මම කරන මගේ Makeup එක​ 💚

  Рет қаралды 285,891

Samitha Mudunkotuwa

Samitha Mudunkotuwa

Күн бұрын

බුදුසරණයි !!
/ samithamudunkotuwa
Facebook - / samithamudunkotuwa
instagram - / samitha_mudunkotuwa
TikTok - / samithamudunkotuwa
#MyMakeup #SamithaMudunkotuwa

Пікірлер: 2 000
@rahulawinash5092
@rahulawinash5092 3 жыл бұрын
හිනා වෙලාම ඉන්න හින්දද කොහෙද හරිම ලස්සනයි ඇය.ඉරිසියාව තරහ නැති හින්දත් වෙන්න ඇති ..හිනා වෙන අය මහත් වෙනවා කියනවලු 😜.ඔය මහත හරි ලස්සනයි ..අනෙක මේකප් නැතුවත් මටනම් ලොකු වෙනසක් නෑ.හරිම ලස්සනයි.මම ඇත්තටම ඔබට හරිම කැමති කෙනෙක්..වචනයෙන් කියනවා වගේම ඔබ හදවතින්ම එහෙමයි කියලා දැනේනවා.මන් ඔබව කිසිම තැනක විවේචනය කරලා නෑ.මට ඔබේ පුද්ගලිකත්වය අදාල නෑනේ.ඔබේ තීරණ ගන්න හේතුව මම දන්නෙත් නෑනෙ .නමුත් මන් ඕබේ හොඳ ගතිගුන වලට හුඟක් කැමති..ඒක අගයන්න ඕනේ.දැකලා නැති කෙනෙක් උනත් හොඳ දෙයක් අගයන්න දෙපාරක් හිතන්න හොඳ නෑ
@janitharangani
@janitharangani 10 ай бұрын
MN oyata harima adarei
@kethakaasela3352
@kethakaasela3352 3 жыл бұрын
ඔයාගෙ හිත හොඳ නිසා තමයි අැත්තටම ලස්සන 😍😍..... පුර සඳ වගේ......
@kalinirihana8952
@kalinirihana8952 3 жыл бұрын
Make up නැතත් ඔයා කොහොමත් ලස්සණයි !!!!! සරල , charming ලුක් එක හරිම පින් පාටයි .......පියවරෙන් පියවරට හැමදේම පිළිවෙළට කියලා දුන්නට ස්තුතියි ගොඩක් .......රූපය වගේම හිත නිවෙන කට හඩ , කාරුණික වචන හිත නිවෙන භාවනාවක් වගේ .......සතුටින් . නිදුකින් ඉන්න ඔයාලා හැමෝම ........
@premas2709
@premas2709 Жыл бұрын
Adarei.menika.oyata.budusaranai
@ramanigunasekara9514
@ramanigunasekara9514 3 жыл бұрын
Pl tell me bodyshop lipstick no And whether we want to use a moisturizer before makeup Thank u samitha
@wasundara8683
@wasundara8683 3 жыл бұрын
සමිතා මිස් පොඩි කාලෙ ඉදන් අපි ආස චරිතයක්.ඒ හඩ ,ගීත වලට අපි තවමත් ආදරෙයි...❤️❤️සුබ පැතුම් ඔබට🎶🎶🎶🎶🎶
@renukachandraaslin8779
@renukachandraaslin8779 2 жыл бұрын
ඔයාගෙ නිහතමානිකමටයි අව්‍යාජ හිනාවටයි සහ ආදරණිය මව් සෙනෙහසටයි මං හරි කැමතියි සමිතා නංගි. ඔයාලා හැමෝටම බුදුසරණයි
@ashilaudayangani1414
@ashilaudayangani1414 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@anusham4315
@anusham4315 3 жыл бұрын
ඔයා අමුතුවෙන් මේකප් කරන්න ඕනි නෑ අක්කි ඔයා කොහොමත් ලස්සනයි
@h.d.shandyadamayanthi3691
@h.d.shandyadamayanthi3691 3 жыл бұрын
Makeup nathuwa hodai nangi
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 жыл бұрын
😘
@nayanaherath1405
@nayanaherath1405 8 ай бұрын
Akki me pavichi krna stik..number kynko
@ChiranthaNSamitha
@ChiranthaNSamitha 3 жыл бұрын
මගේ 💚 💙 💜
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 жыл бұрын
Manika 😘❤🙏
@nayanaherath4686
@nayanaherath4686 3 жыл бұрын
Ana oya godaka ahenskai ay oyata banenna mn nama samitha oyta adrai .
@KumariKumari-ds5uz
@KumariKumari-ds5uz 3 жыл бұрын
බුදු සරනයි 💓💓💓💓💓💓
@sankaherath8412
@sankaherath8412 3 жыл бұрын
Adambara wenna ona itin obatuma..🤗
@anupamaaarachchi6353
@anupamaaarachchi6353 3 жыл бұрын
Vishuval eka chiranthava ganna
@punchisamanali3020
@punchisamanali3020 3 жыл бұрын
Harima Lassani😍 Akki Oya👍🧚‍♀️ Jesu pihitai!!!🤲🙏❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ajithabeyatunga9645
@ajithabeyatunga9645 3 жыл бұрын
Oya gena mahathma adarayak denuna oya ammata salana vidiya dekkama..Oya wage gunawath daruwekuta deviyoth bala gannawa..Oyatath daru dennatath paule hemotama Budusaranai..Adaraneeya Samitha.
@ratnatangkad3681
@ratnatangkad3681 3 жыл бұрын
මේකප් මොකටද අනෙ.හදවත ලස්සනයි නම් අනිවර්‍යෙන් පිටතත් ලස්සනයි .බුදු සරනයි ජෙසු පිහිටයි මැඩම්
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
අපිට හැමදාම පෙනුනේ ඉතාමත් සරලව මෙකප් ඔයා තනියම දාගෙන එනවා කියලා එක හරි ඉතාමත් සිම්පල් මෙකප් ඔයා කරන්නේ ,,අවංකකම ඔයා මෙකප් නැතිව ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි සහොදරී ,,
@indunilmadhuwanthi9318
@indunilmadhuwanthi9318 3 жыл бұрын
Ana.asyata kalu wanawata.mok kar
@leslikarunathunga8920
@leslikarunathunga8920 3 жыл бұрын
අක්කා ඔයා ලස්සනයි ඔයා ගේ මේකප් වල නම් ටික දන්නා
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 3 жыл бұрын
සමිතා අක්කා මහත් උනාම තමයි ලස්සන සුදු බෝලේ වගේ දැන් මහත් වෙලා කෙට්ටු උනාම ඕනෑම කෙනෙක් කැත වෙනවා අක්කි ඔහොම ලස්සනයි මටනම් ඔයා ❤ඉතින් කොහොමත් අපේ සමිතා අක්කි ලස්සනයි සතුටින් ඉන්න ඔයාගේ පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@Susancharu
@Susancharu 8 ай бұрын
ඔබ හරිම නිහතමානී, videos බලන්න ආසයි ඔබේ, ඔබේ සරල බව ඔබේ කැඩපතයි. තෙරුවන්සරණයි
@MalaniWaduge
@MalaniWaduge 10 ай бұрын
මටනමි තරහායන්නෙම නෑ මම ඔයාට හරිම කැමති ඔයා හරිම ආදරණීයයි නිදුක් නිරෝගී සුව ලැබේවා හැමදාම සතුටින් ඉන්න සුභ පතනවා
@sandyakoswaththa556
@sandyakoswaththa556 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් හරිම නිහතමානී කෙනෙක්.හරිම සරලයි. ඔබට තෙරුවන් සරණයි...!!
@sagarika7036
@sagarika7036 3 жыл бұрын
හැමදාම ආදරේයි ඔයාලා සතුටින් ඉන්න හරිම සරල නිහතමානී චරිතයක් තුරුනුවන් සරණයි
@dilhanikj1666
@dilhanikj1666 3 жыл бұрын
අනිත් අය එක්ක බැලුවොත් අක්කා ඔයා හරිම සරල කෙනෙක් හරිම ආදරෙයි ❤❤❤❤❤
@ayominanayakkara4884
@ayominanayakkara4884 3 жыл бұрын
Thanks again. You are beautiful inside out. Like the way how you think.කවුරු මොනවා කිවිවත් you are great.Love you.
@devikaabeysekara5691
@devikaabeysekara5691 8 ай бұрын
මේකප් නැතත් ස්භාවිකවම ඔබ හරිම අමුතුම ලස්සනක් තියන කෙනෙක්.පොඩි කාලෙ ඉඳන්ම මං ආස රූපයක්,හැඩයක් ඔබගේ මුහුණේ තිබෙන්නෙ.❤️
@tastyfoodssrilanka1736
@tastyfoodssrilanka1736 3 жыл бұрын
ඔය හරි සරලයි.ශක්තිමත්...පාඩුවෙ ඉන්න හොද කෙනෙක්❤❤❤
@dhanari5263
@dhanari5263 3 жыл бұрын
I once saw you at a shopping mall in Sri Lanka when I was around 14 years old. You haven’t changed at all. You still look so young and energetic. I can still remember how you smiled with me. You are indeed a very simple person then and even now. Good luck with everything you do. Take care.
@tharukaumeshwari765
@tharukaumeshwari765 3 жыл бұрын
බොහොම සංවේදී හදවතක් තියෙන නිහතමානී කලාකාරියක් මිස් ඔයාට ජේසු පිහිටයි..❤️
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
Akki ge video harima වැදගත් ...වටිනවා ...ළඟදී තමයි mn akkige video blnna gththe....aadareiii.....🌼🌸🌸
@shereenabbas923
@shereenabbas923 3 жыл бұрын
Very nice. Simple and nice. Just like you. Thank u so much. Really ur so kind and good hearted lady. Love u.
@rangachanaka1733
@rangachanaka1733 3 жыл бұрын
සිනා.... පිපෙනා මේ වසන්තය නෙලා...දෝතින් මලක් සේ හැමෝගෙම ලොවවෙත ඔබයි.... ගෙන ආවේ සිනාසී ඔබයි ගෙන ආවේ වසන්තය මලක් සේ....
@gayomipriyadarshani5767
@gayomipriyadarshani5767 3 жыл бұрын
මම කැමති ඔබතුමියට උපතින්ම ලැබුණු ලස්සන මුහුණට හා හිනාවට. ඒ හිනාව හරි ම හුරතල්. පුංචි ළමයෙක් වගේ ....
@ruwanipradeepa9925
@ruwanipradeepa9925 3 жыл бұрын
කෝපි ස්ක්‍රබ් එක මාත් කරනවා.ගොඩක් හොද පැක් එකක් ඒක.හොද පැහැපත් සමක් ලැබෙනවා..මම නම් දාන්නේ මේවා කෝපි රෝස වතුර සීනි කඩල පිටි E විටමින් කරල් 1 කෝමාරිකා ජෙල් සියල්ල එක ප්‍රමානයට අරන් පැක් එකක් හදාගෙන ගාලා විනාඩි 20කින් සෝදන්න..
@sumudusumudu84
@sumudusumudu84 Жыл бұрын
Thanks miss. Oyage හිත ගොඩක් ලස්සනයි. Adarei❤❤❤❤
@charuniwijethunga3065
@charuniwijethunga3065 3 жыл бұрын
ඔය මහත ගොඩක් ලස්සනයි ඔබ තුමියට.මම ගොඩක් ගරු කරන ආදරණීය චරිතයක් ඔබ.ඔය නිහතමානීත්වය ඔබව තවත් ලස්සන කරනවා.රුවේ ලස්සන වගේම ඔබේ කටහඩ භාවනාවක් වගේ පුදුම විදිහේ සැනසීමක් ලැබේනවා කෙනෙක්ගේ හිතක් සනසලා ඔබ ලොකු පිනක් කරගන්නේ.සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏❤️‍🔥❤️‍🔥
@MrALPHA-to7jh
@MrALPHA-to7jh 3 жыл бұрын
සමිතා මිස් ඔයා ඩ්‍ර්ම්ස්ටාර් වැඩසටහනට අදින ඇදුම් හරි ලස්සනයි....කොහෙන් ද මිස් ඇදුම් ගන්නේ...අපිටත් කියන්න කො මිස්...
@nimeshimaduhansi2910
@nimeshimaduhansi2910 3 жыл бұрын
Sameetha oya hari ahinsakai oyage anagatheta suba pathanawa
@ayishalk2857
@ayishalk2857 3 жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි අක්කී,,ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් දෙවි පිහිටයි ඔයාට 🙏
@k.nethmini..5113
@k.nethmini..5113 3 жыл бұрын
අනේ මේකප් එක දාපු විදිය, කියල දෙන විදිය ගොඩක් ලස්සනයි....🥰🥰🥰🥰
@lahiruchamalka3021
@lahiruchamalka3021 2 жыл бұрын
Katahada wagema muhunath harima lassanai...nirogi දීර්ඝායුශ පතනවා ඔබ තුමියට
@sanjeewarentacar1583
@sanjeewarentacar1583 3 жыл бұрын
Oyata mama godak kAmathi.හරිම නිහතමානී කෙනෙක් ඔයා මිස්.මම හැමදාමත් ආදරෙයි
@kethakaasela3352
@kethakaasela3352 3 жыл бұрын
මේකප් මොකටද අනේ ඔච්චර ලස්සන මූණ කට...... හැමදාම අාදරෙයි ඔයාට..... බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@harshaniperera7669
@harshaniperera7669 3 жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් ...bs ❤️
@azminakhan7245
@azminakhan7245 3 жыл бұрын
Lassanai simple bs akki
@imshaan6766
@imshaan6766 3 жыл бұрын
ඔයා අයිලයිනර් එක ඇදපු එක හරිම පහසුවෙන් කලේ❤ .අපිට එම බෑ..සරලයී ඒ විදිය නම්
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
ඔයා හොද ආදරණීය එඩිතර අම්මා කෙනෙක් . මම ගොඩාක් අගය කරන්නෙ ඒ මව්වත් කමට. ඒ වගේම ඔයාට ආදරණීය පවුලක් ලැබිලා තියෙනවා. හැමදාම ඔයාලාගෙ ජීවිතය සතුටින් පිරිලා ඉතිරිලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤
@malshaweerasinghe9
@malshaweerasinghe9 3 жыл бұрын
අපි හරිම කැමතියි ඔබතුමියට. පුද්ගලයට වගේම කටහඬටත් ආදරෙයි. පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි පුලුවන් නම් හඩ පුහුණුව ගැන video 1ක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
ප්‍රශ්නවලට නිර්භය ව හැම දේටම මූණ දෙමින් ජීවිතේ ඉදිරියේ ට යන ඔබට සියලු දේ ම සාර්ථක වේවා ප්‍රාර්ථනා කරමි
@chandrikaalahakoon2258
@chandrikaalahakoon2258 3 жыл бұрын
Makeup තිබුනත් නැතත් ඔයා හදක්ම තමයි.. 🌸 ගොඩක් එලියයි... මලක් වගේ ලස්සනයි අක්කි ඔයා❤️❤️
@MANCHI9270
@MANCHI9270 3 жыл бұрын
ඔයාගෙයි චිරන්තගෙයි ආදර කතාව පටන් ගත්ත හැටි කියන්නකො
@kaveeshsnethmi8363
@kaveeshsnethmi8363 3 жыл бұрын
Ow anee
@sathininuwanmi5598
@sathininuwanmi5598 3 жыл бұрын
Ou 😊
@shakilasewwandi7983
@shakilasewwandi7983 3 жыл бұрын
Anna ekata nan math kamathi❤❤
@nilangapradeep9779
@nilangapradeep9779 3 жыл бұрын
Mamath kamthi a kathawa ahanna .. Harima sundara athi aniwaryan Kiyannako
@priyangasenewirathne6876
@priyangasenewirathne6876 4 ай бұрын
හරිම ලස්සනයි .. ඔයා හරි අවංක කෙනෙක් නිසා තමයි, හැමදාම ලස්සනට ඉන්නෙ..
@AnuRanaweera
@AnuRanaweera 10 ай бұрын
Oya godak shoei akki ආදරෙයි pana sathutin enna හැමදාමත් ❤❤❤
@chandiabesinghe4276
@chandiabesinghe4276 3 жыл бұрын
ඔය මහාත ලස්සනයි ඇත්තටම හරිම චාමි තෙරුවන් සරනයි
@hashinihashini8393
@hashinihashini8393 3 жыл бұрын
මම ඔයාට ගෙඩාක් ආදර්යි සම්තා අක්කි
@armadushika9152
@armadushika9152 3 жыл бұрын
මේකප් ඕනි නැහැ ඔයා කොහොමත් ලස්සනයි ඔයා පිළිවෙළකට අදින එකට ගොඩක් කැමතියි
@worldfoodrecipes1982
@worldfoodrecipes1982 3 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා, හරිම ලස්සනයි , ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
@gamagemanel7389
@gamagemanel7389 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට.සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .මම හරිම ආදරෙයි ඔයාට.අවංකවම කතාකරන නිසා
@shanthichampika7817
@shanthichampika7817 3 жыл бұрын
Oya harima saralai සොයුරිය . හැමදාම satutin inna. Oya nihatamani කෙනෙක් . Oya කොහොමත් lassanaiiiiiiiii . බොරු ලොකුකමක් na.සෝබන na .අවංකයි . Wish you all the best.
@madumadi2655
@madumadi2655 3 жыл бұрын
ලස්සනයි මිස්, හිතත් ලස්සනයි මිස්ගේ... නිදුක් නිරෝගී සුව අත්වේවා ඔබතුමියට
@anojasilva5060
@anojasilva5060 3 жыл бұрын
Sabitha akka oyage mekaup hari nice oyage sinthu okama hari lassanai
@inokaahangama2740
@inokaahangama2740 3 жыл бұрын
ඔයාට makeup අවශ්‍යය නෑ.. වාසනාවන්ත ස්වභාවික රූපයක් දෙවියො දීලා...ලස්සන features..❤️❤️❤️
@dilinimananduwa9923
@dilinimananduwa9923 3 жыл бұрын
මම පොඩි කලෙ ඉදලම ආදරය කලා අක්කේ ඔයාට .....තාමත් ආදරෙයි....❤❤❤❤😘😘😘😘
@جالكيىسامسونج
@جالكيىسامسونج 2 жыл бұрын
හරීම ලස්සනයි මන් කැමතිම ගායිකාවක් ඔයා .බුදු සරණායී ඔයාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🥀🌺🌺🌹🌹🌹🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌸🌸🌸🌸🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome 👍 great video short & sweet .. Stunning darling 😘 Thank U so much ♥️🤩😘😘
@jananishalitha1608
@jananishalitha1608 3 жыл бұрын
Very simple character. I appriciate you dear. Still looks like an angel
@matheesha876
@matheesha876 3 жыл бұрын
මිනිස්සු ගොඩක් අනිත් අයට දොස් කිය කිය අඩුපාඩු හොය හොය බැන බැන ඉන්නවා , ඒත් මට හරිම පුදුමයි ඔයා ගැන ඔයා කාටවත් විවේචන කරන්නේ නෑ කා එක්කවත් රණ්ඩු කරන්න යන්නෙ නෑ අපූරු චරිතයක් මම දැකපු . තෙරුවන් සරණයි හැමෝටම
@nisaliaradhya2464
@nisaliaradhya2464 3 жыл бұрын
ඔයා කෙට්ටු වෙන්න එපා සමිතා අක්කේ ..ඔහොම ලස්සනයි ඔයා ගොඩක්❤️ඔක්කොටම වඩා ඔයාගේ හදවත ලස්සනයි❤❤️
@Donas579
@Donas579 2 ай бұрын
හරිම සිම්පල්. මම ඔයාට කවදත් කැමතියි ඔයාගේ සිංදු වැට හරි දෙ කැමතියි🇩🇰 ජේසු පිහිටයි
@dilanim.k.1804
@dilanim.k.1804 3 жыл бұрын
හරීම ලස්සනයි. Thank you
@dilaniindu2071
@dilaniindu2071 3 жыл бұрын
අක්කා හරිම ලස්සනයි .ඔයා මාර අහිංසක කෙනෙක් වගෙ.මම හැම වීඩීයෝ එකක්ම බලනවා .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@mohammedsalman9428
@mohammedsalman9428 3 жыл бұрын
Akka.oya.godak.hoda.ahinsaka..akka.kanak.oyaga..sama.situm.patimakma.sartaka.wawa..oyatat.paula.siyaluma.danata..siyalu.daweyanga.aserwadaya.labawa..B.s
@madushikafernando3366
@madushikafernando3366 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කී...😍😍 මේකප් නැතුවත් ලස්සනයි ගොඩාක්❤❤
@maheechami4657
@maheechami4657 3 жыл бұрын
ඔයානම් ශෝක් අනේ..ආදරෙයි ගොඩාක් සමිතා මිස්...,,
@Keththa69
@Keththa69 10 ай бұрын
ආදරනීය සමිතා මමත් ංඔයා වගේමයි.ඔයවයසමයි. ඇත්තටම ලස්සන රැපයක් මටත් ලැබිල පෙර පිනකින්.චාමි සරල මෙකප් එකකට තම⁣ෙ ආස අපිට පොඩි ටච් එකක් ඇති නේද ඉතිං ඔය බඩුටික ගන්නෙ කොහෙන්ද my friend . හැමදාම ආදරේ කරා.මතුවටත් අදෙරෙය් .මුනෙන් පෙන්වන ලස්සන ඇතිවෙන්නෙ තමන් හිතන පතන විදියට. නේ ඉිතිං ජිවිතේ විදින්න ඔින දෙයක් ඒකයි මිනිස්සු තේරැම්නොගන්නදේත්. සමිතා මම මෙදින වල පරනම song එකක් පිස්සු හැදල වගේ බලනවා. සුනිල්ශන්න මාස්ටර් ගෙ "මල් පිබිදිගෙන එන්නේ... ඔයා මාරම ලස්සනයි 🌹🌹🌹ආයිම .ආදරේයි අදෙරනියයි හැමදාම ත්ම ආයිම🌹🌹🌹🌹🌹❤❤
@wasantikwt3414
@wasantikwt3414 3 жыл бұрын
දෙවියන් වහන්සේ විසින් dipu ලස්සන විනාශ karagannawata wada ගොඩක් saralai සුන්දරයි eda ඉඳන් ada වෙනකම් දැකපු සමිතා ආදරෙයි ආදරෙයි කිසිම වෙනසක් ne thenk u පරෙස්සමින් inna budusaranai
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
මෙිකප් නැතිවත් ඔයා ලස්සනයි . ෂේන් පුතා .චිරන්ත පුතා ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම මට හරි ආසයි.නිරෝගි ජිවිතයකට සුබ පතනවා.
@dilfn6078
@dilfn6078 3 жыл бұрын
තරහා වෙන්න එපා.. ඔයා කවීටත් වැඩිය cute අනේ.. ❤❤
@azmiyamoomin5278
@azmiyamoomin5278 3 жыл бұрын
WOW!! You looked simply stunning....btw love how you did the simple make up and gave your honest opinion. What's the name of the eye liner? You are simply beautiful! I love your skin tone too! I subscribed immediately. Xx stay safe and stay blessed always..❤
@nethmisamadhi4004
@nethmisamadhi4004 3 жыл бұрын
Adarei samitha mis හැමදාම sathutin innna bs oyatai paule හැමෝටම ❤😘😘😘😘😘
@nikininayomikahiakki4672
@nikininayomikahiakki4672 3 жыл бұрын
Oya harima hodai akke...hamadama sathutin inna...oyage hithe shakthiya nisa ada oya ohma inna..adaren inna gedara okkoma ekka..budu saranai
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
Pan cake එකෙයි powder එකෙයි වෙනස මොකක්ද pls 🌹🌹🌹
@shani9796
@shani9796 3 жыл бұрын
Pan cake thiyenne කන්න. Powder තියෙන්නෙ මූණෙ ගාන්න.😁🤗
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 3 жыл бұрын
you are absolutely pretty even without single makeup thanks for the demonstration really helpful. Your face is a reflection of your soul.
@sanjeewanuwan3787
@sanjeewanuwan3787 3 жыл бұрын
Lassani .budu saranai
@shyamalee8433
@shyamalee8433 3 жыл бұрын
ඔයාගේ ඇස් දෙක හරිම ලස්සනයි අක්කේ.. ❤️
@kyler43
@kyler43 3 жыл бұрын
සමිතා අක්කාට අපි ගොඩාක් කැමතියි
@rohanigr
@rohanigr 3 жыл бұрын
what is the name of the Matt powder please. Can you let me know please. Samitha you look very beautiful. God bless you and your family.
@maheeshadesilva2314
@maheeshadesilva2314 3 жыл бұрын
Miss foundation cream ekk use karrne nadda??
@user_7961
@user_7961 3 жыл бұрын
ඔයා ඇත්තටම ලස්සනයි දක්ශ ගායිකාවක් ආදරෙයි ❤️
@samanthakumara1068
@samanthakumara1068 3 жыл бұрын
ලස්සනයි akki
@nethminideshani6736
@nethminideshani6736 3 жыл бұрын
බුදු සරනයි අක්කි හරිම චාම් ඔයා
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
ලස්සනයි අක්කා හදවතින්ම සුභ පතනවා සතුටින් ඉන්න හැමදාමත් ❤ ගොඩක්
@snnaturaltube
@snnaturaltube 3 жыл бұрын
සමිත අක්කි ඩබල් චින් එක තව එන්න කලින් පොඩි ට්‍රික්ස් එකක් තියනවා කරන්නකො: ට්‍රවල් එකක් අරන් දිග අතට අඹරලා දෙපැත්තෙන් අල්ලගෙන් මූන උඩට කරලා චින් එකට හෙමින් වද්දන්න .දවසට දෙසරයක් 40*2 කරන්න .සතියක් කරොත් හරියට අක්කිට රිසාල්ට් පෙනෙයි ♥️😘 ආදරෙයි ගොඩාක් බුදු සරණයි අක්කී
@RtfhfRygggj
@RtfhfRygggj 11 ай бұрын
ඔයා හරිම නිහතමානි ජිවිතය ලස්සනට විදිනවා ....මිස් ඔයා මාරයි තෙරැවන් සරණයි!මම හොරණින්....
@chandimalokuwalpola5859
@chandimalokuwalpola5859 3 жыл бұрын
සමිතා ඔයා දාන hairstyles කියලා දෙන්නකෝ 😍😍 💇
@srilakacedemy5346
@srilakacedemy5346 3 жыл бұрын
Great. For sharing your honest routine of makeup And your good thoughts
@lilani77
@lilani77 3 жыл бұрын
අක්කි 😘❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න, බුදුසරණයි, ජේසු පිහිටයි
@indunilmadhuwanthi9318
@indunilmadhuwanthi9318 3 жыл бұрын
Akki godak oya ahinsaki
@lilani77
@lilani77 3 жыл бұрын
@@sumithmanjuianambarakaawan9262 වේස ගැනු නම් ඉතිං ඇයි එයාලගෙ විඩියෝ බලන්න එන්නෙ නොබල ඉන්නකො, පිරිමියෙක් නම් පිරිමියෙක් වගෙ ඉන්නවා ගැනු වෙන්නෙ නැතිව, අනික තමුන් ගිහින් වෙනම comment එකක් දානව ආනුන්ගෙ කමෙන්ට් වලට රිංගල චරිත සහතික දෙන්නෙ නැතිව, තමුන්ට තියෙන්නෙ වෙනම මානසිකත්වයක්, අනික ඔයා ඔය කියන අය ඔයත් එක්ක ආවද එහෙම කියන්නෙ, නැතිනම් ආවෙ නැති නිසාද එහෙම කියන්නෙ , තමන්ගෙ පාඩුවෙ දෙයක් තමන්ට කරගෙන ජිවත් වෙන්න අනුන් ගැන හොයන්න කියන්න කලින්, අනික ඔයාට අදාලම නැති විඩියො එකක් බලල තියෙන්නෙ, කොහොමත් ගැනු වගෙ නෙ නෙ ඒ නිසා බලන්න ඇති 🤣🤣
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 жыл бұрын
Lilanie❤
@kanthikumaradasa2765
@kanthikumaradasa2765 2 жыл бұрын
Stick එකයි pancake එක brand එක මොකක්ද . No eka මොකක්ද . Thanks
@sandalisamanali9787
@sandalisamanali9787 3 жыл бұрын
oya harima hodai kenek akke.oyage pawle siyalu denatama budu saranai.parissamata sathtin inna .❤❤❤❤
@nadeesuwarnamali8742
@nadeesuwarnamali8742 3 жыл бұрын
ඇත්තටම මාර සින්පල් මේකප් එකක් නේ😍 අනේ අක්කේ ඔයාගෙ ඔය ලිස්ට් එක දෙන්නකෝ.😘 👆👏
@lathaweerasinghaweerasingh4203
@lathaweerasinghaweerasingh4203 3 жыл бұрын
Harma nomal kanaktama oya adarae goodak budu saranae
@kanawnona6089
@kanawnona6089 3 жыл бұрын
Eyage hame patata ewa hari.oya ganna one oyage hame pata anuwai.selakilimath wenna
@ramaniwicramasingha4130
@ramaniwicramasingha4130 3 жыл бұрын
ඔයා ඉස්සර කෙට්ටු කෙනෙක් තමයි. දැන් මහත් වෙලා ලස්සනයි.
@nadeekakapuge7216
@nadeekakapuge7216 3 жыл бұрын
ඇස් යට කලු වෙනවට treatment එකක් මටත් කියන්නකෝ.ප්ලීස්
@mgwmkapilakapila1750
@mgwmkapilakapila1750 3 жыл бұрын
Anee ouuu kiyannko
@andypeterson391
@andypeterson391 3 жыл бұрын
ow
@sadu94jayamanne76
@sadu94jayamanne76 3 жыл бұрын
Mama Akkiwa dakala hamba wela thiyenawa akki harima hodai hitha hoda lassna kenek mona de unoth sathutin Enna hamadama so sweet always…. Love u darling… I’m from Melbourne
@kumudusenavirathna3556
@kumudusenavirathna3556 11 ай бұрын
ඒක මරු 👌👌👌🌹🌹🌹👍👍👍❤️❤️❤️සතුටුයි ස්තුතියි 🙏🙏🙏 තෙරුවන්සරනයි සියපවුලටම
@pramodyasavindi9915
@pramodyasavindi9915 3 жыл бұрын
මම ගොඩාක් ආසම ආදරේ කරන නිහතමානී චරිතයක්..❤ 😘🤗
@sayuriherath3732
@sayuriherath3732 3 жыл бұрын
Makeup oneth ne oyata. E tharam lassanai
@Naturelover-ie8zi
@Naturelover-ie8zi 3 жыл бұрын
මහත වුනාට බෝලෙ වගේ cute Akki..❤❤we love you
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
ලඟදී ඔයාගේ පරණ ඩ්‍රාමා එකක් බැලුවා. ඒකේ තිබ්බ කොන්ඩෙට ආස හිතුනා මිස්😘
@jeewanijeewani5156
@jeewanijeewani5156 3 жыл бұрын
අනේ අක්කී ඔයා මොකක්ද use කරන cream eka. මට කියන්න please.. ඔයා ගොඩක් ලස්සනයි . මම හරි අාසයි ඔයාට. ඒ වගේම අාදරෙයි.❤❤❤❤❤💕💕💕💕💕
@ThakshilaAnthoney
@ThakshilaAnthoney 4 ай бұрын
Oya ta thama mn kemathim gaikawa aa wagema lemathma kanthawa oya ge hadawatha hari ma posath ලස්සනයි oya ගොඩක් mn nam ayath kiyanne oya ta mn ගොඩක් adarai kettu wenna epa oya ඔහොම ලස්සනයි ❤❤❤❤❤
@sigithisigithi9439
@sigithisigithi9439 3 жыл бұрын
Me මොකුත්ම ona na.oya ලස්සනයි කොහොමත් .සතුටින් enna හැමදාමත් .කවුරු මොනවා කිව්වත් වැඩක් na.api හැමෝම සම්පූර්ණ na.සතුටින් enna.බුදු සරණයි mis
@Eshuboy-i3p
@Eshuboy-i3p 3 жыл бұрын
ආදරෙයි අක්කි ❤️😘
@irenehetiarchchi5309
@irenehetiarchchi5309 3 жыл бұрын
God bless u are family ...
@arunikushan
@arunikushan 3 жыл бұрын
ගොඩක් ආසවෙන් බැලුව video එකක් ❤❤❤❤❤
@indikadamayanthi9836
@indikadamayanthi9836 3 жыл бұрын
Godak cham lassana makeup akak, oya harima cham hitha hoda kenek budusaranay miss.as yata kalu wenawata saha face cream akak kiyanna puluwanda miss budusaranay hamadema sarthaka wewa obage saha pawle hamata
@priyanthirenuka124
@priyanthirenuka124 2 жыл бұрын
Oya හරිම hodai samitha, ඔයාට තෙරුවන් සරණයි
@thanudamenuranga6969
@thanudamenuranga6969 2 жыл бұрын
හැමදාමත් ආදරේ කරන ගායිකාවක් නිලියක්. ඉරපායා අදටත් බලන්න ආසයි. ඔයාට බුදුසරණයි
තලෙළු සමකට | Brown Skin ගැලපෙන - Simple Glam Makeup
12:24
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 460 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 73 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Alia Bhatt's 10-Minute No Foundation Makeup Routine | Allure
12:27
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 460 М.