.ගැබුරැ.මානයකට මා රැගෙන ඒ ස්වරය..ස්තූති ඔබට..
@chamikasithuminiperera2622
3 жыл бұрын
අපූරුයි නලින්. දිනේවා දින දින..ඔබේ කටහඬ ඔබ ලැබූ සාංසාරික තිළිණයක්. රැකගන්න. උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි අාරක්ෂාවයි...!!!
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි 😇
@happinessyogaschool
Жыл бұрын
සිත නිවන හඩක්...
@kusumrenu4886
10 ай бұрын
විශ්වය සමග බැදී පවතින භාවනාවකි. 🙏
@PASKaushalya-gh5np
Жыл бұрын
තෙරුවන් සරණයි සර්♥️✍️
@tharinduwijerathna2029
3 жыл бұрын
අති විශිෂ්ඨයි ❤
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි 😇
@YudaraJayalath
Жыл бұрын
විශ්වීය සුවයක් ..❤ ඔබට පින්❤
@durangiherath4988
4 ай бұрын
Oba suwapath wewa.💚🙏
@signetbuddhika406
Жыл бұрын
තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ......................
@srinathnuwan5800
Жыл бұрын
තව මේවැනි නිර්මාණ කිරිමේ යොද බල යොද ශක්තිය ලැබේවා 🙏 ඕම්ම්ම්ම්
@happinessyogaschool
Жыл бұрын
අහන හැම දවසකම වෙනස් ම අත්දැකීමක් දැනෙන භාවනා වක්....
@NaadhCrescendo
3 жыл бұрын
කල්ප සංචාරික මාගේ කල්‍යාණ මිත්‍රයා කියන්න තිබෙන්නේ මෙච්චරයි ඔබට අවශ්‍ය ඔබේ ගමන වැඩි ඈතක නොවේ. බොහොම පිං ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි මිත්‍රයා😇
@nuvangikathilakarathna1180
3 жыл бұрын
සියලු සිත් දැහැන්ගත වේවා !!! අතිශය සුමිහිරි ගායනාවක් මල්ලි...ප්‍රභාෂ්වර චින්තනයෙන් සියලු දේ මතු වනු ඇත..ශුන්‍යතාව දුරු වෙනු ඇත...ශුන්‍යතාව දුරු කරන්න..
@kalanasubhashitha
3 жыл бұрын
අයියට ඉක්මනින් නිවන් අවබෝධ වේවා යැයි ප්‍රාර්ථනා කරනවා..මේ පිංකමට මාවත් එකතුකරගත්තට අයියට පිං සිද්ද වේවා. 🙏❤❤❤💐💚🕊️
@livingeyeyogaashram1638
3 жыл бұрын
කලන ස්තුයි ගොඩක්ම ඉදිරියටත් නලින්ට සහය වෙන්න.ගොඩක් පිං
@kalanasubhashitha
3 жыл бұрын
@@livingeyeyogaashram1638 මාස්ටර් ටත් පිං සිද්ද වෙනවා කරන සියලුම සත්ක්‍රියාවකටම.අනිවාර්‍යයෙන්ම මම හැම මොහොතකම අවශ්‍ය කරන හැම වැඩකටම සම්බන්ද වෙනවා. 🙏💚😍😍❤🕊️💐
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි කලණ 😇
@nofel6679
2 жыл бұрын
පූර්ණ දැහැන්ගතවීමක්❤️
@nalinilangarathnaspiritual2536
Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@නිම්නයකහුදෙකලාව
3 жыл бұрын
සුපිරි නලීන් ❤ සමාජයට අත්‍යාවශ්‍යම නිර්මාණයක්..🙏🙏🙏
@nalinilangarathnaspiritual2536
Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@kanthirajapaksha5572
2 жыл бұрын
20211221 බොහොම ස්තුතියි ඔබ තුමාට
@upalirajapaksha7357
Жыл бұрын
ඔබගේ අති විශිෂ්ටතම මෙහෙවරට මගේ ගෞරව භක්ති ප්‍රණාමය පිරිනමමී. සබ්බපාපස්ස ගාථාවත් කරණීයමෙත්ත සූත්‍රයත් මේ අයුරින්ම නිර්මාණය කරන්නේ නම් මැනවි.
@nirmapriyanthi7047
2 жыл бұрын
Sathyai siyalu buduwaru wedawasane me sawabaawayeeya..a darmadaathuwayai...niwanai.siyalu sathwayo me darmadathuwen nivi senasewaa..sadu sadu.obata puthe sthuthi..
@kumarasinha9908
24 күн бұрын
Upiri athiwisistai❤❤❤
@ruwaniweerawardane883
3 жыл бұрын
අපුර්ව නිර්මාණයක් .ශ්‍රවණය කිරිමෙන් මහත් සතුටට පත් උනෙම්.ඔබට බොහොම පින්.
@sunethraa
4 ай бұрын
🙏🙏🙏data.budusaranae
@ashansamarasinghe2497
3 жыл бұрын
eya ithaa aganeya. siyalu denata aseewa....
@ruwanbandara1802
Жыл бұрын
අසාමාන්‍ය ලෙසින් හිත නිවෙන හඞක්...අපුරැ වැඩක්...සම්පූර්ණයි....
@iamhermes9656
3 жыл бұрын
Thank you
@manchanatharushan926
3 жыл бұрын
ඉතාම අගනා නිර්මාණයක් ! ස්තුති !!!
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි😇
@nadeeshasenanayaka7765
3 жыл бұрын
ඒ හඬ හිත සුවපත් කරනවා . ❤❤
@nalinilangarathnaspiritual2536
Жыл бұрын
බොහොම ස්තුතියි 💚😇
@kanikaedirimanne
3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ. අයියා ඇතුලු සියලු ලෝක සත්ත්වයා හට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය ලැබ මේ ආත්ම භවයෙන්ම උතුම් මාර්ගඵල ලබාගෙන සංසාර ගමන නතර කරගැනීමට හැකිවේවා !!! 🙏💐
@nalinilangarathnaspiritual2536
3 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි 😇
@travelfreedom6157
Жыл бұрын
❤🙏♥️🙏♥️🙏♥️
@NeetaNeeta-z4n
4 ай бұрын
Sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤
@rasangasampath7502
3 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏 සුවපත් වෙත්වා !!!
@sunimalgamage52
3 жыл бұрын
ඉතාමත් හොද කායානුපසනාවක්.ඔබතුමා තවත් සුවපත් වේවා ...🙏
@sandyakumari332
2 жыл бұрын
Bohoma pin oba thumata.
@geethafernando875
Жыл бұрын
Very very peacefull very valuable utum geethayak.tharuwan sarani obtea.utum nirvana suwayama pathami.
@madurangapiumal4039
3 жыл бұрын
නියමයි නලින් ඔබේ සියළුම දේ සාර්ථක වේවා
@hemasrikulasekara5587
Жыл бұрын
May the trible gem Blass thero
@pasankarunarathna7406
9 ай бұрын
බොහොම ස්තූතී
@priyankaarangala6667
2 ай бұрын
අතිවිශිෂ්ට යි.
@samithsamith8661
Жыл бұрын
Theruwan saranai obawahanseta uthum niwanin niwi sanasethwa sadu sadu sadu
@vijithaviji361
11 ай бұрын
Mage seitha suwa path karata malli obata budu saranai
20:08
මෛත්‍රී භාවනා සඣ්ඣායනාව ( Maithree Healing Chant )
Nalin Ilangarathna (Spiritual Music)
Рет қаралды 154 М.
31:44
මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity
Nalin Ilangarathna (Spiritual Music)
Рет қаралды 56 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 34 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4,4 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 63 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 34 МЛН
19:17
Ruwanwali Mahaaseya l දෙව් මිනිසුන් දිවා රෑ පුද දෙන රුවන්වැලි සෑය දිනපතා මෙසේ වන්දනා කරන්න
Drone Vlog with Kapila
Рет қаралды 142 М.
1:44:29
මේ මොහොතේ ගැඹුරුම රහස
Coach With Nuwan
Рет қаралды 19 М.
55:08
දිනපතා සවන් දී පුහුණු වීමට පූර්ණ භාවනා සජ්ඣායනාව- Ven. Na Uyane Ariyadhamma Thero
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Рет қаралды 96 М.
24:29
Naropa"s Eternal Song :Maha Mudra
A S Balasooriya
Рет қаралды 36 М.
18:43
ඕරාව 10 ගුණයක් ආලෝකමත් කරන ආලෝක භාවනාව 🧘🏻♂️🧘🏻♀️ Guided Aura Lightening Meditation
Kundalini Yoga Srilanka
Рет қаралды 134 М.
13:29
දවස පුරාම විශ්ව ශක්තිය ලබාගන්න, සෞභාග්‍යය වාසනාව ලැබෙන ප්‍රබල විශ්ව මන්ත්‍රය සෑම උදැසනම වාදනය කරන්න
wishwa thrikonaya
Рет қаралды 100 М.
27:41
ත්‍රිපිටකය තුල සැඟවුණු නිර්වාණ මාර්ගය, උන්වහන්සේ අපට මෙලෙස හෙළිදරව් කළා... _Niwan Dakimu
Niwan Dakimu
Рет қаралды 58 М.
24:30
⚜️ මහා මුද්‍රා ගීතය හා බාවනාව ⚜️ 🙏🙏 ✨✨අසන්න✨️️✨️🙏🙏
විමුක්තිය සොයා...
Рет қаралды 27 М.
1:03:47
ප්‍රඥාව වැඩීමට උපකාරවන ධර්මතා - ( pragnawa ) | Most Ven NaUyane Ariyadhamma Maha Thero
Dinesh Weerakkody
Рет қаралды 16 М.
55:34
විශ්ව ශක්තිය/භාවනාව/තෙවන ඇස සහ අධ්‍යාත්මිකත්වය
Coach With Nuwan
Рет қаралды 80 М.
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 34 МЛН