No video

Major Scales | 5 Positions | Sinhala Guitar Lesson

  Рет қаралды 46,415

Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්

Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්

Күн бұрын

#scales #sinhalaguitarlesson #sangeethrangana
ඔන්න එහෙනං හැමෝම බලන් හිටපු lesson එකක්... Major scales
මං මේ lesson එකෙන්,
1. Major Scales Position 5ක්
2. ඒ positions පහ (5) යොදාගෙන ඕනෑම Major Scale එකක් ගහන හැටි
3. ඒවා practice කරන හැටි කියල දෙනවා.
පාඩම ටිකක් දිගයි එත් මන් Major scales සම්පුර්ණයෙන්ම කරා. හිමීට එකෙන් එක practice කරන්න.
Free PDF Link - drive.google.c...
Social Media Links and Contact Information:
Facebook - / sangeethguitarlesson
Instagram - / sangeeth.rangana_guita...
Patreon - / sangeethrangana
මගේ channel එක subscribe කරලා ඔයාලගේ support එක දෙන්න. යාලුවන් දැනුවත් කරන්න තව පාඩම් බලන්න. Like එකක් දාල share පාරක් දාල සප් එකක් දෙමු යාලුවො ඔක්කොම.
සැමට ජය!

Пікірлер: 366
@kovidamineth5614
@kovidamineth5614 3 жыл бұрын
I was searching for a proper video for scale positions since 3 months but couldn’t find a one. After watching this, It did the work that I needed perfectly. Even I managed to find another scale position(6th) after this video. But it happened only because of the guidance that I got from this. As well as his attitudes and free, genuine behavior made me watch this without getting bored. So hats off to the impeccable teacher and thank u very much. RESPECT ✊ 💯
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
thank you so much means a lot bro ❤️
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 2 жыл бұрын
Nethnm ekin eka kata adam karanna ona kiyala hithan hitiye.adai danne.api wage begginer lata maha merak wage me lesson 🙏❤️,like comment dahn horu wage yanathuwa.ශිල්පය උනත් පිහිටීම එතකොට ❤️🎶🎸🙏
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@Gihan10
@Gihan10 2 жыл бұрын
Aniwq
@multidissanayake6740
@multidissanayake6740 Жыл бұрын
Sangeeth, i picked up the guitar to play songs with others when we are having a drink. Then i found you and now i am going beyond playing songs and actually learning the guitar 😊..Hats of to your teaching style. 🙇🏻
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Wonderful to hear bro keep it up
@amilavithanage8734
@amilavithanage8734 3 жыл бұрын
Ammtthuduuu ,😱😳 ,🤩🤩😍 ,anna igenweema 👍👍👍
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you bro
@ServiceOrchestramegastore
@ServiceOrchestramegastore 5 ай бұрын
ඉතාම පැහැදිලියි, ඉතාම වැදගත්, සංගීත් මහත්මයා. ගොඩක් ඉස්තුතියි.
@SangeethRangana
@SangeethRangana 4 ай бұрын
🙏❤️
@shenalperera4604
@shenalperera4604 3 жыл бұрын
English tutorial wala thanikarama wate yawanne.Thankikarama kale nasthi kirillak.Me lesson eka pattatama therenawa.Salli seen eke innathiwa mehema kiyla dena eka nm respected❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
🙏💓
@kavishanprabsahvara8550
@kavishanprabsahvara8550 3 жыл бұрын
ඒක සුපිරි අයියේ❤️ සුපිරියටම තේරෙනවා මරු... වීඩියෝ එක මැද්දේ ආතල්😂 පට්ටම ආසයි Keep it up bro🔥🔥🔥
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you bro
@rumesh.official6850
@rumesh.official6850 3 ай бұрын
Great teacher! Wordless thanks to you!
@dushandeshapriya1936
@dushandeshapriya1936 2 жыл бұрын
Mewata sthuthi kranna wachana matak wenne..e tharam watinawa..loketama watina guruwaru.. wedagatma de bokkemma kiyla dena eka..❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@vinodasiri677
@vinodasiri677 3 жыл бұрын
Best guitar lessons channel in the world..thanks aiye..superb job.
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Most welcome!
@srilankarailtube8896
@srilankarailtube8896 Жыл бұрын
Video එක හරිම පැහැදිලිව කියල දෙනව නියමයි
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️
@binethgeesara2179
@binethgeesara2179 3 жыл бұрын
මේකනං මාරම වටිනව වෙන කොහෙන් වත් ඉගෙනගන්න ඕනෙ නෑ. ගොඩක් පිං. 👍👍
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you 🙏❤️
@chathun1234
@chathun1234 3 ай бұрын
Thank you ❤
@SangeethRangana
@SangeethRangana 3 ай бұрын
You're welcome 😊
@isurucumaranathunga
@isurucumaranathunga 2 жыл бұрын
aiya mara watinawa me lesson eka, godak sthuthi me karana sewayata.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏🏻
@dinithkarunasena5159
@dinithkarunasena5159 3 жыл бұрын
Supiriyatama therenawa. Lassanata wede yanawa. Thank you ayya. Keep it up. Well done. ❤️💪
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you bro
@lahirubuddika3361
@lahirubuddika3361 4 жыл бұрын
අයියේ minor scalesලුත් මේ වගේ lesson එකක් දාන්නකෝ. මේ lesson එක සුපිරි ❤️❤️❤️❤️❤️
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@nipunasenevirathne2870
@nipunasenevirathne2870 4 жыл бұрын
You are great! You deserve all the great things in your life ❤️
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 4 жыл бұрын
නියමයි අයියේ... ගොඩක් දේවල් දැනගත්තා....🖤 ජය වේවා!
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share පාරක් දාන්න
@sanu909
@sanu909 4 жыл бұрын
ගොඩක් වදගත්...බොහොම ස්තූතියි ... කාලය තියෙනවානාම් රන් සමනලයෝ පුන්චි කකුලියෝ සින්දුවේ රිදම් කවර් එකක් කරන්නකො.. ...ලීඩ් පාර්ට් ටිකත් ගොඩක් ලස්සනයි...
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
karannan bro
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 2 жыл бұрын
ලස්සනයි....ගොඩක් ඉස්සර ඔයාගෙ වීඩියෝ බැලුව..නමුත් අද තමයි මේ චැනල් එක දැක්කෙ..කමක් නැහැ පරක්කු වෙලා හරි ලැබුනා...ගොඩක් ස්තූතියි ..❤️❤️❤️
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️😁
@romeshjayathilake
@romeshjayathilake 4 жыл бұрын
මල්ලි උදව්වක් විදියක් අපිට Major scale positions pdf එකක් කරලා පහළ link එකක් විදියට දාන්න පුළුවන් නම් ලොකු උදව්වක් ඉල්ලිමක් පමණි ...
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Ela man dannan post ekakin
@gihanmadusanka3964
@gihanmadusanka3964 Ай бұрын
දැන් සිංදුකක් c මෙජර් එකේ යනවනම් ඔය පොසිශන් පහෙන් ඕන එකක් පාවිච්චි කරලා ඒකේ පාට් හොයා ගන්න පුලුවන්ද පොසිශන් පහෙන් ඕන එකක් යූස් කරලා 🤔
@SangeethRangana
@SangeethRangana Ай бұрын
Position 5 thiyenne scale eke notes thiyena than hoyaganna lesi wenne part eke onema lesi thanakin gahanna puluwan
@nishanthalourdes3782
@nishanthalourdes3782 4 жыл бұрын
Grazie mille ගොඩාක් ස්තුති බුදු සරනයි දෙව්පිහිටයි
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@nuwanswarnathilaka6909
@nuwanswarnathilaka6909 4 жыл бұрын
Very good Rangana. Greatly appreciated .
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@romeshjayathilake
@romeshjayathilake 4 жыл бұрын
fist of all i would like you thanks you so much last day your scale lessons i watched very carefully one by one today i wll start practice as you guide positions... i allready practice until last day.. one i download Scale position from internet but i totally confused after your lessons that one little different position competely ... now i give up previous one ... i know you given something your experience and well heard practice thank you soooo much sir... You are giving best thighs for student as me Romesh from qatar
@romeshjayathilake
@romeshjayathilake 4 жыл бұрын
You welcome sir
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
ela
@madhukagunasinghe2882
@madhukagunasinghe2882 Жыл бұрын
Aiya ඉගැන්වීම නම් සුපිරි ❤️🙏
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️
@lushansachith6132
@lushansachith6132 2 жыл бұрын
මේ type එක මරු brother😂👌 ආසවෙන් ඉගෙන ගන්න..
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@rasikaprabhathgajanayake156
@rasikaprabhathgajanayake156 2 жыл бұрын
💙💙💙 ජයම වෙන්න ඕන මේ කරන සේවයට
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏😍❤
@nimanthipradipika3475
@nimanthipradipika3475 3 жыл бұрын
සර් කියලා දෙනටික හොදට තේරෙනවා....
@nimanthipradipika3475
@nimanthipradipika3475 3 жыл бұрын
🎸🤩🎸🎸🎸
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you nangi❤❤❤
@kasunchaturanga5132
@kasunchaturanga5132 4 жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා .C major scale එකයි A minor scale එකෙයි දෙකේම එකම ස්වර තියෙන්නෙ පටන් ගන්න තැන විතරයි වෙනස්.ඒක විතරක් නෙමෙයි B minor D major , දිගටම ඒ වගේ.මේවගෙ සම්බන්ධයක් තියෙනවද 🤔🤔🤔🤔
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
හරියට hari okata kiyanne relative major minor kiyala man lesson ekak karannan bro
@kasunchaturanga5132
@kasunchaturanga5132 4 жыл бұрын
@@SangeethRangana ගොඩක් වටිනව ඒක 👍👍👍
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
❤❤
@isharaweerasinghe6346
@isharaweerasinghe6346 4 жыл бұрын
වටින Lesson එකක්🤟 Thanks #Sangeeth
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@darshanapriyalal4995
@darshanapriyalal4995 4 жыл бұрын
බොහොම ස්තුතියි.ජය වේවා...
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@sandupujitha1991
@sandupujitha1991 4 жыл бұрын
Niyamai.Loku deyak igena gattha ❤❤❤
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@frestvision5622
@frestvision5622 3 жыл бұрын
උබට මචන් ගිටාර් වලට කොහොම උනත් ගුරු භුමිකාව සුපිරියට පිහිටලා තියනවා,
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
thank you bro
@sheronaya3879
@sheronaya3879 Жыл бұрын
Most valuable lesson. ☺☺👌👍👍
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️🙏
@ivongurusinghe9505
@ivongurusinghe9505 4 жыл бұрын
Always great lessons 👏👏😘🙏
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@surajrohitha6769
@surajrohitha6769 3 жыл бұрын
Really nice presentation.thaks bro
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you bro
@pererajayakodi6654
@pererajayakodi6654 3 жыл бұрын
Thanks aiya,God bless 😊❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Welcome 😊
@pabasaramarasinghe3394
@pabasaramarasinghe3394 4 жыл бұрын
නියමයි මේ lessons නම්. Classical Guitar වලට lessons කරන්නේ නැද්ද අයියේ.? 😀
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Karanna අමාරුයි bro online ඉදිරියට balamu camera දෙකක් wath one
@pabasaramarasinghe3394
@pabasaramarasinghe3394 4 жыл бұрын
@@SangeethRangana පුලුවන් විදිහකට දාන්න. දැන් මේ කරන ටිකත් ලොකු උදව්වක්.🤗 Thankyou ❤️
@taprobanemusic4604
@taprobanemusic4604 4 жыл бұрын
ජය වේවා සහෝදරයා ❤️🔥🔥❤️
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@NJ-facts
@NJ-facts 3 ай бұрын
Niyamai❤
@lashenfernando4246
@lashenfernando4246 2 жыл бұрын
scales walin fingerstyle arrange karanna puluwanda
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Fingerstyle kiyanne techniques ekak
@Nanaprakara
@Nanaprakara 2 ай бұрын
Thank you
@boralugoda.
@boralugoda. 6 ай бұрын
Thank you bossa❤
@harishmax2983
@harishmax2983 2 жыл бұрын
super bro thanks for the valuable video.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏🏻
@LIYANMUSIC
@LIYANMUSIC 3 жыл бұрын
අයියාහ්! ඔයා නියමෙට කියල දෙනවා... මට ප්‍රශ්නයක් තියනවා... අපි lead scale එකක් play කරන්න හදනකොට අනිවාර්යයෙන්ම ඒ scale එක play කරන්න පටන්ගන්න ඕන Root note එකෙන්මද??.. scale positions දෙකක් connect කරන්නෙ root note එකෙන්ම ද? ... ඒ කිව්වේ A major scale එක අපිට D note එකෙන් පටන් ගත්තොත් වැරදිද?..
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
one note ekakin patan ganna puluwan eth pradana wenna one e root note eka naththan eka mood paththata watenawa ekai
@dilshanjayasekara4342
@dilshanjayasekara4342 Жыл бұрын
Sangeeth im ur schoolmate Do a vedio to teach us how to use major scales practically to play a song
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Ela machan
@kdsankavijesirikdsankavije8223
@kdsankavijesirikdsankavije8223 4 жыл бұрын
Sar oyanam pattai aaa.e tika practices karanna oni kiyala hithathdith agili adanawa sar eth wadagath kama danenakota agili walata plaster gahan hari practices wenna oni kiyala hithenawa sar.Weldon sar.
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@kdsankavijesirikdsankavije8223
@kdsankavijesirikdsankavije8223 4 жыл бұрын
@@SangeethRangana eka karala iwarai sar.wal pal shear karanawata wadiya mehema wadagath deyak shear nokaranawanam wadak nane needa
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
@@kdsankavijesirikdsankavije8223 thank you 🙏❤
@kavindumadhushan610
@kavindumadhushan610 Жыл бұрын
ගොඩක් වටිනවා 😊❤
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️
@vishmithaachintha2281
@vishmithaachintha2281 4 жыл бұрын
allapu gedara ekage a........ hehe eka patta
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
😂😂😂 sirawata bro
@samanthamadhushan642
@samanthamadhushan642 3 жыл бұрын
Sir ethakota onima scale position ekak use karala onima scale ekaka nama hoyagana puluwanda
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
yes bro video eke kihipawathawak balanna okkoma eke thiyenawa
@rukshala917
@rukshala917 10 ай бұрын
Watinama lesan ekak.
@SangeethRangana
@SangeethRangana 8 ай бұрын
🙏❤️
@camindamanoj2548
@camindamanoj2548 4 жыл бұрын
Pahadiliei.isthuthi.theruwan saranai.
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@sadipsenarathna1246
@sadipsenarathna1246 3 жыл бұрын
valuable lesson ayya..♥️♥️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you bro
@kasunchaturanga5132
@kasunchaturanga5132 4 жыл бұрын
Super .hodata theruna e tika 👌
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@prabhathbandara
@prabhathbandara 2 жыл бұрын
Thank you brother❤ Ada thamai channel eka hambune..
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@dxlanmusic2423
@dxlanmusic2423 4 жыл бұрын
Thanks meh lesson ekata🎶👍
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@kavindudarshana7515
@kavindudarshana7515 4 жыл бұрын
aiye godak watinawa ❤️❤️❤️🙏🙏🙏
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@kelumperera........
@kelumperera........ 4 жыл бұрын
ගොඩක් ස්තුති ......
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro ❤️🙏 share පාරක් දාන්න 🎸❤
@Naviya_Music
@Naviya_Music 4 жыл бұрын
Good work Aiya ❤️💙
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@samantharuwanavpsjayawarda3744
@samantharuwanavpsjayawarda3744 4 жыл бұрын
Niyamai Malli digatama karan yanna jaya wewa
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro ❤️🙏 subscribe කරලා share පාරක් දාන්න ❤️❤️🙂🙏
@ridgewayindika2935
@ridgewayindika2935 3 жыл бұрын
C 125 box ekak mta thiyenne scale position5 gahana bane.sir.
@sayuranga5078
@sayuranga5078 4 жыл бұрын
superb Thank you very much
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@janakarathnayaka3873
@janakarathnayaka3873 Жыл бұрын
THANK YOU SO MUCH. GODAK PIN OYATA SIR
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️🙏
@hashanishara4030
@hashanishara4030 4 жыл бұрын
godak watina video ekak.sir scale eka athule notes walinda song part ekak hadenne example ekak widihata lowama nidana rathriye song eka yanne f major eken eke part eka hadaganna puluwanda me eka scale ekak practise karoth?
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Samahara welawata wenas wenawa bro samanyen godak welawta e scale eke notes witharai yanne namuth key eka wenas wena sindu thiyenawa ekai major minor dekama wadagath
@bathiya008
@bathiya008 Жыл бұрын
really good lesson
@SangeethRangana
@SangeethRangana 11 ай бұрын
Thanks! 😃
@bhasha8060
@bhasha8060 4 жыл бұрын
ඒක මරැ සර් 😃🥰
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@kushanchathuranga2707
@kushanchathuranga2707 4 жыл бұрын
Niyamai hodatama pahadili una kiyala scale play karana hati
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@tharunthathsara590
@tharunthathsara590 2 жыл бұрын
ayye oya thama supiri....hodata kiyala denawa ayyeee....ayye thawa improvising gana chuttak kiyala denawada.... pentatonix scales gana thawa tikak kiyala dennakio
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Karane man
@menakaweerasinghe5606
@menakaweerasinghe5606 3 жыл бұрын
Patta,hodata pahadiliwa kiyala denawa oya,
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you
@Gihan10
@Gihan10 2 жыл бұрын
Godak wadagath💖
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
🙏❤️
@primalc7341
@primalc7341 4 жыл бұрын
Thanks...Thanks....Thanks......
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@manucreations8041
@manucreations8041 Жыл бұрын
Aiye රූට් නෝට් එක තියෙන ෆ්‍රෙට් එකට අදාලවද scale pattern එක සෙට් වෙන්නෙ. ඒ කිව්වෙ 6 වෙනි ස්ට්‍රින්ග් එකේ තියෙන නෝට් එකට 1 වෙනි පැටර්න් එකද? යුස් වෙන්නෙ
@SangeethRangana
@SangeethRangana 11 ай бұрын
Eka one widihata hithanna puluwan 6 string eken patanganna patterns dekak thiyenawa
@shanhashan2501
@shanhashan2501 3 жыл бұрын
වටිනවා❤️
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Thank you
@sandunsandeepa5991
@sandunsandeepa5991 2 жыл бұрын
සුපිරි ...sir
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@damithdamith4838
@damithdamith4838 3 жыл бұрын
Minor scale kiyala denna puluwanda ..
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Kara bro
@damithdamith4838
@damithdamith4838 3 жыл бұрын
Ki weni lesson ekada.... natural miner harmonic miner pentonic miner walin sinhala sinduwala godak biwitha karana miner scale mokakda....eka hoya ganne kohomada......
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 2 жыл бұрын
Patta 🎸❤️🎶🙏🙏🙏
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Thank you 🙏❤️
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
ස්තුති සර් ❤️🙏
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
@ruwanthatharindu5574
@ruwanthatharindu5574 4 жыл бұрын
Eka nm fatth✌️❤️
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@janiduyapa1749
@janiduyapa1749 Жыл бұрын
Thank you so much sir ❤
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Most welcome
@sindukamare2171
@sindukamare2171 2 жыл бұрын
සර් scals වලින් ලීඩ් guitar ගහන්න පුලුවන්ද ?.මට eyer එකට හොදටම ලීඩ් ගහන්න පුලුවන්.ඒත් scals වලින් ගහන්න පහසු ක්‍රමයක් තියෙනවද...මට පොද්ඩක් පැහැදිලි මදි...
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Playlist eka karan yanna
@chamalkumara9065
@chamalkumara9065 4 жыл бұрын
It's a good lesson
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@asankasanjeewa7038
@asankasanjeewa7038 4 жыл бұрын
Godak watinawa sir
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
thank you bro
@palithamadusanka2082
@palithamadusanka2082 4 жыл бұрын
මෙි පොසිසන් 5ම පුරුදු වෙන්න ඔීනෙද? නැතනමි කැමති එකක් පමණක් පුරුදු උනාම ප්‍රමාණවත්ද?
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
මුලින්ම පළවෙනි eka karanna හොඳට පුළුවන් නන් දෙවැනි එකට yanna e wage bro
@shalitha6076
@shalitha6076 3 жыл бұрын
sir me positions PIMA angili walin play karanna puluwanda?(pick ekakinma play karanne nathuwa)
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
classical guitar nan im naththan pick
@nalinmediwake
@nalinmediwake 4 жыл бұрын
Bro... Do you conduct classes anywhere or home visiting classes for individuals?
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Bro im in dubai yes man karanawa
@nalinmediwake
@nalinmediwake 4 жыл бұрын
@@SangeethRangana Ayyo... miss you badly here in Sri Lanka. Anyway, wish you all the best.
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
😁❤️❤️❤️🙏
@palithaph4027
@palithaph4027 3 жыл бұрын
ලීඩ් ගිටාර් ප්ලෙ කෙනෙකු ට පමණක් ද ස්කේල් වැදගත් වන්නේ .ජයම වේවා සුපිරි ..........
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
බොහෝ welawata scale eka apply karanna lead guitar walata saha theory wada walata
@thusharasampath550
@thusharasampath550 4 жыл бұрын
Thanks brother
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@vikumkarunarathne97
@vikumkarunarathne97 Жыл бұрын
thank you sir
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
❤️🙏
@sisirawijesinge4729
@sisirawijesinge4729 4 жыл бұрын
Super...
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share
@chamoddevinda650
@chamoddevinda650 2 жыл бұрын
අයියා scale එකක් දැනගත්තටත් පස්සේ අපිට ear එක ඕන නේද සින්දුවක් play කරන්න?
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Ear eka අනිවාර්යයෙන් thiyenna one naththan reading
@chamoddevinda650
@chamoddevinda650 2 жыл бұрын
අයියා මට ear එක නෑනේ.අපිටස සින්දුව යන එක අල්ලලා ඒකේ scale එකින් play karanna පුලුවන්ද ear එක නැතත්.
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
Ear eka hadaganna one bro ekai music karaddi short cuts na මහන්සි wela karaganna one
@chamoddevinda650
@chamoddevinda650 2 жыл бұрын
Ear එක හදාගන්න ක්‍රම කියන්නකෝ අයියා video එකක් කරන්නකෝ
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
@@chamoddevinda650 karala thiyenne playlist wala balanna
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
❤️🙏
@SangeethRangana
@SangeethRangana 2 жыл бұрын
❤️🙏
@anuskaruwan4819
@anuskaruwan4819 4 жыл бұрын
Super bro 🤗🤗🤗
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share
@chameeraamarathunga4473
@chameeraamarathunga4473 4 жыл бұрын
Supiri Bro
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro please share පාරක් දාන්න
@lakchanranadeera.
@lakchanranadeera. 4 жыл бұрын
Tnxx 👍👍
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@salindakaushan8995
@salindakaushan8995 4 жыл бұрын
Niyamai
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
@isurugayan3913
@isurugayan3913 Жыл бұрын
Thanks sir
@SangeethRangana
@SangeethRangana Жыл бұрын
Welcome
@geethansameera2985
@geethansameera2985 3 жыл бұрын
oya kiyala dunane positions 5k. ethakota api hitamu mokak hari scale ekak play karadi api kohomada teerane karane koi potision eke gahapu pattern eke vidiyatada play karane kiyala. ex hitamu B major scale eka api play karana use karane koi pattern ekada (position 5n).
@SangeethRangana
@SangeethRangana 3 жыл бұрын
Bro මුලින්ම eka possition ekak master karanna eka hama key ekema play karanna ita passe ඊළඟ position eka ehema anika කාලයක් yanawa අවබෝධ wenna experience ekath ekka oka wenne
@geethansameera2985
@geethansameera2985 3 жыл бұрын
@@SangeethRangana thanks
@dharmadasabambarenda1400
@dharmadasabambarenda1400 4 жыл бұрын
Lassanai bro
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
thank you bro
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 4 жыл бұрын
Thanks
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you ❤🙏 subscribe කරලා share පාරක් දාන්න bro
@nadunudana7648
@nadunudana7648 4 жыл бұрын
ammoh...intro eka nam ftta....
@SangeethRangana
@SangeethRangana 4 жыл бұрын
Thank you bro
Minor Scales | 5 Positions | Sinhala Guitar Lesson
32:31
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 18 М.
The Five Positions of the Major Scale for Guitar
4:53
Samjamguitar
Рет қаралды 80 М.
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 36 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 14 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
How to memorize all scales | 07 Steps | Sinhala Guitar Lessons
30:58
Taste of Lead Guitar
Рет қаралды 10 М.
GUITAR SCALES Made Easy
3:13
Redlight Blue
Рет қаралды 1,1 МЛН
The FIRST Scale to learn on Acoustic Guitar - The C Major Scale
14:09
Guitar Master Class | Sinhala Guitar Lessons | D major scale
20:54
Scale for Beginners. Start Here.
12:04
JustinGuitar
Рет қаралды 1,3 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН