No video

සුද්දෙක් Makes Sri Lankan Food (පිස්සු කුස්සිය)

  Рет қаралды 349,759

Eric & Mani

Eric & Mani

Жыл бұрын

I tried making Sri Lankan dahl, brinjal, and chicken curry... it went... uhhhh.... ok! Haha what should I try to make next time???
Thanks for watching!! Subscribe for more!
Featuring Eric Heinrichs, Manisha Henrichs and Niketh Athithan
Produced by WOW Media Productions
DOP: Nawin Kutti

Пікірлер: 359
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
එරික් අතින් කනවා හරිම අපූරුවට.මේ වීඩියෝස් ලස්සන වෙන්නේ ඔහු නිසා.හරිම ප්‍රිය මනාප කොල්ලෙක් .❤❤❤
@user-bn2hq6jh3f
@user-bn2hq6jh3f 5 ай бұрын
Athin nathnam oluwenda kanne?
@Lazy570
@Lazy570 23 күн бұрын
@user-bn2hq6jh3f Tho kanne ehema wenna athi🤣🤣foreignersla athin anala kan na thamai minihoo..eka u kiyanne..u
@ishankarathnayaka8976
@ishankarathnayaka8976 Жыл бұрын
හරිම ශෝක්... ලංකාවේ අය අමාරුවෙන් හැඳි ගෑරුප්පුවෙන් කද්දි එරික් අපූරුවට අතින් කනව.....❤️❤️❤️
@achinijayasinghe1757
@achinijayasinghe1757 Жыл бұрын
එක ඇත්ත
@housemohuse8058
@housemohuse8058 Жыл бұрын
ඒක ඔයා දන්නෙ නැති නිසායි එහෙම කියන්නේ ........හැන්දෙන් ගැරප්පුවෙන් කනවා කියන්නේ හරියට බාවනාවක් වගේ..........ඒකට පුරුදු වෙන්න වසර ගානක් ගත වෙනවා සමහර අයට ඒත් නැහැ .
@Lazy570
@Lazy570 23 күн бұрын
Amaru oyata wenna athi habaii😂
@user-lh8wy5fx8f
@user-lh8wy5fx8f Жыл бұрын
අනේ එරික් අයියෙ ඔයා හරිම ෂෝක්...❤සතුටින් ඉන්න ඔයාලා හැමදාම..ආදරෙයි දෙන්නටම😍
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
අපිට ගොඩක් සතුටුයි ඔයාල දෙන්න ගැන. ඉතින් අපි ඔයාලට සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනව. ❤❤❤❤❤❤👍👍👍👍👍god bless you a
@janajana7879
@janajana7879 Жыл бұрын
Eric හිත හොද කොල්ලෙක් මනිස ත් නියමඊ බුදුසරණයි 🙏🏾❤️❤️ඔයාලට
@user-sk8vx8nz9w
@user-sk8vx8nz9w Жыл бұрын
පිස්සු කොල්ලෙක් ,අපි හරි ආසාවෙන් බලන්නෙ 😅😅😅😅😅
@kaveeshadiwyanjaleesiriwar4549
@kaveeshadiwyanjaleesiriwar4549 Жыл бұрын
මේ වගේ කෙනෙක් මටත් ලැබුණා නම් කියලා හිතුනා මේ කොල්ලා දැක්කම රූපේ නිසාවත් සුද්දෙක් නිසාවත් නෙවේ කිව්වේ මේ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසි පහසුයි. අපේ රටේ කොල්ලො කෙල්ලො දැන් ගන්න දෙයක් නැහැ. සුද්දො මීට වඩා හොඳයි.
@rohinirajapaksha-wv9ph
@rohinirajapaksha-wv9ph Жыл бұрын
❤❤
@ShiromalFernando
@ShiromalFernando Жыл бұрын
❤❤❤❤❤❤❤
@DilaniPriyangika-oj9qn
@DilaniPriyangika-oj9qn Жыл бұрын
Godak adare hithenawa godak hoday ❤🥰
@ranjithkumara1692
@ranjithkumara1692 Жыл бұрын
හරිම නිහතමානී ලමයෙක් එහෙම තමයි ඉන්න ඕන ඔයාලට සුබ අනාගතයක් ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉👍🌹🌹🌹🇱🇰
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
සුද්දට විතරයි සිංහල කතාකරන්න පුලුවන්.....අනිත් දෙන්නා හැදි ගෑරප්පු වලින් කෑවනම් මරු😂😂😂😂😂😂
@ChamaliChamali-wb8yh
@ChamaliChamali-wb8yh Жыл бұрын
😅😅😅
@shehanmadusanka3
@shehanmadusanka3 Жыл бұрын
මොනා කලත් ආදරෙයි ඔයාලට ❤❤❤😊
@spyderdil1889
@spyderdil1889 Жыл бұрын
Manisha watching Eric cook is like me watching my husband cook, nervously laughing on the outside, terrified of the outcome on the inside 😂
@rasheepabajayawardena6132
@rasheepabajayawardena6132 Жыл бұрын
Eric is freaking handsome man...❤️ Goddas I love him!!! 😘
@Christian123-14
@Christian123-14 Жыл бұрын
He has a woman seriously .find different man lol.he’s already taken idiot
@Vicky-vn1ib
@Vicky-vn1ib Жыл бұрын
Wife ජාමේ බේරුවා අන්තිමට 🤣
@dulipsanjeewa7
@dulipsanjeewa7 Жыл бұрын
Carry on Eric .....ඔයා ගොඩක් දක්ෂයි ❤👌
@shanichandrasekara1639
@shanichandrasekara1639 Жыл бұрын
හරිම අගෙයි ...හරිම උත්සහාවන්තයි...දෙන්නාම ආදරෙන් ඉන්න සෑමදා ...සුභ අනාගතයක් වේවා .
@MaliSrilanka-go2rf
@MaliSrilanka-go2rf Жыл бұрын
හරිම, ආසා, හිතෙනවා, නංගි, ඔයාට, වාසානාවන්න, කොල්ලෙක් හම්බ, වෙලා, තියෙන්නේ, ඇස්වහක්, කටවහක්, වදින්න, එපා, හරිම, සතුටින්, ජීවිත, කාලයම, ඉන්න, පුලුවන්, ඔයා, ලංකාවේ, කොහෙද, මම, දළුගම කැම්පස්, එක, ලග,අපේ, ගෙවල් ඔයාගෙ, විඩියො, මම, මිට, කලින්. බලලා, තියෙනවා, අපෙ, රටේ, අයට, හොද, ආදර්ශයක්, හරිම, ආඩම්බරය, ඔය, දෙන්නගෙ, වැඩ, පිළිවෙල සමගිය, බුදු, සරණයි, ❤️❤️
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o Жыл бұрын
හොද වැඩක් english අපිට හුරු වෙන්න හොදට පුලුවන් මේ ක්‍රමය නිසා.. තෙරුවන් සරණයි
@croxxislizz.
@croxxislizz. Жыл бұрын
You guys are so funny and Eric you did a great job bro😅
@dinuperera1852
@dinuperera1852 Жыл бұрын
අහම්බෙන් දැක්ක හරිනද video ඒකෙන් එයාල මාරු අනේ ලස්සනයි ❤
@shayamalialuthge3556
@shayamalialuthge3556 Жыл бұрын
සරල උනාම ජීවතේ කොච්චර ලේසියි ද
@indikamanike3106
@indikamanike3106 Жыл бұрын
සම්බෝල ත් තිබ්බා නම් මරු 👍මොනවා උනත් රසට කනවා ආස හිතෙන්න ❤️
@travelsahoo4360
@travelsahoo4360 Жыл бұрын
සුද්ද කනව හොඳ කෑමනාවක් ❤ ලංකාවෙ එක්කෙනෙක් බැන්දෙ වාසනාව කියල හිතෙයි එයාටත්...🎉🎉🎉
@hansirasanjali3268
@hansirasanjali3268 Жыл бұрын
අම්මො..😂 කතා කරන විදිහ තමා මරුම...❤
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o Жыл бұрын
ඇමරිකාවෙන් කොල්ලො ටික දැන් ලක්කාවෙ කෙල්ලොපවෙ වැටෙයිද දන් නෑ..🤣 ඒ දෙන්න හරිම එඇහැල්ලුදෙන් ජීවත් වෙන්නෙ...තෙරුවන් සරණයි
@madurangiiroshika8134
@madurangiiroshika8134 Жыл бұрын
හරිම සරලයි😊 හරි ලස්සන ඒ ජීවිතේ❤
@janakadaivananda1499
@janakadaivananda1499 Жыл бұрын
I like the last part when Eric waited till Mani and other one to eat 1st. Like he wanted to ensure that the food is not poisonous 😂
@oshniperera
@oshniperera 2 ай бұрын
ඔයාලා හරිම ලස්සන couple එකක්.කතා කරන විදිය හරිම ලස්සනයි❤
@ggdissanayake8277
@ggdissanayake8277 Жыл бұрын
Eric is absolutely natural than Maneesha i like both. Well done both. 😂😂😂
@rathnayakarathnayaka9641
@rathnayakarathnayaka9641 Жыл бұрын
හරි නිහතමානි කොල්ලෙක් අනේ
@ShakeelIshan
@ShakeelIshan Жыл бұрын
You are amazing pete. 😂 im so proud about when you speak sinhaala. Sipiri niyamay.😊
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Paw puthe erik putha lassanai puthe adarei parissamin enna budusaranai 👍
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Oyala lankaweda ennne puthe dakinna asai
@NawodNawodiduwara
@NawodNawodiduwara Жыл бұрын
කොහොම උනත් දෙන්නම සතුටින් ඉන්න සුබ පතනවා
@fathimanilufa7233
@fathimanilufa7233 Жыл бұрын
මම ගොඩක් කැමතියි කටහඬ ට හරිම ලස්සනයි කටහඬ මල්ලි සැමදාම සතුටින් ඉන්න ඕනේ ඔය දෙන්නා සියලු දෙවියන් ගේපිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🌹🌹🌹🌹❤❤❤❤❤
@ranjanikodagoda812
@ranjanikodagoda812 Жыл бұрын
Watching this video is fun. Different kind, very lively. Great work guys.
@dushanthimendis4269
@dushanthimendis4269 Жыл бұрын
It's so interesting when you speak Sinhala, Eric❤
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
අයියෝ රියල් සුද්දා සිංහලෙන් කතා කරන්න පුලුවන් තරම් උත්සාහ කරද්දි ලංකාවේ කලු සුද්දො දෙන්න ඉංග්‍රිසියෙන් විතරක් කතා කරනව 😂
@Lazy570
@Lazy570 23 күн бұрын
Ithim ehema katha karaddine uta terenne😂😂mole nathi gobbaya
@hasinthanirman7886
@hasinthanirman7886 Жыл бұрын
අන්තිමේදි අක්කා 💖නිසා එරික් අයියා ගේ ජාමේ බේරගත්තා 😊..🥕🥦🔪
@theevolutiongang5879
@theevolutiongang5879 Жыл бұрын
dont miss to see the coconut moment in 5.17 time due ita veryy funny eric ha ha haaa 😍😘
@EricHeinrichs
@EricHeinrichs Жыл бұрын
😂🙈
@mariekusum3310
@mariekusum3310 11 ай бұрын
Mani and Eric … together adds spice to our lives too.. Iam 67 enjoying you kidz .. good luck.. Mani u are a supper cool girl❤️🌹MK USA 🎉
@nssd2002
@nssd2002 Жыл бұрын
Palaweni sare palaweni eka! Nailed it Eric! 😍✨♥️ Oyage bath eka HODATA cook wela! Don't worry. 😌😂❤️ Edit:- You should try to make "rotti" next time. ;)
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
ලූනු ,කෑලි මිරිස් ඔය තරම් කලුපාට වෙනක්ම්ම බදින්න එපා ඩියර් ..එතකොට තිත්ත රස එනව...අනෙක් දේවල් බැදුනට පස්සෙ අවසානෙ කෑලි මිරිස් දාන්න..කොහොම උනත් බොහොම සතුටුයි දෙන්නගෙ ආදරෙ ,සමගිය ගැන...ගොඩ්බ්ලෙස්...
@duleegunasekara8761
@duleegunasekara8761 Жыл бұрын
සුදු මහත්තයගෙ මල්ලිලා එහෙම නැද්ද දන්නෑ🙄🙄 නිකමට වගේ ඇහුවෙ🥴
@malkadisanayaka3361
@malkadisanayaka3361 Жыл бұрын
එරික් අය්යේ මටත් ඔයා වගේ කෙනෙක් හොයල දෙන්නකෝ.... 🙈🙈
@kavishkagayan9860
@kavishkagayan9860 Жыл бұрын
පට්ට බං සුද්දා😊
@casper7586
@casper7586 Жыл бұрын
ඒක ඇත්ත
@user-ch8kb4xq5r
@user-ch8kb4xq5r 8 ай бұрын
Nice couple . Love you soo much ❤❤❤
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
ආදරෙ හිතෙනවා අප්පා❤️😍
@bimakshakumadi5173
@bimakshakumadi5173 10 ай бұрын
Ow ane eric shoke ❤❤
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd Жыл бұрын
එරික්,හරිම,හොඳයි අතින් කනවා,ඔයාලදෙන්‍නටම,ආදරේයි ආදරෙයි,අහස තරමි❤❤😊
@shiranirathnayake3006
@shiranirathnayake3006 Жыл бұрын
Ow අනේ සුද්දා ක් beda gatta නම් හොඳ neda❤❤❤❤
@fishsticks6969
@fishsticks6969 Жыл бұрын
Every Sri Lankan married man is scraping coconuts at least once a day
@EricHeinrichs
@EricHeinrichs Жыл бұрын
😂😂🥥
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
🤭🤣🤣
@Yourdad2005
@Yourdad2005 Жыл бұрын
Our father just did it today's evening but for bread not dahl 🙃🙊
@magicalchannel2082
@magicalchannel2082 Жыл бұрын
​@@Yourdad2005 seems like u didnt understand what the op meant 😂
@yasindujayathunga
@yasindujayathunga Жыл бұрын
අනේ සුද්දෝ සිංහලෙන් කතා කරන්න පුරුදු වෙන්නකෝ. මට‍ කියන දේවල් තේරෙන්නේ නැතෝ පොඩ්ඩක්වත්.😢🙄😵‍💫
@DilhariDisna
@DilhariDisna Жыл бұрын
මටත් එහෙම තමා අනේ .
@omesh5710
@omesh5710 9 ай бұрын
Protect this man at all costs. He's the best Sri Lankan sudda we got
@tarachi1994
@tarachi1994 Жыл бұрын
හරිම ලස්සනයි ratatath එක්ක ආඩම්බරයක් දුවේ ඔබ කෙරුවේ nihata mani ගතිගුණ ඇති දරුවෙක් ලැබෙන්න ඔයා වාසනා wantai oyage family akata බුදු සරණයි දෙවි දේවතාවුන් pihitai ❤❤❤❤❤❤❤🥰🥰🥰🥰❤️❤️🙏🙏🙏
@dassiriwardhana6029
@dassiriwardhana6029 Жыл бұрын
This is so funny, and keep trying Eric one day you'll be a good cook 😂😂😂
@sumedasampath4775
@sumedasampath4775 Жыл бұрын
❤❤❤❤හැමදාම සතුටුන් ඉන්න ❤❤
@chathumadushani3706
@chathumadushani3706 Жыл бұрын
Family life ekata suba pathanwa. Good luck ❤
@malshanmusick
@malshanmusick Жыл бұрын
ඒක රහ පාටයි එරික් අයියේ
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
මේ...ඔයා දාල තියෙන stickers ගන්නෙ කෝමද 😁❤️
@skipper2594
@skipper2594 Жыл бұрын
@@thelittleitsybitsy pc (laptop) walin ehema ena ayage e sticker thiynwaa
@skipper2594
@skipper2594 Жыл бұрын
@@thelittleitsybitsy emoji w list ekata udin
@malshanmusick
@malshanmusick Жыл бұрын
KZbin ekata computer ekakin(chrome eken desktop mode dala ekko)yanna
@MrArt-bh7ls
@MrArt-bh7ls Жыл бұрын
😂Yo this is so fun guys,and the end tho❤️😂
@chithrairangani9968
@chithrairangani9968 Жыл бұрын
එරික් නියමයි හරිම දගකාරයි ආදරෙයි අපි ❤❤👍
@jefsara1662
@jefsara1662 Жыл бұрын
Ane ape lankawe hama kellantama suddo kollo labewai praetana karanawa.lanakwe pirimi hitanne ganu kiyanne kussiye wadata upan aya kiyalai.tu witarak a atin suddo amezing. Incredible ❤
@sl._.6974
@sl._.6974 Жыл бұрын
ආදරෙයි oyalata..සතුටින් inna
@IsharaVijesinha-fo5mt
@IsharaVijesinha-fo5mt Жыл бұрын
Me suddata kellava setune kohomada habay aulakna kapaleka hodata innava atthatama me kol sinhala katha karanava dakkama ahan inna aasay pau eya hena tray ekak denava sinhala vajana allaganna
@NilangaWijesinghe
@NilangaWijesinghe Жыл бұрын
අනේ හරිම ෂෝයි ..බුදුසරණයි
@DenethSadilRanara
@DenethSadilRanara Жыл бұрын
මේක බලන්න මම ගොඩක් ආසයි .ඒත් camera එක එහා මෙහා යනවා වැඩී .ඔලුව රිදෙනවා බලන් ඉන්න කොට .
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
මනීෂා කොච්චර හොද සිංහල කෙල්ලෙක්ද එයා එරික්ට සිංහලකම පුරුදු කරනවා,සිංහල කෑම කන්න දෙනවා.
@rajithaseneviratne4
@rajithaseneviratne4 Жыл бұрын
you make my mouth water...bade amaruwak hadei
@renukaudayangani6143
@renukaudayangani6143 Жыл бұрын
Good heart with good guys
@NawodNawodiduwara
@NawodNawodiduwara Жыл бұрын
කෙල්ලගේ ටිකක් ලොකු සින් කොල්ලා නම් හරි චාම් වෙන රටක උනත්
@yyy-ye3ln
@yyy-ye3ln Жыл бұрын
නියමයි❤❤🎉
@lakiya333
@lakiya333 Жыл бұрын
congratulations ...nice couple ..good luck.
@gamlathsrilanka7809
@gamlathsrilanka7809 Жыл бұрын
den thama therenne suddek bendagaththanam hoda keyla.eth den parakku wadei
@xanaxandcoffee
@xanaxandcoffee Жыл бұрын
why eric gives pewdiepie vibes to me haha
@Thewildernesslog
@Thewildernesslog Жыл бұрын
🤗
@shehanmadusanka3
@shehanmadusanka3 Жыл бұрын
2නා හොදටම ගැලපෙනවා
@chathuryakumara
@chathuryakumara Жыл бұрын
Keep it up eric , you can cook well
@sendyrupasinha
@sendyrupasinha Жыл бұрын
Video karana kena cam eka holaaanawa wadi.eka balana kenata as walata amaruune ❤❤❤kohoma unath supiri asawen balanawa api koreawen❤❤❤❤
@neth196
@neth196 Жыл бұрын
Woooww brother nice video ❤
@user-pe6kk9of3h
@user-pe6kk9of3h Жыл бұрын
I. Love you both of you. GOD BLESS YOU TAKE CARE
@lakminihiranya9958
@lakminihiranya9958 Жыл бұрын
Superb vedio .nice couple..❤️ next time , try real srilankan chicken curry reciepy .it's very delicious .
@thewoksl
@thewoksl Жыл бұрын
Good luck on your cooking Eric .. cheers ....
@user-ji5rx7bq3u
@user-ji5rx7bq3u Ай бұрын
Happy marage life .....Good copale....Goad bless you ....❤💜️✝️
@rimzaa
@rimzaa Жыл бұрын
Worms for nutrition 😂😂
@kumarikasammani8577
@kumarikasammani8577 Жыл бұрын
Attatama sudu jatikayek feelings tiyanawa nice couple ❤❤❤lankawe පිරිමින් wage newei
@ahasdunakadeniya4058
@ahasdunakadeniya4058 11 ай бұрын
Eric your accent 🥺 its really nice.teach us to speak like a native
@LalaniJay
@LalaniJay Ай бұрын
Adding oil for everything you cook.? Not healthy though. Good try Eric, everything looked scrumptious!
@xage7064
@xage7064 Жыл бұрын
Wauoo nice video Aerik sinhala kata karanawa aha inna again oyala tun denatama api Adarae habai oyalagi bada ridae apita node kawata 😂😂❤❤❤
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
Very good Eric, your menu 👌❤
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Take care both... You guys so nice...
@nisalatv_tv9791
@nisalatv_tv9791 Жыл бұрын
Dear friends this is a kind request from a Sri Lankan monk. There are many youtube channels through which cooking can be learnt. Instead teaching and showing how to cook, please do some English lessons for the benefit of many who like to learn real American English from a native speaker.
@maduwijesinghe3160
@maduwijesinghe3160 Жыл бұрын
Eric Nisa balanne Dennama lassanai eth E hinwa marama cute marama lassanai.suba pathanawa dennatama
@user-cq6kx4hs8q
@user-cq6kx4hs8q Жыл бұрын
Niyamai ane shoke oya denna pinwanthai
@hanshikasadamali4140
@hanshikasadamali4140 Жыл бұрын
මටත් කන්න හිතුනා අනේ. මන් ඉන්නේ කුවේට්. අපිට ඔහොම කන්න නැ මෙහේ 😔😔
@anuruddaanu1674
@anuruddaanu1674 8 ай бұрын
නියමයි තව වීඩියෝ ඕනි😂😂❤
@rimzaa
@rimzaa Жыл бұрын
Wife නිසා හොදයි නේද eric 🙊😂
@cezergaming3948
@cezergaming3948 Жыл бұрын
my fav couple 😘❤️ api dawasaka meet wemu ❤️
@senudhiperera1214
@senudhiperera1214 4 ай бұрын
Eric you and manisha is very beuatiful .😊😊❤❤
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Paw anee kolla .. ape lankawe kella thawa tikak karunawantha unoth hodai kiyalai mama nam kiyanne
@sachie0412
@sachie0412 Жыл бұрын
Aren't you supposed to put some water in that brinjal curry. I usually put a little water, after letting it to fry a lil bit in oil
@mendis4757
@mendis4757 Жыл бұрын
I think other one is Manisha's brother. Three of them are very funny. ❤
@SDN89503
@SDN89503 Жыл бұрын
එයා ලන්කාවට ගිහින් අපේ කෑම උයන්න try කරනවා අපි එයාලාගෙ රටවල ඉදලා එයාලගෙ කෑම හදන්න try කරනවා😃
@hakeemrafeek1362
@hakeemrafeek1362 Жыл бұрын
Share your love story please
@anulajayathilaka
@anulajayathilaka Жыл бұрын
තෙරුවන් සරනයි ඔයාලාට හැමදාම සතුටින් ඉන්න
@nishanthadilrukshan5621
@nishanthadilrukshan5621 Жыл бұрын
Patta vasthu oyala dennata adarei❤❤❤
Our first time to Aluth Kade in Colombo, Sri Lanka! (Eric and Mani)
12:49
Bank Thief | බැංකු හොරා (Eric & Mani)
12:13
Eric & Mani
Рет қаралды 62 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 32 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 12 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
THE WORST MAKEUP EXPERIENCE MADE ME WALK OUT FOR THE FIRST TIME
21:03
American Kids React to MORE Sri Lankan Snacks
6:22
Eric & Mani
Рет қаралды 104 М.