මාත් Meal Prep කරන්න පටන් ගත්තා 😋 සතියටම කෑම හදලත් ඉවරයි 🤩 Meal Preparation for week 👌 BandiFull

  Рет қаралды 171,686

Bandi Full

Bandi Full

5 ай бұрын

මන් ගොඩක් කල් ඉදන් පිටරටවල අය meal prep කරන විදිහ video බලන්න හරි ආසයි 😍 ඉතින් මාත් මේ meal preparation කරන්න පටන් ගත්තා ඉතින් මන් හිතනවා ඔයාටත් මේක ගොඩක් වැදගත් වෙයි කියලා ❤️
Meal prep involves preparing and cooking meals in advance, typically for a week, to save time and maintain a healthier eating routine. Choose a variety of nutritious ingredients, plan your meals, and then cook and portion them into containers. This helps ensure you have ready-made, balanced meals throughout the week, making it easier to stick to your dietary goals and save time on daily cooking.
#bandifull #mealprep
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************

Пікірлер: 184
@Bandifull
@Bandifull 5 ай бұрын
Bandifull Magic Mix eka කොහොමද මේක order කරන්නේ 🙋‍♀️ ඔයාට BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandifull-magic-mix එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් ‎ wa.me/p/7150052051753888/94710385086
@damithaniroshani452
@damithaniroshani452 5 ай бұрын
රෑට හදන්න පුළුවන් ලේසි රෙසිපි ටිකකුත් share කරන්නකෝ. සුප් වර්ග එහෙම.
@kazegaming5212
@kazegaming5212 5 ай бұрын
Cmnt ekata kawru hari like ekak daan yanna please, passe balanna.
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 5 ай бұрын
මම ලගදි marry කලේ.job එකයි ගෙදර වැඩයි කෑම හදන එකයි හැමදේම balance කරන විදිය මට හිතාගන්න බෑ.meal prep කරන්නත් මං දැනන් හිටියෙ නෑ මං හිතන් හිටියේ අපේ අම්මලා අපිට කලා වගේ හැමදාම උයන්න.ඒත් practically මට ඒක අමාරුය, විශේෂයෙන් මං කෑම මීට කලින් උයලා නැති නිසා.KZbin එකෙන් බල බල කරනවා ඒත් වෙලා යනවා.ඔයාගෙ මේ video එක මට ගොඩක් helpful උනා, thank you so so much❤️ ඔයාගෙ friedrice එකත් හැදුවා husband රහයි කිව්වා
@Bandifull
@Bandifull 5 ай бұрын
Always happy to help ❤️❤️
@bhagya753
@bhagya753 5 ай бұрын
දෙන්නම ජොබ් කරනවා නම් ඇයි එක්කෙනෙක් විතරක් උයන්නේ සමගියෙන් කරන්න ඔනී❤
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 5 ай бұрын
@@bhagya753 එයා මට දෙන්න පුළුවන් හැම සැප පහසුකමක්ම දීලා තියෙන්නෙ, මට තියෙන්නෙ අපි දෙන්නගෙ කෑම ගැන බලාගන්න විතරයි.ඉතින් ඒකටත් මම එයාගෙන් උදව් බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි.එයා මං වෙනුවෙන් ගොඩක් කරනවා දැනටමත්
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 5 ай бұрын
@@bhagya753 එයා මට දෙන්න පුළුවන් හැම සැප පහසුකමක්ම දීලයි තියෙන්නෙ.මට තියෙන්නෙ අපි දෙන්නගෙ කෑම ගැන බලන්න විතරයි.ඒකටත් මං එයාගෙ උදව් බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි.එයා දැනටමත් ගොඩක් දෙවල් කරනවා මගෙ ජිවිතෙ ලේසි කරන්න
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 5 ай бұрын
Marry කරපු දවසෙ ඉඳලම husband හුරු කරගන්න ඕන. අම්මලා එක්ක ගෙවල්වල ඉඳලා කවදාවත් වැඩක් නොකරපු boys ලා උයන්න පට්ට කම්මැලියි. කීයටවත් උදේ අහැරෙන්නෙත් නෑ. ලොකු කට්ටක් කන්න වෙනවා අවුරුදු තුනක් විතර හරියටම husband ව හදාගන්න. මම නම් කියන්නේ හැම ගැහැණු ළමයෙක්ම husband ව හදාගන්නම ඕනේ නැත්තං අන්තිමට wife pressure වෙනවා. අපේ රටේ පිරිමි ළමයිව අම්මලා හදන විදිය තමයි. Wife ට හම්බෙන්නේ නැන්දම්මගේ හොඳ තෑගි
@user-bx2pc2sy4g
@user-bx2pc2sy4g 19 күн бұрын
අනේ අක්කි ඔයා උයන විදිහට ඇත්තටම ආසයි පුලුවන් නම් ඔයාගෙ resipe දාන්නකො
@Nimshinimshi-xm9yw
@Nimshinimshi-xm9yw Ай бұрын
Nice akki❤❤
@tiptoptiktok4947
@tiptoptiktok4947 5 ай бұрын
දුව මම ඉන්ෙන gampha bandit full magic mix ගන්ෙන ෙකා ෙහාමද
@PattaKade
@PattaKade 5 ай бұрын
Niyamata thiyanawa patta❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️
@alokakarunarathne1624
@alokakarunarathne1624 5 ай бұрын
Me wage vidieo thawa karanna nangi. Math meal prep karana kenek. Gidak watinawa❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you so much ❤️
@indikadilhani4931
@indikadilhani4931 5 ай бұрын
It’s important video Thanks very much
@Bandifull
@Bandifull 5 ай бұрын
Most welcome
@sanjanashamani558
@sanjanashamani558 5 ай бұрын
සතියකට කන්න එක දවසින් උයලා තියා ගත්තාම කොහොම ද අක්කෙ එවා කන්නෙ මෙලො රසාක් නැනෙ ද 🥺
@MHSR0611
@MHSR0611 5 ай бұрын
Ehem wenne neee hodt rasata eka eka widihta hadagttma hrima pahasui wgema kanna puluwan sathiyktma eka pra nokra oya kamathinm dws 3kt wge meal prep krla blnnkooo ❤
@user-rf3st1tp2o
@user-rf3st1tp2o 5 ай бұрын
ඇත්තටම හොද විඩියෝ එකක්. ❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️
@devawm6529
@devawm6529 2 ай бұрын
Akke me wage karala aran thiyala Udeta rath karala parcel ekak wadata yaddi aran giyama dawal weddi narak wenne nathi wei d ? Reply ekak balaporothtu wenwa …
@sakunthala1130
@sakunthala1130 5 ай бұрын
ඔයා වගෙ දඩි බිඩි වැඩ තියෙන කෙනෙකුටනම් Cooking කියන්නේ ලොකු දෙයක් නෙවෙයිනෙ Meal Preparation එකකට යන්න තරම් .. කෑම ටිකනම් නියමයි වෙනදා වගෙම ... 💚
@Bandifull
@Bandifull 5 ай бұрын
Thanks you
@user-lq8ge3ge1w
@user-lq8ge3ge1w 5 ай бұрын
Good idea..❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thanks 😊
@menakamadushani4211
@menakamadushani4211 5 ай бұрын
ගොඩක් බිසී ලයිෆ් එකක් ගෙවන අයට හරි වටිනවා වීඩියෝ එක නංගෝ..🤗❤️
@Bandifull
@Bandifull Ай бұрын
❤️❤️
@user-ec1mz9jh4k
@user-ec1mz9jh4k 5 ай бұрын
Niyamai akki 👌❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@rumeshmalinda7417
@rumeshmalinda7417 5 ай бұрын
නියමයි අක්කේ ඔයාගේ වැඩ පිළිවෙල.
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you 😊
@caloriicount6627
@caloriicount6627 5 ай бұрын
Godak wadagath 👌
@Bandifull
@Bandifull 5 ай бұрын
😊
@user-mu7wm7dd6v
@user-mu7wm7dd6v 5 ай бұрын
Karan koku godak rasa Kamak.mas Kari, Thakkali dala uyanna mas walata wada rasai.
@Bandifull
@Bandifull 5 ай бұрын
😍
@nuwansanjula8091
@nuwansanjula8091 6 сағат бұрын
Puthe bandi ful majek miseka koyenda ganna thiyenne
@user-gf3ml8vj7e
@user-gf3ml8vj7e 4 ай бұрын
Owa sathiykta passe rath kral kewama aulk nadda akke aththatama.math uyanda kammli kenek
@vipulkariyawasam2917
@vipulkariyawasam2917 5 ай бұрын
I am also doing the same thing, though I live alone, this is very useful 👍
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@DasithaKandewaththa
@DasithaKandewaththa 5 ай бұрын
Wow..😋🤩
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you 😊
@kumarikasammani8577
@kumarikasammani8577 5 ай бұрын
Godak kalekin dekke❤❤❤👍
@Bandifull
@Bandifull 5 ай бұрын
😍😍
@Nimshinimshi-xm9yw
@Nimshinimshi-xm9yw Ай бұрын
Akkige video man balanwa...❤
@Bandifull
@Bandifull Ай бұрын
Thank you ❤️
@cheramidealwis1063
@cheramidealwis1063 5 ай бұрын
Bandi full nam red nail polish thamai .Anith awath lassani ath rathu oyata✌
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️❤️
@priyadarshanie3920
@priyadarshanie3920 5 ай бұрын
සුපිරි දුව.ගොඩක් හොඳ වීඩියෝ 1ක්.මම දැක්කා ඔයා එළවළු එහෙම ගොඩක් හොඳ ට හෝදනවා.මමත් එළවළු හොඳ ට හෝදලා තමයි උයන්න ගන්නේ.මොකද එළවළු වලට තෙල් ගහන නිසා හොඳට හෝදන්න ඕනේ.
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 5 ай бұрын
Baking soda, winakiri, lunu dala hodanna.
@fazmilabahar279
@fazmilabahar279 5 ай бұрын
අපි නම් හෝදන්ටන් නෑ. අමුවෙන්ම උයන්නෙත් නැතිවබකනවා. 😅😅
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 5 ай бұрын
@@fazmilabahar279 oya ehema kiwwata udin pallen hodana aya ona tharam man dakala thiyenawa dr. Lankawe elawalu walata gahana thel beheth wala hatiyata kohoma heduwath madi.
@priyadarshanie3920
@priyadarshanie3920 5 ай бұрын
හිතා ගන්න පුලුවන්​@@fazmilabahar279
@chinthasenadira3220
@chinthasenadira3220 5 ай бұрын
Nice vlog
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you 😊
@HashaneXperiment
@HashaneXperiment 5 ай бұрын
පලවෙනි comment එක මගෙන් 😊❤
@Bandifull
@Bandifull 5 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@krishankagayani6836
@krishankagayani6836 5 ай бұрын
අක්කි ඔයාගේ තැන වෙනස් නේ❤❤❤❤ නියම කෑම රස පාටයි
@Bandifull
@Bandifull 5 ай бұрын
ස්තුතියි😍
@vasanthafernando4604
@vasanthafernando4604 5 ай бұрын
🎉akki hadan kama man hadanawa❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😍
@Vishmi122
@Vishmi122 5 ай бұрын
Math meal prep kala mt eka set une na.😢
@hmksandulmini7
@hmksandulmini7 5 ай бұрын
Nail polish eka change krla.e colour ekth lssani godak.eth red eka thamai akkita lassanama ❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️
@pasangasooriyaarachchi9509
@pasangasooriyaarachchi9509 5 ай бұрын
Store karanna glass bowls withara da use karanna puluwan....?
@Bandifull
@Bandifull 5 ай бұрын
Na hoda plastic ewage wunath pluwan
@geshuzparadise
@geshuzparadise 5 ай бұрын
Sathiyak store krnne deep freezer eke dalada ntnm normal fridge eke kotase dalada. Narak wenne nedda etkt
@Bandifull
@Bandifull 5 ай бұрын
Meka oyage fridge ekath ekka wenas wenna pluwan freezer eka newai normal kotase daanne
@geshuzparadise
@geshuzparadise 5 ай бұрын
@@Bandifull ok. Thanks darling
@pubsyderaniyagala982
@pubsyderaniyagala982 5 ай бұрын
I also do meal prep it saved lot of my time.
@Bandifull
@Bandifull 5 ай бұрын
Right! ❤️
@sangeethaamarathunga3986
@sangeethaamarathunga3986 5 ай бұрын
asawen balanawa videos okkoma.ada poddk body eka pennanawa wedi wage❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@user-wp7hn9sh5w
@user-wp7hn9sh5w 5 ай бұрын
ඇබරැල්ලා ටික පොඩ්ඩක් තලලා ගන්න අක්කි.එතකොටත් ගොඩක් රසයි
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@maheshinipunika3859
@maheshinipunika3859 5 ай бұрын
Ane shoyi❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you 😊
@nalinchamuditha6637
@nalinchamuditha6637 5 ай бұрын
❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@TharakaNilmini-rt8tj
@TharakaNilmini-rt8tj 25 күн бұрын
Thank you very much❤️
@Bandifull
@Bandifull 25 күн бұрын
You're welcome 😊
@mainikanarthani6792
@mainikanarthani6792 5 ай бұрын
👍
@cheramidealwis1063
@cheramidealwis1063 5 ай бұрын
Mamath aba ,ebarella kanna asama oya widihata😊
@Bandifull
@Bandifull 5 ай бұрын
😊❤️
@amharriyas5041
@amharriyas5041 5 ай бұрын
Nice sharing 😊😊😊❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thank you! 🤗
@Mannuup38
@Mannuup38 5 ай бұрын
Woww😍🥰❤️
@Bandifull
@Bandifull 5 ай бұрын
😍❤️
@user-ii9iv3vk3m
@user-ii9iv3vk3m 5 ай бұрын
Woow😋♥️🥰
@Bandifull
@Bandifull 5 ай бұрын
😍❤️
@shanimadu5749
@shanimadu5749 5 ай бұрын
1st comment ❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@chanchalarathnayaka1229
@chanchalarathnayaka1229 5 ай бұрын
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@bhagya753
@bhagya753 5 ай бұрын
අපිත් ඔහොම තමයි කරන්නේ 🤗 ඇත්තටම හරි ප්‍රයෝජනවත් දෙයක් Busy අයට,,,ඉස්සර නම් හරි කරදරයි දෙන්නටම විවේකයක් නෑ දැන් නම් ඉතින් අව්ලක් නෑ රසට කාලා නිදහසේ ඉන්නවා ගෙදර ආවම ❤
@Bandifull
@Bandifull 4 ай бұрын
😍❤️
@radhibhagya842
@radhibhagya842 5 ай бұрын
Bath bedala geniyanna puluwan da mehema hadala
@Bandifull
@Bandifull 5 ай бұрын
ඔව් පුළුවන්
@shashinilakshani4451
@shashinilakshani4451 5 ай бұрын
එලවලු store karana video ekelink eka ewaana
@Bandifull
@Bandifull 5 ай бұрын
kzbin.info/www/bejne/aoGVc5aoj8h4sKMsi=DG4WZG8Q5vLPYf8r
@IshanSachira
@IshanSachira 5 ай бұрын
❤❤❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@aruwani7813
@aruwani7813 4 ай бұрын
Thank u
@Bandifull
@Bandifull 4 ай бұрын
Welcome
@anushasamarakoon1731
@anushasamarakoon1731 4 ай бұрын
Budu,saranai ❤
@Bandifull
@Bandifull 11 күн бұрын
❤️
@thilinichathurika1534
@thilinichathurika1534 3 ай бұрын
කෙසෙල් පොතු හාල් මැස්සො දල තෙල් දැම්මහමත් රසයි
@Bandifull
@Bandifull 3 ай бұрын
😍😍
@samurdhisamurdhimuthukumar4235
@samurdhisamurdhimuthukumar4235 5 ай бұрын
කැරන්කොකු හාල්මැස්සෝ එක්ක හින්දුවම රසයි❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Hadala balanna one 😍
@sandamalibandara4682
@sandamalibandara4682 5 ай бұрын
Owu, maath hadanne ehema, hiniyata liyala hinduwamath rasai
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 5 ай бұрын
​@@sandamalibandara4682 recipe please
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 5 ай бұрын
Oya kema ohoma hadala rath karanne kohomada. Teka tekada nathnam ohomama rath karala kala apahu gannawada.ehama hodada kanna.❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Na one pramanaya witarak microwave eka ho gas eka rath kra ganna okkoma eka paaraa rath kranne na
@vasanthafernando4604
@vasanthafernando4604 5 ай бұрын
Rasai ewa e vidihata hadapuhama
@Bandifull
@Bandifull 5 ай бұрын
😍
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 5 ай бұрын
Plastic box wala danna barida nanga, good ideas thanks for the recipe good luck 🎉🎉
@Bandifull
@Bandifull 5 ай бұрын
Pluwan microwave kranne nathnm hoda plastic containers walata dala thiya ganna pluwan
@TharakaSanjeewani
@TharakaSanjeewani 5 ай бұрын
😊❤😊
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@user-zu9hq1px1y
@user-zu9hq1px1y 5 ай бұрын
❤❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@madushianekaa4293
@madushianekaa4293 5 ай бұрын
බණ්ඩක්කා වලට හාල් මැස්සෝ danna එතකොට තියාගන්න පුළුවන් රසයි 😊
@Bandifull
@Bandifull 4 ай бұрын
😍😍
@sanduperera3438
@sanduperera3438 5 ай бұрын
Nangi, normal ekeda nethnam freezer ekeda thiyaganne ?
@Bandifull
@Bandifull 5 ай бұрын
Normal eka thiynna
@easytastyfoods01
@easytastyfoods01 5 ай бұрын
❤❤👍
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@dilinidinethma6878
@dilinidinethma6878 5 ай бұрын
ශෝයි අක්කි
@Bandifull
@Bandifull 5 ай бұрын
😍
@anusararagunasekara6178
@anusararagunasekara6178 5 ай бұрын
කොහොමද bandyfull mixture ganna පුළුවන් .
@Bandifull
@Bandifull 4 ай бұрын
අපේ website එකෙන් හෝ whatsApp එකට දැන්ම order කරන්න🙋‍♀️ website link👉 bandifull.shop/products/bandifull-magic-mix WhatsApp link👉 wa.me/p/7150052051753888/94710385086
@anupamaamarakoon2230
@anupamaamarakoon2230 5 ай бұрын
Nango තක්කාලි daala kaama hadaddi ඇලුමිනියම් bhajana wala cook karanna epa ..
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@vishakabatti7954
@vishakabatti7954 27 күн бұрын
Magic mix eka kiyada
@Bandifull
@Bandifull 27 күн бұрын
Magic mix 100g ක් 470/=යි
@damindakumara1496
@damindakumara1496 5 ай бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@chamanideepika2458
@chamanideepika2458 5 ай бұрын
මේ කෑම නැවත රත් කරන්නේ කොහොමද?
@Bandifull
@Bandifull 5 ай бұрын
සාමාන්‍ය විදිහට ලිපේ රත් කර ගන්නේ මන්
@sandyakumuduni6313
@sandyakumuduni6313 5 ай бұрын
E welawata kana tika withsrak aragenada rath kara ganne
@champikaherath808
@champikaherath808 5 ай бұрын
ෆ්‍රජ් එකේ යට කොටසේද තියන්නේ .මට කියන්න පුලුවන් ද මිස්.මාත් ආසයි මේ ක්‍රමය පාවිච්චි කරල බලන්න
@Bandifull
@Bandifull 5 ай бұрын
ඔව් යට කොටසේ තියන්න
@lakmalilakmali2621
@lakmalilakmali2621 5 ай бұрын
Kerankoku kiyanne wena jatiyak.owata kiyanne barakoku
@Bandifull
@Bandifull 5 ай бұрын
2kama ekai newai da?
@MHSR0611
@MHSR0611 5 ай бұрын
Ne dekama ekai
@nilminikumarasinghe2627
@nilminikumarasinghe2627 5 ай бұрын
වැඩට ගෙනියන්න පුළුවන් ද නරක් වෙන්නෙ නැද්ද. ප්‍රීසර් එකේද තියන්නෙ
@Bandifull
@Bandifull 5 ай бұрын
ඔව් පුලුවන්, freezer එකේ නෙවෙයි අනිත් කොටසේ තියා ගන්න
@chamararasika6173
@chamararasika6173 5 ай бұрын
Uyanna kammaliyont......
@user-rj5lx7pz3t
@user-rj5lx7pz3t 5 ай бұрын
මේ ක්‍රමයට කෑම නරක්වෙන්නෙ නැද්ද? එදිනෙදා භාවිතා කරන ප්‍රමාණය විතරක් නැවත රත්කර ගන්නවද? අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය ගැනත් වීඩියෝ එකක් දාන්න... ❤👍
@rashmimalsha8271
@rashmimalsha8271 5 ай бұрын
Matath eka danaganna ona matath oya gataluwa thiyenawa
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 5 ай бұрын
Current eka giyoth nam narak wei. Ow aniwarenma kamata ganna pramanaya witharak wen karagena rath karanna. Nawatha nawatha rath karanna hoda na. Fridge eka godak pirisiduwatath thiyaganna saha me bhajanath hodata wahala thiyaganna. Plastic wenuwata me girl use karala thiyenawa wage containers ganna. Meka lankawata aluth concept ekak unata pita rata wala ayath ehe padinchi lankawe ayath kalaya ithuru kara ganna karana common deyak meka.
@Bandifull
@Bandifull 5 ай бұрын
Me gana video ekak daannam oyalata ❤️
@g.k.iddagoda6500
@g.k.iddagoda6500 5 ай бұрын
Lunch ekata genaiyana bath ekata mehema hadala Aran yanna puluwanda. Narak wena ekak nadda.
@rashmimalsha8271
@rashmimalsha8271 5 ай бұрын
@@Chathu_Vitharanage thanks dr
@senanibanneheka7103
@senanibanneheka7103 5 ай бұрын
😢😊🎉❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@Rashionline74
@Rashionline74 5 ай бұрын
මේ ක්‍රමය හොදයි ඒත් මන් ආස නෑ ෆ්‍රිජ් එකෙ තියලා රත් කර කර කන්න එහෙම කන්න පුලුවන් චට්නියක් වගේ හැබැයි පරිප්පු වගෙ දෙවල් කන්න බෑ.... මන් කිව්වෙ මට හිතෙන විදිහ... එවෙලෙම උයලා උනු උනු බතක් එක්ක කනවා වගේ නෑ මටනම් 🥹 මේ ක්‍රමය හොදයි රස්සාවකට යන ගොඩක් බිසි කාන්තාවකටනම්....
@Bandifull
@Bandifull 5 ай бұрын
ඒගොල්ලොන්ට තමා මේ ❤️
@sawanikumara2696
@sawanikumara2696 5 ай бұрын
Kamalli ayata hodai anika godak dewal thel dalane hadanne.😂
@dinushadinusha1482
@dinushadinusha1482 5 ай бұрын
Loku kamakata neme matath eye uyapuwa wath ada kanna..wisheshayen elawalu parippu wage dewal.sathekutawath denna..😢
@bhagya753
@bhagya753 5 ай бұрын
මේක ගෙදර නිකන් ඉන්න ගෑණුන්ට නෙවෙයි..හොදට ඉගෙන ගෙන ඉගෙන ගත්තු දෙයින් ජොබ් එකක් කරලා තමන්ගේ ටාගට් වලය යන කෙනෙක්ට කාලය කළමනාකරණය කර ගන්න
@sawanikumara2696
@sawanikumara2696 5 ай бұрын
@@bhagya753 hari hari oya dennthuwa inna nikn anunge comment walata panala gedra nikan inna hama ganima igena gatthu nathi un kiylda kiyanne e kiynne job karapu un withrai igena gena thiynne ane me halo nodanna dewal walta kiywnnthuwa ynwa ynna pada show
@Udaridy
@Udaridy 5 ай бұрын
අලු කෙසෙල් පොතු ගුනයි රසයි තමයි. මගේ අම්මත් හැදුව ඉස්සර. හැබැයි දැන් කාලේ නං ඕව කෑවොත් වැඩි ආයුශ නෑ. මොකද ඕවට ගහන බෙහෙත් ඔය පොත්තේ රැදෙනවා. ඒවා යන්නේ නෑ. ඒ ගැන සැලකිලිමත් වෙන්න අක්කි❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 5 ай бұрын
කෙළත් ගිලෙනව 😂 ටිකක් විසි කරලා කන්න.. 😂
@Bandifull
@Bandifull 5 ай бұрын
😁❤️
@menakaparamesuraweera5282
@menakaparamesuraweera5282 5 ай бұрын
සතියකට හරියන්න එළවලු කපලා තියාගන්න පුලුවන් විදියත් කියලා දෙන්නකෝ
@Bandifull
@Bandifull 5 ай бұрын
Kiyala dennam
@gaweshahimasari4041
@gaweshahimasari4041 5 ай бұрын
❤❤❤❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
😍😍
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 15 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 9 МЛН