ඇස් යට කළු වෙන එකට මම කරන දේ 👁️😍

  Рет қаралды 178,941

Samitha Mudunkotuwa

Samitha Mudunkotuwa

Күн бұрын

බුදුසරණයි !!
/ samithamudunkotuwa
#HowToRemoveDarkCirclesNaturally #SamithaMudunkotuwa

Пікірлер: 1 400
@Nimeshadadallage
@Nimeshadadallage 3 жыл бұрын
කවුද ශේන්ට බනින කුහකයො..පෙනුමෙන් කතාවෙන් මට නම් පේන්නෙ හරීරීම අහිංසක කාටවත් වරදක් නැති නිහතමානී ළමයෙක් කියලා...පවුලෙ හැමෝම සතුටින් ඉන්න..බුදු සරණයි..
@ruwanpushpakumara8176
@ruwanpushpakumara8176 3 жыл бұрын
සමිත අක්කට මම හරිම කැමතියි
@sisirakumara6747
@sisirakumara6747 3 жыл бұрын
අක්කී මම ඔයාට හැමදාම ආදරේ යි කව්රු හරි ඔයාට බැනල තිබුනොත් ඒඅය ඵක්ක ඒවෙලාවට ලොකු තරහක් එනවා සතුටින් ඉන්න අක්කී පවුලටම නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තුනුරුවන් ගේම සරනයි ආරක්ෂාවයි
@sisirakumara6747
@sisirakumara6747 3 жыл бұрын
පුතේ ගොඩක් ලස්සනයි මම ගොඩක් ආදරෙයි මෝඩයෝ ඕනැම දෙයක් කියලා සතුටු වෙච්ච දෙන් ඒකත් ඔයාලට ආශිර්වාද වේවා..මන්ද ඒඅය සතුටින් ඉන්නේ ඔයාලට බැනලා ඒඵයාලාගේ රස්සාව
@deepawijeratne2861
@deepawijeratne2861 3 жыл бұрын
සමිතා ඔයා හරිම ශක්තිමත් .ඔයාගෙ දරුවෝ ගැන කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න epa.ඒවාට එයාලට පසුතැවීමක් වෙන්න වෙයි.පුතේ ඔයා හරි අහිංසිකයි.ඔයාගෙ පවුලටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .
@RamaRama-fo1mi
@RamaRama-fo1mi 3 жыл бұрын
අල සත්කාරය ඇත්තටම හොදයි හොද ප්‍රතිඵල තියෙනවා. බුදුසරණයි මිස් ඇතුළු පවුලේ සැමට!!
@malisamarakooh4018
@malisamarakooh4018 3 жыл бұрын
Shen puthe..Oya harima ahinshakai..lassna hinawak thiyenne ....kauruth kiyana dewal ganan ganna apa hemoma sathutin inna bs oyalata 😘❤
@dineshakumarihami6305
@dineshakumarihami6305 3 жыл бұрын
ශේන් පුතේ ඔයාට තියෙන්නෙ හරිම ලස්සන අවංක හිනාවක් 💝
@elizafern3139
@elizafern3139 3 жыл бұрын
Very true.
@nishashanthirenuka1716
@nishashanthirenuka1716 3 жыл бұрын
👍🙏💋💋💋💋❤🌹❤🌹❤🌹ලස්සනයි බුදුසරණයි
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 3 жыл бұрын
@@nishashanthirenuka1716 සමිතනංගිපොඩිළමයිටබනිනේනොහෝබිනාමිනුස්සුශේනපුතාටආදරේ,අමිමටසියදේවිපිහිටයි,සැමටමආදරේ,
@shrefrefat8801
@shrefrefat8801 2 жыл бұрын
🌷🌷
@shrefrefat8801
@shrefrefat8801 2 жыл бұрын
@@nishashanthirenuka1716 Bs
@lininiathugalpura6984
@lininiathugalpura6984 3 жыл бұрын
අම්මා කෙනෙක් දුක් විදින්නේ දරුවෝ නිසාම තමයි පුතා ගැන කියනවා නම් හරිම අහිංසක දරුවෙක් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ හැමදාම තෙරුවන් සරනයි හැමෝටම
@warnalathaperera8120
@warnalathaperera8120 2 жыл бұрын
ඔයා හරිම ලස්සනයි සුන්දරයි අවන්කයි සතුටින්න ඔක්කොටම බුදු සරණයි
@chamiladilani4926
@chamiladilani4926 3 жыл бұрын
ගොඩක් මිනිස්සු බැන්නට මම ආසම පවුලක් පරිස්සමින් ඉන්න 🥺💋 stay safe be happy 😊👀
@jayadewijayasundara4526
@jayadewijayasundara4526 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සැමටම
@madumadi2655
@madumadi2655 3 жыл бұрын
මමත් එහෙමයි ආදරෙයි හුඟක්
@madufernando9426
@madufernando9426 3 жыл бұрын
Oya harima nihathamani kenek Man oyata godak asai akki Oyage putha harima ahinsakai Sathuten inna Budu saranai 🙏🏻❤🥰
@kumarikumari9245
@kumarikumari9245 3 жыл бұрын
Oyage duwai puthai dennama oyath Harima lassanai lassanai lassanaiiii godak 💕💕💕💕♥️♥️♥️
@ranjanshantha6150
@ranjanshantha6150 3 жыл бұрын
God Bless you
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 3 жыл бұрын
ෂේන් පුතා ඔයා හොඳට ඉගෙන ගන්න ඕනා. ආදරෙයි ඔයාලට
@nirosha707
@nirosha707 3 жыл бұрын
ඇත්තෙන්ම හැමෝම මේ ලෝකේ සතුටින් ඉන්න ඕනෙ.ඒ ප්‍රාර්ථනාවට ඔබට ස්තුතියි .දවසක "පාවෙලා කෝඩු ආකාසේ" ගීතයෙන් පුන්චි කොටසක් ගායනා කරන්න.ආදරෙයි හැමදාමත් .
@sumiwickramasinghe1551
@sumiwickramasinghe1551 Күн бұрын
Thank you so much Samittha we love ❤ your family never forget you and your loving family take care of yourself
@kantihelwa2632
@kantihelwa2632 3 жыл бұрын
මම එදා ඉදන් ම ආදරේ කරන කෙනෙක්. සතුටින් ඉන්න ලැබේවා හැමදාම. බුදුසරණයි 🌺🌺🌺💖💖💖
@indimaniroshani7919
@indimaniroshani7919 3 жыл бұрын
Adarey samitha akke puthatath godaak adarey budusaranai
@mangumangu5076
@mangumangu5076 2 жыл бұрын
අවංක නිහතමානි෴සංවිදි චරිතයක්෴අහිංසක හිනාවහරිම වැදගත්෴එවගේම මඩපහර ෴එල්ලවක වැරදි චොිදනා ෴සියල්ලම දරාගෙක ඉදිරියට යන ෴සංවෙි ගායිකාවක්෴තෙරැවන් සරනයි
@dinushawijerathna8547
@dinushawijerathna8547 3 жыл бұрын
මේ අල ට්‍රීට්මනට් එකනම් ඇත්තම ඇත්ත.මම මේක කරනවා ඇස් යට කලුවෙනවට.ඇස්දෙකෙන් ප්‍රතිපල දැකලා තියෙනවා.ආදරෙයි ශේන්..ආදරෙයි අක්කේ ඔයාලට
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
Ane akki kata wate kalu wenawatath ala treatment eka hodaida kochchara dawasak karanna onida
@dinushawijerathna8547
@dinushawijerathna8547 3 жыл бұрын
@@maneeshasewmiranasinghe4843 kisi prashnayak na.mulu muunatama bellatath ekkama danna.dhinapathaa kalath agunayak na.
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 3 жыл бұрын
@@dinushawijerathna8547 thankz daloo❤️
@lakshidn3554
@lakshidn3554 3 жыл бұрын
මේ අල තම්බන්න ඕනිද
@dinushawijerathna8547
@dinushawijerathna8547 3 жыл бұрын
@@lakshidn3554 na.amu arthapal walin karanne
@vinithajayaweera1124
@vinithajayaweera1124 3 жыл бұрын
ශේන් හරිම නිහතමානී කෙනෙක් කට පුරාම අව්‍යාජ සිනහවක් තියෙන අහිංසක චරිතයක් කියලයි මට නම් හිතෙන්නේ ඒවගේම නිරහංකාර යි 💖💝 ආදරෙයි ගොඩාක් ❤💝👍💪 සතුටින් පරිස්සමින් ඉන්න ❤❣ තෙරුවන් සරණයි!
@pathmakumari2385
@pathmakumari2385 3 жыл бұрын
ශේන් පුතා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ අම්මෙක් ලබන්න සතුටින් ඉන්න හැමදාමත්
@priyankakaluarachchi4817
@priyankakaluarachchi4817 3 жыл бұрын
Thanks Samitha මමත් මේ දේවල් පාවිච්චි කරල බලන්නම්. පුතා කියන්නෙ අම්මගෙ පන. මටත් ඉන්නව පුතා ඒමගෙ පන. ආදරෙයි සමිතා ඔයාට සහ පවුලේ සැමටම😘❤🌹 සතුටින් ඉන්න හැමදාම 😍🌹❤
@kumaridesilva2619
@kumaridesilva2619 3 жыл бұрын
අක්කේ අම්මාව පරිස්සම් කරගන්න... අම්මාගේ වටිනාකම මම හොදට දන්නවා....... අම්මාටත් ගොඩක් ආදරෙයි ❤❤
@nadeekaariyarathne2153
@nadeekaariyarathne2153 3 жыл бұрын
ලස්සනයි 😍😘💛
@janeeshalakmindi2425
@janeeshalakmindi2425 3 жыл бұрын
පෙනුමෙන් කවත් මනින්න එප මොකද ගින්දර කොච්චර ලස්සන උනත් අල්ලුවොත් පිච්චෙනවා . ඇත්තටම ශෙන් අය්යා හිතා හොඩ එනෙක් .සමිතා නද්දෙ ඔයා ගොඩක් පින් කරලා තියනවා ශෙන් අය්යා වගෙ පුතෙක් මෙ ලොකෙට බිහි කරන්න . හමදාම සතුටින් හිනවෙල පරිස්සමින් ඉන්න .බුදු සරනයි හමොටම
@حمدهقمقم
@حمدهقمقم 3 жыл бұрын
ඔයාගෙ පුතාගෙ හිනාව දැක්කමත් හරිම සිරියාවයි ඔයාලා හැමෝටම ජය වෙිවා තෙරැවන් සරණයි 👩‍👧‍👧👨‍💕💕💕💕💕💕💕💕💕💕💕
@pushpajayakody452
@pushpajayakody452 3 жыл бұрын
හරිම නිහතමානී.. අවංකවම මේ දේවල් share කරනවට ඔයාට ගොඩක් ස්තුතියි.. ගොඩක් පිං.. හැමදාමත් සතුටින් ඉන්න.. 🙏🙏🙏
@hasikadimandani6215
@hasikadimandani6215 3 жыл бұрын
කොන්ඩෙ ගුලියක් ගහල එන්නකො අප්පා..එහෙම තමා ලස්සන මැඩම් 😑😍❤️...ආදරෙයි 😘😍🥀
@hasikadimandani6215
@hasikadimandani6215 3 жыл бұрын
@PASU BIMA හරී
@BabyBaby-tn6bq
@BabyBaby-tn6bq 3 жыл бұрын
Ane adarei oyala hamotama samitha akke 😍😍❤️❤️❤️❤️❤️hamadamath sathutin inna 🙏
@chathurikaindeevari1874
@chathurikaindeevari1874 3 жыл бұрын
අනේ කව්රුත් මොකුත් කියන්නෙ ශේන් පුතාට. අහිංසක නිහතමානී රත්තරං පුතෙක් ඔයා. ගොඩාක් ආදරෙයි පුතු පැටියෝ❤❤❤❤
@ramaniwicramasingha4130
@ramaniwicramasingha4130 3 жыл бұрын
අදත් ලස්සනයි. මාත් දැනගන්න හිටිය දෙයක් thamai. බලමු මේ අල සත්කාරය කරලා. බුදුසරණයි හැමෝටම.
@ChiranthaNSamitha
@ChiranthaNSamitha 3 жыл бұрын
බබා ❤️ 🧡
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 жыл бұрын
Manika😘😘❤
@adnanalsadl4360
@adnanalsadl4360 3 жыл бұрын
සතුටින් ඉන්න ඔයාල දෙන්න ...
@ddss6688
@ddss6688 3 жыл бұрын
ඒක හරි වටිනවා අක්කී .... සතුටින් ඉන්න .... ❤️🌹
@asinkanilmini9570
@asinkanilmini9570 3 жыл бұрын
Baba&manika hamadama sathutin enna bs.
@sandunisenanayake498
@sandunisenanayake498 3 жыл бұрын
බබයි මැණිකයි ආදරෙන් ඉන්නවනම් අනිත් උන්ට ඇති අමාරුව මොකක්ද නේද මැණික?? ඔබ දෙපලට ලස්සන ජීවිතයක් ලැබේවා.ඉන්නටිකේ ආදරෙන්,සතුටින් ඉන්නෙ නැතුව විදවන්නෙ මොකටද.
@GaganaGimhan-w7e
@GaganaGimhan-w7e Ай бұрын
Mama missta godak kemati mama oyage video balanawa ලස්සනට සතුටින් inna miss❤❤❤❤
@champamendis7021
@champamendis7021 3 жыл бұрын
අවංකව මේ දේවල් කරනවට ඔයාට ගොඩක්ම ස්තුතියි . පවුලේ හැමෝම හැමදාම සතුටින් ඉන්න
@vijihtavijihta9043
@vijihtavijihta9043 3 жыл бұрын
ඔයට සමිතා අක්කෙ ඔයට අපි ගොඩක් ආදර් ඔය හැම දෙයක්ම ඇත්ත කියනව අනිත් අය වගෙ ලොකු කමක් නැ ඔයලට හැමදම සතුටි ඉන්න ලැබෙන් ඔනැ
@dulamalli7981
@dulamalli7981 3 жыл бұрын
mam oya dann kenk puta e kale nugegod singra mega eke papimari eke wada kara putta mage laga sawnekk tiyala matatt balann kiyala oya AaRamani salon yanwa hari satutoi oya putta dkkam harim satutoi putta ahinsakai pau oyata waradinne nah good lak
@mdmvjj3266
@mdmvjj3266 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️ලස්සනයි ❤️ලස්සනයි ඔයා හරිම හොඳ කෙනෙක් පුතාටත් දුවටත් ෆැමිලි එකට බුදු සරණයි තෙරුවන් සරණයි
@buddikajayamali3231
@buddikajayamali3231 3 жыл бұрын
ගොඩක් සතුටින් ඉන්න family ekak.ශේන් මල්ලියගේ හිනාව හරිම හුරතල් .
@neethakominusrilankan2269
@neethakominusrilankan2269 3 жыл бұрын
Godak.adrei.sathutin.enna
@kumudumalkanthi4981
@kumudumalkanthi4981 3 жыл бұрын
ඇත්තටම man godak adaraei godak නිහතමානීව jiwath wela pamily ekak godak adarei බුදු සරණයි
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න අක්කි... බුදුසරණයි ඔයාලත් පවුලේ සැමටත් විශේෂයෙන් ඔයාගේ අම්මටත් නිරෝගිමත් ජිවිතයක් ලැබේවා කියලා පතනවා අක්කි 🙏🌹❤
@anuradha8138
@anuradha8138 3 жыл бұрын
Man godak ashama gaikawak akki oya ..godak ආදරෙයි ..❤️❤️❤️❤️..oyage sinduwalata godak ashai..පරිස්සමෙන් satutin inna හැමදාමත් ..බුදු සරණයි ..!!!!..
@chinthanilakshi3982
@chinthanilakshi3982 3 жыл бұрын
හරිම අහිංසක පුතෙක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි !!! .
@sayuriherath3732
@sayuriherath3732 3 жыл бұрын
Shane oyage dimple eka nam maru
@shanthiwelgama1479
@shanthiwelgama1479 2 жыл бұрын
සමිතා අක්කේ ඇත්තටම ඔයා ශක්තිමත් ගැහැනියක් .කවුරු මොනව කිව්වත් දරු දෙන්නත් එක්ක ලස්සනට ජීවත් වෙනවා.ඔයාව 10 වසරෙදි වගේ මම දැකලා තියනවා .එදා වගේ ම ඔයා තවමත් ලස්සනයි. ආඩම්බර වෙන්න එපා හොඳද .ඔයාටත් පවුලේ අයටත් තුනුරුවන් ගේ සරණයි.
@ashankerewgodage9928
@ashankerewgodage9928 3 жыл бұрын
සමිතා දරුවන් සමග සතුටින් ඉන්න අම්මා ට නිරෝගි සුවයක් පතනවා
@shakilasamarasinghe9798
@shakilasamarasinghe9798 3 жыл бұрын
ඔයා හරි ලස්සනයි අක්කියො චිරන්ත ඒක තමයි අක්කිට කැමති වෙලා තියෙන්නෙ ලස්සන පවුලක් කවී චුටී මල්ලා චිරන්ත ඔයා හරිම ලස්සනයි හිත හොද වෙන්න වෙන්න ලස්සන වෙනවා කියන්නේ ඒකනෙ හැමදාම සතුටින් ඉන්න මන් සුභ පතනවා. ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක්❤️
@nirashaathapattu7456
@nirashaathapattu7456 3 жыл бұрын
අක්කී ඔයා කියපු නිසා මාත් දැන් වෙනිවැල් කුඩු ගානවා..ගාලා බලලා කියන්නම්කෝ ප්‍රතිඵල.. ආදරෙයී අක්කී..
@vijesirivijerathna915
@vijesirivijerathna915 3 жыл бұрын
ඔයා හොඳ අම්මා කෙනෙක් සතුටින් ඉන්නවා nam අනිත් අයගේ විවෙචන අදාල ne theruwan saranai පරිස්සමෙන් inna බුදු sarnai
@shaahikadilhani2468
@shaahikadilhani2468 3 жыл бұрын
සමිතා අක්කා... ලෝකයා මොන දේ කිඋවත් අපි කරන්නේ අපිට ඕන දේ... ඒ නිසා මොන දේටවත් හිත රිද්ද ගන්නෙපා... සැමදා සතුටින් ඉන්න 🌹🌹
@oshanisadamini8274
@oshanisadamini8274 3 жыл бұрын
Aththa kiyl apita hoda prathipala labena dewal kiyl denawata godakk ස්තුතියි godak sathutin enna hamadamath😍 adarei හැමදාමත්
@anusham4315
@anusham4315 3 жыл бұрын
ඔයාගේ විතරක් නෙමෙයි මාත් හරි ආදරෙයි ෂේන් පුතාට
@nilminikulathunga8354
@nilminikulathunga8354 3 жыл бұрын
Samitha nangi oyage puthata ahinsaka hinawak thiyenne.kuhakayo innawa ona taram ewa ganan ganna epa.hemadama sathuten inna.oyala katath godak adarei.budu Saranai
@jeewanipalliyaguruge9745
@jeewanipalliyaguruge9745 2 жыл бұрын
ඔයා හරි හොද කෙනෙක්.සිංදු වලට මම හරිම කැමතියි.ජීවිතය දිනන්න.හොද අයට වරදින්නෙ නැහැ.
@id4474
@id4474 3 жыл бұрын
මම ගොඩක් අදරෙයි අක්කියො.... ඉඩ ලැබුණු පොඩි වෙලාවට හරිම අසාවෙන් අහන්නේ ඔයාගේ හඩ...අදරෙයි ගොඩක්
@sass3013
@sass3013 3 жыл бұрын
වුටි පුතේ ඔය ඉතාමත් හොඳ ලමයෙක් ඒ ඔය ලග නිහතමානීව හිනාවෙන් අපි කාටත් කිකරැ දරැවෙක් ඔයාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සමිත මේ දැනුවත් කිරිම ගැන ඉතාමත් සතුටුයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@kumaridesilva2619
@kumaridesilva2619 3 жыл бұрын
අක්කිගේ අම්මාට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා .....🙏🙏🙏
@dilaniperera8298
@dilaniperera8298 3 жыл бұрын
Kohomada coffee scrub eka gedara hadaganne.sathiyata dawas keeyak scrub karanawada. venival kudu mune gala edama scrub karanawada. Miss hoda facewash ekakkiyanna. Aththa kiyanawata godak isthithi. Devi pihitai.Thank you .
@සොනාලිප්රියදර්ශනී
@සොනාලිප්රියදර්ශනී 3 жыл бұрын
❤ අක්කා හැමදාමත් සතුටින් පරිසමින් සුවේන් ඉන්න හැමෝටම වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම පල ඇති රුකට තමා අක්කා ගල් ගහන්නේ ඔයා සැලේන්නෙ නැහැ කියලා ඔයා අපිට පෙන්නලා දුන්නා ❤ ගොඩක් සතුටින් ඉන්න
@anushapryangani7775
@anushapryangani7775 3 жыл бұрын
හරිම සතුටුයි අක්කියෝ ඔයා ගැන පන වගේ ආදරෙයි ඔයාට ප්‍රින්ස් උදය අයියා ටත් ගොඩක් ආදරෙයි මම ආදරේ කරන දෙන්නගේ එක්කනෙක් නැති උනා අම්මෝ එදා මම මගේ ජිවිතේ ත් ගොඩක් දුක් වින්දා මම අම්මා කෙනෙක් වෙන්න හිටියේ හිතට ආපු දුකට එදා මගේ බාබා නැති උනා 😭බුදුසරණයි අක්කියෝ
@thushanthikoralage7809
@thushanthikoralage7809 3 жыл бұрын
ඔයාගෙ පුතාගෙ හිනාව දැක්කමත් සිරියාවයි
@PriyankaKumari-qd6ht
@PriyankaKumari-qd6ht 3 жыл бұрын
හැමදාම හිනා වෙලා ඉන්න පුතාට බුදු සරණයි
@sheni6004
@sheni6004 3 жыл бұрын
අල සත්කාරය ,ගොඩාක් ප්‍රතිඵල තියෙනවා .....මාත් පාවිච්චි කරනවා..💐💐💐❤️ ස්තුතියි ඔබ තුමියට
@rangikalakamali1638
@rangikalakamali1638 3 жыл бұрын
ගොඩක් ආදරෙයි. ඔබ තුමියට..
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
මම නමි තනියම හිතුවා මේ චැනල් එක දැකපු මුල්ම දවසෙම මේක පටන් ගත්තේ චිරන්ත නිසා කියලා මොකද සමිත මිස් මේව සමාජ මාධ්‍ය ජාලය තුල සැරිසරන කෙනෙක් නෙමේ .මම නමි එක හොදටම දන්නවා.🇰🇼🇰🇼 දවල්ට වෙලාව නෑ බලන්න වීඩියෝ පාන්දර නිදාගන්න ටයිම් එකේ තමා බැලුවේ මේහෙ නිදි නැතුව වඩ කරලා මේ දේ වෙලා තියෙන්නෙ මටත් ඉතින් මිස් මේ සත්කාරය කරලා බලන්නම් ස්තූතියි .2021.7.31 🇰🇼🇰🇼1.02am
@sandunisenanayake498
@sandunisenanayake498 3 жыл бұрын
ශේන්ගෙ හිනාව ලස්සනයි..අවංකයි.❤️❤️
@RtfhfRygggj
@RtfhfRygggj 11 ай бұрын
ලස්සනයි මොනව නැතත්......හිනාව ජිවිතය පුරාවට පවතිවා.....දිගාසිරි......ඔයාත් කලාවට ලැබුන උත්තම කලාවක්......මම හොරණ... B.s to you
@Shanemalli
@Shanemalli 3 жыл бұрын
❤️🌏😘Ammi 😍😘🌏
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 3 жыл бұрын
Mage pana putha😘❤
@anjunathali8832
@anjunathali8832 3 жыл бұрын
Love U n ur family as allways""!🤗😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩
@dilshanalex735
@dilshanalex735 3 жыл бұрын
Godak hoda lamayek wenna putha. Paule hamoma sathitin inna. Bs.
@ANJUMiss
@ANJUMiss 3 жыл бұрын
Lassanai Malli oya ❤️
@ruvinichathurika6883
@ruvinichathurika6883 3 жыл бұрын
shane kollo 🥰🥰🥰😘😘😘
@DewNirmali
@DewNirmali 3 жыл бұрын
ශේන්ට අපි ගොඩක් ආදරෙයි ... අපි ආසයි එයා එක්ක කතා කරන්න දවසක..බුදුසරනයි පරිස්සමෙන් ඉන්න්...හැමෝම..
@anushaabusha3391
@anushaabusha3391 3 жыл бұрын
අනේ අක්කී ඔයා හරිම හොද කෙනෙක් මම නම් එ්දා ඉදලම ඔයාට අාදරෙයි බුදුසරණයි අපිට මේවා කියලා දෙනවට හැමදාම එන්න බලන් ඉන්නවා
@nayomidedunu3861
@nayomidedunu3861 3 жыл бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් .හැමෝම සතුටින් ඉන්න බුදුසරණයි .ඒ වගේම ඔයාගෙ අම්මාටත් නිදුක් නිරෝගි සුවය පාර්තනා කරනව.
@slraju3874
@slraju3874 3 жыл бұрын
හරිම අහිංසක දරැවෙක් ශේන්...❤️ අපිනමි හැමදාම ආදරෙයි...එදත් අදත්...
@warnalathaperera8120
@warnalathaperera8120 2 жыл бұрын
ශේන් බබා ඔයාට අහිංසක සුරතල් සිනාවක් තියෙන්නෙ ගොඩාක් හොද පුතෙක් අදරෙයි ගොඩාක් සතුටින් ඉන්න
@CookingPassion56
@CookingPassion56 3 жыл бұрын
Stay blessed and enjoy ur day to the fullest dear sis❤️
@priyadarshanigalagedarage8235
@priyadarshanigalagedarage8235 3 жыл бұрын
මං ඔයාට ගොඩක් ආදරෙ කරන කෙනෙක්.ඔයා නිහතමානී ගොඩක් ලස්සන කෙනෙක්.ඔයා ජීවත් වෙන විදිහට මං ගොඩක් කෑමතී.බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ..
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
මo ආසම නිහතමානි ගායිකාවක්..❤️❤️❤️🌹🌹
@rohinikumari7596
@rohinikumari7596 3 жыл бұрын
මමත් අද තමා ඔයාගේ වැඩ සටහන බැලුවෙි . ඇත්තටම ඔයාගේ නිහතමානි කම දැක්කා . ඒ වචන හිත් හදවත්වලට දැනෙන්න කතා කලා ගොඩක් ස්තුතිය . සතුටෙන් ඉන්න .බුදු සරණයි .🌹
@kumariml2877
@kumariml2877 3 жыл бұрын
මටත් පුතාලා ඉන්න නිසා ආදරේයි පුතේ මුහුණම පිරෙනවා හිනාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌
@dewikakarunarathna6994
@dewikakarunarathna6994 Жыл бұрын
Ane oyalage sathuta dakiddi ඇත්තටම ගොඩක් සතුටු wenna wa මමත් .ආදරෙයි ගොඩක් ....මුළු paulatama budu saranai ....සමිත akki..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anulaanu5248
@anulaanu5248 3 жыл бұрын
ආදරෙයි අවන්කවම සමිතා මිස් ඇතුළු දෙනාට 👍❤️🌹👌
@lakmalidayarathna9160
@lakmalidayarathna9160 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න .මම හැමදාම කියනවා වගේ ඔයා ගොඩාක් හොද කෙනෙක් .ඒ වගේම තමයි ඔයාගේ ආදරනීය දරුවෝ දෙන්නත්.පුතා ඔයත් අම්මි වගේ හරිම කරුනාවන්තයි.ඒ වගේම තමයි අක්කිත් හැමෝම සතුටින් ඉන්න ඔයාගේ මහත්තයත් ආදරෙයි ගොඩාක් සතුටින් ඉන්න බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤
@rizzananasthesiya5997
@rizzananasthesiya5997 3 жыл бұрын
ආදරෙයි ඔයාලා හැමෝටම 🥺❤️‍🩹😍🙈
@nishunishu9070
@nishunishu9070 3 жыл бұрын
Godak sthuthi.lassanata vidiyo eka karanawa.harima adaraneeyai.sathutin Inna budusaranai
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 3 жыл бұрын
අපේ ශේන් 👦 හොඳ තැනකට ඒවි.👏👏 සුබ පැතුම් 😘😘
@UP12903
@UP12903 2 жыл бұрын
හරිම ලස්සනයි මිස් ඔයා.ඒ වගේම දරුවො දෙන්නට දෙන ආදරේ හරිම ආස හිතෙනවා .තෙරුවන් සරණයි !!ඔයාල හැමෝටම .
@malikasenseirathna7463
@malikasenseirathna7463 3 жыл бұрын
ඔයාගේ.දුවටත්.පුතාටත්.ආදරෙයි
@dilhanilowe6021
@dilhanilowe6021 3 жыл бұрын
Lovely 💜 Adarei Akkiyo oyage family eke hamotama god blz you parssamin inna 💖💜💛
@dinunuwanthi2313
@dinunuwanthi2313 3 жыл бұрын
ශේන් පුතා දැක්කම ආදරේ හිතෙනවා ❤️එයා හරිම අහිංසකයි.. ❤️
@manjulamalkanthi8659
@manjulamalkanthi8659 3 жыл бұрын
Akke api oyatalata hamadama adarei goodak... theruvan saranai!!!..🙏🙏🙏🙏🙏🙏🙏....💞💞💞💞💞💞💞
@sajinisavindi2230
@sajinisavindi2230 3 жыл бұрын
අම්මයි❤ පුතයි ❤ හරිම ආදරනීයයී 😍
@DisnaPoddiwala
@DisnaPoddiwala Ай бұрын
සමිතා අක්කාගේ school 4to ekaka calender ekak thiyenawa awrudu gaanak wenawa mn ekata harima asai❤
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
තෙරුවණ් සරණයි අක්කිටත් පවුලේ සියලූම දෙනාටත්...ආදරෙයි
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 жыл бұрын
🙏❤❤🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
@PASU BIMA මොකක්ද නාලිකාව..කියන්න පුලුවන් උදවුවක්නම් කරලා දෙන්නම්
@indrani184
@indrani184 3 жыл бұрын
Ane hari sriyawanthai samitha oyage putha duwath ewage oyalata budusaranai patissamin inna adarei hamadenat.a1❤❤❤❤❤💝💝💝🌹🌹🌹🌹🌹🌹
@harshanisandeepa214
@harshanisandeepa214 3 жыл бұрын
ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
@heshanichathurika3091
@heshanichathurika3091 2 жыл бұрын
හැමදාමත් ❤ ආදරෙයි ❤❤❤❤❤....වටින වීඩියෝ එකක්..ස්තූතියි 🙏🖤
@kumaridesilva2619
@kumaridesilva2619 3 жыл бұрын
ආදරෙයි අක්කි ගොඩක්ම 💕💕💕💕💕❤
@sawarnasor6308
@sawarnasor6308 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malikasamarakoon1573
@malikasamarakoon1573 Жыл бұрын
Mamath samitha nangi oyata godakadereekarana kenek oyage hodagathiguna godakthiyenawa oyala 4denatama budusaranai
@binuliimashi411
@binuliimashi411 3 жыл бұрын
ආදරෙයි අක්කි ❤️❤️❤️❤️video එකක් දානකන් බලන් හිටියේ 😊😊😊
@pemalatakariyawasam3743
@pemalatakariyawasam3743 3 жыл бұрын
ඔයාටඅමිමටතිදරැචන්ටත්ගෝආදරේයි,අමිමටඉක්මන්සුවයපාර්ථාකරනවා‍දේවිපිිටයි,
@shaniathapaththu4578
@shaniathapaththu4578 3 жыл бұрын
Teruwan saranai oba semsta...niduk nirogi bawa lebewa...Jayen jayama wewa...satutui oyalage punchi kedella gena...
@sayurisakunthala4645
@sayurisakunthala4645 3 жыл бұрын
ආසම චරිතයක් ❤
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Mama Punchi kalee Idanmaa asaa Gaikawak thamaaii Mam 🥺♥️ Hemadamaa Sathutin parissamen innaa.💕.thawaa Thawath paulee Hemogemaa adare Wediwennaa Onii Mam.. Hemadamaa Sathutin parissamen innaa.. God Bless you Mam & mam's family members🌷💕 Love you All😘💕🌷
@online2386
@online2386 3 жыл бұрын
ආදරෙ ❤❤😍😍😍
@dayaabayakon2242
@dayaabayakon2242 3 жыл бұрын
හොද කරුනු ටිකක් ශේන් පැටියෝ ඔයාට ඉදිරි ගමනට ජය පතනවා හැමෝටම ගොඩාක් ආදරෙයි
@adnanalsadl4360
@adnanalsadl4360 3 жыл бұрын
ආදරෙයි අක්කි ....❤❤❤
@thusharilanka886
@thusharilanka886 3 жыл бұрын
Shen කියන්නේ නිහතමානී gunayahapath දරුවෙක් .මමත් harima adarai shen පුතාට .සමිතා අක්කාටත් පවුලේ සියලුම දෙනාටත් ගොඩක් adarai.
@malikasenseirathna7463
@malikasenseirathna7463 3 жыл бұрын
ආදරෙයි.මමත්.කරලා.බලන්නන්කෝ.ආදරෙයි.ගොඩක්.බුදු.සරණයි
@nilmininilmini4180
@nilmininilmini4180 3 жыл бұрын
බුදු සරනයි සතුටින් ඉන්න ආදරෙයි
@sujeewaedirisingha3748
@sujeewaedirisingha3748 6 ай бұрын
සමිත අක්කා ඔයා හරි නිහතමානි කවුරු මොන දේ කිවුවත් ඔයා ගොඩක් හොද කෙනෙක්❤
@vindyak838
@vindyak838 3 жыл бұрын
මුලු පවුලම ආදරනීයයි 🌷
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
Godak lassanai.. god bless you all your family.. Thank very much ❤❤❤🙏🙏🙏
@snirupasharjah3372
@snirupasharjah3372 3 жыл бұрын
❤❤❤❤👍👍
@selasela9703
@selasela9703 3 жыл бұрын
ගොඩක් adarai නංගී oyaga video හැමදාම man බලනවා jasu pihitai ඔයාට ❤️❤️❤️
@sriyaniwiyangodagai2420
@sriyaniwiyangodagai2420 Жыл бұрын
හරිම ලස්සනයි සමිතා මැඩම් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරනයි
@kusumliyanage6162
@kusumliyanage6162 3 жыл бұрын
Bohoma ස්තුති ..oya සතුටින් inna theruwan saranai
මගේ Face Cream එක​ ❤️
17:13
Samitha Mudunkotuwa
Рет қаралды 815 М.
100% successful Treatment for Dark Circles and Wrinkles Under the eyes - Sinhala
7:05
Beauty Medi Care - DR. Dileepa Wickramasekara
Рет қаралды 292 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН
HOME REMEDIES FOR UNDER EYES | Sinhala Beauty Tips 2022
11:38
Cosmo Beauty Studio
Рет қаралды 51 М.
මම කරන මගේ Makeup එක​ 💚
27:49
Samitha Mudunkotuwa
Рет қаралды 285 М.
UNDER EYE ISSUES AND TREATMENTS | SINHALA BEAUTY TIPS 2022
17:49
Cosmo Beauty Studio
Рет қаралды 43 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН